මානස (Completed)

By NirMad238

59.1K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

22

725 155 114
By NirMad238

"Don't cry ayye.
I'll turn everyone that hurts you into dust.
So don't worry at all.
I love you a lot too..."

"I know snowdrop!
I know!
But let me take away all your worries too!
Remember, whatever it is,
I'm always always there for you!"

අයියා කිව්වෙ මගේ දිහාම බලාගෙන. ඊට පස්සෙ මගේ නලලටත් කිස් එකක් දුන්නා. ඒකට නම් මගෙ ඇස් දෙකත් පියවිලාම ගියා. අයියගෙ ඇඟ අස්සටම රිංගගන්න තිබුනා නම් කියලා මට එවෙලෙ හිතුනෙ.
ඒත් ඒක කරගන්න විදියක්නෙ හිතාගන්න බැරි තාම.

හැබැයි අයියා නම් අද වෙනදා වගේ නෙමෙයි. කවුරුහරි එයාව හොඳටම බය කරලා වගේ.

"How did you come ayye?
Why were you walking?"

"I came with my friend snowdrop.
But he had something else to take care of.
So I got down near the junction and walked this bit."

"Oh....
But hereafter don't come alone ayye.
Give me a call and I'll come there for you.
So I can walk you home and no one can trouble you!"

අම්මෝ ඇති යන්තං!
අයියා දැන් නම් ආයෙම හිනා වෙනවා.
දවස් ගානක් ටොයිලට් නොගිහින් ඉඳලා  අන්තිමේ කොහොම හරි තටමලා තටමලා ටොයිලට් එකට ගියා වගේ සනීපයක් දැනෙන්නෙ.

"Sure Snowdrop!
I'll keep that in mind.
But if someone came and kidnapped me, what are you going to do?
Can you at least carry me back home?"

ඒක නම් ඉතින් පොඩි ප්‍රශ්නයක් තමයි. ඒත් supermanට බැරි වැඩ නම් මේ ලෝකෙ නෑ.

"Well....
If I can't bring you back home,
I'll make you a new home there.
So don't worry ayye!
Just let me take care of everything."

දැන් නම් ඉන්නෙ වෙනදා ඉන්න හිනා අයියම තමයි. මෙයාව ඉක්මනට හිනාගස්සන්න පුළුවන් එක නම් සෑහෙන ලොකු දෙයක්. නැත්තම් ඉතින් හරහට වඩාගෙන නලවන්නත් බෑනෙ මට එයාව. ඔච්චරම ලොකු නොවී සෙහස්ගෙ ගානට හරි හිටියා නම් මොනවම හරි කරගන්න තිබුනා. ඒත් ඉතින් මෙයා දස මහා යෝධයෙක් වගේ උසයිනෙ.
ඒ අස්සෙ මටත් දෙයියො දීලා තියෙන්නෙ හූනු බෙට්ටක් විතර ඇඟක්. මොනා කාලා ලොකු කරගන්නද මන්දා අයියගෙ ගානවත් උස වෙන්න.

දැන් නම් අයියා මල් කුමාරයෙක් වගේ හිනා වෙවීමයි ඇවිදින්නෙ.
මේ වෙලාවට තමයි ඉස්සරහට කරන්න ඕනෙ දේවල් පෝලිමේ ඔලුවට එන්නෙ. ලොකු වුනාම රස්සාවක් කරලා මුලින්ම ගන්න ඕන ලොකුම ලොකුම ලොකු මල් පෝච්චියක්!
ඊට පස්සෙ ඒක ඇතුලට ලස්සන සැප කුශන් එකක් දාලා, වීඩියෝ ගේම් එකක් සෙට් කරලා, අයියවත් දානවා.
එතකොට හරි.
ගෙදරට ලයිට් ඕනෙත් නෑ.
ජනෙල් ඕනෙත් නෑ.
වෙන වෙන ලස්සන බඩු ජාති ඕනෙත් නෑ.
අයියට ඒක ඇතුලට වෙලා හිනා වෙවීම ඉන්න කියනවා.
එයාව අඬවන්න හදන හැමෝමව මං fight කරලා කරලා විනාස කරලා දානවා.

"Ayye, are you tired?
Then go and have a rest.
I'll fill up this hole and come asap!"

"Who says you'll do it alone snowdrop?
We are a team!
Whatever one of us has to go through, the other goes as well.
So let's start!"

ඉතින් අයියයි මායි පස් පුරවලා පුරවලා වල වහලා දැම්මා. ඒක හාරන්න ගිය වෙලාවෙන් සීයෙන් එකක්වත් ගියේ නැද්ද කොහෙද වහලා දාන්න.
අංකල්ටත් පිස්සුනෙ!
කිඹුල්ලු ටික ගේන්න කලින් එයාට ඕන හැටියෙ මේක වහලා දාන්න තිබුනා. හැබැයි මෙහෙම වෙච්ච එක හොඳයි.
නැත්තම් අපරාදෙ මගේ මහන්සිය!

ඒ වුනාට දැන් මගේ අඬන බබාව පරිස්සම් කරගන්න විදියක් හිතන්නත් වෙනවා. මාව එක්කගෙන යන්න කැමතිත් නෑනෙ පණ්ඩිතයා වගේ යන තැන් වලට.
ඊට පස්සෙ මොකක් හරි වෙලා අඬාගෙන ගෙදර එනවා. අන්තිමේ අඬන බබ්බු නලවන්න වෙන්නෙ මට!

"Come on let's go!"

වල වහලා දාලා අයියා අපේ ගෙදර පැත්තට යන්න ගත්තෙ. ඒ මොකදේ?
මෙයා හෙන පිරිසිදු මනුස්සයනෙ.
ඇඟ හෝදගන්නෙ නැතුව ගෙවල් ගානෙ ඇවිදියි කියලා නම් හිතන්න සෑහෙන්න අමාරුයි.

"Aren't you going home ayye?"

"Yes I am!"

"But.... isn't your home that way?"

ඔන්න ඉතින් හිනා අයියා ගිහින් බුම්මන නපුරු අයියා ආවා එකපාරටම. හැබැයි ඔය මොන මොන මූණු දැම්මත් superman නම් බය වෙන්නෙ නෑ අයියෙ.

"So you don't want me to come to your place?"

"Ha..?
No! No! That's not it.
I love it when you come to my place."

"Then what?
You have other plans?"

"No! No! No!
I was so bored without you and didn't even know what do."

"Then why are you complaining?
Is it that your home is only yours and I don't belong there?"

"No! No! Not at all!
My everything belongs to you as well!
I'm sorry I said something stupid.
May be I was out of my mind for a moment and was talking nonsense!"

අම්මෝ!!!
පියාඹන කැරපොත්තෙක් එක්ක එක කාමරේක හිටියත් අඬන බබාව නම් තරහා ගස්සගන්න හොඳ නෑ. ඊට පස්සෙ අඬන්න ගත්තම නලවන වැඩ තමයි මට කරන්න අමාරුම.
යාන්තම් දැන් නම් ඒ පාර නම් හිනා බබා වෙලා ඉන්නවා මගේ කොණ්ඩෙත් අවුල් කර කර.
යාලුවො ටික කොහොම බලාගන්නවද මන්දා මෙයාව නම් ඇත්තටම!



අපේ ගෙදර ගියාට පස්සෙ අයියා එයාගෙ බෑග් එක ඇතුලෙ තිබුන තවත් බෑග් එකක් අරන් මට දුන්නා.
ඒක ඇතුලෙ තිබුනෙ remote controller jeep එකක්.
Wow!
ඒක නියමයි.

"They said it's an offroad one.
So may be it can go along our road as well.
Let's try and see."

ඉතින් අයියයි මමයි ඒ පුංචි  jeep එක පාර පුරා හැමතැනම යව යව විකාර කියව කියව හිටියා. හැබැයි පැයක් විතර යද්දි සේරසිංහ අංකල් ඇවිත් අයියට කතා කලා. එයා නම් තරහා ගිහිල්ලමයි හැම වෙලාවෙම ඉන්නෙ. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවද දන්නෑ ඉතින්!

"Just give me one minute Snowdrop!
I'll be back!"

අයියා අංකල්ගෙ පස්සෙන් එයාලගෙ මිදුලට ගිහින් ගේට්ටුවත් වහලා දැම්මා. එතකොට ඉතින් මට ඇතුලට යන්න බෑනෙ. මං එලියට වෙලා බලාගෙන හිටියා.
විනාඩියෙ ඒවා නම් සෑහෙන්න ගියා මං හිතන්නෙ. ඒත් අයියා නම් ආවෙ නෑ.
සමහරවිට එයාට අමතක වෙලා නාගන්නවත් යන්නැති.
ඉතින් මාත් jeep එක අරන් ගෙදර යන්න හැදුවෙ. අයියා නැතුව සෙල්ලම් කරන්න කම්මැලියි වගේ.

ඒත් මෙන්න බොලේ එතකොටම අයියා දුවගෙන ආවා. නාපු පාටක් නම් නෑ එයාගෙ. කලින් ඇඳුමම තමයි ඇඳගෙන ඉන්නෙත්. මූණ නම් රතුම රතු වෙලා දැන් නෙළුම් මලේ පාටමයි. ඒ වුනාට චප්ප කරපු කෙහෙල් ගෙඩියක් වගේ තමයි පෙනුම.

"Are you ok ayye?"

"Haa..?
Yeah yeah snowdrop!
I'm perfectly ok.
Come on, let's continue our game!"

ඉතින් අපේ අම්මා එනකල්ම අපි දෙන්නා සෙල්ලම් කලා. ඊට පස්සෙ මාත් එක්කම ගෙදර ඇවිත් බෑග් එකත් අරන් අයියා යන්න ගියා.
ඒත් එයා නම් ඉන්නෙ මොකක්ම හරි ප්‍රශ්නෙක වගේ.

"Ayye,
Are you really ok?
If there's anything troubling you let me know asap.
You are my king now remember?
Please keep faith in this fighter.
I'll guard you at all cost!"

කෝකටත් අයියට email එකකුත් යැව්වා මං. හෙට දවල් වෙනකල් ආයෙ හම්බවෙන්න වෙන්නෙත් නෑනෙ එයාව.

පහුවදා මං ඉස්කෝලෙ ඇරිලා එද්දි නම් අයියාගෙ හිනා මෝඩ් එක ආයෙම ඇක්ටිවේට් වෙලා තිබුනා. ඉතින් මං හෙන තඩි හුස්මක් පහලට දැම්මා. බඩත් දැවිල්ල අරන් තිබුනෙ උදේ ඉඳන්ම මගෙ අඬන බබාගෙ ප්‍රශ්න ගැන හිතලා. දැන් නම් ඒක නිසා කන්න ඕනෙ හොඳට!

කාලා කාලා ඉවර වුනාට පස්සෙ තමයි මට මං කරන්න හිටපු වැඩේ මතක් වුනේ

"Ayye, we forgot to buy a ribbon that day!"

"Oh! Yes!
Now what shall we do?"

"Don't worry.
I could find the perfect thing we need.
But where's that සුරේ?"

අයියා ඒ පාර ලාච්චුවක් අස්සෙන් සුරේ ඇදලා එලියට අරන් මට දුන්නා.

"Ok!
Now remove your t-shirt!"

"Aa...?"

"Are you shy?
Ok then just lift it up.
I have something to do!"

අඬන බබා කොල්ලෙක් වුනාට මොක්ද t-shirt එක ගලවන්නත් ලැජ්ජයි. මං නම් ගෙදර ඉද්දි අඳින්නෙ කලිසං කොටේ විතරමයි. මෙයාගෙත් කෝලං තමයි වැඩිපුරම තියෙන්නෙ.

කොහොම හරි අවුරුද්දට රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන ස්ටේජ් වලට නගින අක්කා කෙනෙක්ගෙ ගානටවත් මෙයා නම් බඩ පෙන්නන්නෙ නෑ. ඒකට ඉතින් ලොකු අවුලකුත් නෑ.
මං ගෙදරින් හොයාගත්ත කළු පාට නූල සුරේ අස්සෙන් දාලා ඒක අයියගෙ ඉන වටේට බඳින්න හැදුවෙ. ඒත් මෙයා නම් මහ තඩියෙක්!
මට ඒක ඒ ඇඟ වටේට ඔතාගන්නත් අමාරුයි.

"Ayye, help me.
You are too big!"

ඔන්න ඉතින් මෙයා හක හක ගාලම හිනා වෙනවා එතකොට. ඉන්නවකො අයියෙ මෙහෙම ගිහින් මාත් කවදාහරි ලොකු වෙනකල්!
එදාට කාමරේකට දාලා හිර කරලා කොහේවත් යන්න දෙන්නෙ නැතුව මගේ ලඟින්ම තියාගෙන හිනා වෙවීම ඉන්න කියනවා.

"How can I help snowdrop?
I have no idea what you are doing."

"Can't you just hold this thread?"

"No! It's too small for my fingers.
See?
It slips away!"

අනේ ඉතින් මල කෝලං.
බත් කන්නෙ කොහොමද දන්නෑ මෙයා. බත් ඇට චූටියිනෙ මේ නූලටත් වඩා.

අන්තිමේ ඉතින් අයියව බදාගෙන කොහොම හරි මං ගැටේ ගහගත්තා!
Superman ගැම්මක් තමයි!

"Now it's all set.
It's a lucky charm you know.
You'll remember everything they teach you!
Don't lose it ayye, ok?"

මං පොඩ්ඩක් එහාට ගිහින් සුරේ ලස්සන බලන ගමන් කිව්වෙ.
අයියත් ඒක අල්ලලා බලනවා හොඳට තියෙවද කියලා හොරා වගේ විකාර කියව කියව හිටියට.

"Never!
This is definitely a lucky charm because it was the first gift from my snowdrop!
I'll cherish it forever!"

ඊට පස්සෙ ඉතින් අපි අයියගෙ බෑග් එක පැක් කලා.

"Ayye, can you take these ones too?"

මං ප්ලාස්ටික් බෑග් එකක් අයියට දික් කරන ගමන් ඇහුවෙ.

"What are these?"

"Well.... my clothes!
Only a few.
It's... just..... you know,
If I get a chance to come and stay with you....."

"Sure litte snowdrop!
I'll take these too.
But even if you didn't have clothes, I would always buy you!"

අයියා මාව එයා ලඟට ඇදලා අරන් තුරුල් කරගන්න ගමන් කිව්වෙ.
හෙට විතරයිනෙ ඉතින් මෙහෙම නිදහසේ අයියත් එක්ක ඉන්න වෙන්නෙ. අනිද්දා ගියාම එයා ආයෙ කවදා එයිද කවුද දන්නෙ?

පහුවදා මුළු දවසම අයියා මාත් එක්ක ඉන්න පොරොන්දු වුනා. උදේම කොහේ හරි ගිහින්, picnic lunch එකක් අරන්, දවල්ට එයාලගෙ ගෙදර ගිහින් movie එකක් බලලා, හවසට සෙල්ලම් කරමු කියලා අයියා කිව්වෙ.
මට නම් ඉතින් ඕනෙ එකක්.
අයියා පාර මැද්දට වෙලා හිනා වෙවී පිලිමයක් වගේ බලං හිටියත් අවුලක් නෑ. එයාගෙ ලඟින් ඉන්න විතරයි ඕනෙ.

ඒත් ඉතින් සෙනසුරාදා උදේම එහේ ගිහින් බලද්දි එහෙට කවුද කට්ටියක් ඇවිත්. අර ඇඟේ ඇලෙන අක්කගෙ අම්මයි තාත්තයිත් හිටියා. එදා මං සබන් වතුර ගහපු දවසෙ තරහා ගියේ එයාලටනෙ. ඇතුලට යනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමේ මං යන්න හිතුවා ඉතින්. අයියා හෙට යනවනෙ. අදනෙ අන්තිමටම එයා එක්ක ඉන්න ලැබෙන දවස.

හැබැයි අයියා නම් පේන්න නෑ කොහේවත්. සමහරවිට උඩ වෙන්නැති.

"Excuse me aunty, can I see ayya?"

කෑම බීම පුරෝපු ට්‍රොලියක් වගේ එකක් තල්ලු කරගෙන එන auntyගෙන් මං ඇහුවෙ.

"Can't you see we have visitors.
Please don't disturb and leave!"

එකපාරටම uncle වාඩි වෙලා ඉඳන්ම කෑගහන්න ගත්තා.

"Ok uncle.
Bye!"

ඉතින් මං ආවා.
ආවා කියලා ඉතින් අයියව හම්බ වෙන්නෙ නැතුව ඉන්න බෑනෙ.
මං ගෙදර ඇවිත් ඉස්කෝලෙ සපත්තු දෙකත් දාගෙනම තාප්පෙට නැග්ගා. දිග පේර කෝට්ටකුත් කඩාගෙනම තාප්ප දිගේම අයියලගෙ ගෙදර ලඟට ගියා.
ඉස්කෝලෙ සපත්තුවෙ අඩිය ගනකමයිනෙ. ඒ නිසා වීදුරු කටු වලට හිල් වෙන්නෙ නැති වෙයි.
ඉතින් මං එයාලගෙ තාප්පෙටත් නැගලා පරිස්සමෙන් අඩිය තිය තිය අයියගෙ කාමරේ පැත්තට ගියා.

මේ තාප්පෙ අනිත් තාප්පවලට වඩා උසයි. ඒ නිසා වැටුනොත් නම් විනාසයි. ඒත්  පේර කෝට්ටෙන් අයියගෙ ජනේලෙට ගහන්න පුළුවන් අමාරුවෙන් ඉස්සිලා වගේ.
ඉතින් මං සර්කස් ඩාන්ස් එකක් දාන ගමන් ජනේලෙට තට්ටු කරන්න හැදුවෙ. ඒත් වීදුරු කටු නිසා බැලන්ස් එක තියාගන්න අමාරුයි.

පේර කොට්ට උස්සලා එකම එක පාරයි ජනේලෙට ගහන්න හම්බුනේ මට,

"ආ........!!!!"

"සල බලා....ං!!!"

ඊලඟ තත්පරේ මං හිටියෙ බිම.

"මොකද්ද ඒ වැටුනෙ?"

"මාලනී......"

"අර පැත්තෙන් නේද සද්දෙ ආවෙ!"

කට්ටියක් මොන මොනවදෝ කියවනවා ඇහෙනවා. මට නම් ඔලුවට යන්නෙත් නෑ. කොටිම්ම  හරි සිහියට එන්නත් මට සෑහෙන වෙලාවක් ගියා.

"Oh my god!
Look at the mess this rascal has made!

Thambaru!
Didn't I ask you to leave!!!
Is it that you don't understand when people talk politely?
Get out right now!
If I see you here again, I'll complain to the police!"

අංකල්ට නම් දූරියං ගෙඩියක් පොත්ත පිටින් ගිලිලා වගේ.
මං සෑහෙන අමාරුවෙන් නැගිටගන්න බැරුව හතර වටේ කැරකෙන්න ගත්තා. කොන්ද නම් අනිවාර්යයෙන් කැඩිලාද කොහෙද තියෙන්නෙ.

ඒත් වටේපිටේ වෙලා තියෙන විනාසෙ දැක්කම නම් මට දාඩියත් දැම්මා. වීදුරු පිඟන් කෝප්ප වගයක් එක්කම මේසයක් බිමට පත බෑ වෙලා වීදුරු කටු හැමතැනම. මල් පෝච්චි සෙට් එකකුත් කුඩේ කුඩු. පේර කෝට්ට මල් පැලේකුත් ගලවගෙනම ඈතට විසි වෙලා ගිහින්. ලේසි පාසු mission එකක් නෙමෙයි මේක නම්!

"I'm sorry uncle.
It was a mistake
May be I'll give you all my pocket money as a compensation.
But can you tell ayya that I'm waiting for him?"

කෙඳිරි ගෑවෙන්නත් යද්දි ලෝක අමාරුවෙන් මං කියාගත්තෙ.
Superman අඬන්නෙ නම් නෑ දෙයියනේ මොනා වුනත්!

"There are no ayyas here.
Find friends who match your own stupidity.
Dhyan has more important stuff to do!!"

අංකල්ට නම් නහරයක් හිර වෙලා මැරෙයිද මන්දා හැමවෙලේම කෑගහනවා.

බලන්නකො ඉතින් අයියෙ ඔයාගෙ තාත්තට තරහා ගිහිල්ලනෙ.
එයා මට ඔයා ලඟට එන්න දෙන්නෙ නෑ.
එදා ඔයා මට කිව්වෙ නෑනෙ,
හඳට ඉර ලඟට එන්න බැරි වුනාම මොකද කරන්නෙ කියලා.
කොහේහරි හැංගිලා ඉර පායනකල් බලාගෙන ඉන්නවද?
මාත් එහෙම ඔයා එනකල් බලාගෙන ඉන්නම්.
ඉක්මනට එන්න හොඳේ.

අද අපි ගොඩාක් වැඩ කරන්න හිටියා කියලා මතකයි නේද?
ඒ වුනාට මගේ නම් කොන්ද කැඩිලා මං හිතන්නෙ වැටිච්ච පාර. ඒක නිසා ගොඩාක් හෙමින් තමයි ඇවිදින්න වෙන්නෙ. හැබැයි ඒකට කමක් නෑ. එතකොට ඔයාට මාව හොයාගෙන එන්න ඕන තරම් වෙලාව තියෙනවා.
ඉතින් ඉක්මනින් එන්න අයියේ.....

......................................................................................................

අයියා යනකල් දවස් ටික නිසා ඉතින් හෙමින් හෙමින් යන්නම් හොඳේ....
ඊට පස්සෙ ටිකක් ඉක්මනින් ඉක්මනින් කාලෙ යවමු 🥰

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
6.4K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
36.9K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!