The Echo of Avenged Love ( Co...

By Yuming99

937 84 15

සමහර හීන තියෙනවා හීනයක්ම වෙන , උබ මම ගාවට ආවේ හිතන්නෙවත් නැති වෙලාවක , එත් උබ ගියේ මගේ හුස්මත් අරගෙනමයී , මම... More

🥀 Intro
🥀 Chap 02
🥀 Chap 03
🥀 Chap 04
🥀 Chap 05
🥀 Chap 06
🥀 Chap 07
🥀 Chap 08
🥀 Chap 09
🥀 Chap 10
🥀 Final Chap

🥀 Chap 01

148 9 0
By Yuming99

අපි හිටියේ පරණ පල්ලිය පිටිපස්සේ හැංගිලා. අපේ අතින් මැරෙන්න ඕනේ එකා පල්ලිය පිටි පස්සේ කනත්තේ සොහොනක් ලග වැටීගෙන මොනවාදෝ කියනවා..දැං වෙලාව රෑ 10 පහු...CID එකේ වැඩ කරන එකත් වෙලාවකට එපා වෙනවා.. අවුරුදු හතරක් යට ගිහිල්ලා තිබ්බ යීවාන් ගේ කෙස් එක නොසිතූ වෙලාවක ආයේමත් එලියට ආවා.. ඒ එලියට ආපූ හේතූව තමයී දැනටමත් යීවාන් ගේ සොහොන ගාව වැටිලා මොනවාදෝ කියන්නේ...සෙමින් සෙමින් අපි ඔහු ගාවට ලන් වුනා.

👮️ "Mr. Zhan වික්‍රමසිංහ You're Under  arrest"

ශාන් මගේ ටීම් එකත් මගේ මුණ දිහාත් බලලා කට කොනින් හිනා වුනේ අපි ඌව ඇරෙස්ට් කරන්න ආව එක ඌ කලින් ඉදලාම දැනගෙන හිටියා වගේයී...

🤵 "Mr.නදීර් සෙල්ලවනාගම් . පිරගූ මින්දුම් සන්දිතොම් ( එහෙනම් අපි ආයේ මුණගැහුනා)"

මම ශාන් ව ගණන් ගන්නේ නැතිව ඌව ජිප් එකට දාගත්තේ අපේ හෙඩ් ඔෆිස් එකෙන් මූව මාස ගාණක් තිස්සෙම හොයපු නිසා. ශාන් වික්‍රමසිංහ කියන්නේ "හොලෝ විලා" ජාලයේ දැං ඉන්න CEO ට.. ශාන් ඇතුලට දාන සැනින් ශාන් එලියට ගන්නත් මේ ලක්දීපේ ඉන්න හොදම ටොප් 10 ලෝයර්ස් ලා වගේම චීනේ "යීවාන්" හොටෙල් අයිතිකාරයාගේ පර්සනල් ලෝයර් පවා ඉන්නවා.. ඒ හින්දාම ශාන්ගෙන් අපිට ප්‍රශ්න  අහන්නවත් වෙලාවක් තියෙන එකක් නැහැ කියලාමයී මගේ හිත කියන්නේ..

@ CID head quarters york st.

ශාන් ඇරෙස්ට් කලා කියද්දිම  ඩිෆෙන්ස් මිනිස්ට්‍ර්‍රී එකේ ලොක්කා කතා කරලා කිව්වේ "නදීර් , ප්‍රශ්න  කරපන් හැබැයි  සීරීමක්වත් වෙන්න බෑ. මෙකෙන් වෙන්නේ රටවල් දෙකක් වුනත් ඇවිලෙන්න පුළුවන්  එකයී " මොනවා කරන්නද ඉතිං  අනිතිමේදී ශාන්  එක්කන් ආවේ Ac රුම් එකකට.. ඌට කන්න හිල්ටන් එකෙන් කැම ගෙනාවේ... ශාන්ට ඇරෙස්ට් උනා කියලා ගාණක් වත් නෑ.. ඌ උගේ වැඩ..

👮️ " මිස්ටර් ශාන් , අපි දැං පටන් ගමුද ?"
🤵 " නදීර් , මම උබට දෙන්නේ විනාඩි 30. ඒ කාලේ උබේ උපරිමෙන් කරපන් "
👮️ " ඕකේ මිස්ටර්  ශාන් "
👮️ "කාන්තා කටයුතූ ඇමතී ජිනදාසගේ පුතා , දිල්හාන් මරන්න හේතුව මොක්ද්ද ?"
🤵 " මරන්න  දිල්හාන් මරන්න හේතුවද ? දිල්හාන් ඇගේ 75% ඇල්කොහොල් තිබිලා.එතකොට  නදීර්  1951 අංක 14 දරණ  මොටර් ප්‍රවාහන පණතේ 144 නීතී වගන්තියට අනුව බීමත්ව රිය පැදවීම වරදක්. අනික එදා දාරානීපාත වැස්ස දවසක්. එදා මගේ Driver පවා මැරුනා.. මම මාගේ වෙහිකල් එකේ නිදාගෙන ගියේ.. ඉතිං මම කොහොමද නදීර් දිල්හාන් මරන්නේ ?"

👮️ " දිල්හාන් ගේ ෆැමිලි එක කියනවා මිස්ටර් ශාන් එයාලාගේ පුතාට කිව්වාලූ යිවාන් වෙනුවෙන් පලි ගන්නවා කියලා...එතකොට  ඒක ඇත්තද ?"

🤵 " යීවාන් වෙනුවෙන්  පලි ගන්න ඇයි මම ? යීවාන් මැරුනේ සූසයිඩ් කරගෙන. අනික යිවාන් සූසයිට් නෝට් එකක් තියෙලාත් නෑ. ඉතිං මම මොකටද දිල්හාන් මරන්නේ ?"

ටින් ටින් ටින් ⏳
මම හිතන්නේ ශාන් දුන්නූ කාලේ ඉවර උනා.ශාන් එක්ක කිසිම දවසක කතා කරලා දිනන්න බැහැ. මට මතකයී කලින් නිත්මල් ගේ මරනෙත් එයා මේ විදියට නීතීයෙන්ම උත්තර දීලා කට කොණින් නැගිටලා ගියා..

🤵 " නදීර් , නාන් මින්දුම් සන්දිපොම්  එන්ඩෘ නාන් නිනෙන්ක්කවිල්ලේ ( මම හිතන්නේ අපි ආයේ හම්බ වෙන එකක් නෑ)

👮️ " නානෙන් නිරෙක්කීරේම් (මාත් හිතනවා )"

මට අතට අත දීලා ශාන් කට කොණින් හිනා වෙලා යන්න ගියා.. යීවාන් ගේ නඩුව ආයේමත් පණ ගහලා කියලා දැනුන නිසාම මම මගේ නලල අතින් තෙරපුවා.මේස උඩ තිබුණු පෝන් එක වයිබ්‍රෙට්  උනාම මම ඒක දිහා බැලුවා.. හ්ම්ම්...අද බොන්නයී යන්නේ..

💌 "Nadir, come to Bolgoda Resort at exactly 10.30 pm."
👮️ "සෙහල් , මම අද රෑ ඩියුටී නෑ. අද GF හම්බ වෙන්න යන්න ඕනේ..මේ Document  මාගේ ලොකර් එකට දාන්න "
🗣️ "හරී සර්..."

ඔෆිස් එකේ ඉදලා මම එහෙන්ම ගෙදර ගිහින් වොශ් එකක් දාද්දිත් මතක් වුනේම යීවාන්ගේ කෙස් එක... දෙයියනේ මෙක දැන්වත් ඉවර උනොත් කියලා.. ටවල් එක පටලවන් මම අහුවෙන ටී ශර්ට් එකක් දාගෙන  කාර් කී එකත් අරගෙන  මම බොල්ගොඩ යන්න ආවා.. කාර් එකේ රෙඩියෝ එකෙන් ශශිකා අක්කායී මියුරු යී " මේ ගින්දර " කියනකොට මගේ හිතෙත් ගින්දර ඇවිලෙන්න ගත්තා...

👰"නදීර්....නාන්...නාන් කාදිලික්කේ..."
👨"නදීර්, මචාං මාගේ නංගිව පරිස්සම් කරපන්.."
👰"නදී... නමක්කු යෙප්පොදූ තිරුමානම් නටක්කුම් (කවද්ද අපි බදින්නේ..?)
👮️"යුවා...නී................."

ඒ මතක වලින් මම සැහෙන්න දුක් විදිනවා කියලා මගේ ඇස් මට කිව්වා..නොදැනීම බොල්ගොඩ ලේක් රිසොට් එක ලග වාහනය නවත්තලා මම මට එන්න කියපු තැනට ගියා.. මම යනකොටත් එයා ඇවිල්ලා හිටියා.. මම හොද හුස්මක් අරගෙන එයා එක්ක කතා කරන්න වුනා. මොකද ඌ අදින් පස්සේ ලංකාවේ  නෑ.. මම  ලංකාවේ  තනි වෙන්නයී යන්නේ...

👮️ "බොසා.. උබේ Flight  එක කීයද ?"
🤵 " පාන්දර 1.45 මම යනවා නදීර්.. මට කරන්න තිබුනේ වැඩේ මම කරලා ඉවරයී.."

⏳ අවුරුදු 05 කලින් @YOT University ⏳

👮️ "ශාන්....බේසමෝ ඉක්මනින්  වරෙම් බං.. අද First years ලා එනවා...අදවත් කෑල්ලක් දාගන්න ඕනේ බං "
🤵 " අවුරුදු තුනක් උබයී මායී කැලී හෙව්වා..
👮️ " එත් බං මට මගේ හිත කියනවා මේ පාර අපේ ආත්ම සහකාරයා කැම්පස් එනවා කියලා.."
🤵 "බලමුකෝ...."

හැමදාම වගේ ශාන් කලේ කැම්පස් එක වැඩ කරන ගමන් උන්ගේ කම්පැනී එකේ වැඩ ගැන බලපු එක. අපේ සෙට් එකෙ "සුගර් බඩීයා " අපේ ශාන් තමයී..කැම්පස් එකේ හැමදාම කොහොඹ ගහ ලග පොට් එකේ වාඩී උනේ කැල්ලක් ටොක් කරන්න. කොහෙද ශාන් බුවා ලැප් එක ඇරිය ,කන්නාඩිය දාගත්තා දැං වැඩ...ඕකට කවදා කෙල්ලෙක් සෙට් වෙන්නද ඉතිං.. ඌට හිතින් බනින ගමන් කොන්ක්‍රීට් මෙසේ වාඩී උනේ ඉරට්ටක් හපන ගමන්.. මේ නදීර් ට කටට මොනා හරී දාගෙන හපන්නමයී අනේ හිත.. ලෙඩේ දන්නෝ නම් මට කියාන් පලැම්..

😴 "අඩෝ නදීර් , උබලා දන්නවාද වැඩක්..."
👮️ " මොකද්ද ?"
😴 " කාන්තා කටයුතු ජිනදාසගේ පුතා දිල්හාන් නුයී උගේ අක්කාගේ පුතා නෙත්මාල් නුයී මේ සැරෙ බැජ් එකෙ ඉන්නවාලූ..."
😁 " තාත්තා වාගේම පුතාත්  ගැනුන්ගේ රෙදී පල්ලේ බං "
🤵 "උබලා හදන්නේ උන් එක්ක පැටලෙන්න්ද ආ නවීන් ?  මිහාඩ්  වුබත් කට පියන් ඉදපන් කොප්ප හොදන්නේ නැතුව....

😴 "ශාන් බොසා , අපී කොප්ප හේදුවේ නැත්තම් කවුද බං අපේ කොප්ප පරම්පරාව ඉදිරියට ගෙනියන්නේ ? ආ නැද්ද බං නවීනයා..."

👮️ " අඩෝ අර බලපන් මුන් දැංම කපල් වෙලානේ..බලපන් අර කෙල්ල අරූගේ අතේම එල්ලිලානේ..."
😴 "නදියා අපි උන් දෙන්නා බයිට් කරමුද ?"
😁 "අඩෝව් මෙ මල්ලියා මෙහේ වරෙම්....ඔව්  උබ මෙහෙ වරෙම්..."

නවීන් ඒ කපල්  එකට කතා කරාම ඒ දෙන්නා අපි ගාවට ආවා.කෙල්ල නම් බයේ කොල්ලාගේ පිටිපස්සේ හැංගුනා..එකී ලස්සනයී බෝනීක්කී වගේ .කොහෙද ඔව්වාට අපිට නෑනෙ පින්..

😁 " අලුතෙන් නේද ආවේ ?"
👨 "Yeah , I'm new student.."
😁 "මල්ලීයා, මේකේ ඇතුලේ ජෝඩූ දාලා ඇවිදින්න බෑ first  year නම්.."

👨 " "You've made an error; this happens to be my sister, and we're currently on private campus grounds. Regardless of our involvement or the situation, why should you be concerned as long as we pay our dues and comply?"

😴 " අම්මටසිරි , මෙන්න මූ පර දේස භාසාවෙන් බනිනවා..ශානා බැනපම් මූට... මූ ගානට වැඩී.."

අපේ සෙට් එකේ ඉංග්‍රීසි වීරයා අපේ ශානා තමයී.. ඌ හැම අතින්ම බ්‍රයිට් . උගේ අම්මාගේ පරම්පරාව ලෝයර්ස් ලා.. සූරීයආච්චී  ලෝයර් මෙන්ශන් කිව්වාම නොදන්න එකෙක් නෑ.. ඒ වාගේම මූගේ තාත්තා සල්ලීකාරයා. මූ ඉතිං හැම අතින්ම ලක් එකත් එක්ක ඉපදිච්ච එකා..

👨 " Excuse Me bro. May i know Is this your uncle's campus? "

අලුත් කොල්ලා ඕන්න ඔතන තමයී වරද්ද ගත්තේ...නෑ එක්කෝ මම ඒ ගැන නොකියාම ඉන්නම්කෝ.. ම්ම් ශානා එයාගේ ලැප් එක වහලා කන්නාඩි ටිකක් උස්සගෙනම ඔන්න කතා කරන්නයී හදන්නේ...

🤵" Can i know both your names ?"
👨 "umm , yeah ' I'm Yiwan wang Fernando ,she is Yuani wang fernando '"
🤵 "okay okay.. So Yiwan ,As the head of the Students' Council on this campus, I want to emphasize that, despite the financial investment made to enroll, there is an expectation of adherence to established behavioral guidelines. Rules are in place for a reason; please familiarize yourself with them and conduct yourself accordingly."

👨 " umm sure.. Can i go now ? Cause  i have Class"

🤵"One more thing.  You asked Nadir if this is Bappa's campus.  Yiwan, this is my uncle's campus. Sugath Suriyaacchi is the founder of this.  I hope your problems are solved."

මම හිතන්නේ කොල්ලා හිතුවා වගේම පුදුමයෙන් අමන්දානන්දයට පත් වුණා.. ඌ මොකුත් නොකියාම ගියාම අපේ සත්තූ ටික  ශානා බදාගෙන අර කොල්ලාට හිනා වුණා.. හැබැයි  මගේ හිත කොල්ලාගේ නංගී පස්සෙන් ගියා සුවර්..

එදා අපි කැම්පස් ඉවර  ගියේ ශානා ගේ මෙන්ශන් එකට. මම නුවරින් ආපූ නිසා ශානා මාව උන්ගේ ගෙදරම නවත්ත ගත්තේ උන්ගේ තාත්තාගේ නංගී බැදලා ඉන්නේ අපේ තාත්තා නිසා.. මම ටැමිල් සිංහල කොල්ලෙක්...

👮️ "ශානා උබ මොනාද කල්පනා කරන්නේ ?"
🤵 "යීවාන් ගැන....."
👮️" යීවාන් ගැන මොනාද උබ කල්පනා කරන්නේ..ආහ් ?"
🤵 "ඌ වන්ග් කෙනෙක්..ඌට සිංහල බෑ.. උබ හිතන්නේ එයා ශාමී ආන්ටීගේ පුතා වෙන්න බෑ කියලාද ?"
👮️ "මචන් ,අහපන් ශාමී ආන්ටී ඉන්නේ බීජීං ..එයාගේ ලමයී ඇයී බං ලංකාවට එන්නේ ? අඩුම බං ආන්ටී  එයාගේ ලමයී ගැන කොහේවත් කියලා නෑ.."
🤵 "නදී ,උබ හිතපන් මේ අමුතු ඇටේ කොහෙද බං වන්ග් කෙනෙක් ඉන්නේ..."
👮️ "උගේ අම්මා බටස ලෝලීයෙක් වෙන්න ඇතී බං..මා මෙච්චරයි කියන්නේ ශානා මට යීවාන් ගේ නංගීව ඕනේ බං "

ශාන් මම දිහා බලලා හිනා වුබ දෙන්නාම ගත්තාත් මට මොකද වගේ..කැම්පස් එකේ අපි ඉන්න අන්තිම අවුරුද්ද. මේ වෙනකම් ශාන් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා නෑ. මොකද ඌට ටයිම් නෑනේ.. ඌ කරන්නේ ටයිම් එකක් ලැබුන ගමන් සිරීයල් කිලර් කතාවක්  බලනවා නැත්තම් ආන්ටීගේ ලෝ පොතක් අස්සේ හිර වෙලා. කැම්පස් එකේ දවස් ගෙවිලා ගියා . මෙ අතරේ අමතක නොවන දවසක් උනේ YOT එකේ IT exhibition එක දවසෙ...ඒ දවස මතක් උනත් හිනා යනෝ.. හැමෝටම අයියා වුණ ශානා  නෑ නෑ මම කියන්නේ නෑ උබලාම එදා දවස ගැන බලපල්ලාකෝ...

Continue Reading

You'll Also Like

124K 1.3K 23
Iris mill a girl who lives in Chicago and goes to the same school as two of the Gallaghers never met until mid school year faith brought lris and the...
3.4K 508 190
Elysian (adj.) beautiful or creative; divinely inspired; peaceful and perfect
40K 7.5K 56
ඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයා...
2.8K 256 14
හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......