•||...නුඹ හා...||•

By bunnygirl9710

5K 534 414

"නිකි..කැමතිද හවසට නුවර වීදි දිගෙ අත් පටලගෙන ඇවිදන් යන්න මාත් එක්ක.." More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25

CHAPTER 06

188 20 4
By bunnygirl9710


"තිසරු කො මගෙ ප්‍රින්සස්..එයාව බලන්නත් එක්ක මන් ආවෙ.."

මොකාආආආආආආආක්ක්ක්ක්.ප්‍රින්සස්...හහ්...මුගෙ මනමාල කම නම් ඉහටත් උඩින් නෙ යකො..තාම අවුරුදු 18..ප්‍රින්සස් ලා හොයාගෙන.හහ්..මට කෙල්ලෙක් හිටපු එක වෙනම එකක්.දැන් නැනෙ ඉතින් ඒ උනාට.ප්‍රින්සස්...හහ්..ඕක තමා මු බජට් එකෛ අරකයි මේකයි කියලා මෙහෙ රින්ගන්නෙ..හරිම අගෙයී...මටත් බලන්න ඕනි දැන්.

"අහ් එයා ස්ටඩීස් ඉවර කරලා දැන් ටිකක් රෙස්ට් කරනව මන් හිතන්නෙ..යමන්..ම්ම් නිකිත්..එනවද යන්න"

"අහ් හා"

පොඩ්ඩක් බෑ වගෙත් පෙන්නන්න ඕනි..ඒ උනට ඕනෙ ඕනෙ.මට බලන්න.ප්‍රින්සස් ..

"යන්"

අනෙ මෙ අත අත..අත අහකට ගන්න අප්පාහ්හ්හ්හ්හ්හ් ...මේ තිසරු ලමැද එන්න එපා අනේඒඒඑ ඇගෙ ඇලෙන්න..මන් තිසරු ලමැදගෙ අත අස්සෙන ශේප් එකෙ ලිස්සලා එහාට උනා.අරු යනව කගවේනා වගෙ පඩිපෙල බැහගෙන..පුදුම හදිස්සියක්නෙ යකො මෙක.

මිස්ටර් ලමැද ගෙ ගෙදර මාර ලොකුයි.පහල වෙනම දොරක් ඇරලා අපි ඇතුලට යද්දි එතන කොරිඩො එකේ මල් වවලා ඉන්ඩොර් ප්ලාන්ට්ස් එහෙම මාර ගොඩක් තිබ්බා..ඒවා ඔක්කොම පහු කරලා ආවම හම්බුන රූම් එකෙ තමයි මන් හිතන්නෙ අරුගෙ ප්‍රින්සස් ඉන්නෙ..අර බලපන් ඉතිම්.මු ගිහිනුත් ඉවරනෙ.

"එන්න නිකිත්.ම්ම් මේක ඇදගන්න පුලුවන්ද ඔයාට..කමක් නැද්ද"

තිසරු ලමැද මට අර කොරෝනා කාලෙ ඩොක්ටර්ස්ලා ඇන්ද වගෙ නිල්.පාට ඇදුමකුයි මාස්ක් එක්කුයි දුන්නා..ඇයි ඒ.ඓ මෙ යන්නෙ කොරෝන එක්කෙනෙක් වත් බලන්නද.ඒ උනාට ලන්කාවෙ එහෙම කවුරුත් නැ නෙ දැන්..නෑ නේද.අනෙ..තාත්තාගෙ එකම පුතා මන්.

"ඇ.ඇයි මේක"

"අහ් මෙහෙ ඉන්නෙ මගෙ නන්ගි.එයා චූටි කාලෙ පොඩි accident එකක් උනා.ඒ කියන්නෙ අපි හියපු හොටෙල් එක ගිනි ගත්තා.එයා පොඩි හින්දා රූම් එකක් තියලා හිටියෙ නැනී එක්ක.එයාව එලියට ගන්න ටිකක්..අහ්..වෙලා ගියා.එ හින්දා එයාගෙ පෙනහලු වලට..ගොඩක් දුම..ගිහින්...නරක විදියට...ඉතින්..තව.එයාගෙ එක ඇහැකුත්.."

දෙයියනේ....මොනවද මන් මේ අහන්නෙ..

"අනෙ.ඇති..මන් මේක.ඇදගන්නම්"

අනෙ මන් බැන්නට සොරි දෙවියනෙ .මන් දන්නෙ නැ ඇත්තටම..පව් දෙවියනෙ..
මන් අර ඇදුමත් ඇදගෙන ඇතුලට ආවා..සමහර විට විශබීජ යන්න හොද නැ-දෙවියනෙ..මේ කෙල්ල..කොහොමද .මෙහෙම..අතට සේලයින් එකක්ද මොකක්ද ගහල..එක ඇහැක් බැම්ඩෙජ් කරල..මැශින් ගොඩක් පිරිච්ච කාමරයක් මේක.ඇගටත් මොන මොනවද බට ගහල..එයා කොහොමද මෙහෙම පාඩම් කරන්නෙ දෙවියනෙ.

"අහ් ප්‍රින්සස් .මේ ඉන්නෙ නිකිත්..අපෙ aviation society එකට අලුතෙන් බැදුනෙ..හායි කියන්න අයියට"

"ඔහ් හායි..මන් නෙතුලි"

ඇත්තටම එයා ප්‍රින්සස් කෙනෙක් වගෙ..ලස්සන හිනාවක් ලස්සන කටහඩක් එයාට තියෙන්නෙ..පෙනුමත් ලස්ස්නයි..බෙහෙත් වලටමද කොහෙද කෙට්ටු වෙලා තිබ්බත් ලස්සන රූපයක් එයාට තිබ්බ..නෙහාන් අයියා මාව අදුන්වලා දුන්නා එයාට.එයත් මන් වගෙම ඇදුමක් ඇදගෙන හිටියා.

"හායි.."

මට හිතාගන්න බැ මොනවද කතා කරන්නෙ කියලා.තිසරු ලමැද නම් වාඩිය කතා කරෙ නැ.එයාට දුක ඇති.කොහොමද බලන් ඉන්නෙ ඉතින් එහෙම ඉන්නව.මේ කාමරෙ මැශින් වලට අමතරව තව පොඩි මල් පැල එහෙම තිබ්බා.ලොකු වින්ඩොව් එකක් තිබ්බා ගාර්ඩ්න් එක පේන්න.ලස්සන වීව් එකක්..මොනා තිබ්බත් වැඩක්ද ඉතින්..අවුරුදු කුමාරයා  නම් මොනවදෝ කියවනවා නෙතුලි එක්ක.

මන් තිසරු ලමැද ඉන්න තැනට ගිහින් හිටගත්තා.මට ප්‍රශන් ගොඩයි

"එයාට වයස..කීයද"

"15"

"ඔහ්.එයා හොද.වෙන්නෙ"

"අපු පුලුවන් උපරිමෙ ට්‍රයි කරනව නිකිත්..ඇහැ නම් හොද කරන්න බෑ කියල තම කියන්නෙ...බලන් ඉන්න තියෙන්නෙ"

"ඔහ්"

"එයාගෙ බර්ත්ඩෙ එක තියනවා තව සති දෙක්කින්..පාර්ටි එකක් තියෙනව..නිකිත් එනවද"

තිසරු ලමැද මගෙ පැත්තට හැරිලා ඇහුවා..

"අහ් මන් බලන්න.තාත්-"

"ඔක්කොම කරන්නෙ තාත්තාගෙන් අහලද බන්"

"ඔව්."

එහෙම තමයි ඩෝ.මන් හොද ලමයෙක් හහ්.

"එතකොට කෙල්ල"

"ඒකත් දන්නවා"

මන් ඔලුව කසන ගමන් හෙමිට උත්තර දුන්නා.ඔව් මට මතක් වෙනවා වෙනවා...වගෙයි..ඒ කූජිත් දවස..ඒයියා.තාත්තා ඇහුවා උබත් එක්ක යාලු වෙන්න තරම් ඒ කෙල්ලට මොකක්ද තියෙන අඩුව කියලත්.චික්.

"මරුනෙ..මන් එහෙම අපෙ ඩැඩාට කිව්වොත් ඊලග දවසෙ දෙන්නම ඉදි නුවර වැවෙ"

හපූඌඌඌ..එච්චර සැරද ඉතින්.මගෙ මූන ඇබුල් උනා.

"එයා පොලිස් ඔෆිසර් කෙනෙක්."

"අහ්."

මට දැන් පොර එන්න කලින් මෙගෙන් යන්න ඕනෙ වගෙයි....අනෙ..නෙහන් අයියෙ යමන්කො..මූ නම් අනෙ මන්දන්නැ.

"නෙහාන් යමන්ද අරක ඉවර කරන්න.නැත්තන් උබලගෙ අන්කල් මෙහෙටම එයි හොයාගෙන "

"ම්ම් ඔව් බන්.බිස්නස් බිස්නස් .බිස්නස් ..මහ කරුමයක් මෙක"

නෙහාන්ට මල  පැනල වගෙයි ..මුන් ඔක්කොගෙම තත්තලා වසයිද බන්.ඒකට අපෙ..එයත් එහෙම තමා.

මන් අර නන්ගිටත් බායි කියලා ආව එලියට..ආව වගෙ නෙමෙය් දැන් මට මේග ගලවගන්න මතක නැ කියපන්කො.එහෙන් මෙහෙන් ගැටගහගත්තා ඉස්සෙල්ලා .

"කෝ වරෙන් ඕක ගලවන්න"

අවුරුදු කුමාරයා මාව ඇදල අරගෙන අරක මොකක්ද කරල ගැලෙව්වා..තැන්ක්‍යු වේවා අනෙ.බොරුවටනෙ බැන්නෙ මන් මෙයාට.

"හි"

තුන් දෙනා සාලෙට එද්දි අදුරන උන් දෙන්නෙක් ඉන්නව සෝෆා එකට වෙල ඉදගෙන..විහග අයියයි කවිදුයි..මන් හූනා කිව්වා වගෙ කියනවා මුන් දෙන්නා අතරෙ යමක් තියෙනව...අනිවා..sure and shot .හුම්ම්ම්.

"දැන්ද ආවෙ උබලා"

"මෙයාට ක්ලාස් ඉවර වෙන්න වෙලා ගියානෙ."

තිසරු ලමැද ගිහින් විහග අයියගෙ කරට අත දාගෙන ඉදගද්දි අර කවිදු නැගිටලා ඇවිත් මාවත් ඇදගෙන ඊට ඉස්සරහින් ඉදගත්තා..අතපත ගාන්න එපා කවිදු ප්ලිස්.

"නිකි..මොකො මෙහෙ"

"පාරෙ ඉද්දි ඇහිදන් ආවා මන්"

යකෝඕඕඕඕඕඔ මන් කුනුමාලු කෑල්ලක්ද එහෙම ඇහිදන් එන්න.දෙන්නෙ උබට තිසරු ලමැද ..

"අනෙ මෙ"

"නිකන් ඉදපන් තිසරු.පව්"

ඒකනේ..අවුරුදු කුමාරයා  විතරයි හොද..

"යමන් යමන් අරක ඉවර කරන්න ඕනි"

අර තුන් දෙනා නැගිටල යද්දි මන් කවිදු එක්ක හෙමිට ආවා පස්සහින්..මූ පලවෙනි දවසෙ කතා කරපු විදියට වඩා හෙනම වෙනස් නෙ දැන්...අපෙ චූටියා වගේඒඒඒඒමයි..දෙයියෙන් දෙයියනේඒඒඑ...

"ඔයාට මන් තව හොද සීරීස් ටිකක් දෙන්නම්.තායි ඒවා ගොඩක් ලස්සනයි.මන් වැඩියෙන් බලන්නෙ ඒවා"

"නෑ ..මන් එහෙම ඒ-"

"අයියො ලැජ්ජ වෙන්න එපා නිකි..බලන්න ඒවා"

"හ්.හා"

අනේඒඒඒඒ ඉන්න දීපන් මට පාඩුවෙ..එකක් බලලා මෙහෙම නම් තව බැලුවොත් මට පිස්සු හැදිලා තමා නවතින්නෙ.

"ඒ තිසරු සින්දුවක් දාපන්කො බන්..එතකොට තමා වැඩ කරන්න මෝටිවේට් වෙන්නෙ"

"අනෙ තමුසෙගෙ මෝඩ ලොජික්"

හෑඈඈඈ...තමුසෙ කිව්වා නේද විහග අයියට මූ..දෙයියනෙ දෙයියෙන් ..හරිම අසෝබනයි ..හරිම අවිනීතයි..

මායි කවිදුයි එකතු වෙලා පේපර් එකේ වැඩෙ පටන් ගත්තා.අනිකත්  වට්සැප් එවලා තිබ්බ විස්තර ...නිකන් example එකක් හදන්න කිව්වෙ..original එක දැනම ඔන්නැ නෙ...

ඒ උනට මන් මෙ කල්පනා කරෙ..මන් දවල් ගෙදරින් ආවෙ මොකටද..හිත හදාගන්න..ඊලග මෙහෙ ආවමත් ඇඩුවා ආයෙ..ඒ උනාට මන් දැන් දුක නැ..යකෝඕඕඕඕ..තිසරු ලමැද ..මට දුක් වෙන්න දීපන්න්න්න්..හනෙ හනේ...හරිම අගෙයි

කොහොම හරි වැඩ ඉවර වෙද්දි 9ත් පහු උන...ආතල් හැබැයි ..මන් මෙහෙම සෙට් වෙලා වැඩක් කරනවමයි.යාලුවො කියන්නෙ සෙට් එකක් කියන්නෙ මොකක්ද කියන හැගීම මට දැනෙනවා දැන්..ඒක මරු..ඇත්තමයි .ඒ හින්ද වෙලාව යනවා තේරෙන්නෙ නෑ..

තිසරු ලමැද ගෙ තාත්තා අද එන්නෙ නැල්ලු..මගෙ වාසනාව..එයාගෙ අම්මා කාලා යන්නම කිව්වනෙ අපි හැමෝටම..ආන්ටි හරිම හොදයි අනේ..මගෙ කම්මුලකුත් මිරිකව්වා..ආසා නැ තමා..ඒ උනාට කමක් නැ..කැමත් මාර රසයි..කොහොමත් දැන් හෙදර ගිහින් තව රස කෑමක් සෙට් වෙනවා නෙ මට..තාත්තා කිව්වෙ හත අට වෙන්න කලින් එන්න කියලනේ..හේ හේ..10ටත් ලගයි..මිස්කෝල් 10යි...RIP NIKITH..

"මන් යනවා එහෙනම් "

"තනියමද යන්නෙ නිකිත්..තාත්තා ගෙදර ද"

"අහ් ඕ.දැන් ඇවිත් ඇති"

"අහ් ම්...තිසරු"

"හරි හරි මන් ගිහින් දාන්නම්.යමන්"

"නෑ නැ..මන් යන්නම්"

"වරෙන් යන්ඩ"

තිසරු ලමැද මාවත් ඇදගෙන එද්දි කවිදුවා කොහෙදො ඉදන් ඇවිත්  මට හග් එකක් දීලා බායි කිව්වා..ඇගෙ ඇලෙන්න එපා බන්න්න්න්න්න්..

"බායි නිකී...."

"බායි"

තිසරු ලමැද  නම් මාව චාටර් වෙනවා බලන්නම ආපු ඩයල් එකක්..දැන් අපෙ තාත්තා මූ ඉස්සරහම මට දීලා ඇද්දොද් තමා..හනේඒඒඒඒඒඒඒඒ....
.
.
.
.
.
.

හරිනෙ..මන් කිව්වෙ මන් කිව්වෙ..තාත්තා ඉන්නව ගේට් එක ගාව අත් දෙකත් බැදගෙන..බය හිතෙනව නෙ..චූ බරයිත් වගෙ.මන් හෙමීට වේගෙ අඩු කරා.

"අයියෙ ඔයා යන්න.තා.ත්තා ඉන්නව..අ.ර"

"මොකද බය වෙලාද උබ"

"න්.නෑ"

බයදත් අහනවා..පිස්සෙක් ..

"හරි යමන්කො.මන් විස්තරෙ අන්කල්ට කියන්නම්".

යන්නෙත් නැ මු..අයියෝ...

"තාත්-"

*චටාස්.*

"උබ මොන මගුලක ගිහින්ද යකො මෙ මහ රෑ එන්නෙ අහ් නිකිත්..ෆෝන් එකක් වත අන්ස්වර් කරන්නැතුව..මන් කීයටද එන්න කිව්වෙ අහ්හ් "

"අටට ක..ලි.න්

*චටාස්*

ආව්ව්ව්වාහ්හ්...රිදුනා අනේ.....

"අන්කල් අහන්න-"

"පුතා මේ...මූ මගෙ පුතා..ඔය ලමයට යන්න පුලුවන්..ආයෙ ඔය එකේක ඒවගෙ වැඩ වලට මු එන්නෙ නැ..ගිහින් දවස් කීයද ..දැන්ම පටන් ගත්තා.."

"සොරි අන්කල්..මන් තම මල්ලිට එන්න කිව්වෙ"

තිසරු ලමැද මටත් සොරි වගෙ මූඩ් එකක්  දීලා ගියා..කම්මුල් දෙක ලෙෆ්ට් වගෙ යකො..අනේඒඒ...මාව ආයෙ යවන්නැති වෙයිද....යාලුවො හම්බුනා විතරයි..

"පලයන් උබත් ගෙ ඇතුලට..පටන් ගත්තා අලුත් මගුලක්..."

මන් මුකුත් නොකියා ආවා ඇතුලට..මගෙත් වැරැද්දක් තියෙනව නෙ..ඒ උනාට යන්න දෙන්නැති වෙයිද...

"හියුන්න්න්න්..ඔයා පරක්කුයි අනෙ..ඕමෝ..ඔයාට අජුස්සි ගැජුවද"

"ම්ම්".

චුටියාලා  ඇවිත්..ලොකු නැන්දත් ආවා කුස්සියෙ පැත්තෙ ඉදන්..ශික්.ලැජ්ජාවෙ බැ.මන් මූනත් බිමට හරවගෙන කාමරේට ආවා..දැන් මූඩ් එකක් නැ කතා කරන්න..මට දැනෙනවා මෙච්චර වෙලා තිබ්බා සතුට එක පාරටම නැති උනා වගෙ...

එහෙම්ම ඇද උඩට වැටිලා නිදාගත්තා මන්.ෆෝන් එකත් තුන් හතරපාරක් vibrate වෙනවා  ඇහුනා මට..කතා කරන්න බැහැ..තාත්තා එක පාරක් ඇවිත් කන්න්ත් කතා කරා..මන් කාලානෙ ආවෙ..නිදි වගෙ හිටිය..
.
.
.
.
.
.
.
.

Bunnygirl🌼

හේයි....සොරි ෆො ලේට් ඩාර්ලින්ග්ස්ස්ස්ස්ස්....අසනීප උනානේ අප්පාහ් මට💔

ඊලග එක ඉක්මනට දෙන්නම්....

ලව් යූ❤️

Continue Reading

You'll Also Like

2.1K 250 10
මම හොඳට හිතල හිතල තේරුම් ගත්තේ එකම එක දෙයයි ඒ, මම තේව් අයියට ආදරෙයි....
223K 1.1K 199
Mature content
1.1K 207 33
Faith Harper will do whatever it takes to be with her soulmate...and it all started with one unforgettable night. A night where her best friend prof...