මානස (Completed)

By NirMad238

59.1K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

33

720 136 309
By NirMad238

"Thambaru!
Darling,
You have to go home now!"

හොඳ සනීපෙට නින්ද යාගෙන එද්දිම අයියා කෑගැහුවනෙ.

"No!
I'm staying with you.
I need this cuddly bunny ball!
Mmmm...wah!
Mwah! Mwah!"

අයියව බදාගෙන බෙල්ල පුරාම kiss කරන ගමන් මං හීනෙන්මයි කෙඳිරි ගෑවෙ.

අයියගෙ පපුව නම් දැන් හැබැයි වයිබ්‍රේට් වෙන සයිස් එකේ තියෙන්නෙ.
චූට්ටක් ඉස්සුනොත් දවල් කන්න බැරි වෙච්ච strawberry තොල් දෙක කන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා.
අයියව අල්ලගන්න බලාගෙන සෑහෙන සෙට් එකක් ඉන්න එකේ මං කොහොමත් ඉක්මන් වෙන්න ඕනෙ. නැත්තම් අයිතිකාරයෙක් නැති මේ චූටි බබාව කවුරුහරි ගෙදර අරන් යයි හිතන්නත් කලින්.

ඒත් ඉතින් මං චුට්ටක් උඩට වෙද්දිම මෙයා කට වහගත්තනෙ අතින්.
තාම මගෙ බබාට ලැජ්ජයි මං හිතන්නෙ.
ඒ වුනාට මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයිනෙ මගෙ පැටියෝ!
ඉතින් මං ඒ කටට උඩින් තියෙන අතට කිස් එකක් දීලා එයාව තවත් ටිකක් තුරුල් කරගත්තා.

"Snowdrop!
Your mother's gonna look for you.
You have to go now sweetheart!"

චූටි බබාලට romantic වෙලා ආදරේ කරන්න තේරෙන්නෙ නෑනෙ.
ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.
ඉන්නකො මං හෙමින් හෙමින් හැමදේම උගන්නන්න.

"Happy pill,
Cuddling is good for your heart!
And it brightens your skin too...
If you want to live a happy, healthy and a longer life, you should cuddle a lot!
And kissing is even better you know!
I can help if you want!
The longer the hours spent kissing and cuddling, the better the results!"

"I promised I'd never say this Snowdrop!
But I can't stop myself anymore.
You are such a naughty rascal you know!
A dirty flirty cutiepie!
But I'm not gonna fall for it!
You have to go now!"

අයියා මගේ ඔළුව සනීපෙට අතගාන ගමන් හිනා වෙවී කියන්නෙ.
පළාතම එලිය වුනා වගේ!
පුංචි කාලෙ ටීවී එකේ බැලුව සුරංගනා ලෝකෙකට ගිහින් වගේ!
අයියෙ ඔයාගෙ මැජික් නම් හිතාගන්නත් බෑ.

ඒත් ඉතින් මට යන්න කියන්නෙ ඇයි ඔයා?

"Why?
Don't you like staying with me?"

"I do!
But didn't I ask you to think before doing anything?
What'd happen if your mother gets to know you are not home?
If she gets to know you are with me?
Wouldn't she misunderstand it?
You aren't a small boy anymore Thambaru.
You know they might start thinking weird stuff!

Our whole future lies ahead!
And we can have loads of fun together.
So why should we make things difficult for us by creating unnecessary drama?

Tomorrow morning as soon as thaththi leaves I'll be at your place.
Everyday if I'm home we'll try our best to spend some time together.
You are my diamond Thambaru!
And I don't want to lose you at any cost!

So let's go home now ok?
Losing a few hours today, would give us many years tomorrow!"

අයියා මට ලොකුම ලොකු දිගම දිග kiss එකක් දුන්නා නලලට.
සනීපම සනීපයි!

ඒ වුනාට වැඩේ කියන්නෙ අයියා kiss කරද්දි මං මගේ කෑලි බෑලි අත් දෙකෙන් වහගන්නෙ නෑනෙ. ඒ වුනාට එයා එහෙම නෑ.
මාව හරිම නරක විදියට restrict කරනවා.
තාම චූටියෙක් නිසා මොකුත් කියන්නත් බෑ. ඒත් ඉතින් දෙන්නගෙම අවශ්‍යතාවලට ගරු කරන්න දෙන්නම ඉගෙනගන්න ඕනෙනෙ මගෙ චූටියෝ!

"Let me kiss you too!!!"

මං අයියව ඇදලා අරන් තත්පර බාගයක් විතර යන්තම් ඒ තොල් දෙකේ රස බලාගත්තා. හරියට බලාගන්න වුනේ නෑ ඒ වුනාට. මොකද මෙයා එකපාරටම එහාට පැන්නනෙ චූටි ගෙඹි පැටියෙක් වගේ!

"Come on now!
Let's sneak out!"

අයියා ෆුල් රහස් පරීක්ෂක mode එකක් activate කරගෙන ඒ ටිකට.
තොල් දෙකට ඇඟිල්ලකුත් තියාගෙන, රහසින් කතා කර කර,
වටපිට බල බල,
කවුද වගේ යන්න ගත්තා.
හරිම හුරතල් බෝලයක් මෙයා නම්!

"You like detectives?"

"Mm...
There was a time when I wanted to be like famous five, secret seven, Sherlock Holmes and all.
But now I don't think I'd be good at catching criminals!"

පව් ඉතින්!
කීයක් හීන අකාලෙ මැරිලා යනවද මිනිස්සුන්ට හරියට අතහිත දෙන්න කෙනෙක් නැති වුනාම!

"If you really like being a detective, I can be a criminal for you ayye!
I don't mind it!
If you are gonna be happy, I'll happily get caught!"

"Hey!
Never even think about such a thing!
You must always be a good smart boy!
So I can be proud and happy forever!"

අයියා මගේ අතින් අල්ලගෙන ගෙදර ලඟටම එක්කගෙන ආවා. අපේ ගෙවල් දෙක මෙච්චර ලඟ තිබුන එක ගැන සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරුව මං මේ ඉන්නෙ.
අයියගෙ අතින් අල්ලගෙන එයාට තුරුල් වෙලා හෙට උදේ වෙනකල්ම පාර දිගේ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ඉන්න මං මේ කල්පනා කලේ.
ඒත් මෙයා බෑ කියනවනෙ එහෙම කරන්න.

ඊලඟට ඔන්න අයියා මාව ඉනෙන්ම අල්ලලා ඉස්සුවා තාප්පෙ උඩට.
ඒ වුනාට ඉතින් මේ තාප්පෙට නගින එක  මට nothing. හැබැයි ඕවා අයියට කියන්න යන්න ඕනෙ නෑ. මං ශේප් එකේ අමාරුවෙන් අමාරුවෙන් අඩිය තියනවා වගේ පෙන්නලා balance නෑ වගේ අයියගෙ ඇඟටම ඇදගෙන වැටුනා.
එහෙම එක පාරටම ඩොග් ගාලා එයාගෙ ඇඟේ වදිද්දිත් සනීපයි දෙයියනේ. එයා මාව තද කරලා බදාගන්නවත් එක්ක!

ගල් පතුරට දැන් උණසන්නිපාතෙ. වෙව්ලනවා හිටු කියලා!
පණු ගුලියට කිචි කැවිලා.
ආයෙ තව විදුලි ආඳෙකුත් කොහෙන්ද මන්දා ඇඟ අස්සට රිංගගෙන!
අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා.
චූටි කිස් එකක්වත් දීලා මේ අසරණයට පිහිටක් වෙන්න බැරිද අයියෙ?

තුන් වෙනි පාරටත් තාප්පෙට නැගගන්න බැරුව අයියගෙ ඇඟටම කඩාගෙන වැටෙද්දි අයියා සෑහෙන්න කලබල වුනා හැබැයි.

"Snowdrop!
Let me climb the wall first.
Then I'll pull you up.
Maybe you are too sleepy to climb the wall now.
I don't want to take a risk.
I can't afford to let you fall once again!"

ඉතින් අපේ වැදගත් ආදර්ශමත් අයියා බබා මහ රෑ යක්කු ගස් නගින වෙලාවෙ අනුන්ගෙ ගෙවල්වල තාප්ප දිගේ බඩගාන්නත් ගත්තලු.
හැබැයි කොල්ලා වැඩකාරයා!
මං හිතුවෙ තාප්පෙට නැගගන්න බැරුව අර චූටි පූස් පැටියෙක් වගේ රවුම් කැරකි කැරකි තාප්පෙ වටේට ඇවිදියි කියලා.
ඒ වුනාට මෙයා පලපුරුදුකාරයා වගේ එක සැරෙන් පටගාලා නැග්ගා.
පෙනුමට බබා වුනාට මෙයත් මේ ලෝකෙ කාලා වතුර බීපු හාදයෙක් වගේ මට නම් පේන්නෙ!

ඊට පස්සෙ එයා තාප්පෙ උඩින් වාඩි වෙලා මාවත් ඇදලා උඩට ගත්තා. මට ඉතින් නිදිමතයිනෙ. ඒක නිසා වැනි වැනීලු ඉන්නෙ මං.
අයියා මාව එක අතකින් පරිස්සමට බදාගෙන තාප්පෙ දිගේ, අපේ ගරාජ් එකේ වහලෙටත් නැගලා, ඊට පස්සෙ බැල්කනිය ඇතුලටත් පැන්නා. මාව ගේ ඇතුලටම ඇරලවලා නලලට කිස් එකකුත් දීලා එයා යන්න ගියේ!

මෙහෙම වැඩබැරි දාස වගේ ඉන්න එකත් නියමයි හැබැයි. නැත්තම් ඉතින් අයියත් එක්ක මෙච්චර හරියක් කරන්න ජීවිතේට ලැබෙනවද?
ඒ වුනාට දැන් අයියා නැතුව ඉන්න බෑ බෑ වගේ අප්පා!
ඉතින් මං අයියගෙ පස්සෙන් ගිහින් එයාව තුරුල් කරගත්තා.

"Hey! Snowdrop!.
Go in!
It's too late and we both need to sleep!
We don't wanna ruin our plans for tomorrow!"

ආයෙම මාවත් ඇදගෙන වහලෙ දිගේ උඩට නගින ගමන් අයියා කියවනවා ඉතින්.
මට නම් ඔය කිසිම දෙයක් ඔළුවට යන තත්වයක් නෑ. මෙන්න මේ හුරතල් බෝලෙත් එක්කම ඉන්න තමයි ඕනෙ.

"Now go in!
Don't come after me again.
If you are a good boy I'll take you to that beachside hotel tomorrow."

තවත් කිස් එකක් දීලා අයියා යන්න ගියා.
හෙට බීච් යන එක නැති කරගන්නත් බෑ. මගෙ බබාට මාව දාලා යන්න දෙන්නත් බෑ.
ඉතින් මං බැල්කනියට වෙලා එයා යනකල්ම බලාගෙන හිටියා.

අයියා එයාලගෙ ගේට්ටුව ලඟටම ගිහින් මගේ දිහා හැරිලා බැලුවා.
එතනම තියෙන street lamp එකේ light එකට එයාව පේන්නෙ ලස්සනම ලස්සන චිත්‍රයක් වගේ.
මං එයාට flying kiss එකක් යැව්වෙ එයාව යාන්තමට රතුවෙලා යද්දි.
ඊට පස්සෙ බෙල්ලත් පොඩ්ඩක් නවලා බිමට හැරෙන ගමන් අයියා ලැජ්ජාවෙන් වගේ හිනා වුනේ මගෙ විදුලි ආඳා ගල්පතුරයි, පණු ගුලියයි දෙකම අසාධ්‍ය කරගෙන මොලේට අකුණු පිට අකුණු පාරවල් ගහද්දි.

අයියා එයාලගෙ ගේට්ටුවෙන් ඇතුලට යන්න කලින් මං පණ කඩාගෙන තාප්පෙ දිගේ දුවලා එයා ලඟට ගියා.

"Snowdro....."

අයියා පුදුම වුනා.
මොකද මං එයාව ඇදලා අරන් ඒ රෝස පාට තොල් දෙකට kiss එකක් දුන්නා.

"I love you ayye!
I love you like crazy!"

මොකද්ද වුනේ කියලා අයියට හිතාගන්න පුළුවන් වෙන්නත් කලින් එයාගෙ කන් දෙකට කෙඳිරුව මං දෙවෙනි පාරටත් ඒ තොල් දෙකට තප්පර ගානක kiss එකක් දීලා ආයෙම අනිත් අතට තාප්පෙට පැනලා ගෙදර දුවගෙන ආවා.
ඇවිත් බලද්දි අයියා කොහේවත් පේන්න හිටියෙ නෑ.
එයාට ලැජ්ජ හිතිලා ගෙදර දුවන්නැති.
මගේ හුරතල් චූටියා!

එයා ගොඩාක් ගොඩාක් රසයි!
මේ ලෝකෙ තියෙන රසම දේ වෙන්න ඕන!
ඇත්තටම ඔයා මාව පිස්සෙක් කරලද කොහෙද අයියෙ!
දැන් ඔයා නැතුව හුස්ම ගන්නෙවත් කොහොමද කියලා මං නම් දන්නෙ නෑ.

පහුවදා ගෙවල් දෙකේම උදළු සංගමේ සෙට් එක වැඩට යනකල් ඉඳලා අයියයි මමයි රෝන්දෙට සෙට් වුනා. ටවුමට එක්ක ගිහින් එයා ඇත්තටම මට helmet එකකුයි knee guards, elbow guardsනුයි අරන් දුන්නා.
අනේ මන්දා ඉතින් හොරෙන් ගෙවල් වලට පනින්න protective equipment use කරන එකම එකා මමද කියලා.

ඊට පස්සෙ ඉතින් අයියගෙ ලස්සන හොටෙල් එකට ගිහින් කාලා, බීලා, නාලා, සෙල්ලම් කරලා අපි දෙන්නා හවස් වෙන්න කලින් ගෙවල්වලට ආවා.

"See you tomorrow!"

ඔන්න ඔහොම කියලා කම්මුලට චොක් ගාලා kiss එකකුත් දීලා අයියා ගියේ.
පව් එයා!
ටවුමෙ ඉඳන් මෙතෙන්ට එද්දි අමතකයි helmet එකක් එහෙම ගත්තෙ මොකටද කියලා.
අද රෑත් අඩුම ගානෙ පැය දෙකක්වත් මං ඔයාගෙ ලඟ තමයි චූටි හුරතල් බෝලෙ!

ඉතින් එහෙම තමයි වුනෙත්!
අයියා ආයෙම කොළඹ යනකල්ම මං රෑ දෙක තුන වෙනකල් එයාගෙ අස්සටම වෙලා හිටියා.
ඒ වුනාට ඉතින් එයාගෙ සමාජ දැනුම නම් බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ.
Romantic වෙන්න දන්නෙම නෑනෙ.
මං අච්චර තුරුල් වෙලා ඒ බෙල්ල kiss කරද්දිත් දහය වසරෙදි පාඩම් කරන්න time table එකක් හදන හැටි ගැනනෙ මේ මනුස්සයා කියෙව්වෙ.
අනේ මන්දා මොන ජීවිතද කියලා!

ඉන්නකො අයියෙ මට 18ක් වෙනකල් මං ඔයාව මුල ඉඳන් ගානට හදලා ගන්න. දැන් වුනත් මට වැඩේ බාරගන්න බැරි කමක් නෑ.
ඒත් ඔයා කලබල වෙනවනෙ you are a child Thambaru! you are a child! ගගා.

කොහොම හරි ඊලඟට ඉස්කෝලෙත් පටන් ගත්තා. මේ වෙද්දි ඉස්කෝලෙ හැම වැඩටම හොට දාගෙන ඉන්න එකෙක් හැටියට නමක් දිනාගෙන තිබ්බ නිසාද කොහෙද මාව prefect board එකටත් select වුනා. මං නම් ඕවට application දාන්න ගියේ නෑ ඇත්තටම.
ඒත් අයියයි, අම්මයි දෙන්නම මාරුවෙන් මාරුවට තර්ජනය කරන්න ගත්තනෙ අහිංසකයට!

හැබැයි දැන් ඔය කෝකටත් වඩා වටිනා වැඩක් තියෙනවා මට හිතන්න.
ඒ තමයි මගෙ බබා පැටියගෙ birthday එක.
එයාව impress වෙන්න මොනා හරි ලස්සනම ලස්සන දෙයක් කරන්න ඕන.

ඩිනාලයනෙ අපේ සෙට් එකේ රෝමියෝ!
ඒත් උගෙන් කෙලින්ම අහන්න බෑ එතකොට ඌ සේරම ඕප ටික අහගන්න බලන්නෙ.
ඉතින් මං internet ගිහින් search කරපු එක තමයි කලේ.
ඒක ලේසියි!
එක එකාගෙ ගෑස් බලන්න ඕනෙත් නෑ.
හෙන ideas තොගයක් ගන්නත් පුළුවන්.

මගෙ අම්මෝ හැබැයි නියම නියම ඒවා suggest වෙවී ආවා මට.

'Wear some sexy underwear to surprise him!'

ඇත්තටම එහෙම වැඩක් කලොත් අයියට මොනා වෙයිද?
රතුවෙලා රතුවෙලා පුපුරලා යයිද?
අනේ ඉතින් මගෙ චූටි පැටියා!
ඔයා තාම ඒවට පොඩි වැඩියි!
තව පොඩ්ඩක් ලොකු වෙන්න වෙයි මං හිතන්නෙ.
මොකද මට ඕවා ගැන කියලා දෙන්න පුළුවන් වෙන්නත් තව අවුරුදු 3යි මාස 8යි දවස් 27ක් තියෙනවනෙ.
දැම්ම කියලා දෙන්න ගත්තොත් මෙයා බය වෙලාම මැරෙන්න ඉඩ තියෙනවා.
ඒක වෙන්න දෙන්න බෑ කීයටවත්.

'Give him a full body oil massage.'

ඕකත් එච්චරම හොඳ අදහසක් නෙමේ.
එහෙන් මෙහෙන් අල්ලන්න ගිහින් කිචි කැවිලා හිනා වෙලාම මොනා හරි වුනොත් කාට කියන්නද?
ඉස්පිරිතාලෙටවත් එක්ක ගිහින් කටක් ඇරලා කියන්න පුළුවන්ද දෙයියනේ කිචි කැවිලාම කලන්තයක් ඇල්ලුවා කියලා!

අන්තිමේදි මං අයියගෙ level එකට ගැලපෙන ලස්සන cute surprises ටිකකුයි, decorations ටිකකුයි හොයාගත්තා.
චූටියොන්ට හරියන්නෙ අන්න ඒ වගේ ඒවා.

මගේ උපන්දිනේට කියලා කිසිම දෙයක් නොකරපු නිසා අම්මා මට සල්ලි තමයි දුන්නෙ කැමති දෙයක් ගන්න කියලා.
ඇත්තටම ඒකෙන් black label එකක් අරන් බෝතලේම තනියෙන් ගසලා දාන්න තමයි මං හිතාගෙන හිටියෙ. හැබැයි අයියා බබා මට alcohol තහනම් කරපු නිසා මගෙ සල්ලි ටික ඉතුරු වුනා.
ඉතින් ඒ ටිකෙන් තමයි සේරම වැඩ කිඩ ටික මට කරගන්න වෙන්නෙ.

කෝකටත් කියලා මං pocket money, class fees එහෙමත් එකතු කරගත්තා.
අම්මා මං යනවා කියලා හිතාගෙන ඉන්න හැම class එකටම ඇත්තටම මං යන්න ඕන නෑනෙ.

දැන් තියෙන අවුල තමයි අයියගෙ birthday එක celebrate කරන්නෙ කවද්ද කියන එක. මේ පාරත් අර පැස්බරා ඩබලත් එක්කද දන්නෑ birthday එක දවසෙ ඉන්නෙ.

"Ayye!
This time spend your birthday with me!"

පුළුවන් බැරිද අහ අහා හිටියොත් කවදාවත් මට කැමති දෙයක් කරගන්න වෙන්නෙ නෑ.
ඒ නිසා කෙලිම්ම මෙහෙම කියන්න ඕනෙ.

"Well....
I don't know Snowdrop!
I think ammi has planned out everything by now!"

"Why can't you spend your birthday with me, at least this once?
I never got to stay with you on your birthday!"

"The thing is.......
For me, my real birthday is the time I celebrate with you!
The date doesn't matter to me Snowdrop!
What matters is the person I'm with!"

ඔව් ඉතින්!
ඒකත් එකාතකට ඇත්ත තමයි.
Birthday එක කියන්නෙත් අනිත් දවස් වගේම තවත් එක දවසක්නෙ.
ඒක special දවසක් කරන්න එක එක විදිහෙ දේවල් කරන්නෙ අපිමයිනෙ.
අයියගෙ birthday එක අයියා කැමති ඕනෙම දවසක celebrate කරන්න පුළුවන් එහෙම බැලුවොත්.

"Ok!
So tell me,
When are we going to celebrate?"

"Any day you choose!"

"Ok!
Then let's go for Saturday!
No parents!
No school or university!
So everything's just perfect!"

ඉතින් මං සේරම වැඩ ටික ඉක්මනට ඉක්මනට ප්ලෑන් කරන්න ගත්තා.
බැංකුවක් කඩන්න හිතෙන්නෙ හැබැයි පාටියක් ලෑස්ති කරන්න වුනාම තමයි.
ඒ වුනාට ඉතින් බැංකුව කඩලා පොලීසියෙන් බේරුනත් අම්මා නම් මාව හම ගහලා මුහුද මැදට විසි කරලා දායි.
ඒකත් කමක් නෑ කියමුකො,
අයියා හූ තියයි why can't you behave කියලා.
ඊට පස්සෙ අර එදා වගේ තරහා වුනාම යාළු කරගන්න මට ළමා මනස හා ළමාවිය සංවර්ධනය ගැන කෝස් එකක්වත් කරන්න වෙනවා.
ඊට මීට හොඳයි තියෙන සල්ලි ටික දාලා පුළුවන් උපරිමෙන් ලස්සන වැඩක් කරන එක.

හැබැයි එක්කො මට ක්ලාස් යන වෙලා මොකක් හරි රස්සාවක්වත් හොයාගෙන කරන්න තිබුනා මේවා ගැන කලින්ම හිතලා බලලා.
ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑනෙ.

ඉතින් කොහොම හරි අයියගෙ birthday එකත් ආවා. එදා හරියටම රෑ දොළහට මං එයාගෙ කාමරේ අස්සට පැනගත්තා. දැන් මෙයා පොඩ්ඩ පොඩ්ඩ ගානට හැදීගෙන එන්නෙ. බැල්කනියෙ දොර නිකං වහලා දාලා තමයි නිදාගන්න යන්නෙ.
මට තියෙන්නෙ ඕනෙ වෙලාවක ඇවිත් එයාව බදාගෙන අනිත් පැත්තෙන් හාන්සි වෙන්න විතරයි!

හැබැයි අද නම් මං එහෙම හාන්සි වුනේ නෑ.

"Happy birthday to you...
Happy birthday to you...
Happy birthday my Dhaanu...
Happy birthday to you..."

අයියා නිදිමතේම මොකාද වගේ බලාගෙන ඉද්දි මං, මගේ අතේ තිබුන චූටි කප් කේක් පැටියගෙ අයිසිං ටික මගේ දිහා බලාගෙන ඉන්න හුරතල් කොළු පැටියගෙ නහයෙ ගාලා ඒ නහය හව් ගාලා කෑවා.

අනේ ඉතින් චූටි තාර පැටියා කටත් හදාගෙන එයාගෙ නහය අතගෑවා.
ඉටිපන්දම මංම නිවලා දාලා කප් කේක් එක අයියගෙ මූණ පුරාම ගාගෙන ගාගෙන ගිය මං ඊලඟට එයාව කොනක ඉඳන් කාගෙන කාගෙන යන්න පටන් ගත්තා.

"Oh!
M.....h!
Patiyo...h
What are you doing?"

ඔන්න ඉතින් මෙයා දැන් හතර අතේ නලියනවා. මූණ අත් දෙකෙන් වහගන්නවා.
එතකොට තමයි මං ආසම!
හරිම හුරතල් චූටි පූවෙක්!

"I'm eating my yummy cake!"

"Am I a cake to you?
So you eat and finish me off?
Then drop me in the toilet tomorrow morning?"

අනේ ඉතින් පව් මේ චූටියා!
Romantic කියලා වචනයක්වත් අහලා තියෙනවද සැකයි මට නම්!

"You are my forever cake!
It's never gonna finish!
So I'm eating everyday a little by little!
And I absorbe you completely.
So everything remains within me!"

ඔන්න ඉතින් මෙයා strawberry ගෙඩියක් වුනා.
ඔහොම ඉද්දිනෙ දරාගන්න අමාරුම!
මං නැවිලා ඒ අයිස්ක්‍රීම් තොල් දෙක හව් ගාලා කෑවා.
අයියා මූණ වහගෙන ඇඹරුනා.
ඉතින් මං එයාගෙ ලඟින් හාන්සි වෙලා අයියව තුරුල් කරගත්තා.

"I love you ayye!
I really really love you a lot!"

හවස අයියගෙ birthday party එක තිබුනා. කට්ටිය හෙන තොගයක් වෙනදා වගේම ඇවිත්.
ඕන නම් මට බැල්කනියෙන් පැනලා එහේ ගිහින් බලන්නත් තිබුනා මොකද වෙන්නෙ කියලා.
ඒත් මං ගියේ නෑ!

මට නම් බැනුම් අහන එක ගුටි කන එක බත් කනවා වගේ පුරුදු වුනාට අයියට එහෙම නෑනෙ.
එයාට දුක හිතෙනවා සෑහෙන ඉක්මනට.
පැස්බරා ඇවිත් ඇඟේ වෙලෙයිද කියන බය තමයි මට ලොකුවටම තියෙන්නෙ.
ඒත් ඉතින් අයියා කිව්වනෙ කාටවත් ඇඟේ එල්ලෙන්න දෙන්නෙ නෑ කියලා ආයෙමත්.
ඒ නිසා මං ඉවසගෙන ඉන්නවා.
හැබැයි අයියෙ ඔන්න ඔයා පොරොන්දුව කඩලා තිබුනොත් නම් මගේ villain mode එක activate වෙන්න එච්චර වෙලා යන එකක් නෑ.

මකරු, කිඹුලො, කැරපොත්තො, මකුළුවො, හොල්මන් බෝනික්කො ඔක්කොම ගෙන්නලා attack එක දෙනවා එතකොට.
ඔයාට special punishment එකක් විදියට ලෝකෙම ඉස්සරහා මාව kiss කරලා boyfriend විදියට පිළිගන්නත් වෙයි.
ඊට පස්සෙ මං ඔයාගෙ බෙල්ල පිටිපස්සෙ tattoo එකක් ගහනවා, Thambaru's babe කියලා.
එතකොට ආයෙම ඇඟේ ඇලෙන්න මොකෙක් හරි ආවොත් උන්ව ගන්නවා අපේ ගෙදර ටොයිලට් සුද්ද කරවන්න.
හැබැයි ඒ toilets වලට ඔයාට යන්න තහනම්!
ඔයා යන එක අපි දෙන්නම කොහොම කොහොම හරි හෝදගමු!

Party එක ඉවර වෙලා කට්ටිය ගියාට පස්සෙ මං අයියව හොයාගෙන එයාගෙ කාමරේට පැන්නා.
ඇත්තටම ඉතින් තර්ජනය කරන්න හිතාගෙන ගියේ එක එකා බදාගත්තා නම් හාපික් ගාලා උණු වතුරෙන් ඇඟ හෝදගන්න කියලා.
ඒත් ඉතින් මෙන්න මෙයා අම්මා ගෙදර එනකල් බලාගෙන හිටිය පුංචි බබෙක් වගේ මාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් බදාගත්තා.
ඉතින් කොහොමද චුට්ටක් බනින්නෙවත්.

"I missed you!"

අම්මෝ!
මෙන්න මෙයා කවදාවත් නැතුව මගෙ බෙල්ලම කිස් කලා.
අයියෙ මගේ ෆියුස් එක යයි හැබැයි!
ෆිට් එකක් හැදීගෙන එනවා වගේ දැනෙන්නෙ.

තර්ජනය කරන්න ගිය එකාව හුරතල් කරලා අන්තිමේදි මං ගෙදර ආවා. සෙනසුරාදා වෙන්න දවස් දෙකයි.
ඔක්කොම ටික හරිද කියලා ආයෙම චෙක් කරන්න ඕනෙ.

සෙනසුරාදා උදේම මං නාලා කාලා බීලා ලෑස්ති වුනා.
අයියත් එක්ක ගිහින් මේ වැඩේ කරන්න බෑනෙ. ඉතින් අම්මා යනකල් ඉඳලා threewheeler එකක් අරන් මගේ බඩු ඔක්කොම එකතු කරගෙන වැඩිය කවුරුත් නොඑන ලස්සන beach එකක් තියෙන තැනකට ගියා. මෙතන beach එක තියෙන්නෙ සෑහෙන්න පහලින්. ඒ නිසා රැල්ල පාගන්න යන්න වෙනම පහලට බහින්න ඕනෙ. උඩ ගස් වලින් හෙවන වෙලා හුලං සැර ලොකුවටම එන්නෙ නෑ. ඒත් පහල පුදුම ලස්සනට පේනවා.

මං ගෙනාපු bulb වැල් ටික ලස්සනට එතන තිබුන ගස් වටේට එතුවා. Birthday banner එකත් ගස් දෙකක ගැට ගැහුවා.
අයියම එක පාරක් අරන් දුන්න player එකත් දැම්මා. ඒකෙ ලස්සන romantic සින්දු ටිකක් play වෙන්නෙ.

ඊලඟට තියෙන්නෙ hydrogen balloons හදන්න. කොළඹ වුනා නම් ඉතින් helium balloons ගන්න තිබුනා. මෙහේ නෑනෙ.
ඒ නිසා මං foilනුයි sodium hydroxide තියෙන detergent එකකුයි අරන් ඇවිත් hydrogen හදන්න ගත්තා. ඒක එපාවෙන පැයගානක් යන වැඩක්!
බැලුම් බෝල එකම එකකට හරි පුරවගත්තොත් මදෑ ඒ වුනාට!

අන්තිමේ දවසම නටලා නටලා මං hydrogen balloons දෙකක් හදාගත්තා.
දැන් මේ පුරවගත්ත hydrogen ටික ඉවර වෙන්න කලින් අයියා එන්න ඕනෙ හැබැයි.

ඊලඟට මං picnic blancket එකක් උඩ චූටි කේක් එකයි, sandwiches නුයි තිබ්බා. ඊට අමතරව jujubes නුයි, pebbles නුයි, coca cola බෝතලේකුයි ගන්න විතරයි සල්ලි ඉතුරු වුනේ.
මොනා කරන්නද ඉතින්!

ඊට පස්සෙ තඩි ගල් ගෙඩියකුත් blancket එක උඩින් කෝකටත් කියලා ගෙනත් දාලා hydrogen baloons දෙක balanket එකේ කොනකින් එල්ලුවා.
දැන් හරි!
හරිම ලස්සනයි!
අයියටම ගැලපෙනවා.

දැන් අයියව ගන්න ඉස්සරහට යන්න ඕනෙ. එයා එන්න වෙලාව හරි!

ඉතින් ඔන්න එයා ලස්සනම ලස්සන දිව්‍ය ලෝකෙ කුමාරයෙක් වගේ ආවා. එච්චර ලස්සන කුමාරයෙක්ට මේ වගේ චූටි surprise එකක් නම් හොඳටෝම මදි.
ඒත් ඉතින් මං ලොකු වෙන කල් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා අයියෙ.
ඊට පස්සෙ surprises වලින් නාවන්නම්කො මං ඔයාව!

මේ මොහොතෙම මං තීරණේ කලා ලොකු වෙලා කාණු කපන්න යන්නෙ නෑ කියලා.
එතකොට කොහොමද මේ චූටියව සැපට බලාගන්නෙ?
ඒ නිසා ඉතින් හොඳ සැප කාරෙකක් එක්ක ලස්සන ගෙදරකුත් අරන්, චූටි පැටියට ආස ඕනෙම දෙයක් කරලා දෙන්න පුළුවන් වෙන ගානට සල්ලි ලැබෙන රස්සාවක් ගැන දැම්ම ඉඳන් හිතන්න වෙනවා.

"Close you eyes!"

මං අයියගෙ ඇස් දෙක රෙදි පටියකින් ගැට ගැහුවා. ඒත් ඉතින් ලාවටවත් පේයිද දන්නෑ.

"Don't open them ok!"

අයියගෙ අතින් අල්ලගෙන ඔන්න ඉතින් මං picnic blanket එක උඩටම එයාව එක්ක ඇවිත්, අර තඩි ගල් ගෙඩිය අයින් කලා.

"I'm gonna remove the blindfold,
But keep your eyes closed!"

අයියා එහෙම ඇස් දෙකත් පියාගෙන හිටගෙන බලාගෙන ඉද්දි පුදුම තරම් ලස්සනයි.
ඉතින් එයාගෙම ෆෝන් එක සාක්කුවෙන් ඇදලා අරන් මං එයාගෙ ලස්සනම ලස්සන ෆොටෝ එකක් ගත්තා.
දැන් හරි!

Music play වෙන්න දාලා,
Bulbs ටික on කලා මං.
මෙතන ගස් නිසාම ටිකක් අඳුරුයි වගේ. ඒ නිසා ලස්සනම ලස්සන හීනයක් වගේ හරියට මෙහෙම තියෙද්දි.

"Now open your eyes Happy pill!"

ඉතින් ඔන්න මගේ චූටි බබාගෙ ලස්සනම ලස්සන බෝල ඇස් දෙක ඇරුනා.
ඊලඟට ඒවා තවත් ටිකක් බෝල වෙලා දිලිසෙන්න ගත්තා. චූටි හුරතල් පූස් පැටියෙක් වගේ!

"Wow!
I....
I can't believe my eyes!
Is this real Thambaru?
Or is this some beautiful dream I'm seeing in my sleep?"

"This is a dream coming true ayye.
But a small dream!
Give me just a bit more years to make all your dreams come true!
I really would do that Happy pill!"

අයියා ඉතින් ලස්සනම ලස්සනට හිනා වුනා. මං තවත් ෆොටෝ එකක් ගත්තා.

"I don't have any other dreams!
This is the only one.
Thanks a ton for making it true!
But tell me Snowdrop, are you real?
Or are you one of my sweetest, loveliest dreams too?
I still can't believe there could be someone like you Sweetheart!
How can such a beautiful thing exist?

"I exist for you Happy pill!

But shall we cut the cake now?
I'm so hungry!"

ඔන්න ඉතින් ආයෙත් හිනා!
එක්කො ඉතින් කන්න ඕනෙත් නෑ එකාතකට
ඔයා ඔහොම හිනාවෙන්න!
මං මෙතනම බලන් ඉන්න!

ඒ වුනාට අයියා කේක් කැපුවා. මං ආයෙම birthday song එක කිව්වා.
ඉස්සරම වගේ අපි දෙන්නා අයිසිං නෑවා.
අයියා මගේ කම්මුලේ තිබ්බ අයිසිං චුට්ටකුත් ලෙව කෑවා.
අනේ දෙයියනේ!
එයා ඇත්තටම එහෙම කලා!

මගේ විදුලි ආඳත් දැන් පණ අදිනවා.
කරන්ට් වැදිලම මගේ මොළෙත් පණ අදිනවා
ෆියුස් එක යන්න ඔන්න මෙන්න වගේ පපුවත් ලෙඩ දෙනවා.
අයියෙ ඔයාගෙ snowdrop මැරෙන්න ලඟයිද මන්දා!

අපි දෙන්නා එකට තුරුල් වෙලා වාඩි වෙලා ඉන්න ගමන් එක එක විකාර දේවල් කතා කර කර හිටියා.
අයියා මොනවා ගැන කියෙව්වත් ඒවා ලස්සනයි.
ආස හිතෙනවා.

ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හවස් වුනා.
දැන් අහස රත්තරං පාටයි.
මුහුද තද නිල් පාටයි.
හරිම ලස්සනයි!

"Ayye let's go to the beach!"

අපි දෙන්නා හෙමීට පහලට බැස්සා. පහල කළු ගල් ගොඩායි!
ඒවා උඩට නැග්ගම මුහුදු රැල්ල ඇවිත් මූණටත් වදිනවා.

"Ayye come here!"

මං ටිකක් ලොකු පැතලි ගලක් උඩට නැගලා අයියට කෑගැහුවා.
එයා මගේ ලඟට ඇවිත් මාව අල්ලගත්තා.

"Be careful patiyo!
Don't run here and there!
You might fall down!"

මට උපදෙස් සීයක් විතර දුන්නට පස්සෙ වටේපිටේ ලස්සන බල බලා එයාගෙ ලස්සන ඇස් දෙක හතර අතේ කැරකෙන්න ගත්තා.

"Ayye!
Look at me!"

එයාගෙ ඉස්සරහින් දණ ගහගෙන අයියා වගේම cute ලස්සන පෙට්ටියක් අරින ගමන් මං කිව්වෙ.

"Ayye,
After 3 years, 8 months and 19 days,
Will you marry me?"

...................................................................................................

තඹරු පව් කියලත් හිතෙනවා අප්පා!

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

117K 12.8K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
56.9K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
20.3K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။