Infidelity |taekook

By brown_piano93

38.7K 8K 3.1K

tk sinhala More

chapter 1
characters
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue 💚💜️
The End🥂

chapter 18

770 184 96
By brown_piano93

"එයා එයාගෙ අම්මා වගේමයි...

ටේහියුන් ජන්කුක් ගෙ සීයා තාත්තා ටේහියුන් ගෙ අතින් තිබ්බ ෆොටෝ ඇල්බම් එක දිහා බලාගෙනම හිනා වුනා.

"එයා හිටියනම් එයාගෙ දරුවව දැකලා නොසෑහෙන්න සතුටු වෙයි...මගෙ අහිංසකී හිතන් හිටියේ ජන්කුක් මැරුනයි කියලා..

"සර් එතකොට කවුද ජන්කුක් ට එයාගෙ අම්මගෙ නමින් සල්ලි යැව්වේ...

ටේහියුන් ඇහුවෙ මේතරම් වෙලා හිතෙ තිබ්බ ප්‍රශ්නයක්..

"මං දන්නෙ නැ ටේහියුන් ....අනික ජන්කුක් මැරුනයි කියලා පෙන්නන්න උවමන උනෙ කාටද කියලත් මට හිතාගන්න බෑ....

ජන්කුක් ගෙ සීයා ඔලුව තදින් තෙරපද්දි ටේහියුන් වයසක මහල්ලාගෙ පිටට තට්ටු කරා.

"බයවෙන්න එපා සර්...දැන් ජන්කුක් සර් ලගනේ..මං හොයාගන්නම් කවුද මේ දේවල් කරෙ කියලා ...

"වැලලුනු අතීතෙ දේවල් උඩට නොගන්න තරමටම හොදයි..අනික ඔය දරුවා කිව්වා නේද ජන්කුක් ව මරන්න කීප සැරයක් උත්සාහ කරා කියලා....

ටේහියුන් ඔලුව වැනුවා.

"සර් ට සැකයක් තියන කවුරුහරි ඉන්නවද..

"අනාත නිවාසෙ කාටවත් කරදරයක් නොකරන දරුවෙක්ව මරන්න කාටද උවමනා ටේහියුන්...අනිවාර්යයෙන් ම  ඒ කෙනා ජන්කුක් ගැන දන්නවා..ජන්කුක් ට වෛර කරන්න හේතුව අපෙ පවුල් පසුබිම වෙන්න පුලුවන් ....

"එතකොට...

"ජන්කුක්ගෙ තාත්තා .....

සීයා ටේහියුන් දිහා බැලුවා..

"දන්නවද කවුද කියලා...

සීයා අහද්දි ටේහියුන් ඔලුව වැනුවෙ නෑ කියන්න..ඒත් එක්කම සීයා පෙන්නපු දෙයක් නිසා ටේහියුන් ගෙ ඇස් ලොකු උනා.

"අගමැති තුමා?

"ඔව් අගමැති තුමා තමයි...

"එතකොට අගමැති ආර්‍යාව..

"මගෙ බාල දුව...ජන්කුක් ගෙ අම්මගෙ නංගි...

"කරුනාකරලා මට විස්තර ඇතුව කියන්න සර්...

ටේහියුන් ජන්කුක් ගේ සීයා දිහ බලලා ඇස් පුංචි කරද්දි සීයා ටේහියුන් ට ලාවට හිනාවුනා.

"ඉලන්දාරියට මගෙ පවුලෙ දේවල් කියන්නෙ ඇයි..?

"මොකද මං නැත්තම් ඔයාගෙ මුනුබුරා මේ වෙද්දිත් මේ ලෝකේ නෑ මිස්ටර් ජියොන්....

"හොද උත්තරයක්...අහගන්න කිම් ටේහියුන්...මේ ප්‍රශ්නෙ මම විසදනවා..මගෙ අතෙ කීපදෙනෙක් ගෙ ලේ ගෑවුනත් මගෙ දරුවා වෙනුවෙන් මං ලේ ගාගන්න්වා..එයා දුක් වින්දා ඇති හොදටම....

"ජන්කුක්ගෙ අම්මා නැති උනාට පස්සෙ ජන්කුක්ගෙ තාත්තා මගෙ පොඩි දුවව බැන්දා..ඒ මනුස්සයට ඕනි උනෙ අගමැති කම ගන්න..මං ඒක දැනන් හිටියා..අගමැති කම පැත්තකින් තිබ්බත් එයා මගෙ ලොකු දුවට හුගක් ආදරේ කරා...

"එතකොට පොඩි දුව?

"මගෙ පොඩි දුව මින්හෝට ලං උනා..අන්තිමට මින්හෝ එයාව බැන්දා..මට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බෙ නෑ..

  
"මට අගමැති තුමාට තව දෙයක් කියන්න ඕනි...

ටේහියුන් කොරියාවෙ ස්වර්නමය යුගයෙදි මිනිස්සු න්ගෙ ආදරය දිනා ගත්ත හිටපු අමාත්‍යවරයා  දිහා බලද්දි සීයා ටේහියුන් දිහා බැලුවා..

"මං හොයාගත්ත විස්තර එක්ක ජන්කුක් ව මරන්න භාර දීලා තියෙන්නෙ අගමැති ආර්‍යාව...

"විශ්වාසද?

"ඔව් සර්....

"මං ඒ ගැන හෙව්වොත් ඒක බොරු කියලා ඔප්පු උනොත්...

"මං වගකීම භාරගන්නවා සර්....

ටේහියුන් ආයෙම කියද්දි සීයා ඔලුව වැනුවා..

මේ නාහෙට අහන්නැති පෙනුමක් තියන ඉලන්දාරියා තමන්ගෙ හිත ඕනිවටත් වඩා දිනාගෙන වගේ...

"සර් ජන්කුක් ගෙ තාත්තා මේ දේවල් ගැන දන්නවා වෙන්න බැරිද...

ටේහියුන් අහද්දි අගමැතිතුමා නලල රැලි කරා.

"එහෙම උනොත් මට දුවෙකුයි,ජන්කුක් ගෙ තාත්තයි මැරිලා යයි...

අගමැතිතුමා හිනාවෙද්දි ටේහියුන් ගැස්සුනා.එතකොට ඒ නොකියා කිව්වේ ...

"ඉලන්දාරියා..මං මේ ප්‍රශ්නෙ විසදනකන් එයාව ඔයා ලග තියාගන්න පුලුවන් ද?

ටේහියුන් ඔලුව වැනුවා...හොදයි එයාගෙ හිතෙ කොනකවත් තිබ්බෙ නෑ ජන්කුක් නැතුව ඉන්නෙ කොහොමද කියන එක..

"මොකද

ටේහියුන් ආයෙම දෙයක් කියන්න ගිහින් නතරකරපු අගමැති දිහා බැලුවා.

"ලුසියානෝට පුලුවන් වෙයි මගෙ දරුවව බලාගන්න....

"ස...ර්....

"ගිහින් එයාව ඇහැරවන්න....ඔයාලව පිටත් කරන්න කලින් මගෙ දරුවට සීයා අතින් කෑම කවන්න ඕනි...යන්න ගිහින් එක්කන් එන්න..

_______________________________________________

"ජන්කූ.

ටේහියුන් නිදාගෙන ඉන්න ජන්කුක් ගෙකනට හිමින් පිම්බා..ආපු ශොක් එකට ජන්කුක් ට සිහිය නැති උනා.සීයා වගේම ටේහියුන් බය උනත් ඩොක්ටර් අවිත් ගියාට පස්සේ එයාලා සන්සුන් උනා..

"ම්හ්...

ජන්කුක් කෙදිරිගාලා ආයෙම අනිත් පැත්ත හැරුනා..ටේහියුන් ට ලාවට හිනා ගියා.

"කෝ .....නැගිටින්න....

ඒත් නෑ...

"සීයා තාත්තා යයි ඔන්න...

සමහරවිට ජන්කුක් ට අමතක වෙන්න ඇති එයාලා ඉන්නෙ සීයාගෙ ගෙදර කියලත්.ඒ නිසාම වෙන්නැති එයා හුගක් කලබල වෙලා නැගිට්ටෙ..ටේහියුන් බලන් ඉද්දිම ජන්කුක් ගෙ ඇස් වලට කදුලු උනද්දි නැගිටින්න හදපු ජන්කුක් ව තදකරගෙන ටේහියුන් ඇදට පෙරලුනා...

(wuu..😭😭i'm gonn blushing my own story..)

"හියුන්ගී.......

"ම්ම්...හියුන්ගී තමයි...සන්සුන් වෙන්න මගෙ හා පැටියෝ..කොහෙද ඔය කලබලෙන් දුවන්න ලෑස්ති වෙන්නේ ම්ම්....

ටේහියුන් ගෙ ඇගට යටවෙලා කලබලෙන් එහෙ මෙහෙ දුවන ඇස් දිහා බලන් ටේහියුන් අහද්දි ජන්කුක් ඇස් පියාගත්තා..ටේහියුන් හියුන්ගි එයාට හුගක් ලග වැඩි...අනික එයාගෙ සුවද අමුතුයි...ඒක හුගක් අමුතුයි ...හරියට ජන්කුක් ව ටේහියුන් පැත්තට අදිනවා වගේ..

"ම්ම්..සීයා තාත්තා පහල..එයාගෙ මුනුබුරා වෙනුවෙන් කැම  හදනවා..

ටේහියුන් හිනාවෙලා කියද්දි ජන්කුක් ගෙ ඇස්ලොකු උනා..

"අ..නෙ එයාට කියන්න මං වෙනුවෙන් කරදර වෙන්න එපා කියලා..මට ඒක දරාගන්න බෑ වගේ...

"ඔය අඩන්නද කූ කට හදන්නේ ආ..දෙයියනේ මගෙ තරු ඇස් වලට ඔයතරම් රිද්දන්න එපා මගෙ දරුවෝ..

"මං ආදරෙ ලැබුන නැති කෙනෙක් නෙ ටේහියුන් හියුන්ගී.....

ජන්කුක් ආයෙම ඇඩුවා..ජන්කුක් ට දැනුනා එයාට අඩන්න තව කදුලු ඉතුරු නැ කියලා..ඒ වුනත් එයා ඇඩුවා..සමහර දෙවල් හරි බරයි..හැගීම් හරි බරයි..ජන්කුක් ස්තූති වන්ත උනා එයාට අඩන්න පුලුවන් එකට..එතකොට බර චුට්ටක් හරි අඩුවෙනවා...

"ඒකට හරියන්න නෙ මැනික දැන් ඔයාට ආදරේ ලැබෙන්නෙ....

ටේහියුන් ජන්කුක් ගෙ නලල ලාවට සිපගනිද්දි කදුලු එක්ක උනත් ජන්කුක් හිනාවුනා.එකක් එයාට හුගක් ආදරේ කරන ටේහියුන් හියුන්ගීගෙ මූනට හිනාවක් ගේන්න...

ජන්කුක්ගෙ ගෙ පපුව ඕනිවටත් වඩා බර වුනා..ඒ එයාගෙ හිනාව නිසා ටේහියුන් හියුන්ගී ගෙ මූනෙ ඇදුන හිනාව දැකලා..

_________________________________________

" මං ආසයි මේකට...මේ පෙයාස් කිම්චි හරිම රසයි...

ජන්කුක් කැම කටවටේම ගාගන කද්දි ජන්කුක් ගෙ සීයත් ඊට නොදෙවෙනි විදියට කැම කට වටේම ගාගනයි හිටියෙ.එතකොට කිම්ටේහියුන්ගෙ අතෙ හැමතිස්සෙම සර්වියර් බොක්ස් එක තිබුනා..සීයට හරි මුනුබුරාට හරි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් අඩුම මතක් උනොත් කෑම හැර ටේහියුන් කියලා කෙනෙකුත් මෙතන ඉන්නවයි කියලා ...

"දැක්කද පෙයාර්ස් කෑලි කිම්චි එකට දාන එක මොනතරම් හොද හොයාගැනීමක්ද..

"සීයා ඔයා දක්ශයෙක්.....

ජන්කුක් එයාගෙ චොප්ස්ටික් එක සීයගෙ චොප්ස්ටික් එකෙ වද්දවද්දි ටේහියුන් සැර කිම්චි එක නොකා පැත්තක තිබ්බ බත් එක හිමින් හිමින් කෑවා..

" සීයා මට තැනකට යන්න ඕනි...

ජන්කුක් ඩෙසර්ට් කාලා ඉවරවෙලා එයාගෙ සීයා දිහා බලද්දි සීයා හරිම උනුසුම් විදියට හිනාවෙනවා ජන්කුක් දැක්කා.

ඇත්තටම ටේහියුන් බලන් හිටියෙ ජන්කුක් හැසිරෙන විදිහ ගැන..එයා මුලින්ම හම්බුන වෙලාවෙත් ජන්කුක් ටේහියුන් ට ඔලුව නැමුවේ නෑ...සාමාන්‍ය මනුස්සයෙක් නම් ටේහියුන් එක්ක කතාකරන්න පවා බයවෙනවා..ටේහියුන් ට මුන ගැහුන හැමෝම එහෙමයි..ඒත් ජන්කුක් වෙනස්...ඒක ටේහියුන් ට ජන්කුක් දැක්ක ගමන් තේරුනා..

ඒකට හේතුව ලේ කියලා කවුද හිතන්නේ

..එයාගෙ ඇග පුරා දුවන්නෙ කොරියාවෙ හිටිය ශ්‍රේෂ්ඨයෙක්ගෙ ලේනේ...

"කිම් ටේහියුන් අමුතුයි නේද කුක්...

"හැමවෙලවෙම වගෙ එයා ඔය විදිහට නතරවෙනවා සීයා...එයාම හරිසිහියට එනකන් මං කතාකරන්නෑ..

"ප්‍රශ්නෙ මූ බලන් ඉන්නෙ මගෙ බෝල ගෙඩිය දිහා වෙච්චි එක...

සීයා ජන්කුක් ගෙ බෝල් එකට තව බත් ටිකක් දානගමන් එයාගෙ මුනුබුරාගෙ මූනෙ ඇස් නතරකරන් ඉන්න කෙනා දිහා බැලුවා.

හෙවිල්ලෙන් ඉන්න වෙයි වගේ!!!!!

__________________________________________

"අපිට සුදු ලිලී දෙන්න...

ටේහියුන් සෙමෙට්‍රි එක ලග තිබ්බ ෆ්ලවර් ශොප් එක ලග වාහනෙ නතරකරා.ජන්කුක් සීයගෙන් ඉල්ලපු දෙ..එයාගෙ අම්මගෙ සොහොනට යන්න වෙද්දි සීයා ජන්කුක් එක්ක එන්න කැමති උනෙ නෑ..

එයාට දරාගන්න බැරුව ඇති සමහරවිට ...

"බූ....ආ මෙන්න...

ටේහියුන් ජන්කුක් ගෙ ඔඩොක්කුවෙන් ලිලී පොකුර තියද්දි බිම බලන් හිටපු ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු බින්දු ලිලී උඩට වැටෙනවා ටේහියුන් දැක්කා..

ටේහියුන් ට කියන්න පුලුවන් ද අඩන්න එපා කියලා..එයාට බෑ එහෙම නේද..අඩලා දුක නැතිකරගන්න පුලුවන් ...ටේහියුන් ට පුලුවන් ජන්කුක් ට අඩන්න උරහිස දෙන්න...

"එන්න...

බිම බලන් කදුලු පිහ පිහ එන ජන්කුක් ගෙ අතින් අල්ලන් ටේහියුන් සුසාන භූමි හරහා ඇවිද්දා..සමහර ඒවා හුගක් පරනයි..ඒවා කැලෙ වැහිලා..කවුරුත් ම නෑවිත් ඇති..සමහර සොහොන් ලග තාමත් අයිතිකාරයෝ බලන් ඇති..එයාලව මතක් වෙන අය කීයටහරි කවදමහරි එනකන්...


අන්තිමට ටේහියුන් හොයාගත්තා..ජන්කුක්ගෙ අම්මගෙ සොහොන..ඒක අවුරුදු ගානක් පරන උනත් තාමත් සොහොන සුදුපාටින් දිලිසුනා..

"ඔයා ඉන්න..මං යන්නම්...

ජන්කුක් සොහොන ලග දනගහගනිද්දි ටේහියුන් ඇත් උනා..එයාට තනියම ඉන්න ඕනි කියලා ටේහියුන් තේරුම් ගත්තා..

"අම්මේ.....

මං ඔයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තොත් ඔයාට පුලුවන් ද මගෙ ඔලුව අතගාන්න?






😂හුරතලේ....


මට කාගෙහරි ඔඩොක්කුවක් දෙන්නකෝ..🙄

Continue Reading

You'll Also Like

176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
16.4K 1.9K 37
THE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️
106K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
10.9K 1.3K 10
Hi guys .. it's part 02 of his dark prince . Hope you read part one before read this . Two of them are finally together After all of the earthquakes...