°_නුඹ හා_°

By bunnygirl9710

9.3K 938 427

~ආදරනීය සෙංකඩගල ආදරණීය කතාවක්~ More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29

CHAPTER 05

333 35 22
By bunnygirl9710

"දැන් පොඩි මාමා යන්න කිව්වද නිකි ඔය ගෙදර..අහ් මෙ බිස්කට්"

"කිව්ව කිව්වා අනෙ.බොරු නම් අහන්නකො"

"කීය විතර වෙයිද එනකොට.අපෙ අම්මලා එම්න කලින් වත් වරෙන්."

"එන්නම් එන්නම් ඉතින්..වැඩෙ ඉවර කරලා.අයියො සුදු අක්කෙ.යන්නකො පස්න අහන්නැතුව මට මෙ තේ එක බොන්න දීල නිදහසෙ"

"යනව තමා මන්.තාත්තයි පුතයි ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ."

මෙයාගෙ ගැස්සිල්ල.අනෙ මෙ ඔවා තියාගන්න ඔයාගෙ රාවනාට දාන්න.අයියෝඕඕඕඕඕ..බිස්කට් එකත් වැටුනා තේකට.මේව කලබලෙ කරන්න පුලුවන් දේවල නෙමෙයි අප්පා..හෙමීට ගානට බස්කට් එක පොගවලා ගන්න ඕනි තේ එකෙන්.මේ සුදු අක්කා මගෙ මානසික ඒකාග්‍ර තාවයට බාදා කරනව අනේඒඒඒ..

කෝල් එකාක්...ඕඕඕඔ.අවුරුදු කුමාරයා ..ඇවිත්ද දන්නැ පොර.

"හෙලො"

"මල්ලි අර මන් ඊයෙ එවපු වීඩියො ටික බැලුවද"

"අහ් ඔව්.දෙකක් විතර බැලුවා"

"අහ් ඔයා මොකක් හරි නෝට් එකක් දාගත්තද මල්ලි ඒකෙ..ප්‍රශන් වලට මොකක් හරි idea එකක් හරි"

"ම්ම් ඕ"

"අහ් ගුඩ්.ඒ ටික අරන් එනවද.අපි මේ සතිය ඉවර වෙද්දි ඕල්ඩ් බෝයිස්ලට proposal  එක දෙන්න ඕනි ඔවත් එක්කම.."

"හා ගෙන්නම්"

"ම්ම්.තව වෙලා යනවද එන්න"

"විනාඩි 5ක් දෙන්න"

"හරි.මන් තිබ්බා"

"හරි"

තිබ්බ තිබ්බා.මූ බුදුසරන්‍යි කිව්වෙ නැනෙ අද.මගෙන පලිගන්නවද ඔවා අවුරුදු කුමාරයො..ඉතින් මට පාඩු වෙයි දැන් හහ්.

"නි පුතෙ බිස්කට් එකක් දීපන්කො.අරකි සීනි දාලාත් නැ තේ එක්ට.මෙහෙම බොන්න පුලුවන් ඇ"

"ලෝබ කමනෙ සීයෙ..අහ් ඔය කන්න අනෙ..කාලා සීනි වැඩි කරගෙන ඉක්මනට වලකජ්ජ ගහපන්"

"තු..බොගෙ කට.උබෙ ආයුශත් අරන මන් ජීවත් වෙන්න ඕනි"

"ආස ඇති"

මේ සීයා බලන්ඩකො අනේඒඒඒඒඒඒ..මන් යනවා තිසරු ලමැදගෙ ගෙදර.ඉයේ හොද වෙලාවට මන් නෝට් කරගත්තා ටිකක් ඉතින්.කොල ටිකත් රෝල් කරල සාක්කුවට දාගෙන ගෙදරින් එලියට ආවා මිස්ටර් තිසරුගෙ නිවස බලා යන්න.ම්ම් ම්ම්.

නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොන තරම්..ම්ම්ම්ම් ..දුක නැතුව ..අයිශ් lyrics මතක නැනෙ.ඔන්නැ.මට වැඩක් නැ.
.
.
.
.
.
.
"මල්ලි උබ ටිකක් ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා ඉදපන් ටිකක්..පැය ගනන් ඉන්න හොද නැ නෙ ඔහොම"

අහ්හ් මූ බලපන්කො.මන් පැය 10ක් 12 සීරිස් බලනව කියල දන්නවනම් මූට හාටැටැක් හැදෙයි..නැ ඉතින් මටත් මෙ වඩෙ කොරල කම්මැලි තමා..ඒ උනාට මට ඉක්මනට ගෙදර යන්න ඕනි මෙ මගුල ඉවර කරල..මු කියනවන්ම් ටිකක් ඉන්නම්කො..

"පොඩි බේබි මන් බීම හැදුවා කට්ටියට..නෙහාන් බේබිගෙ තේ එක නිමෙන්න තිබ්බා..බීම බොන්න බෑ කිව්වනෙ"

අනේ පව් පොඩි එකා..තේක නිමලද බොන්නෙ තාම. ඒයියා....නැන්දා යනකන් ඉදලා මන් අවුරුදු කුමාරයට පල් හිනාවක් දාලා ගිහින් මගෙ බීම එක ගත්තා..තිබහෙ හිටියෙ මාත්..

"උබ මොකද මට නෝන්ඩි දාන්නෙ"

"මේ මම..නැ..."

"දෙන්නෙ."

තිසරු ලමැදට හරීඊඊඊයට හිනා ඉතින්..

මන් ෆෝන් එකත් අනිත් අතට අරගෙන බිම එකෙන් උගුරක් fb එක පැත්තෙ ගිය...මේකෙත් දැන් මහ විකාර මගුල් එන්නෙ...මේ සීයට හාර්ට් එකක් දාගෙන යන්න පින් සිද්ද වෙයි.මේ බලු පැටව්න්ට ලයික් එකක් දාන්න..මොලේ අමාරුකාරයො පේජ් හදගත්තාම ඔක තමා වෙන්නෙ..අර මාර්ක් අයියට සින්හල බැරි නිසා හොදයි..නැත්තන් ලංකාවට පේස්බුක් තහනම් කරල ගොඩක් කල්..

අඩේ...මේක ලස්සනයි නෙ...මගෙයි තෙරුනි ගෙයි ඉපදුනු අවුරුදු දාල කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න වෝල්පේපර් එකක්....මේක චැට් එකට දාගත්තනම් මරු...

මන් ඉක්මනට ඒක සේව් කරගෙන ගිහින් අපි දෙන්නගෙ චැට වෝල්පේපර් එකට දැම්ම ඒක...හනෙ..ලස්සනයිඩෝ ඒක..මේකි තව ස්ටේටස් එකක් දාලද .හම්මො තිසරු ලමැදට තියෙන්නෙ ෆයිබර් කනෙක්ශන් ද කොහෙද ..පුදුම ස්පීඩ් මේවා..

මේකි මට පෙන්නමද රෙද්ද මේවා දාන්නෙ....ඇයි බන් කෙල්ල...මන් හිතන්නෙ අද දවසට ඕනවටත් වඩා මගෙ හිත රිවුනා..කොල්ලෙක් ව බදාගෙන කොහෙදො කැලයක් අස්සක ගහපු තව ෆොටො එකක් ස්ටේටස් දාලා තිබ්බා ඒකි...ලෝක ගෝලෙකුත් දාලා..ඔව් ඔව් ඌටත් ලගදීම ලෝක ගෝල පෙනෙයි උල්කාපතත් එක්කම...ශික්..තවත් ලැජ්ජ නැතුව උබ වෝල්පේපත් මාරු කරනව නෙ.ඔව් ඉතින් කරුමයක් තියෙනව නම් ගෙවෙන්නත් එපැයි.

ඔන්ලයින් යන එකත් එපා වෙලා මන් බීම එකෙ ඉතුරු ඔක්කොම එක උගුරට බීලා ග්ලාස් එක ආයෙත් ට්‍රේ එක උඩින් තිබ්බ.

"දෙන්න අයියෙ මන් කරන්නම්.ඔයලා ඉතුරු වැඩ ටික කරන්න."

මට දැන් නම් ඉක්මනට ගෙදර ගිහින් ඇති වෙනකම් අඩන්න ඕනිවෙලා තියෙන්නෙ....

"අහ් හා"

නෙහාන් අයියා මට පුටුව දීලා ගිහින් ඇදෙන් වාඩි වෙලා කැම ඕඩර් කරන තැන් ටික හොයන්න ගත්තා.මන් මගෙ පාඩුවෙ බජට් එක ටයිප් කරත් එක පිට එක වැරදියට ටයිප් වෙන්න ගද්දි මටත් මල පැන්නා...විකාර කරන්න එපා නිකිත්..ගියපු එකියක් ගැන හිතලා මෙන්ටලි ඩව්න් වෙන්න තරම් උබ වීක් නැ..

ලොකු හුස්මක් පිට කරල මන් ඇස් දෙක පියගෙන අත් දෙක උඩින් ඔලුව තියගත්තා...ආයෙ ලව් කරන්නැ මොකෙක්ටවත් සීරියස් නම්..රෙද්ද...

ටිකකින් මට දැනුනා මගෙ කොන්ඩෙ කවුරු හරි අතගානව..ඔලුව පුපුරන්න වගෙ රිදෙන නිසා ඒක මට මාර සැහැල්ලුවක් දැනුනා..

"මොකො සීන් එක.."

නෙහන් අයියා කතා කරනව ලාවට වගෙ ඇහුනා.

"මල්ලී....."

ටිකකින් ඔලුව අතගාන එක නැවතිලා මගෙ උරහිසට තට්ටු කරා..ඒ නම් තිසරු ලමැදගෙ කටහඩ..යකො මට නිකන් එක ගෙ කනව වගෙ හැගිමක් එනව නෙ මුන් දෙන්න එක්ක ඉදී..ඒයියා මොන කුනුහරපයක්ද මන් ඒ කිව්වෙ..

මන් ඔලුව උස්සල පස්සහ. බැලුවා.දෙන්නම ඉන්නව මන් දිහා කන්න වගෙ බලාගෙන.

"ම්ම්ම් නැ මෙ පොඩි සීන් එකක්"

"කියපන් ඉතින් අපිට පුලුවන් උදව්වක් කරන්නම්"

"ම්ම් නැ නැ අයියෙ..ඒකෙ ඔයලට කරන්න දෙයක් නැ.."

"උබගෙත් පුදුම ලොකු කමක්..ඔය හිත අස්සෙ ඔක්කොම හිර කරන් ඉන්නැතුව කාට අරි කියපන්..එත්කොට ටිකක් හරි සැන්සීමයි.."

අමො අමො තිසරු ලමැදගෙ ටෝක්ස් කොහෙමද.මගෙ කොහෙද යකො ලොකු කම..මෙ අහින්සක මටකතා හදනව නෙ.

"ම්ම්ම්ම් බලමු."

එතකොටම මගෙ ෆෝන් එකට මැසෙජ් එකක් ආව..ඒත් ඒ ටෝන් එක...මන් තෙරුනි එකට දාලා තිබ්බෙ වෙනස් ටෝන් එකක්..ඒකනෙ ඒ..වෙන්න බැ..ඒකි මොකටද මට මස්ජ් කරන්නෙ..

"අහ් උබට මැසෙ-

නිකිත් මන් ඔයාව බ්ලොක් කරනව..මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කැමති නෑ තවත් ඔයාගෙ නම්බර් එක තියාගෙන ඉන්නවට..ඔය හින්දා ප්‍රශ්න ඇතිකරගන්න ඕනි නැ මට..බායි.
කවුද මේ නිකිත්"

නෙහාන් අයියා සද්දෙන මැසේජ් එක කියෙව්ව..මට සිහියක් තිබ්බ් නෑ ඒගැන වත්...තෙරුනි කියපුවා..මන් නිසා ප්‍රශන....ම..මන් හින්දා.

මන් හිතන්නෙ මට ඇඩුනා...අස් වලින් කවුලු බේරිලා වැටෙද්දි මන් ෆෝන් එකත් නෙහාන් අයියගෙන් උදුරගෙන අරකිට කෝල් එකක් ගත්තා..තාම බ්ලොක් කරල නැ.

"මොකද අනේ කෝල් අරන් වදදෙන්න් මන් කි-"

"අනෙ මේ තෙරුනි.මගෙ යකා අවුස්සගන්න එපා..මන් කවද්ද තමුසෙට කෝල් අරන වද දුන්නෙ..එපා කියල ගියත් හරි මන් එක මැසෙජ් එකක් දැම්මද අහ්හ්හ්හ්"

"නිකිත් තමුන් මට කෑගහන්නෙ මොකද"

"මේක හොදට අහගන්නව..මට තමුසෙව ලොකුත් නැ..තමුසෙගෙ මහලොකු කොල්ලව ලොකුත් නැ.මන් කිව්වෙ නෑනෙ මාව සේව් කරගෙන ඉන්න කියල.කිව්වද මන් අහ්හ් කිව්වද"

"නැ නිකිත් අහන්න."

"අහන්න.අහන්න නෙමෙයි.මන් කියන එක අහගන්නව...මෙච්චර දවස් මන් තමුසෙ ගැන හිතුවා..අද එයි හෙට් එයි කියලා..තමුසෙ එකේක දවසට එකේකා එක්ක රවුම් ගහද්දි මටත් කොහොමත් ඕනි නෑ...මාත් බ්ලොක් කරන්න තමයි හිටියේ..තමුසෙට පන ඇරලා ආදරෙ කරපු මටයි ගහන්න් ඔනී..මෙ ටික කියන්න මන් ගත්තෙ...පරිස්සමින් ඉන්නවා.."

හිතට ආපු ආවෙගෙට මන් කවදාවත් නැති විදිහිට කෙල්ලට බැනලා ඒකිටත් කලින් බ්ලොක් කරල ඩිලීට් කරම දැම්මා නමබර් එකත් එක්කම..හැමදේටම් කටවහන් ඉද්දි මුන් එනව ඔලුවට අත හෝදන්න රෙද්ද.තාම මගෙ ඇස් වල කදුලු..ශික් කෙල්ලෙක් වගෙ නිකිත් උබත්..මන් ආයෙ අනිත් පැත්තට හැරෙද්දි අරුන් දෙන්න ඉන්නව මොකාදො වගෙ මන් දිහා බලාගෙන.

"මල්ලි කාම් ඩවුන්.."

නේහාන් එහෙම කියාගෙන මගෙ පැත්තට එන්න ගත්තත් මන් ඌව මගැරලා ආයෙත් පුටුවෙන් ඉදගත්ත.

"අවුලක් නැ අයියෙ.මන් මෙක කරල ඉක්මනට ගෙදර යන්නම්.සොරි"

"මේ අහපන් කොල්ලො.."

තිසරු ලමැද...මගෙ අතින් අල්ලගෙන බලෙන්ම මාව නැගිට්ටවා ඇදෙන් ඉන්දුවා.ඌත් ඇදෙන් ඉදගද්දි නෙහාන අයියට කෝල්.එකක් ඇවිත් ඌ එලියට ගියා.මන් බිම බලාගෙන ඔහෙ කකුලෙ ඇගිල්ලෙන් ටයිල් එකෙ ඉර දිගෙ රට ඇන්දා.ලැජ්ජයිත් වහෙ..

"කවුද ඒ එක්ස් ද."

"ම්ම්ම්ම්"

"උබට ඕනිද එයාව"

"ම්හ්හ්."

මන් එපා කියන්න වගෙ ඔලුව දෙපැත්තට වැනුව.

"එහෙනම් අඩන්නෙ."

"දුකට"

"පිස්සෙක් උබ නම්...උබව දාලා ගියපු එකියක් වෙනුවෙන් බොරුවට අඩන්න එපා බන් මල්ලි..එහෙම අඩනව නම් මන් බිම පෙරලි පෙරලි අඩන්න ඕනි"

"ඇ.ඇයි"

"කොච්චර කල්ද උබලගෙ එෆෙයර් එක"

"ම්ම්ම්ම් අවුරුද්දක් වගෙ..."

"ඒකනෙ බන්..විශ්වාස කරපන් මන් 8න්වසරෙ ඉදන් යාලු වෙලා ඉදපු කෙල්ල මාව ගිය මාසෙ දාලා ගියා කිව්වම"

යකො මූට පොඩි කාලෙ ඉදන්ම මදන් විසේනෙ...8 කියන්නෙ.ඉව්ව්ව්ව්..හිච්චි කාලෙ මොන ලව්ද ..මූ පිස්සෙක්..

"උබට හිතෙනව නෙ මොන ලව්ද ඒ කාලෙ කියල..ඔව් මුලදි නම් ඒක නිකන්ම නිකන් ...රැල්ලට වගෙ තිබ්බ දෙයක්..ඒත් කාලයක් යද්දි 10 ,11 ට එද්දි මට ඒ කෙල්ලව නැතුවම බැරි උනා.මන් පුදුම විදියට ආදරෙ කරෙ...පරිස්සම් කරෙ...දවස් ගනන් නිදි මාරගෙන එයාගෙ නෝට්ස් හදලා දීලා පාඩම් කියල දීලා ඕලෙවල් පාස් කෙරෙව්ව...එයා ඒලෙවල් කොමස් කරෙ.මන් සයන්ස් ක්ලාස් යන්න ගත්ත නිසා දෙන්න පලවෙනි පාරටවෙන වෙනම ක්ලාස් වලට ගියා...ඒකෙන් කොල්ලෙක් සෙට් උනා ඒකිට...මාඅව එපා ඉසානෙ ගියෙ..ආයෙ හිත හිත මන් කාලෙ කන්නෙ මොකටද...අද මන එද්දි අපෙ කාර් එකට ඉස්සරහින්ම ඒකි කොල්ලත් එක්ක අතින් අල්ලගෙන පාර පැන්න..."

යකො මගෙ දුකත් ලෙප්ට් උනාවගේ ඒක අහල..මු පව් හැබැයි..මොනා උනත් හිත හයිය කොල්ල..කෙල්ලෝ ඔහොමයි...සැක්..මූ ඒක තමා අර අන්කල් ටත් කෑගහල මගෙ පස්සෙන් ගැටුවෙ.

"අඩන්නැතුව ඉදපන් බොරුවට කෙල්ලෙක් වගෙ."

මෙන්න් මූ මගෙ කදුලු පිහිදැම්මා..අනේනේඒඒඒඒඑ මූ අත පත ගානව වැඩි අප්පාහ්....

"කෝ අඩන බබා අඩල ඉවරද"

ඔන දැන් එන්නෙ මේක..මල් කඩල.කඩල..ඕක බදින්න වෙන්නැ පුතෙ.හහ්...පෙරහැර ගියාට පසේ ඇවිත් ගේටුට්ව වහන්න..මන් දන්නැ..ඒක ගැලපෙන්නෙත් නැ.කමක් න්..මට වැඩක් නැනෙ..

"අනෙ මෙ"

"තිසරු කො මගෙ ප්‍රින්සස්..එයාව බලන්නත් එක්ක මන් ආවෙ.."
.
.
.
.
Bunnygirl🌼

අවුරුදු කුමාරයාගෙ ප්‍රින්සස් කවුත කියල ගෙස් කරල නිකිත් පුතාගෙන් උම්මා එකක් ඉල්ලගන්න ලමයි😌

අදත් ආවෝ..

ඊලග චැප්ටර් එකේ එනව නිකිත් ගෙ චූටියා😂

මොනා හරි කියන් යන්න...ලව් යූ❤️

Continue Reading

You'll Also Like

85.5K 2.6K 25
[Completed] "I feel like I truly know him. Like we have a connection, Rachel," sighed (Y/N). "Are you sure that you're not the one who has a crush on...
1.4K 181 9
හිරුගෙන් දැවී සඳුගෙන් නිවී
62K 4.5K 46
ផ្តើមចេញពីអ្នកបម្រើក្នុងភូមិគ្រឹះលោកគហបតីក្លាយខ្លួនជាសំណព្វចិត្តលោកគហបតីសង្ហារត្រឹមមួយពព្រិចភ្នែកតើស្នេហារវាងអ្នកពីរនិងទៅជាយ៉ាងណាបើចង់ដឹងចុចអានទៅ🤭🤍
85.4K 5.9K 15
#17 in fantasy 16/11/16 #12 in fantasy 19/11/16 Written By Alexa Nee