මානස (Completed)

By NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

49

557 115 61
By NirMad238

"Snowdrop!
Please don't cry!"

Mask එකත් දාගෙන අයියා අමාරුවෙන් කියනවා.
පව් අනේ මගෙ චූටියා.
අතකුත් දික් කරගෙන මගේ ඔළුව අතගාන්නත් හදනවා.
ඒත් එයාට බෑ අමාරුයි.

ඔච්චරම හොඳ වෙන්න එපා මගෙ අයියෙ.
මට බනින්න!
ඔයාව රිද්දුවට මාව ගණන් නොගෙන ඉඳලා පලිගන්න.
පොරොන්දු කැඩුව නරකයෙක් වුනාට මටත් රිද්දන්න!

ඒත් මං දන්නවා.
ඔයා කවදාවත් එහෙම කරන්නෙ නෑ.
ඒකයි ඔයා දියමන්තියක් වෙලා මං මහ කැත කළු ගලක් වෙන්නෙ.
ඒත් කමක් නෑ.
මේ කළු ගලට ඔයා දියමන්තියකටත් වඩා ආදරේ කරන බව මං දන්නවා.
මම දියමන්තියක් වුනත්,
කළු ගලක් වුනත්,
නිකම්ම නිකම් අඟුරු කෑල්ලක් වුනත් ඔයාගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ කියලත් දන්නවා.

ඒ වගේ ආදරේ කරන්න පුළුවන් ඔයාටම විතරයි අයියෙ.
කොච්චර ආදරෙයි ආදරෙයි කිව්වත් මමත් ඔයාව දාලා ගියා.
ඔයාට වුනේ මොකද්ද,
ඔයා කොච්චර ප්‍රශ්න වලට මූණ දුන්නද කියන එක නොසලකා හැරියා.
මමම හදාගත්ත කතාවක් ඇතුලෙ ඔයාව දුශ්ටයා කලා.
මට සමාවෙන්න.
ඔයාගෙ කතාව කියන්න ඔයාට ඉඩ නොදුන්නට!
මෝඩයෙක් වගේ බය ගුල්ලෙක් වගේ පැනලා ගියාට!

ඒත් ආයෙම එහෙම වෙන්නෙ නෑ.
ඔයා මට කියන ඕනෙම දෙයක් මං අහගෙන ඉන්නවා.
ඕනෙම දෙයක් කරනවා.
මෝඩයෙක් වගේ නැතුව දෙයක් කල්පනා කරලා කරන කොල්ලෙක් වෙලා ඔයාට හයියක් වෙනවා.

මං චූටියගෙ ලස්සන දිගටි ඇඟිලි අස්සට මගේ ඇඟිලි ඔබාගත්තා.
දැන් ඉතින් අපිව වෙන් කරන්න කාටවත්ම බෑ.
මං එහෙම කරන්න කිසිම කෙනෙකුට ඉඩ තියන්නෙත් නෑ.

මං ඔයාගෙම ඔයාගෙම විතරයි.
එතකොට ඔයත් මගේම මගේම විතරයි.

"Just sleep a bit more ayye!
You are so tired.
I'm gonna stay right beside you"

"But....."

"Sh....
You shouldn't talk!
You need loads of rest Happy Pill!
Once you are ok,
We can have long long chats forever, till the ends of our lives.
So sleep now ok?
I'm gonna sing you a song!

You are my sunshine
My only sunshine
You make me happy...
When skies are gray...
You'll never know dear
How much I love you..
Please don't take my sunshine away...."
.
.
.
.
අයියව icu එකෙන් normal ward එකට දාන්න දවස් දෙකක් ගියා.
එයා හයිය කොල්ලෙක්!
පිට හරහා පපුවටම වෙඩි වැදිලත් කොහොම හරි ජීවිතේ අල්ලගෙනම හිටියා.
ඒත් එදා දවස මතක් වෙද්දි මට තාමත් ඉවසගන්න බෑ.
හුස්ම හිර වෙන්න එනවා.
පපුව පැලෙන්න එනවා.
ඇත්තටම තව එක නූලක් එහා මෙහා වුනා නම් මොනවයින් මොනවා වෙයිද?

කවමදාකවත් මොන තරම් වේදනාකාරී, භයානක දේවල් වලට මූණ දීලාවත් හීනෙන් බය වෙලා නැති මට,
එදා ඒ සිද්දියෙන් පස්සෙ හරියට නිදාගන්නවත් බැරි වුනා.

රෑ තිස්සෙ  කෑගහගෙන දාඩිය පෙරාගෙන මං බය වෙලා ඇහැරුනා.
මොකද අයියා මැරිලා ඉන්නවා මට හීනෙන් පේන්න ගත්තා.
ඉතින් මට පිස්සු හැදෙන්න ආවා.
පණ පිටින් ගිනි තියලා වගේ දැනෙන්න ගත්තා.

අනේ මගේ රත්තරං අයියෙ,
කවමදාකවත් කිසිම හේතුවකට ආයෙම නම් මේ වගේ ජීවිතේ අනතුරේ වැටෙන දේවල් කරන්න හිතන්නවත් එපා!
මං පිස්සෙක් වෙලාම මැරිලා යයි!
මං හිත ඇතුලෙන් විලාප තිබ්බා.

මේ අස්සෙ මීරා හිටියෙ යකා වැහිලා.
මට නින්ද නොයන එක,
දවල් තිස්සෙ මං  ඉස්පිරිතාලෙ දුවන එක ඌට ඇල්ලුවේම නෑ.

"කවියො,
මට ඇත්තම කියපං!
මොකද්ද උඹට ඒ කොල්ලත් එක්ක තියෙන ගණුදෙනුව?
ඇඳුනුම් කමක් විතරයි නම් තියෙන්නෙ ඇයි ඔය තරම් උගේ පස්සෙන් ගාටන්නෙ?
ඇයි උගේ නම කිය කිය හීනෙන් කෑගහන්නෙ?
උඹ ඌට ලව්ද?"

මේක මං කවදමහරි මගේ ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්නයක්!
මොකද අවුරුද්දකටත් වඩා මාත් එක්කම එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයා වගේ හිටපු එකාට මගේ මේ වෙනස නොදැනී තියෙන්න විදියක් නෑනෙ.

ඒත් මීරො මට සමාවෙයං.
උඹට ඕනෙ ඕනෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න මං බැඳිලා නෑ.
මං උත්තර දෙන්නෙ මට ඕනෙ ඒවට විතරයි.
අනික මගේ කොල්ලගෙ ආරක්ශාව වෙනුවෙන්
උඹට බොරු කියන්න සිද්ද වුනත්, උඹව ගණන් නොගෙන ඉන්න සිද්ද වුනත් ඒ ගැන මං දෙපාරක් හිතන්නෙත් නෑ.

මොකද මුලු ලෝකෙම එක පැත්තකට වෙලා මගෙ චූටියා විතරක් තනියම අනික් පැත්තෙ හිටියත් මට බර වැඩි මගෙ චූටියා ඉන්න පැත්ත.
එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නෑ.
කාගෙ හිතක් කොහොම රිදුනත්,
මගෙ කොල්ලා සතුටින් හොඳින් ඉන්නවා නම් මට අනිත් එවුන් ගැන අදාලම නෑ.

"හු#තො,
තෝ එක එකාගෙන් ඇනගෙන ඇවිත් මෝල් අමාරුව හදාගත්තට, හැම එකාම ඒ වගේ කියලා හිතන්න එපා!
මනුස්සකමට, යාළුකමට කරන දේවලුත් මේ ලෝකෙ තියෙනවා.
හැම එකාටම උඹට වගේ පු#ට මෝල් ගස් ඔබ්බගන්න තරම් අසහනයක් නෑ!"

රිදෙන්නම දෙකක් කිව්වට පස්සෙ ආයෙම මීරා මගේ වැඩ ගැන කතා කරන්න ආවෙ නෑ.
හැබැයි ඌ හිටියෙ පට්ටම අවුලෙන්ද කොහෙද!
ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.
උඹට වඩා ලක්ශ කෝටි ගුණයක් මට මගේ කොලු පැටියව වටිනවා.
.
.
.
.
.
.
.
හැමදාමත් දවසට තුන් පාරක් අයියව බලන්න මං ගියා.
හැබැයි එයාව දකිද්දි දන්නෙම නැතිව ගෑණියෙක් වගේ ඇඬෙන්න ගන්න එක තාමත් මට නවත්තගන්න බෑ.
හැබැයි එහෙම ඇඬෙන එක ගැන දුකක්වත් ලැජ්ජාවක්වත් මට නෑ.

මාස ගානක් තිස්සෙ හිතේ හිර වෙලා තිබ්බ වේදනාව ඒ.
එලියට දාගන්න ක්‍රමයක් නැතුව අන්තිමේදි මාව විනාසම කරලා දාපු වේදනාව ඒ.
ඉතින් ඔයා ටිකෙන් ටික මගේ වේදනාව දිය කරලා දාන්නයි හදන්නෙ මගෙ චූටියො!
ඒකට ගොඩාක් පින්!

ඔයා මෙහෙම ඇඳක් උඩ අමාරුවෙන් ඉන්නවා දකිද්දි කොහොමටත් මට වාවගන්න බෑ.
හැමදාමත් මට ඕන කලේ ඔයා හිනා වෙලා සතුටින් ඉන්නවා දකින්න.
ඒ වුනාට අන්තිමේදි තව පොඩ්ඩෙන් මං නිසා ඔයාගෙ ජීවිතේම නැති වෙලා යනවා.
ඉතින් මං රත්තරං කොහොමද ඉවසගන්නෙ?

"අනේ පැටියෝ!
Why are you crying again!
Are really you ok?
Please tell me!"

ඒ මගේ චූටියා!
එයාට තේරෙන්නෙ නෑනෙ මගේ හිතේ තියෙන වේදනාව.
සිද්ද වුනේ හරිම සරල සාමාන්‍ය දෙයක් වගේ තමයි එයා ඉන්නෙ නිකං.
ඔයාට නොතේරුනාට ඔයා තරම් වටින කිසිම දෙයක් මට මේ ලෝකෙ නෑ අයියෙ.
ඉතින් ඔයා ඔහොම ඉද්දි මට ඒක ඉවසගන්නම බෑ.

"How...
How can I be ok Happy pill?
How could you do that?
If something happened to you, what could I do?
You made me lose my head ayye!
Never ever even think of doing something like that?"

අයියට නම් හිනා!
මගේනෙ දෙයියනේ ලේ වතුර වෙලා ගියේ.
තව ටිකෙන් පපුව පැලිලා මැරිලා යනවා!

"Ok Snowdrop!
But please tell me about everything!
You never answer me properly.
I feel like I know nothing about you!
Is everything ok?"

නෑ අයියෙ නෑ
I'm not ok!
ඔයාව දාලා ආපු දවසෙ ඉඳන් මං එක මොහොතක් හොඳින් ඉඳලා නෑ.
මාව අතරමං වුනා.
මට කළුවරේ පාර හොයාගන්න බැරි වුනා.
ඉතින් මං ඔහේ ඉබාගාතෙ ගියා.
ඒත් මට මගේ පාර හොයාගන්න ඕනෙ අයියෙ.
අපේ පාර හොයාගන්න ඕනෙ.
අපි දෙන්නා අත් අල්ලගෙන ජිවිත කාලෙම එකට ඇවිදගෙන යන පාරක් හොයාගන්න නැත්තම් අලුතෙන්ම හදාගන්න හරි ඕනෙ.

"ම්ම්...
Yeah!
Kind of ayye!"

"Mmm..
Ok!
But what happened that day on the road Thambaru?
I was terrified seeing you like that!"

"Still you are in pain ayye!
So let's talk about everything later!
I too need to know how you came there.
But for now don't worry about anything and rest well.
Coz I want you to get well really really soon!
So I can stay right beside you forever!"

ඉතින් ඔන්න එයාට හිනා!
මගේ ලස්සනම ලස්සන හිනාමල!
මෙච්චරම අමාරුකම් මැද්දෙදි වුනත් හිනාවෙන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවා නම් ඒ ඔයාම විතරයි.

"Will you promise me Snowdrop?
Will you promise to never leave me again?"

"I do Happy pill!
I'm never ever ever gonna leave you again!"

"Ok!
But keep your word ok!
Coz if you don't you might not see me alive for much longer patiyo!
I feel so tired and exhausted.
I feel like I've lived enough.
I only kept on coz I needed to make sure you are ok.
Or else I might have died a long time ago!"

"Ayye!!!!
Never talk such nonsense.
You are my everything Happy Pill!
I'd never let you leave me again.
Wherever you go I'm gonna come right behind you!"

මෝඩයා!
මූට හිනාමල නෙමේ මෝඩ මල තමයි ගැලපෙනම නම!
මෝඩ කතාවක්මයිනෙ කිව්වොත් කියන්නෙ.
එදා අර පැය විසි හතරක් ගෙවා ගන්න කාපු කට්ට දන්නෙ මමනෙ.
මෙයා මේ තව මැරෙන කතාත් කියවනවා.
ඔය ලස්සන කටට පාංකඩ ඔබලා ඔබලාම කතා කරගන්න බැරි කරවලා තමයි මං දැන් නවතින්නෙ හැබැයි චූටියො හරිද!

ම්ම්...
නෑ හැබැයි!
ඊට වඩා ගොඩාක් ලස්සන punishmentsනුත් තියෙනවා ඔයාගෙ කටට දෙන්න.
තව ටිකක් සනීප වුනාට පස්සෙම මං ඒවා ඔක්කෝම එකතු කරලා දෙන්නම්කො මගෙ බබාට!

"Then keep your word Snowdrop!
Keep your word and never leave me again!
And promise me not to do anything dangerous too.
I can't bear that pain again patiyo!
Why did you run away from me?
Why did you start doing dangerous stuff?
Don't you love me anymore?"

අනේ ඉතින් මෙයාගෙ හුරතලේ!
ඔහොම හුරතල් වුනොත් නම් මගේ ඉවසීම පෑල දොරින් පැනලම යයි රත්තරං කැටේ!
ලෙඩා දුකා කියලා නෑ ඔන්න ඔයාට මෙතෙන්දිම සෑහෙන්න punishments විඳින්න වෙයි හොඳේ!

හැබැයි ඉතින් ඔයා අහන ප්‍රශ්නෙ නම් හරිම මෝඩයි!
මොකද ඔයා ඇත්තටම දන්නෙ නැද්ද දන්නෑ,
ඒත් මං ආදරේ කියන වචනෙ තේරුම ගැන දැනගන්නත් කලින් තමයි ඔයා මාව ඔයාටම කියලා ලියාගත්තෙ.
දන්න දා ඉඳන් මගේ හීන හැම එකක් අස්සටම රිංගුව මගේ ලස්සන ඉර කුමාරයා තමයි ඔයා.
ජීවිතේ අන්තෙටම කඩා ගෙන වැටිලත් මම ජීවත් වුනේ කවදම හරි දවසක ඔයාව දකින්න ඕනෙ නිසානෙ මගෙ චූටියො.
බැරි වෙලා හරි මගේ ඇස් පියවිලා ගියත් ඔයාගෙ ඔය ලස්සන හිනාව දිහා බලාගෙනම ඒවා පියවෙන්න ඕනෙ නිසානෙ.
එහෙම එකේ මොනවද අනේ මේ අහන කතා?

"Mmm...
You want me to prove it my baby??
Wait a teeny tiny bit more ok..!
I'm gonna eat you slowly and slowly!
Licking every bit of that yummy flesh!"

"You are still miles away from that patiyo!
17 is a baby's age!"

අනේ ඉතින් මෝඩයා!
දැන් ගානට හැදිලා ඉන්නෙ!
කටකොනට නෝන්ඩි හිනා දාන්න ඉගෙනගෙන,
ගනන් ගන්නෙ නෑ වගේ ගස්සලා අහක බලාගන්න ඉගෙනගෙන...
පුදුම කෝලම් ලෝකයක් තමයි.

හැබැයි මගේ මෝඩ පැටියා දන්නෙ නෑනෙ.
17ක් වුනාට මං මෝරලා ඉන්නෙ.
අවුරුදු පනහක මිනිහෙකුටවත් නෑ මගේ ජීවිත දැක්ම!
තාම මේ විසිතුනක්වත් නොවෙච්ච කොල්ලො මොක්කුද මට පාට් දාන්න එන්න.
උන් මොනවා දන්නවා කියලද ජීවිතේ ගැන!

"I'm more than you know baby!
Get well soon!
I can't wait to eat you alive!"

"Thambaru!
Thambaru!
Thambaru!
Pray the gods, that I can't move!
Or else I'd hit you till you scream!"

"Till I scream your name Happy pill?
Repeatedly? Over and over again?
Asking for more?
More and more and more?
Wow ayye!
That'd be nice too...
I might like it you know..
But I might also do the same for you!
What a wonderful world it'd be......."

"මෝඩයා!
පිස්සු කොල්ලා!
Wait till I get better!
I'm gonna teach you how to scream!!!
But patiyo,I'm serious.
What's going on with you?
Are you really ok?"

හ්ම්...
ඔය ප්‍රශ්නෙට මං ඔයාට අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම් මගෙ අයියෙ, ඒත් දැන් නෙමෙයි.
මුලින්ම ඔයා හොඳ වෙලා ඉන්නකො.
ඊට පස්සෙ අපිට කරන්න ගොඩාක් වැඩ තියෙනවා.
හුඟක් අමාරු පාරක ඇවිදින්න වෙයි හැබැයි.
ඒත් අපේ හීන ඔක්කොම අපිට හැබෑ කරගන්න බැරි නෑ.
ඔයා මගේ ලඟ ඉන්නවා නම්, මං ඔයාගෙ ලඟ ඉන්නවා නම් අපිට කරන්න බැරි දෙයක් නෑනෙ මගෙ රත්තරං.

ඒත්....
ඒත් මට වෙලාවකට ගොඩාක් බය හිතෙනවා!

මගේ ඇත්තම ඇත්ත දැනගත්ත දවසකත් ඔයා අද වගේම මට ආදරේ කරයිද?
නැත්තම් මාව පයින් ගහලා එලවලා දායිද?
ආයෙම කිසිම බලාපොරොත්තුවක් නැති අන්ධකාරෙක මට තනි වෙන්න වෙයිද?

"Ayye!
Let's talk about everything later.
Now you need a lot of rest.
Sleep a bit more.
Whenever you need anything just call my name.
I'm your Genie in the lamp!
I'll do anything for you.

Love you my Happy pill!
Love you till the eternity and more!"

අයියගෙ නලලට kiss එකක් දෙන ගමන් මං එයාගෙ ඇස් දෙක මගේ අතින් වැහුවා.
මේ වල් කොල්ලා දිව දික් කරලා මගේ අත ලෙව කෑවා.
අනේ අනේ ඉතින්, සිල් අරන් බණක් භාවනාවක් කරගෙන හිටිය මේ යකාටත් වෙච්ච දෙයක්!
ප්‍රසිද්ධ ස්ථානයකවත් මට නිවී සැනසිල්ලෙ ඉන්න හැටියක් නෑනෙ!

"My naughty naughty boy!
Don't break the barriers of my heart chootiyo...!"

"It's just a tiny lick!
An innocent innocent lick!
What's wrong with that Snowdrop?

"Nothing!
Just... it make me go crazy!
I feel like licking you from head to toe!
Specially somewhere between your thighs!"

හ්ම්...
ඕක අහගන්නනෙ ඉතින් ඔච්චර අමාරුවෙන් දැඟලුවෙ.
දැන් ඉන්නවා රතු පාට ජම්බු ගෙඩියක් වගේ මගේ චූටියා.

ඒත් අයියෙ දවසින් දවස ටිකෙන් ටික මට ඇත්තටම බය හිතෙනවා.
ඇත්ත දැන ගත්ත දවසක ඔයාට මාව එපා වෙලා යන එකක් නෑ නේද?
.
.
.
.
.
.
.
.
.
සති දෙකකට පස්සෙ අයියගෙ ටිකට් කැපුවා.
මේ මුළු කාලෙ පුරාවටම එයාව බලන්න hospital ගියේ මං විතරයි.
ඒ කියන්නෙ එයත් ගෙදරට මේ ගැන කිසිම දෙයක් කියලා නෑ.

ඉතින් දැන් මට තියෙන්නෙ ලොකුම ලොකු කුතුහලයක්.
මං එදා පිස්සෙක් වගේ අයියටත් බැනලා එහෙන් පැනලා ආපු දවසෙ ඉඳන් මොකද වුනේ කියලා අයියගෙන් අහගන්න ඕනෙ.
එයා ඒ ගැන කතා කරන්න ලොකු වුවමනාවක් පෙන්නුවෙ නැති නිසා මාත් හාරවුස්සන්න ගියේ නෑ.
මොකද එයාට මේ වෙලේ ඕනෙ කරන්නෙ හිතට වද දෙන දේවල් ගැන හිතන්න නෙමෙයිනෙ.
හිතේ නිදහසේ ඉන්න.

අනික් අතට හැබැයි මං අයියගෙන් එයාගෙ විස්තර අහනවා කියන්නෙම, මගේ විස්‍තරත් අයියත් එක්ක කියන්න වෙනවා කියන එක.
ඒත් මං තාමත් ඒකට ලෑස්ති නෑ.
මොකද අයියව දෙවෙනි පාරකටත් නැති කරගන්න මට බෑ.
කොහොම හරි ඉක්මනටම මේ ප්‍රශ්න මමම විසඳගන්න බලන්න ඕනෙ.



අයියයි මායි taxi එකක තමයි එයාගෙ ගෙදර ගියේ.
ඒ කිව්වෙ අයියගෙ දැන් ගෙදර!

ගෙදර කිව්වට එයා හිටියෙ ගෙදරක පුංචි කාමර කෑල්ලක.
අනික් කාමරවල තව තව කට්ටිය ඉන්නවලු.

මම අයියගෙ බඩු ටික කාමරේ ඇතුලෙන් තියලා ඇඳ උඩින් වාඩි වුනා.
මේ කාමරේ හරිම පොඩියි.
මගේ ඉස්සර කාමරේටත් වඩා ගොඩක් පොඩියි.
අයියා ඇයි මෙහෙම තැනක ඉන්නෙ?

"Aren't you going home ayye?
Or to your apartment?
Why are you living here?"

"Because this is my home now Thambaru."

"What?
Here?
Really?
But why?"

"Hmmm....
A lot of things happened patiyo!
It's a long long story!"

"Oh!
Ok ayye!
Let's talk about that slowly then.
For now just relax.
Don't exhaust yourself!"

"No!
Let's correct all the misunderstandings we have.
And let's be open to eachother completely!
Shall we?"

අයියා බලාපොරොත්තු පුරෝගෙන මගෙන් අහන්නෙ.
ඒත් මං දන්නෙ නෑ අයියෙ.
මටත් ඕනෙ ඔයාට හැමදෙයක්ම ගැන කියන්න තමයි.
ඒත් මට බයයි!
එහෙම කිව්වොත් ඔයාට මාව එපා වෙයිද?

මුඩුක්කු අස්සෙ ලගින කුඩුකාරයෙක්ට ආදරේ කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා ඇතිද?
ඔයාටත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද?

මං අයියට මොකුත් කිව්වෙ නෑ.
කාමරේ තිබුන ජනෙල් පේලියෙන් එලිය බලාගෙන හිටියා.
මොකද අයියගෙ මූණ බලන්න තරම් ශක්තියක් මට නෑ.

"Snowdrop!
My darling!
Don't worry about anything!
I promise you I didn't break any of our promises!
So can I tell you everything?"

අයියා එයාගෙ අත් දෙක මගේ ඉණ වටේට වෙලාගෙන, කනට රහස් කියනවා.
මාව කිති කැවෙනවා.
පපුව පිස්සු නටනවා.

"Come here my cutie...
I wanna cuddle you so tight!"

මාත් එක්කම ඇඳේ දිගා වුන අයියා එයාගෙ අත් කකුල් ඔක්කොම අස්සෙ මාව වෙලාගත්තා.
සනීපයි!
ගොඩාක් ගොඩාක් කාලෙකට පස්සෙ ගෙදර ඇවිත් වගේ!
මේ ලෝකෙ මටම කියලා තියෙන තැන මට හම්බ වෙලා වගේ!
ජීවිතේ ටිකෙන් ටික මගේ ඇඟට කාවැදෙනවා වගේ.

ආදරෙයි මගෙ අයියෙ!
ආදරේ කියන වචනෙට දෙන්න පුළුවන් තේරුම් දස ලක්ශයක් තියෙනවා නම් ඒ දස ලක්ශෙටමත් වඩා වැඩියෙන් මං ඔයාට ආදරෙයි!



මාව බෝනික්කෙක් වගේ තුරුල් කරගෙනම අයියා එයාගෙ කතාව මාත් එක්ක කිව්වා.
ඇත්තටම මං මොන මෝඩයෙක් වුනාද කියලා මට හිතුනෙ ඒක අහද්දි.
මගේ මෝඩකම නිසා අයියගෙ මහන්සිය, කැප කිරීම්, සේරම වතුරෙ ගියා.
මගේ විතරක් නෙමෙයි මගෙ රත්තරං අයියගෙ ජීවිතෙත් විනාස වෙලා ගියා!

මං එදා පන්සලේ ඉඳන් කෝල් කලාට පස්සෙ අයියා ලංකාවට එන්න සෑහෙන්න මහන්සි වෙලා.
ඒත් එයාට ලැබුන පඩියෙ හැටියට නොකා නොබීම සල්ලි එකතු කරත් එහෙම එන්න මාසයක්වත් යනවලු.
ඉතින් ඒක නිසා තමයි අයියා හාමුදුරුවොන්ට මාව මාසයක් විතර පන්සලේ තියාගන්න කියලා තිබුනෙ.
ඒත් මේ අස්සෙ අම්මලා මාව හොයන්න ගත්ත නිසා මට එතනින් පැනලා එන්න වුනානෙ.
ඊට පස්සෙ අයියා හොඳටම කලබල වෙලා.
මං කොහේ ගියාද මොකක් කරනවද කියලා නොදන්න තැන එයාට පිස්සු හැදෙන්න ආවලු.
අන්තිමේදි අංකල්ට බැගෑපත් වුනාලු එයාව ලංකාවට ගෙන්න ගන්න කියලා.

එතකොට අංකල් කිව්වෙ සාරව බැන්දොත් ඒ ගැන සලකා බලන්නම් කියලලු.
අයියා අන්ත අසරණ වුනාලු.
අන්තිමේ එයා තීරණේ කලාලු අංකල්ට ඕනෙ දේ කරලා හරි ලංකාවට ඇවිත් මාව හොයාගන්න.
හැබැයි මාව ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව කසාද බඳින්න එයාට ඕනෙ කලේ නැති නිසා මුදුමාරු කරගෙන විතරක් engagement එකක් කරන්න එයා සාරව කැමති කරගත්තලු.
Engagement එක හරි ගන්න කැමති වෙච්ච එක ගැන සතුටින් සාරත් හා කිව්වලු.

ඉතින් අයියා ඊට පස්සෙ ලංකාවට ඇවිත් මාව හොයන්න පිස්සෙක් වගේ රට පුරාම දුවන්න ගත්තලු.
එදා මං එයාට දිදුනිගෙ ගොන් තෙල් කාලා කතා කරද්දිත් එයා රෑ දවල් නැතුව මාව හොයන ගමන්ලු.
ඒත් මං පිස්සෙක් වගේ එයාට කතා කරන්නවත් ඉඩ නොදී පැනලා ගියානෙ.

ඊට පස්සෙ එයාට පිස්සු හැදුනලු.
ගෙදර හැමෝමත් එක්ක රණ්ඩු වෙලා ඔක්කොම දමලා ගහලා කොළඹ ඇවිත් රස්සාවක් හොයාගත්තලු.
නිවාඩු ලැබෙන හැම දවසකම ලංකාව පුරාම ඇවිද ඇවිද මාව හෙව්වලු.

අනේ මගේ රත්තරං පැටියා!
ඔයාට මං මොන තරම් වැරැද්දක්ද කලේ?
ඔයා කොච්චර නම් දුක් වෙන්න ඇතිද මගේ මෝඩකම් නිසා!
ඒ හැමදේකටම මට සමාව දෙන්න පුළුවන්ද මගෙ රත්තරං?

හැබැයි අයියගෙ කතාව ගොඩාක් දිගයි.
මට මෙච්චර දිග කතාවක් මැදින් break එකක් නැතුව අහගෙන ඉන්න බෑ.

"Ayye,
I need to go to the washroom!"

දාඩිය දාගෙන එද්දි මං කිව්වෙ.

අයියා හොඳට මගේ දිහා බැලුවා.

"What's wrong snowdrop!
You are getting red!
Are you in pain?"

ම්...
නෑ නෑ.
කතාවට සමවැදිලා හිටපු නිසා මගේ ජීවිතේ මේ වෙද්දි වැදගත්ම තැනක් බලෙන්ම හිමි කරගෙන තියෙන දෙයක් වෙලාවට ගන්න අමතක වුනා.

"Snowdrop!
Talk to me!
What's wrong?"

"Just... just to the wash... washroom!"

"Ok,
Come on!
I'll come with you too.
You look sweaty and red.
I'm aorried!"

ම්...
බෑ...
ඔයාට එන්න බෑ අයියෙ!
මං තාමත් ඔයාට මේ ගැන දැනගන්න දෙන්න ලෑස්ති නෑ.

"No!
No!
Please!!!"

"Thambaru,
What's it?
You look terrible!
What's bothering you patiyo??"

අනේ!!!
මගේ මෝඩ පැටියා එක්ක බෑ අප්පා!!!.
දැන් නම් වමනෙ යන්නත් වගේ.

මං අයියවත් තල්ලු කරගෙන පණ කඩාගෙන දුවගෙන කාමරේ ඇතුලෙම තිබුන bathroom එකට ගියා.
අයියා මගේ පස්සෙන්ම ඇවිත් මගේ පිට අතගාන්න පටන් ගත්තා.

ඒත් ඔයා දැන් යන්න අයියෙ!
මෙතන ඉන්න එපා!

"Ayye!
Please go!!!
I need to go to the toilet!!!"

"But you don't look good patiyo!
Don't close the door completely.
Keep it halfway through.
I'll wait right here!"

යාන්තම් අයියා දොරත් බාගෙට වහගෙන එලියට ගියා.

කලිසම් සාක්කුවේ තිබුන කුඩු ටික මං අතට අරන් අදින්න පටන් ගත්තා.
ඒත්...
එකපාරටම bathroom එකේ දොර ඇරුනා.

"Thambaru,
Patiyo...
What is that???"

අයියා බය වෙලා වගේ මගෙ දිහා බලාගෙන ඉද්දි මං bathroom එකේ බිත්තිය මුල්ලටම ගුලි වුනා.

අයියෙ!
දැන් ඔයා මොකද කරන්නෙ?
ඔයා මාව පොලීසියට අල්ලලා දෙනවද?
නැත්තම් පිස්සං කොටුවට යවනවද?
එහෙමත් නැත්තම් ඕන මගුලක් කරගෙන මකබෑවියං කියලා මාව ජීවිතෙන් අයින් කරලම දානවද?

............................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

5.3M 716K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
93K 9.2K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
19.7K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
5.9K 596 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...