PROFESSOR DADDY [Completed]

By Sanagurl07

13K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

_____I LOVE YOU❤_____

200 40 26
By Sanagurl07

"හෙලෝ කියන්න සොහා ...ඒක හොයාගත්තද?
ඕකෙ  හොස්පිට්ල්  එකෙදී මීට් වෙමු ...ඕකෙ බායි"

" මීට් වෙන්න හියෝන් කොහෙ හරි යනවද?"

"ටේ ජිමින් ...අනුන්ගෙ කෝල්ස් අහං ඉන්න එක බෑඩ් හැබීට්ස් එකක් කියලා දන්නැද්ද?"

"කවුද හිතලා ඇහුවෙ අපි පහලට යද්දී අපිට ඇහුනා ...ඒක නෙමෙ හියොන් අද ප්රෝෆෙසර් යුන්ගි   වැඩද?"

"යුන්ගි? ඇයි මොකටද එයාව හොයන්නෙ"

"නෑ නිකම් ඉතිම් ...මේ ඒක නෙමෙ හියුන් අද රෑ කොහෙද යන්නෙ?"

"හොස්පිට්ල්  ....මොකක් හරි හොර වැඩක් කරනවද  ඩබලම"

"මොකක් මේ අපි පිස්සුද හියුන් ඔයාට මේ කකුලත් එක්ක මොන හොර වැඩද හියුන් ..මේ අපි දෙන්නා ගේම්ස් ප්ලේ කරන්න හදන්නෙ කූකීත් එනවද ජොයින් වෙන්න"

"නෑ ඔයාලා ප්ලේ කරන්න මට වැඩ වගයක් තියෙනවා මම යනවා ටේක් කෙයාර්"

"ඒත් මේ- මේ ජිමිනා?"

"ම්ම්ම්?"

"මට හිතෙන එකමද බං උබටත් හිතෙන්නෙ?"

"මං කෝමද උට්ටෝ තො හිතන එක හිතන්නෙ ඇයි අපි ටෙලිපතිද ..හැබැයි බල්ලෝ ඒ දවස්වල ප්රෝෆෙසර්කාරයාගෙ ජීවන රටාවනං අල්ලන්නෑ පුතෙ "

"අඩෝ බල්ලෝ ඒකනෙ උට්ට  මූ යනවා හොයන්නත් බෑ එනවා හොයන්නත් බෑ...මේකා මට බොරු කීවවත්ද?"

"මොනා?"

"ක්ලාරා ගැන බං ඌ කීවෙනං ඔන්ලි ෆෙරෙන්ඩ්ෂිප්ලු ...යන්නෙත් හොස්පිට්ල්"

"සම්තින්ග් හැපනින් වගේ මචං උබෙ වෙන්ඩ මිනිහ අයාලෙ යනවවත්ද?"

"ප්ලැම් උකන කතා නොකියා මගෙ එයා ඒම නෑ ...ඒ උනාට මූ ඒම නැතී උනාට අර නැට්ටිච්චි එන්නෙ මුගෙ ඇගෙ එල්ලෙන්නනෙ මූත් යනවනෙ දීගෙන"

"සිරාවට එකීනං හොර පාරෙ ගියපු ඩොකෙක් මතකනෙ උබෙ කකුලට උන දේ"

"කවුද බං දන්නෙ බලමුකෝ"

                              ****

"උබට ෂුවර්ද බං මේ ගැන?"

"ඔව් බං ඔව් මේ හොස්පිට්ල් එකෙ වෙනම මිශන් එකක් යනවා මචං ...උබට මතකද අර හාට් ප්රොබ්ලම් එකක් නිසා ඇඩ්මිට් උන පේශන් මිස්ටර් චෝයි ජුන් කී"

"ඔව් ඒත් එයා මැරුනනෙ"

"දැට්ස් අ පොයින්ට්  එ පේෂන්ට් හිටියෙ මගෙ බාරෙ ඒත් ඩිරෙක්ටර් වොන්  එ පේශන්ට්ගෙ රෙස්පොන්සිබිලිටි එක ගත්තා ...පේෂන්ට්ගෙ ඔපරේශන් එකෙදී පේශන්ට් මැරුනා මතකනෙ ..."

"යෙප්"

"ඒත් පේශන්ට් හිටියෙ ෆස්ට් ලෙවල් එකෙ මට හන්ඩ්රට් ප්රසන්ට් ශුවර් තිබුනා පේශන්ට් බේරෙනවා කියලා ...බට් මේ කාරනාවෙදී මම ෂොක් උනා ..මගෙ සැකෙ හරියටම හරි ගියා බොඩි එක ෆුල් ස්කෑන් කරද්දී ...පේෂන්ට්ගෙ ලෙෆ්ට් කිඩ්නි එක ලොස්ට්...ඒකත් පේශනට්ගෙ භාරකරුවන්ගේ පර්මිෂන් එකක් නැතුව"

"වට් ද හෙල්...එදා රූම් එක චෙක් කරපු වෙලාවෙ කිසි වැඩක් උනෙ නෑ ...මේක ඔප්පු කරන්නනං අපිට සාක්ශි ඕනෙ යුන්ගි"

"අයි නෝ සෝහා ...වොන්ව අල්ලගත්තොත් ඩිෆෙනීට්ලි අපිට ලෙක්චර්ව කොටු කරගන්න පුලුවන් වෙනවා "

                              ****
"සර් මේ අයි කමින්?"

"ඕහ් ජන්කුක් ...කම් හියර්  ප්ලීස් සිට් ඩවුන්"

"තැන්ක් යූ සර් ..."

"ඔව් ජන්කුක්  මොකක්ද ප්රශ්නෙ ..ඊස් එව්රිතින් ඕකෙ?"

"ඔෆ් කෝස් මිස්ටර් වොන් එව්රිතින්  ඊස් ෆයින් ..බට් මිස්ටර් වොන්  චෝයි ජුන්කි කියන පේශන්ට්ව බාරව තිබ්බෙ සර්ට නේද?"

"ම්ම්ම්..අර හාට් ප්රෝබ්ලම් කේස් එකනෙ..යෙප් මට මතකයි..ඔව් ඉතින්?"

"මට ඒ පේශන්ට්ගෙ කේස් එකෙ ෆයිල්ස් ටික ඕනෙ."

"වට්? ආර් යූ ක්රේයිසි? ඒ පේශන්ට් මැරුනා ..මැරුන කෙනෙක් එක්ක ජන්කුක්ට මං දන්න තරමින් ගනුදෙනුවක් නෑ එහෙම නේද?"

"මිස්ටර්  වොන් ඇයි මෙච්චර කලබල වෙලා..මං මොකක් හරි වැරදි දෙයක් කීවද?..ඇක්ෂුවලි මේකයි මට ඒ ගැන රිසර්ච් එකක් කරන්න හිතුනා මගෙ ප්රසන්ටේෂන් එකට දැට්ස් ඕල් ..."

"රිසර්ච්? නෝ නෝ ජන්කුක් ඔයාට පේශන්ට්ස්ලාගෙ පර්සනල් ඩීටේල්ස් ඇන්ඩ් රිපෝට්ස්වලින් ප්රසන්ටේෂන්  කරන්න බෑ ..අනික ජන්කුක් ඒ පේශන්ට්ගෙ කේස් එක අපි ඉවර කරා ...ඕකෙ ආයෙ ඒ ගැන මගෙන් අහන්න එපා ..එක්ස්යූස් මී මට මිටින් එකක් තියෙනවා"

"ඕකෙ දෙන් සි යු ලේටර් මිස්ටර් වොන්"

ලොන්ග් ටයිම් දිස්කෂන් එකකින් පස්සෙ මිස්ටර් වොන් ෆුල් ඒ සී රූම් එකෙ දාඩිය පෙරාගෙන හිටියෙ ජන්කුක් එතනින් නැගිටලා ගියෙ ස්ම්රික් එකකුත් එක්කමයි

  "ඔප්පා"

"ඔහ් ක්ලාරා ඔයා මොකද මෙහෙ?"

"ඔහ් ඒකද මම ආවෙනං ඩිරෙක්ටර්  වොන්ව මීට් වෙන්- ඔහ් ඩිරෙක්ටර්  වොන් ඔයා බිසිද?"

"ඔව් ක්ලාරා මට මීටීන් එකක් තියෙනවා අපි පස්සෙ කතා කරමු  ඕකෙ"

"ඔහ් හරි සර්...ඩිරෙක්ටර්  වොන් ගිය එකෙ ජන්කුක් ඔයා ෆ්රීනම් කොෆි එකකට යමුද මං ගානෙ?"

"දැන්?"

"ඔහ් කමෝන් ඔප්පා ...ප්ලීස්"

"ආහ් හරි යමුකෝ"

"මේක තමා මෙහෙ තියෙන හොදම කොෆි ෂොප් එක ..."

"එහෙමද?"

"යෙප්- ඔප්පා මට ඔයා එක්ක කතා කරන්න  ඕනෙ"

"යස් ටෙල් මී..මොකක්ද කියන්න තියෙන්නෙ?"

"ඔප්පා අපි-"

"ඔහ් පොඩ්ඩක්  ඉන්න ක්රාලා...හෙලෝ ටේ කියන්න?"

"ඔහ් හියුන් නිකං ගත්තෙ කොහෙද ඉන්නෙ?"

"ආහ් මම හොස්පිට්ල්  එකෙ පොඩි වැඩක ඉන්නෙ ටේ..මම- ටේ "

"එහෙමද එහෙනං වැඩෙ කරගන්නකෝ"

"ටේ- ටේ- ආශ් ශිට් ටේ ප්ලීස් වේට් මං කියන දේ  අහන්න ..ඔයා හිතන විදිහ..ෂිට්"

ඒ ටේ තමා කූක්ට කෝල් කරාට ටේ හිටියෙ කුක් හිටපු කොෆි ශොප් එකෙමයි...කුක් ටේ එක්ක කෝල් එකෙ හිටියත් කුක් අහම්බෙන් දැක්ක ටේගෙ මූන නිසා ෂොක් වෙලා ගියා කීවොත් මම හරි ...ටේට දුකයි ඒ ක්ලාරා එක්ක හිටපු නිසා නෙමෙ ...කුක් බොරු කීව නිසා...කුක් කොච්චර  පස්සෙන් ගියත් ටේ දිගටම ගියා..

"කුක් මොකද උනේ ඒ ටේ නේද?"

"ක්ලාරා මට යන්න වෙනවා ..සොරි බායි "

"ඒත් කූක් මට කියන්න දෙයක් තියෙනවා"

"ක්රාලා ප්ල්ස් නෝට් නව් ..."

කුක් තමන්ගේ කාර්  කී එකත් අරං කැෆේ එකෙන් එලීයට බහිද්දී ක්ලාරා පස්සෙන් ආවත් කූක්ට ඒ කිසි දෙයක් ගැන ගානක් තිබ්බෙ නෑ අඩුම එලියෙ හොදටම වහිනවා කියලවත්  කුක් සිහියක් තිබුනෙ නෑ..

"කුක් මම ඔයාට ආදරෙයි ...අපි ආයෙ එකතු  වෙන්න බැරිද කූක්"

"ක්ලාරා?"

"ප්ලීස්  කූක් මම  ඔයාට ආදරෙයි ..අනේ මට තව චාන්ස් එකක් දෙන්න කූක් ...ජන්කුක් මාව ඇහෙන්නැද්ද ? ...ජන්කුක් නවතිනවා ජන්කුක් මම ආදරෙයි ජන්කුක්!!!"

මොර සූරන වැස්සෙ  කැඩුනු හිත් තුනක් ...ක්ලාරා වැස්සෙ බිම ඉදගෙන කෑ ගහලා අඩද්දි ...කුක් වැස්ස නොබලම ටේගෙ නම මතුරද්දී  ...කොහෙද යන්නෙ කියලවත් දන්නැතුව ටේ පාර පුරා පිස්සෙක් වගෙ දුවද්දී වැස්ස කරේම ඒ කදුලු මහපොලොවට දිය කරපු එක

"ටේ පික් අප් ද පෝන් ...හෙලෝ ජිමින් ටේ ඔයා එක්කද?"

"නෑ.ප්රෝෆෙසර් ටේ කැෆේ එකකට ගියා කොෆි දෙකක් අරං එන්න තාම නං ආවෙ නෑ ."

"ඔහ් හරි ජිමින් තැන්ක් යූ "

"මොකක් හරි ප්රශ්නයක්ද හියුන්?"

"නෑ නෑ මුකුත් නෑ ..බායි...ඕ ගෝඩ් ටේ ඔයා කොහෙද?"

ජන්කුක් කාර් එකට නැගලා වැස්සෙ උනත් ටේව හෙව්වා පාරක් පාරක්  ගානෙ ටේ ඇතියි කියලා හිතෙන හැම තැනක්ම වගෙ කූක් පීර පීර බැලුවත් ටේ ඒ කොහෙවත්  හිටියෙ නෑ ...අකුනු පිට අකුනු ගහද්දී පවා කූක් හෙව්වෙ ටේව

"හෙලෝ කියන්න ජිමින්..."

"හෙලෝ හියොන් ටේ ගෙදර ආවා කියන්න ගත්තෙ "

"ඕහ් හරි ජිමින් මම එන්නම්"

ජන්කුක් කාර් එක වැස්සෙ උනත් හයිස්පීඩ්ම ඩ්රයිල් කරන් ගියෙ කිම් මැන්ශන් එකට

"ටේ මම ඇතුලට එන්නද?"

_________________________________________________________

A/N SANA
🌚  කෝමත ඒයිලා

පෝය නේත🤧

හවස පුලාම් උනොත් තා එක්ක දෙන්නම් හොදෙ

බායි
උම්මා
ආදරෙයි😘❤

Continue Reading

You'll Also Like

8.2K 1K 20
🐯I love uuu Vante.....'' " ඔයාට ඔයාගෙ මේට් ටේහ්‍යුන්ග්ව ඕන නැද්ද ජන්ග්කුක් " 🐰අපි යාලුවො ටේහ්‍යුන්ග්......ඒකනිසා බැඳීමක් නෑ කියන්න එපා....." 🐰නෑ න...
374 82 5
ඔයා මාගෙ හිතේ තිබ්බ ආදරේ මටත් හොරෙන් ඔයාගෙ කර ගත්තා. මන් ඔයාට ආදරෙයි 💜🌎🔐🐯 - KIM TAEHYUNG මමත් ඔයාට ග...
797 57 9
ගුරු ගෝල බැදීම තහනමක්ද?? වයස කියන්නේ ඉලක්කමක් විතරයි කූ~💚💜️🐯🐰
22.2K 3.8K 28
ඒ තමුසෙ , ඇන්ග්‍රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්‍රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්...