පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

Від Kim-Yuhaqwe

103K 13.5K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... Більше

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

58- පළිඟු දිඟහැරුම ♡

726 116 149
Від Kim-Yuhaqwe

"ගුඩ් මෝනිං නුරා ...... මොකෝ නිකන් හොල්මං වෙලා "

ක්ලාස් එකට ආපු මම මිනාගි මිස්ගේ රිපෝට් දෙකත් මේසෙන් තියලා මහේ බැජ් එක ගහගත්තේ දැන් උදේ ආපු වෙලාවේ ඉඳන් නිදාගෙන ඉන්න නුරාටත් තට්ටුවක් දාලා

"ජොඑලා නෑ නේ තාම "

"අද එන්නෑ කිව්වා "

"මොන හුට්..... යකෝ මමද තනියම අද කඩේ යන්නේ.... ටවීශයා මට බෑ තනියම යන්න "

"කෑගහන්නේ මොකද බං "

"ජොඑලා එන්නෑ කියලා මූට කියලා ........ අර ප්‍රසන්ට් ටික බලන්න යන්න කිව්වා අද මට බෑ තනියම යන්න "

"නුරා උබට සනීප නැද්ද ?"

" නෑ බං මම හොදින් කරදර වෙන්න එපා ඊයේ ගෙදර යනකොට වැස්සකට තෙමුනා ඒකයි මේ "

"මේ කාශ්ටක කාලේ වැස්සක් ....ඈහ් හාකෝ "

නුරාටත් බැල්මක් දාන ගමන් මම ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට හැරුණේ ජොඑලාටකෝල් එකක් දාලා එන්න කියන්න ඇයි යකෝ මේ වැඩ කරන්නේ කවුද ඌ නැතිව ....

"වැඩද ? "

"ආහ් මෝඩයෝ මම කියලා තියෙනවා ඔහොම න් පිටි පස්සෙන් ඇවිල්ලා බය කරන්න එපා කියලා අනික කවුද අවසර දුන්නේ ප්‍රිෆෙක්ට් රූම් එකට කඩාගෙන එන්න පොලේ යනවා වgay "

"බෝයිෆ්‍රෙන් "

"ආර්හ් තමුසේ මටත් ටොපියක් සෙට් කරලා තමා දැන් නවතින්නේ ඈහ් "

"ම්ම් "

"එහාට යනවා කවුරුහරි එයි !"

"ම්ම්"

"ආරූ මේ අහන්නකෝ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

පුටුවක ඉඳගෙන මේසේ උඩ තිබ්බ මගේ අත උඩ ඔළුව තියාගෙන මම දිහා බලන් ඉන්න එයාගේ දිහාවට හැරෙන ගමන් මම කිව්වේ එයා සම්පූර්න අවධානයම මට දෙද්දි

අයිබ්‍රෝ එක උඩ හිලක් මූ කරාබුව ගලවලා ඇවිල්ලාආයේ ගෙදර ගිහින් දාගන්නවා ....... මේ යන විදිහට මූ අසවල් තැනත් විදලා තමා පස්ස බලන්නේ

"කෑම්ප් එකට එනවද ?"

"මම එන්න ඕනද ?"

"මම තනියමනේ " .

"මම එන්නම් "

"හරියටම තව මාස දෙකකහ මාරකින් අපිට එක්සෑම් අපි ආයේ ඉස්කෝලේ එන්නේ සාගා එකට .... ඔයා දන්නවද මම අර උඩම තියෙන පන්ති කාමරේ දාලා යන්න ලෝභයි "

"මමත් !"

"ඔයා ඇයි ඒ !"

"මම වෙනුවෙන් ඉදීවී .... මට ආදරේ කරාවි කියලා කෙනෙක්ව දැක්ක ගමන් හිතුනේ ඔය පන්තියේදි .... පළවෙනි පාරට ඔයා මාව තුරුල් කරගත්තේ ... මගේ ඔළුව අත ගෑවේ ඒ පන්තියේදි ... කොටින්ම මගේ ජීවිතේටම ලැබුන පළවෙනි යාලුවෝ ආදරණීය ගුරුවරු .... වගේම ආදරය ලැබුනෙත් ඒ පන්තියේදි .... "

"මම ඔයාට ආදරෙයි ....."

"හැම වෙලේම නොකිව්වට මම ඔයා හිතනවට වඩා සිය දහස් ගුනේකින් ආදරෙයි රොනාල් ... මේන් මෙච්චරක් කියලා කියන්න බැරි තරමට .... ළඟින් තියාගන්න ඕනි කියලා දැනෙනකොට මරාගෙන මැරෙන්න හිතෙන තරමට ... මම ඔයාට ආදරෙයි ..  "

මගේ අතට කිස් එකක් දෙන ගමන් එහෙන්මම ආයෙම එයාගේ කම්මුලක් මගේ අත උඩින් තියාගත්ත එයා ඔහේ කියවන් ගියා ......සාමාන්‍යෙන් අඩුවෙන් කතා කරන එයා කරන්නේ වැඩියෙන් දැනෙන්න ආදරේ කරන එක .... මම හිතන්නේ එයාට ඒක ජිනී ආන්ටි හරි පරිස්සමට හදවතට අරන්තියාගන්න කියලා ඒ කාලේ දුන්න ලෝභ හිතෙන හැඟීමක් .....

"මම වෙනුවෙන් දෙයක් කරනවද ?"

"ඕනම දෙයක් ! "

"සාගා එකට මට ඔයත් එක්ක සින්දුවක් කියන්න පුලුවන් වෙයිද ?"

"ම්ම් .... ඔයා කැමතිනම් ..ඔව් ඔයා කැමති ඕනම සින්දුවක් "

"ම්ම් පන්තියට යන්න මම ඩියුටි ගිහින් එන්නම් "

හැමදාම එයා මගේ බෙල්ලට කිස් එකක් දෙන එකේ අද මම එකක් දුන්නම මොකද කියලා මමත් එකක් දුන්නා අපරාදේ කියන්න බෑ සීනි පාට මගේ ජස්ටින් කොල්ලාට ලැජ්ජ හිතිලා කන්දෙකත් රතු කරගත්තා ... යකෝ මූ දෙන කිස් තොගේට රතු වෙන්න ගියානම් මම අද චෙරි ගෙඩියක්..... පුදුම ලැජ්ජාවක් තමා මේකත් ..

ලැජ්ජාව පැත්තක තියලා මගේ ඔලුවටත් කිස් එකක් දීලා හැරිලා යන්න ගිහින් ආයේ ආපු එයා දිහා ආයෙම මම ඇස් උස්සලා බැලුවේ එයා මොකක් හරි පොඩි පේපර් බෑග් එකක් මට දිග් කරපු නිසා

අඩෝ කින්ඩර් ජෝයි ... අර බෝලේ වගේ කින්ඩර් ජෝයි එකෙන් දහයක් විතර කින්ඩර් කැට් බාර් දහයක් විතර පේපර් බෑග් එකේ කට ගාවට වෙනකං පිරෙන්න .... ඊයේ ඕනි කිව්වට මට මේ වෙනකං මතකයක් තිබ්බෙත් නෑ ඔය ගැන .... අනෙව්

හැරිලා යන එයා දිහාවට ස්තූති පූර්වක බැල්මක් දාපු මට එයා ඇහැක් ගහලා යන්න ගියේ පේපර් බෑග් එක මම මගේ මිනි ලොකර් එකට දාලා ලොක් කරද්දි

මේවා එහෙම අතට අහුවෙන තැන්වල තියන්න හොදනෑ .... අහුවුනොත් කොලොත් එක්ක කනවා මේ බම්ලෝ ටික විශේෂෙන් ජොඑ.... ටසිරි මූට කෝල් කරන්න නේද මම රූම් එකට ආවේ ...

"හ...ලෝ...."

"නැගිටපන් ඒස පුටේ උබට මතක නැද්ද අද ඉස්කෝලේ එන්න ඕනි කියලා "

"මට.. බෑ බං "

"ජොඑල් ... සනීප නැද්ද ?"

"අහ් නෑ පොඩ්ඩක් හෙම්බිරිස්සාව "

"යකෝ ඊයේ හොදට හිටියනේ "

මූට මොකක්ද උනේ එකපාරට හෙම්බිරිස්සාව හැදෙන්න තරන් ...... මඩේ ඔබලා පැයක් තියලා කූල් වතුරෙනුත් නාවලා අයිස් කැට බේසමක බැස්සුවත් ලේසියට උනක් හෙම්බිරිස්සාවක් හැදෙන එකෙක් නෙමේනේ මූ ....

"නෑ බං ඊයේ වැස්සට තෙමුනා "

"වැස්ස ආහ්.... පොඩ්ඩක් හිටපන් උබත් වැස්සට තෙමිලා අරූත් වැස්සට තෙමිලා ..... උබලා අපිට කොලේ වහලා හදපානේ හැංගි හොරා කසිප්පු පෙරන්න ගියාද මිනිහෝ "

"ක...කවුද ? ක්වුද වැස්සේ තෙමිලා තියෙන්නේ "

"නුරා නුරා .... "

"අහ් ඌට සනීප නැද්ද "

"නෑ ..."

"මම තියන්නම් රොනාල් තාත්තා කතා කරනවා අද එන්න බෑ බං "

"නෙක්ස්ට් වීක් එක්සෑම් උඹ ලෙඩ වෙලා මේ සතියත් කාපන්කෝ මේ පාර පස් වෙනියගෙන් පල්ලෙහාට වැටුනොත් මම කනවා උබව !"

"හරි බං තියපන්කෝ ෆෝන් එක කනත්....." ටික් ටික්

මම කතා කරොත් තමා මුන් ඔක්කොගෙම අලි ශෝ ... පිස්සු උකන්නා ...... ඇත්තමයු මම කුනු හරුප කියනවත් වැඩී දැන් මාම්ට ඇහුනොත් කන අතගායි ලගදිම මගේ .....

මම ෆෝන් එක ලොකර් එකට දාලා ග්‍රවුන්ඩ් එක වටෙන් තනියම ඇවිදගෙන බැක් ගේට් එක පැත්තට ආවේ මගට හම්බෙන හැම පන්තියකටම බැන බැන ... ඇයි යකෝ මේ පක්කු එකෙක්ට බෑ පන්තිය අතු ගාලා පහන තියාගන්න ඒකටත් අපිම ගිරිය යටින් කෑ ගහනකන් බලන් ඉන්නවා ....

දැන් ඉතින් සරසවි යන වැඩේ හෙටට කල් දාන්න වෙනවා ... හවස මීඩියා ක්ලාස් මමයි ටවීශයයි තනියම .... ඒක අස්සෙත් බඩගාලා ටවීශයත් එක්කම ගෙදරට මන්දෝ කරේ බොහොම අමාරුවෙන් බාගෙට පණ යවාගෙන ...

"ආ සහෝදරී මේ ගම් තුලාන මතක් වුනැයි "

"පෙත්ත බිව්වේ නැද්ද ?"

සොෆීව අතේ තියන් ඒශ් එක්ක කොට කලිසමක් ගහන් සෙල්ලම් කර කර ඉන්න අක්කගේ වටෙන් ගිහින් සොෆීගෙ ජොක් ගාලා එබෙන කම්මුලට කිස් එකක් දීලා ඒශ්ගේ නහයටත් කිස් එකක් දුන්නේ ඇටයා පුරුද්දට වගේ හරිම තැනට කිස් එකක් දෙනකන් බලාගෙන අත් වලින් ලගට කතා කරනවා

අනේ පුතේ උබේ පොඩි මාමාව මරයි පුතේ උබේ අම්මා අඬන්න නම් එපා මම පස්සේ ඇවිත් මා පුතාට කිස් එක දෙන්නම්

දැන් නම් කොල්ලටත් ඇඩෙන්න වගේ මටත් ඇඩෙන්න වගේ .... මෙහෙමයි සීන් එක කොල්ලට ආදරේ වැඩි කමට දවසක් දෙකක් ලිප් කිස් දුන්නා .... එහෙමෙයි කියලා පුරුද්දට තියාගත්ත මේ යක්ස කොලුවනේ වැරදි මම නෙමේනේ ... අනික ඔය ඕන තරන් අම්මලා පුතාලට කිස් දෙන්නේ පිට රට ....

මගේ ඔලුවේ අන් තියෙන යක්ස පැත්ත එහෙම කියනකොට

රොනාල් ඔයා එශ්ගේ අම්මා නෙමේ මාමා ඔයයි වැරදි කියලා ඔලුවේ වලල්ලක් දාන් ඉන්න පැත්ත මටම ඇගිල්ල දික් කරා.....

"හික්... හ්ම් අහ් "

ඉවරයි කොල්ලා මගේ දිහාවට අත දික් කර කර අඩනවා .... අක්කා යක්ස මූන දාලා මං දිහා බලන්න කලින්ම කොලු පැටියගේ ලිප්ස් වලටත් පුංචි පෙක් එකක් දුන්න මම අක්කගේ ඇස් ලොකු වෙලා පුපුරන්න කලින් උඩට නැගලා කාමරේ දොර වහගත්තේ ඊලග තත්පරේ ගෙදර කඩාගෙන කකුල් පල්ලට වැටෙන්නත් බැරි නැති නිසා ...

"රොනාල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල් "

හික් ... 

දැන් අක්කා පල්ලෙහා ඉඳන් පුපුරනවා ඇති.... කන්නාඩියෙන් මගේ මූන බලන ගමන් මම හිතුවේ ඊලග තත්පරේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහෙද්දි ...

"හෙලෝ "

"මම bs වල ප්‍රශ්නයක් එව්වා හදන හැටි කියලා "

"අම් ඉන්න පැටියෝ මම මේ යුනිෆෝම් එක ගලවනවා "

"මේ මට ඔයාට ගොඩ කාලෙක ඉඳන් කියන්න දෙයක් තියෙනවා "

"මොකක්ද ? "

"මේකයි ... මම ....ඒ කියන්නේ මේ මට "

"ඔව් ඔයාට ? මොකක්ද ?"

මූට මොන යකෙක් වැහිලද ඒ පාර .. කටහඩත් හද්ද පැනියා වගේ හදාගෙන නටන්නේ ...

"මේකනේ මට ලගකදි ඉඳන් "

"කියපන්කෝ බං කුතුහලේ අවුස්සලා මරන්න යන්නේ "

"මෙහෙමයි බබා මට ඔයාව කන්න ඕනි වගේ "

"තියපන් ෆෝන් එක ගොං තඩියා සීරියස් සීන් එකක් කියලා හිතලා හුස්ම හිර කරන් හිටිය මට ගහපන් පොල්ලකින් "

"චූටි අයියේ ඔයා නුරායුට කතා කරාද ?"

"උණ නේ කොල්ලට "

"එයාගේ ගෙදර ප්‍රශ්නයක් මං හිතන්නේ එයා හෙන අප්සට් මූඩ් හිටියේ "

"අපිට හාර අවුස්සන්න බෑ නේ පැටියෝ එයාම කියනකන් ඉදිමු අපේ ජොඑලාටත් කෝල් කරන්න ඕන ඌටත් උන "

" ඒ මොකෝ "

"ඊයේ මුන් දෙන්නා අපිට හොරා කසිප්පු පෙරන්න ගිහින් බං "

"හහ් හා "

එයාට හිනා ... මටත් හිනා ...

"මම වොශ් එකක් දාන් එන්නද පැටියෝ "

"ම්ම් ඉන්න අපිට බැරිද වීඩියෝ කෝල් එකක් ගන්න බබා "

"තවුසේ හරියට වල් වැදිලා තියපිය ෆෝන් එක "

____________

මෙච්චර කොට බෝනස් එකක් දුන්නට ශමාව බාජනේකට දාන් යන්න හම්ලෝ ...

අර කාටද මන්දා දෙන්නෙක්ට වැස්සේ තෙමිලා හෙම්බිරිස්සාව කියන්නේ .....

#කසිප්පු_ටිකක්_ඕනත

ඒ අල්ලපනල්ලේ මට අර සීන් එක කියන්න බැරි උනානේ ....

මේකනේ උනේ මම සෙමිනා එකකට ගියා හරිද මට නෝට්ම නෝට් කොල්ලෝ දෙන්නෙක් හිටියා ඇගවල් ඇලිලා වගේ .... ශෝක් කොලු පැටව් දෙන්නා .....

පැය දහයක් විතර සෙමිනා එක ඇදුන නිසා සර් බ්‍රේක් තුනක් දුන්නා අපිට (මම ඒ බ්‍රේක් වලත් නිදාගෙන උගන්නනකොටත් නිදාගත්ත එක වෙනම කතාවක් )

කොහොමහරි මැද බ්‍රේක් එක වෙලාවේ අපිටත් ශරීර අවශ්‍යතා එනවනේ ඉතින් .... මම ගියා වොස් රූම් එකට අපේ වොශෲම් එක තියෙන්නේ කොල්ලන්ගේ වොශෲම් එකට මෙහා පැත්තේ ..

මම ඉතින් අවශ්‍ය වැඩෙත් කරගෙන අතත් ගස ගස ෆෝන් එක කනේ ගහන් යාලුවෙක් එක්ක කෝල් එකේ එළියට ආවා ආතල් පාතක් නැති මොකාද එකා වගේ ....

ඔයාලට කියන්න එක පාර දැක්ක සිදුවීම නිසා මම ශොක් වෙලා කටත් බාගෙට ඇරුනා

ටොප් කියලා හිතන්න පුලුවන් කොල්ලා අරූගේ ශිපර් එකේ බකල් එක ගාව නැවිලා මොකක්ද කරනවා පිටිපස්සට මම දැක්කේ වෙන මගුලක් විදිහට

ටොප් කොල්ලා මාව දැක්කේ නැති උනාට බොටම් හාමු මාව දැකලා නියපොත්තේ ඉඳන් රතු වෙලා ඇබරුනා ඇබරිල්ලක් මටත් හික් ගෑවෙන්න මොනා උනත් පොඩි එකා නොසෑහෙන්න බය වුනා ඈහ් ....

බය වුන පාර ඌ මට බොත්තමක් පෙන්න පෙන්න උඩ පනිනවා බොත්තම කැඩුනා කිය කිය .... මට හිනත් එක්ක ටොප් කොල්ලට තව මල ...මම ඉතින් උන් දෙන්නටත් හිනා වෙලා සාක්කුවේ උවමනාවකට කියලා සන්තේකටම තිබ්බ එකම කට්ට අරන් පොඩි එකාගේ අතින් තියලා එන්න ආවා ...

ටොප් කොල්ලා නම් මට රැව්වත් එක්ක ..... සැලෙනවද නැහ් .. දැන් ඉතින් උන්  දෙන්නව ශිප් කරන් ආතල් එකේ ඉන්න තියෙන්නේ 😂

මගේ කතාව මෙතනනින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි ....

කලින් චැප්ටර් එකේ ආපු මරන තර්ජන සහ හෙන ඉල්ලිම් වල හැටියට මම බය වෙලා ඉන්නේ මේ අකුනු ගහ ගහ වහින වෙලාවේ මට හෙනයක් වත් වදීද කියලා ...

දෙයි හාමුදුර්වනේ මගේ ටොප් රීඩරුත් තරහා වෙලා ගියා ...

මම දෙයක් කියන්නම්

ජොඑල් කරන්න යං දේ ගැන මිනිහට වත් තේරුමක් නෑ තීරනේ ඌ අරගෙන ඉවරයි කියන්නේ වෙන සිදුවීම අනිවාරෙන් වෙනවා කියන එළ හැබැයි එහෙමයි කියලා දුක් වෙන්න එපා මම බොහොමයක් චරිත වලට ඕපන් එන්ඩ් එකක් දෙන්නම් අනිවාරෙන්ම ....

අපි දන්නෑ නේ ටශ්මි මොන වගේද කියලා නේ

විභාගේ ස්කිප් කරමු බීච් එක ක්ලීනින් කරන වැඩෙන් හමුවෙමු ...

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්

ජොඑල්ගේ පූස් මල්ලි ❤

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎

Продовжити читання

Вам також сподобається

යුග් (Just For You - Season 02) Від damsachi_99

Щоденники та біографії

193K 26.9K 66
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
182K 26.9K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
116K 22K 74
මං ඔයාට අයිතියි කියන එකේ තේරුම මොකක්ද ????
ELORA Від osi yr

Щоденники та біографії

10.8K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...