මානස (Completed)

Od NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Viac

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

21

788 159 130
Od NirMad238

එදා හවස restaurant එකකටත් ගිහින් බඩ පැලෙන්නම කාලා අපි ගෙදර ආවෙ. අයියා කියනවනෙ අම්මලා එන වෙලාව වෙද්දි මං ගෙදර ඉන්න ඕනෙ කියලා.
හැබැයි ඇත්තටම ගත්තොත් නම් අයියට තාම කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.
අපේ අම්මා කොහොමත් කැමතියි මං ගෙදර නැත්තං.
ඒ දෙන්නට නිදහසේ ඉන්න පුළුවන්නෙ ආපු වෙලාවෙ ඉඳන්ම ගිරිය පුප්පගෙන කෑගහන්නෙ නැතුව.

මටත් එතකොට අයියා ලඟට වෙලා ඉන්න පුළුවන් එයාව දුශ්ට නපුරොන්ගෙන් බේරගෙන.
කොහෙද ඉතින් ඒ වුනාට මේ අඬන බබාට ඒ වගේ වැදගත් දේවල් තේරෙන්නෙ නෑනෙ!

අයියා කිව්වා ගෙදර ගියාට පස්සෙ අනිවාර්යයෙන්ම නාන්නත් ඕනෙ කියලා. මගේ ඔළුවෙ ඉඳන්ම වැලිලු.
ඒත් අනේ වැලි ටිකක් තිබුනා කියලා මොකෝ ඔළුව ගෙවෙනවද?
ඕනෙම ගහක් හොඳට වැවෙන්නෙ වැලි ටිකක් පස් ටිකක් එහෙම වැටුනම. කොණ්ඩෙ වුනත් හොඳ ගණකමට වවාගන්න පුළුවන් වැලි පිටින් එහෙම්මම හිටියා නම්.
හැබැයි කෙල්ලෙක්ගෙ වගේ දිගේ කොණ්ඩෙ වැවෙන්න ගත්තොත් නම් මල කරදරේ වෙන්නෙ. ඒ නිසා ඉතින් අයියා කියන විදියට නාගන්න එක හොඳයි තමයි.

අයියත් එක්කම ඉඳලා මටත් දැන් එයාගෙ හිනා වෙල ලෙඩේ බෝවෙලානෙ. මොනවා කරන්න ගියත් හිනා යනවා.
අනික මාරම powerful වෙලා ඉන්නෙත් මං. එක විදියකට ඉන්නම බෑ කොහේ හරි දුවන්නම හිතෙනවා. එච්චරම ලොකු power එකකින් වැඩක් නොගෙන ඉන්න එක මාර අපරාදෙ.
ඉතින් මං බැල්කනියෙන් තාප්පෙට පැනලා ගෙවල්වල තාප්ප දිගේ දුවගෙනම ගියා අයියලගෙ ගේ ලඟට.
එතනින් එහා යන්න බෑ.
වීදුරු කටු ගහලනෙ.

"අයියේ!"
මං කෑගැහුවා.
වැඩක් නෑ. එයාට ඇහෙන්න නෑ.

ඉතින් මං එතනින් පාරට පැනලා ආයෙම ගෙදර දිව්වා.
ආයෙම තාප්පෙට පැනලා තාප්ප දිගේම අයියලගෙ ගේ ලඟට දුවගෙන ආවා.
කොච්චර කලත් වැඩක් නෑ.
මේ අයියාගෙන් මෙලෝම වැඩක් නෑ!
පොඩ්ඩක් බැල්කනියෙන් එලියට බැහැලා බැලුවා නම් මොකද වෙන්නෙ?

අන්තිමේ අම්මා ඈතින් එනවා දකිද්දි මං ගෙදර දිව්වා. පාරෙ ඉඳන්ම කනෙන් ඇදගෙන යනවා දැකලා අයියා තරහා වුනොත් එහෙම මාර කරදරේ. ඊට වඩා ගේ ඇතුලට ගිහින් ගුටි කන එක හොඳයි.

පහුවදා ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම මං දිව්වෙ අයියව හොයාගෙන. දවල්ට එහෙන්ම කනවා. කොහොමත් අම්මා එන්න කලින් අයියා මාව ගෙදර යවනවනෙ. එතකොට මගේ බත් ටික වලක් කපලා වලදාන්න බැරියැ.

ඉතින් කාලා ඉවර වෙලා අයියා ගෙනියන බඩු ටික ලෑස්ති කරන්න අපි හැදුවෙ. එයා දැනටම ලිස්ට් එකක් හදලා. මට දුන්නා තව අඩුපාඩු තියෙනවද බලන්න.

Snowdrop's photo
Snowdrop's lamp
Clothes
Books
Mug and the plate
Buscuits and other instant food
Electric kettle.........

හෙන දිගම දිග ලිස්ට් එකේ මුලින් අයියා අපේ photo එකයි මං දීපු ලෑම්ප් එකයි තමයි දාගෙන තියෙන්නෙ.
ඉතින් මට උඩ පනින ලෙඩෙත් හැදුනා.

"Ayye what about my සුරේ?
Take it too.
It'll help with your studies!"

"Ah! Yes,
I knew I forgot something!"

අයියා කබඩ් එකක් ඇරලා සුරේ එලියට ගත්තා.

"Hey! I know something!
Do you have any ribbons?"

"Ribbons?
No!
You should ask Diduni about those stuff!"

"Ok! I'll ask her!"

මං හැදුවෙ පහලට දුවගෙන යන්න.

"But, I need your help here!
Are you gonna leave me?"

මේ අයියා නම් චූටි බබෙක්ම තමයි!

"No! No! No!
It's just 5 minutes!"

"I'm going shopping in 5 minutes!
If you don't want to come, it's ok.
I'll go alone!"

"No.........
I'm coming with you.
We'll buy a ribbon on the way.
Come on, let's go!"


ඉතින් ආයෙත් කඩවල් ගානෙ ඇවිදිල්ලක් තමයි. අයියට ඕනෙ ටීශර්ට්ස්, ශර්ට්ස්, කලිසම් අනංමනං හෙන තොගයක් ගත්තා අද නම්.

"Snowdrop, help me choose!"

Supermanට අන්තිමේ රෙදි කඩවල්වල රෙදි එක්ක තමයි ෆයිට් කරන්න වුනේ. මගේ නම් ඔළුවත් රිදෙනවා, කකුල් දෙකත් රිදෙනවා දැන්.
මං වගේ ඔහේ කබඩ් එකට දාලා තියෙන ඕනෙ මගුලක් ඇඳගන්නැතුව අයියා මොන විකාර නටනවද මන්දා.
අදම එයාට කියලා දාන්න ඕනෙ මීට පස්සෙ නම් මට ඔය ඇඳුම් ගන්න වැඩ වලට එන්න බෑ කියලා. කඩේ දොර ඉස්සරහට වෙලා මුරකරන වැඩක් වගේ නම් අවුලක් නෑ ඔන්න!
කොහොමත් ඉතින් මං අයියව බලාගන්නත් ඕනෙනෙ!

"Hey! Snowdrop,
Do you like these?"

"These???
Aren't they too small for you?"

අයියා ඇබිත්තං ඇඳුම් ටිකක් ගෙනත් මගෙන් අහනවා ඒ පාර. ඒවා හොඳයි මං කුඹුරු කොටන දවසක අයියට අමුඩ විදියට ඇඳගෙන එන්න නම්!
ඒ ඇරෙන්න වෙන වැඩක් නම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.

"These are not for me silly!
These are for you!"

අයියත් මාර එක්කෙනෙක්නෙ දෙයියනේ!

"Me?
But why?
I'm not going anywhere?"

"Why not snowdrop?
I'm gonna get my driving license in a few weeks.
Then let's go somewhere nicer whenever we have time!
What do you think?"

Wow!
අයියා නම් නියමයි!

"Yeah! Yeah! why not?
But I want the same colours as yours!
Come on ayye!
Let's find matching ones......!"



අයියයි මායි එකම ජාතියෙ සපත්තුත් ගත්තා. පිටේ එල්ලගෙන යන බෑග් දෙකකුත් ගත්තා.
දැන් නම් මං අයියගෙම කෑල්ලක් වගේ තමයි!

"Ayye! I want to change.
I want to dress as same as you.
So we will be like twins!"

"Oh!
So I have a twin now!
A strong and a mighty twin!
Ok, let's do as you wish my little twin!"

අන්තුමේ fit-on room එකක් අස්සට ගිහින් එකම වගේ අලුත් ඇඳුම් දෙකකුත් ඇඳගෙන එකම වගේ සපත්තුත් දාගෙන අපි දෙන්නා එලියට ආවෙ.
කඩේ හිටපු අක්කලා අපේ දිහා බල බල හිනා වෙනවා. පිස්සු නැත්තම් හොඳයි ඉතින්!
මේ අයියා මගේ!
එයාව දෙන්නෙ නෑ වෙන කාටවත්!

ඊයෙ වගේම කන්න අපි shorteats තියෙන කඩේකටත් ගියා. අයියා rolls, patties, pastry, cake ඔය අනං මනං ජාති සීයක් විතර අරන් දුන්නා කන්න.
දිගටම මෙහෙම කෑවොත් නම් මට මෙතන ඉඳන් kryoton වලටම යනකල්ම දික්වෙන්න පුළුවන් වෙයි.

"Snowdrop,
Today I'm going for a sleepover at a frined's place.
So I might not be home tomorrow when you come."

අයියා එකපාරටම කිව්වා.
කලින් රසට තිබ්බ කේක් එක මෙලෝ රහක් නෑ කියලා මට දැනුනා.

"When will you come then?"

"I'm not sure!
But most probably the day after tomorrow.
You know, once I start my course, I'll start missing most of my friends.
So I thought maybe I should spend a bit of time with them as well!"

"But... but...
I'm gonna miss you a lot too!
So can't you take me with you ayye?"

අයියා ඉන්නෙත් තව දවස් තුනයි. ඒකෙනුත් එක දවසක් නැති වෙනවා කියන්නෙ දවස් දෙකයිනෙ ඉතුරු වෙන්නෙ!

"Thambaru, listen!
I would love to take you with me.
But we have to always think about what'll happen next.
For one thing your mother will not be very happy. I don't think she would let you come at all.
And the other thing is, you wouldn't enjoy what we do. It's like a get together of grown ups. There'll be beers, some may smoke, they'll watch various movies.
All that wouldn't suit a child."

"But can't I stay near you?
I won't look at anything else.
Because when you are with me, I only see you ayye!"

අයියා මොකුත්ම නොකිය මගේ දිහා බලාගෙන හිටියා. එයා මාව එක්කගෙන යන්න කැමති නැතුව ඇති.
ඒකනෙ දිගටම බෑ බෑ කියන්නෙ.

"Thambaru, you are the sweetest thing in the whole world.
But, living is not as simple as you think.

Yesterday you said you'd rather be a farmer than go to school.
Being a farmer is great!
It's one of the most noble proffessions.
But if you become a farmer in order to quit school, your life is going to be really hard.

Whatever you do you have to learn properly.
Even digging a hole!
You have to learn the best way to do it.
That's why we go to school and study.
Studying opens up new paths in your brain.
So it's easy for you to decide and choose what you really need!

The next thing is living with people.
I really like you a lot and wish I could take you everywhere I go.
But we can't do like that.
We both have parents who do a lot for us. Even though they are rude sometimes, they are always there for us and we have to make them a bit happy as well.

Same with the friends.
We have to show them that we like spending time with them too.
Because sometimes friends are the only people who understand us completely.
Whom we can talk about anything and everything.
Therefore we have to be nice and shouldn't ignore them.
That's why I have to go snowdrop!
Do you get what I'm saying?"

අයියා කියන හැමදේම ඇත්ත තමයි. ඒත් ඉතින් ඔය මොනවා තිබුනත්, කවුරු හිටියත්, අයියා ඉන්නවා වගේ නෑනෙ මට. ඒකනෙ ප්‍රශ්නෙ!
කමක් නෑ ඉතින්.
Kryptonත් දාලා ආපු supermanට ඕක ගානක් නැති වෙයි. ලොකු කොල්ලො බොරුවට නහයෙන් අඬන්නෙ නෑනෙ.

"Ok!
Go and have fun ayye!"

අයියා ඒ පාර ආයෙත් මගෙ දිහාම බලාගෙන ඉන්නවා. මගේ මූණෙ මොනවා හරි ගෑවිලාද මන්දා.
ඉතින් මං paper serviette එකක් අරන් මූණත් පිහිදාගත්තා.
ඒ පාර මෙන්න සීරියස් පප්පෙක් වගේ හිටපු අයියා හිනා වෙන්න පටන් ගත්තා.
ඔය හිනාව දකිද්දි තමයි ඉතින් මට අයියගෙ කට ඇතුලෙ පණුවෙක් හරි වෙන්න හිතෙන්නෙ.
කොහෙද ඒත් හිත හොඳ දෙයියෙක්වත් නෑනෙ මට එහෙම උදව්වක්වත් කරන්න!

"My good boy!
Remember I love you a lot ok?
So if you have finished, shall we go?"



ගෙදර ආපු වෙලා ඉඳන් මට නාකි බල්ලෙක් වැහිලා හිටියෙ. කොහේ හරි පුටුවක් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා ඇරෙන්න ඇවිදගන්නත් පණ නෑ වගේ.
රැවුල වැවෙන්න තියා හරි හමන් විදියකට උස යන්නත් කලින් නාකි සීයා කෙනෙක් වේගෙන එනවද මන්දා.

අන්තිමේ ඉතින් අයියගෙ ෆොටෝ එකත් තුරුල් කරගෙනම මං නිදාගත්තා. ඔයාටත් මාව මතක් වෙනවද අයියෙ?

උදේ ඉස්කෝලෙ යන්නත් පණක් තිබුනෙ නෑ මට. ගෙදරට වෙලා නිදාගෙනම ඉන්න සේරම ප්ලෑන් කරගෙන ආවත් අම්මා පස්සට දෙකක් ගහලා මාව බලෙන්ම ඉස්කෝලෙ යැව්වා. අද ඉතින් කැත දවසක්!
දකින්න ලැබෙන මිනිස්සුත් කැතයි.
ඉස්කෝලෙ පොතුත් කැතයි.
උගන්නන teachersලා හැමෝන්ටම වඩා කැතයි.
Supermanගෙ superpowers සේරම විනාස වෙලා ගිහින් තියෙන්නෙ.

මං ගෙදර යන ගමන් අයියලගෙ ගේ පැත්තට ඇහැ දාගෙන ගියා. එයා පේන්න නෑ. කෝකටත් කුස්සිය පැත්තෙන් ගිහින් මාලනී ඇන්ටිගෙනුත් ඇහුවා. එයා ඇවිල්ලා නෑ.
මං ගෙදර ගිහින් ඇඳට වෙලා අයියගෙ ෆොටෝ එකත් තියාගෙන කල්පනා කලා.

එයාගෙ ටෙලිෆෝන් නම්බරෙක දුන්නෙත් නෑ.
නපුරා!
මටත් එයා ඉන්න වෙලාවට අනික් දේවල් සේරම අමතක වෙනවනෙ. හැබැයි එයා එද මට email address එකක් හදලා දුන්නා. මං ඒක check කරලා බැලුවෙත් නෑ. ඉතින් මං පහලට ගිහින් අම්මලගෙ කාමරේ තිබුන ලැප් එක අරන් ඇවිත් අයියා කිව්ව විදියට log වෙලා බැලුවා.

මගෙ අම්මෝ!
Emails පහක්ම ඇවිත්!
පළවෙනිම එක එදා email address එක හදපුම දවසෙ අයියා එව්ව එකක්.
ඒකෙ එයාගෙ telephone number එකත් එක්ක අපි දෙන්නා පලවෙනිම දවසෙ බීච් ගිහින් ගත්ත ෆොටෝස් සේරම ටික තිබුනා. මං ඒ ටික ඔක්කොම සේව් කරගත්තා. දැන් නම් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවම බලන්න අයියගෙ ෆොටෝස් ගොඩාක් තියෙනවා!

ඊට පස්සෙත් හැමදාම අයියා අපි දෙන්නා එකට ගත්තු ෆොටෝස් එවලා. අපරාදෙ මං කලින් දැක්කෙ නෑනෙ. නැත්තම් මේවයින් තව දෙක තුනක් ෆ්‍රේම් කරගෙන එන්නත් තිබුනා.

ඊලඟට තිබුනෙ අයියා ඊයෙ යාළුවගෙ ගෙදර ගිහින් එවපු ඒවා.

'My little snowdrop,
How are you?
I'm at my friend's place. We are having a horror movie night!
Don't let the monsters come to me little superman. I'm a bit scared of them.
Good night and sleep tight!
Ayya.'

'My sweet cherry plum,
Go to school and be a good boy.
Don't have fights.
It'll break my heart to see you hurt.
Listen well and study a lot.
Miss you too!
Ayya.'

අන්තිම එක නම් දැන් පොඩ්ඩකට කලින් එවලා තියෙන්නෙ.

'Hi, my brightest sun,
I came from school.
How are you doing?
When are you coming?
Can I call you?
What do you want me to do now?
I'm so bored.
But I was a good boy at school and learnt a way to sleep without being noticed.
Come soon ayye.
Miss you a lot!
Snowdrop.'

Msg එකක් type කරලා යවලා මං inbox එක refresh කර කරම බලාගෙන හිටියා. Reply එකක් නෑනෙ. ඉතින් මං ඔන්නොහේ කෝල් එකක්ම ගත්තා. Rings ගියාට answer කරන්නෙත් නෑනෙ මෙයා. කමක් නෑ ඉතින් emails දෙකක්ම දාලනෙ. මාත් ඒවා දැක්කෙ ගොඩක් පරක්කු වෙලානෙ. අයියත් මෙහෙම ෆෝන් එක දිහා බලාගෙනම හිටියද දන්නෑ මං reply කරනකල්.

එලියට යන්න විදියකුත් නෑ දැන්. අයියා කොයි වෙලේම හරි කෝල් කලොත්.
මට ලඟ තියාගන්න කියලා ෆෝන් එකක් නැති එක නම් මාරම කරදරයක්! මං අයියගෙ ෆොටෝස් දිහා බල බලම සැරින් සැරේ email check කලා. ඒ වුනාට ටික වෙලාවකින් phone එක තමයි ring වෙන්න ගත්තෙ. මං ඉතින් ජෙට් එකක් වගේ පහලට දිව්වෙ.

"Hello!"

"Hello my snowdrop,
So how are you doing?"

"I'm ok ayye.
But when are you coming?"

"Mm... tomorrow morning or afternoon."

අපෝ... තව කොච්චර වෙලා ඉන්නද?

මට homework කරලා එලියට ගිහින් සෙල්ලම් කරන්න කියලා අයියා ෆෝන් එක තිබ්බා.
එයාට නම් මං නෑ කියලා ගානක් නෑ. ඒකනෙ ඉක්මනට එන්නෙත් නැත්තෙ. මාත් නතර කරපු ක්ලාසස් ටිකට ආයෙම යන්න පටන් ගන්න ඕනෙ. නැත්තම් එපා වෙනවා ගෙදර ආවම. කොහොමත් ඉරිදා ඉඳන් අයියා නෑනෙ.

මං ඉතින් එලියට ගිහින් පාර අයිනෙ කාණුවක් කපන්න පටන්ගත්තා. අයියා කිව්වෙ කරන දෙයක් හරියට කරන්න ඉගෙනගන්න ඕනෙ කියලනෙ. මෙහෙම හැමදාම පොඩ්ඩ පොඩ්ඩ කාණු කපලා මට කාණු කපන විශේෂඥයෙක් වෙන්න පුළුවන් වෙයි. එතකොට අයියාගෙ ගෙදර වටේට ලොකුම ලොකු කාණුවක් කපලා ඒකට කිඹුල්ලු දාන්න පුළුවන් මට.
ඒක ශෝක් වැඩේ.
අයියට එලියට යන්නත් බෑනෙ එතකොට. යන තැනක මාවත් අරන් යනවා නම් විතරයි කියන්න ඕනෙ කිඹුල්ලු ටිකගෙන් බේරලා එලියට ගන්නෙ.

හවස් වෙනකල්ම පණ දාගෙන මං ලොකු දිග වලක් කැපුවා. හැබැයි ගේ වටේම වලක් කපන්න නම් සෑහෙන්න කාලයක් යයි වගේ. Superpowers සේරම activate කරගෙන හරි මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ඕනෙ. අයියා පැනලා ගියාට පස්සෙ කිඹුල්ලු දාලා තේරුමක් නෑ.

"ආ...ව්!"

එක පාරටම මගේ කන මිරිකෙද්දි මං හැරිලා බැලුවෙ. බලද්දි සේරසිංහ අංකල්!
එයාට නම් හොඳටම තරහා ගිහින් වගේ.

"What are you doing Thambaru!?"

"I'm... I'm digging a hole!"

"If you want to dig holes you can use your own garden. This is a private path. You can't harm other people's properties.
Where are your parents?
I have to talk to them!"

අපෝ!
මේ uncle එක්ක නම් ලේසි නෑ.

"They'll come home in a while."

"That's good. Now fill up all these holes and go away. Or I'll report you to the police!"

යාන්තම් මගේ කන අතෑරලා අංකල් යන්න ගියා.
අම්මෝ, රිදෙනවා කනෙන් කෑල්ලක් ගැලෙව්වද දන්නෙත් නෑ.
කනත් අත ගගා මං වලවල් ටික පුරවන්න ගත්තා ඉතින්.
පව් මගේ කිඹුලො ටික!
අපේ මිදුලෙ හරි පොකුණක් හදලා ඔයාලව තියාගන්නම්කො මං!

"Snowdrop!"

අයියාගෙ කටහඬ ඈතින් ඇහෙද්දි මං සේරම නවත්තලා ඒ පැත්ත බැලුවා.

අයියා තමයි.
එයා බෑග් එකකුත් කරේ දාගෙන දුවගෙම මගේ ලඟට ආවා.

"Ayye!
You came early?
Wow!
You came early!!!"

මං උඩ පැන පැන දුවන්න ගත්තෙ.
දැන් නම් කාණුවක් නෙමෙයි කාණු දාහක් කපන්න බැරියැ Krypton වලටම වුනත්.

අයියත් දුවගෙන ඇවිත් මාව බදාගත්තා. අම්මෝ ඉතින් මෙයාගෙ සුවඳ!

"What happened my cutie?"

"Nothing!
I was just waiting for you!
Thank you for coming early ayye...!"

අයියා පහලට නැවිලා මගේ මූණ එයාගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා. මෙයාගෙ මූණ නම් හරි නෑ හැබැයි.
පාරෙ කවුරුහරි ඉඳලා කරදරයක්වත් කරලද?
කාණු කැපුවා මිසක් ඒක ගැන බලන්නත් බැරි වුනානෙ මට.

"My father,
What did he tell you?"

"Oh...
Well, I guess I was a bit naughty.
I... I dig a big hole near your house.
But don't worry, I'll fill it up!"

"Did he hurt you?"

"Aa...???"

"Did he hurt my snowdrop?"

"No! No!
He didn't!"

අයියා ආයෙම මගේ දිහා බලාගෙන ඉන්නවා. මෙයා නම් ගොඩක් දුකෙන් වගේ ඉන්නෙ. මෙහෙම ඉඳලා අඬයිදත් මන්දා.

"You are such a sweet boy little Snowdrop!
But you can tell me anything you know.
Whatever it is, whoever hurts you, tell me ok?
I know you are a great fighter.
But I too can be a good comrade for you."

"Ok ayye,
Let's fight all the monsters together then!"

මං හිනා වෙවී කිව්වෙ අයියගෙ මූඩ් එක ෆික්ස් කරන්න බලාගෙන. ඒත් එයා නම් ඩව්න් ද පල්ලම් සීන් එකේ මයි ඉන්නෙ. කවුද මගේ අයියට කරදර කරපු දුශ්ටයා හැබෑටම?

අයියා මගේ කන හෙමීට එයාගෙ දිග ඇඟිලි වලින් අතගාන්න ගත්තා. එතකොට නම් පිච්චෙන ගතිය ගිහින්  හරිම සනීපයි.

"I'm always going to be with you my Cheery plum.
Even if I have to give up everything else, I'm gonna be with you.
I really love you a lot!"

අයියා එකපාරටම මගෙ කනට කිස් එකක් දීලා මාව තුරුල් කරගත්තා. දැන් නම් මාව සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා ගිහින් තියෙන්නෙ.
මොකද අයියා ආයෙම අඬනවා!

මං කඳුළු පිහිදාලා ඒ ඇස් දෙක ලඟට කිසස් දෙකක්ම දුන්නා. අඬන බබාලව නලවගන්නෙ එහෙමනෙ.

"Don't cry ayye.
I'll turn everyone that hurts you into dust.
So don't worry at all.
I love you a lot too..."

..........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
























Pokračovať v čítaní

You'll Also Like

8K 1.9K 20
⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love
19.8K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
115K 12.6K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
Spring Od BD

Všeobecná beletria

151K 5.2K 50
Request (One Shots)