මානස (Completed)

Galing kay NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Higit pa

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

23

686 153 157
Galing kay NirMad238

"Thambaru!"

අමාරුවෙන් ගේට්ටුව ලඟට කොර ගහ ගහ එද්දිම අයියාගෙ කටහඬ ඇහුනා. දැන් නම් ඇත්තටම කොන්දෙ අමාරුවත් හොඳයි වගේ.
මගේ මැජික් අයියා!!

"Ayye....!"

ඒත් මං හිනා වෙවී අයියා දිහා බැලුවට මොකද එයා නම් ඉන්නෙ අර අක්කත් එක්ක. අක්කා මෙයාගෙ අතකිනුත් අල්ලගෙන.
නපුරු දුශ්ටයා!
මට අරහෙ යන්නම් මෙහේ යන්නම් කියලා දැන් ඉන්නවා කෙල්ලො හුරතල් කර කර!

"I thought we had plans!"

මං ආයෙමත් කිව්වා. හැබැයි අයියා මොකුත් කිව්වෙ නෑ. එයාට අමතක වෙලාද?

"Are you coming ayye?"

"Just get out boy!
How many time should I ask you?"

"Thaththi, he's hurt!
Can't you see??"

අම්මෝ! යාන්තම් ඔන්න ඒ පාර නම් අයියා මගේ ලඟට එන්න ගත්තා.

"What happened snowdrop?
How did you get hurt?"

හැබැයි මට උත්තර දෙන්න වුනේ නෑ. අංකල් ආයෙම කෑගහන්න ගත්තා.

"Ok then!
Just put him out and come back Dhyan.
We don't have time for all this!"

යාන්තම් ඊටපස්සෙ අංකලුත් එක්ක අනිත් කට්ටිය ඇතුලට ගියා. අයියා මගේ ලඟට ඇවිත් මාව හරව හරව තුවාල බලන්න ගත්තා.

"Oh! Thambaru!
Can you walk patiyo?
Where does it hurt?"

මගේ ඇඟේ මූණෙ හැමතැනකම ගෑවිලා තියෙන වැලි කුණු එහෙම පිහිදාන ගමන් අයියා අහන්නෙ.

"I'm ok ayye!
But aren't we going the picnic?"

"Well, things changed a bit snowdrop!
I mailed you in the morning.
Didn't call because I didn't want to wake you up."

"You mean we aren't going anywhere?"

"We'll see snowdrop.
I'll try my best.
But for now, let's go home!"

අයියා මගේ අතින් අල්ලගෙන යන්න හැදුවෙ. ඒත් ඉතින් එහෙම යන්න බෑ මට. මොකද්ද වෙලා කකුලට.

"Ayye, I can't.
It hurts!"

"Where?
Is it your leg?
Or somewhere else?
Tell me Thambaru!"

මේ අඬන බබා දැන් නම් අපේ කුස්සියට එන මී පැටියා වගේ!
ඇස් දෙකත් ලොකු කරගෙන පැනලා දුවන්න වගේ බලාගෙන ඉන්නෙ.
කොහෙද ඉතින් කිසිම ඉවසීමක් නෑනෙ.
භූමිකම්පාවක් වෙලා ලොකෙම කඩාගෙන වැටිලා කියලද දන්නෑ හිතන්නෙ!

"I think it's my back.
But I'll be ok in a while ayye.
Don't worry!
Let's just walk more slowly."

හැබැයි ඉතින් කියලා ඉවර කරගන්න වුනේ නෑ අයියා මාව හරහට වඩා ගත්තා අඬන බබෙක්ව නලවනවා වගේ. මේ වැඩේ කරන්න බෑ. Supermanනෙ අයියව වඩාගන්න ඕනෙ.

"Ayye, I can walk.
Keep me down."

"Just shut up Thambaru!
I'm so angry with you.
Didn't I ask you not to hurt yourself?
Didn't I tell it'd hurt me more?
Now tell me why did you do all this?"

ඔන්න බුම්මන නපුරු අයියා ආවා.

"I'm sorry ayye.
I didn't mean to break all that stuff.
I just wanted to ask you when we are going.
But uncle asked me to come another time.
So I got on the wall and tried tapping on your window."

"What?
You mean you fell off that wall???
Oh god!
Just thinking about it give me goosebumps!
Are you really ok?"

අයියා මාවත් උස්සගෙන ගෙදර දුවන්න ගත්තා ඒ පාර.

"I'm ok ayye,
Don't worry!"



"Dhyan... Dhyan..."

ගෙදර ආවා විතරයි auntyගෙ සද්දෙත් ගේට්ටුව පැත්තෙන් ඇහෙන්න ගත්තා.

"Give me a second snowdrop.
I'll be back soon!"

අයියා ඉන්නෙ තරහා ගිහින් වගේ. අද හිනා වෙන්නෙත් නෑ. එයා හැදිලා තියෙන්නෙ බුම්මගෙන ඉන්න නෙමෙයි, හිනා වෙවී ඉන්න හැබැයි.

එලියට ගිහින් ආවට පස්සෙ අයියා හිටියෙ කලින්ටත් වඩා තරහින්. මගේ අතින් බඩු මහ ගොඩක් කැඩුනනෙ. ඒවා එයා ගොඩක් ආස ඒවද දන්නෑ.

"Ayye, don't worry.
I'll buy exactly the same stuff for you!"

මං එයාගෙ අතකින් අල්ලගන්න ගමන් කිව්වෙ. ඔන්න එවෙලෙ නම් මගේ දිහා හොඳට බැලුවා එයා.

"I don't care about any of those stuff Thambaru.
The only thing I care about is you!
But why are you being so careless all the time?
1st you hurt your head. Do you even now how I fet that day?
And now you've jumped off a wall.
What if you had hit your head again?
What if you broke your leg?
What if something really bad happened?
FOR GOD'S SAKE WHY CAN'T YOU THINK BEFORE YOU ACT!!!?"

අම්මෝ!
මුළු ගෙදරම දෙදරුවාද මන්දා අපේ!
හිනා වෙවී හිටියට මෙයාටත් පුදුම තරහක්නෙ යන්නෙ.

"I... I'm sorry ayye!
I just wanted to see you!"

"What??? See me???
Is anyone of us going to die the next minute, if you didn't see me???
Why can't you have a bit of patience?
Have I ever ignored and neglected you?
Didn't I promise I'll always come back for you???"

අද නම් මෙයාව යාළු කරගන්න බැරි වෙයිද මන්දා. උදේට කන්න රතිඤ්ඤා හොදිද දන්නෑ දුන්නෙ?

"Ok! Ok!
I did something extremely wrong.
You can give me any punishment.
I'll even listen to all the teachers in school.
I'll do anything!
I promise!
But don't be angry ayye!
It's the last day before you leave!"

ඒ වුනාට අයියා තරහා වෙලා ඉතින්. උණු වතුර උණු කරලා බාම් එකක් හොයාගෙන මගේ කොන්ද පුරාම නම් ගෑවා. හීරිච්ච තැන් තෙත ටවල් එකකින් පිහිදාලා ක්‍රීමුත් ගෑවා.
මෙච්චර කල් තුවාල වෙලා තියෙනවා හැබැයි මෙහෙම අතට පයට සේරම කරලා දෙන වැඩකාරයෙක් ලැබුනෙ නම් අදමයි මට!
අඬන බබා නරකම නෑ වගේ.

"Ayye..."

ඒ වුනාට අයියා හිනාවෙන්නෙත් නැතුව, කතා කරන්නෙත් නැතුව මෙහෙම ඉද්දි මං ආසම නෑ.
අතින් ඇල්ලුවත් අත ඇදලා ගන්නවා.

"Dhyan!!!"

ගේට්ටුව පැත්තෙන් ආයෙම සද්දෙ!
අයියා ආයෙම එලියට දිව්වා.
ගියාද කියලා බයේ මං හිටියෙ.
ඒත් ගිය ගමන්ම ආයෙත් ආවා.
අම්මෝ! යාන්තම් ඇති!

"How are you feeling now?"

ඔන්න දැන් නම් අයියා ආයෙම කතා කලා.

"I'm ok!
Really really ok.
Can even do a ballet dance!"

මං පුටුවෙනුත් නැගිටලා හිටගන්න ගමන් කිව්වෙ. ඇත්තටම තාම රිදෙනවා ඉතින්. ඒත් ඉතින් මෙයාව යාළු කරගන්නත් ඕනෙනෙ.

"Can you walk?"

"Yes yes!
See...!"

"Ok then Thambaru.
Take a rest.
Sleep for a while.
Don't go anywhere.
I'll ask your mother to come home."

"Are you leaving ayye?
Please don't.
Let's watch a movie here."

"Not now.
I have to go.
I'll try to come back but I can't promise it.

Thambaru, listen,
If you really love me I need you to promise me something.
Don't act so rash.
Please think hundred times before you do something.
Remember, whatever happens to you, I'm gonna feel if 1000 times more!"


අයියා ඉතින් මට ටීවී එකත් දාලා දීලා ගියා. මං පුටුව උඩම ඔහේ නිදාගත්තා. අම්මා ඇවිල්ලා තමයි මාව ඇහැරෙව්වෙ. නැගිටිද්දි නම් අමාරු සෑහෙන්න අඩුයි.
අයියා පැනඩෝල් පෙත්තකුත් දීලනෙ ගියේ කොහොමත්.

"තරූ මොකද්ද පුතේ ඇත්තටම මේ වැඩවල තේරුම?
එහෙන් Mr. සේරසිංහ කෝල් කර කර කෑගහනවා. අද උඹව හමගහන්න තරම් තරහකින් මං හිටියෙ. ධ්‍යාන් පුතා කෝල් කරලා සෙල්ලම් කරද්දි වෙච්ච අත්වැරදීමක් කිව්ව නිසා ඔන්න බේරුනේ.
මොකටද ළමයො එක එක මිනිස්සුන්ගෙ කතා අහන්න ගෙවල් ගානෙ යන්න?
මීට පස්සෙ එහෙ යන්න තියාගන්න ඕනෙ නෑ.
ගෙදරට වෙලා ඉන්නවා හරිද?
දැන් මොනවද අමාරු තියෙන්නෙ?
කොහේ හරි රිදෙන තැන් තියෙනවද?"

අම්මා ඉතින් ආපු වෙලාවෙ ඉඳන් කෑගහනවා. අයියා එයිද නැද්ද කියලා මං මේ කල්පනා කර කර ඉන්නෙ.

අම්මා තේ හදන්න යනකල් ඉඳලා මං කොර ගහගහම අයියලගෙ ගෙවල් පැත්තට ගියා. ගේට්ටුව වහලා. ඇතුලට ගියොත් එහෙම ආයෙම ප්‍රශ්නයක් වෙයිද දන්නෑ. ඉතින් මං ගෙදර ආවා. අයියට කෝල් එකක් ගත්තට answer කරන්නෙත් නෑ.
නපුරු නපුරු පුස් ඌරා!
බොරුකාර ලෙක්ස් ලූතරයා!

රෑ වෙනකල්ම බැල්කනියට වෙලා බලාගෙන ඉඳලා මං නිදාගන්න ගියා. අයියා නම් කිසිම කමකට නැති මෝඩ වඳුරු හිකනලෙක්!
මං නම් ආයෙම කවදාවත් කතා කරන්නෙ නෑ එයත් එක්ක!
රෑට බත් කනකොට ගල් හැපිලා දත් ටික සේරම කැඩිලා යන්න ඕනෙ!
හිනා වෙද්දි කටෙන් පණුවො එලියට එන්න ඕනෙ!
මං අයියගෙ ෆොටෝ එක කාමරේ තිබුන කුණු කූඩෙට වීසි කලා.


මට මුළු රෑම නින්ද ගියේ නෑ. වැටිච්ච වෙලේ වීදුරු කට්ටකුත් මොලේ අස්සට රිංගලාද මන්දා.
මට අඬන්න ඕනෙ වගෙත් හිතෙනවා.
ඒත් superman අඬන කොල්ලෙක් නෙමෙයි.

අම්මලා නිදාගන්නකල් ඉඳලා මං ආයෙත් බැල්කනියට ගිහින් බලාගෙන හිටියා. අයියලගෙ ගෙදර තාමත් ලයිට් දාලා නෑ. එයාලා කොහේ හරි ගිහින් මං හිතන්නෙ.
නපුරා! නපුරා! නපුරුම නපුරා!!



බැල්කනියෙ පුටුව උඩම නින්ද ගිහින්ද කොහෙද මට ඇහැරුනා. තාම පාන්දර වෙන්නැති.
මං කාමරේට ගියේ අම්මා ඇහැරිලා ආවොත් ආයෙම ප්‍රශ්න පත්තරයක් අහයි කියලා.
දැන් නම් ආයෙත් කොන්ද කැක්කුමයි.
Superman වෙනුවට supergrandpa කියන්න වෙයිද දන්නෑ මෙහෙම ගිහින්!




"Good morning Teacher,
Is Thambaru awake?
Can I see him?"

"Sure putha,
Come in."

මට ආයෙම ඇහැරුනේ අයියගෙ සද්දෙ පහලින් ඇහෙද්දි. මං ඉක්මනට ගිහින් කාමරේ දොර වැහුවා. පුස් ඌරොත් එක්ක supermanලට කතාවක් නෑ!

"Thambaru...
Thambaru...."

අයියා හෙමීට දොරට ගහ ගහ කතා කරනවා. මං ඇඳේ කොනටම ගිහින් ගුලි වුනා.
මෝඩ පුස් ඌරා!
මාත් එක්ක කතා කරන්න එන්න එපා!!

"Thambaru..
Thambaru..."

මං කොට්ටෙ අස්සට රිංගලා කන් දෙක වහගත්තා.
දැන් හරි මොකුත් ඇහෙන්නෙ නෑ.

ටිකක් වෙලා ගිහින් මං ආයෙම කොට්ටෙ අයින් කලා.
සද්ද නැතුව බලාගෙන හිටියා.
දැන් නම් කිසිම සද්දයක් නෑ.
මං ගිහිල්ලා දොරට කන තිබ්බා.
ඒත් සද්දයක් නෑ.
ඉතින් මං කඩාබිඳගෙනම පහලට දුවන්න පටන් ගත්තා.

"අම්මේ අම්මේ!
අයියා කෝ?"

"ඒ ළමයා ගියා.
දොරට ගැහුවා ගැහුවා නැගිට්ටෙ නෑනෙ!"

අයියා ගියා???!!!

මං පාරට පැනලා දුවගෙන දුවගෙන අයියලගෙ ගෙදරට ගියා.

"අයියේ!!
අයියේ!!!
අයියේ!!!"

"තඹරු බබා!
මෙහේ එන්න එපා කියලා නේද තියෙන්නෙ?
ඊයෙ මං හෝදලා අව්වෙ දාලා තිබුන පිඟන් ටිකත් සේරම බින්දා.
දැන් ඉක්මනට ගෙදර යන්න ලොකු සර් දැනගත්තොත් මටත් එක්ක බැනුම් අහන්න වෙනවා!"

මාලනී ඇන්ටි කුස්සිය පැත්තෙ ඉඳන් ඇවිත් මාව එලියට තල්ලු කරලා දාන්න හදනවා.

"අනේ ඇන්ටි, අයියව හම්බෙලා යන්නම්කො.
නැත්තම් අයියට එලියට  එන්න කියන්නකො. මං එලියෙන් ඉන්නම්!"

"කට්ටියම ගියා බබා.
දැන් විනාඩි දහයක් විතර ඇති.
දැන් මෙතන ඉන්න එපා.
ඉක්නමට එලියට යන්න!"

මාව එලියට තල්ලු කරලා දාලම ඇන්ටි ගේට්ටුව වැහුවා.

අනේ!
මගේ අයියා!!


"පුතා!
ළමයො ඔය මොකද්ද කරන්නෙ?
ඒ මිනිස්සුන්ගෙ හැටි දන්නවා නේද?
අනික අඩුම ගානෙ උඩට ඇඳුමක්වත් ඇඳගෙනද ඔය පාර පුරා දුවන්නෙ?"

අම්මා ගේට්ටුව ලඟ ඉඳන් කෑගහනවා.

"පුතා!!!!
බයිසිකලේ ගන්න එපා කියලා නේද කිව්වෙ?
මගෙන් හැබැයි උණ ගැනෙන්න කන්නෙ අද නම් උඹ හොඳේ!!!"

අම්මාවත් තල්ලු කරගෙන මං බයිසිකලෙත් පැදගෙන යන්න පටන් ගත්තා.

"තඹරූ!!!!"



මං පාර දිගේ පුළුවන් තරම් හයියෙන් පැඩ්ල් කර කර ගියා.
අනේ පාරෙ ට්‍රැෆික් තියෙන්න!
ට්‍රැෆික් තියෙන්න!
ට්‍රැෆික් තියෙන්න!
අයියට ගොඩක් දුර යන්න බැරි වෙලා තියෙන්න!

මං දවල් වෙලා අව්ව සැර වෙනකල්ම පාර දිගේ පැඩ්ල් කරගෙන ගියා. අන්තිමේ කකුල කෙන්ඩා පෙරලිලා මාව බයිසිකලෙත් එක්ක බිමට ඇදගෙන වැටෙනකල්ම ගියා.

"පුතා!
මොකද වුනේ?
නැගිටින්න පුළුවන්ද?"

බිම වැටිච්ච පාර හෙල්ලෙන්නවත් බැරුව කකුල රිදෙද්දි පාරෙ යන අංකල් කෙනෙක් ඇවිත් ඇහුවෙ.

"ඔව් අංකල්!
ටිකකින් හරියයි."

මං කිව්වට එයා ගියේ නෑ. ටිකක් වෙලා බලාගෙන ඉඳලා ගෙදර ටෙලිෆෝන් නම්බරෙක අහගෙන අම්මට කෝල් කලා. ඒත් ඇත්තටම නම් මට ගෙදර යන්න ඕනෙ නෑ. එහෙමයි කියලා වෙන යන්න තැනකුත් නෑ.

ටිකකින් තාත්තා කාරෙකේ ඇවිත් මාවත් එක්කගෙන ගෙදර ආවා. බයිසිකලේ කොහොමත් විකුණලා දානවා කියලා අර අංකල්ට අරන් යන්න කිව්වා.
කාරෙකේ එනකල්ම තාත්තා ඉවරයක් නැතුව මොන මොනවදෝ කියෙව්වා. මං අහගෙන හිටියෙ නෑ.

ඊලඟට ගෙදෙට්ට අඩිය තිබ්බ ගමන්ම අම්මා මට යකෙක් වගේ ගහගෙන ගහගෙන ගියා. වෙනදට ගහන්න එපා කියලා ගේ වටේ දිව්වට අද එහෙම කරන්න මට හිතුනෙ නෑ. කවුරුහරි ගහන එකත් හොඳයි.
එතකොට රිදෙන එක ගැන විතරනෙ හිතන්න තියෙන්නෙ.
ගහලා ගහලා අම්මටම ඇති වුනාට පස්සෙ මං කාමරේට ගිහිල්ලා දොර ලොක් කරගත්තා.

හැමදාම උදේ පාන්දරම මං ඉස්කෝලෙ යන්න පුරුදු වුනා. ගිහිල්ලා මට හති වැටෙනකල්ම ground එකේ සෙල්ලම් කලා. අහගෙන ඉන්න පුළුවන් පාඩම් අහගෙන හිටියා. බැරි ඒවා වල නිදාගත්තා. තියෙන ඔක්කොම subjects වලට අලුතෙන්ම ක්ලාස් යන්න පටන් ගත්තා. ඉස්කෝලෙ තියෙන හැම sports team එකකටම නම දුන්නා. ඒවට මාව තෝරගත්තත් නැතත් අනිවාර්යයෙන් ප්‍රැක්ටිස් තියෙන තැන් වලට ගිහින් බලාගෙන හරි හිටියා. ඒවා ඉවර වෙලා එහෙම්මම ක්ලාස් ගියා. රෑ වෙලා ගෙදර ඇවිත් කාලා බීලා නිදාගත්තා.
සතියක් වේගෙන් ගෙවිලා ගියා.

මේ ජීවිතේ හරිම ලේසියි.

සිකුරාදා මං ගෙදර එද්දි කළුවරත් වැටිලා. දාඩිය නාගෙන ඉන්නෙ මං. ගිය ගමන් නාලා කාලා නිදාගන්න ඕනෙ.

"Snowdrop!"

පුරුදුම කටහඬක්, පුරුදුම ගෙදරක් ලඟින් ඇහෙද්දි මගේ ඇඟ අස්සෙ තියෙන ගල් පතුර පිස්සු හැදිලා වගේ ඇඟ පුරා දුවන්න ගත්තා. ඒත් මං හැරිලා බැලුවෙ නෑ.

"Thambaru!!"

කවුරුහරි මගේ පිටිපස්සෙන් දුවගෙන එනවා මට දැනුනා. ඒත් මං නැවතුනේ නෑ.

"Thambaru!
Please!!!
Talk to me!"

ආපු කෙනා මගේ අතින් අල්ලගත්ත නිසා මං නැවතුනා. ඒත් හැරිලා බැලුවෙ නෑ.

"Thambaru!
I'm so so sorry!
I didn't want to hurt you.
I called you everyday.
I sent you hundreds of emails.
Why didn't you answer any of them?"

"...................................."

"What's wrong snowdrop?
Tell me!"

"................................."

"Please! Please! Please!! Thambaru!"

ආපු කෙනා මාව බදාගන්නවා. මං දන්නවා එයාව ආපස්සට බදාගත්තොත් මට ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටු හිතෙනවා කියලා.
ඒත් දැන් මේ superman බයයි අයියෙ.

"Oh my god Thambaru!
Please don't cry!
Please please please don't cry!
We'll find a way through this!
Didn't I promise I'll always come back for you?
And I did!"

"I...(sob) never....(sob)  locked.....(sob) the.....(sob) door ayye.....(sob)
Why...(sob) couldn't you....(sob) just...(sob) come in...?"

......................................................................................................

තඹරු පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙයි දැන්!

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰








Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

206 61 27
SHARE YOUR OWN FEELINGS FOR THEM _______♡°•° ♡ The Husky and His White Cat Shizun ➡️ Immortality ♡ Heaven's Official Blessing ➡️ Eternal Faith ♡ Mo...
1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!
6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...