මානස (Completed)

By NirMad238

59.3K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

60

499 106 124
By NirMad238

"Because it's no longer my heart that gives me life
but it's your heart!
The most beautiful heart in the whole universe,
That keeps me alive!"

මං ඒ රසම රස තොල් අතරෙ ආයෙ ආයෙමත් ගිලුනා.
දෙයියනේ...
මෙච්චර දවසක් මේ ලස්සන හැඟීම විඳගන්නෙ නැතුව මං කොහොම ජීවත් වුනාද මන්දා.
මට දැනුනෙ හැම දුකක්ම හැම වේදනාවක්ම හුලඟට ගහගෙන ගියා වගේ.
තවත් මට කිසිම දෙයක් ගැන අවිනිශ්චිත බවක් දැනුනෙ නෑ.
මට පුළුවන්!
නෑ මට නෙමෙයි.
අපිට පුළුවන්!
අපි දිනනවා!
අපි කොහොම හරි ජීවිතේ ඉහලටම නගිනවා!!

"Remember!
It's the same for me Thambaru.
You give me life!"

යාන්තමට බෙල්ල හරවලා ආයෙම මගේ තොල් එයාටම අයිති කරගන්න ගමන් අයියත් කියනවා.

අපි දෙන්නම බලං ගියාම ඉඳලා තියෙන්නෙ එසේ මෙසේ අසහනයක් හිතේ තියාගෙන නෙමෙයි.
කොච්චර kiss කලත් මදි කියලමයි හිතෙන්නෙ.
බෙල්ල හරවලා හරවලාම දැන් හන්දිපත් අමාරුවත් හැදීගෙන එන්නෙ මට නම්.
ඒත් අතටම අහු වෙච්ච මේ හාවව ඇති වෙනකල්ම රහ බලලා මිසක් යවන්න නම් බෑ බෑ බෑමයි!

"I love you Dhaanu!
I love you like crazy...!"

හති අරින ගමන්ම මං බෙල්ල තවත් පැත්තකට හැරෙව්වා.
අයියා මගේ දිහා බලාගෙන ලස්සනම ලස්සනට හිනා වුනා.

ඒ නම් අර මාව පිස්සුවෙනුත් පිස්සු වට්ටන හිනාව!

එයාගෙ ඇස් වලින් කඩා හැලෙන දිස්නයක් ගලා ගෙන ගියා.
පුදුම ලස්සනයි!
මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ.
ඇත්තටම දෙවි කෙනෙක්ම තමයි.

"You have such pretty twinkly eyes!
And the most beautiful smile!
You have enchanted me my angel!
Now I know nothing but you!
You are my everything and forever I'm your slave!"

අයියගෙ ලඟ බිම දණ ගහන ගමන් මං කිව්වෙ.
බොරුවට නෙමෙයි.
ඇත්තටම මට දැනෙන්නෙ එහෙමයි.
මේ ලස්සන angleගෙ සදාකාලික වහලෙක් වෙන්න මං එක පයින්ම කැමතියි.
Domestic slave!
Garden slave!
Battle slave!
ඔය ඕනෙම එකක්!
හැබැයි මම වඩාත්ම කැමති තවත් category එකකුත් තියෙනවා.
ඒ තමයි Sex slave!
ඉතින් මේ Angel මගේ වැඩ දැකලා සතුටු වෙලා මාව ඒ දක්වාම උසස් කරනකල් මං කිසිම ඉස්පාසුවක් නැතුව බලාගෙන ඉන්නවා.

"My silly billy!
Get up!
I've never known a slave sleeping till 10 O'clock in the morning.
What a lucky slave you are!"

අයියා මහ හයියෙන් හිනා වෙවී මගේ කොණ්ඩෙ අවුල් කරනවා.

ඕකනෙ ඉතින් බැරි.
යම් යම් දේවල් සිද්ද වෙලා තියෙනවා තමයි.
Angel, slaveට කන්න බොන්නත් හදලා දීලා, සල්ලිත් හොයාගෙන ඇවිල්ලා, තව මදි හරියට රෙදිත් හෝදලා දෙනවා තමයි.
ඒත් ඉතින් කාට වුනත් අමාරු කාල එනවනෙ.
ඒකයි එහෙම වුනේ.
ඉන්නකො angle මං ලඟදිම ඔයාට පෙන්නන්නම් මේ slave කොච්චර හොඳ වැඩ කාරයෙක්ද කියලා!

"Give me this bag.
I'll carry it for you!"

අයියගෙ තඩි මල්ල බලෙන්ම උස්සලා අරන් මං මගේ කරේ එල්ලගත්තා.
මගේ පොඩි මල්ල සයිඩ් බෑග් එකක් වගේ එක උරහිසකට දාගත්තා.
ඒත් දෙයියනේ...
අයියා නම් යෝධ බල යෝධ වීරිය තියෙන හාදයෙක් වෙන්න ඕනෙ.
මොකද මගේ කොන්ද දැන් කැඩෙන්න තරම් අමාරුයි.

ඒත් කමක් නෑ!
අමාරු පෙන්නන්න යන්න නරකයි.
ගැම්මෙන් වැඩ්ඩා වගේ ඉන්න ඕනෙ කොහොම හරි.
අයියගෙ car එක ලඟට යනකල් විතරයිනෙ කොහොමත් මේ බර දරාගන්න ඕනෙ.

"Thambaru!
You aren't completely well yet.
Give me that bag.
It's too heavy for you!"

"For me???
Huh!
This only feel like a feather.
It's nothing at all.
Let's just go to the car."

දත් මිටි කාගෙන, අත් මිට මොලෝගෙන full ගැම්ම ගන්න ගමන් මං කිව්වෙ.
හැබැයි අයියා කොල්ලා හෙල්ලෙන්නෙත් නැතුව ඔළුවත් කහ කහ කොහේද මන්දා වෙන ලෝකයක් දිහා බලාගෙන කල්පනා කරනවා.

යකෝ අයියේ...
මට චූ බරයි යකෝ මේවගෙ බරටම!
ඉක්මන් කරපියෝ....

මං විලාප තිබ්බෙ හිත ඇතුලෙන්.
ඇත්තටම කෑගහන්න බෑනෙ ඉතින් තත්වෙ තියාගෙන.

"Snowdrop!
Well...
I wanted to tell this before...
But...
You know..
The car...
Actually I had to sell it.
I'm really sorry ok?"

'දඩස්'

කරේ තියාගෙන හිටපු මගේ බැරි බර මල්ල බිමටම ඇදගෙන වැටුනා.

"What?
Oh!
Oh my god!
Did you...
Did you sell it because of me?"

"No!
I sold it because of us!
How long would it take for you to learn this Thambaru?
If we really want to be with eachother, there's only us!
So think well before you ask such silly questions.
Or I'll start believing you want to quit this!"

ඔන්න ඉතින් නපුරා ආවා.
දැන් අර මෙච්චර වෙලා තිබ්බ පැණි බේරෙන ආදරේ හොයන්නවත් නෑ.
අපරාදෙ මං මේ මිනිහගෙ තඩි මල්ලත් උස්සගත්තෙ.
කොහොම හරි කරගහගෙනම යන්න දෙන්න තිබුනෙ.
එනවා මෙතන ක්විච් චිස්! ක්විච් චිස්! ගාගෙන!
බලාගෙන ඇති හුහ්!
හීනෙන්වත් ඔයා ඔය හිතාගෙන ඉන්න ඒවා නම් සිද්ද වෙන්නෙ නෑ මගෙ අයියෙ.
සිද්ද වෙන්න දෙන්නෙත් නෑ මං!
ලෝක කට්ටක් කාලා කාලා ලෝකෙ ඉන්න ලස්සනම හුරතල්ම හා පැංචව අල්ලගත්තට පස්සෙ ඌව ආයෙම අතෑරලා දාන්න මට පිස්සුයැ.
මෝඩ අලියා!!!

"But your course fee?"

මං ඔය තරහා මරහා හිතේ තියාගෙන නොඉන්න ගුණ යහපත් දරුවෙක්නෙ. ඒ නිසා ඉතින් ඇහුවෙ.

"I'll talk to the university and try to pay in installments.
Because I've already paid about half, it won't be much of a problem.
So don't worry.
I'm not giving up anything.
I've planned everything for us!"

අනේ ඉතින් මගේ රෝස කැටේ...
දැන් පොඩ්ඩකට කලින්,
'තඹරු ඔයා පොඩි ළමයෙක්.
ඒ නිසා මේ හැමදේම ගැන ආයෙම හිතලා බලන්න.'
කිව්ව හාදයා මෙන්න බොලේ අපේ අනාගතේ ගැන සේරම ප්ලෑන් ගහලත් ඉවරලු.

මෙයා කියන මගුල් වලට බය වෙලා බය වෙලා මං මේ වැලේ වැල් නැතුව පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා.
මාව දාලා යයි කියලා හිතලා ගැස්සිලා ගිය පාර පපුවෙ හිලකුත් මතු වෙලාද මන්දා දැන් අමුතු විදියකට ගැහෙන්නෙත්.
බලද්දි ඒ සේරම මෙයාගෙ මායම්නෙ අප්පා!
පව් අසරණ මං ඒවට අහු වෙලා සයිබීරියාවෙ මූකලං බස්සෙක් වගේ හුස්ම අල්ලනෙත් නැතුව උඩ බලාගෙන කල්පනා කර කර ඉන්නවා.

"But...
But I feel so guilty!"

"Thambaru...
Please don't act like some fool!
This is the best path!
Once you are well, we can earn a lot!
Especially in UK it isn't that difficult to find part time jobs.
Besides, I have loads of friends there.
So things aren't gonna be bad at all.
I know that really well.
Therefore, please relax and concentrate on our future ok?!"

අයියා කියන දේවල් වලට ඔළුව වනලා නිකං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු කරලා නෑනෙ එයා මට කොහොමත්.
එක්කො කෑගහයි එයාව එපා වෙලා මේක නවත්තන්න හදනවා කියලා.
නැත්තම් කියවයි මං මෝඩ ගොන් ගහක් වගේ ගොබ්බයි කියලා.
ඉතින් රජතුමාගෙ අණ පිලි අරන් මං වහලෙක් වගේම එක්පස්ව එක්සිත්ව පැත්තකට වෙලා හිටියා.

"Good!
Now come on!"

ඊලඟට මගේ මහ ඒජන්තතුමා තඩි මල්ලත් උස්සගෙන ගිහින් මිදුලෙ නවත්තලා තිබ්බ බයික් එකක් ස්ටාට් කරගත්තා.

මොකක්???
ස්වප්නයක්ද මේ සැබෑවක්ද?
මේක විශ්වාස කරන්න පුළුවන්ද?
දෙයියනේ???
බයික් එකක්???
ඒකත් මේ අපේ???

"Wow!
Ayye...
Is this ours???"

බයික් එක පිස්සුවෙන් වගේ අත ගාන ගමන් මම ඇහුවෙ.
Car වගේ නෙමෙයි.
Bike එකක මොකද්දෝ අමුතු හිත් ඇදගන්න ගතියක් තියෙනවා.
නිකම් හරිම කොළුකාරකමක් වගේ එකක්!

"Mmm......"

අනේ ඉතින් අලි ඔළුවා!
කිව්වෙත් නෑනෙ මට මෙච්චර වෙලා.
දෙයියනේ එහෙනම් අපි දැන් බයික් පැටියෙක්ගෙ සාඩම්බර දෙමාපිය යුවලක් නේද?

"Oh my god!
This is wonderful!
This is so........wonderful!!!
You make me crazy my baby...!!"

අයියවයි බයික් එකයි දෙන්නවම බදාගෙන මං පිස්සෙක් වගේ පස්සත් වන වන කෑගහන්න පටන් ගත්තා.
වෙන මොකද්ද ඉතින් කරන්නෙ?
දෙන්නවම එක මිටට උස්සලා ගන්න මං දස මහා යෝධයෙක් නෙමෙයිනෙ.
ඒත් මට මේ සතුට දරාගන්නත් බෑ මගෙ දෙයියනේ...
දැන් මටත් බයික් එකක් තියෙනවෝ....!!!!

"You are still the same cutie pie my Snowdrop!
You are still that sweetest boy!
That's the most unique thing about you.
Even the worst nightmares couldn't taint you.
You are still the purest little child!"

මගේ කොණ්ඩෙ එයාගෙ ලස්සන දිගටි ඇඟිලි වලින් හෙමීට පීරන ගමන් අයියා මගේ නලලට kiss එකක් දුන්නා.
මං ඇස් දෙක පියා ගත්තා.

අද නම් ඇත්තටම පුදුම තරම් ලස්සන, පුදුම තරම් වාසනාවන්ත දවසක්.
හැමදාමත් අද දවස මතක තියාගන්න ඕනෙ.
මොකද ඉතින් මතක තියාගන්න කියලා හරිහමං anniversary එකකුත් නෑනෙ අපිට.
ආදරෙයි කියන්නත් කලින් වෙන වෙන මගුල්නෙ කලේ.
ඒ නිසා මෙන්න මේ වගේ lucky දවස් ටිකක් මතක තියාගෙන ඉඳලා celebrate කරන්න තමයි තියෙන්නෙ.

හැබැයි ඉතින් චූටිම චූටි කොස්සකට තියෙන්නෙ අයියට ඔය අහිංසක forehead kiss එකකින් සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනාට මට බැරි එක.
Kiss එකක් කිව්වොත් ඒක අර දිව ගිලෙන්න යද්දි කෙළ පොවලා ජීවිතේ බේරගන්න පුළුවන් මට්ටමේවත් තියෙන්න ඕනෙ මට අනුව.
ඉතින් අයියගෙ අහිංසක baby kiss එක wild french kiss එකක් බවට පත් වෙලා අපේ අඟ පසඟ සේරම ගිනි ගන්න ගියේ හරිම පොඩි වෙලාවයි.

එකපාරටම මගේ ඔළුවට 'ටං' ගාලා ටොක්කක් වැදුනා.
වතුර බවුසරෙත් උස්සගෙන ගිනි නිවන්න බලාගෙනම හිටපු මල්ල බබා සිහිය නැතුව බිමටම ඇදගෙන වැටුනා.
පව් අසරණයා!
හැමදාමත් ඒකට වෙන්නෙ ඔහොම අකරතැබ්බයක්මයි.

"Get on the bike!"

හහ්!
යකෝ!
මෙයාගෙ ගෑස් නිකං හරියට මේ මම තනියම දීගත්ත kiss එකක් වගේ.
සේරම මායම් දාලා මාව අවුස්සගන්න හොඳයි.
ඒ වුනාට ඊට පස්සෙ අන්තිමට සේරම වැරැද්ද පැටවෙන්න මගේ පිටට විතරයි.
නපුරා!!!

ඒත් ඉතින් මං සද්ද නැතුව හොඳම හොඳ බබෙක් වගේ bike එකට නැග්ගා.
මේ හාවව ශේප් එකේ තියාගන්න ඕනෙනෙ කොහොම වුනත්.
මං එයාගෙ වහලෙක් කියලා මේ වෙද්දි වචනෙ දීලා ඉවරයිනෙ.

හැබැයි ඉතින් දැන් නම් දෙව් ලොව සැප පරාදයි.
මොකද මේ කූචි කුචයියව බදාගෙන තුරුල් කරගෙනනෙ මට යන්න තියෙන්නෙ.
එකම පරහකට තියෙන්නෙ එයාගෙ පිටේ එල්ලෙන සද්දන්ත බෑග් මල්ල.
ඒක තියාගන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද මන්දා.

"Ayye..
This bag is too big!
I don't have enough space!"

මං හරිම අපහසුවෙන් කෙඳිරි ගෑවා.
දුර ගමනක් යන්න බෑනෙ අඩමානෙට ඉඳගෙන.
බයික්වල යද්දි කොහොමත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ.

"Oh!
I'm sorry!
I'll keep the bag on my lap!"

ඔන්න දැන් හරි.
බෑග් තඩියා ඉස්සරහට ගියා.
අයියගෙයි මගෙයි අතර තිබුන මහා බාධක පරය ඉවත් වෙලා ගියා.

අනේ ඉතින් හූ තියලා උඩ පැනලා ඩෙඟා නටන්න ඕනෙ මෙන්න මේ වගේ වෙලාවල් වලට.
අයියගෙයි මගෙයි අතරෙ කිසිම දෙයක් නැතෝ!!!!
එයා දැන් මගේම මගේම විතරමයියෝ!!!!

මං අයියව බදාගෙන කිටි කිටියෙ තද කරගත්තා.
මගෙ දෙයියනේ සනීපෙ!
මෙයා නම් සැපම සැප පුළුං කොට්ටෙකටත් වඩා සැපයි දෙයියනේ!

"Mmw..ah!
Mm..wah!
Mwah! Mwah!! Mwah!!!"

මං තොරතෝන්චියක් නැතුව අයියව kiss කරගෙන kiss කරගෙන ගියා.
මට නම් පිස්සු හැදිලා තියෙන්නෙ දැන්.
කොච්චර කාලෙකින්ද මගේ මේ ලස්සන රෝස මලේ සුවඳ හිතේ හැටියට විඳගන්න ලැබුනෙ.
මේක නම් ලස්සන හීනයක් දෙයියනේ!!!

"SNOWDROP!!!
STOP IT!
WE NEED TO GO NOW!!!"

ඔන්න ඕකනෙ වැඩේ.
පණ්ඩිතයොන්ට ඒ දණ්ඩෙ යන්නත් බෑ!
ආදරේ කරන්නත් බෑ!
කොයි වෙලාවෙත් පස්ස ගිනි ගත්ත ගමන්මයි.

හැබැයි කොහොම හරි පිස්සු මාවත් ආම්බාන් කරගෙන අයියා ගමන පටන් ගත්තා.
ඒත් වැඩේ කියන්නෙ මගේ ඇඟේ ස්නායු සේරම auto fire mode එකක ඉන්නෙ දැන්.
අයියගෙ බැනුම්වල effect එක අඩු වෙච්ච ගමන්ම ඇඟිලි එහෙම වෙව්ලන්න ගන්නවා.
එතකොට ඉතින් අමුතු අමුතු අකරතැබ්බ සිද්ද වෙනවා.
කොටිම්ම අයියගෙ චූටි මල්ලි පැටියට තට්ටුවක් දාලා ඇහැරිලාද ඉන්නෙ බලන්න හිතෙනවා.
තව එයාගෙ චූටි කුක්කු බෝල දෙක ඇතිල්ලුවාම අර ඇලඩින්ගෙ පහනෙන් වගේ භූතයෙක් මතුවෙයිද බලන්නත් හිතෙනවා.
මොකද ඉතින් වැරදිලාවත් එහෙම එකෙක් මතු වුනොත් සෙල්ලම්ද මං අහන්නෙ?
සිතූ පැතූ සම්පත් සේරම කකුල් දෙක ලඟටම ලැබෙනවනෙ.

අයියා හැම කිලෝමීටරේකටම අඩුම ගානෙ එක සැරයක් හරි bike එක නැවැත්තුවා.
මගේ කන ඇඹරුවා.
ටොකු ඇන්නා.
බැන්නා.
කෑගැහුවා.
කරන්න තියෙන සේරම අසාධාරණකම් කලා.
ඒත් වැඩක් වුනේ නෑ.
මගේ ඇඟිලි වල ස්නායු දුර්වලතාවයක්!

අන්තිමේදි අයියා බයික් එක පාර අයිනෙ නවත්තලා අර තඩි මල්ලත් එල්ලගෙන පයින් යන්න ලෑස්ති වුනා.
ඔන්න එවෙලෙ නම් මගේ ඇඟිලිවලට හොඳටම අසාධ්‍ය වෙලා ඒවට පණ නැති වෙලාම ගියා.
නැත්තම් ඉතින් පයින් යමල්ලකො අත්තා මුත්තලගෙ කාලෙ සිරීපාදෙ වඳින්න ගියා වගේ.
හා පැටියගෙ වහලා කියලා වචනෙ දුන්න නිසා එයාගෙ මල්ලත් කර තියාගෙන දුවන්න වුනොත් මට?!

ඉතින් ඊට පස්සෙ අපි නවත්තන්නෙ නැතුවම දිගට ගියා. රෑ නවය දහය විතර වෙද්දි අයියා ලස්සන චූටි පරණ තාලෙ ගෙයක් ගාව බයික් එක නතර කලා.

"Come on!
This is gonna be our home for a few days."

මල් පෝච්චියක් අස්සෙ තිබ්බ යතුරක් එලියට ඇදලා අරන් අයියා ගෙයි දොර ඇරියා.
මාත් එයාගෙ පස්සෙන් ගේ ඇතුලට ගියා.

Wow!!!
මේක නම් holiday home එකක් වගේ.
එලියට පරණ පාට වුනාට ඇතුල මාරම ලස්සනයි.

"Ayye!
What's this place?"

"This belongs to one of my friends.
They rent out this for foreigners.
We can stay here for one week and afterwards we have to find another place."

"Oh!
Ok.
So what are we gonna do then?"

"Well....
I'll try to find a cheeper place somewhere.
Actually we could have gone to my mamaa's place.
But then thaththi's gonna findout.
He still doesn't know I'm with you Snowdrop!
So I don't want to take a risk.
Not till you are 18!"

මං අයියගෙ ඉණ වටේට අත් දෙක දාගෙන එයාට තුරුල් වුනා.

"18 or not, no one can take me away from you.
I'm always always going to be with you!"

එයාගෙ පපුව ගැහෙන සද්දෙට කන තියාගෙන මං ඇස් දෙක පියා ගත්තා.

'Snow drop! Snow drop! Snow drop! Snow drop!'

තාමත් ඉස්සර වගේමයි.
එයාගෙ පපුව ගැහෙන්නෙ snowdrop කියලම තමයි.
මං එතෙන්ට දිගම දිගම දිගම දිග kiss එකක් දුන්නා.

"Are you hungry my baby..?
What are we gonna eat?
Whatever it is, I'm gonna cook for you from today on."

අයියා පැටියා හිනා වෙලා මගේ කොණ්ඩෙ අවුල් කලා.

"We both can cook!
Together!"

"No!
Not today.
Today be my guest,
And let me do everything for you my angel.
I want to spoil you so.... much"

අයියගෙ කම්මුලක් ඇඟිලි වලින් සිනිඳුවට අතගාන ගමන් මං කිව්වෙ.
එයාගෙ ඇස් පියවුනා.
මහන්සියටමද කොහෙද ලොකු හුස්මක් එයාගෙ කටින් එලියට පනිද්දි ඒ රෝස පාට තොල් දෙක යාන්තමට ඇරුනා.
ඉතින් මගේ නිදාගෙන හිටපු යක්ශයා ඇහැරුනා.
අර නපුරු යක්ශයා නෙමෙයි.
මෙයා මේ වෙන නෝටි යක්ශයෙක්!

"You make me go crazy Happy pill!
You are the most beautiful thing in the whole world!
I need you so... bad!"

මට කතා කරගන්නත් බෑ දෙයියනේ.
කෙඳිරි ගෑවෙනවා විතරයි!

අයියා ඇස් දෙක අරිනවත් එක්කම මං ඒ තොල් දෙක මටම අයිති කරගත්තා.
ඒ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවාගෙන අයියගෙ උකුල උඩටම පැන ගත්තා.
දැන් හරි!
බෝනික්කෙක්ගෙ වගේ මෙයාගෙ ඔළුව කැමති කැමති පැත්තට කරකව කරකව හිතේ හැටියට රස බැලිල්ලක් තියෙන්නෙ.

මුලින් මුලින් මගෙන් ගැලවෙන්න දඟලපු අයියා ටිකකින් ගානට track එකට වැටුනා.
එයාගෙ අත් දෙක මගේ ඉණ වටේට පැටලිලා මාව එයාගෙ ඇඟට තව තවත් තද කරගත්තා.

මේක අපි දෙන්නගෙ most wild kiss එක වෙන්න ඕනෙ.
This is so wet!
හරිම අපිලිවෙල විදියට අපි දෙන්නගෙ මූණු පුරාම කෙළ ගෑවුනා.
කොහේ kiss කරනවද, මොනවා කරනවද කියලා අපි දෙන්නටම අදහසක් තිබුනෙ නෑ.

මුලින්ම මගේ t shirt එක අස්සට රිංගගත්තෙ අයියගෙ අත් දෙක.
මං මෝඩ මැටි අලයක් වගේ ගැස්සිලා ගියා.
අනේහ්!
අයියා එක පාරටම නැවතුනා.
Kiss එකත් break කරලා මගේ දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා.
ඊලඟට මාව හෙමීට එහාට කරලා දාලා වාඩිවෙලා  හිටපු තැනින් නැගිට්ටා.

ටිකක් වෙලා ආතක් පාතක් නැතුව වගේ බලාගෙන හිටපු එයා ඊලඟට පිස්සෙක් වගේ අත් දෙකෙන්ම කොණ්ඩෙ අවුල් කර කර ගේ ඇතුලටම ඇවිදගෙන යන්න ගත්තා.
මාත් එයාගෙ පස්සෙන් ගියා.
ඒත් එයා bathroom එකක් ඇතුලට ගිහින් දොර lock කරගත්තා.
නපුරා!
මාවත් ඇතුලට අරන් දොර lock කරගන්න තිබුනනෙ!

හැබැයි මං ඕවට සැලෙන්නෙ නෑ.
දොර ගාවට වෙලා බලාගෙනම හිටියා.
විනාඩි දහයකට විතර පස්සෙ අයියා දොර ඇරගෙන එලියට ආවා.

"I'm sorry!"

බිම බලාගෙනම කිව්ව අයියා ඊලඟට කාමරයක් අස්සට ගිහින් දොර වහගත්තා.
මං දොර අරින්න හැදුවා හැදුවා ඒත් ඒක අරින්න බෑ.

"Ayye...
Let me in!"

"........................."

"I'm so tired!
I wanna lie down!"

"There's another room Snowdrop!
You can go there!"

හහ්!!
ඒ මට ඇහුන දේ ඇත්තක්ද?
මේ මිනිහා මට තනියම කාමරේකට යන්න කිව්වද?

"No!!!!
I want to stay with you!
Please open the damn door!!"

මං කෑගැහුවා.
අයියා ගල් බිල්ලෙක් වගේ සද්ද නැතුවම හිටියා.

"If you don't open it.
I'm gonna break it!
I swear it ayye..!!!
I'm really gonna break the door!!!"

දොරට යකෙක් වගේ තඩිබාන ගමන් මං කිව්වෙ.
දැන් නම් මට පිස්සුම හැදිලා ඉන්නෙ.
ඊලඟ මොහොතෙ මොකක් කරයිද කියලා මංවත් දන්නෙනෑ.

හැබැයි මං කොච්චර තඩි බෑවත් දොර නම් ඇරුනෙ නෑ.
ඉතින් මං ගෙයි තිබිච්ච පුටුවක් උස්සලා අරන් දොරට ගහගෙන ගහගෙන ගියා.
වැඩක් නෑ.
දොර හෙල්ලුනේවත් නෑ.
දැන් මොකද්ද කරන්නෙ?
මං දැක්කෙ කුස්සියෙ තිබ්බ මන්නා පිහිය.
ඒක අරන් මං දොර අස්සට දාලා අගුල කඩන්න හැදුවා.
ඒත් බෑ!
මොකුත්ම වෙන්නෙ නෑ.

"Ayye...
Please please please....
Don't do this to me!
I need you!
I need you so bad!!!"

මං දොර ලඟට වෙලා විලාප තිබ්බා.
අයියගෙන් කිසිම සද්දයක් නෑ.

"If you don't want me I'm leaving ayye.
I'm leaving and never coming back again!!!"

අයියා ඒත් ආවෙ නෑ.
ඒ කියන්නෙ එයාට මාව එපාද?
බෑ බෑ බෑ.
එයාට මාව එපා වෙන්න දෙන්න බෑ.

"අනේ අයියේ....!!!"

මං බිම ගුලි වෙලා කෑගැහුවා!
කෑගහ ගහ ඇඬුවා!
මට හිතුනෙ හැමදේම ඉවරයි කියලා!
මාව මැරිලාවත් යනවා නම් කියලා.
ඒත් එකපාරටම මගේ කොණ්ඩ ගස් අතරින් හරිම සනීප හුලං රැල්ලක් වගේ ඇඟිලි ටිකක් ඇවිදගෙන ගියා.

"Thambaru...
Patiyo....
Don't be so impulsive.
I needed sometime for myself.
I needed to calm down.
However much we love each other sometimes we need some space.
That kiss was too wild.
We shouldn't go that far yet.
It's only a couple of months till you are an adult.
Let's have some patience till then."

අනේ දෙයියනේ අයියා ආවා එහෙනම්!!!
මං එයාව තද කරලා බදාගෙන මගේ කකුල් දෙක ඒ ලස්සන ඉණ වටේම ඔතාගත්තා.
අයියා මාව හරිම පරිස්සමට උස්සගත්තා.

"But no!
Don't do that ever again.
Don't close the door on me.
Keep it open.
Let me be there for you always.
I won't talk.
I won't move.
I won't even breath if you ask me not to.
But just let me always be there near you ayye!
Don't ever push me away!!!"

අයියගෙ සුවඳ හිතේ හැටියට විඳගන්න ගමන් ඒ බෙල්ල අස්සට මූණ ඔබාගෙන මං පිස්සෙක් වගේ ඇඬුවා.
ඇත්තටම මං එවෙලෙ බය වුනා.
හොඳටම බය වුනා.
මං හිතුවෙ අයියට මාව එපා වෙලා කියලා.
අනේ දෙවියනේ,
කවදාවත්ම එහෙම නම් වෙන්න එපා.

"Hey darling!
Don't panic!
I promise!
We are never gonna lock doors on each other.
I'm sorry about today.
I was so stressed out about what happened and didn't know how to react!"

"It's ok.
It's ok.
It wasn't your fault.
I just overreacted.
But I'm so scared ayye.
After all the things that has happened in my life I'm so so scared.
I love you so.... much.
So... so... so......much!"

"I know and me too!!!"

මගේ නලලට එයාගෙ ලස්සන තොල් දෙක තද කරන ගමන් මාවත් උස්සගෙන ගිහින් ඇඳෙන් හාන්සි වෙච්ච අයියා ආදරේ බේරෙන kisses දහස් ගානකින් මාව නිවන්න පටන් ගත්තා.
ගිනි අරගෙන පිච්චි පිච්චි කාන්තාරයක් මැද්දෙ අතරමං වෙලා හිටපු මගේ හිත පුරාවටම වැහි වලාකුළු පාවෙලා එන්න පටන් ගත්තා.
මගේ ඇස් වලින් නිමක් නැතුව වැහි බින්දු බිමට කඩාගෙන වැටෙද්දි අයියගෙ තොල් වලින් දේදුනු පාට මල් ලක්ශ ගානක් මැවිලා මුළු කාන්තාරෙම මල් විමානයක් වෙන්න ගත්තා.
ඉතින් අවුරුදු ගානක් තිස්සෙ හැමෝගෙන්ම ගුටි බැට, බැනුම්, අපහාස මදියි නොකියන්නම විඳලා තිබුන මගේ හිත අයියගෙ ආදරේ ලඟදි දියමන්තියක් වගේ ඔපමට්ටම් වෙන්න පටන් ගත්තා.
.
.
.
අයියගෙ තුරුලෙම හිටපු පැය ගානකට පස්සෙ එයාව කෝලා බෙයා කෙනෙක් වගේ වෙලාගෙනම මං කතා කලා.

"Let's go my angel!
I want to cook for you
And then.........
I wanna make love with you!
I wanna fu#k you really hard!!

ආ...හ්!!!"

නපුරා!!!!
මගේ පස්ස කිස් කන්නම පාරක් වැදුනා..!!!

..........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දැන් මං ගොඩාක් ලියලා මේක.
ඉවර කරන්න කාලෙ හරි වගේ නේද?
මෙච්චර කල් කතාවත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට කොහොම ස්තූති කරන්නද කියලා මං දන්නෙ නෑ.
ගොඩාක් ගොඩාක් ස්තූතියි!!!
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

36.9K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!
207 61 27
SHARE YOUR OWN FEELINGS FOR THEM _______♡°•° ♡ The Husky and His White Cat Shizun ➡️ Immortality ♡ Heaven's Official Blessing ➡️ Eternal Faith ♡ Mo...
Spring By BD

General Fiction

152K 5.2K 50
Request (One Shots)
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...