•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 �...

By Emma_lulu

4.3K 570 864

"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්... More

✓. 𝐈𝐍𝐓𝐑𝐎 :)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 2 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 3 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 4 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 5 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 6 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 7 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 8 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 9 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 15 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 16 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 20 🔞🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 21 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 22 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨
-Oneshot story-
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 26 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 29 🔞 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 37 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 38 🌙✨ (𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 42 🌙✨

✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10 🌙✨

94 12 27
By Emma_lulu






"ඒයි ටේ.. කුකී.. ගොඩට එන්න ඔයාලා හොදින් නේද.. හිනවෙන එක නවත්තනවා කොටෝ. ගුලි කාලද මන්ද මේකගෙ වැඩේම හිනා වෙන එකනෙ."

"කැහ්.. කැහ්..."

"කෝ ටේ අත දෙන්න ඔයාගෙ.."

"වරෙන් උබට පෙන්නන්න කොට. ඔන්න අයින් වෙනවා.. දැන් උබත් වැටෙනවා ඕක ඇතුලට. මුන් මගුල් නටලා පුල් වලට තල්ලු වෙන්නයි අපි උඩට අදින්නයි. මංම ඉන්න ඕන මෙව්වට."

සේහි ටේකුක් දෙන්නව ගොඩට ගන්න යනකොට ජිමින් කචබච ගගා ඇවිල්ලා සේහිව අයින් කරලා අර දෙන්නව ගොඩට ඇද්දා.. කුකීව මුලින්ම ඇදපු ජිමින් බාගයක් දුරට ඇදලා ආයෙම අතාරිනකොට කුකී ආයෙමත් වතුරට වැටුනා. මල පැනපු කුකී ජිමින්වත් වතුරෙන් නෑව්වා. ඊටපස්සෙ ටේයි කුකීයි දෙන්නම තනියම ගොඩට ආවා. දියබරියො වගෙ තෙත් වෙලා ඉන්න ටේකුක් දෙන්න ගොඩට ඇවිල්ල වතුර ගසනකොට පූල් එක පැත්තෙන් ආපු සද්දෙ මොකද්ද බලන්න ජියා නම්ජූන් දෙන්න එතන්ට ආවා.

"අයියෝ දරුවනෙ. මොකද්ද ඔය දෙන්න කරගත්තෙ. මෙ මහ රැ වතුරට පැන්නෙ ඇයි.?"

"අනෙ ඔම්මා. බලන්නකො ටේ අහන ප්‍රශ්න. ආසාවට පැන්නෙ නැ අනෙ සෙල්ලමක් කරන්න ගිහින් වැටුනා."

"හ්ම්ම්.. හොද හොද සෙල්ලම් තව තව ඉස්සරහට. නේද කොල්ලො."

"අනෙ අප්පා. නවත්තන්න අනේ."

ජියා ඇවිල්ලා කුකී එක්ක කතාකරද්දි නම්ජුන් ඇවිල්ල ටේගෙන් අහද්දි හොද හොද සෙල්ලම් තව ඉස්සරහට නේද කියලා ටේ රතු වෙලා ගියා.

"හා හා දැන් ගිහින් දෙන්න ඇදුමක් දාගෙන එන්න.. සේහි දරුවො. ඔයාගෙ ෆයිනල් එක්සෑම් එකට ඔයාට ඔසී යන්න වෙනවා නේද. ඒකත් ඉවර කරාම ඔය තුන් දෙනාම අප්පගෙ බිස්නස් වැඩ වලට සම්බන්ද වෙන්න ඕන ඕකේ. මට දැන් කියන්න වෙනවට සමාවෙන්න පැටියො. ඔයාට හෙට හවස තමයි ෆ්ලයිට් එක."

"මොකක්... අනෙ ඔම්මා.. මං හිතුවෙ තව කල් ඇති කියලා.. අනෙ මට බිස්නස් කරන්න බැ ඔම්මා.. එක්සෑම් ඉවර කරාම මට ඕන nature science ගැන ඉගෙනගන්න.. අනේ අප්පා... ටේහ්‍යුනුයි ජන්කුක්තුයි ඉන්නවනෙ. ඉතින් මං මොකටද.."

"හරි හරි මොනා කරන්නත් ඔයත් මෙ දෙන්න වගෙ ෆයිනල් එක්සෑම් එක ඉවර කරන්න එපැයි ම්ම්ම්.. අපි ඊටපස්සෙ බලමු අනිත් ඒවා."

"ජියා...... අපි කට්ටිය මෙ යන්න කියලා.. යෝශී... අපි ගෙදර යමු දරුවො...... ආහ් ඇයි මෙ සේහි අඩන්නෙ. "

"ආහ් ඔයාලා යනවද.. එයාට හෙටම ඔසී යන්න බැහ්ලු.. බිස්නස් කරන්නත් බැ කියන්නෙ."

"අයියො දරුවො. බිස්නස් ගැන පස්සෙ බලමු ඉතින්. අනික ඉතින් ඔයා යන්නෙ තනියම නෙවෙයිනෙ. යෝශිත් යනවනෙ.."

"ආහ් ඇත්තද ඔම්මා.. මං යන්නෙත් සේහි එක්කද??"

"ඔය ඇත්තමද ආන්ටි.. අනේ තැන්ක්‍යූ.."

"හරි හරි.. දැන් බය වෙන්න දෙයක් නැහ්නෙ. පාලුවට යාලුවත් ඉන්නවනෙ පැටියෝ.. ජිමින්.... යුන්ගි..... යමු ලමයිනේ.. ඔයලගෙ ඔම්මලත් යන්න හදන්නෙ. ජියා අපි යන්නම් එහෙනම්..."

"හරි හරි.. යමුකො අපිත් එන්නම්. සේහි.. කුකී... ටේ... අර ඇන්ටිලා යන්න්  කලින් කතා කරලා එන්න."

බර්ත්ඩේ පාටි එක එහෙම සතුටින් ඉවර වෙද්දි යෝශි, ජිමින්, යුන්ගිලාගෙ පව්ල් වල අය යන්න හදද්දි ඔක්කොම කට්ටිය එයාලත් එක්ක කතා කරලා සමු දුන්නා වගේම ජියා ජූන් දෙන්නා පාටි එක අස් කරන්න වැඩ කරද්දි සහෝදරයො නොවන සහෝදරයො තුන්දෙනා මැන්ශන් එකෙ උඩට ආවා..

සේහිනම් හිටියෙ පොඩ්ඩක් දුකින්. ඇයි එයාගෙ අයියලා දෙන්නව දාලා හෙට යන්න වෙන නිසා.. ආයෙ ඒ දෙන්නව හම්බෙන්නෙ මාස පහකට විතර පස්සෙ නිසා මේ ගෙවිලා යන අවසාන වෙලාවෙ ඒ දෙන්නත් එක්ක ඉන්න සේහිට ඕන උනා.  සේහි මේ දෙන්නත් එක්කම උඩට යන වෙලාවෙ එයාගෙ බඩ කැලතෙනවා වගේ දැනුනත් ඒක ගනන් ගන්නෙ නැතුව හිටියා.

"සේහි. හෙට යනව නේද?"

"හ්ම්ම්. මෙහ්. මට ඔය දෙන්නගෙ ලොකු වෙනසක් පේනවා. මොකද්ද ඔයාට උනේ ටේ. ඔයා එක පාරට ඔලුව අල්ලන් මගෙ ඇගට කඩා වැටුනා."

"ම්ම්.. මෙහ්. නැ සේහි පොඩි ඔලුවෙ කැක්කුමක්."

"පොඩි... හොද පොඩි. යෝශි මට කිව්වා ඒක වුල්ෆ්ලට හැදෙන ලෙඩක් කියලා.. ජන්කුක් ඔයාවත් කියන්න මොකද්ද ඒ."

"අහ් ඔව් සේහි.. ඒක වුල්ෆ්ලට හැදෙන දෙයක් තමයි.. බලන්න අද හොදට හද පායලානෙ. හඳ දැක්කම වුල්ෆ්ලට එහෙම අමාරු වෙනවා."

"ඉතින් එහෙනම් අනිත් අයටත් හැදෙන්න එපැයි. මෙතන මං විතරයිනෙ මනුස්සයෙක්ට හිටියෙ. මාව කාමරේට යැව්වෙ යෝශිත් එක්ක. හැබැයි යෝශිට මුකුත් උන්නැහ්නෙ?"

"හයියෝ කොහොමද දෙයියනේ මේවට උත්තර දෙන්නෙ. අනේ ටේ. උදව් කරනවකො.."

කුකී සේහිගෙ ප්‍රශ්න වලට අහු වෙද්දි ටේ හීමීට මාරු වෙලා ගියා..

"ඉස්සෙල්ලා මේ තෙත ඇදුම් අයින් කරන්න ඕනනෙ. ඔය දෙන්නා ඔහොම ඉදලා අසනීප වෙයි. මෙහෙට එන්න කුකී.."

සේහි ටේටත් වඩා ගොඩක් එකතු කුකීට. ඒ ටේ නරක නිසා නෙවෙයි. ටේ වැඩිමල් නිසත්, ටේ කියන්නෙ පොඩ්ඩක් තද කෙනෙක් නිසා සේහිට ටෙ ගැන හිතෙ තිබ්බෙ ගෞරවයක්. සේහි කුකීගෙ ඔලුව පිහිදාන්න ගත්තම ටේ බාතෲම් එකට ගියා ඇදුම් මාරු කරගන්න.

"කුකී"

"ම්ම්ම්ම්"

"අනෙ මට ඇත්ත කියන්නකො දෙයියනේ.. ඔයාලා මෙහෙම හංගනකොට මට දුකයිනෙ. මං ගොඩක් බය උනා කුකී ටේට මොකද්ද උනේ.. ටේගෙන් අහන්න බැ එයා මට බැන්නොත්"

"සේහි.. ඒයි තමුසෙ අඩනවද. හැම එකටම අඩන්න එපා මගුල. මං තව්සෙට දෙයක් කියන්නම් හැබැයි ඒක මං කිව්ව කියලා කාටවත් කියන්න එපා හොදද..? විශේෂයෙන්ම ඔම්මටයි අප්පටයි කියන්න එපා. එයාලා තාම දන්නැහ් අපි වුල්ෆ්ලා කියලා ඔයා දන්න බව"

"නැ මං ප්‍රොමිස් වෙනවා. අනික ඇයි එයාලා මට ඒක හංගන්නෙ මට හිතාගන්න බැ"

"අපිත් ඕක ඇහුව සේහි. ඒත් කියන්නැත්තන් මොනා කරන්නද. මොකක් හරි හේතුවක් ඇතිනෙ. හරි අහන්නකො. වුල්ෆ්ලා කියන්න වර්ගෙ එක එක වර්ග තියෙනව. වුල්ෆ් පැක් එකක් කියන්නෙ වෘක රංචුවකට. කෝ ඔයාගෙ අත දෙන්නකො"

"එහෙම දුන්නම ඔලුව පිහිදන්නෙ තනි අතින්ද මං"

"දැන් ඔය පිහිදුව මදැයි. මෙ අතේ මාපටඇගිල්ල බලන්න. එ ඇගිල්ල නැති උනොත් අපිට වැඩ කරන්න අමාරුයිනෙ. පාලනයක් නැ වගේනෙ. නේද?"

"ඔව් ඉතින්? ඇයි මට ඇගිලි ගැන කියලා දෙන්නෙ කුකී මං අහන්නෙ ඒක ගැන නෙවෙයි"

"අල්ලලා විසික් කරනවා මං දැන් කැලේකට. අහගනින්"

"ඉතින් බනින්න ඕනද. ම්හුක්. කියන්න"

"වුල්ෆ් පැක් එකක ප්‍රධානියා. එ කියන්නෙ පැක් එකක් පාලනය කරන්නෙ බලය වැඩිම කෙනා. එ කෙනාට කියන්නෙ ඇල්ෆා කියලා. එයා තමයි පැක් එකේ රජතුමා. ඊටපස්සෙ බලය තියෙන්නෙ බීටාවන්ට. ඒ කට්ටිය තමයි සාමාන්‍යෙන් පැක් එකක හමුදාවට, ආරක්ෂකයින්ට වගේ ගන්නෙ.. ඊලගට ඔමේගලා.. ඔමේගල කියන්නෙ පැක් එකෙ බලය අඩුම අය වගේම ලස්සනම අය. ඉතින් ලස්සනම අය කියන්නෙ සේහි හිතන්නෙ කවුරු කියලද?"

"ම්ම්ම්ම්.. අනෙ මන්ද කුකී. අනෙ නවත්තන්න එපා මං දන්නැහ්නෙ වුල්ෆ්ලා ගැන.. කියාගෙන යන්නකො. අහන් ඉන්න ආසයි"

"ඒමද.. හයියෝ ලස්සනම අය කියන්නෙ......"

"කියහන්කො වදේ. වාත වෙනවනෙ.."

"කෙල්ලො අනේ කෙල්ලො..... ලස්සනම එ අයනේ👉👈"

"අහ් හා ඒමද. ඇති එහෙනම් තමුසෙලා දෙන්නම ඔමේගලා වට කරන්"

"කුකී....!!! මොනාද ඔය සේහි එක්ක කුටු කුටු ගාන්නෙ"

"අහ්ම්..කැහ් කැහ්.. මුකුත් නෑ ටේ...!!! මේ හෙට යන ගමන් ගැන කිව්වෙ..
හාපො මෙ ටේට කියන්න එපා මං මේව කිව්ව කියලා හොදෙ"

"ම්ම්ම්? හාම්කො. ඉතින් ඉතින් එතකොට බීටලා ඇල්ෆලා ගෑනු අය ඉන්න බැරිද? එතකොට තව්සෙ ඇල්ෆා කෙනෙක් නේද? ටේත්?"

"ඔව් මමයි ටේයි ඇල්ෆලා තමයි.. බීටලා ඇල්ෆලා ගෑනු අය ඉන්න පුලුවන්.. එ අය දෙගොල්ලොන්ගෙන්ම ඉන්නව. හැබැයි ඔමේගලා ඉන්නෙ ගෑනු අය විතරයි. ඒ තමුසෙත් ටිකක් ඔමේගා කෙනෙක් වගේ"


"ඒයි ඒයි.. එ නොකියා කිව්වෙ මං ලස්සනයි කියලා නේත. තමුසෙටත් හඳ නිසා මොකක් හරි වෙලාද කොහෙද. නැත්තං කවදාවත් කියනවද මං ලස්සනයි කියලා"

"හැම වෙලේම කිව්වම අගේ නෑනෙ. හා හා දැන් බැහැපන් පහලට උඩ ගිහින් වැඩී.. හඳ ඔලුවෙත් වදී උබේ"

"අනෙ යනව යන්න කුකී.. ඉතින් ඉතින් ඔමේගලා එතකොට මොකද කරන්නෙ"

"හේ හේ.. ඔමේගලාගෙ වැඩේ තමයි......"

"ඕ ඔමේගලාගෙ වැඩේ.. අනෙ නවත්තන්න එපා කුකී මොන මගුලක්ද"

"ආව් යකො ගහන්නෙ. කියන්න පුලුවන් ඒවත් තියෙනව බැරි ඒවත් තියෙනව. දැනට ඔය කිව්ව ටික ඇති"

සේහි කුකීගෙ ඔලුව පිහ පිහ හිටපු ටවල් එකෙන්ම කුකීගෙ ඔලුවට පාරක් ගැහුවා.

"අනෙ අනෙ කුකී කියනවකො. මං අද විතරයි ඕයි තමුසෙලා එක්ක ඉන්නෙ. මෙ කතාව බාගෙට අහගෙන මං කොහොමද ගිහින් කුතුහලෙන් ඉන්නෙ"

"අයියො සේහි. ඔමේගලා ඉන්නෙ ගෑනු අය විතරයිනෙ.. අනික එයාලා ලස්සනයිත් එක්කනෙ.. එයාලාගෙ උකුලත් පලල්... ඉතින් මේ.. 👉👈"

"තමුසෙ උකුලත් බලනවද එ අයගෙ.. ඒයි...... තමුසෙ මටත් කිව්ව ඔමේගා කෙනෙක් වගෙ කියලා. එතකොට තමුසෙ මගේ උකුලත් බැල්ල්ල්ම්ම්ම්ම්ම්."

"ආයිශ් කැ ගහන්න එපා සේහි. අර මිනිහාට ඇහුනොත් මාව බාතෲම් එකෙ කොමඩ් එකට ඔබයි. මං බැලුව බම්බුවක් නැ. ශික් මගෙ අතෙ තමුසෙගෙ කෙල"

"මොකටද ඉතින් කට වැහුවෙ.  ඇත්තමයි තමුසෙ මහා.... කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා අනේ.. ඒ මේහ්. ශර්ට් එක ගලවන්න. තෙත පිටින් ඕක ඇදන් ඉදලා උන හැදෙයි"

"ම්ම්ම්.. තව්සෙ ආසයි වගෙ නෙහ්."

"කුකී......!!! මං යනවා"

"නැ නැ මෙහෙ ඉදපන්. ටේ දැන් එයිනෙ. එ ආවම මං වොශ් එකක් දානකොටම ගලවන්නම් මේක"

"හ්ම් එහෙනම්.. ආයෙ කතාවට. කියන්න බලන්න ඔමේගලාගෙ ජොබ් එක මොකද්ද ?"

"හාපො කියන්නැතුව නිකන් ඉන්න තිබ්බෙ. ඔමේගලා ඉන්නෙ ඉතින් වෙන මොකටවත් නෙවෙයි...... බබාලා.. පැටව් හදන්න. පැටව් හදන්න..... ඒකයි මං කිව්වෙ උකුල පලල් කියලා😒 පැටව් හදන්න ලේසියි උකුල පලල් උනාම. දැන් අහන්න එපා පැටව් හදන්නෙ කොහොමද කියලා"

"යාහ් කුකී.. ඒව ඕන්නැහ්. ඉතින් ඊටපස්සෙ"

"පිරිමි ඔමේගලත් ඉපදෙනවා. හැබැයි ඒ කල්පෙකට එක සැරයක් එක්කෙනෙක් වගේ.. ඒගොල්ලො හරිම විශේෂයි. පිරිමි ඔමේගලාට ඇල්ෆලාට සමාන බලයක් තියෙනව වගේම එ අයට පැටව් හදන්නත් පුලුවන්"

"ආ? එහෙමද.. ඒ අයට පැටව් හදන්න පුලුවන්ද? ඒ කොහොමද ඒ"

"ආහ් සේහි.. යනව යන්න. ගිහින් බඩු ලෑස්ති කරගන්නවා"

"හරි හරි ඒක ඕන්නැහ්. ඔයා මේක කියාගෙන ආවෙ ටේගෙ ලෙඩේ ගැන කියන්නනෙ. ඔයා ඒක කිව්වෙ නැහ්නෙ"

"හම්මට. ඔව්නෙ.. ඒක කියන්න නේන්නම් මෙච්චර දේවල් කිව්වෙ"

ටොක්!!!!

"සේහි කතාව හරවමු. ටේ එන්න හදන්නෙ. මං පස්සෙ කියන්නම්."

"අනෙ මොන පස්සෙද කුකී හෙට මං යනව අනෙ දැන් කියන්න"

"මේක හොදට අහගනින් ඒනම්. වුල්ෆ්ලගෙ බලවන්තම.. එ කියන්නෙ ඇල්ෆලටත් වඩා ගොඩක් පවර්ෆුල් කට්ටියක් ඉන්නව. ඒ අය true blood alpha ලා. ඒ අය හැදෙන්නෙ ඇල්ෆලා දෙන්නෙක්ගෙ එකතුවකින්.. ඉතින්... ඉතින් අපේ ටේ... එහෙම එක්කෙනෙක්...!"

"මො.... මොකක්.... ඇත්තටම.. එයා.. එයා එතකොට පැක් එකක...~~

"ඔව්.. ඒ හින්ද හඳ දැක්කම එගොල්ලොන්ගෙ බලේ පාලනයක් නැති වෙනවා.. ඒක තමයි අද උනේ. එතකොට~~~

එතකොට මේහ්. තමුසෙ ගිහින් හිතු මනාපෙට එහෙ මෙහෙ දුවන්න එපා යෝශිත් එක්කම ඉන්නවා හරිද? ආහ් ටේ. ඉවරද. එහෙනම් මට යන්ම පුලුවන් නෙහ් වොශ් එකක් දාගන්න..

අහ්ම්ම්.. කට අරින්න එහෙම එපා මං කියපු ඒව ගැන."

ජන්කුක් සේහි එක්ක කතා කර කර ඉද්දි එක පාර බාතෲම් එකෙ දොර ඇරගෙන ඔලුවත් පිහිද පිහිද ආවෙ ටේ.. එතකොටම ජන්කුක් කතාව වෙනස් කරලා ආයෙ සේහිගෙ කනට හිමීට කිව්ව එයා කියපු ඒවා ටේට කියන්න එපා කියලා.. හැබැයි සේහි හිටියෙ ජන්කුක් කියපු දේවල් එක්ක ශොක් වෙලා.

ටවල් එකත් අරන් එහා පැත්ත හැරුනම ටේව දැකලා ජන්කුක්ගෙ කටේ කෙලත් හිඳුනා.. මෙච්චර කාලෙකට ආවෙ නැති හැගීමක් ටේව දැක්කම හිත පුරාම උඩු දුවන්න ගත්තා. ඇත්තටම ටේ ලස්සනයි. හිතාගන්න බැරි තරම් ලස්සනයි.. සුදු පාට ටී එකකට කලු ශෝටක් ඇදලා එක අතකින් ඔලුවත් ගස ගස එන ටේව දැකලා  පැක් එකක ඇල්ෆා කෙනෙක් කියන්න ටේ සුදුසු වැඩීද මන්ද කියලා කුකීට හිතුනා. ඒ තරමට ටේ පර්ෆෙක්ට්.!!

"ඔව් මං ඉවරයි කුකී.. බනින්න එපා දරුවො සේහිට.. ගිහින් වොශ් එකක් දාගෙන එන්න.. "

"දරුවො?.. ටේ කවද ඉදලද කුකීට දරුවො කියන්න ගත්තෙ"

"ආහ්හ් මේ.. නැ දරුවො. මට ඉතින් ඔයාටත් කියෙවෙන්නෙ දරුවො කියලා. ඔය දෙන්නම මට වඩා බාලයිනෙ දරුවො කිව්වම මොකද්ද වෙන්නෙ.. අහ්ම්ම්"

දරුවො කිව්වම කන් දෙකෙ ඉදලා රතු වේගෙන ආපු කුකී සේහි දකින්න කලින් ටක් ගාලා බාතෲම් එකට පැනගත්තම ටේත් කටට එන බොරුවක් කියලා දාන ගමන් සේහි ලගින් වාඩි උනා.

"(මේ මනුස්සයට මං හිතන්නෙ මෙ හඳේ බලපෑම වෙන්ට ඇති.. හනෙ මන්ද මගෙ ඔලුවත් විකාර වෙනවා) ටේ.. ඔයාගෙ කොන්ඩෙ පිහිදාන්නද?"

"ම්ම්ම්.. පුලුවන් ද"

ටේ එහෙම අහනකොට ජන්කුක් කිව්ව ඒවත් එක්ක දැන් සේහි පොඩ්ඩක් බය වෙලා වගෙ ඉන්නෙ. එයා ඉන්නෙ පැක් එකක ඇල්ෆා කෙනෙක් වෙන්න යන පවර්ෆුල් වුල්ෆ් කෙනෙක් එක්ක. සාමාන්‍ය මනුස්ස කෙල්ලෙක් වෙච්ච  සේහිට  ටේගෙ දිහා බලන්නත් අමාරු උනා.

" ක්... කමක් නැද්ද.. මං පි.. පිහිදුවට ටේහ්‍යුන්"

"සේහි... ඔයාට මොකක්හරි අසනීපයක්ද. මොකද ගොත ගහන්නෙ.. ජන්කුක් බැන්නද ඔයාට. ආ.. කියන්න මට.. ඔයා මට කවදාවත් සම්පූර්ණ නමින් කතා කරලා නැනෙ සේහි"

"නැ නැ බැන්නෙ නැ.. මේ.. මං. මං දැන් යන්න ඕන"

"ඉන්න ඉන්න.. කොහෙ යන්නද. අද විතරයිනෙ ඔයා ඉන්නෙ හෙට හවස් වෙද්දි යනවනේ සේහි"

"ඕ.. ඕ.. "

"සේහි. මට කියන්න මොකද උනේ. ඇයි ඔයා බය වෙලා වගෙ"

"මං දෙයක් අහන්නද ටේ.. බනින්නෙ නැ නේද"

"නැ සේහි නැ.. ජන්කුක් ඔයාව බය කරාද"

"නැ එයා බය කරෙ නැ.. මේ.. ඔයාට මොකද්ද උනේ ටේ. ඔයා ඔලුව අල්ලගෙන මගෙ ඇගට වැටුනනෙ. එවෙලෙ ඔයාට අමාරු උනා. ඇස් දෙකත් රතු උනා"

"ආ... ඒකද මේ... ඔයා මේ මටද බය වෙලා තියෙන්නෙ.. ඈ පොඩ්ඩො.."

"අනෙ එපා එපා. ටේ මට කිතී... අනෙ කුකී.... එපානේ ටේ"

ටේ සේහිව ඇදේ පෙරලගෙන කිති කැව්වා. සේහිගෙ බය පොඩ්ඩක් තුනී උනා. මොනා උනත් ටේ සේහිට හරි ආදරෙයි. එයාට බොරු කියන්නත් බැරුව. ඇත්ත කියන්නත් බැරුව ටේ ගොඩක් අසරන උනා

"අනෙ කියන්නකො ටේ"

"ඒක ඔයාට දැන්ම බරපතල වැඩී ලමයෝ... මං අනිවාරෙන් ඔයාට ඒක කියනවා ඔයා ෆයිනල් එක්සෑම් ඉවර කරල ආවම්.. හොදද? ඉන්න අන්තිම දවසෙ අපි ඕව ගැන කතා නොකර ඉමු. ආයෙ ඔයා එන්නෙ කවද්ද සේහි"

"ම්ම්ම්..මාස පහකින් වගේ ටේ. අනෙ ඔය දෙන්න නැතුව මට පාලු හිතේවි"

"ඉතින් අපිටත් වෙනමද? අපි දෙන්නට රන්ඩු කරන්න කෙනෙක් නැති වෙනවා.. කුකීගෙයි මගෙයි රන්ඩු බේරන්න කෙනෙක් නැති වෙනවා.. ඇයි තව කුකීටයි මටයි හුරලත් කරන්න හොර පූස් පැටියෙක් නැති වෙනවනෙ. අපිට ගොඩක් දුකයි"

"අනේ ටේ.. ඔහොම කියනකොට මට ඔයාලව දාලා යන්න දුක හිතෙනවනෙ🥺"

"ශ්..ශ්... අඩන්න එපා මැනිකෙ. ඒ මාස පහ ඉක්මනට ගෙවිලා යාවි. අපි ඔයාට වීඩියෝ කෝල් ගන්නම් රෑට. ඔය කිව්වම ගියාට එහෙ යාලුවො හම්බුනාම අපිව අමතක වෙයි"

"ටේ.. මං ඔයාගෙ උකුලෙන් හාන්සි වෙන්නද"

"ම්ම්ම්.. මෙහෙට එනවා හොර පූස් පැටියා"

" ඔයා කවදහරි ගොඩා...ක් හොද කෙනෙක් වෙයි ටේ"

"ඇයි. දැන් මං නරකද එ කියන්නෙ"

"ඒම නෙවෙයි අනේ.. මං කිව්වෙ ඔයා ඉස්සරහට~~~~

"සේහියා...... මගේ බාත්‍රොබ් එක ගේන්නකෝ"

"අහ් ඉන්න කුකී. කෝ කොහේ.....ද. ආහ් තියෙනො... කො අරිනවා මේක."

"ඇස් වහගනින්"

"පුෆ්ෆ්ෆ්. හා හරි ගන්නව මේක"

"කො දෙනවා.. මේ ගම කන්න එපා යකෝව්. කිව්ව නේද කියන්න එපා කියලා.. මෙ හඳ නැගලා ඉන්න වෙලේ මට වල බහින්න තමයි වෙන්නෙ ඔය මනුස්පයගෙ අතින්. කට පරිස්සම් කරගෙන කතා කරනවා"

"ඌයිහ් අත රිදෙනවා කුකී අතාරින්න.. අනේහ් ආහ්. අතා....රින්න. කියන්නැ මං.. අනේ ටේ....."

"කුකී අතාරින්න සේහිව"

"සේහි...!! ඔයා ගෙනියන ඇදුම් මොනාද කියන්න. පොඩ්ඩක් එන්න දරුවෝ!"

"එනවා ඔම්මා..! ආහ් කුකී... ඔන්න මං ඇස් අරිනවා"

"හෝ හෝ. ඒයි"

දඩාස්!!!

"කුකී!! ඔය දොර ගැලවුනොත් ආයෙනම් දොරක් හයි කරලා දෙන්නැ.. දැන් ඔය කීවෙනි දොරද"

කුකී කියපු දේවල් සේහිගෙ කටින් පනින්න යද්දි කුකී සේහිට බොරුවට බාත්‍රොබ් එක ගේන්න කියලා එවෙලෙ බැන්නා. සේහිගෙ අත තද කරලා අල්ලගෙන හිටපු නිසා සේහිට යන්නත් බැ. ජියා කතා කරපු එකෙන් සේහිට පැනගන්න පොට පෑදුන නිසා ඇස් අරිනවා කිව්ව ගමන් කුකී මහ හයියෙන් දොර වැහුවම ජියා බය උනා දහතුන් වෙනි වතාවට තවත් අලුත් දොරක් දාන්න වෙයි කියලා
මෙ සේරම දිහා සාමකාමීව බලන් හිටපු ටේ ඊලගට බාතෘම් එකෙ දොර ලගට ගියා

"කුකී.. මෙ දොර පොඩ්ඩක් අරින්න"

"ඇයි ටේ මං තාම ඉවර නැ.."

"පොඩ්ඩකට අරින්නකො."

"ඕ කියම්න.. ඒ.  ඒ. ඒයි ටේ."

දඩාස්!!

"මේ ලමයිනම් කොච්චර කිව්වත් අහන්නැ... කඩපල්ලා කඩපල්ලා සේරම කඩපල්ලා"

කුකී බාතෲම් එකෙ දොර අරිනකන් හරිම ආදරෙන් කතා කරපු ටේ දොර ඇරපු ගමන් බාතෲම් එක ඇතුලට පැනලා තියෙන සම්පූර්ණ ශක්තිය දාලා දොර වහලා දැම්මා.

"අනේ ටේ.. මොකද මෙ. එලියට යන්නකො... එහා... එහා... එහාපැත්ත හැරෙන්න... අනේ... අඤ්ඤේ......හ්..."

බාතෲම් එක ඇතුලට පැනපු ටේ ජන්කුක් දිහා ඇස් දෙකත් හීනි කරන් බලන් හිටියා. හැබැයි ජන්කුක් මැරෙන්න හැදුවා ටේට එලියට යන්න කියලා කැ ගහ ගහ. එයා හිටියෙ ඇගෙ එක නූල් පොටක්වත් නැතුව. එ දෙන්න කොච්චර එකට හිටියත් දැන් ටේහ්‍යුන් කියන්නෙ තමන්ගෙ මේට් කියන එක දැනෙද්දි ටේගෙ බැල්මට ජන්කුක්ට දියවෙලා යන තරමට ලැජ්ජ හිතුනා. ජන්කුක්ගෙ කෑ ගැහිල්ල ගානකටවත් ගත්තෙ නැති ටේ අඩියෙන් අඩිය ජන්කුක්ට ලං උනා.

"ඇයි මං එලියට යන්නෙ ම්ම්ම්... දැන් තව්සෙ මගේනෙ නේහ්. මං දැක්කම මොකද්ද වෙන්නෙ ම්ම්??"

"ට්..ටේ අනේ ටේ.. එපානෙ ඔහොම බලන්න. එලියට යන්නකො.. එහාට වෙන්න මට ටවල් එක ගන්න.. ඔය..... ඔය..... ඔයාගෙ ඇස් දෙක මගෙ බෙල්ලෙන් පල්ලෙහාටනම් ගෙනියන්න එපා... මං කෑ ගහනව හරිද"

"ඇයි ඇස් දෙක ගෙනිච්චොත් මොනා කරන්නද.. කෑ ගහන්න බලන්න. එතකොට සේහි දැනගත්තම කොහොමද ඔයා සේහිට කියන්නෙ ම්ම්ම්?.. ටේ බාතෲම් එකට ආව.. මගෙ ඔක්කොම දැක්කා.. එහෙම කියන්නද? 

"අනෙ බෑ  සැජ්ජයිනෙ මෙ දරුවට"

"නිකන් තොත්ත වෙන්න හදන්න එපා ජන්කුක්. මෙ අහගන්නව මට තමුසෙගෙ බෙල්ලෙන් පහල බලන්න ඕන්නැහ්. සේහිට කියලා කොන්ඩෙ පිහිදගන්න හරි ආසයි නෙහ්?. කේක් කපන වෙලාවෙ සේහිව බදාගත්තත් එක්ක? තව දැනුත්.. මේ දැනුත්.. සේහිගෙ අතින් ඇල්ලුවා?"

"ආහ් මේ දරුවට ඉරිසියා හිතිලත.. කලින් කියන්න එපැයි.. අනේ ටවල් එක ගන්න දෙන්නකො ටේ"

"මට කමක් නැ සේහි එක්ක කොහොම හිටියත් ඒ අපේ නංගිනෙ.. හැබැයි සේහිගෙ හිතෙ මොකක්හරි ඇති උනොත් නැත්තං තමුසෙගෙ අතින් සේහිට වැරැද්දක් උනොත් මං බලාගන්නම්"

"හෑ.. හා හා මොකද මෙ නහර පුම්බගෙන එහෙම මුකුත් වෙන්නැ.. යන්නකො අනෙ තාම පටන් ගත්තා විතරයිනෙ. මං මෙව්වට හුරු වෙනකන්වත් ඉවසන්නකො අප්පා.. මටත් සැජ්ජාව කියලා එකක් තියෙනවනෙ අනේ ම්හුක්..."

"හුරතල් වෙන්න එපා ඉතින් තව්සෙ. එතකොට මගෙත් ලැජ්ජ බය නැති වෙලා යයිද කියලා කියන්න බැ. එහෙම උනොත් තව්සෙටමයි අමාරු.."

ඒ කියපු එකටනම් ජන්කුක් බය වෙලා ගියා.. මේට්ව හොයාගත්ත දවසෙම කට හින්ද නහින්න ඕන්නැහ් කියලා හිතපු ජන්කුක් එක අතකින් කටත් වහගෙන අනිත් අතෙන් ජන්කුක්ගෙ ජන්කුවත් වහගෙන පස්සට උනා.. ටේ ජන්කුක් දිහා රවලා බලලා ජන්කුක්ගෙ ටවල් එකයි, බාත්‍රොබ් එකයි දෙකම අරන් බාතෲම් එකෙන් එලියට ආවා.

"ඒ..ඔය දෙක තියලා යනවා ටේ.. මං කොහොමද එලියට එන්නෙ. ආශ් ටේ......!!!"

"පනිශ්මන්ට් එකක්."

"යාහ්.. මොන වැරැද්දක් කරාටද?"

"සෝදගෙන ඇවිල්ලා ගන්න එකයි ඇත්තෙ"

"හපො මෙ මනුස්සයම මගෙ මේට් උනානෙ"

"මට ඒක ඇහුනා කුකී"

"ඇහෙන්න තමයි කිව්වෙ රෙද්ද"





𝐡𝐞𝐲 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐞𝐬 🙈❤️

ඕතරීට අද සතුටු හිතිලලු..👉👈
ඉතින් බෝනස් දුන්නෝ....

වෝට් එකක් කමෙන්ටුවක් දැම්මොත් තවත් සතුටින්🙈👉👈

bye... පරිස්සමින් ඉන්ඩෝ

Emma✍️🩵✨





Continue Reading

You'll Also Like

21.7K 782 25
Valentina thought that by being accepted into a new pack she would get the protection she wished for, but after agreeing to live with the handsome al...
76.5K 2K 44
Born an omega into the strongest pack in the forest, Olwen Adams was fated to the Alpha's son and to become the Luna of the Silver Arrow Pack. But he...
4.6K 989 39
(completed) Vmin sinhala short love story 💖
155K 8.3K 25
The story of a lazy heroine who doesn't want to get involved with the Male Lead at all, cause the drama will tire her, so no thanks.