මානස (Completed)

By NirMad238

66.2K 12.2K 11.3K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
75
76
77
78
79
80
පසුවදන

74

553 98 129
By NirMad238

Pizza order එක ආවම අයියා යටට ගියා.
දත් විලිස්ස ගත්ත කොටි තුන් දෙනෙක් වගේ අපි තුන් දෙනා ගොරව ගොරව හිටියා.
නෑ නෑ.
ඇත්තටම දත් විලිස්සන කොටි දෙන්නයි.
බුම්මගත්ත වලස් රාලයි.
තාත්තා කොටියෙක් නෙමේ.
වලහෙක්!

"අම්මෙ, තාත්තෙ මේ..
අයියා ඉද්දි මං මේවා නොකිය ඉන්නෙ ඒ මනුස්සයා ඔය තේරුමක් නැති රණ්ඩු සරුවල්වලට අකමැති නිසා.
අනික පරණ දේවල් සැරින් සැරේ මතක් කරද්දි ඒ මනුස්සයගෙ හිත රිදෙන නිසා.
හැබැයි ඔයාලා පිස්සු විකාර කතා කියාගෙන ඇවිත් මාව මාරයෙක් කරගන්න නම් හදන්න එපා.

ඔය දෙන්නා ලඟ මං අවුරුදු පහලවක් හැදුනා.
ඒ පහලවෙන් මං සතුටින් හිටියෙ අවුරුදු තුනයි.
ඒ අයියා මට ලං වෙච්ච අවුරුදු තුන.

ජීවිතේ ඉස්සරහටම යන්න ඕනෙ කියලා මං හීන දකින්න පටන් ගත්තෙ,
ඉස්කෝලෙ වැඩ උනන්දුවෙන් කරන්න පටන්ගත්තෙ එයා නිසා.

එතකොට මං ජිවිතේ කඩාගෙනම වැටුන අවුරුදු එකහමාරක් තියෙනවා.
ඒ ඔය ගොල්ලො සේරම එකතු වෙලා මාව අයියගෙන් වෙන් කරපු අවුරුදු එකහමාර!
මාව නොකරපු වැරැද්දකට කුඩුකාරයෙක් විදියට හංවඩු ගහලා, ඇත්තටම කුඩුකාරයෙක් කරන්න පාර කැපුවෙ ඔයාලා!

එදා ඉස්කෝලෙ සිද්දියෙදි මාව ආදරෙන් ලඟට අරන් කතා කරලා මොකද්ද පුතේ සිද්ද වුනේ කියලා ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහුවද?
ඒක පැත්තකින් තියමු.
ඊට කලිනුත් මොනවම හරි දෙයක් වුනාම ඉවක් බවක් නැතුව සතෙකුට වගේ මට ගහගෙන ගහගෙන ගියා මිසක් මොකද්ද ඇත්තටම වුනේ කියලා ඔයාලා කවදාවත් හිතලා බැලුවද?
නෑ!
ඔයාලට වැදගත් වුනේ ඔයාලගෙ රස්සාවයි, සල්ලි හෙවිල්ලයි, සමාජ පිලිගැනීම විතරයි.

හැබැයි අයියා කවදාවත්ම එහෙම කලේ නෑ.
හැමදාමත්ම මගේ හයියට හිටියා.
මගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවා.

එදා වුනත් ඔක්කොම විස්තරේ අම්මට කියන්න කියලා මාව උනන්දු කෙරෙව්වෙ අයියා.
ඒත් අම්මා මොකද්ද කලේ?
හැමදේම විනාස කලා.
මගේ එකම ආරක්ශකයව, මග පෙන්වන්නව මගෙන් ඈත් කලා!
ඉතින් මං අතරමං වුනා.
මගේ වැරැද්දක් නෑ කියනවා නෙමෙයි.
මාත් වැරදියි.
මාත් බොරුවට කලබල වුනා වෙන්නැති.
හැබැයි එවෙලෙ ඔය කියන ඔයාලගෙ මහා දැනමුතුකම කොහෙද තිබුනෙ?"

"පුතා!!!"

"මැදින් පනින්න එපා තාත්තෙ!
මං කියලා ඉවරවෙනකල් පොඩ්ඩක් අහගෙන ඉන්න!
මං හිටියෙ මුඩුක්කුවක.
රටේ නැති දහජරාව සේරම කටේ ගහගෙන.
මං කුඩු කසිප්පු සේරම ජාති ගහපු එකෙක්.
කටින්, නහයෙන් විතරක් නෙමෙයි, ඇඟට කටුවලිනුත් ඒවා ගහගත්තා.
දවසට හතර පාරක් කුඩු ගැහුවෙ නැත්තම් මට සික් එක!
වමනෙ ගිහින්, දාඩිය දාලා, ඇඟ වෙව්ලන්න අරන් මං පිස්සෙක් වෙනවා.
මහා නරුමයෙක් යකෙක් වෙනවා.
හිතලා බලන්න මං ඒ තත්වෙන් ගෙදර ආවා නම් ඔයාලා මාව පිළිගන්නවද?
කියන්න අම්මෙ?
එහෙනම් ඒත් මේ වගේම ආදරෙන් ගෙදර එක්කගෙන යන්න හදනවද?

අර මනුස්සයා මං වෙනුවෙන් නැහිලා නැහිලා දැන් තමයි පුංචි හරි සැනසීමක් විඳින්න පටන් ගන්නෙ.
ඉතින් දෙයියන්ගෙ නාමෙට ඒක නැති කරන්න නම් ලෑස්ති වෙන්න එපා.
මොකද එහෙම වුනොත් තඹරු මුඩුක්කුවක් අස්සෙ මැරයෙක් විදියට ජීවත් වුනා කියලා සාක්ශිත් එක්කම ඔයාලගෙ ඇස් ඉස්සරහා පේන්න ගනියි.

ඔය දෙන්නා නොදන්න නිසා කියන්නම්. ඔය මගේ අයියගෙ ඉස්සරහා පේන්න ඉන්න එකා නෙමෙයි ඇත්තම තඹරු!
ඌ ඊට වඩා සෑහෙන්නම නරක එකෙක්!
අයියගෙ හිතට වේදනාවක් දෙන කාව වුනත් විනාසම කරලා දාන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.
ඒ නිසා පිං සිද්ද වෙයි ඒ වගේ වැරැද්දක් කරන්න පාර කපලා මාව මහා පව්කාරයෙක් කරන්න එපා.
මං ගැන පොඩි හරි ආදරයක් ඔයාලගෙ හිතේ තියෙනවා නම් එච්චරමයි මං ඉල්ලන්නෙ!"

මං පට්ටම ගැම්මෙන් කියාගෙන කියාගෙන ගියා.
අම්මලා වුනත් දැනගන්න ඕනෙ අයියා ඉස්සරහා හුරතල් වුනාට තඹරු කියන්නෙ මැරයෙක් කියලා.
මගේ ලස්සන රෝසමල බය වෙයි කියලා මං මේ නිවිලා ඉන්නෙ!

කොහොම හරි මට කියන්න ඕනෙ කරපු ටිකෙන් සෑහෙන්නම ටිකක් මං කියාගත්තා.
ඒත් මගේ කතාව අවසානයි!
අසා සිටි ඔබ සැමට ස්තූතියි කියන්න වුනේ නෑ.
අයියා පීසා ටිකත් උස්සගෙන ඇතුලට ආවා.
මං කෝකටත් කියලා අම්මටයි තාත්තටයි වෝනිං ලුක් එකක් දීලම, දුවගෙන ගිහින් අයියගෙ අතින් පීසා ටික ගත්තා.

"අපි යමු යන්න තේමිය!
මුන්ව හදලා, වදලා, තියෙන සැප සේරම දුන්නා මදිවට මෙහෙම කතා අහන්නත් ඕන නෑනෙ.
කියන දේ අහන්නෙ නැත්තම් ඕන දෙයක් කරගත්තාවෙ.
මෙච්චර කල් හිටියා වගේ අපි කොහොම හරි හිත හදාගෙන ඉමු!"

එකපාරටම අම්මා පටන් ගත්තා.
අයියා කලබල වුනා.

"ටීචර්,
දැන් ගොඩක් රෑ වෙලා.
මේ වෙලාවෙ අංකල්ට ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.
ඒ නිසා යන්න හදිස්සියි නම් හෙට පාන්දරින්ම යන්න!"

අම්මා අයියා දිහා බැලුවෙවත් නෑ.

"ඔව් උදාරි!
හෙට උදේම යන එකයි හොඳ!
මේ රෑ බොරුවට අමාරුවෙන් යන්න ඕනෙ නෑනෙ."

තාත්තා ටිකකින් කියද්දි අයියත් ඔළුව වැනුවා.
අම්මයි මායි නයයි මුගටියයි වගේ දෙන්නට දෙන්නා පිඹ පිඹම හිටියා.

"ටීචර්, අංකල්,
ඔයාලා පීසා කන්න ආස වෙයි කියලා තඹරු තමයි මේවා ඔක්කොම සිලෙක්ට් කලේ."

අනේ ඉතින් මගේ හුරතල් අයියා පැටියා.
රණ්ඩුවක්වත් ගැම්මට කරගෙන යන්න බෑ ඔයා ඉද්දි.
දැන් බලන්නකො ගින්නට මෙයා වතුර ඉහින ලස්සන!

අයියා ලස්සනට මේසෙ ඇරේන්ජ් කරලා හැමෝටම කන්න එන්න කිව්වා.
ඉතින් අමුතුම කෑම මේසෙක ඉඳන් අපි කට්ටියම කෑම කෑවා.
තාත්තා බුම්මගෙන කාගෙන කාගෙන ගියා.
අම්මා ඔරවගෙන කෑම කොනිති ගගහ හිටියා.
අයියා ටොයිලට් යන්න තදබල වුවමනාවක් තියෙද්දි ගෙදෙට්ට අමුත්තො සෙට් එකක් ආවා වගේ අමුතුම විදියෙ හිනාවක් දාගෙන හිටියා.
මං තුන් දෙනාටම ඇන්ටනාව දාගෙන නියුට්‍රල් පිට හිටියා.

කෑමට පස්සෙ අයියා අයිස්ක්‍රීම් ගෙනත් තිබ්බට අම්මලා ඒක කෑවෙ නෑ.
ඉතින් මං තඩී මග් එකක් පිරෙන්නම අයිස් ක්‍රීම් බෙදාගෙන දෙපාරක්ම කෑවා.
අම්මලා කතා බතා නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා.
ඒක හොඳයි!
හැබැයි දැන් මොන මොන විදිවල මෝඩ ප්ලෑන් ගහයිද දන්නෑ ඒක අස්සෙ ඉඳගෙනත්.

ඒත් ඉතින් අපිට මොකෝ!
ඔය මොනවා කලත් අයියගෙන් මාව ඈත් කරනවා බොරු!
එයාලටම ඕවා කරලා හති වැටෙන්නැතෑ.

අම්මලා යනවත් එක්කම මං phone එකේ ලස්සන සිංදුවක් play වෙන්න දැම්මා.
ගේ අස් කර කර හිටපු අයියවත් බදාගෙන නටන්න පටන් ගත්තා.
අම්මෝ!!!!
අද විභාගෙ ඉවර වෙලා විඳින්න හිතාගෙන හිටපු සැනසීම ලැබෙන්නෙ ඔන්න දැන් තමයි.

අපි දෙන්නා නැටුම අස්සෙම ගෙයි වැඩ ටික කරලා ඉවර කලා.
කරන්න කියලා වැඩකුත් තිබුනෙ නෑ ඇත්තටම ඉතින්.
ඉතිරි වෙච්ච කෑම බීම fridge එකට දාලා, පොඩ්ඩක් අතුගාලා දැම්මා විතරයි.

ඊලඟට ඔන්න ආවා අපේ romantic moment එක.
මං අයියගෙ ඇඟ දිගේම සිනී...ඳුවට ගෑවී නොගෑවී අත් දෙක අරන් ගියා.
තාම යාන්තමට වගේ දකුණු අත ඇදුම් කනවා.
ඒත් ඒක ගානක් නෑ.
මැරයොන්ට ඕවත් වැඩද?

අයියගෙ ඇස් දෙක පියවිලා තොල් දෙක යාන්තමට ඇරුනා.
මං මගේ දිවෙන් ඒ ලස්සන රෝස පාට තොල් දෙක පාට කරන්න ගත්තා.
මේ ලස්සන පහස ලැබෙන්නෙ දවස් ගානකට පස්සෙ.
ඒත් අපි දෙන්නටම හදිස්සියක් තිබුනෙ නෑ.
ඒ මොහොත හරිම හෙමින් පොඩ්ඩ පොඩ්ඩ අපි රස වින්දා.

මුලින්ම අයියගෙ ටීශර්ට් එක ගැලවුනේ මගේ අතින්.
මං ඒ මූර්තියක් වගේ ලස්සන පපුව පුරාම මගේ අත් අරන් ගියේ සින්දුවෙ තාලෙටම නැලවෙන ගමන්.
ඒක පිස්සුවක්!
අයියගෙ හිත වගේම තමයි එයාගෙ ඇඟත් පිස්සුවෙනුත් පිස්සුවක්!

අයියගෙ පපුවෙන් උඩට ඉලිප්පිලා තිබුනු චොක්ලට් පාට ගැටිත්තකට මගේ තොල් තද වුනා.
එයා රසයි.
රසම රසම රසයි!
ඒ අතරෙ අයියගෙ අත් මගේ කලිසම අස්සෙන් ඇතුලට ගියා.
මාව එක සැරේටම පිස්සු වැටිලා ගියා.
අනේ දෙවියනේ!!!
විභාගයක් නිසා මෙච්චර දවසක් මොකට නාස්ති කරගත්තද අපි?
අනික අර බඩේ මගුල!
ඕක බදාගෙන පැත්තකට වෙලා හිටියෙ අපරාදෙ!
මැහුම් ටික කැඩුනා නම් ආයෙම ගිහින් දාගෙන එක එකනෙ.
ඕවත් ප්‍රශ්නද?

අපි දෙන්නා ඉනවල් වලින් තව තවත් ලං වුනා.
දැන් දෙන්නම සිල්පර කොටන් දෙකක් වගේ හයි වෙලා ඉන්නෙ.
ඉතින් අපි සිල්පර කොටන් එකට ඈඳුවා.
ඒවා ගෑවි ගෑවිම එක උඩ එක එහා මෙහා ගියා.

"පුතා..!
ආ...
මේ...
නෑ...!!!"

එකපාරටම හීනෙන් වගේ තාත්තගෙ කටහඬ ඇහුනා.
තත්පරෙන් අම්මලගෙ කාමරේ දොර දඩබඩාං ගාලා වැහිලා ගියා.

මං කලබල වුනේ එකම එක හේතුවක් නිසා විතරයි.
ඒ මගේ හිනාමල ලැජ්ජ වෙලා මේක මෙතනින් නවත්තයිද කියලා.
ඉතින් මං දිගම දිග කිස් එකකට එයාව ඇදලා ගත්තා.

"Don't worry!
They won't come again!"

මං කිස් එක අතරමැද්දෙම කෙඳිරිගෑවා.

"I know!
I don't want to stop either.
Someday our parents can get together and write a book about our shamelessness Snowdrop!
But that's ok.
I really am shameless when it comes to you!"

මගේ කලිසම ඇදලා පහලට දාන ගමන්ම අයියා සාලෙ ලයිට් එක ඕෆ් කලා.
දැන් කුස්සියෙ ලයිට් එකෙන් වැටෙන හරිම ඩිම් එලියක් සාලෙ පුරාම පැතිරිලා තියෙන්නෙ.
ඒ අඩ එලිය අපේ පිස්සුව තවත් වැඩි කරනවා වගේ!

ඊලඟට මාව බිත්තියට හේත්තු කරගත්ත අයියා මගේ ඉස්සරහින් දණ ගැහුවා.
උඩට ඇඳුමකුත් නැතුව එයා මගේ ඉස්සරහා එහෙම ඉන්න එකම ඇති මාව දිව්‍ය ලෝක පන්සීයකට විතර අරගෙන යන්න!
මේ මනුස්සයා පට්ටම ස්ට්‍රෝං ඩ්‍රග් එකක්.
යාන්තමට ගෑවුනත් පිස්සු හදවන ඇබ්බැහියක්!

අයියා මගේ t shirt එක උස්සලා තුවාලෙ තිබුන තැනට kiss එකක් දුන්නා.
දැන් ඒක හොඳටම හොඳයි.
අපි ගිහින් මැහුම් කපාගෙනත් ඇවිල්ලා ඉවරයි.

ඊලඟට එකපාරටම මාව වෙව්ලලා ගියා.
මොකද ඊලඟ kiss ලැබුනෙ ගොඩාක් අසාධ්‍ය තැනකට.
මගේ underwear එක උඩට!

"ම්..හ්!
අයියේ...හ්!
It's today!
Isn't it?
We waited till the exam is finished."

"No!
Still you aren't well!"

ඔන්න ඉතින් අයියෙ මාව යකා කරගන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.

"A promise is a promise ayye.
And I'm perfectly ok."

"No!"

"I need you so bad..!!!
Please ayye...!!!
Please...!!!"

"I don't want to hurt you.
You are my everything patiyo...!!"

අයියා ලොලිපොප් එකක් සනීපෙට කටේ දාගෙන උරනවා.
මට දරාගන්න බැරුව ෆිට් එකක් හැදෙන්න එනවා.

"You hurt me by refusing me.
Look at me ayye...
I need you.
I really really need you...
I need us to be one.
I'm fedup with the whole world ayye.
I need you to take all the exhaustion away.
Mm...h
You are wonderful!!!
You can always take me beyond the heaven!!!"

තවත් විනාඩි කීපයක් ඇතුලත මට තදබල ෆිට් එකක් හැදුනා.
මං අයියගෙ කොණ්ඩෙත් ඇදගෙන පිස්සුවෙන් වගේ ගැස්සුනා.
හවස බීපු තේ කෝප්පෙමද මන්දා අයියගෙ කටට හලලා අන්තිමේදි නිශ්චල වුනා.
දැන් ඉතින් පණ නෑ.
අයියව බදාගෙනම මං හති ඇරියා.

"Ayye..
Please...
You promised!!!"

හති අරින ගමන් වුනත් මගේ කටට නිවනක් තිබුනෙ නෑ හැබැයි.
ඒ... මේ..
ලොලිපොප් කන්න හදලා නෙමේ.
ඤරු ඤුරු ගාලා!

මොකද දැන් මං ටිකක් බයෙන් ඉන්නෙ.
අයියා කිව්වෙ එපා වුනොත් දැන් ඉන්න හැටියටම මාව ගෙනිහින් අම්මලාට බාර දෙනවා කියලනෙ.
ඒවා කොහෙද මාත් එක්ක!
එහෙම ගෙනිහිල්ලා බාර දෙන්න හැදුවොත් මං පාර මැද්දෙ දිගා වෙලා පලි ගහනවා.
මගේ පතිවත විනාස කරලා දැන් අතෑරලා දාන්න හදනවා කියලා.

ඉතින් කොච්චර අමාරුවුනත් කමක් නෑ.
මෙන්න මේ සියුමැලි හා පැටියටම වැඩේ කරන්න දෙන්න ඕනෙ.
මට නම් කොහොමත් ඔය හාවව ඕනෙම වෙලාවක අල්ලගෙන කන එක ගේමක් නෙමෙයිනෙ.

"Are you sure you are ok?"

දෙයියනේ!
දෙයියනේ!!!
මට ඇහුනා හරි නේද?
ඒ කියන්නෙ මගේ රෝසමල වැඩේ කරන්න කැමතියි!
යේ!!!
හිප් හිප් හුරේ!!!!

"Of course!
Of course!!
I'm perfectly ok ayye.
I'm feeling great!!!"

"Well....
I really wanted to plan everything in a nicer way.
But if you insist...
Ok!
But promise me Snowdrop,
If it's painful even a tiny bit, you must let me know!
Can you do that?"

"Ok! Ok!!
I will! I will!!
Thank you ayye!
Thank you so...... much!
I love you like crazy!!!"

මං පොඩි කාලෙ ආසම සෙල්ලම් බඩුවක් ලැබුනම වගේ අයියවත් බදාගෙන උඩ පනින ගමන් මං කිව්වෙ.
අනේ ඉතින් මේ angel අද මගේම වෙනවනෙ!

"But you have to wait ok?
I'll come really soon!"

අයියා මගේ තොල් දෙක රිදෙන්නම විතර කිස් කරගෙන ටී ශර්ට් එකත් ඇඳගෙන යන්න ගියා.
මේ මිනිහට පිස්සුද?
මේ මහ රෑ කොහේ යන්නද?
අනික කොහේ යන්න වුනත් වාහනයක්වත් තියෙන එකක්ද?

"Where are you going???"

මං කෑගැහුවා.

"It's a secret!
Start thinking about all your fantasies Snowdrop!
It's gonna be a long long night!!!"

අයියත් අනිත් පැත්තට කෑගැහුවා.

දැන් හරි!
මුළු apartment එකම දන්නවා අපි අද රෑට පැල තවානක් දන්නයි යන්නෙ කියලා.
එතකොට එහා කාමරේ ඉන්න අපේ අම්මටයි තාත්තටයිත් පුතාගෙ මංගල රාත්‍රිය ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නැති.

ඇත්තටම අයියා කරපු වැඩේ දැනුයි මට තේරුනේ.
හනිමූන් යන්න කලින් දෙමව්පියන්ට කතා කරලා එයාලගෙ දරුවව ඉල්ලගන්න එකනෙ සිරිත.
ඒ නිසා තමයි මේ පිස්සු කොල්ලා අදම අම්මලාට එන්න කියන්න ඇත්තෙ.
පොඩි නාට්ටියක් දෙකක් තිරගත වුනාට මිනිහා දන්නවනෙ කොහොමත් ආයෙ මලාට අපිව ඈත් කරන්නත් බෑ කියලා.
ඉතින් චාරිත්‍රානුකූලවම මිනිහා වැඩේ කරගත්තා.
ඒත් ඉතින් මගේ හිතට පොඩ්ඩක් අමාරුයි.
කෙල්ලව නේද සාමාන්‍යයෙන් කොල්ලා එහෙම ඉල්ලගන්නෙ?
එතකොට මේ හාදයා මාව කෙල්ලෙක් ගානට දැම්මාවත්ද?
ශැක්!
මට ආවෙ නෑනෙ ඔය මොලේ කලින්.
එහෙනම් නැන්දම්මවයි මාමන්ඩිවයි ගෙන්නගෙන අයියා කොල්ලව ලස්සනට ඉල්ලගන්නෙ මමනෙ!

එක්කො ඉතින් කමක් නෑ එකාතකට.
මං ඇවිල්ලා කෙල්ලෙක් නෙමේ හැන්ඩි කොල්ලෙක් කියලා බලන ඕනෙ එකෙකුට පේනවනෙ.
අනික ඉතින් මගේ රෝස මල සතුටු වෙනවා නම් කෙල්ලෙක් නෙමෙයි ගොම කුරුමිණියෙක් වෙන්න වුනත් බැරිකමක් නෑ මට.
එයානෙ මගේ නම්බර් වන්!

ඒ වගේම සමහරවිට එයාගෙ අහිංසක ෆැන්ටසිය ඕක කරන්න කලින් අම්මලාගෙන් හරිම ක්‍රමේට මාව ඉල්ලගන්න එකද දන්නෙත් නෑනෙ!
එයා කොහොමත් ගුණයහපත් දරුවනෙ!
ඒ නිසා කමක් නෑ!

දැන් ඉතින් මගේ ෆැන්ටසි ගැනත් මතක් කරගන්න කාලෙ හරි!
නැත්තම් අර මිනිහා ඇවිත් ඇහුවම මොනවා කියන්න කියලද?
Superman වෙලා ක්‍රිප්ටන් සොයා යන්න ඕනෙ කියන්නයැ!

ඉතින් මං internet ගිහින් බොහෝ ආකාරවල ෆැන්ටසි ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා.
මේවනෙ අප්පා ටොපික්ස්!
ඇයි මේ වගේ වැදගත් දේවල් විභාග වලට නොදෙන්නෙ මං අහන්නෙ?
එහෙනම් අතපය හතරම කඩාගත්තත් දිවෙන් හරි ලියලා එනවනෙ දෙයියනේ!!!

ෆැන්ටසි ලොවේ ඇලී ගැලී හිටපු මං ගැස්සිලා ගියේ ඉස්සරහා දොර එකපාරටම ඇරෙද්දි.
බලද්දි මගේ ඒන්ජල් වැඩකාර කොළුවා!

"Hey sexy!
Stay wherever you are and don't move.
Wait till I come for you!"

යකෝ මේ මිනිහට ගිය කලක්!
මොකද්ද මල්ලකුත් උස්සගෙන කාමරේට දිව්වනෙ.
අනික දැන් මාව උසස් කරලත් එක්ක.
Cutie නෙමේ sexy වෙලා!
එහෙනම් ඒ කියන්නෙ මගේ තවත් හීනයක් හැබෑ වුනා.
අයියා මාව එයාගෙ sex slave කරගන්න කැමති වුනා.
තනි ඇහැට ඇඬෙනවා ඉතින් මං මේ වෙනුවෙන් ඇවිදගෙන ආපු කටු පඳුරු ගල් බොරළු පිරි මාවත මතක් වෙද්දි.
ඒත් කමක් නෑ!
මං කොහොම හරි අන්තිමේදි දිනුවා!!!

හැබැයි අයියෙ එකම අවුලකට තියෙන්නෙ...
ඔයාගෙ අහිංසක ෆැන්ටසි වගේ නෙමේ,
මගේ ඒවා හුඟාක් භයානකයි.
මගේ චූටි බට්ටිච්චා බය වෙයිද දන්නෙත් නෑ.
ඒත් එහෙම බය වෙන්න එපා.
මමනෙ ඉන්නෙ.
මැරයෙක් වුනත් මම ඇවිල්ලා හිත හොඳ මැරයෙක්!

මං ඉතින් තවත් උනන්දුවෙන් phone එක බලාගෙන බලාගෙන ගියා.
සෑහෙන බඩු සෙට් එකක් තියෙනවනෙ මේවා කරද්දි පාවිච්චියට ගන්න.
ලේසි නෑ!
හිරේ විලංගුවෙ දැම්මා වගේ තමයි.
Uk ගිහින් රස්සාවක් කරලා මුලින්ම ගන්න ඕනෙ මේවා සෙට් එකක්.
ඊට පස්සෙ මගේ කිරිසුදු හාවා රෝස පාට වෙනකල්ම දීගෙන දීගෙන යන්න ඕනෙ.
Safe word එක හැටියට මොකද්ද හොඳ...?
එක්කො ඒක හාවටම තීරණේ කරන්න දෙනවා.
මොකද එයාටනෙ ඒක වුවමනා වෙන්නෙ.

මං ඔක්කොම දේවල් ගානට ප්ලෑන් කර කර ඉන්න අතරෙ එකපාරටම මුළු ලෝකෙම අන්ධකාරෙ ගිලිලා ගියා.
මගේ ඇස් දෙක වටේට ගනකම් රෙදි පටියක් බැඳුනා.

"Slowly come with me sweetheart!"

"ම්ම්..හ්!"

අයියා එයාගෙ දිවෙන් මගේ කනක් කිති කවන ගමන් කියන්නෙ.
මගේ කකුල් දෙක පණ නැති වෙලා ගියා.
මං එයාගෙ ඇඟටම හේත්තු වුනා.

අයියා මාව උස්සගත්තා.
මං එයාගෙ බෙල්ල වටේට අත් දෙක දාගෙන තුරුල් වුනා.
ඇස් පේන්නෙත් නෑනෙ.
ඇදගෙන වැටුනොත් නැත්තම්.

කාමරේ ලඟට එද්දි මුලින්ම ඇහෙන්න ගත්තෙ සින්දුවක්.

So love me like you do, la-la-love me like you do
Love me like you do, la-la-love me like you do
Touch me like you do, ta-ta-touch me like you do
What are you waiting for?

Fading in, fading out
On the edge of paradise
Every inch of your skin is a Holy Grail I've got to find
Only you can set my heart on fire, on fire

Yeah, I'll let you set the pace
'Cause I'm not thinking straight
My head's spinning around, I can't see clear no more
What are you waiting for?

අයියා මාව බිමින් තිබ්බා.
මාව පිටිපස්සෙන් බදාගත්තා.
මගේ ඇඟට එයාව තද කරගත්තා.
ඉතින් මට දැනෙනවා.
එයා ඉන්නෙත් අමාරුම තැනක!

"Open your eyes my Papi...!"

අයියා තාලෙකට මගේ ඇඟට තද වෙන ගමන්ම මගේ ඇස් වැහිලා තිබුන රෙදි පටිය අයින් කලා.

"Wow!!!"

දෙවියනේ!!!!
මේ මනුස්සයා කොහොමද මේ සේරම කලේ??

ඇඳ ලඟම ඉටිපන්දම් ගොඩා..ක්!
එතකොට ලස්සන බල්බ් වැල් වහලෙ ඉඳන් පහලට එල්ලෙනවා!
කොනකින් රෝස මල් පොකුරකුත් තියෙනවා!
කාමරේ පුරාම පිස්සු හැදෙන සුවඳයි!

"Ayye...
How did you do all this??
This is unbelievable!
Wonderful!!!"

මං කටත් ඇරගෙනමයි ඇහුවෙ.
ඉතින් මගේ හිනාමල ලස්සනම ලස්සනට හිනා වුනා.
කාමරේ ලා එලිය මැද්දෙ එයාව තරුවක් වගේ දිලිසුනා.

"This is something really simple patiyo...
But if you like it that's all I need.
I love you my Snowdrop!
I love you so...... much!"

"This is the best ayye...
No one can do something as elegant as this in such a short time,  except you.
You are a magician!
My magician!
Only only my magician!!"

"Of course!
I'm only yours!
Forever and ever!"

මගේ t shirt එක අස්සෙන් එයාගෙ ලස්සන ඇඟිලි අරගෙන යන ගමන්ම අයියා මගේ තොල් දෙක එයාගෙ තොල් වලින්ම අල්ලගත්තා.
ඉතින් එතනින් එහාට අයියා කිව්වත් වගෙම දිගම දිග රැයක් තමයි පටන් ගත්තෙ.
ජනේලෙන් ඈත පේන අහසත් අන්තිමේදි ලැජ්ජවටම රතු පාට වුනා.
ඒත් අපිට නැවතිල්ලක් තිබුනෙ නෑ.

එදා රෑ අයියා මගේ ඇඟේම කොටසක් වුනා.
ආදරේ ඒ ලස්සන පහසින් මම පිස්සුවෙනුත් පිස්සුවට වැටුනා.
මාව හත් වෙනි නෙමෙයි සියවෙනි වළාකුලෙන් උඩට විතර ඇදිලා ගියා.

මුලින්ම නම් රිදුනා තමයි චූ යන්නම විතර.
ඉතින් මගේ මෝඩ අයියා වැඩේ නවත්තන්නමයි හැදුවෙ.
ඒ මිනිහට කොච්චර කිව්වත් වැඩක් නෑනෙ තඹරු කියන්නෙ මැරයෙක් කියලා.
සියුමැලි රෝස මලක් කියලා තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතින් තර්ජන ගර්ජන මැද්දෙ මමම ඕක ඇදලා අරන් ඇතුලට දාගන්නවා කියද්දි තමයි එයා පොඩ්ඩ පොඩ්ඩ වැඩේට බැස්සෙ.

ඉතින් ඒක නරකට හිටියෙ නෑ.
අපි දෙන්නම ජීවිතේ වැඩිපුරම සතුටු වුන,
වැඩිපුරම පිස්සු වැටුන මොහොත ඒක වෙන්නැති.

ඒත් එක්කම ඇති වුනේ පුදුම ආවේගශීලී විනාඩි ගානක්.
අපි දෙන්නටම ඕනෙ කලේ අනික් කෙනාව උපරිමේටම විඳින්න.
ඇස් වලින්, කන් වලින්, සුවඳින්, රසින්, ස්පර්ශයෙන්!
මේ හැම විදියකටම!
ආයෙමත් ආයෙමත්!
ජීවිතේ තියෙනකල්ම!

මාව අයියගෙන් පිරිලා ඉතිරිලා යනවත් එක්කම අයියගෙ ඇඟිලි මගෙන් නෑවිලා ගියා.
අපි දෙන්නම එහෙම්ම ඉඳන් හති ඇරියා.
එකට තව තවත් ගුලි වෙලා තුරුල් වුනා.
ඒක හරිම සනීපයි.
අර ඔක්කොම ඉවර වුනාම දැනෙන කාලකණ්ණි හැඟීම මෙහෙම අයියගෙ අස්සට වෙලා ඉඳිද්දි දැනෙන්නෙ නෑ.
දැනෙන එකම හැඟීම ඉමක් කොනක් නිමක් නැති ආදරේම විතරයි.

"I love you my sweetie!
I love you so...... much!"

මගේ කොණ්ඩෙ අතරින් අයියගෙ ඇඟිලි හරීම සනීපෙට එහා මෙහා යන අතරෙ එයාගෙ රතු වෙලා ඉදිමිච්ච තොල් මගේ නලලට තද වෙනවා.
මගේ තොල් එයාගෙ ලස්සන පපුවට තද වෙනවා.
ඉස්සර පොඩි කාලෙ අයියා මගේ ඔළුව හරියට අතගාන්නෙ නෑ කියලා රණ්ඩු වෙච්ච හැටි මතක් වෙලා මට හිනාත් යනවා.

අද ඊයෙ වගේ දැනුනත් ඒ කොච්චර ඉස්සරද?
ඉතින් එදා ඉඳන්ම මං පිස්සුවෙන් වගේ ආදරේ කරපු අයියව අද මටම අයිති වෙලා.
දවසකට දෙකකට නෙමෙයි.
සදාකාලිකවම!

දැන් මට පට්ටම සැනසීමයි.
අපි දෙන්නා එකෙක්නෙක් වෙච්ච නිසාම විතරක් නෙමෙයි.
තවත් දෙයක් නිසා.
ඒ තමයි...
මේ මිනිහා කිව්ව දේවල් දැන් කරන්න වෙන්නෙ නෑ.
හිටියා වගේම එක්ක ගිහින් මාව අම්මලාට බාර දෙන ඒවා හීනම විතරයි.
දැන් මං රබර් බෑන්ඩ් එක ඇදිච්ච මිනිහෙක්!
ඉතින් එහෙම අතෑරලා දාන්න බෑ.
අයියට මං ඉන්නකල්ම මගේ වගකීම ගන්න වෙනවා.
මලාට පස්සෙත් ගන්න වෙනවා.
මොකද ඉතින් හොල්මනකට කියලා අලුතෙන් ඇඟක් ලැබෙන්නෙ නෑනෙ.
මේ තඩි වෙච්ච හිලක් එක්ක තමයි සදාකාලිකවම ජීවත් වෙන්න වෙන්නෙ!
එහෙම එකේ මාව අරහෙ මෙහේ ගිහින් අතෑරලා දාන්න හැදුවොත් මං මේ මිනිහට විරුද්දව නඩු දානවා.
එහෙමත් නැත්තම් දම්වැලක් ගෙන්නලා මාව එයාගෙ ඇඟටම තියලා බැඳගන්නවා.
ඊට පස්සෙ ඒක ලොක් කරලා යතුර ගිලිනවා.
ඔව්!
එහෙම තමයි කරන්නෙ!
එක්කො මැරිලා කටුස්සෙක් වෙලා ඇවිත් ඔයාගෙ නහය අස්සෙ රිංගනවා අයියෙ හොඳේ....

මං පණදාගෙන අනාගතේ ප්ලෑන් කරන අස්සෙ අයියා හෙමීට මගෙන් එලියට එන්න හැදුවා.
ඒ වුනාට එහෙම කරන්න දෙන්න බෑනෙ.
දැන් එයා ඇවිල්ලා මගේ!
ඉතින් මට ඕනෙ දේවල් විතරයි කරන්න පුළුවන්!

"No!!!
Stay there!
Stay with me!
Don't leave me alone!!!"

මං ඉතින් අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා.
අයියා බය වුනා.

"I...
I'm not leaving you Snowdrop!
I'm just coming out!"

"No!!!
You can't!
Stay in!
Stay in!
Whatever goes inside my body is mine.
So that's mine now.
You can't do things as you wish!!!"

ඔන්න ඉතින් මගේ ඉර කුමාරයා එලිය විහිදනවා.
ඒ ලස්සන හිනාවට මාව තාමත් පිස්සු වැටෙනවා.
මං හිතන්නෙ නාකි වෙලා මැරෙන්න ඔන්න මෙන්න ඉද්දිත් ඒ හිනාව ඉස්සරහා මං මේ වගේම පිස්සෙක් වෙයි.

"You are so warm Snowdrop!
So warm and tight.
If I stay in I might get hard again.
But I shouldn't.
This is your first time and I want to make it a beautiful memory.
A memory we can look back to and smile.
So...
Shall I???"

"But I want more!
You are so great ayye...
It was an ecstasy.
The most beautiful moment ever!"

"I know!
And it was the same for me.
You really are my Venus, cutie...
I love you so... much!
And who says we are gonna stop here!
Remember what I said?
This night is gonna be really really long!"

මාව ශේප් කරන අස්සෙම අයියා හෙමීට මගෙන් එලියට ආවා.
ඊටපස්සෙ පරිස්සමින් මාව පිහිදැම්මා.
රිදෙනවද රිදෙනවද ගගා පන්සිය පාරකට වඩා ඇහුවා.
රිදෙනවා නෙමෙයි ඉතින් පොඩ්ඩක් දැවිල්ලයි.
ඒක ටිකකින් හරි යයි.
අයියා කිව්වත් වගේ මේ පලවෙනි පාරනෙ.

ඊට පස්සෙ හරිම අලස විදියට අපි දෙන්නා ඇඳේ වැටිලා හිටියා.
ඒත් අපේ අත්, කකුල්, තොල්වලට එහෙම නොසෑහෙන්න වැඩ තිබුනා.
කිසිම හදිස්සියක් නැතුව එයාලා වෙලාව අරන් එයාලගෙ වැඩ උපරිමේටම කලා.
එක සැරයක් අපි දෙන්නත් එක්කම ලොලි පොප් ඉරුවා.
තවත් වෙලාවක ඇඟේ උඩ කොනේ ඉඳන් යට කොනටම ඇලී ගැලී ඉඳිද්දි හිම වැස්සකින් අපේ ඉනෙන් පහල නෑවිලා ගියා.
අන්තිමේදි බාතෲම් එක අස්සෙත් පැයක් විතරම තෙමිච්ච කුකුලො දෙන්නෙක් වගේ නටලා නටලා ඔහේ මොක්කුද දෙන්නෙක් වගේ එලියට ආපු ගමන් ආයෙම ඇඳට පැන්නා.

අයියගෙ ඇඟට සනීපෙට තුරුල් වෙන ගමන් මං එයා දිහා බැලුවා.
ඒ ලස්සන ඇස් පියවෙනවා.
මගෙත් එහෙමයි.
ඉතින් සම්පූර්ණයෙන්ම නින්ද යන්න කලින් මං මගේ මූණ අයියගෙ පපුවට තියාගත්තා.
Snow drop! Snow drop! Snow drop!
තාමත් ඒ සද්දෙ එදා වගේමයි.
මගේ මූණෙ ඉබේම හිනාවක් මතුවුනා.

"Forever!!!"

අයියව අත් දෙකෙන්ම බදාගන්න ගමන් මං හෙමීට මිමිණුවා.
අයියගෙ උණුහුමේදි දැනෙන වචනෙන් විස්තර කරන්න බැරි සැනසීම මැද්දෙදිම මගේ ඇස් දෙකත් පියවිලා ගියා.

"My little cutiee!"

හීනෙන් වගේ අයියගෙ තොල් දෙක මගේ නලලට තද වෙනවා මට දැනුනා.

........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

135K 29K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
332K 18.1K 56
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
40.6K 6K 27
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි...
3.5K 603 4
🐰- මං යීබොට තාමත් ආදරෙයී....💚❤️