NIRNAMIKA | සිංහල | (Anonymou...

By BTS_taesite_

5.1K 926 265

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... More

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "
" නිර්නාමික -42 "
" නිර්නාමික -43 "
" නිර්නාමික -44 "
" නිර්නාමික -45 "
" නිර්නාමික - 46 "
" නිර්නාමික -47 "

"නිර්නාමික-3"

177 25 3
By BTS_taesite_


තුහින : උඹ පරක්කුයි යකෝ...

ආධිල් : ඉදාම් යකෝ . කකුල් දෙකෙන්නෙ මං ආවෙ... ප්ලේන් එකෙන් එනවා කියලද තෝ හිතුවෙ .

තුහින : පුහ්... මුගෙ ගෑශ් . මෙන්න මෙහෙම් වාඩි වෙයම්... කෝ කෝ....

තුහින ත්මන්ගෙ රූම් එකේ තිබ්බ පුටුවක් එයා ඉදගෙන ඉදන් හිටපු තැන මේසෙට ළං කරන ගමන් කිව්වම ආධිලුත් එතනින් ගිහින් ඉද ගත්තෙ තමන්ගෙ ෆෝන් එකෙන් සෝන්ග් එකේ කැරෝකි එක JBL එකට බ්ලූටූත් කරන ගමන් .

තුහින : අහපන් ආධිල් . මේක බලං ට්‍රයි කරමු . ම්ම්...

ආධිල් : මේක අමාරුයි බං .

තුහින : නෑ නෑ . මේක තොගේ මට්ටමේ එකක් . ඔය මගුල වහං සෝන්ග් එක කියපම්.... එකයි දෙකයි ඕකේ ස්ටාට්....

ආධිල් : කෝමද මිනිහො කට වහං සිංදු කියන්නෙ...

තුහින : ආ... බූරු පුතාගෙ කට නම් තියෙනවා . කට බැරි නම් ඕන පුකක් ඇරගෙන මේ සිංදුව කියපම් ආධිල්...

ආධිල් : බනින්න ඕනෙ ඇයි ඉතිම්....
.

.
.
.
.
.
.
.
.


Song end

තුහින : ආ... නයිස් ස්ටාට් යෝ.... ඕකේ ඕකේ . මං හරිම එක උබට තෝරලා තියෙන්නෙ....

ආධිල් : ඇයි බං උඹ මට මෙහෙම උදව් කරන්නෙ ?

තුහින : මං උඹේ යාළුවනෙ ආධිල් ! අනික මේක උදව්වක් නෙවෙයි .

ෆෝන් එකේ තිබ්බ ලිරික්ස් ටික ආපහු බලන් ගමන් ආධිල් අහපු දේට නිකංම තුහින උත්තර දුන්නා .

ආධිල් : අහ්.... ඒ ඒකනෙ . උඹ මගෙ යාළුවනෙ නේද... හරි කොහොමද මේක උදව්වක් නොවෙන්නෙ ?

තුහින : ඒවා වැඩක් නෑ . තව සැරයක් කියපන් බලන්න...

ආධිල් : ම්ම්...

තවත් දෙතුන් පාරකට ප්‍රැක්ටිස් කළාට පාස්සෙ ආධිල් ගෙදර යන්න ගියා . ආධිල් ගියාට පස්සෙ තිබ්බ පුටු දෙකත් තියන තිබ්බ තැන් වලින් තිබ්බ තුහින තමන්ගෙ වැඩත් ඉවර කරලා ඇදට ආවෙ නිදා ගන්න .

එහා පැත්තෙ පුංචි ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක  අතට ගත්ත තුහින වැඩි වෙලා ෆෝන් එක පාවිච්චි නොකර ඉක්මනින් නිදා ගත්තෙ ඒ වෙද්දිත් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා . දවස් දෙක තුන ගෙවිලා යන කොට තුහින වගේම ආධිලුත් සෝන්ග් එක පුරුදු වෙන්න මහන්සි උණා .

තුහින හිත හදාගෙන ආධිල්ගෙ වැඩ වලට ෆුල් සප් එක දුන්නා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවීම . ආධිල් පවා හරි ආසාවෙන් තුහින එක්ක පුරුදු උණේ . ඉදලා හිටලා මේ සති දෙක ඇතුළත අශ්වින් බාල්දි පෙරළුවත් තුහින ඒවා වැඩිය ගනන් නොගත්තෙ ආධිල් ගැන හිතලමයි . අකමැත්තෙන් උනත් තුහිනට පිළිගන්න උණා අශ්වින් කියන්නෙ දැන් ආධිල් ආදරය කරන කෙනා .

තුහින : උඹ ලෑස්ති නේද ආධිල් ?

ආධිල් : අහ් ඔව් ඔව් ලෑස්තී . අම්බේ යකෝ ඒක තමයි මං ප්‍රැක්ටිස් කරපු අමාරුම සෝන්ග් එක . තෝ අණ්ඩර දෙමලයක්නෙ තේරුවේ .

තුහින : තෝ ඒකවත් නොකියා ඉන්නනෙ හැදුවෙ .

ආධිල් : ම්ම්.... උඹ එනවා නේද ශුවර් එකටම .

තුහින : මං නාවත් උඹේ ප්‍රේමවන්තයා එන්නෙ නැතැයි

උදේ ලෙක්චර්ස් පටන් ගන්නකන් ඉන්න අතර තුර ආධිල් අහපු ප්‍රශ්නෙකට තුහින උත්තර දුන්නෙ නෝන්ඩි හිනාවක් එක්ක .

ආධිල් : කොහෙන් ගියත් අශ්වින් ඇදලා ගන්නවනෙ උඹ .

තුහින : ඒක නෙවෙයි . උඹ උගෙ මොනවටද කැමති...?

ආධිල් : අනේ කටවහන් හිටපම් බල්ලො.... මොනවද තෝ මේ අහන්නෙ .

තුහින : ඇයි ඉතින්.... උට වෙනස් එකක්ද තියෙන්නෙ කියලා දන්නැති නිසා ඇහුවෙ

ආධිල් : උඹට ඊරිසියාව නේද ?

තුහින : කැහ් කැහ් තුහ් නොදකින් . උගෙ මොනවට ඊරිසියා වෙන්නද ?

ආධිල් : නෑ ඉතිම් . මං උඹේ යාළුවනෙ...

තුහින : කවුද දන්නෑ කිව්වෙ පරයට... 😂

ආධිල් : ආ ආ.... ආ.... ඕම යමන්කො මල්ලේ.... 😒

තුහින : හා හා අන්න තොගෙ මොකාද එකා එනවා . මෙතෙන්නට වද්ද ගන්නැතුව මගින්ම හරවගෙන පලයා.....ම් . දුප්....

ආධිල්ව පන්නපු තුහින ඉදපු තැනම තිබ්බ ලොකුම ලොකු පිහිඹියා ගහට හේත්තු උණේ අත් දෙකත් බැදගෙන . තමන්ටත් සමු දීලා ඈත එන අශ්වින් දිහාට දුවගෙන යන ආධිල් දිහා තුහින බලාගෙන ඉදියෙ හරිම සන්සුන් විදියට . ආධිල් අශ්වින් ළගට දුවගෙන ගියපු විදියත් ආධිල් එක්ක කතා කරන විදියත් එයාලා හිනා වෙන විදියත් අශ්වින් සැරෙන් සැරේ ආධිල්ගෙ කොණ්ඩෙ අවුස්සන විදියත් දිහා තුහින බලාගෙන ඉදියෙ මොකද්දෝ හැගීමකින් . ඒක දුකක්ද ? නෑ . දුකක් නම් ඇයි තුහිනගෙ මූණෙ පුංචි හිනාවක් තිබ්බෙ.... තුහිනගෙ ලා දුඹුරු පාට ඇස් වල පවා ඒ හිනාව ඇදිලා තිබ්බා .

"ඔව් , ඒක දුකක් උණත් . සතුටක් උණත් . අපිට ඒක සතුටින් භාරගන්න වෙනවමයි ආධිල් . උඹ ඌ එක්ක සතුටින් නම් . මමත් මගෙ හැගීම් එක්ක සතුටින්....! "

තුහිනගෙ කටින් පිටවුණේ එහෙම . තවත් ටික වෙලාවකින් එතන පිහිඹියා ගහෙන් මෑත් වෙලා අත් දෙකත් කලිසම් සාක්කුවට දා ගත්ත තුහින ලෙක්චර් හෝල් එක පැත්‍තට ඇවිද ගෙන ගියේ හෙඩ් සෙට් එකේ ඇහෙන සිංදුවට ඇහුම් කන් දෙන ගමන් .

එදා දවසෙ නම් තුහින ආධිල්ගෙ මූණවත් නොදැක්ක තරම් . සාමාන්‍යයෙන් අශ්වින් කැම්පස් එන්නෙ සතියට දවස් දෙක තුනක් විතර විතරයි . ආවත් ඌ ඇටෙන්ඩන්ස් මාක් කරලා මොන රෙද්ද කරලා හරි කැම්පස් එකෙන් කට්ටි පනිනවා . එහෙමත් දවසකට තමයි ඌ හවස් වෙනකන් ඉන්නෙ . ඒ වගේ දවස් වලට ආධිල් ඉතින් උගේ පස්සෙමයි . ඒ නිසා ආධිල්ට තුහින හම්බෙන්නෙ නෑ . ඒ වගේම තුහිනත් ආධිල්ගෙ ඉස්සරහට යන්න අදි මදි කළා .

තව දවස් තුනකට පස්සෙ කොන්සට් එක . මේ සති දෙක තුන ගෙවිලා ගිහින් තිබ්බෙ ඇහි පිය ගහන වේගෙන් . හැම අවුරුද්දකම මේක තියනවා . කැම්පස් එකේ අවුරුද්දක් ඉවර කරන්නෙ ඇනුවල් කොන්සට් එකෙන් පස්සෙ . අතුරු සිදුරු නැතුව කට්ටිය කොන්සට් එකේ වැඩ වලට නැහීගෙන වැඩ . තුහින ඉන්ජිනියරින් කළාට හැමෝම දන්නවා ඊට වඩා එයා ආටිෆිශල් වැඩ වලට දක්ශ බව . ඒ නිසාම ඩෙකරේශන්ස් භාර උණේ තුහිනට . තුහින එක්ක ඒ ටීම් එකේ ළමයි හැත්තෑවක් විතර හිටියා . කොහොමත් මේ තියන වැඩ ගොන්නෙ හැටියට ඔයිට වඩා ළමයි ඉදියත් මදි සීන් එකක් තිබ්බෙ .

මේ දවස් ටිකේම තුහින ගෙදර ගියේ රෑ වෙලා . දහය එකොළහටත් සමහර වෙලාවලට තුහින හිටියෙ කැම්පස් එකේ . තව දවස් තුනයිනෙ කොහොමත් . මේ ටිකේ තමයි තුහිනගෙ ටීම් එකට වැඩ වැඩිම .























දින දෙකකට පසු

ඉදින් හෙට තමයි ඒ දවස . තුහින හිටියෙ ශෝට් එකකට තඩි ටීශර්ට් එකක් ඇදලා කැප් එකකුත් දාගෙන . භාර ගත්ත අය ස්ටේජ් එක සෙට් කරලා ගියාම තුහින තමන් ප්ලෑන් කරපු වැඩේ පටන් ගත්තා . ඒ වෙද්දිත් වෙලාව දෙකට කිට්ටු කරලා තිබ්බෙ . කොන්සට් එක තිබ්බෙ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකේමයි . මොකද ඔඩිටෝරියම් එකේ ශීට්ස් ගාන වගේ දහ ගුණයක විතර කට්ටියක් මේකට එන්න ටිකට්ස් අරගෙන තිබ්බා. ටිකට් එකත් මහ ගානක් නැහැ . රුපියල් දාහක් විතර උණේ . මේකේ වියදම කවර් කරගෙන ඉතුරු මුදල වෙන් කළේ දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් . ඒ වගේ අරමුණක් එක්ක තමයි මේ කොන්සට් එක ඇරේන්ජ් කරන්නෙ . ඒ නිසාම කිසිම මහන්සියක් නොබලා හැමෝම එකවගේ මහන්සි වෙලා කොන්සට් එකේ වැඩ කළා .

තුහින ඉදියෙ මහ විසාල ස්ටේජ් එක ඉස්සරහ පොතකුයි පෑනකුයි උස්සගෙන . එයා ටීම් එකේ අය ලවා වෙන්න තියෙන හැම දේම ගානට මැනේජ් කරගෙන ඩෙකරේශන්ස් වල වැඩ කරන ගමන් ඉදියෙ. අද නම් ඉතින් ගෙදර යනවා තියා හිතන්නවත් තුහිනට පුළුවන් කමක් තිබ්බෙ නෑ . ඔය අතරෙ තමයි එයාලගෙ කැම්පස් එකේ ඩීන් හැම දේම බල බලා ඩෙකරේශන්ස් වල වැඩ බලන්න ආවේ.

ඩීන් : කොල්ලො.... කොහොමද වැඩ ටික !

තුහින : කෙරීගෙන යනවා ඩීන් .

ඩීන් : දැනට නම් වැඩ ටික හරිම ලස්සනට වෙලා තියෙනවා . ෆයිනල් ප්‍රොජෙක්ට් එකත් මේ වගේ නීට් එකට තියෙන්න ඕන කොල්ලො....

තුහින : හරි ඩීන් . මං එහෙම කරන්නම්....

තුහින එහෙම කියන කොට තුහිනගෙ පිටට තට්ටුවක් දාපු ඩීන් අනිත් ප්‍රොෆෙසර්ස්ලා එක්ක් අනිත් පැත්තට ඇවිද ගෙන ගියා .

තුහින's pov

" මුන් කියයි . මමනෙ කරන්න ඕනෙ . යැයි යැයි යැයි තමයි බලපන්කො මෙතන. අනික දන්නෙ නෑ මුම් මගෙ වැඩ වල හැටි . කැම්පස් එකේ උන් මේකට බඩ තඩි ඩීන් කියන්නෙ නිකන්ද ? "

තුහින ආපහු වැඩේට අවදානෙ දෙන කොට ආධිල් ලෑස්ති උණේ කැම්පස් එක පැත්තට ගිහින් එන්න . අයිටම්ස් වල ඉන්න අයට ලොකුවට වැඩක් නොතිබ්බෙ එයාලට ප්‍රැක්ටිස් වෙන්න වැඩි අවදානයක් දෙන්න කියපු නිසා . තුහිනගෙ බලපෑමෙන් ආධිල් හොදට ප්‍රැක්ටිස් කරලා තිබ්බෙ . අද උදේ තිබ්බ පුංචි රියසල් එකට පස්සෙ ආධිල් ගෙදර ආවෙ ආපහු හවස් වෙලා කැරකිලා එන්න කැම්පස් එකට යන්න හිතාගෙන . හවස පහ විතර වෙනකොට බයික් එකේ කැම්පස් එකට ගියපු ආධිල් කැම්පස් එක ඉස්සරහා බයික් එක නවත්තලා ඇවිදගෙන ගියේ ගහලා තිබ්බ තඩිම තඩි ස්ටේජ් එක දිහාවට .

එතකොටයි දැක්කෙ තුහින මොකාද එකා වගේ ශෝටකුයි ඌ වගේ දෙක තුනක කට්ටියක් බස්සන්න පුළුවන් තරමෙ ටී ශර්ට් එකකුයි ඇදගෙන ස්ටේජ් එක ඉස්සරහා බිම ඉදගෙන මොකද්දෝ කොළ ටිකක් බලාගෙන එතන ඉන්න උන්ට බෙරිහන් දිදී ලොකු වැඩක හිර වෙලා ඉන්නවා . තුහිනට කරදරයක් නොවෙන්න එතනට ගියපු ආධිල් තුහින ළගින් එහා එහා පැත්තෙන් තණකොළ ගොඩ උඩ ඉද ගත්තා .

ආධිල් : වැඩේ නම් පට්ට තුහිනයා ආ....

තුහින : ආ තෝ මොකද මේ අවේලාවේ ? උඹ කියන්න ඕන නෑ යකෝ . මේ තුහින වැඩකට අත ගැහුවොත් ඔහොම තමයි බ්‍රෝ

ආධිල් : අනේ මේ ඔය කට වහගන් . කට ඇරියොත් ලොකුවනෙ.  මොන ලබ්බක්ද මංදා .

තුහින : යැයි යැයි යැයි තමා . මොකද උඹ දැන් මෙතනට කඩං පාත් උණේ ?

ආධිල් : නිකං වු#තො . මොන මල සමයමක්ද මේ . ආව වෙලේ ඉදන් ආවෙ ඇයි ආවෙ ඇයි අහනවා .

තුහින : අමෝර් අමෝර් ලොකු සෑර්ට මළ වගේ...

ආධිල් : මං උදේ ටොයිලට් ගියා පගෝ....

තුහින : ඊයා බල්ලො . තෝ මොකද මෙතෙන්ට දැන් බෙට්ටක් ගැන ඇදලා ගත්තෙ .

ආධිල් : අනේ අම්මපා.... තෝ නම් . ආආආආ.... කට වහං ඔය වැඩේ කරපන්කො ...

තුහින : ම්... දැන් උඹ ප්‍රැක්ටිස් කරලා ඉවරද ? අම්මපා තෝ හෙට හත්පොළේ ගා ගත්තොත් එහෙම මකවනවා තෝව .

ආධිල් : හරි මිනිහො.... ආශ් මුට .

තුහින : කොහොමද decorations ටික ?

ආධිල් : ඒක තමයි බං . උඹ මේ සයිඩ් එකකින් ඩිග්‍රි එක කළානම් .... ආයෙ නැ වටිනාකම මෙච්චරයි කියන්න බෑ . මේ වෙනකන් නම් දැකපු ලස්සනම ස්ටේජ් එක .

තුහින : තැන්ක් යූ.... ෆෝර් ඇප්‍රිශියේට් මී ඩූඩ්

ආධිල් : මේ ඒක නෙවෙයි , ඇයි තෝ මේක වයිට් ඇන්ඩ් යෙලෝ ටීම් එකකට කරන්නෙ...

තුහින : ඒ පාටවල් වලට පුළුවන් මිනිස්සුන්ගෙ හිත් නිවන්න .

තුහින කිව්වෙ ඩෙකරේශන් කෙරෙමින් තියෙන ලොකු ස්ටේජ් එක දිහා බලාගෙන . 

ආධිල් : හිත නිවනවා ?

තුහින : උඹට ඕක තේරෙන්නෑ ආධිල් . ඒක දැනෙන්න ඕන....

එහෙම කිව්ව තුහින එතනින් නැගිටලා දිව්වෙ ලයිට්ස් සෙට් එක අරං එන ලොරිය ආව නිසා .







































මේ මං කල්පනා කළේ තුහින එක්ක දුවනවද ? නැත්නම් ආධිල් එක්ක ඉන්නවද ? කියලා .

ඔයා මොකද කරන්නෙ ?

ගුමර ටපට ගුමර ටපර ගුමර ටපර ගුමර ටපර ගුමර ගුමර ගුමර ගුමාරා...... ආ ආඅ....

මීට ෆුල් හැපියේ ඉන්න ඕතර් . 💜

Continue Reading

You'll Also Like

4.3M 207K 94
A love like no other: book 1 Highest rank : #1 in vampire (21/1) #1 - WINNER of The craze Awards 2017 #2 - WINNER of The Purple Apple Awards 2017 # F...
1.7K 248 8
කතරක සුපිපි සෙව්වන්දියක සුවඳට මත් වූ ගල් හිතක මතකාවර්ජනය...
5.7K 902 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
2.6K 325 21
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!