•||...නුඹ හා...||•

נכתב על ידי bunnygirl9710

5.1K 538 414

"නිකි..කැමතිද හවසට නුවර වීදි දිගෙ අත් පටලගෙන ඇවිදන් යන්න මාත් එක්ක.." עוד

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25

CHAPTER 08

171 20 26
נכתב על ידי bunnygirl9710

හම්මො හති අප්පා මෙ ටික පයින් ආවාම...අද ගමේ බස් එක තිබ්බෙ නෑනෙ..හන්දියෙන් බැහැලා පයින් ආවා ඉතින්..අවුවත් එක්ක අනෙ..ගිහින් නාගෙන නිදාගන්න.අප්පහ්.මොන නිදාගැනිලිද තාත්තා කිව්වා ගේ ඉස්සරහ ටික සුද්ද කරල දාන්න කියල..වල් වැදිලා අප්පහ්.අර කවිදුවගෙ හිත වගෙ..ඉව්ව් ඌ නම්..අද හවස පීරියඩ් එකක් හිස් තිබ්බා අපි දෙගොල්ලන්නටම.මූ මාව හොයන් ආවනෙ..සෙනුරලා කට ඇරන බලන් ඉන්නව.ඇයි ඉතින් මන් එහෙම කියවන කෙනෙක් නෙමෙයි නෙ වෙන අය එක්ක.

කවිදුට ඊයෙ විහග අයියා බැන්නලුනෙ..මන් කිව්වනෙ මුන් දෙන්නා අතරෙ යමක් තියෙනව කියල..හහ්...මු ඉතින් මට දුක කියනව.මාත් අහන් ඉදලා ඉතින් හැමෝම කියන 'ඕවා ඔහොම තමයි බන්.වැඩිය හිතන්නෙප කිව්වා'..වෙන මොනා කියන්නද..මට කෙල්ලෙක් ගැන නම් මොකක් හරි කියන්න තිබ්බ..කොල්ලෙක් එක්ක ඉද්දි මොනවගෙ හැසිරෙන්න ඕනිද කියල තේරුන්නැ අප්පාඅහ්හ්හ්හ්

ආව්ව්ව්ව්ව්...හු...කවුද යකො.ගේට් එක එහාපැත්තෙ කටු කම්බි දැම්මෙ.ශිට්..අතත් හීරුනා අනෙ...
මන් අතත් අතගගා ගේ ඇතුලට ගියා..

"මන් ආවාආආආ"

"හියුන්න්න්න්න්න්න්"

අයියො ඔන්න එනව..ඇගට නම් එන්නෙපා මහන්සියෙන් ඉන්නෙ..නැ නැ ඇගටාඅවෙ නැ ..මු මගක් එද්දි ලොකු නැන්දා කරෙන් අල්ලගත්තා.හොද වැඩෙ.

"අහ් නිකි..පුතෙ වොශ් එකක් දාලා එන්න මන් දෙන්නටම කවන්නම්..මේකා කෑවෙ නැ ඔයා එනකන්"

"විනාඩි 5න් එන්නම්..."

සීයත් ඉන්නව සාලෙ..තට්ටුවක් දාගෙනම ඉක්මනට ආවා බත් කවාගන්න...මාර රසයි අනෙ කවුරු හරි කවද්දි...ලොකු නැන්දා කවද්දි වැඩියෙන් රසද මන්දා.චූටියයි මායි දෙපැත්ත් ඉදගෙන කවාගත්තා.

"කෝ අනෙ මෙ තාත්තා..අර බත් එක බෙදල කොයි වෙලේද දැන්..අර සින්දු මගුලක් දාගෙන ඇත්තමයි..කෝ හරියට කට ඇරපන් චූටි..බත් ඇට දහයක් කටට යන්නැ"

"ඔම්මා... හාල්මැස්සෙක් අනන්නකො"

"අනනවා අනනවා බන්..ඔක්කොම උබට කැව්වම හරිද"

ලොකු නැන්දලා ගෙදර ආවම ගෙදරම පිරිලා වගෙ..චුටිය උනත් කෑගගහ ඉන්නවනෙ..අනික ඌ ආවම අපෙ සීයා අහන්නෙ කොරියන් සින්දු..ඩීන් ඩින් ගානවා බේස් එකත් හොදටම වැඩි කරගෙන..ඒ මන්දා...වෙනදට ඉතින් හරිම සන්සුන් මේ ගෙදර..මන් ඉතින් කමරේට වෙලා ඉන්න එකනෙ..සද්දයක් බද්දයක් නෑ.

"නිකි...කාලා ඉස්සරහ ටික අස් කරල දාපන් කොල්ලො ඇ.."

"ම්ම් හාම් හාම්"
.
.
.
.
.
.
.
.
වල්ගලවන්නයි....මල් හිටවන්නයි.....කොන්දත් රිදෙනව අනේඒඒඒඑ...හයියො..කවුද අප්පා මෙච්චර වල් හිටෙව්වෙ මේකේ..

මන් පාර පැත්තට පස්සත් දික් කරගෙන ඉස්සරහ වැඩියෙන් වැවිච්ච වල් ටික ගැලෙව්වා.චූටියා මල්.පෝච්චි ටික සුද්ද කරනවා.

ඒ අස්සෙ මොකාදො හෝන් ගහනව රෙද්ද..කවුද යකො වැඩ කරන්න දෙ-අම්ම්ට..කාගෙද යකො මේ බෙන්ස් එක..දැකලත් පුරුදුයි හැබැයි..

මන් ඇස් දෙකත් හීනි කරන් නැගිටලා බලන් හිටියා කාර් එක දිහා..එතකොටම driving seat  එක පැත්තෙ shutter එක පාත් උනා..ඔහ්හ්හ්හ්හ්හ්හ්..මෙ මූනෙ...තිසරු ලමැද ...මොකද දන්නෑ හෝන ගහන්නෙ.

මන් තාම කලින් හිට්පු විදියටම ඉදගෙන ඌ දිහා බලන් හිටියා..

"කවුද හියුන් අර ගස්ගෙම්බා..මෙහෙ බලන් ඉන්නෙ මොකද දන්නැ..හැඩට ඉන්න කොල්ලෙක්ට පාඩුවෙ වල් පැලයක් ගලවන්න නැ..එනව මෙතන වල්කම් කරන්න.."

"අහ්..මෙ..අපෙ ස්කොලෙ අයියා කෙනෙක්.මන් බලලා එන්නම්.."

අම්මට හුඩු..මේකා යකො.ඇහුනොත් ඉවරයි..මන් ඉක්මනට ඇරල තිබ්බ ගේට් එකෙන් එලියට ගිහින් උගෙ කාර් එක ගාව හිටගත්තා.

"ඇයි"

"හුරු පුරුදු පස්සක් දික් කරගෙන ඉන්නව දැක්කා..ඒකයි නැවැත්තුවෙ"

නොදකින් යකෝඕඕඕඕඕඕඔ..මුගෙ කට..චික්...මන් දන්නැනෙ තිසරු ලමැද පස්ස පිස්සෙක කියල.ඉව්ව්ව්ව්ව්..පස්ස පිස්සා..

"එහෙමද"

"අහ් මොකද මෙ රතු වෙලා.."

"ම..මන්...."

නෑඈඈඈඈ..වෙන්න බැ.මන් කවද්ද රතු උනෙ..අනෙ මෙ තිසරු ලමැද ..ඇත් වෙලා ඉදපන් මගෙන් රෙම්ද.

"නැත්තන්..ජම්බු ගෙඩියක් වගෙ"

"එ..පා.."

අනෙ අප්පාආහ්හ්හ්හ්...මූන මිරිකන්න එනවනෙ මෙයා..අන් නෙහන් අයි-අනෙ එපා ඕකා..ඇස් ගහනව මෙතන.මන් තිසරු ලමැදගෙ අතට එකක් ගහල ඈතට උනා.

මූ මෙ කොහෙ ගිහින් එන ගමන්ද..අනෙ මට මොකො.මට වැඩක් නැනෙ.

"අප්පෙ හරි හරි..මන් අල්ලන්නෙ නැ..මොකො ශ්‍රමදානයක්ද ගෙදර..අපිත් එන්නද උදව් කරන්න."

"අහ් නැ.අම්මගෙ දානෙ බ්‍රහස්පතින්දා..ඒ හින්දා.මෙ."

"කලින් කියන්න එපැයි.සෙට් එකම එනවනෙ උදව්වට."

නැ නැ.අම්මේ...මට බැ තාත්තට උත්තර බදින්න..තාත්තා මූට දාන්නෙ මහ අමුතු බැල්මක්.අද උදෙ මට දහපාරකට වඩා කිව්ව ඕනවට වඩා මූ එක්ක ඉන්න එපා කියලත්..මට දැන් මතක් උනෙ ඉතින් එක.

"කමක් නැ..කට්ටිය ඉන්නව.."

"හරි හරි අපි දානෙ කන්න ඉන්නෙ නැ..උදව්වක් දීලා යනවා"

"එහෙම නැ අනෙ"

යකො.මොකක්ද මන් මෙ කත කරන විදිය..ශික්..ගැම්මෙන් ඉදපන් බන්.

"එහෙනම් එනව අපි ඇ...මෙහ් කො මෙහෙට එනවකො පොඩ්ඩක්"

"ඇයි..ඇයි අනෙ.."

මූ මාව අතින් ඇදලා shutter එක ගාවට ලන් කරගත්තා.මොකද අනේ මේඒඒඒ..ඇත්වෙලා ඉදපන්කො.

"දැන් කම්මුල හොදයි නෙ..රතු වෙච්ච එක අඩු වෙලා..ම්ම්ම්.."

"අහ් ඔව්."

"නිදාගන්න කලින් ආයෙ පාරක් ගාගන්න..මට මාර අවුල් මන් හින්දනෙ.."

"එහෙම නැ."

අද මන් කවිදු එක්ක කියව කියව ඉද්දි මු ආවා පන්තියට..අන්තිමට මුට පේන්නම ක්‍රීම එක මුනෙ ගාගන්න උනා..පව්නෙ ..දුක හිතුනොත් කියල මාත් ගාගත්ත....සුදු අක්කා ගාපු එකට ඉදිමුම අඩු වෙලා තිබ්බට රතු පාට ඉතුරු වෙලා තිබ්බා ඉතින්....හනෙ වෙනදටගුටි කෑවම ඔය මුකුත් නැ..අයිස් කැටෙ පිහිට විතරයි..

"ම්ම්ම් ම්ම්ම්.මන් යන්නම්..බදාදට අපි ඔහෙ ඇ..ඔන්න කලින්ම කිව්ව.."

"හාකො"

"මන් ගියා එහෙනම්."

"පරිස්සමින්"

මගෙ කොන්ඩෙත් අතගාලා ගියා ඉතිම්..අනෙ මන්දා..හරි අමුතුයි පොර..බැල්ම තමා මට අල්ලන්නැත්තෙ..දැන් ඉතින් බදාදට එයිද දන්නැ..අනෙ ඕක අමතක වෙලා යයි....මුන්ගෙ බොරුව..අවුරුදු කුමාරයත් එයිද දන්නැ..අනෙ මෙ ඔන්නැ..

මන් ආයෙත් සුපුරුදු පරිදි වල්ගලවන්න ගත්තා..චික්.නැමිලා ඉද්දි මතක් වෙන්නෙම අරු කිව්ව කටකැඩිච්ච කතාවමනෙ..හුරුපුරුදු පස්ස..යකො මු මගෙ පස්ස අධ්‍යනය කරලද..නැත්තන් හැමෝගෙම පස්සවල් මතක..ශික්..දෙන්න ..හිතයි...මේ මගුල..ගැලවෙන්නෙත් නැ...හහ්....

"අප්පෙ නිපුතෙ උබ ඔය කාගෙ තරහද තනකොල පිටින යවන්නෙ"

"ඔයාගෙ...සින්දු අහ අහ ඉන්නව දානෙට කිසිම උදව්වක් නැ...පිනක් කරගන්න අදහසක් නැද්ද ලොකු සර්ට."

"මන් මෙ අර බුලත් තට්ටුව මැද්ද හොදට  මෙච්චර වෙල..උබට ඒවා පෙන්නෙ නැ.."

"හරි ලොකු වැඩෙ"

"අනෙ මෙ හියුන්..හරාබොජිට මුකුත් කියන්න එපා..හහ්...හරාබොජී.....සින්දුව කොහොමද.....smooooth like butteer නේ...."

"ඔ..ඔව් ඔව්..චූට්ටො"

අනෙ තේරෙන්නම ඇති මෙන්න කියල..smoth like butter..ආච්චිගෙ...

.
.
.
.
.
.
.
.
.
.
.
.

"නීමාමෙ....නැගිටි..න්නහ්...අපි සෙල්ලම් ක..රමු....කෝ....නිමාමෙහ්හ්හ්..."

අනෙ නිදාගන්න දෙන්නැනෙ ඇත්ත්මයි...ඊයේ රැවෙනකන් ගෙදර paint කොරත් එක්ක අප්පහ්..අපෙ තාත්තට ඊයෙ තමා මතක් වෙන්නෙ ඔවා..මන් ඉන්න හින්දා හොදයි මෙයාට..චූටියයි මායි දිලුක අක්කගෙ හස්බන්ඩායි කොරා ඉතින් තාත්තගෙ ආසාවන්ව් කියල..
සදුදා ඉදන් මේ නැහෙන්නෙ අනෙ..ස්කොලෙ යනව ගෙදර එනවා ගේ අස් කොරනව වල් ගලවනවා දානෙ මතක් කරන්න යනව ගම වටෙ..අද බදාදා..හෙට බ්‍රහස්පතින්දා  .හම්මෙ....හෙටින් ඉවරයි ඔක්කෝමා......මෙ චූට්ටන් කෙල්ල ඒ අස්සෙ මූනට තඩිබානව අර හීනි ඇගිලි වලින්..රිදෙනව අනෙ...

"මාමා එන්නම්..ටික්කින්..බබා යන්නකො"

"යන්න..යන්න නෙමෙයි මල්ලි නැගිටිනවා..අර මිනිස්සුත් එනව ගෙදරට..10ත් පහු වෙලා දැන්."

අයියො...ඔන්න ඔන්න...පටන ගත්ත..හෙටනෙ යකො.දානෙ

"ම්හ්.."

"ම්හ් ම්හ් නෙමෙයි..බලනවා මේ ඊයෙ ඇන්ද uniform එක තාම පුටුව උඩ..පොත් හැමතැන්ම.රෑට පොරවන ශීට් එක බිම.කොට්ට බිම....ඇබන් මල්ලි..රැට ඇදුමුත් ගලවනවද උබ..මෙ.බලනව..ටි ශර්ට් එකත් බිම..අපරාදෙනෙ..කලිසමත් ගලවන්න තිබ්බෙ..අම්මපා....උබගෙ යාලුවෙක් එන්නැනෙ මෙ ගෙදර මේව පෙන්නන..."

"අපො අක්කෙ...උදේම.කැගහන්න එප අනෙ."

පුදුම කියවිල්ලක් අනේඒඒඒඒඑ මේක...එහෙම තමයි කොල්ලෙක් උනාම ඉන්න ඕනි අපිලිවෙලට මන් වගෙ.හහ්..රෙම්ද...රැට දාඩියයි අප්ප..ටීශර්ට් එක ගලවලා විසික් කරා ඉතින්.නිදිමතෙනෙ........
.

"කෑගහන්න නෙමෙයි...නැගිටලා ආවෙ නැත්තන් ඊලගට එවන්නෙ පොඩි මාමව මන්...නේහා බබා එන්න යන්න මැනික...ඔය නෝටි මාමා එක්ක ඉන්න එපා"

බඩඋඩ ඉදගෙන හිටපු කෙල්ලවත් උස්සගෙන් ගියා අක්ක.ඇති යන්තන්..වැස්සක් වැහැල පායව්වා වගෙ අනෙ.පුදුම සහනයක්..අපෙ ගෙදර මොකා එන්නද..මගෙ යාලුවො කවද්ද මෙහෙ ආවෙ..තව ටිකක් නිදාගන්න ඕනි.

"නිකි..........."

මට හීනෙනුත් මෙ කවිදුවගෙ කටහඩ ඇහෙනවද කොහෙද..ඇයි ඉතින් මූ ඉස්කෝලෙදි එසෙ මෙසෙ වදයක් නෙමෙයි මෙ අහින්සක මට දෙන්නෙ.මන් හිතන්නෙ මගෙ ස්කොලෙ ජීවිතෙටම දවසටම වැඩියෙනම වචන ගානක් මේ දවස් ටිකෙ තමා මන් කතා කරෙ..උදේටාත් එනව මාව හොයාගෙන..ඉන්ටර්වල් එකටත් එනවා..හවසටත් උගෙ ස්කුල්වැන් එක එනකන මාව තියන් කියවනව..විහග බොසා කොහොම ඉන්නවද දන්නැ.

"හියුන්......!!!!! මෙහ්හ් ඔයාගෙ යාලුවො ඇවිත්..."

"මොකක් හියුන්...ඔයාද අමෙ අපෙ නිකිගෙ  චූටි..."

"ඔව් ඔයා..."

"ඔමො....මට නිකි ඔයා ගැන කියල තියෙනව..එන්නකො යන්න අපි..තිසරු අයියෙ ඔයලා එහෙනම් නිකිව නැගිට්ටවගෙන එන්න."

මොකාආආආආආආආඅක්ක්ක්ක් ..මොකාආආආආආආආඅක්ක්ක්ක් ..මොනවද මට මේ ඇහෙන්නෙ..නැගිටපම් නිකි..උබ නරක හීනයක් දකිනව..ඇස් ඇරපම්..ඇස් ඇරපන්න්න්න්....අනෙ..

මන් ඉක්මනට නැගිටලා දොර දිහා බැලුව..නෝඕඕඕඕඔ වේඒඒයී...

"මරු කාමරෙ මල්ලි"

I'M DEAD
.
.
.
.
.
.
.
Bunnygirl🌼

සොරි හලෝලා පරක්කු උනට..පොඩි පස්න ටිකක් උනා අනෙ..අද රා හරි හෙට හරි අනිත් එක දෙන්න පින්කි පොමිස්😌❤️

මොනා හරි කියාගෙන යන්න....ලව් යූ...😗❤️

המשך קריאה

You'll Also Like

188K 6.9K 13
2 tom dylogii ,,Agony"
166K 15.4K 30
"သူက သူစိမ်းမှ မဟုတ်တာ..." "..............." "အဟင်း..ငယ်သူငယ်ချင်းလို့ပြောရမလား..အတန်းတူတက်ခဲ့ဖူးတဲ့ အတန်းဖော်လို့ ပြောရမလား...ဒါမှမဟုတ်..ရန်သူတွေလို...
335K 19.3K 41
You live in a different time zone Think I know what this is It's just the time's wrong
77.6K 5.4K 11
❝in which she slips folded paper hearts everyday without fail in her crush's mailbox because she doesn't want him to know her identity❞