මානස (Completed)

By NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

57

439 98 56
By NirMad238

"අතෑරපිය හු#තෝ!!!"

මං කොච්චර හූ තිය තිය කෑගැහුවත් ජොනාගෙ යකඩ අතින් ගැලවෙන එක ලේසි නෑ.

"වරෙන් යන්න අසමත්ජාති බල්ලා!
තෝ කන්න දීපු අත නේද ප# හපා කෑවෙ?
උඹට යන්න එන්න තැනක් නැතුව, අනාථයෙක් වගේ වැටිලා ඉද්දි කවුද පිහිටට හිටියෙ කියලා අමතක වුනාද?"

ජොනා කෑගහන ගමන් මගේ බෙල්ල ටිකෙන් ටික තද කරනවා. මගේ ඔළුව පිච්චෙනවා වගේ දැනෙන්නෙ. ඇඟම පණ නැති වේගෙන යනවා.

"උඹේ අර සල්ලිකාර කොල්ලා ගැනත් අපි දන්නවා පො#නයෝ!!!
ඌ ගැනත් අපි මුල ඉඳන්ම හොයාගෙන හිටියෙ!
ඒකගෙ powers අරන්ද උඹ මේ හැටි නටන්නෙ ආ...?
බලාගෙන හිටපං!
ඌට ගේම සෙට් කරන්නෙත් මේ මමම තමයි.
ඒක කරන්නෙත් උඹේ ඇස් ඉස්සරහමයි.
එතකොට ඌ මැරිලා දිව්‍ය ලෝකෙ යයි..
උඹ මැරිලා අපායට යයි!
පව් අසරණයො දෙන්නා දෙපැත්තක තනිවෙයි.
හහ් හහ් හා..."

ජොනා කෑගහන්නෙ අළු ගෝසුවෙක් වගේ ඇස් දෙකත් රතු කරගෙන.

හැබැයි මං ඉක්මනටම මොනවා හරි කරන්න ඕනෙ දෙවියනේ!
මගෙ අයියා ගැන මුං මොනවද දන්නෑ හොයාගෙන තියෙන්නෙ?
බැරි වෙලාවත් ඒ අහිංසකයව මේවට අල්ලගත්තොත් එයාට මොනවා කරයිද කවුද දන්නෙ?
ඒත් දැන් කලබල වෙලා වැඩ කරන්න බෑ.
හොඳට හිතලා බලලා කල්පනාවෙන් තමයි වැඩ කරන්න ඕනෙ.

මං ජොනාගෙන් බේරිලා පැනලා දුවන්න හැදුවා. ඌව මැරිලම පලයං කියලා දෙකක් අනින්න හැදුවා. ඒත් වැඩක් නෑ.
මෙතන මට කිසිම බලයක් නෑ.
මාත් එක්කම මෙච්චර කල් එකට හිටපු එවුන් ඔක්කොම අද මට විරුද්ධයි.
දහයක් පහළවක් එකතු වෙලා මට ගහගෙන ගහගෙන යද්දි, ඇඟට පණක් නැතුව මං එහෙම්ම බිමට ඇදගෙන වැටුනා.
.
.
.
.
.
.
"මීරා!
කේමි!
ඔය හැම එකාවම පැන්නුවෙ උඹ නේද බල්ලෝ?!!!"

බෙල්ල මුලින්ම මාවත් අල්ලගෙන ආපු ජොනා විල්සනයා ලඟට තමයි මාව විසි කරලා දැම්මෙ.
මාව බිම දිගේ තල්ලු වෙලා ගියා.
එනකල්ම ගුටි කකා ආපු මට තවත් කෙලින් හිටගෙන ඉන්නවත් කතා කරගන්නවත් කොහොමත් පණක් ඉතුරු වෙලා නෑ.

"උඹ අර කොල්ලෙක් පස්සෙ වැටෙද්දි මට මීට වඩා හිතන්න තිබුනා.
ඒත් මං හිතුවෙ නෑ උඹ වගේ කුඩුකාරයෙකුට අහු වෙලා ජීවිතේ විනාස කරගන්න තරම් ඌ මෝඩයෙක් වෙන්නැති කියලා.
හැබැයි බලාගෙන යද්දි කෙල්ලො විතරක් නෙමෙයි මෝඩ, කොල්ලොත් අමුම අමු මෝඩයො.
පොත්තෙ රතට අහුවෙලා උන් උන්ගෙම වල කපාගන්නවා!

හැබැයි දැනගනින් කවියො!
මෙච්චර කල් උඹ දැක්කෙ මේ විල්සන්ගෙ හොඳ විතරයි. ඒත් අද ඉඳන් ලබන්නෙ උඹේ ජීවිතේ නරකම කාලෙ. උඹ වෙනුවෙන් බලාගෙන ඉන්නෙ අපායක්!
මැරෙන එක ඊට වඩා හොඳක් කියලා දැනිලා උඹ මරණය වෙනුවෙන් මගේ ඉස්සරහා අඬා වැටෙයි.
හැබැයි මරණයවත් උඹට ලැබෙන්නෙ නෑ බල්ලො!
උඹලා වගේ ගුණමකුවො හැමදාම අපායෙ පැහෙන්න ඕනෙ.
වේදනාව දරාගන්න බැරුවම විලාප තියන්න ඕනෙ.!"
.
.
.
.
.
.
විල්සනයගෙ පුංචි කාමරේට ඇදගෙන ගිය මට කොච්චර වෙලාවක් තිස්සෙ කීදෙනෙක් ගැහුවද කියලා මට තේරුමක් නෑ.
මං දන්නෙ මගේ ඇඟ වේදනාවක්වත් නොදැනෙන තරමටම හෙම්බත් වෙලා කියලා විතරයි.

අනේ අයියෙ!
මොනවා වුනත් ඔයා පරිස්සම් වෙනවා නේද?
ඔයාව පරිස්සම් කරන්න බලාගෙන හිටපු එකා මෙලෝ දෙයක් කරගන්න බැරි පො#නයෙක් අයියෙ.
හැම එකාම ඇවිත් ගහලා යනකල් කිසිම දෙයක් කරගන්න බැරුව බලාගෙන ඉන්න පො#නයෙක්!

කොච්චර පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුන්ට වුනත් දෙයියො මතක් වෙන වෙලාවල් තියෙනවා.
දැන් මේ මටත් වෙලා තියෙන්නෙ ඒක.
අර කාමරේ අස්සට වෙලා මං වැඳ නොවැටුන දෙවි කෙනෙක් නෑ.

මගේ අයියට මුකුත්ම වෙන්න දෙන්න එපා!!
.
.
.
.
.
.
.
"කවියා!!!"

එකපාරට මාව ගැස්සුනේ කන ලඟම ඇහෙන සද්දෙකින්.
අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දි එතන හිටියෙ ජොනා. මං අහක බලාගත්තා. එකටම ඉඳලත් මට වල කැපුවා ඌ. ඉතින් ආයෙම මොන කතාද?!

"උඹ හරි හැඩයි බං!
උඹට මගේ හිත ගියේ දැක්ක පළවෙනිම දවසෙමයි. ඇත්තටම කිව්වොත් විල්සනයගෙන් උඹව ඉල්ලලා ගත්තෙත් මමමයි.
ඒත් ඉතින් උඹට ඕන කලේ අර පො#න මීරවනෙ. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෑ.
මොකද අද හෝ හෙට උඹේ රස බලනවාමයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒකට මට හදිස්සියක් තිබුනෙ නෑ. මොකද ඉතින් උඹ විල්සනයවත් අල්ලගෙනනෙ හිටියෙ.
ඒ නිසාම මං ඉවසුවා.
හැබැයි උඹ වැඩේ වරද්දගත්තා මචං.
උඹ පිට එකෙක්ගෙ පස්සෙන් ගියා. ඌ එක්ක බුදියගත්තා.
ඒකත් කමක් නෑ.
මොකද එකෙක් එක්ක බුදියගත්තා කියලා තව එකෙක් එක්ක බුදියගන්න බැරි වෙන්නෑනෙ.
හැබැයි උඹ අපිට ද්‍රෝහි වුනා හු#තෝ!!!
උඹ ද්‍රෝහි වුනා!!!
ඉතින් දැන් උඹට ඒවගෙ පලවිපාක පෙන්නන්න වගේම කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන ආසාවත් ඉශ්ට කරගන්න කාලෙ හරි!
බලහත්කාරෙන් වුනත් මට ඕනෙ මල්වල රහ මම බලනවාම තමයි!"

ජොනා උගේ ඇඳුම් එකින් එක ගලවලා දාන ගමන් මගේ ලඟට එන්න පටන් ගත්තෙ.

නෑ! නෑ!! නෑ!!!
දෙයියනේ!
මේක නම් භයානක හීනයක් වෙන්න ඕනෙ.
නැත්තම් මෙහෙම දෙයක් ඇත්තටම සිද්ද වෙන්න බෑ!

"උඹ හරි හැඩයි බං!"

ජොනා උගේ ජරා කට මගේ මූණට ලං කරන ගමන් කියන්නෙ.

මට හෙල්ලෙන්නවත් පණ නෑ.
ඒත් මේක මෙහෙම වෙන්න දෙන්නත් නෑ.
මං අයියගෙ විතරයි!
අයියගෙම විතරමයි!
මෙච්චර කාලයක් පරිස්සම් වෙලා හිටපු මාව මේ පො#න හු#තට නම් දෙන්නෙ නෑ නෑ නෑමයි මං.

ඉතින් මං මට පුළුවන් ලේසිම දේ කලා.
හැරිලා උගේ මූණට කෙළ ගැහුවා.
හැබැයි ඌ ඒ කෙල ටිකත් උගේ දිවෙන් ලෙව කෑවා.
ඊලඟට මහ හයියෙන් පිස්සෙක් වගේ හිනා වෙන්න ගත්තා.

"ජොනා!!!
තෝ පිස්සු හු#තෙක් යකෝ!
අපි සහෝදරයො බං!
ගහ මරා ගත්තත් අපි සහෝදරයො!
ඉතින් සහෝදරයො ඔහොම කැත විදියට හැසිරෙන්නෙ නෑ බල්ලො!
උන් එක එකාගෙ පිට මෝල් අමාරුව යවා ගන්නෙ නෑ.
උඹ ඒවට කැමති එකෙක් හොයාගනින්!"

"හහ් හහ් හා!!!
කොහොමත් මං උන් ලඟටත් යනවා තමයි බල්ලෝ!!!
හැබැයි මං උඹේ රහත් බලනවා.
ඊට පස්සෙ උඹේ අර මහ ලොකු කොල්ලව ඇදගෙන ඇවිත් උගේ රහත් බලනවා.
ඌත් පට්ටම හැඩකාරයෙක් යකෝ!
මතක් වෙද්දිත් කටට කෙළ උනනවා.
උඹලා දෙන්නගෙම රහ මාරුවෙන් මාරුවට, දෙන්නගෙම ඉස්සරහා බලද්දි කොහොම fun එකක් දැනෙයිද හු#තෝ!!!???
මේ බලපං, හිතද්දිත් මට නගිනවා!"

ජොනා අමු හෙළුවැල්ලෙන් මගේ ඉස්සරහා ඉඳගෙන උගේ මල ජරාව අතගානවා.

මේ මුඩුක්කු වත්තෙ අපිට හෙළුව කියන්නෙ මහා දේවල් නෙමෙයි. පුංචිම පුංචි ගෙවල් අස්සෙ හැමදේම අනුන්ගෙ ඇස් වහලා කරන්න කොහොමත් බෑනෙ. ඉතින් මිනිස්සුන්ගෙ වුවමනා එපාකම් ඉශ්ට කරන්න වෙන්නෙ පෞද්ගලිකත්වය කියන දේ පැත්තකටම දාලා.

ඉතින් මට තියෙන ප්‍රශ්නෙ මූ හෙළුවැල්ලෙන් මගේ ඉස්සරහා ඉන්න එක නෙමෙයි. මූ ඊලඟට කරන්න යන්නෙ මොකද්ද කියන එක.

"මගේ ලඟට එන්න එපා හු#තෝ!!
මං තෝව මරනවා!
වේ# බල්ලා!!!"

"හහ් හහ් හා!!!
උඹේ කටත් හරිම සද්දයි ආ...
එතකොට මේක තවත් ෆන් වෙයි.
ගොඩාක් හයියෙන් කෑගහපං කොල්ලො!
ගොඩාක් හයියෙන්!!!
පක් මී! පක් මී කියලා කෑගහපං!"

ජොනා පිස්සු බල්ලෙක් වගේ උගුර යටින් ගොරවන ගමන් මගේ ඇඟේ තියෙන ඇඳුම්වලින් අදින්න පටන් ගත්තා.
මේක නම් වෙන්න දෙන්න බෑ කියටවත්.
මැරිලා ගියත් කමක් නෑ මෙතනින් පැනගන්න බලන්න ඕනෙ.

හිතේ තිබුන සේරම ශක්තිය එකට එකතු කරගෙන මං වැනි වැනීම නැගිට්ටා.
හැබැයි ජොනා මාව උගේ ඇඟිල්ලකින් විතරයි තල්ලු කරලා දැම්මෙ.
මාව එහෙම්මම බිමටම ඇදගෙන වැටුනා.
ඒත් මට නවතින්න බෑ.
කොහොම හරි මුගෙන් බේරෙන්න ඕනෙ.
බැරි අමාරුවෙන්ම මං අත මිට මොලෝලා උගේ මූණට ගැහුවා.
ඒත් ඌ හිනා වෙවීම මගෙන් අහකට පැනලා මගේ අතින් අල්ලගෙන උගේ ජරා දිව මගේ අත දිගේ ඇදගෙන එන්න පටන් ගත්තා.

අයියේ!!!
අනේ අයියේ!!!
ඔයා කොහේද මගෙ අයියෙ ඉන්නෙ???
මේ මූසලයගෙන් මාව බේරගන්නකො අයියෙ!

මං ජොනාගෙ කොලරෙකෙන් ඇදලා අරන් ඌව බිත්තියේ වදින්නම තල්ලු කරන්න හැදුවා.
උගෙන් ගැලවිලා පැනලා දුවන්න හැදුවා.
ඒත් ඌ මගේ කකුලෙන් ඇදලා අල්ලගත්තා.
මං ආයෙමත් බිමටම ඇදගෙන වැටුනා.
මූණ බිම වැදුන පාරට නහයත් කැඩුනද මන්දා.
ඒත් මට මෙතනින් යන්න ඕනෙ!

"තොගේ අලි ඔළුවෙ අඩුවක් නෑ බං.
මං ඒකටත් ආසයි.
කැමැත්තෙන් බැරි නම් බලහත්කාරෙන්‍ හරි උඹේ රැස් බස්සන එකත් නියමයි!"

මගේ ඇඟ උඩට එන ගමන් ජොනා මගේ කලිසම පහලට අදිනවා.
බෑ!
මේක නම් වෙන්න දෙන්න බෑ!
මං උඩුබැලි අතට පෙරලුනා.
දැන් ඌට ඕන දේ කරගන්න ටිකක් හරි අමාරුයිනෙ.
පුළුවන් හැමදේම කරලා මෙතනින් බේරෙන්න බලන්න ඕනෙ.
අන්තිම මොහොතක් ආවොත් එවෙලෙට මූවත් මරාගෙනම හරි මැරෙන්න ඕනෙ.

ඒත් මූත් එක්ක හැරෙන්නවත් දැන් මට පණක් නෑ දෙයියනේ.
හැබැයි මට මෙහෙම විනාස වෙන්නත් බෑ.
අයියා මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා.
මට මොනවම හරි වුනොත් ඒ මනුස්සයත් මැරිලා යයි. මගේ අහිංසක රෝස මලට මේ දේවල් දරාගන්න බැරි වෙයි.

අසිහියෙන් වගේ අරුත් එක්ක පොර බදද්දි මගේ අතට අහු වුනේ කුඩු පැකට් එකක් ඒක එහෙම්මම කඩාගත්ත මං කුඩු ටික අරූගෙ ඇස් වලට ගහලා පැකට් එක කටට එබුවා.

එකපාරටම වෙච්ච දේ ඌට හිතාගන්න බැරි වෙන්න ඇති. ඇස් දෙකත් අල්ලගෙන ඌ එහාට පැන්නා.
ඒ පැකට් එකේ කුඩු මහ ගොඩක් තිබුනා.
ඉතින් දැන් ටික වෙලාවක් යද්දි මූව මත් වෙලා අඩපණ වෙලා යයි.

හැබැයි මටත් දැන් කුඩු ඕනෙ.
ගුටි කාපු අමාරුවට වඩා වැඩියි ඒවා නොලැබිච්ච අමාරුව.
ඉතින් අතේ ගෑවිලා තිබ්බ කුඩු ටික පෙරේත කමෙන් ලෙව කන ගමන් මං බැරි අමාරුවෙන් එලියට පැනලා දුවන්න හැදුවා.
හැබැයි දුවාගන්න තරම් මට පණක් නෑ.
කොයි වෙලේ හරි මොකෙක් හරි මාව ආයෙම අල්ල ගනියි.

අනේ දෙවියනේ!
අයියා වෙනුවෙන් මාව බේරගන්න.
අයියා වෙනුවෙන් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

"විල්සනයියා!!!
මෙන්න අරූ පැනලා යනවෝ!!!"

මගේ පිටිපස්සෙන් මොකෙද්දෝ කෑගහද්දි දෙයියන්ට කන්නලව් කරනවා ඇරෙන්න මං වෙන කරන්න දෙයක් දැනගෙන හිටියෙ නෑ.
දෙයියො කිව්වෙ මගේම දෙයියොන්ට!

"අයියේ!!!!"

ඒත් මං එහෙම කෑගැහුවෙ අසිහියෙන් වෙන්න ඕනෙ.
නැත්තම් අයියා කොහොමද මාව බේරගන්න එන්නෙ.
එයා මාව දාලා ගෙදර ගියානෙ.

ඇයි අයියෙ ඔයා ගියේ.
ඔයා ගිය හැමදාකම මාව තනි වුනා.
මං අමාරුවෙ වැටුනා.
ඒ බව දැන දැනම ඇයි මාව දාලා ගියේ?

ගෙවල් අස්සෙන්, කාමර කෑලි අස්සෙන්, හැමතැනකින්ම මං බැරි මරගාතෙ දුවගෙන ගියා.
ඒත් මට දුවාගන්න බැරි වුනා.
හතර පැත්තෙන්ම මාව වට වුනා කියලා දැනගත්තහම මං කෑගහුවා.

"එකෙක් මට අත තිබ්බොත් තොපි ඔක්කොමලව බාවනවා යකුනේ!
මං මුඩුක්කුවත්තෙ කවියා!
උඹලා එකෙක්වත් මට වැඩි නෑ.
අන්න ඒක දැනගනිල්ලා!!"

උන් මහ හයියෙන් හිනා වුනා.
බඩවල් අල්ලගෙන හිනා වුනා.
ඒකට කමක් නෑ.
මට ඕනෙ වෙලාව.
වෙලාව යද්දි යද්දි බේරෙන්න මොනවම හරි පොටක් පාදගන්න පුළුවන් වෙයි.

එකපාරටම ඉස්සරහින් පිටිපස්සෙන් හැමපැත්තෙන්ම මට පයින් පාරවල් ලැබුනා.
ඇඟට පණක් කියලා නාමයක් නොතිබුන මාව කැරකිලා විසි වෙලා ගියා.
ඊලඟට ලැබුනෙ සද්දන්ත පොලු පාරක්.
ඒකත් එක්කම මාව ගිහින් තාප්පෙක වැදුනා.
මගේ ඔළුව හිරි වැටිලා ගියා.
මූණ දිගේ සීතලම සීතලට ලේ ගලාගෙන යද්දි මට මතක් වුනේ අයියව.

එයාගෙ ලස්සන හිනාව!
එයා ආදරෙන් my Snowdrop කියන විදිහ!
එයා මාව තුරුල් කරගෙන හැමදේම හොඳින් කියලා හිත සනසවන විදිහ!
ඒ රෝස පාට තොල් අතරෙ මාව අතරමං කරගන්න විදිහ!

අනේ අයියෙ මට මැරෙන්න බෑ!
ඔයාට ඒක දරාගන්න බැරිබව දැන දැනම ඔයාව දාලා යන්න බෑ!
Please මාව බේරගන්න!!!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මට ඇහැරුනේ අර එපා කරපු කළුවර කාමරේ ඇතුලෙ නෙමෙයි.
හොඳට එලිය තියෙන තැනක.
ඒ කියන්නෙ මං එවෙලෙ ඇත්තටම මැරුනද?
දෙයියොවත් මගේ අඳෝනාව අහලා නැද්ද?
මාව අයියගෙන් වෙන් කරලා අරගෙන ගිහිල්ලද?

හැබැයි බොඳ වෙලා තිබ්බ ඇස් දෙක ටිකෙන් ටික පැහැදිලි වෙද්දි තමයි මට තේරුනේ මං ඉන්නෙ ඉස්පිරිතාලෙක කියලා.
නිකම්ම ඉස්පිරිතාලෙකත් නෙමෙයි.
මේක නම් private hospital එකක් වෙන්න ඕනෙ.
මං ඉන්නෙ ලස්සන කාමරයක් ඇතුලෙ.
ඒත් ඒ කොහොමද?
කවුද මාව අතනින් බේරගෙන මේ වගේ ඉස්පිරිතාලෙකට එක්කගෙන ආවෙ?

මගේ ලඟත් කවුරුත්ම නෑ.
මොකද්ද වුනේ කියලා කොහොමද දැන් දැනගන්නෙ?

මට මේ ඉස්පිරිතාලයක් අස්සට වෙලා නම් කොහොමටත් ඉන්න බෑ. අරුන් මගේ අයියට කරදරයක්වත් කලොත් එහෙම!
ඉතින් මං දැන් මෙතනින් යන්න ඕනෙ!

සද්ද නැතුවම ඇඳෙන් බැහලා මං හිටගත්තා. අම්මෝ පුදුම අමාරුවක් ඇඟට දැනෙන්නෙ. ඇඟේ ඇටකටු ටික සේරම කඩලා දාලද මන්දා අරුන්.
කෙලින් ඉන්න බෑ මුළු ඇඟම වෙව්ලනවා.
ඒත් දැන් ඕවා මොනවත්ම ගැන හිත හිත ඉන්න බෑනෙ.
මං අතට ගහලා තිබ්බ කැනියුලා එක ඇදලා ගලවලා දැම්මා. ඒ සැරේ එතනින් ලේ විදිනවා හෝ ගාලා.
කරන්න දෙයක් නෑනෙ ඒත්.
ඒ තුවාලෙ අනිත් අතින් තද කරගෙන හෙමීට දොරෙන් එලියට යන්න හැදුවෙ මං.

ඒත් එකපාරටම මගේ කනක් මිරිකුනා අනික් පැත්තටම.
ඔහොම කන මිරිකන්නෙ කවුද කියලා මං තරම් දන්න වෙන කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති.
කොච්චර අනික් පැත්තටම කැරකෙව්වත් එයා ඒක කරන්නෙ හරිම හුරතල් විදියට.
ඉතින් රිදෙන්නෙ නම් නෑ. කන චුට්ටක් විතර රත් වෙලා යනවා විතරයි.

තත්පරයක් යන්න කලින් මං හිතපු දේ හරියටම හරි කියලා ඔප්පු කරන්න වගේ මාව උඩට ඉස්සුනා.

"Snowdrop,
I've never had this much of patience in my whole life!
Please don't make me a monster!
Go!
Lie down on your bed and do as you are told!!"

මගෙ අම්මෝ!
අයියා!
ඇල් වතුරත් නිවලා බොන මගෙ අයියට මෙච්චර තරහා යනවා කියලා මං දැනගෙන හිටියෙ නෑනෙ.

"අයියේ??
How are you here?
How am I here?
What happened to me?"

අයියව බදාගෙන එයාගෙ ඇඟ අස්සටම තවත් තුරුල් වෙන ගමන් මං ඇහුවෙ.
දැන් නම් ඉතින් මට මැරුනත් කමක් නෑ.
මං ඉන්නෙ මගේ guardian angel ලඟනෙ.

අයියා ලොකුම ලොකු හුස්මක් පාත දැම්මා.

"Shouldn't I be asking you that Thambaru?
I asked you to take care!
That's the only thing I asked you to do!
Is this how you do it?"

"But ayye..."

"No Buts Thambaru.
No more buts!
From now on you have to do as I say.
Or I'll just kill myself, so that I don't have to live this way!
Do you ever even try to look things from my side Thambaru?
How many times have I told you?
Whatever you are going through I feel it 1000 times more!!!
But there's no point in telling any of this to you,
Because for you I'm only a silly joke!"

"අයියේ!!!"

"No Thambaru!
No!
This is enough now!
Whatever you think about me, doesn't matter
I don't mind it.
I can bear the pain of not being loved.
But I can never bear the pain of you being hurt.
Things I tell you aren't some meaningless romantic rubbish Snowdrop!
I mean every bit of them!
So I'm sorry, but now this is gonna happen my way!"

"Ok!
Ok!
I'm sorry!
And I'd do anything you ask me to.
But what happened ayye?
How did you find me?"

මගෙ අම්මෝ...
අයියා කොල්ලා බැලුවා බැලිල්ලක්, ආයෙ ඉතින් මාව පිච්චිලාම ගියා.
මෙයාටත් මාර තරහක්නෙ යන්නෙ ඉතින් බලාගෙන ගියාම!

"I went home and called you repeatedly.
But you didn't answer.
I felt like going crazy.
So I returned from home on the same day.
In the town I met your friend Thimira.
He was a bit restless and worried.
But he came to me and asked about you.
When I said you are in Colombo, he was surprised.
He blamed me for not taking care of you properly.
He said because of me you are in danger and you knew it yourself very well.
Do you know how I felt Thambaru??

I never wanted you to go there.
I even offered to find those drugs somehow till your treatment starts.
But you refused.
You said you are safe there.
You said they are your family.
Those who hurt you before are gone now.
You are only going for the drugs and will be coming back asap.
And I believed you!
I believed you because I trusted you with my whole heart.
Still what did you do Thambaru???
You were lying to me and hiding everything from me!"

"Ayye..."

"Please let me finish first!
Then I went back home, grabbed Ammi's car and came back here at the highest speed I've ever driven.
I kept on calling you.
But you didn't respond.
I was burning alive!

On the way I was thinking nonstop.
The best option was to contact Police.
So I did it.

I had this friend who's brother was an ASP.
So I called him and asked for help.
With them I went to the slums.
Many people ran away.
Few were caught.
Then I found you.
Beaten, broken and covered in blood!
You were not even breathing properly.
I died thousand painful deaths Thambaru.
You killed me thousand times!!!
Why??
Do you hate me that much???"

මේ පාර නම් අයියා පට්ටම සීරියස් පිට කතා කරන්නෙ.
මෙයා මෙහෙම කතා කරද්දි මටත් මාරම අවුල්. වෙනදා හැමදාමත් මොනවා කලත් බනින්නෙ නෑනෙ මට මේ වගේ.
ඇත්තටම බෝම්බ පරාදයි මෙයාට තරහා ගියාම!
ඒ නිසා මං පූස් පැටියෙක් වගේ එයා කියන විදියටම සද්ද නැතුව හිටියා.
එතකොටවත් මෙයාට දුක හිතිලා ඉක්මනට යාළු වෙයිනෙ.

හැබැයි මං බැලුවා බැලුවා, ඒත් මෙයා යාළුවෙන පාටක් නෑ.
ඉතින් මං හෙමීට ඒ අතකින් අල්ලගත්තා.
අයියා එයාගෙ අත අහකට නම් ගත්තෙ නෑ.
ඒත් මොකද කියලා අහන්නවත් මගේ දිහා බැලුවෙත් නෑ.
Phone එකත් අතේ තියාගෙන මොන මොනවදෝ මන්දා කොටනවා කොටනවා ඉවරයක් නෑ.

"අයියෙ!
තරහයිද?"

"..........................................."

"අයියෙ!
අනේ කතා කරන්නකො...."

"........................................................"

"අයියෙ!
අනේ ඔයා ඔහොම ඉද්දි මට දුකයිනෙ.
මට පාළුයිනෙ!"

"....................................................."

අනේ...
එයා ඇත්තටම තරහා වෙලා වගේ!

"අනේ අයියෙ!
Please.....
මං ඕනම වැරැද්දක් හදාගන්නම්.
ඇත්තමයි
ඒත් ඔහොම නපුරු වෙන්න එපා අයියෙ මට!"

"I don't like talking to you Thambaru.
I get angry even when looking at you.
So please let me be.
Mind your own things, as you always do!"

අයියා මගේ පපුවට පිහියෙන් ඇන්නා නම් ඔයිට හොඳයි.
එතකොට ඒ කියන්නෙ දැන් එයාගෙ snowdrop එයාට මල වදයක් විතරයි.

අනේ ඔයාටත් මාව එපා වෙයිද අයියෙ?
ඔයාටත් මාව කරදරයක් වෙයිද?
ඒත් මට ඔයාව ඕනෙනෙ මගෙ අයියෙ!

මගේ ඔළුව එකපාරටම පැලෙන්න වගේ රිදෙන්න ගත්තා. බඩ කැලතිලා කටට වමනෙ පිරෙන්න පටන් ගත්තා.
ඇඟ රිදෙනවා දරාගන්නම බෑ.
ෆිට් එකක් හැදෙන්න වගේ මාව දාඩිය දාලා දාලා හෝ ගාලා ගැහෙනවා.
එහෙනම් අන්තිමේදි හරි මාව මේ හැම වේදනාවකින්ම නිදහස් වෙන්නද දන්නෙ නෑ යන්නෙ.
ඇත්තටම මගේ ජීවිතේ විඳින්න වෙච්ච දේවල්වල හැටියට මැරෙන එක සැනසීමක් තමයි.
ඒත් ඔයාව දාලා යන්න හිත හදාගන්න බෑනෙ මගේ අයියෙ.

මං අයියගෙ අත තද කරලා බදාගත්තා.

අනේ දැන්වත් මගෙ දිහා බලන්න!
Please මාත් එක්ක තරහා නෑ කියන්න....
මට ගොඩාක් ගොඩාක් ආදරෙයි කියන්න...
ඔයාගෙ ආදරේ ඇරෙන්න ඇත්තටම මට ජීවත් වෙන්න වෙන කිසිම හේතුවක් නෑනෙ මගෙ අයියෙ.
ඉතින් මාත් එක්ක ඔහොම තරහා වෙන්න එපා....

"Oh God!
Snowdrop!!!

Doctor! Doctor!!
Please.....
Can someone help us??"

අයියා මාව දාලා එලියට දුවන්නයි හදන්නෙ.
ඒත් දැන් මං මැරෙයි නම් එයා මගේ ලඟ ඉන්න ඕනෙ.
ඉතින් මං අයියගෙ අත තද කරලා අල්ලගත්තා.

"I.... I love you ayye.....
I love you so......... much.......
Please.... don't leave me.....
I have no one.... but you....."

.........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
Spring By BD

General Fiction

152K 5.2K 50
Request (One Shots)
117K 12.8K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...