අපි හිටියේ පරණ පල්ලිය පිටිපස්සේ හැංගිලා. අපේ අතින් මැරෙන්න ඕනේ එකා පල්ලිය පිටි පස්සේ කනත්තේ සොහොනක් ලග වැටීගෙන මොනවාදෝ කියනවා..දැං වෙලාව රෑ 10 පහු...CID එකේ වැඩ කරන එකත් වෙලාවකට එපා වෙනවා.. අවුරුදු හතරක් යට ගිහිල්ලා තිබ්බ යීවාන් ගේ කෙස් එක නොසිතූ වෙලාවක ආයේමත් එලියට ආවා.. ඒ එලියට ආපූ හේතූව තමයී දැනටමත් යීවාන් ගේ සොහොන ගාව වැටිලා මොනවාදෝ කියන්නේ...සෙමින් සෙමින් අපි ඔහු ගාවට ලන් වුනා.
👮️ "Mr. Zhan වික්රමසිංහ You're Under arrest"
ශාන් මගේ ටීම් එකත් මගේ මුණ දිහාත් බලලා කට කොනින් හිනා වුනේ අපි ඌව ඇරෙස්ට් කරන්න ආව එක ඌ කලින් ඉදලාම දැනගෙන හිටියා වගේයී...
🤵 "Mr.නදීර් සෙල්ලවනාගම් . පිරගූ මින්දුම් සන්දිතොම් ( එහෙනම් අපි ආයේ මුණගැහුනා)"
මම ශාන් ව ගණන් ගන්නේ නැතිව ඌව ජිප් එකට දාගත්තේ අපේ හෙඩ් ඔෆිස් එකෙන් මූව මාස ගාණක් තිස්සෙම හොයපු නිසා. ශාන් වික්රමසිංහ කියන්නේ "හොලෝ විලා" ජාලයේ දැං ඉන්න CEO ට.. ශාන් ඇතුලට දාන සැනින් ශාන් එලියට ගන්නත් මේ ලක්දීපේ ඉන්න හොදම ටොප් 10 ලෝයර්ස් ලා වගේම චීනේ "යීවාන්" හොටෙල් අයිතිකාරයාගේ පර්සනල් ලෝයර් පවා ඉන්නවා.. ඒ හින්දාම ශාන්ගෙන් අපිට ප්රශ්න අහන්නවත් වෙලාවක් තියෙන එකක් නැහැ කියලාමයී මගේ හිත කියන්නේ..
@ CID head quarters york st.
ශාන් ඇරෙස්ට් කලා කියද්දිම ඩිෆෙන්ස් මිනිස්ට්ර්රී එකේ ලොක්කා කතා කරලා කිව්වේ "නදීර් , ප්රශ්න කරපන් හැබැයි සීරීමක්වත් වෙන්න බෑ. මෙකෙන් වෙන්නේ රටවල් දෙකක් වුනත් ඇවිලෙන්න පුළුවන් එකයී " මොනවා කරන්නද ඉතිං අනිතිමේදී ශාන් එක්කන් ආවේ Ac රුම් එකකට.. ඌට කන්න හිල්ටන් එකෙන් කැම ගෙනාවේ... ශාන්ට ඇරෙස්ට් උනා කියලා ගාණක් වත් නෑ.. ඌ උගේ වැඩ..
👮️ " මිස්ටර් ශාන් , අපි දැං පටන් ගමුද ?"
🤵 " නදීර් , මම උබට දෙන්නේ විනාඩි 30. ඒ කාලේ උබේ උපරිමෙන් කරපන් "
👮️ " ඕකේ මිස්ටර් ශාන් "
👮️ "කාන්තා කටයුතූ ඇමතී ජිනදාසගේ පුතා , දිල්හාන් මරන්න හේතුව මොක්ද්ද ?"
🤵 " මරන්න දිල්හාන් මරන්න හේතුවද ? දිල්හාන් ඇගේ 75% ඇල්කොහොල් තිබිලා.එතකොට නදීර් 1951 අංක 14 දරණ මොටර් ප්රවාහන පණතේ 144 නීතී වගන්තියට අනුව බීමත්ව රිය පැදවීම වරදක්. අනික එදා දාරානීපාත වැස්ස දවසක්. එදා මගේ Driver පවා මැරුනා.. මම මාගේ වෙහිකල් එකේ නිදාගෙන ගියේ.. ඉතිං මම කොහොමද නදීර් දිල්හාන් මරන්නේ ?"
![](https://img.wattpad.com/cover/363577882-288-k644172.jpg)
CZYTASZ
The Echo of Avenged Love ( Complete)
Fanfictionāˇāļ¸āˇāļģ āˇāˇāļą āļāˇāļēāˇāļąāˇāˇ āˇāˇāļąāļēāļāˇāļ¸ āˇāˇāļą , āļāļļ āļ¸āļ¸ āļāˇāˇāļ§ āļāˇāˇ āˇāˇāļāļąāˇāļąāˇāˇāļāˇ āļąāˇāļāˇ āˇāˇāļŊāˇāˇāļ , āļāļāˇ āļāļļ āļāˇāļēāˇ āļ¸āļāˇ āˇāˇāˇāˇāļ¸āļāˇ āļ āļģāļāˇāļąāļ¸āļēāˇ , āļ¸āļ¸ āļ āˇāļąāˇāļąāˇ āļ¸āļāˇ āˇāˇāļŊāˇāļ¸āļą āļāļēāˇ āļāļļ āļāˇāļēāˇ āļāˇāļēāļŊāˇ , āļāˇāˇ āļ¸āļ¸ āļ´āļŊāˇāļāļąāˇāļąāˇāˇ , āļāļļ āļ¸āļ§ āļ¯āˇāļąāˇāļąāˇ āˇāˇāļ¸ āˇāˇāļ¯āļąāˇāˇāļāļ§ āˇāļģāˇāļēāļąāˇāļą āļ¸āļ¸ āļ´āļŊāˇāļāļąāˇāļąāˇāˇ.. āļ¸āļāˇ āļ´āļŊāˇāļāˇāļąāˇāļ¸āˇ āļ āˇāˇāˇāļąāˇ āļāļļ āļ¸āļāˇ āˇāˇāļąāˇāļą...