මානස (Completed)

By NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

20

914 168 123
By NirMad238

"It's me???
I'm your snowdrop???"

මං අයියෙගෙන් ඇහුවෙ හිතාගන්නත් බැරුව. දැන් නම් මගේ සේරම powers activate වෙලාද කොහෙදෝ තියෙන්නෙ.
ලෝකෙම අල්ලලා අනිත් පැත්ත ගහලා kryoton වලටම තල්ලු වෙලා යන්න පයින් එකක් දෙන්නත් පුළුවන් මට.

අයියෙ ඔයාට කැම්පස් ගියාම වුනත් කවුරුම හරි පාට් දාගෙන ආවොත් කියන්න. මං උන් ඔක්කෝමලව කණපිට ගහලා kryptonවලටම පිටුවහල් කරලා දාන්නම්!

"No!
You are so much more!
You are my little thief!
My cutie pie!
My cherry plum!
My little snowdrop!
My ball of sunshine!
And more and more and more...!"

"Really...?
You like me that much?
As much as I like you?"

"Again a big, big NO!
I like you more than that!
You are the sweetest thing in my life!"

අම්මෝ!
දැන් නම් මට එක තැනක ඉන්නම බෑ.
කකුල් දෙකට පිස්සු හැදිලා වගේ.
මං උඩ පැන පැන කාමරේ වටේම ගියා.

"Ayye.....!
I've already decided, I'll make you the king of Krypton.
So you can have all the fun!
I'll do the fighting.
If someone troubles you just let me know.
I'll smash them all into dust!"

මං අයියගෙ ඇඳට පැනලා ඒක පුරාම උඩ පැන පැන යන ගමන් කිව්වෙ.
අද නම් aliensලා හමුදාවක් ආවත් fight කරලා දිනන්න පුළුවන්.
අයියගෙ කාමරේ මොකක් හරි super power source එකක් තියෙනවා වගේ!

මං ඇඳෙන් බිමට පැනලා බැල්කනි එකට යන දොරේ උළුවස්සෙ එල්ලි එල්ලි පැද්දුනා. මෙහෙම කලාම උස යනවලු.
ඉක්මනටම ලොකු වෙන්න ඕනෙ මොනා හරි කරලා.
එතකොට අයියගෙ කැම්පස් එකටම ගිහින් මටත් එයත් එක්ක ඉන්න පුළුවන්.

"Hey! Cutie,
You had your lunch just now!
Come here!
Let's do a video game!"

අයියා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගෙන බිමට ඇදලා ගත්තා.
ඊට පස්සෙ අපි දෙන්නා ගේම්ස් ගැහුවා පැයක් විතරම. අපි දෙන්නම එක team එකක් වෙලා online game එකක් play කලේ. අයියා මට සැරින් සැරේට උදව්නුත් කලා අමාරු තැන් වලදි.
කොහොම හරි ඉතින් අපි තමයි දින්නෙ.
Superman ඉද්දි බය වෙන්න ඕනෙ නෑනෙ කිසිම දේකට.

"Ok!
Now it's homework time!
Bring your books Snowdrop!"

ගේම් එක ඉවර වුනා විතරයි අයියා කෑගහන්න ගත්තා. මං අයියගෙ කාමරේ ඉන්න නපුරු බලවේග විනාස කරලා දාන්න හැදුවෙ.
මේක නම් හරි යන්න නෑ. මෙයා දැන් රජා වෙලා මාව බල්ලට දාන්න යන්නෙ.
ඔන්න කරදරයක් වගේ වෙලා නම් මාව වැදගත් mission එකක් අස්සෙන් ගෙන්න ගත්තට කමක් නෑ.
ඒත් ඉතින් මේ ඉස්කෝලෙ වැඩ කරන්න?!

"අයියෙ,
මං ආස වලවල් කපන්න,
සිමෙන්ති අනන්න,
පෙට්‍රල් ගහන්න
හේන් කොටන්න වගේ වැඩවලට.
ඒවා ගැන ඉස්කෝලෙ කියලා දෙන්නෙ නෑනෙ. ඉතින් homework කරලා වැඩක් නෑ. අපි දෙන්නා වෙන මොනවා හරි කරමුකො!"

අයියා ඒ පාර නම් මගේ දිහා බැලුවෙ හිනා මලක් නෙමේ මූකලන් බස්සෙක් වගේ ඔරෝගෙන.
දැන් නම් ඉස්කෝලෙ සර් කෙනෙක් විදියට යවන්නත් පුළුවන් උගන්නන්න කියලා ළමයින්ට. ඔච්චර උගන්නන්න ආසයි නම් මාවම මරාගෙන කන්න ඕනෙයැ. අන්න ඒ වගේ රස්සාවක් හොයා ගන්නනෙ තියෙන්නෙ.

මං අයියගෙ ඇඳට පැනලා සනීපෙට ගුලි වෙලා ඇඳ පුරාම බඩ ගාගෙන ගියා. මේ ඇඳ මාරම සැපයි!
අයියත් එහා ඇත්තෙන් හාන්සි වුනා නම් තවත් සැපයි!

"So you don't want to be with me!?
I was planning to take you after a few more years.
But it's ok.
You are a big boy now and can make your own decisions."

ඕ...
අයියා ලඟට යන්න නම් ඉතින් මහ එපා කරපු විදියටම ඉගෙනගන්න වෙයි තමයි.
Supermanටත් වෙච්ච දෙයක්!

"Ok ok!
Let do it!
Ayye...! Come help me!"

මේ අයියත් පේන තරම්ම හොඳ නෑ. තරහා වෙලා කාමරෙනුත් එලියට ගිහින් ඉවරයි ඒ විනාඩියට!

පොත් බෑග් එකත් ඇදගෙන එයාගෙ පස්සෙන් ගිහින් මං පොත් ටික බිම දිගෑරගෙනම වැඩ කරන්න පටන්ගත්තා. සති දෙකක්ම ඉස්කෝලෙ ගියෙත් නෑනෙ. මොනවා උගන්නලාද කියලා හිතාගන්නත් බෑ. මේ මෝඩ අයියා මගේ දිහා බලන්නෙත් නෑ.
මං ඉතින් පෑනත් කටේ ගහගෙන පොතේ චිත්‍රයක් අඳින්න ගත්තා.
Supermanයි, Lex Luthorයි fight එකක්!
ඒ දෙන්නා powers දාගෙන දාගෙන යද්දි කුරුටු ගාපු පාරට පොතේ පිටුව ඉරිලම ගියා.
මල කෙලියයි!
මං ශේප් එකේ අයියා දිහා බලලා පිටුව ඉරලා සාක්කුවට ඔබා ගත්තා.

දැන් හැබැයි teacher දීපු ප්‍රශ්නෙත් නෑ!

ඉතින් මං ආයෙම කොලේ ඇදලා අරන් දිගෑරලා ප්‍රශ්නෙ ලියන්න ගත්තා.
හීනි ටොක්කක් 'ටං!' ගාලා ඔළුවට වැදුනා. පව් ඉතින් මේ අයියා.
අතපය දිගට තිබුනට රිදෙන්න ටොක්කක්වත් ඇනගන්න බෑනෙ.
ඒකනෙ මං superman වෙලා එයාව බලාගන්නම් කිව්වෙ මේ තේරුමක් නැති දේවල් කරන්න යන්නෙ නැතුව.
හැබැයි එයා විභාග පාස් කලාට මොලේ දීලා නෑ දෙයියො!
අඬන්න විතරයි වගේ මෙයා දන්නෙ!

"That's not how you do it snowdrop!
Come here!
Let's start from the beginning."


"අයියෙ!
There's no point in going to school!
ඇත්තමයි.
I'll come with you.
You can teach me everything!
See!
Now I can do this all!
ඉස්කෝලෙදි එයාලා ඔයා වගේ ලස්සනට උගන්නන්නෙ නෑ"

මෙන්න බොලේ අර බුම්මන රාස්සයා ගිහින් හිනා අයියා මතු වුනා එකපාරටම!
ඒකනෙ කියන්නෙ!
මෙයා මේ පෙන්නන තරම් බය වෙන්න ඕනෙ එක්කෙනෙක් නෙමෙයි.

"ඔයා මාවත් එක්කගෙන ගියොත් මං හැමදාම ඉස්කෝලෙ වැඩ කරන්නම්.
ලකුණුත් ගොඩාරියක් ගන්නම්.
කැම්පස් එක ලඟත් ඉස්කෝල තියෙනවනෙ. මට ඒකකට යන්න පුළුවන්නෙ!
ඇත්තමයි! එක්කගෙන ගියොත් මං ඉතින් ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්!"

"How is your mom gonna stay without you snowdrop?
She'll be too sad!"

"No....
She has thaththa.
And without me she can have her peace of mind as well
Ayye, aren't you sad to stay there alone?"

"I will be, a bit.
But I'll come home whenever I'm free.
And I can always call you all.
Besides thaththi, ammi and Diduni might visit me from time to time."

"Then me?
Can I visit you too?"

"Why not Snowdrop?
You can always visit me.
But don't try to come alone ok?
One day I'll get your mother's permission and take you there with me.
Till then you have to be a good boy and wait.
Is that ok?"

"Mmmm....
But I really want to stay with you!"

"I am with you, always.
I promise!
Do you know the story of the sun and moon?"

"No, tell me!"

"Well, long time ago both the sun and the moon lived together. Then the days were too bright and the nights were too dark.
The god didn't like this and asked the moon to light up the nights.

This made both the sun and the moon very very sad. The moon said he would never ever leave the sun.
But it wasn't as simple as that.

The god forced the moon away from the sun. While being dragged away the moon screamed,
"Remember my sun, whenever you need me,
Think of me with all your heart.
Wherever I am, I'll come to you!"

So since then, the sun keeps on thinking about the moon when he's lonely.
And that's why you see the moon even in day times. And once a month, the moon never returns back.
He just spends all his time cuddling his beloved sun."

(ඉස්සර කාලෙ ඉරයි හඳයි දෙන්නම එකටලු අහසෙ හිටියෙ. ඒ නිසා දවල් එලිය ගොඩාක් වැඩියි වගේම රෑ කළුවරම කළුවරයිලු.
ඒ නිසා දෙවියො හඳට කිව්වලු රෑ අහසට යන්න කියලා. ඒත් හඳ කැමති වුනේ නෑලු එහෙම කරන්න.
ඒ පාර දෙවියො බලෙන්ම හඳව තල්ලු කරලා දැම්මලු.
තල්ලු වෙලා යනගමන් හඳ ඉර දිහා බලාගෙන කෑගැහුවලු.
"මගේ ඉර, ඔයාට මාව ඕන කරන ඕනෙම වෙලාවක ඔයාගෙ මුළු හදවතින්ම මං ගැනම හිතන්න. එතකොට කොච්චර ඈතකින් හිටියත් මං අනිවාර්යයෙන්ම ඔයා ලඟට එනවා" කියලා.
ඉතින් එදා ඉඳන් ඉර එයාට පාළු දැනෙන හැමවෙලාවකම හඳ ගැන හිතනවලු. එතකොට තමයි අපිට හඳ දවල්ටත් පායලා ඉරත් එක්ක එකම අහසෙ ඉන්නවා පේන්නෙ. මාසෙකට දවසක් හඳ ආයෙ යන්නෙම නැතුව ඉරට තුරුල් වෙලාම එයාගෙ මුළු දවසම ගෙවනවලු)

"Wow!
I love that story!
So if I think of you with all my heart, will you come to me too?"

"Well for us it's a bit different.
Because........."

"Because you are not a moon.
You are the brightest sun!
So I can be the moon you know.
It's not a problem at all!
But teach me ayye, how can I come to you when you think of me?
I don't know how to do that!"

"You are so so sweet Thambaru!
Sometimes I can't even imagine you are true!
How did you come to me really?"

අයියා එයාගෙ ඇඟිල්ලකින් මගේ කම්මුලේ ඉරි අඳිනවා.
කිති අයියෝ!
මං අයියගෙ ඇඟට පැනලා ආයෙම එදා වගේ කිති කවන්න ගත්තා.
මෙයාගෙ හිනාවටම ගෙදර බිත්තිත් දිලිසෙනවා වගේ!
පුදුම හිනාවක් තමයි ඒක නම්!

"Oh god, this boy!!!
Let me breath little rascal!"

අයියා ඉතින් කෑගහන්නෙත් හිනා වෙවී.
ඉස්කෝලෙක රස්සාවක් නම් ඔයාට ගැලපෙන්නෑ අයියෙ.
ඔයාට හරියන්නෙ මල් පෝච්චියක් ඇතුලට බැහැලා ලස්සනම ලස්සන මේසයක් උඩට වෙලා ඉන්න වගේ එකක් තමයි!

"So... it's really late now snowdrop.
I think you should go home.
But come again tomorrow ok.
I want you to help me pack my stuff."

"No....
I don't want to go ayye.
Can't you let me stay with you?
Plea.....se???"

Supermanව ඕනෙ වෙන්න ඉඩ තියෙනවනෙ ඉතින් අයියට වුනත්!
නැත්තම් මොනා හරි වෙච්ච ගමන් අඬන බබෙක් වගේ අඬන්න ගනී මෙයා.
හිනා වෙලාම පරාද කරන්න අමාරුයි නපුරු දුශ්ට බලවේග.
හොඳ fighter කෙනෙක්ව ආරක්ශාවට තියාගන්න එක සෑහෙන්නම වැදගත්!

හැබැයි මේ අයියත් එක්ක බෑ.
එයාගෙ වැඩේම supermanව kiss කරන එක. එහෙම kiss කරන්නෙ නෑ අයියෙ fightersලව. එයාලත් එක්ක hand shake කරලා fish bump එකක් වගේ දුන්නා නම් හරි!
ඒත් ඉතින් ඔයා kiss කලාට නම් කමක් නෑ.
ඔයා මගේ අයියනෙ!

"Let me tell you something Snowdrop!
Wherever we are, as long as our hearts are filled with someone, that person is always gonna be with us.
Come on!
I'll drop you home!"

අයියා කියන මගුල් නම් මට තේරෙන්නෙත් නෑ. දැන් ගෙදර ගිහින් කොච්චර අයියා ගැන හිතුවත්, මොකෝ එයා මාත් එක්ක නිදාගන්න එන්නෙ නෑනෙ.
එයා හොඳ සැපට අර ඇඳට වෙලා නිදාගනියි.
මං අම්මගෙන් ගුටි කාලා මගේ ඇඳේ පෙරලි පෙරලි ඉඳියි. මේ අයියා නම් ඇත්තටම මොනවා ලියලද දන්නෑ ආවෙ විභාගෙට ගිහින්.

"Good night snowdrop!
I'm always with you.
Remember that ok?!"

අයියට නම් දැන් මේක පුරුද්දකට ගිහින් තියෙන්නෙ. අද දවසට මගේ කම්මුල කී පාරක් කිස් කලාද මන්දා.
ගල් පතුරෙ කෑල්ලක් තාමත් ඇඟ අස්සෙ ඉතුරුයි කියලා දැනෙන්නෙ මේ වෙලාවට තමයි.

"Ayye....!"

අයිය හැරිලා යන්න හදද්දිම මාත් ඉතින් එයාට චූටිම චූටි kiss එකක් දුන්නා. ඒකෙන් මගේ powers ටිකක් එයාටත් යවන්න පුළුවන්. ඒකයි  එහෙම කලේ.
දැන් ඉතින් අයියට කරදර කරන්න කාටවත්ම බෑ. ගුටි කෑවත් මටත් කරදරයක් නැතුව නිදාගන්න පුළුවන්.
හෙට ඇහැරෙද්දිම බලන්න අයියගෙ ෆොටෝ එකත් තියෙනවනෙ!

අයියා මගේ කොණ්ඩෙත් අවුල් කරලා දාලා හිනා වීගෙනම යන්න ගියා. එයා යනකල් මං ගේට්ටුව ලඟට වෙලා බලාගෙන හිටියා. කියන්න බෑනෙ පාර අයිනෙ හැංගිච්ච villainsලාවත් හිටියොත්!

අම්මා නම් ඇවිල්ලා රෑ තිස්සෙ බැන්නා ඉතින් ඉස්කෝලෙදි රණ්ඩු වුනා කියලා. ගුටි දෙක තුනකුත් කෑවා.
හැබැයි මට නම් දැන් ඒ සේරම ගිය ආත්මෙ වෙච්ච ඒවා වගේ දැනෙන්නෙ.
අයියා කිව්ව එක ඇත්ත තමයි.
එයා හිනා වෙනවා මතක් කරගත්තම අම්මා බැනපු ඒවා ඇහුනෙත් නෑ. ගහපු ඒවා දැනුනෙත් නෑ.
මාර මැජික් එකක් ඒක නම්!

ඉතින් මං අයියාගෙ ෆොටෝ එකත් තුරුල් කරගෙන එයා ගැන හිත හිතම නිදාගන්නත් ගියා. එතකොට එයා ඇත්තටම මගේ ලඟට එයිනෙ.
එහෙම නැත්තම් මට එයාගෙ ලඟට යන්න පුළුවන් වෙයි!

පහුවදා උදේ නැගිට්ට ගමන්ම මං කලේ මගේ එහා පැත්තෙ තියෙන ෆොටෝ එක ඇදලා ගත්ත එක. හිනා වෙන අයියා දිහා ඇති වෙනකල්ම බලාගෙන ඉඳලා එයා බලෙන්ම ගන්න කිස් එකත් දීලදාලා  මං ලෑස්ති වෙන්න දිව්වා. දැන් නම් උදේට කම්මැලි හිතෙන්නෙ නෑ පොඩ්ඩක්වත්!

ඉස්කෝලෙ ගිහිල්ලත් මං හිටියෙ මාරම ජොලියෙ. ඊයෙ ඉඳන් මට හැම වෙලාවෙම හිනා යනවා. හිනා වෙන එක නතර කරගන්නම බෑ. අනික කකුල් දෙකට රෝද හම්බෙලා වගේ එක විදියකට ඉන්නත් බෑ.
ඒත් අයියා මාව එයා ලඟට ගන්නෙ නෑ කිව්වනෙ වැඩ කරන්නෙ නැත්තම්. ඉතින් උගන්නන එවා අහගෙන ඉන්න මං සෑහෙන්නම try එකක් දුන්නා.
ඊලඟ term test එකේ ලකුණු වැඩියෙන් අරන් පෙන්නලා අයියගෙ කැම්පස් එක ලඟම ඉස්කෝලෙකට යන්න එයාව කැමති කරගන්න පුළුවන් වුනොත්!

ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහින් කාලා මං කෙලිම්ම දිව්වෙ අයියව බලන්න. අම්මා ඊයෙ කෑගැහුවනෙ හැමදාම වෙන ගෙවල්වලින් කන්න බෑ කියලා!
අම්මටත් පිස්සුනෙ!
ඔන්න හැමදාම වෙන ගෙවල් වලින් හොරෙන් කන්න බෑ කියන එක නම් හරි. කන්න දුන්නම නොකා ඉන්න එක මොන විකාර වැඩක්ද?

ඒත් අයියා පව්!
එයා කන්නෙත් නැතුව මං එනකල් බලාගෙන ඉඳලා. ඉතින් මං ආයෙත් එයත් එක්කත් කෑවා. බඩ මහත මුදලාලි වගේ බඩත් අල්ලගෙන පුටුව උඩම හාන්සි වුනා.

ඊට පස්සෙ අයියට මොනාද ගන්න තියෙනවා කියලා අපි දෙන්නා ටවුන් එකට ගියා. එයාලගෙ කාරෙකේ driver uncle එක්ක ගියේ. දැන් මට බයිසිකලේ තහනම් කරලනෙ තියෙන්නෙ!
අයියගෙ බඩුත් එක්කම එයා මටත් ලස්සන mug එකකුයි පිඟානකුයි තියෙන set එකක් අරගත්තා.
ඒකේ ලා නිල් පාට එක මට!
තද නිල් පාට එක අයියට!

"Even if we are far away,
We'll basically be eating from the same plate and drinking from the same mug now!"

අයියා හිනා වෙවී කිව්වා.
ඇත්ත තමයි. දැන් අයියයි මායි එකම වගේ!

ඊට පස්සෙ අපි බීච් ගියා.
සරුංගලයක් අරන් ඒක උඩටම උඩටම යැව්වා.
තඩි වලවල් හාරලා අපි දෙන්නම මාරුවෙන් මාරුවට ඒවාවල හාන්සි වෙලා, බෙල්ල විතරක් එලියට පේන්න තියාගෙන
"බේරගනියෝ!"
කිය කිය බොරුවට කෑගැහුවා.

අයියා මාව උස්සලා වතුරට වීසි කලා. මං එයාව තෙමෙන්නම වතුර ගහගෙන ගහගෙන ගියා.
අපි දෙන්නා වතුර ගොඩේ පොර කෑවා.
නවත්තලා තිබ්බ අයිස්ක්‍රීම් වෑන් එකකින් flavours ජාති ඔක්කොම දාපු තඩිම තඩි අයිස් ක්‍රීම් කෑවා. මෙච්චරම පිස්සුවක් නටපු පලවෙනිම පාරද කොහෙද මං නම්!
හෙනම decent පොරක් වගේ හිටියට අයියත් නියම පිස්සු කොල්ලෙක් තමයි!

පොඩ්ඩ පොඩ්ඩ ඉර බැහැගෙන යද්දි අහස රත්තරං පාට වුනා.
මං අහස එච්චර ලස්සනයි කියලා දැක්කෙ එදාමයි.
අයියා ඊටත් වඩා ලස්සනම ලස්සනයි කියලා පෙනුනෙත් එදාමයි.
එයා හරියට ඉර එලිය බින්දු බින්දු එකතු කරලා ඇඳපු චිත්‍රයක් වගේ.

දැන් නම් මට ලොකු වෙන්න ඕනෙ නෑ දෙවියනේ!
අයියට හැමදාම මගේ ලඟ ඉන්න පුළුවන් වෙන්න තමයි ඕනෙ!
මාව පුංචි ටෙඩි බෙයා කෙනෙක්වත් කරලා අයියත් එක්ක යවන්න බැරිද?
එතකොට එයා මාව තුරුල් කරගෙන මාත් එක්කම ඉඳියිනෙ හැමදාමත්!

අයියෙ ඇත්තමයි!
මං ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි....

........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤







Continue Reading

You'll Also Like

54.7K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...