මානස (Completed)

By NirMad238

59.2K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

43

450 112 65
By NirMad238

"මගේ!
ෆෝන් එක!
මට දෙන්න!!!!!"

මං යටිගිරියෙන් කෑගැහුවා.
අම්මව තල්ලු කරලා දාන්න තරම් තරහයි මට. ඒත් මං දැන් එහෙම කලොත් මොනවයින් මොනවා වෙලා නවතියිද දන්නෑ.
මගෙ අතින් කවදාවත් හදාගන්න බැරි තරමෙ වැරැද්දක් වුනත් වෙන්න පුළුවන්.
ඒ නිසා මම තාමත් ඉවසනවා අම්මෙ,
ඒත් ඒක මගේ දුර්වලකමක් විදියට හිතන්න එපා!

"උඹට ෆෝන් නෙමේ බූරුවො දෙන්න ඕනෙ. උඹව හමගහලා මකවලා හදන්න ඕනෙ.
නැත්තම් ගඟක මූදක ගෙනිහින් දාන්න ඕනෙ තොලොංචි වෙලාම පල කියලා.
උඹලා නම් දරුවො නෙමේ මරුවො!
මොනවද මේ තියෙන්නෙ ආ???
උඹ මොනවද මේ කරලා තියෙන්නෙ?"

"Hello!!!!
Hello!!!
Teacher මාව ඇහෙනවද?"

අනේ දෙයියනේ අයියා!

"අයියෙ!
ඔයා මෙයා එක්ක කතා කරන්න ඕනෙ නෑ. ඔයා cut කරන්න.
මේ පිස්සු මනුස්සයෙක්!
එයත් එක්ක කතා කරලා වැඩක් නෑ!"

"ආ... ඇත්තද?
ඔව් ඔව්!
දැන් අපිට තමයි පිස්සු!
කොහේවත් ඉන්න ඇඟේ අමාරුකාරයො හරි හොඳ මිනිස්සු.

එතකොට මේ ඉන්නෙ අනිත් එකාත්!
ධ්‍යාන්!!!
උඹ හොඳ දරුවෙක් කියලා මං හිතාගෙන හිටියෙ. ඒකයි හිතේ කිසිම සැකයක් නැතුව මූට උඹත් එක්ක එහේ මෙහේ හැමතැනම යන්න දුන්නෙ.
ඒත් උඹ මොකද්ද මේ කරලා තියෙන්නෙ?
මේ පොඩි දරුවෙක් කියලාවත් හිතුනෙ නැද්ද?
මගෙ කොල්ලව විනාස කරලා දෙයියනේ උඹ!
ඒකගෙ ඔළුවට මොනවද මේ දාලා තියෙන්නෙ?"

"අම්මේ!!!
අයියා මොකුත් කලේ නෑ.
එයාට බනින්න එපා!!!"

අනේ මගේ අයියා!
හැමදාමත් මං වෙනුවෙන් හිටිය මගෙ අයියා!
එයා මෙහෙම කතා අහන්න ඕනෙ නෑ.
එයා තරම් හොඳ කෙනෙක් මේ මුළු ලෝකෙමවත් නෑ!
අම්මා මොනවද එයා ගැන දන්නෙ?
එයාගෙ ලඟට කිට්ටු වෙන්නවත් අම්මට පුළුවන්ද?

"Teacher,
ඔව් මං වැරදියි.
මගේ අතින් ලොකුම ලොකු වැරැද්දක් වුනා.
ඒත් තඹරුට බනින්න එපා.
එයාට සිද්ද වුනේ අසාධාරණයක්.
අර කුඩු පැකට් එකට එයාගෙ සම්බන්ධයක් නෑ!"

"කුඩු???
කුඩු ගැහුවා නම් තව නම්බුකාරයි දෙයියනේ මේ නටලා තියෙන නාඩගම්වල හැටියට!
අනේ දෙයියනේ අපිත් ඇස් කන් පියාගෙන හිටියනෙ මෙච්චර දෙයක් වෙනකල්!
මගේ කොල්ලා!!!
උඹ ඌට මොනවද කලේ ධ්‍යාන්???
මේවට නම් සහගහන එක ගහනවාමයි!!!.
අනේ තමන්ගෙ වැඩක් කරගෙන පාඩුවෙ හිටපු මගෙ කොල්ලා!"

"අම්මේ!!!!
අයියට මොනවත් කියන්න එපා!!!!
එයා නැත්තම් අද අම්මත් එක්ක මෙතන මෙහෙම කතා කරන්නවත් තඹරු කෙනෙක් නෑ.
හැබැයි එයාට ආයෙම එක වචනයක් හරි කිව්වොත් මං මොනවා කරයිද කියලා මං දන්නෙත් නෑ.
මේ ඉන්නෙ මගෙ අම්මා කියන එක මට අමතක කරන්න සිද්ද වෙන දේවල් කරන්න එපා!!!!!"

මගේ රත්තරං අයියා!
එයා ඇයි මෙහෙම එක එක කතා අහන්න ඕනෙ?
එයාට ලැබෙන්න ඕනෙ හොඳම දේවල් විතරයි හැමදාමත්.
තඹරු කියන කාලකණ්ණි ළමයා අදටත් ජීවත් වෙන්නෙ ඔයා නිසාම විතරයි මගෙ අයියෙ.

"උඹ!!!
උඹ එහෙනම් එහෙමද තඹරු???
කමක් නෑ.
මොනවා කිව්වත් කලත් උඹ මගේ පුතා. ඒක වෙනස් වෙන්නෙ නෑ.
මගේ පණ තියෙනකල් මේ ලැජ්ජනැති ජරා දේවල් කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

ධ්‍යාන්!
මං මේ හැමදේම ගිහින් උඹේ අර මහ ලොකු තාත්තටත් කියනවා.
මේ photos හැම එකක්මත් පෙන්නනවා.
එතකොට මගේ එකාට කතන්දර කිව්වට එයාගෙම පුතණ්ඩියා පොඩි ළමයෙක්ම රවට්ටගෙන කරලා තියෙන දහජරා වැඩ සේරම ගැන දැනගනීනෙ.
දෙයියනේ beach යනවා, town යනවා කියලා මොනවද මේ කරලා තියෙන්නෙ?"

අනේ!!!
අම්මගෙ අතට ෆෝන් එක ගද්දිම මොන කරුමෙකටද මන්දා photos ටිකක් open වෙලා.
ඒ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මං. ඇත්තටම නම් බලහත්කාරෙන් වගේ. අයියා ගියාම බලලා සැනසෙන්නවත් photos ඕනෙනෙ කියලා හිතලා මං එහෙම කලේ.
ඒත් අයියා එවෙලෙත් කිව්වා කවුරුහරි දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලා.
මං හිතුවෙ නෑ ඒ වුනාට මේවා මෙහෙම වෙයි කියලා.
අනේ දැන් මං මොකද්ද කරන්නෙ?

එතන ගොඩාක් photos තියෙනවා.
අයියයි මායි kiss කරන photos.
බදාගෙන ඉන්න photos.
ඇඳ උඩ තුරුල් වෙලා ඉන්න photos.
කොටින්ම මම අයියගෙ මූණ ලෙවකන photo එකකුත් තිබුනා.
Chat history එකේ උඩම හරියෙ තිබුන photos ටික මොන කරුමෙකට ඒ වෙලාවෙම open වුනාද මං දන්නෙ නෑ.
කොහොම වුනත් දැන් අම්මා msgs එකින් එක කියවන්න ගත්තොත් තත්වෙ මීටත් වඩා භයානක වෙනවා!

ඉතින් දැන් හිත හිත ඉන්න වෙලාවක් නෑ.
ඕන දෙයක් වෙච්චාවෙ මං අම්මව තල්ලු කරලා දාලා phone එක උදුර ගත්තා.
කොහොමත් එයාට මේකත් උස්සගෙන අයියලගෙ ගෙදර යන්න දෙන්න බෑනෙ.
අයියව බේරගන්න ඕනෙ මට මොනවා වුනත්!

ඊලඟට මං එහෙම්මම පහලට බැහැගෙන ගිහින් ipad එකත් උස්සගෙන පාර දිගේ දුවන්න පටන් ගත්තා.
අයියෙ මට යන්න වෙනවා.
අපේ හීනෙ වෙනුවෙන් මට යන්නම වෙනවා.
මං හිටියොත් මේ පිස්සු අම්මා අපි දෙන්නට මොනවා කරයිද දන්නෙ නෑ.

"තඹරු!!!!
උඹට ඕනෙ ඕනෙ දේවල් කවදාවත් කෙරෙන්නෙ නෑ කියලා මතක තියාගනින්!!!
ඕවා කරගන්න නම් උඹට මැරිලා ඉපදෙන්න වෙයි!!!"
.
.
.
.
.
.
.
.

"පැටියෝ..
You have to go home.
පාරට වෙලා හැමදාම ඉන්න බෑනෙ."

හිඟන්නෙක් වගේ පාරවල් දිගේ දුවලා දුවලා අන්තිමට මං ආවෙ beach එක ලඟට.
එතන බිම වාඩි වෙලා phone එක අරන් බලද්දි අයියා තාමත් කෝල් එකේ.
පව් අනේ එයා!
හොඳටම බය වෙලා.
සෑහෙන වෙලාවක් යනකල් කතා කරගන්නත් බැරුව 'පැටියෝ, පැටියෝ!' කිය කිය ඉඳලා ඔන්න දැන් තමයි කතා කරන්න පටන් ගත්තෙ.

ඒත් ඉතින් එයාට ඕනෙ මං ගෙදර යන්න.
හැබැයි මට ඕනෙ ගෙදර නොයා ඉන්න.

"Ayye!!!!
ARE YOU MAD????
ගියොත් මගේ phone එක අනිවාර්යයෙන්ම ගන්නවා එයාලා.
අපිට කතාකරන්න දකින්න කිසිම දෙයක් කරන්න වෙන්නෙ නෑ.
අනික ඔයාලගෙ තාත්තටත් කියයි.
ඊට පස්සෙ මොන විකාරයක් වෙයිද අයියෙ?
එයාලා අපිව වෙන් කරලම දායි!!!"

"පැටියෝ,
එයාලට කවදාවත් එහෙම කරන්න බෑ.
What did I tell you?
You are carved into my heart.
Whatever happens I'm gonna bring you to me.
You are mine Snowdrop.
Even if the whole world falls apart you are mine and only mine!

If things go really bad remember our plan.
Keep studying.
As soon as you are 18, be ready.
Even if I have to travel to the depths of hell, I'll come and find you.
Till then be safe.
That's all I ask you"

"No Ayye!
No!
Let me come to you now.
Or let me find some job and live alone.
I can always study later ayye.
But I don't want them to ruin my life!"

අයියා කියන ඒවා හොඳයි කතා පොතකට. අවුරුදු ගානක් කට්ට කාලා අමාරුවෙන් ගොඩ යන්න.
ඒ මුළු කාලෙ පුරාවටම හැමදේම ඉවසගෙන ඉන්න. අන්තිමේදි හැමදේම අපිට ඕනෙ විදියටම ලස්සනට විසඳෙන්න.
ඒත් ඇත්ත ජීවිතේදි එහෙම වෙන්නෙ නෑ අයියෙ.

ඔයාට මාව අමතක වෙලා යයි.
ඊට පස්සෙ ඔයාගෙ තාත්තා ඔයාව කසාද බන්දලා දෙයි.
අන්තිමදි මට ඔයාව නැති වෙලාම යයි.
එහෙම වෙන්න දෙන්න බෑ මගෙ අයියෙ.
මං මැරුනත් මට ඔයාව නැති වෙන්න බෑ.
ඔයාව අයිති වෙන්න ඕනෙ මටම විතරයි.

"My sweetest angel!
You are still a boy.
You can't live alone.
There are so many bad people in this world Thambaru. They won't think twice even about harming a sweet little boy like you.
So ඔහොම පාරෙ ඉන්න එපා.
හවස් වෙන්න කලින් ගෙදර යන්න.
For everything first you need to be safe!
If you are safe we can even move the mountains.
We are a team Thambaru.
And we have a goal.
We knew things could go wrong anytime."

"SO WHAT ARE YOU ASKING ME TO DO AYYE????
GIVE UP ON US???
LET THEM PLAY WITH MY LIFE????
NEVER!!!!
I WOULD NOT LET ANYONE COME BETWEEN US.
EVEN IF YOU TRY OTHERWISE I WOULD NOT LET THAT HAPPEN!!!
YOU ARE MINE AND ONLY MINE!!!"

"That's what I'm saying too...
I'm yours and only yours.
You are mine and only mine.
So don't worry.
Storms are anyway gonna come.
But we'll always hold on!!"

"But they'd take away my phone.
They are definitely gonna do that!"

"I know patiyo.
But maybe you'd be able to call me from your friends' phones.
Give me all their numbers too and I can try the same.
But please always be careful with what you do Snowdrop.
Don't get into unnecessary problems.
Always remember that we have our own mission.
Everything else come after that.
Even if we don't get to see or talk as often as we like, keep on to the plan.
I give you my word Snowdrop.
As soon as you are an adult nothing can stop us from being together."

"What if they tell your father?
Wouldn't he try to marry you off again?"

"Hmm....
Yeah!
He'd definitely try that.
But have you ever heard a marriage happening without the goom's consent?
Keep faith Snowdrop!
And trust me!
The only person I'm ever gonna marry is the one bearing my mark on his shoulder!"

අනේ ඉතින් චූටියා!
මේ ප්‍රශ්න මැද්දෙත් මනමාලකමේ නම් අඩුවක් නෑ මෙයාගෙ.
ඉස්සර දහයට ගනින්න බෑ වගේ හිටියට මොකද දැන් දැන් වල්කම ඉහට ගහගෙන වගේ එන්නෙ.

බලෙන් ඉල්ලගත්ත හයිකියක් ගැනනෙ මෙයා මේ කියන්නෙ.
දැන් පොර වගේ කියෙව්වට එදා
ඕක දෙන්න බෑ කියලා මැරුන්නැති එක විතරයි මෙයා.
අන්තිමේදි term test එකට නොලිය ඉන්නවා කියලා තර්ජනය කරලා තමයි ඉල්ලගත්තෙ.
ඇයි අනේ එහෙම mark එකක් තියන්න ඕනෙනෙ ඉතින් ගොඩාක් ගොඩාක් දුර යන්න කලින්.
මං නම් ඉතින් කෙලින්ම මගේ බබියගෙ බෙල්ලමයි කෑවෙ.
ඒ වුනාට එයාට මගේ බෙල්ල කන්න බෑම කිව්වනෙ.
එතකොට ඒක කාටහරි පෙනෙයිලු. මෙයා එහෙමයි. හරීයට සමාජ භීතිකාව!
ඒක තිබ්බ එකත් හොඳයි එකාතකට.
මොකද පිස්සොනෙ අපිට අම්මලා තාත්තලා කියලා ලැබිලා තියෙන්නෙ.

ඇත්තටම කොහේ කෑවත් කමක් නෑ ඉතින් මට නම්. කොහේම හරි කන එකයි වැදගත්.
කොහොමත් පහලට යන්න යන්න රසවත් තැන් වැඩියිත් එක්කනෙ.
ඒත් කොහෙද ඉතින් උරිස්ස ලඟට ගෙන්න ගන්නත් පුදුම කට්ටක් කන්න වුනේ. ඒ දඟලපු දැඟලිල්ලට තැටමුවා නම් බිත්තර හතර පහකුත් දාගන්න තිබ්බා මටම කියලා.
තව ටිකක් ඉවසන්නම්කො ඉතින් මං අමාරුවෙන් වුනත්. හැබැයි මට 18ක් වෙච්ච දවසට නම් මං ඔයාව කාලා කාලාම ඉවරයක් කරලා දානවා මගෙ අයියෙ....!

"Your hickey!
It's still there ayye!
I'd never let it fade away.
I'm squeezing it really hard everyday so it'd remain the same.
Once I have money, I'm gonna tattoo it!"

අනේ ඉතින් ඔන්න මගේ චූටියා හිනා වෙන්න පටන් ගත්තා. මගේ ලස්සනම ලස්සන හිනා මල් කුමාරයා.
ඔය හිනාව හැමදාමත් ඔය විදියටම තියාගන්න චූටි බබෝ!
මොකද මට ජීවත් වෙන්න තියෙන එකම හේතුව ඔය හිනාවම විතරයි. ඔයාව නොදැක ඔයා එක්ක කතා නොකර ගොඩ කාලයක් ඉන්න වුනොත් නම් මං ඇත්තටම මැරිලා යන්නත් ඉඩ තියෙනවා.
ඒ නිසා මගෙන් ඈත් වෙන්න නම් කවමදාකවත් හිතන්න එපා.
ඔයා හිතනවට වඩා මහා ගොඩක් මං ඔයාට ආදරෙයි අයියා පැටියෝ...

"Ayye!
All our memories... please keep them safe with you.
I have to delete everything because amma might take them to your dad.
I don't want that to happen ayye.
At least one of us should try to remain without problems."

"Ok patiyo!
I will.
But don't worry about my father.
I'm an adult and he can't control me.
I'm always always yours.
And all our memories are safe with me.
I'll keep everything till you come!"
.
.
.
.
.
.
.
.
ඉතින් මං අයියා කියපු දේ ඇහුවා.
ගෙදර ගියා.
ගුටි කෑවා.
බැනුම් ඇහුවා.
මනුස්සයෙකුට අහගෙන ඉන්න බැරි තරම් දරුණු අපහාස ඇහුවා.
කමක් නෑ අයියෙ.
ඔයා වෙනුවෙන් මට මේ හැමදේම දරාගන්න පුළුවන්.

හැබැයි ඒ ඔක්කොම කරලත් අම්මට මදි වුනා. අයියලගෙ ගෙදරටත් ගිහින් එයා ලොකු රණ්ඩුවක් ඇති කරගෙන තිබුනා. එවෙලෙ මං class ගිහින්.
අපරාදෙ හිටියා නම් මං ගිහින් කියනවා අයියගෙ වරදක් නෑ කියලා.
ඉතින් මං පස්සෙ හරි එහාට ගිහින් කතා කරන්න හැදුවා. අයියගෙම අම්මා තාත්තා වුනත් අයියා ගැන වැරදි වැටහීමක් තියාගන්න ඕනෙ නෑ.
එයා තරම් හොඳ කෙනෙකුට එහෙම වෙන්න දෙන්න බෑ.
ඒත් දිදුනි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මාත් එක්ක කතා කරන්න ආවෙ නෑ.
ගේට්ටුව ලොක් කරගෙනමයි එයාලා ඉන්නෙත් දැන්. ඉතින් මට ඒක කරන්න බැරි වුනා. දිදුනි එක්ක කොහොමත් මගේ කතාවක් නෑනෙ.

Phone එක, ipad එක, laptop එක හැමදේම මට නැති වුනා.
ඕනෙම කරපු වැඩ වලට අම්මා බලාගෙන ඉද්දි විතරක් අම්මගෙ phone එක පාවිච්චි කරන්න ලැබුනා.
Pocket money කියලා එකම එක සත පහක් ලැබුනෙ නෑ.
යාළුවෙක්ගෙ ගෙදරක යන්නම ලැබුනෙ නෑ.
හැබැයි ඔය මොන දේ කලත් මාව අයියගෙන් ඈත් කරන්න බෑ කියලා එයාලා දැනගෙන හිටියෙ නෑ.

Classes වලදි මං ඩිනාල්ගෙ ෆෝන් එකෙන් අයියට කතා කලා.
සමහර දවස්වලට classes cut කරලම එයා එක්ක කතා කර කර හිටියා.
ඉඳලා හිටලා බැරිම තැනකදි ඇරෙන්න අයියා මට එහෙම කරන්න දුන්නෙම නෑ ඒ වුනාට. අපේ goal එක ඔළුවෙ තියාගන්න කියලා තමයි අයියා හැමවෙලාවෙම කිව්වෙ.

ඉතින් මං වැඩ කලා.
හැබැයි දැන් ඉස්සර තරම් වැඩ කරන්න මට ආසාවක් නෑ.
මොකද ඉතින් කොච්චර කාලයක් කියලා තව ඉවසන්නද?
අවුරුදු දෙකහමාරකටත් වඩා තියෙනවා 18ක් වෙන්න.
අයියා degree ඉවර වෙච්ච ගමන්ම ආවත් ඒකටත් තව අවුරුදු එකහමාරකටත් වඩා තියෙනවා. මට ඕනෙ ඊට කලින් එයා ලඟට යන්න.
මෙහෙම එයාව දකින්න නැතුව එයාව අහන්න නැතුව ගෙවන හැම තත්පරේම මාව ටිකෙන් ටික මරලා දානවා වගේ මට දැනෙන්නෙ.

අනික අයියා ඉස්සර හැමදාම මට ඉස්කෝලෙ වැඩ කියලා දෙනවා. ඒවා තමයි මගේ මොළේට යන්නෙ. අනික් කවුරු කියලා දුන්නත් එයා කියලා දෙනවා වගේ නෑ.
ඉතින් දැන් එයා නැතුව මට ඉගෙන ගැනිල්ල එපා වේගෙන එන්නෙ ඇත්තටම.
සේරම දමලා ගහලා ඔළුව හැරුන අතක යන්නමයි හිතෙන්නෙ.
ඒත් චූටියෝ, ඔයා දුක් වෙයි කියලා දැන දැනම එහෙම කොහොමද මං කරන්නෙ?
.
.
.
.
.
.
.
.
මාසයක් දෙකක් මෙහෙම ගෙවුනා.
අයියට මං සතියට දෙපාරක්වත් කොහොම හරි කතා කලා.
නැත්තම් අනිවාර්යයෙන්ම මං මේ වෙද්දි මැරිලා.
හැබැයි ඩිනාල්ට පොඩ්ඩ පොඩ්ඩ අපි ගැන සැක හිතෙන්න ගත්තා.
ඉතින් මෙච්චර කල් රහසක් විදියට තියාගෙන හිටපු දේ ඌට කියන්න මට සිද්ද වුනා.

මං හිතුවා පොඩි කාලෙ ඉඳන්ම එකට හිටපු එකා විදියට ඌ මාව තේරුම් ගනියි කියලා.
ඒත් ඒක එහෙම වුනේ නෑ.
ඌ පොඩ්ඩ පොඩ්ඩ මාව මගාරින්න ගත්තා.
මං කාත් කවුරුත්ම නැතුව අසරණ වුනා.
අයියට කතා කරන්නයි ඕනෙ මට හැමදේකටම වඩා. ඒකට විදියක් හොයාගන්නෙ කොහොමද දෙයියනේ මං?

"ඩිනාල්!
උඹේ ෆෝන් එක ගන්න පුළුවන් වෙයිද මචං?"

ඩිනාල් දැන් දවස් ගානක් තිස්සෙ වෙනදා වගේ මගේ ලඟින් වාඩි වෙන්නවත් එන්නෙ නෑ. ඒත් කමක් නෑ කියලා හිතාගෙන මං ලැජ්ජාව පැත්තකින් තියලා ඌ ලඟට ගිහින් ඇහුවා.
වෙන මොකද්ද මං කරන්නෙ?
කවුරු නැතුව ජීවත් වුනත් අයියා නැතුව ජීවත් වෙන්න මට බෑ.

"තඹරු!
මගේ phone එක දැන් නෑ.
තිබුනත් උඹට දෙන්නෙත් නෑ.
උඹ කොහොම එකෙක්ද කියලා දැනගත්තට පස්සෙ උඹත් එක්ක කතාබහ කරන්න මං කැමතිත් නෑ.
ඒ නිසා පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා හිටපං.

මොකද උඹ වගේ එවුන් දකිද්දිත් මට වමනෙ යන්න එනවා!
උඹලට ගැලපෙන්නෙ උඹලා වගේම අසහනකාරයො විතරයි. ඒ නිසා යාළුවෙක් ඕනෙ නම් වෙන කොළුකාරයෙක්වම හොයාගනින්!
එතකොට එකම වහලක් යටින් නොමිලේම සේරම අවශ්‍යතා ටික ඉශ්ට කරගන්න ලැබෙයි!!

පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න අපිව ඕවට ගාවගන්න ලෑස්ති වෙන්න එපා.
ඇත්තම කිව්වොත් උඹත් එක්ක ගෙව්ව හැමදවසක් ගැනම මට දැන් තියෙන්නෙ අප්පිරියාවක් විතරයි!"

.................................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

117K 12.8K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
20.3K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
6.4K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
56.9K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...