මානස (Completed)

By NirMad238

58.9K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

32

691 129 182
By NirMad238

"It's because....
You are only mine!"

"කැහ්! කැහ්!! කැහ්!!!"

අයියට එකපාරටම මාර කැස්සක් හැදුනනෙ.

"කැහ්කැහ්කැහ්!!!!"

අම්මෝ දෙකට නැමිලත් කහිනවා. මං ඉතින් දුවගෙන ගිහින් මේසෙ උඩ තියෙන වතුර පෝච්චියම ගෙනත් දුන්නා. අයියා ඒක හත් අවුරුද්දක් බඩ ගිය මිනිහෙක් වගේ බීගෙන බීගෙන ගිහින් ඔළුවෙත් හලාගත්තා.

අම්මටසිරි!
දැන්නෙ මං මෙයාගෙ ලස්සන දැක්කෙ!
මගෙ අම්මෝ....
මගෙ බඩ ඇතුලෙ ගල් පතුරට අමතරව පණු ගුලියකුත් දඟලන්න පටන් ගත්තා.

ඒ කොණ්ඩෙ තෙමිලා වතුර බේරෙනවා මූණට.
දිග ඇස් පිහාටු එකට ඇලිලා.
මූණ පුරා පිනි බින්දු වැටිලා.
තොල් දෙක ලාවට ඇරිලා.
දෙයියනේ ලස්සන!
මෙයා නම් ඇත්තටම මනුස්සයෙක් වෙන්න පුළුවන්ද?

මගේ කකුල් දෙක කාන්දම් බලේකින් වගේ තව තවත් අයියට කිට්ටු වුනා. ඒ තොල් දෙක නම් අයිස්ක්‍රීම් වලටත් වඩා රස පාටයි!
අයියෙ, මට ඔයාව කන්න දෙනවා නේද?

"Thambaru!
Just wait here ok?
I'll go downstairs and come asap!"

අයියා මගේ පපුවට අතක් තියලා මාව එහාට කලා.
මෙයා නම් romantic වෙන්න දන්නෙම නෑනෙ.
එහෙමයි කියලා මටත් මේ වේදනාවල් දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා ඉතින්.

"No!
Please don't go!
Stay with me!"

අයියගෙ ඉණ වටේට අත දාගෙන බෙල්ල අස්සෙ මූණ ඔබාගන්න ගමන් මං කිව්වෙ.
ඇත්තටම මට මෙයාව මෙහෙම පහලට යවන්න නම් බෑ දෙයියනේ!
අර ගෑණු දෙන්නා අසරණව ඇස් වලින්ම දූශණය කරලාවත් දායි.

"Snowdrop,
It's not nice if I'm not there.
They are our visitors and we all should welcome them!"

"You said I'm a visitor too!
Remember?
Now welcome me!"

"Hey!
You aren't any visitor.
You are my roommate!"

හෑ???

"I'm your roommate?
Really?
So do all this stuff belong to me as well?
And can I stay here all the time?
Can I even sleep?"

"Oh my god Thambaru!
Don't get so excited!
You can stay here as much as you like and do whatever you want!
But with parental permission.
You are still a child remember?"

අනේ ඉතින් මගේ ඇඟේ ඉන්න යක්කු පෙරේතයො ඔක්කොම ඇහැරෙන්නෙ මේ වෙලාවට තමයි.
අයියටත් කිසිම හැඟීමක් නෑනෙ සත්‍ය ප්‍රේමයේ වේදනාව ගැන.
මං කොච්චර මහන්සි වෙනවද ඉක්මනට වයස යවා ගන්න. උප්පැන්න සහතිකේ අම්මා ලැමිනේට් කරලනෙ. නැත්තම් මං ඕක ටිපෙක්ස් කරනවා!

"Will your mom look for you Snowdrop?
Should I tell her you are here?"

"No ayye!
Both of them are gonna be a bit late today.
So nothing to worry about."

"Ok!
Then stay here and don't come out ok?
Sarah and Rylie are already a bit angry thinking I did a prank on them.
So they wouldn't come up again.
I'll bring your lunch in a while.
Till then, maybe you can have a nap."

"But wipe your face and change your clothes before you go ayye.
You are wet!"

අයියා ඉතින් හොඳ බබෙක් වගේ කියන දේ අහලා ඇඳුම් මාරු කරගෙනම පහලට ගියා.
මාත් ඇඳට වෙලා නින්දක් දැම්මා.
ආයෙම ඔන්න එයාම ඇවිත් තඩි කෑම ට්‍රේ එකක් දෙද්දි තමයි ඇහැරුනේ.

"Take this Snowdrop!
I have to go again.
They'd start looking for me."

"Are you gonna eat with them, while leaving me alone here?"

"Thambaru...
They are our friends!
How can I not join them?
If you are lonely I can put the tv back in the room!"

"So for me it's the tv and
For them it's you!?"

"Hey Thambaru!
You know it isn't like that!
Anyway I have to go now!
Eat well and watch something you like.
I'll be back asap!"

ඔන්න ඉතින් නපුරා මාව දාලා ගියා!
ටීවී එකත් ආයෙම කාමරේ අස්සට ගෙනත් දීලා ගියේ හැබැයි.
ඒ වුනාට මට තනියෙන් කන්න ඕනෙ නෑනෙ. මට ඕනෙ අයියත් එක්කම සේරම කරන්නනෙ.

මං කෑම එකත් පැත්තකින් තියලා උඩ බලාගෙන නිකං හිටියා. මෙන්න ටිකකින් සෙට් එකම rooftop එකට යන සද්දෙ ඇහුනා.
ඒක නම් මගේ වෙලාව!
දැන් සමහරවිට අයියා මාව බලන්නත් එයි.
අනික මටත් ශේප් එකේ ඔළුව දාලා බලන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා.

ඉතින් ටිකක් වෙලා බලං ඉඳලා අයියා ආවෙත් නැති තැන මාත් උඩට නැග්ගා. හොරෙන් හැංගිලා බලාගෙන හිටියා.

ළමයි ටික විතරයි උඩට ඇවිත් තියෙන්නෙ. එයාලා ඔක්කොම කෑම ජාති picnic blancket එකක් උඩ තියලා. හතර දෙනා එක්ක කොන් හතරෙන් වාඩිත් වෙලා.
එකම හිනාවයි!

ඔයා මෙහෙම මං නැතුව එයාලා එක්ක හිනා වෙවී ඉන්නවට මං ආසම නෑ හැබැයි.
ඒ නිසා මාත් ඔයා ලඟට එන්නද අයියෙ?
එතකොට පැස්බරාලා දෙන්නා ඔයාට ලයින් දාගෙන ආවොත් උන් දෙන්නව පුම්බලා උඩ අරින්නත් පුළුවන්.

එකපාරටම ලොකු පැස්බරා අයියගෙ අතින් අල්ලගත්තා. මොනවදෝ කියව කියව අයියගෙ ඇඟටත් හේත්තු වුනා. ඕකනෙ ඉතින් මගේ ඇඟේ මාළු ඔක්කොම තැම්බිලා කරවල වෙලාම යන්නෙ. දැන් ඉතින් ත්‍රස්තවාදී සංවිධානෙකට බැඳෙන්න හිතිලා තියෙන්නෙ මට. ඊට පස්සෙ අරුන් දෙන්නටම වෙඩි තියාගෙන තියාගෙන යන්න ඕන!

අයියා ඒ පාර ඔන්න එතනින් නැගිට්ටා. හොඳ ළමයා!
මං මගේ චූටියට kisses ගොඩාක් ගොඩාක් ගොඩාරියක් දෙන්නම්කො!

ඊට පස්සෙ එයා එයාගෙ phone එකද කොහෙද speaker එකකට connect කරලා සින්දු වගයක් දැම්මා.
දැන් ඉතින් කෙල්ලො තුන් දෙනාම දෙකට කැපිච්ච පණුවො තුන් දෙනෙක් වගේ නටන්න පටන් ගත්තා.
අයියා පැත්තකට වෙලා හිටියට මොකද මුන් ටික එයාගෙ වටෙත් නටනවා. එහෙන් මෙහෙන් අදිනවා.
පුදුම අපයෝජනයක් මෙතන වෙන්නෙ!

වෙලාවකට එකියක් අයියගෙ අතින් අදිනවා!
අනික් එකෙක් මූණ අතගානවා!
පස්ස වන වන ඇඟේ වද්දනවා!
ගැරඬි වගේ ඇඟේ වෙලෙනවා!
මෙයත් ඉතින් කවුද වගේ දීගෙනම ඉන්නවා!
මේක මෙහෙම වෙන්න දෙන්න බෑනෙ ඒ වුනාට!
ඔයාව ඔහොම අල්ලන්න පුළුවන් මට විතරයි!
ඇයි මේ කොහෙවත් යන ගෑණුන්ට ඔයාව ඔහොම අතපත ගාන්න දෙන්නෙ?

පොඩ්ඩ ඇත්නම් එහාට යන්න, personal space දෙන්න කිය කියා මට නම් කෑගහන්න පුළුවන්. හැබැයි ගෑණියෙක් දැක්ක ගමන් ඔයාගෙත් හෙන පැණිය නේද අයියෙ?
ඒ වුනාට මං අද ඔය සේරම විනාස කරලා දානවා. ඔයා වුනත් දැනගන්න ඕනෙ ඔයාව අයිති කාටද කියලා තේරුම් අරගෙන ඉන්න!

මං ආයෙම අයියගෙ කාමරේට ගිහින් හැලොවීන් ඇටසැකිලි කොස්ටියුම් එකක් එයාගෙ බඩු ගොඩෙන් ඇදලා ගත්තා. ඊට පස්සෙ ඒකෙම වෙස් මූණත් දාගත්තා. ඒක මරු!
එක පොඩි මයික් එකක් තිබුනා වෙස්මූණටම සෙට් කරලා. ඒකට කතා කලාම කටහඬ වෙනස් වෙලා යකෙක් කතා කරනවා වගේම බල්ලො කාපු කැතම කැත කටහඬක් එන්නෙ.

ඊලඟට මං කෙලින්ම ගියේ rooftop එකට. කට්ටිය සිහිය නැතුව නටනවනෙ.
මාත් සද්ද නැතුව අයියා ලඟට යන ගමන් එයාගෙ ඇඟේ ගෑවෙන හැම එකාවම තල්ලු කරලා දාන්න පටන් ගත්තා.

"හෑ.........හ්!

"හූ.....හ්!!"

"අනේ........හ්!"

ඔන්න දැන් හරි!

"ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්....!!!
ක්‍රා.....ස්...!!!"

මාත් යකෙක් වගේම ගෙරෙව්වා!
ගොරවලා විතරක් මදි මට මුං ඔක්කෝංවම මරාගෙන කන්නත් ඕනෙ.
මුලින්ම කන්නෙ පුස් ඌරු අයියව!
ලැජ්ජ නැතුව ගෑණු අස්සෙ හුරතල් වෙනවට.
කාලා කාලා හපයක් කරලා ඒ ගොන් නාම්බව හිර කරන්න ඕනෙ උසම උස කුළුණක කළුවර කාමරයක් අස්සෙ. කොහොමත් එලිය ඕනෙ නෑනෙ එයා ඉන්න තැන් වලට!
එතකොට ඒ කාමරේට අයියා ඇරුනම යන්න පුළුවන් මට විතරයි!
මකරෙක් දානවා කුළුණෙ ආරක්ශාවට.
මෙයාගෙ ඇඟේ වෙලෙන්න බලාගෙන ඉන්න හැම එකාවම මකරට කන්න දානවා. ඊට පස්සෙ මායි අයියයි මේ මල හෝන්තුවල කරදරයක් නැතුව සතුටින් ඉන්නවා!

"Mommy!!!
Daddy!!!"

"Ammi!!
Thaththi!!!"

"It's a thief!
It's some thief!!!"

"Hey No No!
Please don't scream!"

මෙතන නම් දැන් එකම විකාරයයි වෙලා තියෙන්නෙ. Fire alarm එක වැදුනටවත් මෙච්චර කලබල වෙන්නෙ නැතුව ඇති මිනිස්සු!
හෙන ෆන් වැඩේ හැබැයි!
චූ යන්නම බය වුනා කට්ටිය.

"Thambaru!
What are you doing?
Didn't I ask you to wait till I come?"

ගෑණු සෙට් එක මොක්කුද වගේ කඩා බිඳගෙන යටට ගියාට පස්සෙ අයියා මගෙන් ඇහුවෙ!
හැබැයි දැන් ආදරේ නාමයෙන් මට මහසෝනා වැහිලා ඉන්නෙ.

"Ayye!
Didn't I ask you to keep some distance from them?
Is this how you do it?"

"Thambaru!
What's this nonsense?
How can you act like this?
Are you some stupid gossiper?
Now what'd happen when thaththi arrives?
For god's sake why can't you learn to behave, Thambaru?"

ඔව් ඉතින් හරි හරි!
මෙයාටත් ගෑවි ගෑවි ඉන්න කෙල්ලෙක් නැති වුනාම උණ සන්නිපාතෙට එනවා මං හිතන්නෙ!

"Oh! I'm sorry ayye!
I'm sorry I'm never up to the standard!
and I'm sorry I'm a gossiper!
But tell me!
Did you enjoy it?
Enjoy them touching you like that?"

"Thambaru! Thambaru!  Thambaru!
For god's sake let's not fight!
Now you have to quickly leave and go home.
I can't hide you coz there are cameras everywhere and they'd find you easily!"

"No! I'm staying!
I'm staying so your father could hand me over to the police.
And then I'll go to jail and you can live peacefully with your women!

"Please don't be stubborn Snowdrop!
Please!
Come with me!
I'll help you get on the wall.
Run home. Lock the door and have a small nap.
I'll come and meet you tomorrow."

මං හෙල්ලුනේවත් නෑ.
හෙල්ලෙන්නෙත් නෑ!
ලැජ්ජ නැතුව මෙයාගෙ ඇඟ පුරා අර ගැරඬිච්චියො දෙන්නා වෙලුන හැටි මට අමතක කරන්නත් බෑ.
මෙයත් දීගෙන හිටියා මොකාද වගේ!
මං ඔහොම ගෑවෙනවට කැමති නෑ කියන්න තිබුනනෙ ආස නැත්තම්.
ආස නිසානෙ හිනා වෙවී බලාගෙන හිටියෙ!

"I hate you ayye!
I hate you so much!
And I'm so angry that I feel like burning the whole world!
If I leave like this, I'd do something terrible.
So let your father come and call the police.
Maybe I actually belong in the jail.
Maybe I don't know how to live with normal people."

"Dhyan!
What's happening?"

ඔන්න හරි!
අංකල් ආවා රෙද්දත් උස්සගෙන.

"Uncle it's me Thambaru.
I disturbed the party and scared them.
You can call the police.
Ask them to take me!"

"No!
He didn't do anything wrong.
He just came to dance.
It's not his fault that others overreacted!"

"Oh god!
Isn't this the same boy who hurt my eye?
Is he crazy or something to always trouble people?"

"HE DID NOT DO ANYTHING WRONG!
WHY CAN'T YOU JUST UNDERSTAND A INNOCENT JOKE OF A CHILD???"

"Dhyan!
This is enough!
Who let him in?
He's a brat and we all know it.
He's only causing trouble wherever he goes!

Thambaru,
Get out!
There's no need for you to come here again!"

මේක නිකං රෑට ටීවී එකේ යන ඉන්දියන් කතාවක් වගේ හැබැයි.
මාර දෙබස් තමයි තියෙන්නෙ.
අපරාදෙ ඉතුරු ටික අහගන්න වෙන්නෙ නෑ දැන් යන්න වෙනවනෙ.

"THATHTHI!
HE IS A CHID!
YOU CAN'T TALK TO HIM LIKE THAT!"

"CHILDREN SHOULD DO AS THEY ARE TOLD!
YOU TOO!
DON'T START BEHAVING LIKE THIS BRAT!
YOU WERE TAUGHT BETTER THAN THAT!"

හම්මෝ!!
ගෝරිලි වලියක් වගේ තමයි හැබැයි මේකත්.
පපුවට ගහගත්තෙ නම් නෑ හැබැයි දෙන්නගෙන් කවුරුත්.
තව ටිකක් හිටියා නම් ඒකත් බලාගෙනම යන්න තිබුනා. ඒත් අංකලයා මගේ දිහා බලන බැල්මෙ හැටියට නහරයක් පුපුරන්න බැරි නෑ මං තවත් මෙතන හිටියොත්.
ඉතින් මං ශේප් එකේ පඩිපෙල බහින්න පටන් ගත්තා.

"Thambaru come on!
Let's go!"

එකපාරටම අයියා ඇවිත් මගේ අතින් අල්ලගෙන ඇදගෙන යන්න ගත්තා.

"Leave him outside and lock the gate!"

අංකලයා තාමත් බෙරිහන් දෙනවා.

"I know the way!
Let me go!"

"Shut up Thambaru!
Shut the fuck up!"

මෙයා ඉතින් එයාගෙම පුතා කියන්න dna පරීක්ෂණ නම් ඕන නෑ මට හිතෙන්නෙ.
ආච්චි අම්මෙ සැකයක් තියගන්න එපා මෙයා ඔයාගෙම මුණුපුරා තමයි ඔන්න.

අයියා මාව ඇදගෙන ගිහින් ගිහින් කාරෙකට දාලා දොර වැහුවා දඩ බඩාං ගාලා.
කාරෙක විතරක් නෙමේ ගරාජ් එකේ බිත්තිත් දෙදරුවද කොහෙදෝ.

සමහරවිට මෙයාම මාව එක්කගෙන ගිහින් පොලීසියට බාර දෙන්නද දන්නෑ යන්නෙ.
කමක් නෑ ඒකත් හොඳයි.
මටත් දැන් ඇති අප්පා මෙහෙම ගෙවල් අස්සෙම ජීවත් වෙලා. මනුස්සයෙක් වුනාම හිරේ යන්නත් ඕනෙ මං කියන්නෙ.

ඔන්න ඊලඟට එයත් ඇවිත් driving seat එකට නැගලා හැටට හැටේ යන්න ගත්තා. මෙයා මෙහෙම වේගෙන් ගිහින් මාව පාතාලයක් ලඟින් පහලටවත් තල්ලු කරයිද?
හරියට කිස් එකක්වත් ගන්න බැරි වුනා හැබැයි.
කිස් එකක් දීලම තල්ලු කරන්න බැරි වෙයිද දන්නෑ මෙයාට!
ශේප් එකේ අහලා බලන්න ඕනෙ ඒ වෙලාවට!

අයියා ගියා ගියා ගියා ගියා.
මං දන්නෑ කොහේ ගියාද කියලා.
අන්තිමේ ඔන්න පැය දෙකකට විතර පස්සෙ අයිනක් අල්ලලා කාරෙක නැවැත්තුවා. දැන් මාව ජාවාරම්කාරයෙක්ටවත් විකුණන්නද දන්නෑ හදන්නෙ.

"Snowdrop!"

"Mmm..."

"I'm sorry!"

"Are you gonna leave me here?"

"What?"

"Are you gonna drop me here and leave?
So I can't come after you and trouble again?"

"What??
No!
Why would I do that??"

"Because I'm a trouble!"

"Thambaru,
I'm sorry about everything that happened today.
I should have kept some distance from them.
But I didn't know how to do it.
I really didn't think much about their dance.
That's how they usually behave since we were children.
But yes, thinking back I understand, it's not the same childhood dance anymore.
I'm really sorry Snowdrop!
I'll not let them do anything like that with me again!"

"Ok!"

"And I'm sorry about my father too.
Please don't mind him!
He's gone crazy and doesn't know how to recognize a diamond.

You are a diamond Thambaru!
You are the most valuable diamond!
Whoever tells otherwise, don't believe them.
And you are a very strong boy.
Keep it up ok?
Don't let anyone make you feel bad.
Because all of them are some pathetic liars!"

"Can I cuddle you ayye?"

"Of course!
You don't have to ask me you know!
You can cuddle me anytime you want.
But let's go to the back seat.
We have more space there!"

ඉතින් අපි දෙන්නත් එක්ක ඇති වෙන්නම තුරුල් වෙලා හිටියා පිටිපස්සට ගිහිල්ලා.
අයියා හෙමින් හෙමින් හෙමින් හෙමින් මගේ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි අරන් ගියා.
මාරම සනීපයි!
ඒත් නිදාගන්න නම් බෑ මට.
පුළුවන් තරම් මෙයාව හුස්මගන්න ඕනෙනෙ. නැත්තම් මෙයා නැති දවස් ටිකට කොහොමද ඔක්සිජන් හොයන්නෙ?

අයියට මෙහෙම තුරුල් වෙලා ඉන්න එක වෙන්නැති මේ ලෝකෙ තියෙන ලස්සනම දේ. හරිම සැපයි.
එයාගෙ පපුව තාලෙට ඩිග් ඩිග් ඩිග් ඩිග් ගාද්දි අහගෙන ඉන්නත් ලෝබයි.
පපුවක් ගැහෙන සද්දයක් එහෙම සින්දුවකටත් වඩා ලස්සන වෙන්න පුළුවන්ද?
මං හිතන්නෙ ඔව්!
මෙන්න මේ මැජික් හිනා මල් බබාගෙ පපුවට පුළුවන්.
එයා කොහොමත් හිතාගන්නත් බැරි තරම් ලස්සන ආදරේ හිතෙන චූටි පැටියෙක්නෙ!

මං අයියව ගොඩාක් ගොඩාක් සැරයක් ශේප් එකේ කිස් කලා ඉතින්.
පපුවටයි, බෙල්ලටයි ඇරෙන්න වෙන කොහාටවත් ලං වෙන්න දෙන්නෙ නෑනෙ මේ නපුරු ඇලි හිවලා!
එදා වගේ දවසක එකපාරටම පැනලා ඔය ලස්සනම ලස්සන කටෙන් කෑල්ලක් කඩලම ගන්න ඕනෙ.
ඊට පස්සෙ මගේ කටෙන් කෑල්ලක් කඩලා එයාගෙ තුවාලෙට හයි කරන්න ඕනෙ.
මගේ තුවාලෙට හයි කරනවා එයාගෙ කෑල්ල!
එතකොට හරි.
අයියා ලඟ නැති වෙලාවටත් එයාව කිස් කරන්න පුළුවන් තනියෙම්ම!

කළුවර වැටීගෙන එනකල්ම තුරුල් වෙලා ඉඳලා ඉඳලා අපි දෙන්නා යන්න පටන් ගත්තෙ. අයියා අම්මටත් කෝල් කරලා කිව්වා මං එද්දි පරක්කු වෙයි කියලා. හැබැයි අංකල් නම් අම්මට මේ වෙද්දිම ගින්න දීලා වගේ තමයි තේරුනේ කතාවෙ හැටියට.

දැන් ඉතින් ගෙදර ගිහින් ගැහුම් තැලුම් බැනුම් excercises ටික පටන් ගන්න වෙයි.
කමක් නෑ ඉතින් ඒවා නම්.
මෙන්න මේ හුරතල් කැටේ එක්ක මෙච්චර වෙලා ඉන්න තිබුන එකම මදෑ!

අයියා drive කරන අතරෙදිත් මගේ එක අතක් අස්සෙන් එයාගෙ ඇඟිලි ටික දාගෙනමයි ආවෙ.
අනේ ඉතින් හරිම ශෝක් මේ බබා!
ආදරේ හිතෙනවනෙ එහෙම කරද්දි.
මං සැරින් සැරේ ඒ ලස්සන දිග ඇඟිලි වලටයි, රෝස පාට නියපොතු වලටයි kiss එකක් දෙකක් තුනක් හතරක් දහයක් විස්සක් පනහක් විතර දුන්නා.
එතකොට මෙන්න මෙයා රතු වෙලා හිනාවෙනවා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.
ඔයා ආසයි නම් මං ඔයාව ස්ට්‍රෝබෙරි වත්තක්ම කරන්නම්කො පැටියො!

"තරූ..
ආයෙම අරහෙ යන්න ඕනෙ නෑ.
අනික ධ්‍යාන් පුතා එක්ක වුනත් ලොකුවට ඇයි හොඳැයියක් ඕන නෑ.
ඒ ළමයා හොඳ වුනාට මහ මිනිස්සුන්ගෙ මහ අමුතු ගතිනෙ තියෙන්නෙ.
අන්තිමේ මොකක්ම හරි උනොත් උඹව අහු කරයි සේරටම.
ඒ නිසා හෙට ඉඳන් එහේ මෙහේ යන්න තියාගන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න. සැරින් සැරේ ඕන නම් ලකල්ලගෙ, සෙහස්ලගෙ ගෙවල්වල ගියාට කමක් නෑ. හැබැයි මොකුත් ප්‍රශ්න දාගන්නෙ නැතුව පරිස්සමින් ඉන්න ඕනෙ හරිද?"

අයියගෙයි මගෙයි ලස්සනම ලස්සන car ride එක ඉවර වෙලා ගෙදර ආපු ගමන් ඔන්න අම්මා පටන් ගත්තා.

"අංකල් නැති වෙලාවට අයියත් එක්ක ඉන්නම් ඉතින් මං."

"තරූ!
කියන දේ අහපං!
උඹේම හොඳටනෙ කියන්නෙ.
පාරෙදි දැකලා හිනා වෙලා කතා කලාට කමක් නෑ. ඕනවට වඩා ලං කරගන්න ඕන නෑ.
මෙහේ ගෙන්නගන්නත් එපා.
උඹ එහේ යන්නත් එපා."

"බෑ!
අයියා මගේ යාළුවා."

"ඇත්තමයි කොල්ලො උඹ මගෙන් ගුටියක් කන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ ඈ!"

"කමක් නෑ!
අම්මා ගහන්න!
ඒත් අයියා මගේ යාළුවා එච්චරයි.
අයියා මාත් එක්ක කතා කරන කල් මං එහෙත් යනවා. එයාව මෙහෙත් ගෙන්න ගන්නවා!!"

අම්මගෙ අතේ තිබ්බ පොල් කටු හැන්දෙන්ම මට ශොට් එක හම්බුනා.
කමක් නෑ දෙයියනේ!
සත්‍ය ප්‍රේමයට කොහේද බාධා නොතිබුනේ.
නිකැලැල් පිරිසිදු ආදරේට තමයි කරදර වැඩිම!

පහුවදා අම්මා මාව එයාගෙ ක්ලාසස් වලට එක්කං යන්න හැදුවෙ. ඒ වුනාට මං කාමරේ දොර ලොක් කරගෙන ඇඳට වැටිලා මැරිලා වගේම හිටියා.
අම්මා හිතාගෙන ඉන්නවා නම් මගේ ආදරේ දියාරු කරලා දාලා කැඳ හදාගෙන බොන්න, ඒවා හඳේ තමයි!
මේවා දියමන්ති ආදර කතා.
කැපුවත් දියමන්ති!

මේ ජරමර අස්සෙ අයියවත් නිවාස අඩස්සියෙ දාලද කොහෙදෝ. උදේම එලියට එන්න බැරි වෙයි කියලා මැසේජ් එකක් දාලා තිබුනා.
කමක් නෑ මගෙ මැණික් කැටේ!
මගේ ආදරේ බලෙන් ඔයාගෙ වේදනාව ඉක්මනින්ම සමනය වෙලා යයි.
ඔයාගෙ හිතෙත් ආදරයේ අංකූර දළු දාගෙන පැල වෙලා එයි.
ඊට පස්සෙ අපි දෙන්නා ලෝකෙම එක්සේසත් කරලා කිරුළු පලන් රජවරු වෙයි!

උදේ වරුවම ඉතින් මං මගේ ඊලඟ ස්ටෙප්ස් ටික ප්ලෑන් කලා. මේ වෙද්දි අයියාගෙ හිතේ මං ගැන පොඩි පොඩි එව්වා මෙව්වා එකක් තියෙනවා කියලා තේරෙනවනෙ. දැන් ඒක ඔහොම්ම වැඩි කරගෙන වැඩි කරගෙන ඇදගෙන යන්න තියෙන්නෙ.
සමහරවිට 18 වෙන්න කලින්ම මෙයාව ගොඩ දාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා.
එහෙම වුනොත් නම් සැනසීමයි!
18 වෙද්දි ගැම්මෙන් ඉන්න පුළුවන්.

දවල් වෙනකල්ම ප්ලෑන් ගහලා ගහලා මගේ ඔළුවත් විකාර වෙලා ගියා. අයියා තාමත් නෑනෙ.
කාලා බීලා නාලා ඉවර වෙලා කාණුවකුත් කැපුවා කොටින්ම.
අයියා ඒත් නෑ.
අංකල් අද ගෙදරලු.
එයා යනකල් එලියට එන්න බෑලු.
මෙයා ඉතින් අංකල්ට බයයි වගේ.
පව් මගෙ චූටියා!

අන්තිමේ මං ලකල් එක්ක ක්‍රිකට් ගැහුවා. සෙහස්ව නම් මේ වෙද්දි අල්ලගන්න දැල් දාන්න වෙනවා. ඌ දැන් 11ට යන්න ඉන්නෙ. ක්ලාස් තමයි කොයි වෙලෙත්!
මගේ අනාගතේ නම් එහෙම කාලකණ්ණි කරගන්න බෑ දෙයියනේ!
දැම්ම ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා.
කීයක් ප්‍රශ්නද ලෝක වීරයෙක් වුනාම ඉතින්.

ටිකකින් අයියා බැල්කනියට ඇවිත් අපි ක්‍රිකට් ගහනවා බලාගෙන හිටියා. ඉතින් මං හෙන ගැම්මෙන් play කලේ. මං ලකුණු තිස් දෙකෙන් අවුට් වුනා. ලකල්ට පුළුවන් වුනේ ලකුණු දහයක් ගහන්න විතරයි.
අයියට පේන්න ඇතිනෙ කොල්ලගෙ වැඩ කෑලි!
ලකල්ව වගේ නෙමේ තඹරුව සෙට් කරගන්න ලැබෙනවා කියන්නෙ.
පට්ටම ගැම්මක්!

කොහොම හරි ඉතින් දවසම ගෙවුනා අයියව දකින්න විතරයි වුනේ.
මගේ ඔක්සිජන් ටිකත් නෑ.
කිස් එකක් දීගන්න විදියකුත් නෑ.

ඒ වුනාට මේක මෙහෙම වෙන්න දෙන්න බෑනෙ. දැන් අපිට තව ප්‍රශ්න කීයක් එයිද?
එතකොට ඒ හැමදාම මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ගියොත් එහෙම මං වේලිලාම මැරිලා යයි.
ඒක නිසා දැම්ම පිලියමක් හිතන්න වෙනවා.

ඉතින් මං අම්මලා නිදාගන්න යනකල් බලාගෙන හිටියා. ඊට පස්සෙ බැල්කනියට ගිහින් අයියලගෙ ගෙදරත් ලයිට් ඕෆ් වෙනකල් බැලුවා.
බැල්කනියෙන් තාප්පෙට පැනලා තාප්ප දිගේ ගිහින් අයියගෙ බැල්කනියට පැනලා දොරට තට්ටුවක් දැම්මා.

"කවුද....?"

අම්මටසිරි!
මේ හාදයා දොරට ගහන එවුන්ට සිංහලෙන් වගේ අමතන්නෙ.

"කැහ්ම්... කැහ්ම්...
මේ අර පල්ලියො දෙයියොන්ගෙන් පණිවිඩයක් අරන් ආවෙ එදා කරපු wish එක සම්බන්දෙන් දරුවො.
කරුණාකරලා දොර ඇරලා පණිවිඩය අහගන්නවද?"

"Snowdrop?
What? How did you?"

"පල්ලියෙ දෙයියො කිව්වා...
මේ දරුවට ගෑණු දරුවන්ගෙන් බොහොම අපලයි කියලා.
ඔබේ නිවසට නැගෙනහිර දෙසින් පදිංචි වී සිටින පිරිමි දරුවන් වාසනාව ගෙනෙයි කියලත් කිව්වා!"

"Oh!
Ok!
Thanks a lot!
I'll keep that in mind
But are you an angel handsome boy?
You look stunning!"

ඔව් ඉතින් අපි කොහොමත් handsome තමයි!
අයියා අන්න ඒක තේරුම් ගන්නවා නම් සෑහෙන්න වටිනවා.
Handsome විතරක් නෙමෙයි ඕන දේකට ඔට්ටුයිත් එක්ක.
උලත් එකයි!
පිලත් එකයි!

මං ගිහින් අයියගෙ ඇඳට පැන්නා. මේක බවුන්ස් වෙනවා.
මරු!

"Snowdrop, did you climb the wall again?"

ඔය වගේ තේරුමක් නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න නරකයි .

"So we have to delete the cctv recordings you know.
Come on!"

මගෙ අම්මෝ!
මෙයා දියුණු වෙලා තියෙන තරමක්!
මං හිතුවෙ මට කෑගහයි කියලා.
බැලින්නම් මටත් වඩා advance පොරක්නෙ චූටියා.

අයියා මාවත් ඇදගෙන පහලම තට්ටුවට ගිහින් computer screen එකක මොන මොනවදෝ කලා.

"Now for long term benefits we have to do another thing."

ආයෙම මාව ඇදගෙන උඩට ගිය අයියා එයාගෙ සාලෙයි, බැල්කනි එකෙයි තිබ්බ කැමරා දෙකකටම මොකද්දෝ කලා. මං හිතන්නෙ ඒවා off කලාද කොහෙදෝ.

"Tomorrow, as soon as thaththi leaves,.
We are gonna go shopping.
I'll buy you a helmet. Knee guards and elbow guards.
If you are not gonna stop climbing the walls,
Let's start doing it in a proper way!".

"Wow!
Really?
So I can come and meet you everyday like this?"

"Will you stop coming if I ask you not to?"

"No!
I'm gonna come anyway.
I need my oxygen you know!"

"So let's make sure you don't get hurt on the way."

"Ok ayye,
Thanks a lot!
Now come here my baby!
Let me cuddle you.
From today onwards I'm gonna come and sleep with you everyday!"

....................................................................................................

අසරණ අයියා දැන් මොකද්ද දෙයියනේ කරන්නේ?

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
56.8K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
54.8K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...