°_නුඹ හා_°

By bunnygirl9710

9.2K 909 427

~ආදරනීය සෙංකඩගල ආදරණීය කතාවක්~ More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29

CHAPTER 10

278 36 26
By bunnygirl9710

"ළමයො අර පුටු ටික ගෙනෙන් මේ හට් ගහලත් ඉවරයි දැන්..කීයටද ඕවා කරන්නෙ..6ත් පහු වෙලා දැන්.."

"හා හා අනේ....තිසරු ල- නැ..අයියෙ යන්ද පුටු ටික ගේන්න.."

මූ හොදට කියවනව බිස්කට් එක්කුත් හප හප ලොකු මස්සින එක්ක..සුදු අක්කගෙ රාවනා එන්නෙ නැද්ද දන්නැ දානෙ බත් ටිකක් කන්න..පව්නෙ ඉතින්..එයාගෙ සීතා හාමිනෙ..අසෙ රාවනගෙ නෙමෙයි නෙ  සීතා..මතකත් නැ ..කමක් නැ.මට වැඩක් නැනෙ..කොහොම හරි හාමිනෙ නෙ..දැන් මොකක්ද මන් කරන්න හිටියෙ...ඇයි මෙ තිම්සරු අත වනන්නෙ මූන ඉස්සරහින් මගෙ.

"යන්ද......."

"අහ් කොහෙ"

"අනෙ ඇත්තමයි මල්ලි..වරෙන් යන්න"

"අ..ත..අත...අතාරින්න.."

යකෝව්ව්ව්ව්...කොහෙද මෙ කගවේනා වගෙ යන්නෙ මාවත් ඇදගෙන...හෙමීට පලයන්කො...

මූ මාවත් ඇදගෙන පාරෙ ටිකක් එහාට වෙන්න නවත්තල තිබ්බ ලොරිය ලගට ආවා..අහ්හ් පුටු බාන්න.හේ හේ...කලින් කියන්න එපැයි..අමතක වෙනවනෙ.

"ම්ම්ම් සෙට් හතරක් තියනව නෙ...අපි එකක් අරන් යන ගමන් විහගට එන්න කියමු...නැත්තන් හතර පාරක් එන්න එපැයි"

තිසරු ලමැද ලොරිය ඇතුලට නැගල එයාගෙ ගනනය කිරීම ඔක්කොම ඉවර වෙලා ලොරියෙන් එලියට ඔලුව දාලා මට කිව්ව..මූ කියන දෙයක් තමා ඉතින්..

"හා "

"අයියෙ මෙ ටික බිමට බාමුද"

"හරි මල්ලි අල්ලමු"

මන් චුට්ටක් පස්සට වෙලා දෙන්නට පුටු සෙට් ටික බිමට තියන්න ඉඩ දුන්නා.දැන් ඉතින් උස්සමු පුතා..

"ඔය ඉස්සරහින් යනවද නිකි.පස්සහින් එනවද"

"ඕන එකක්"

අනෙ මුටත් පුදුම සෝබන..මන් ගිහින් පුටු කකුල් තියන පැත්තෙන් උස්සද්දි තිසරු ලමැද ඉස්සරහින් අල්ලගෙන පස්සෙන් පස්සට ගිය..මන් ඉතින් මග පෙන්නුවා..මන් පෙන්නන පාරෙ ගියොත් කවදාවත් වරදින්නෙ නැ තිම්සරු අයියෙ..

කොහොම හරි විහග අයියයි චූටියයත් උදව්වෙන් පුටු ටික හට් ඇක් ඇතුලට ඇද්ද..තව එකයි තියෙන්නෙ..මායි තිසරු ලමැදයි ඒක ගන්න ආවා පාරට.

"ඒ නිකිත් මල්ලී......"

අපෝඕඕඕඔ...බිනුර අයියා..දැන් හරි...අඩුපාඩු ඔක්කොම සම්පූර්ණ යි..මූ ආපු ගමන් කරෙ නැග්ගා මගෙ..මට පේන්න බැරිම වැඩේ තමා මෙ අතපත ගාන එක අප්ප..මොන මගුලක්ද..

"පුතා...තාත්තා ඇතුලෙද"

"ඔහ් අන්කල්..ඇතුලෙ ඇති."

"හරි හරි අපි යන්නම්..මූව තියාගන්න ඔය වැඩ ටික කරගන්න"

අනෙ මෙ නැතුවට කමක් නැ..මන් සමයිල් ඉන් පේන් වගෙ හින වෙලා ඔලුව වැනුවා..අපෙ තාත්තගෙ යාලුවො තමා..මොන මගුල තිබ්බත් එනව ඩබල..ඇන්ටි නම්.එන්නෙ නැ වැඩිය..මුන් දෙන්න තමා මොකාද වගෙ...හරි හරි කේන්ති ගන්න එප නිකි...

"සෑහෙන කාලෙකින් දැක්කෙ උබව..එන්න එන්න ලස්සන වෙනවා නෙ කොල්ලා."

"එහෙ-

"මේ සෙට් එක ඇතුලට අරන් යන්නෙ නැද්ද නිකිත්...!!"

යකෝ..මන් ගැස්සිලා ගිය..තිසරු ලමැද ගෙ සද්දෙ...මායි බිනුර අයියයි දෙන්නම ඒ පැත්ත බැලුවා..පොර ඉන්නව නිකන් මොකාද වගෙ රවාගෙන..මොකත මෙ..තරහ ගිහින්..කත කරන්න එපැයි අනෙ අදුරන මනුස්සයෙක් ආවාම.

"ඉන්න.අයියා යන්න ඇතුලට.මන් මේ ටික අරන් එන්නම්."

"මල්ලි ඉන්න මන් අල්ලන්නම්...තුවාල උනොත්"

"මෙච්චර වෙලා එයා තමයි ඉතුරු ටිකත් ඇද්දෙ..තාම තුවාල වෙලා නම් නැ.නේද නි.කි..ත්...!"

"ඔහ් ඔහ්..අවුලක් නැ.අයියෙ"

මොකක්ද මෙතන වෙන්නෙ...මොකක්ද වෙන්නෙ..ඇයි මේ රම්ඩුවෙන්නෙ...මන් ඉක්මනට ලොරිය ලග තිබ්බ පුටු ස්ට් එක උස්සද්දි තිසරු ලමැද මටත් රවල අනිත් පැත්තෙන් උස්සල ගත්ත...

බිනුර බොසා confused unga bunga...මාත් එහෙම තමයි බන්..මෙ තිසරු ලමැදටපුදුම.තරහක් නෙ යන්නෙ..එදා දැක්කනෙ අර අන්කල්ට බැන්නා ගේට් එක ඇරියෙ නැ කියල..ඒඋනාට අනිත් වෙලවට ඉන්නෙ කොහොමද..හම්මෙ....තේ එකත් නිමල.බොනව වගෙ...නැනෙ..තේ එකත් නිමල.බොන්නෙ අපෙ අවුරුදු කුමාරයා නෙ...මොනා කරනවද දන්නැ එයා..අනෙ.මට මොකදා ආවෙත් නැ-

"ආව්ව්ව්ව්..."

"මල්ලි බලාගෙන.."

ශිට්..මනො ගගහ යන්න ගිහින් ඇනගත්තා නේ කකුල..අම්මේ.....යටිපතුලම ඇනුනා ගලක..සෙරෙප්පු දෙකක් දාන්න අමතක උනා නෙ..පුටු ටික බිම තව ටිකෙන්..මන් ඉක්මනට ඒක කෙලින් කරද්දි බිනුර අයියා ඇවිත් මාව අල්ලගත්තා..එතකොටම තිසරු ලමැදත් ආවා මන් ගාවට..

"කො සෙරෙප්පු "

අනෙ මෙයා බනිනව නෙ..නරක තිසරුවා

"ගානක් ගියෙ..නැ..."

"යන්කො මල්ලි ගෙ ඇතුලට..මන් කිව්වනෙ අරන් එන්නම්.කියල...ඇවිදින්න පුලුවන්ද..මන් උ-"

"එන්න යන්"

මොන හු##ද ම්...මුන් දෙන්න තරගෙට මාව එහෙට මෙහට හරව හරව බනිනව..රෙද්ද...උස්සන්න යන්නද කියලද ඈරු අහන්න ගියෙ..තිසරු ලමැද මන් ගාවට ඇවිත් අතින් අල්ලගන්න යද්දි මන් උගෙ අතත් ගසලා දාල අරුවත් තල්ලු කරගෙන නොන්ඩි ගගහම ආවා ඇතුලට..මොන මගුලක්ද..සමයම්.දෙක..රිදෙනවත් එක්ක...

මන් තුවාල කකුල උස්සගෙන එක අන්ඩෙන් පැන පැන කාමරේට ගියා.නැත්තන් මොප් කරපු එකෙ ලේ ගැවුනොත්...
ෆස්ට් ඒඩ් බොක්ස් එක කොහෙද දන්නැ.මෙ බඩු අස්සෙ හොයන්නත් බැ..ඇවිදගන්නත් බැ..අනේඒඒඒඒ...

"සුදු අක්කේ.........සුදු අක්කෙ...."

"එයා වැඩ එන්න බෙහෙත් දන්නම් මන්.."

"මල්ලි තුවාලෙ පෑරෙයි හෙමීට යන්න.."

"හා එයා හෙමින් යයි..."

*දඩස්*

අනෙ මුන් දෙන්නා......ආයෙත්..

බිනුර අයියා කාමරේට එද්දිම තිසරු ලමැද ගිහින් උගෙ මූනටම දොර වැහුව...යකෝ..මුට මොන යකෙක් වැහිලද..අනෙ නෙහාන් අයියෙ මූව එක්කන් යන්නකො..

"ඇයි දොර වැහුවෙ"

"නිදහසෙ බෙහෙත් ටික දාන්න"

මන් ඇදෙන් ඉදගද්දි තිසරු ලමැද ඇවිත් මන් ලගින්ම ඉදගෙන මගෙ කකුල එයාගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා..හොදට බලනවා කකුල උස්ස උස්ස..එව්ව්ව්ව්...අසික්කිත් චිත්තරූප මැවෙනව...යටි පතුල බලන්නෙ..ඉතිම්..

"ගොඩක් තුවාල වෙලා නැ..වැලි ගිහින්..පොඩ්ඩක් ඉන්ඩ මන් පුලුන් කැල්ල තෙමාගෙන එන්නම්.."

"හා"

කකුල ආයෙ පරිස්සමින් බිමින් තියලා පොර ගියා දොත් ඇරන්..යකො ඇයි ඉත්න් වහල යන්නෙ..ලොක් කරාදත් මන්ද..විකාර මුට නම්..

ටික්කින් පුලුන් ටිකත් තෙමාගෙනද කොහෙද ඇවිත් ආයෙ දොර වහල මගෙ කකුල අරන ඔඩොක්කුවෙන් තියාගත්තා..

"ආව් ..ස්ස්ස්..හෙමින්."

"ඇයි සෙරෙප්පු දන්නෙ නැත්තෙ"

"අමතක...උනා...අනෙ ඕක නම් දාන්න එපා.......!

තුවාලෙ වැලි ටික යවලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලෙ ගත්තා අතට..බුදු අම්මො ඕක දැම්මොත් මැරියි.මූට පිස්සුද..

"හා හා..කෑගහන්න එප පොඩි බබා"

"අනෙ මෙ"

මන් අහක බලාගෙන හිටියා පොර බෙහෙත් දාලා ඉවර වෙනකන්..හෙමීට දැම්මා ඉතින් මොනා උනත්..පව්..

"ම්ම්ම් හරි..ටිකක් ඉදගෙන ඉන්න..අපි ඉතුරු වැඩ කරන්නම්."

'අවුලක් නැ.යන්"

"එක පාරක්.කිව්වම අහන්න නිකිත්..!"

මොකද අනෙ මේ.....රෙම්ද..මගෙ ගෙදරට ඇවිත් මටම පාර්ට් දන්නෙ...

"හා"
.
.
.
.
.
.
.
දැන් නම් වැඩ ගොඩක් ඉවරයි..හෙට උදේට තමා ආයෙ කරන එකක් කරන්න තියෙන්නෙ..මන් ඉතින් එලියෙ පුටුවක් උඩට වෙලා ඔහෙ හිටිය...කාත් එක්කවත් කියවන මනුස්සයෙක් නෙමෙයි නෙ මන්...තනි කම හුරු දෙනත පුරාආආආ......

චූටියයි කවිදුයි මගෙ ලැප් එකෙ මොකක්ද දාගෙන බලනව...අනෙ මන්දා මුන් කවදා හැදෙයිද කියල..තිසරු ලමැදයි විහග අයියයි ලොකු මස්සිනා එක්ක කියවනව..අනෙ මන්දන්නැ හවස ඉදන් මුන් මෙ කියවන්නෙ...තිසරු ලමැදගෙ තාත්තට බිස්නස් වගේකුත් තියනවලුනෙ..ඒකෙ බ්‍රාන්ච් එක්ක වැඩ කරල තියෙනවලු මස්සින..අනේ ඉතින් ඕකෙ මොනවද ඔච්චර කියවන්න තියෙන්නෙ...

එ උනාට මගෙ යාලුවො කියල කියන කට්ටියක් මෙ ගෙදර වැඩකට ආවමනෙ..මට හැමවෙලේම ඒක මතක් වෙනව එයලව දැක්කම
.මහ මොකක්ද අමුතු හැගිමක්..එදා තිසරු ලමැදගෙ ගෙදර රෑ වැඩ කරපු දවසෙ වගෙ...එදා  ගැන කියද්ද් මතක් වෙන්නෙ තෙරුනි..මට වැඩත් එක්ක එයාව අමතක වෙලාම ගිය.මන් හිතන්නෙ ඒක හොදයි..එහෙම හරි එයාව අමතක උන එක..මන් හිතන්නෙ අපි දේවල් අමතක කරන්න බැ කියල.දුක් වෙන්නෙ බොරුවට් වෙන්නැති..බොරුවටත් නෙමෙයි..අපි උත්සහ කරන්නෙ නැ අමතක කරන විදියක්..දෙයක් නැති උනාම ඒ දේ නැතුව ජීවත් වෙන්න බැ කියනව මිසක් ජීවත් වෙන විදියක් හිතන්නෙ වත් උතසහ කරන්නෙ නැ...සමහර විට උත්සහ කරොත් ගිය දේටවඩ හොද දෙයක් හම්බෙන්නත් බැරි නැ..

මන් හිතන්නෙ මට හොද යාලුවො ටිකක් හම්බුන...කවිදු ..තිසරු ලමැද ...විහග අයියා උනත් හරි හොදයි..අවුරුදු කුමාරයා ...අනෙ ඌ නම්...
ඉස්සරහට මොන උනත් මට මෙයාල හිටියනම් ඇති වගෙ දැනෙනවා..මෙච්චර දවස් මන් හිටපු කලුපාට පාලු ලෝකෙ....දැන් එන්න එන්න එලිය වෙනව වගෙ දැනෙනව...ඒත් කොච්චර කාලෙකටද....will see...

හ්ම්ම්ම්...මට ලොකු හුසමක් පිටඋනා..ඉදල ඉදලා සිරියස් දෙයක් හිතුවම හිතට ගොඩක් බරයි වගෙ..

ඔව් මට පේනවා බිනුර අයියා මේ පැත්තට ඇදෙනව..ඉක්මනට නැගිටල යන්නොනෙ කොහෙට හරි..
මන් පොරව දැක්කෙ නැ වගෙ ඉක්මනට පුටුවෙන් නැගිටල ගේ පැත්තට යන්න ගියා..වැඩක් නැ..ඇවිත් උගෙ අන්ඩක් මගෙ කරවටෙ දාගත්තා.

"මොකද මල්ලි මාරු වෙන්න හදන්නෙ මාව දැකල.."

"එහෙම..නැ"

මන් ඉක්මනට අත ගලව ගත්ත උගෙ..ඇගෙ ඇලෙන්න එනව..මගුඅල.

"ඉදගන්නවකො පොඩ්ඩක් කතා කරන්න..."

"ම්ම්"

පාඩුවෙ ඉන්න දෙන්නැ න් අම්මපා..මන් ආයෙත් පුටුවෙන් ඉදගෙන අහක බලාගත්තා..මුට තේරෙන්නෙ නැද්ද මන් කතා කරන්න කැමති නැ කියල..

"කවුද මල්ලි අර ඔයලගෙ ලොකු අක්කගෙ හස්බන්ඩ් එක්ක කතා කර කර ඉන්න එකා..අර නිල් පාට ටී ශර්ට් එක.."

බිනුර අයියා තිසරු ලමැද දිහාට ඇගිල්ල දික් කරල ඕනවට එපාවට් ව්ගෙ ඇහුවා..මුටත් ඕන්නැති මගුලක් නැ.

"මගෙ යාලුවෙක් ඇයි"

"මන් කලින් දැකල නැනෙ"

දන් මගෙ යාලුවො ඔක්කොම උබ දැකල තියෙනවද...කුනුහරුප අහගන්න තමා ඔය.

"ඔව් ලගදි හම්බුනෙ"

"නහර කාරයෙක් වගෙ නෙ..මට නම් සෙට් නැ"

"හා"

"ඒ...මල්ලි කොහෙද යන්නෙ."

මන් නැගිටල ආව එන්න.මොන හු## ද මේ...උට සෙට් උන් එක්කද මන් යාලු වෙන්නොනෙ.මටත් මලපනිනව මේවෙලාවට...රෙද්ද..

මන් තිසරු ලමැද හිටපු තැනටම ඇවිත් සද්දෙන් පුටුව පස්සට කරල ඉදගත්තා..මස්සිනත් එතකොටම නැගිට්ට එයාගෙ වයිපරෙ කත කරපු හින්ද..

"මොකො මෙ..අරු මොනා හරි කිව්වද"

"නෑ"

"එහෙනම් බුම්මගෙන"

"නැ"

"මන් කවිදුව බලලා එන්නම්..."

විහග අයිය නැගිටල යන දිහා බලාගෙන මන් හුස්මක් පිට කරලා අත් දෙක බැදගත්තා..තිසරු ලමැද ඉන්නව මොකාද වගෙ මූන දිහ බලාගෙන..බිනුර අයියා දිහායි මන් දිහයි මාරුවෙන් මාරිවට බලලා පුටුවෙන් නැගිට්ටා පොර..මන් ඉක්මනට එයාගෙ අතින් අල්ලගත්තා...නපුරු මූනක් මුට තියෙන්නෙ..බයත් හිතෙනව

"ඉදග.න්න..."

ටිකක් වෙලා මන් දිහා බලන් ඉදල එයා ඉදගත්තා..

"මොකද උනෙ කියනවා"

"පාඩුවෙ ඉන්න දෙන්නැ..කියවනව ඇවිත්"

"කවුද ඌ..නැදෑ කෙනෙක්ද"

"ම්හ්..තාත්තගෙ යාලුවෙක්ගෙ පුතෙක්"

"ආයෙ මොනව හරි කිව්වොත් කියනව හරිද...කෙල්ලට කියවන්න විතරයි කට"

"අනෙ මෙ"

හිනත් යන්න එනව ඒ අස්සෙ..මුට තරහ ගියාම මරු..අවුස්සන්න තිබ්බනම් තවත් මරු..එපාආආ එපාආඅ නිකි..මැරුම් කන්න වෙයි..අනෙ බය වෙයි.හහ්..

"අපි ටිකකින් යනවා"

අනේඒඒඑ..මට ඉක්මනට තිසරු ලමැද දිහාබැලුනා...දැන්ම...ඉතින් රෑත් ඉදලා හෙටම යන්න පුලුවන් නෙ..

"දැන්ම"

"රෑ වෙලානෙ.අරුන් දෙන්න යන්නත් එපැයි ගෙදර "

"ම්..මෙ.."

"ම්න් මොකක්ද "

කටක් ඇරල කියපන්න්න්න් ඉන්න කියලා...අයියො ලැජ්ජයි නෙ..

"පුතා..."

අම්මෙ තාත්තා ආව..ඇති යන්තන්..තාත්තා කොහොමත් යන්න දෙන එකක් නෑ ...

"ඔහ් අන්කල්.."

"අර අනිත් කොල්ලා කිව්වා ඔයල ටිකකින් යන්න ඕනි කියලා ඇත්තද"

"අහ් ඔව් අන්කල්..මන් මෙ මල්ලිත් එක්කත් කිය කිය හිටියෙ ඒක...රැ වෙනවනෙ අන්කල් තව හිටියොත්...ම්ම්..දැනටම නමයයි කාලයි වෙලාව"

තිසරු ලමැද ෆෝන් එකෙන් වෙලාවත් බලලා කිව්වා...මුගෙ වොල්පේපර් එක මාර ලස්සනයි...බෙන්ස් එක ඉස්සරහට වෙලා කහ පාට ශර්ට් එක්කුත් ඇදගෙන් කහ කුරුල්ලා වගෙ ඉන්නවා..නෙහාන් අයියත් ඔය වගේම එකක් ඩීපි දාගෙන ඉන්නෙ මටමතක් විදියට..අනෙ මට මොකො.මට වැඩක් නෑනෙ..

"ඉතින් ඇයි කොල්ලො යන්නෙ..රෑ ඉදල හෙටම යන්න.."

"අහ්...කමක් නැ අන්කල්...හෙට.ම්ම්.."

තිසරු ලමැද ඔලුවත් කසන ගමන් මන් දිහා බැලුව..කමක් නැද්ද වගෙ..අඩේඒඒඑ කමක් නැ යකො..මට කියාගන්න බැරි උන එකමයිඔය තාත්තා කියන්නෙ..මූ නම් ඇත්තමයි.

"ඉන්න ඉන්න..නිකි මෙයාලට ඇදුම් දෙන්නකො ගිහින්..ඔයාගෙ ඒව මදි නම් අර ලොකු අයියගෙන් ඉල්ලල දෙන්න.."

"හා."

"අහ් මන් අපෙ ගෙදර ගිහින් ඇදුම් අරන් එන්නම් අන්කල් ඉක්මනට..කම්ක් නැ..".

"අහ් කැමති විදියක්...නිකි බලන්න දරුවො පොඩ්ඩක්"

මන් ඔලුව වනලා හා කිව්වා..ඔහ්හ්හ් යෙස්ස්ස්ස්ස්ස්ස්ස්...අද රැ ඉන්නව එහෙනම්..අහ් අහ් මොකද මෙ නටන්නෙ..නැ ඉතිම් මරු නෙ..අනෙ මට සතුටුයි අප්පා..මන් හිනා වෙල තිසරු ලමැද දිහා බැලුව...

"මොකද හිනා වෙන්නෙ ඔච්චර "

"නැ.."

"නැ නෙමෙයි..හිනා උනෙ දැන්"

"ම්ම්..නිකන්..කලින් යාලුවො කවුරුත් එහෙම ගෙදර නතර වෙලා නෑ"

"ම්ම්..යන්"

මගෙ කරටත් අතදාගෙන දෙන්නත් එක්ක ආවා ගේ ඇතුලට..අමෙ මන්ද මෙය හරි අමුතුයි...අත අයින් කරන්න හිතුනෙ නැ ඉතින්....ඉන්න බැ කිව්වොත් එහෙම..
.
.
.
.
.
.
.
තිසරු ලමැද ගිහින් හෙට අදින්නත් එක්ක ඇදුම් ඇද්ගෙන වොශ් දාලා එහෙම ආව..කවිදුට මගෙ ඇදුමක් දුන්න..අපි දෙන්න එක සයිස් නෙ..අරුන් දෙන්නා ඉතින් අලියො වගෙ නෙ..මගෙ බොක්සර් එකට එක කකුලක් වත් දාන්න බැරි වෙයි තිසරු ලමැද ට..ඇයි දැන්න්න්න්න් එක පාරට බොක්සර් එකක් ගැනකියවන්නෙ මන්.සික්..එන්න එන්න හිත වල් වැදෙනව ..චූටියා හින්දා තමා ඔක්කොම...

බිනුර බොසා ආයෙ කතා කරන්න ආවෙත් නැ මාත් එක්ක වැඩිය..තේරෙන්න ඇති උටත්...එපා වෙනවනෙ ඉතින්..අපි පාන්දර විතර වෙනකන් කැරම් ගැහුවා..ඕමි ගැහුවා....මායි තිසරු ලමැදයි එක පැත්තක..චූටියයි කවිදුයි විහග අයියයි එක පැත්තක්..විහග අයියයි කවිදුයි කියන්නෙ එක්කෙනෙක් ලුනෙ..ඒ හින්දා එහෙම සාදාරනයිලු..කවිදු තමා කියන්නෙ..

තාත්තා ඇවිත් තුන් පාරක් විතර නිදාගන්න වෝර්න් කරාට පස්සෙ අපි නිදාගන්න ආවා ඉතින්..ඒ අස්සෙ අර විහග අයිය හොල්මන් කතා කියලා චූටියයි කවිදුයි බය වෙලා..ඒඒඒඑ මන්දන්නැ..

සාලෙ වෙනම කෑල්ලක් තිබ්බනෙ අපි එන අයට ඉදගන්න බඩු අස් කරලා...ඒ ටිකෙ මෙට්ට දාලා නිදාගන්න හදාගත්තා..කාමර ෆුල්පැක් ඉතින්..

කවිදු මගෙ චූටි සෝටක්  විතරක් ඇදන් විහග අයියගෙ අස්සෙ නිදි..කවුරුත් නැති හින්දා හොදයි මේ වෙලාවෙ..නැත්තන් අර උයන ආච්චිලට හාට් ඇටැක් හැදිලා...විහග අයියට එහා පැත්තෙ තිසරු ලමැද ..මට ඉතින් ඊට එහා පැත්තෙ තම ඉඩ...චූටිය ගියාලොකු නැන්දා ගාවට..උගෙ කට විතරයි..

මන් ටීශර්ට් එක ගලවලා මෙට්ට අයිනෙන් දාලා හාන්සි උනා..නැත්තන් දාඩිය දානවා ..ෆෑන් එක දාන්නත් බැ කැස්ස හැදෙනව නෙ මට...

කෝකටත් කියලා මායි තිම්සරුයි මැද කොට්ටෙකුත් තිබ්බා..පොරට හිනා...ඌදන්නෙ හැම මගුලටම හිනාවෙන්න තමා..ඒ උනාට උගෙ බැල්ම අල්ලන්නැ මට..

මන් සීට් එකත් බෙල්ල මුලටම ඇදගෙන ඇස් පියාගත්තා.

"සතුටුයිද"

"ම්ම්ම් ඔව් නිදාගන්න"

"ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්"

නිදි මත නෑත් වගෙ.මන් ඔහෙ ඇස් වහගෙන හිටිය..
.
.
.
.
ම්හ්..කො..මගෙ...බදාගන්න කොට්ටෙ....

මන් අතපත ගාලා බැලුවා මගෙ කොට්ටෙ කො කියල..නින්ද යන්නැනෙ බදාගන්නෙ නැතුව..කොහොම හරි ටිකක් එහාට උනාම අතට අහු උනා කොට්ටෙද කොහෙද්.

එන්න.මගෙ..සුදු කොට්ටෙ..

අනේ...බදාගත්තම පස්සට ගියනෙ..ම්හු..කොට්ටෙ නරකයි.

මන් ආයෙත් කොට්ටෙ ලගට ගිහින් අතයි කකුලයි දෙකම දාලා බදාගත්තා..කොට්ටෙ ටිකක් ලොකු වෙලාද මන්ද..රස්නෙත් වෙලා..ම්හ්...

කොට්ටෙ මාවත් ආපස්සට බදාගත්තා..ම්හ්...සනීපයි......
.
.
.
.
.
.
.
Bunnygirl🌼

හලොව්🌝❤️ නිකිගෙ කොට්ටෙ ගැන වාක්‍යයක් කියාගෙන යන්න👉👈

ඉක්මනට එන්නම්..ලව් යු❤️

මොනා හරි කියන් යන්න....
.


Continue Reading

You'll Also Like

41.7K 917 61
"Earth. Fire. Air. Water. When I was a boy, my father, Avatar Aang told me the story of how he, and his friends,, heroically ended the Hundred Year W...
2.3M 171K 43
"ကျုပ်နာမည် တော်ဝင်ယောက်ျား၊အများစုကတော့ Royalလို့ခေါ်ကြပေမယ့် ခင်ဗျားကတော့ ယောက်ျားလို့ခေါ်ချင်ခေါ်ပေါ့" "မင်းးး" Zawgyi "က်ဳပ္နာမည္ ေတာ္ဝင္ေယာက္်ား...
1.9K 49 20
Team Natsu takes on a job to protect a party against dark guilds. They think that it will be an easy job but what will happen when they find out that...
96.3K 14.3K 58
"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි...