PROFESSOR DADDY [Completed]

Oleh Sanagurl07

12.7K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... Lebih Banyak

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

_______MISSION 😈______

234 38 24
Oleh Sanagurl07

"මට උපරිම පැයයි දෙන්න පුලුවන් මහත්තයා..ඊට වඩානං තප්පරයක්වත් බෑ"

"ඕකෙ අංකල් තැන්ක් යූ ...යුන්ගි හියොන් ඉක්මන් කරන්න ..."

යුන්ගි ඇන්ඩ් කූක් ඩබල සික්යුරිටි ගාඩ්ගෙ පර්මිෂන් එකත් එක්ක හොස්පිට්ල් එකෙ කන්ට්‍රෝල්  රූම් එක පැයකට තමන්ගෙ අතට ගත්තෙ තමන් කරගෙන ආපු මිශන් එක අදින් ඉවර කරගන්න උනත් මිශන් එක සක්සස් වෙයිද?

"හෝව් හෝව් කුකී ....."

************************

"ෂීට් මේ මිනිහා ෆෝන් එකත් ඔෆ් කරන් මොන මගුලක්ද කරන්නෙ? යන මගුලක කියලා  පලකෝ ...ක්ලාරා බලන්නවත්- නෑ නෑ කුකී ඒම නෑ ...ආශ් සමහර විට පෝන් එකෙ බැට්රි ඩේඩ් වෙලා ඇති නේ ...ඔව් ඔව් ...දැන් නිදාගමු ...හම්මෝ අදනං පට්ට මහන්සියි"

*************************************************

"ජන්කුක් යුන්ගි ෆොටෙජස් හොයාගත්තද?"

"ඔව් සෝහා ඔයා කොහෙද?"

"නියමයි. ලැබ් එකෙ ඉක්මනට එතන්ට එන්න"

"හරි මේ එනවා ...කුක් ලැබ් එකට යමං ෆොටෙජස් ටික කොපි කරගත්තනෙ?"

"යෙප් යං"

යුන්ගි ඇන්ඩ් කුක් ඩබල  CCTV  රූම් එකෙන් කොපි කරගත්ත ෆොටේජස් ටිකත් අරගෙන  එතනින් කෙලින්ම ගියෙ ලැබ් එකට

"සෝහා රිසාල්ට්  ආවද?"

"යෙප් මේ තියෙන්නෙ කූක් එදා ඔයා ඩිරෙක්ටර්  මීට් වෙන්න ගිය වෙලාවෙ හයි කරපු කැම් එකෙ වොයිස් රෙකෝඩ්  ටික කොහෙද?"

"ඔහ් වේට් මේ තියෙන්නෙ.."

" නියමයි...දැන් ඉතින්  මිස්ටර් වොන්ට විරුද්ධව  කේස් එකක් ෆයිල් කරන්න  විතරයි තියෙන්නෙ"

"ඒ ඉතින් මං උබලට මෙතනින් පනපිටින් යන්න දුන්නොත්නෙ?"

"මිස්ටර් වොන්?"

"ඔහො මිස්ටර් ජියෝන්  ජන්කුක්  අපි ආයෙත් හම්බුනා එහෙම නේද?...අල්ලගන්නවා මුන් ටිකව"

" අතාරිනවා වොන් තමුසෙ හිතනවද මේ වගෙ ඉල්ලීගල් බිස්නස් කරලා යහතින් ඉන්න ලැබෙයි කියලා"

"යුන්ගි යුන්ගි යුන්ගි ....ඔයා කොච්චර බොලදද ..එදා මං උබට කීවනෙ මාත් එක්ක ජොයින් වෙන්න කියලා ...එහෙම උනානං අද ඔයාට මේ විදිහට මගෙ ඉස්සරහ ඉන්න වෙන්නෑනෙ"

"තෝ බල්ලා  තොගෙ ඔය පෞකාර  සල්ලි මට තියා මගෙ බල්ලටවත් එපා මිනිහෝ තුහ්"

මිස්ටර්  වොන්ගෙ මූනටම කෙල ගහපු යුන්ගිගෙ කම්මුල් ඊලග තප්පරෙම මිස්ටර් වොන්ගෙ එක අතකට හිර උනෙ ජන්කුක්  සෝහා පවා අසරන වෙද්දී

"අපිට යන්න දෙනවා මිස්ටර් වොන් තමුසෙට පිස්සු හැදිලද ..?"

"කෝ මනුස්සයෝ ඒ පෙන් ඩ්රයිව් එක"

"සර් ඒක හම්බුනා"

"ඌප්ස් දැන් බලනවා උබලගෙ මහන්සිය උබලගෙ ඇස් ඉස්සරහම දිය වෙලා යන හැටි"

"හෑන්ඩ්ස් අප් මිස්ටර් වොන්"

"ව- වට්? පොලිස් හව්"

"තමුසෙව අත්අඩංගුවට ගන්නවා මෙතන කලබල කරන්න ලෑස්ති වෙන්න එපා"

"කුකී හියෝන්!!! ආර් යූ ඕකෙ ? ඔයාට තුවාල නෑ නේද?"

"මං හොදින් ටේ තැන්ක් යූ"

"ඔෆිසර් මේ තියෙන්නෙ මිස්ටර් වොන්ට විරුද්ධව  එයාගෙ හැම ඉල්ලීගල්  බිස්නස් එකකම සාක්ශී"

"මං මේක ලේසියෙන් අතාරින්නෑ උබලට මේකට වන්දි ගෙවන්නම වෙනවා"

"ඔය කට වහගන්නවා මූව ඉක්මනට අරං යනවා ආශ් පුදුම සද්දයක්නෙ ...මිස්ටර් ජන්කුක් ඇන්ඩ් යුන්ගි මෙච්චර රිස්ක් එකක් අරං ලොයර් සොහා එක්ක ජොයින් වෙලා මේ මිෂන් එක සක්සස් කරගන්න හෙල්ප් කරාට තැන්ක් යූ සෝ මච් "

" යු ආර් වෙල්කම් ඔෆිසර්"

පොලිස් ඔෆිසර්ස්ලා ඇන්ඩ් ලොයර් සොහා මිස්ටර් වොන්ව අත්අඩංගුවට  අරගෙන එතනින්  යද්දී  ටේකුක් ඇන්ඩ් යුන්ගිත් එතනින් එලියට ආවෙ තාමත් හරියටම ප්රශ්නෙ ක්ලියර් නැති උන නිසා

"ටේ ඔයා කොහොමද මෙතන්ට ආවෙ අනික පොලීස්?"

"ඒවා ඉතිම් මගෙ කුකී  හියොන්ගෙ  දස්කම් තමා ?"

"ඈ තේරෙන්න කියපං බං"

"මිස්ටර් වොන් එද්දීම වගෙ මම ටේට  ලොකෙෂන් එක යවලා පොලිසිය එක්කගෙන එන්න කියලා මැසෙජ් එකක් සෙන්ඩ් කරා."

"යකෝ උබ ...ෆිල්ම්  එකක ඉන්න හිරෝ  කෙනෙක් වගෙනෙ "

"ඒම තමා...ඊටපස්සෙ මම කුකී හියොන්ට කෝල් එකක් ගත්තා එයා ඒක ආන්ස්වර් කරත් මට කූකී හියොන්ව ඇහුන්නෑ වෙන මොකෙක්ද කතා කරනවා ඇහුනෙ ...බට්  මට ඇහුන දේවල් නිසා මොකක්ම හරි අවුලක් තියෙනවා කියලා දැනුන නිසා මම පොලිසියත් එක්ක ශෙයාර් කරපු ලොකෙෂන් එකට ආවා"

"වට්? එතකොට ටේ තනියමද ආවෙ අංකල් කිම් මේ ගැන දන්නැද්ද?"

"මේ මේ-"

"අහම් අහම්  මං ගැන වෙන්නැති කතා වෙන්නෙ නේද?"

"ඩැඩා"

"ඔව් ඩැඩා තමා ...කුක්  ඔයලා හොදින් නේද? මේ කොල්ලා මට කෝල් කරේ ඩ්රයිව් කරනගමන් ටේ ඔයාගෙ පාපා මෙ ගැන දැනගත්තොත්නං ඔයාව බේරගන්න මටවත්  බැරි වෙයි .බට් වෙල් ඩන් ටේ ..."

"ඩැඩා"

"ටේ ජූන් අංකල් ඔයාලා දැන් මැන්ෂන් එකට ගියොත් හොදයි"

"එතකොට හියොන්?"

" මමයි යුන්ගි හියොනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා වොන්ට විරුද්ධව  සාක්ශි දීලා මේ වැඩෙ ක්ලියර් කරන්න ඕනෙ"

"ඊටපස්සෙ හියොන් ගෙදර එනවා නේද?"

"ඔව් ටේ දැන් අංකල් එක්ක ගෙදර යන්න"

"හ්ම් පරිස්සමින්  කූකී "

"මේ කුක්කෝ ඇත්ත කියපං උබ ටේ කොල්ලට  පෙම් බදිනවා නේද?"

"අනේ මංදා හියොන් මේ ලමයා මාව අවුල් කරනවා"

"හිතන්න එපා බං උබ එ ලමයාට කැමතියිනං ඒක ඉක්මනට කියලා දාන්න..නැත්තං පුතෙ අන්තිමට අන්සතු මලකි  තමා උබ දන්නවනෙ ටේව ඩේට් කරන්න කොච්චර මිනිස්සු බලං ඉන්නවද කියලා?"

"හ්ම් බලමුකෝ"

කුක් ඇන්ඩ් යුන්ගි පැයක් විතර පොලිස් ස්ටේෂන් එකෙ වැඩ ඔක්කොම ක්ලියර් කරලා දෙන්නම එතනින් එලියට ආවේ කියාගන්න බැරි සතුටකින් උනත් පාන්දර එකත් පහු උන නිසා දෙන්නටම ඕනෙ උනෙ ගෙවල්වලට යන්න ...ඒත් ඇත්තටම කූක්නං ඕනෙ උනේ වෙන කෙනෙක්ව බලන්න

"අ-අනේ එපා කුකී කුකී අනේ එයාට යන්න දෙන්න ප්ලීස් කුකී අනේ එපාආආආආආආආආආආආ"

"ටේ ටේ ශ් ශ් මේ මම ටේ කුකී "

"හි-හියොන් එයාලා-"

"ෂ් ෂ් කෝ ටේ  ජස්ට් රිලැක්ස් මේ බලන්න මම මෙතන ඉන්නවා ඕකෙ ඔයත් එක්ක මුකුත් උන්නෑ තේරුනානෙ"

"ආයෙත් හීනයක්ද?"

"හ්ම් ඔව් දැන් නිදාගන්න බය වෙන්න එපා  මම ඉන්නවා කෝ එන්න"

ඒ තමයි ටේගෙ අපි නොදැක්ක පැත්ත ටේගෙ ඇක්සිඩන්ට්  එකෙන් පස්සෙ ඇති උන සයිඩ් ඉෆෙක්ට්ස්  තමයි මේ "nightmares"  ටේ ගොඩක් දවස්වලට හීනෙන් බය වෙනවා එයාම මවාගත්ත සිතුවිලිවල එයාව අතරමංවෙලා යනවා .ඒ වගෙම කුකී ටේගෙ කාමරේට ආවෙත් හරිම වෙලාවෙදී ...ටේ නිදිද බලන්න කූක් ආවත් දැක්කෙ හීනෙකින් ඇහැරෙන්න බැරුව අසරන වෙලා ඉන්න ටේව ...ටේගෙ කම්මුල්  දිගෙ කදුලු පාරවල් තප්පරයක්වත් නොහිත ටේ කුක්ගෙ උනුහුමට තුරුල් උනේ ටේව ටිකෙන් ටික සන්සුන් වෙද්දී

************************************************

"අනේ බම්ලෝ!  උගෙ අප්පාගෙ සිලබස් එකක්නෙ මේක...මාසෙකින් කෝමද බං මේ පතරංග ජාතක වගෙ පොත් ටික පාඩං කරන්නෙ...එක්කෝ මචං අපි මේ පොත් තුන එකට අබරලා වතුර ටිකකුත් දාලා හොදට බ්ලෙන්ඩ් කරලා බොමුත ඒයි"

"උකන කතා කියන්න එපා බං මෙන්න මේ මගුල පාඩං කරන්න විදිහක් ගැන හිතපංකෝ "

"අනේ ඔම්මාආආආආආආ මට බැරියෝ"

_________________________________________________________

A/N SANA

🌝 හායිම්

🤧 කියවලා වෝට් කමෙන්ට් කරනවට තැම්ස් මෙයැයිලා

උම්මා
බායි
ආතරෙයි🌝❤

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

466 63 2
I have Introvert boy- friend...
41.4K 6K 64
❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල්...
646K 67.5K 26
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
116K 2.3K 11
Lyra Lupin-Black, the daughter of alleged masse murder and a werewolf. What happens when she travels back in time with Harry Potter, The-Boy-Who-Live...