මානස (Completed)

By NirMad238

58.8K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

16

908 183 120
By NirMad238

"You have to rest little thief!
You are still not completely ok!"

"No..... No..... No........
I'm ok.
Please ayye let me stay with you!"

අයියා එනකල් මං කොච්චර බලාගෙනද හිටියෙ. ශික්! කරුමෙට මේ උණක් හැදුනනෙ ඊයෙ දවල් ඉඳන්. නැත්තම් අද දවසම අයියත් එක්ක ඉන්න තිබුනා.
දැන් ඉතින් එයා මාව දාලා ආයෙම යන්නද දන්නෑ හදන්නෙ.

"Ok ok!
Don't worry little thief!
I'm not gonna leave you!
I'm gonna stay with you forever!"

"Really?
Will you really stay ayye?
Will you never leave me again?"

"What's the meaning of 'again'?
When did I ever leave you?"

මේ අයියා මහ බොරුකාරයෙක්!
දැන් මාව දාලා ගිහිල්ලා නෙමේද ඔය ආවෙ?

"When you went on a trip!
අඩුම ගානෙ මට කෝල් කලෙත් නෑ. Phone number එක දීලා ගියෙත් නෑ.
එනවා කිව්ව දවසෙ ආවෙත් නෑ.
මං බලාගෙන හිටියා හැමදාම!"

අයියා මගේ ඔළුව අතගානවා ආපු වෙලේ ඉඳන්ම. සනීපයි ඉතින්!
තරහා වෙන්නත් බෑ මෙහෙම කරද්දි.
අනික ඕන ලෙඩක් හොඳ වෙනවා අයියා ලඟ ඉද්දි. එයා කොහොමත් මැජික්කාරයෙක්නෙ.

"I'm sorry my superman!
We all needed a huge break after all that work. So everyone wanted to stay a few days more."

"Even you?
Didn't you remember me?
Didn't you think I'll be waiting?"

"Well, actually I was thinking about going there again with you.
Not now!
But once you grow up!
So grow up really soon.
We'll travel the whole world!"

"Wow!
Really?
Do you promise?"

"Of course I promise!
But only if you want to!
ලොකු වුනාම අයියා එපා කියලා හිතුනොත් එහෙම!"

"ඇයි එහෙම කියන්නෙ?
ඔයා මගේ අයියනෙ!
මට ඔයාව එපා වෙන්නෙ නෑ,
ඔයාට මාව එපාවෙනවද තව ලොකු වෙද්දි....?
හැබැයි දත් ටික සේරම කඩනවා හොඳේ එපා වෙන කතා කිව්වොත්!"

අයියට මගේ ඔළුව ඇතුලෙ ඉන්න යකා එක්ක මොකද්දෝ යාළුකමක් තියෙනවද කොහෙද? මොකද එයා ඇහැරිලා එලියට පනින්න හදන්නෙ හෙමීට.

"අම්මෝ!!!
Did I make you angry?
Please don't be. It's not good for your health!"

අයියට නම් හිනා!
කමක් නෑ ඉතින්.
ඒ හිනාව දිහා බලාගෙනම ඉන්න තියෙන එකත් මදෑ!
ලස්සනම ලස්සනයි!

"අයියේ! යන්න එපා හොඳේ!"

"Ok! I'll stay for a while if you promise to eat and rest well today.
From tomorrow we can have loads of fun!"

"Ok...!
I'll do anything you ask me to!"

දවල් වෙනකල්ම ඉඳලා අයියා යන්න ගියා. එයාට තිබුනනෙ ඒත් අද දවසම මාත් එක්ක ඉන්න.
උණ බෝ වෙයි කියලා බය වුනාද දන්නෑ.
ඒත් මේ superman එහෙම වෙන්න දෙන්නෙ නෑ අයියෙ. උණ චප්ප කරලා කුඩු කරලා krypton වලටන යවලා හරි ඔයාව බේරගන්නවා. ඒක නිසා ආයෙම එන්න බෑද?

වෙලාවට උදේට පස්සෙ මට ආයෙම උණ හැදුනෙ නෑ. ඉතින් හවස් වෙනකල් අමාරුවෙන් ඉඳලා ඉඳලා අම්මා කෑගහද්දිම මං අයියව හොයාගෙන දිව්වා.
පුස් ඌරා මගේ!
මාව දාලා ආයෙමත් යන්න ගිය මෝඩ ගස් ගෙම්බා!

අනේ ඉතින් මං යද්දි අයියා නිදි.
මං දීපු table lamp එක එයාගෙ එහා පැත්තෙ. එයා ඒකෙ music එක on කරගෙන.
ඒ කියන්නෙ එයා ඒකට ආස ඇති.
අම්මෝ! යාන්තම්!
මං කැටේ කඩලා ගත්තෙ ඕක.
වෙලාවට මගේ කැටේ ඇතුලෙ නෝට්ටුත් තිබුනා. නැත්තම් හීනෙන් තමයි ගන්න වෙන්නෙ!
හැබැයි අයියා හිනා වෙද්දි මේ නෙළුම් මල් කැලේ. අයියට තරම් ලස්සනට හිනා වෙන්න කාටවත්ම බෑ!

ඒ වුනාට මට පෙන්න බැරි කැතම කැත රතු පාට table lamp එක තාම මේසෙ උඩ. කවුද දන්නෑ ඒක දුන්න මෙලෝ රහක් නැති මනුස්සයා!
මේ පුස් ඌරු තඩියත් කිසිම කමකට නෑ. කිව්වෙ නම් කොහොමද!
ඔයා ගෙනත් දෙන එක තමයි මං මේසෙ උඩින් තියාගන්නෙ!
කෝ දැන් තිබ්බද දන්නෑ.
අපරාදෙ එදා පොලවෙ ගහපු වෙලේ කැඩිලම ගියේ නෑනෙ මේ රතුපාට හුචක්කුව!

මං ඒ කරුමක්කාර table lamp එක dustbin එකට දාන්නත් හදලා, ආයෙම කෝකටත් කියලා කබඩ් එකකට දාලා වැහුවා. මගේ ලස්සන table lamp එක මේසෙ උඩින් තියලා on කලා.
දැන් හරි!

ඊලඟට අයියගෙ එහා පැත්තෙන් හාන්සි වෙලා එයාගෙ කොට්ටෙටම ඔළුව තියාගෙන ඇස් පියාගත්තා. ආයෙම නම් මැරෙනකල්ම ලෙඩක් හැදෙන එකක්නෑ මට!
අයියා ලඟනෙ දැන් ඉන්නෙ!


මට ඇහැරුනේ සනීපෙට ඔළුව පුරා ඇඟිලි ටිකක් එහේ මෙහේ යද්දි.

"Wake up my superhero!"

අයියා රහසින් වගේ මගේ කනට ලං වෙලා කියනවා.
මාරම සනීපයි!
දිව්‍ය ලෝකයක් වගේ හරියට!
ඒ සනීපෙටම මං තවත් ටිකක් ගුලි ගැහුනා.
එතකොටයි තේරුනේ හරියටම දැනෙන සනීපෙ මොකද්ද කියලා.

අයියා මාව තුරුල් කරගෙන!
දෙයියනේ දෙයියනේ!
අයියා මාව බදාගෙන මේ ඉන්නෙ!

අනේ මන්දා එකපාරටම මට ලැජ්ජ හිතෙන්නත් ගත්තා. අයියගෙ කාමරේට ඇවිත් එයාගෙම කොට්ටෙ නිදාගෙන එයාට තුරුල් වෙලාම ඇහැරෙන්න යන්නෙ මං!
අද රෑටත් මෙහේම ඉන්න බැරිවෙයිද දන්නෑ. එතකොට අයියා ලඟ ආයෙත් නිදාගන්න පුළුවන්!

මං ලැජ්ජාවටයි, සනීපෙටයි දෙකටම තවත් ටිකක් අයියට තුරුල් වෙලා ඇස් දෙක තද කරලම පියා ගත්තා.

"Such a lazy cutie pie"

අයියා මගෙන් එහාට වුනා.
එයා නැගිටලා යන්නද කොහෙද හදන්නෙ.
මට එකපාරටම දැනුනෙ මොකද්දෝ ලොකුම ලොකු දෙයක් මගේ ඇඟෙන් ගැලවිලා යන්න ගියා වගේ. අයියෙ ඔයා මගේ ඇඟේ කෑල්ලකුත් ගලවගෙනමද නැගිට්ටෙ?

හැබැයි ඒත් එක්කම අයියගෙ සුවඳ හොඳටම දැනෙන්න ගත්තා මට.
මෙන්න බොලේ එකපාරටම කම්මුලට කිස් එකක් ලැබුනා.
පියාගෙන හිටපු ඇස් දෙක මං ටක් ගාලා ඇරලා බැලුවා.
අයියා ලස්සනට හිනා වෙවී මගේ දිහා බලාගෙන හිටියා.
මේ ගල් පතුර අයියගෙ හිනාවට තමයි active mode එකට එන්නෙ.
මං හුස්ම ගන්නත් අමතක වෙලා බලාගෙනම හිටියා.

"So you have to be woken up with a kiss?
My sleeping cutie!"

අයියා ආයෙම මගේ කොණ්ඩෙ අවුල් කර කර කියනවා. අනේ ඉතින් මං sleeping beauty වගේ කෙල්ලෙක් නම් නෙමෙයි. Sleeping cutie කිව්වට නම් ලොකු අවුලක් නෑ.
අයියනෙ කිව්වෙ!
නැත්තම් superman කියන්නෙ cute කොල්ලෙක් නම් නෙමෙයි. එයා ඇවිල්ලා ගැම්මට ඉන්න handsome කොල්ලෙක්!

"Are you ok now?
Why did you come all the way here?
I was thinking to visit you in the evening you know!"

"I'm perfectly ok!
And ayye, don't worry.
ඔයාට මගෙන් උණ බෝවෙන්නෙ නෑ.
මං ඒ උණ ටික සේරම චප්ප කරලා විනාස කරලා දාලා ආවෙ!"

"Oh my goodness!
What a brave superhero I've got!
So never ever get sick again.
I felt so sad!"

"Ok!
But what are we gonna do now?"

"What about your homework?"

Homework?
මේ අයියට පිස්සු තද වෙලාද?
තව සතියකින් කොහොමත් ඉස්කෝලෙ පටන් ගන්නවා. එතකොට කලාම මදෑ අප්පා homework!
මං මේ ඉස්කෝලෙ දවස් ටිකත් ගෙවා ගන්න බැරුව ඉන්නවා. මෙයා මේ නිවාඩු කාලෙත් homework කරන්න කතා කරනවා.
මෙයා මහ පොත් ගුල්ලෙක්නෙ බලාගෙන ගියාම.
අයියව නම් ගානට හදලා ගන්න වෙන පාටක් තියෙන්නෙ!

"විභාගයක් තිබිලා ඉවර වුනා විතරයි නේද අයියෙ?
ඉතින් මේ හදිස්සියෙ මගේ homework ටිකත් කරන්න ආසාවක් ආවද?
ඔච්චරම ආසයි නම් මං පොත් ටික අරන් එන්නම්. අයියා කොනක ඉඳන් කරගෙන එන්න පටන් ගන්න.
ඔයා වැඩ කරන අතරෙ ඔයාගෙ යාළුවො ඊලඟට යන trip ටික මට යන්න බැරියැ!"

අනේ ඉතින් මේ අයියව හිනස්සන්න අමාරු නෑ කියන්නෙ ඕකනෙ මං!
ඇස් දෙකත් හීනි කරගෙන එයා ආයෙත් හිනා වෙනවා. ඇස් අගින් කඳුළු බින්දුත් එකතු වෙලාද මන්දා.
මට phone එකක්වත් තිබුනා නම් photo එකක් අරන් කාමරේ එල්ලගන්නවනෙ හැමවෙලාවෙම බල බල ඉන්න!

"You are such a cute little rascal!
I feel like turning you into a teddy bear and cuddling forever!"

"අම්මෝ!!!
අම්මෝ!!!
අයියේ......"

මේ අයියා එක සැරේටම මට කිචි කවන්න ගත්තනෙ හෝ ගාලා. හිනා වෙලාම පණත් නෑ.
මෙහෙම නම් බෑ superman විදියට!
අයියව ඇඳ උඩ පෙරලගෙන එයාගෙ බඩ උඩට නැගගෙනම මාත් කිචි කවන්න පටන් ගත්තා.

මේක නම් නියම වැඩේ.
ඊලඟට සල්ලි එකතු කරලා phone එකක් ගන්න ඕනෙ. නැත්තම් කැමරාවක් වුනත් කමක් නෑ. ඊට පස්සෙ අයියව කිචි කවන ගමන් ඒක වීඩියෝ කරගන්න ඕනෙ.
එතකොට හැමදාම ඒක බල බල ඉන්න පුළුවන් අයියා මගේ ලඟ නැති වෙලාවට.

"Hey.... Hey.......
Now it's enough.....
Oh my god....
I'm gonna die laughing......."

දෙයියනේ!!!
මං ටක් ගාලා කිචි කැවිල්ල නවත්තලා අයියගෙ ඇඟෙන් බිමට පැන්නා.

"Are you ok ayye?
I'm so sorry!
Didn't mean to hurt you!"

"Hey No! No!
That was so fun.
You made me so happy!
Come here cutie pie. Sit with me!"

අම්මෝ යාන්තම් අයියා හිනා වෙවීම නැගිටලා වාඩි වුනා. මාත් ඉතින් අයියා දිහා හොඳට බලාගෙනම වාඩි වුනා. නෑ කිව්වට මොකුත් අමාරුවක් තියෙනවද දන්නෙ නෑනෙ.

"Here!
I didn't know what to bring you little thief!
So bought your favourite chocolates!"

අයියා ඇඳ ලඟ බිම තිබ්බ බෑග් එකෙන් අරන් මගේ අතේ තිබ්බෙ kitkat දහයක් විතර දාපු පුංචි පාර්සලයක්.

"Wow!
Thank you ayye..."

මං ඉතින් එහෙම්මම එකක් කඩලා chocolate bar එකක් කටේ දාගන්න අතරෙ අයියගෙ කටටත් එකක් එබුවා.

"So..... what shall we do today?
Wanna play a video game?"

"Yes! yes! yes!"

අයියා ගාව තියෙන්නෙ play station එකක්. කාමරේම තියෙන ලොකු tv එකේ play කරද්දි මරුවට තියෙයි.

අයියා මට play කරන හැටි මුල ඉඳන්ම ලස්සනට කියලා දුන්නා. කලින් මං play satation එකක් play කරලා නෑනෙ. එයා බොරුවටද කොහෙද මට පරාද වුනත් එක්ක!

"අයියෙ!
ඔයා හිතලමයි නේද පරාද වුනේ?
ඒත් එහෙම කරන්න ඕනෙ නෑ.
ඔයත් එක්ක සෙල්ලම් කරද්දි මං පරාද වුනාට කමක් නෑ.
හැබැයි අනිත් අය ඔක්කොමලව අපි දෙන්නා එකතු වෙලා පරද්දමු හොඳේ!"

අයියගෙ වැඩේම හිනා වෙන එක ඉතින්.
අපරාදෙ අයියට 'හිනාමල්' වගේ නමක් දාන්න තිබුනෙ. එතකොට මගේ නම දාගන්න ඕනෙ 'බලනරොන්' වගේ එකක්.
අයියගෙ අස්සෙ ඉන්න රේණුවක් වෙලා හැමවෙලාවෙම ඒ හිනාව බල බලම ඉන්න තිබුනා එහෙම වුනා නම්!

"Ok little thief!
Now your mom might be worried.
Let's go home now.
I'll come with you so I can ask her to take you somewhere tomorrow."

"What?
We are going somewhere tomorrow?
But where to?
Tell me! Tell me...!"

"That's a secret!"

අයියත් මාර හොරෙක් තමයි. හෙට කොහේ යන්නද දන්නෑ ඉන්නෙ. කියන්නෙත් නෑනෙ.
අම්මා එපා කියන්නෙ නැති වෙයි කොහොමත්. එපා කිව්වොත් ඉතින් හොරෙන් හරි යන්න බැරියැ. මේ මෝඩ අයියා බයේ දඟලයිද දන්නෑ.
එහෙම වුනොත් එයාව කොහේ හරි එක්කගෙන යනවා මං. දෙකක් දීලා සිහිය නැති කරලා බයිසිකලේට තියලා බැඳගෙන යන එකනෙ. ඊට පස්සෙ ලස්සන මල් වත්තකට එක්ක ගිහින් ඇහැරවනවා.
එතකොට එයා මල් දිහා බල බල හිනා වෙද්දි මට පුළුවන් එයා දිහා බලන් ඉන්න!


අයියා මාව ගෙදරටම ගෙනත් ඇරලුවා. අම්මලා තාම නෑනෙ. ඉතින් අපි අයියගෙ dancing dvds දෙක දාගෙන නැටුවා. අයියා නම් නැටුවට වඩා මාව video කරපු එක කලේ. මට phone එකක් නැති එක තමයි ලොකුම පාඩුව. ලැබෙන එකකුත් නෑ ලඟ පාතකදි නම්. පොඩි ළමයින්ට මොකටද phone කියලනෙ අම්මා කිව්ව ගමන්ම අහන්නෙ.
ඒකෙන් මේකෙන් අයියගෙ photo එකක්වත් ගන්න විදියක් නෑ මට.
හරිම අසාධාරණ ලෝකයක් මේක!

කොහොම හරි අම්මා ආවම අයියා මට ඇහෙන්නෙ නැති වෙන්න මොන මොනවදෝ අම්මගෙන් ඇහුවා. අම්මත් එයාට හා කියලා වෙන්නැති උපදෙස් කෝටියක් විතර දුන්නා රෑ තිස්සෙ.
කොහේ ගියත් හවස් වෙන්න කලින් එන්න.
අයියා කියන විදියටම ඉන්න.
මොකක්හරි ප්‍රශ්නයක් වුනොත් අයියගෙ phone එකෙන් අම්මට කෝල් එකක් ගන්න.
අයියෝ කීයක් කිව්වද මන්දා!
ඔක්කොටම ඔළුව වනලා මං නිකං හිටියා.
මොකෝ මං මේ ගම රට අතෑරලා යන්න යනවා නෙමෙයිනෙ දෙයියනේ!

අම්මගෙන් අයියා යනවා කිව්වෙ කොහෙද කියලා අහන්න හදලත් මං ආයෙ ඇහුවෙ නෑ. එයාගෙ surprise එක spoil කරන්නෙ පව්නෙ.

පහුවදා උදේම අයියා ආවා. හැබැයි බයිසිකලේනෙ ඇවිත් තියෙන්නෙ. මං හිතුවෙ කාරෙකේවත් යන ගමනක් වෙන්නැති කියලා.
මේ වැඩේ නම් හරියන්නෑ.
අයියව නම් හදලා ගන්නම වෙනවා. අපරාදෙ මං හිතාගෙන හිටියෙ car එකේ නැගලා කොහේ හරි දුර ලස්සන තැනකට යයි කියලා.

එක්කො යාළුවො එක්ක විතරයි වෙන්නැති එයා එහෙම තැන් වලට යන්නෙ.
මාත් එක්ක යන්නෙ කොහේහරි මෙලෝ රහක් නැති තැනකට වෙන්නැති.
එයාගෙ යාළුවො ගොඩේ කෙල්ලොත් ඉන්නවද දන්නෑ. අහන්නත් බැරි වුනා.
ඇති හැබැයි!
එයා දිදුනිගෙ birthday එක දවසෙත් පිරිවරාගෙන හිටියෙ කැතම කැත ආච්චි අම්මලා වගේ කැහැට්ටියො දෙන්නෙක්!

එකාතකට මටත් මොකද?
ඔය කැතම කැත කෙල්ලෙක් සෙට් වෙන්න තියෙන්නෙ. දත් පණුවො කාපු කට ගඳ කෙල්ලෙක් නම් තවත් හොඳයි. තඩි කලු වලහෙක් වගේ ගොරවන්නත් ඕනෙ. මහ විකාර සමයමක් වෙන්නත් ඕනෙ. අයියට පණ බයේ දුවන්න හිතෙන වැඩක්ම සෙට් වෙන්න ඕනෙ. එතකොට ඉතින් පව් කියලා හිතුනොත් මට ඇවිත් බේරගන්න බැරියැ. පොඩ්ඩක් ගණන් උස්සන්න ඕනෙ හැබැයි කුණු ලෝබයෙක් වගේ මාව trip යනවා කියලා බයිසිකලේ එක්ක යනවට.

ඒත් ඒ කෙල්ලව කසාද බඳින්න දෙන්න නම් හොඳ නෑ. බොරුවට ටික දවසක් සෙට් කරලා, අයියව බය කරලා ගහලා පන්නන්න ඕනෙ.
කෙල්ලො නැතුවට මටත් අයියව බය කරන වැඩේ නම් කරන්න තිබුනා. ඒත් ඉතින් එයාගෙ මූණ දැක්කම සේරම අමතක වෙනවනෙ. මේ ටිකත් මේ අහක බලාගෙනත් ප්ලෑන් කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද?


"Hey little thief!

අයියා කතා කරද්දි තමයි මං මේ ලෝකෙට ආවෙ.
දෙයියනේ! අපි beach එක ලඟටනෙ ඇවිත් තියෙන්නෙ. අයියත් එක්ක beach යන්න නම් මං ආසාවෙන්ම තමයි හිටියෙ.

ඉතින් අපි දෙන්නා රැල්ල පාග පාග, වැලි මාළිගා හද හද, හිතේ හැටියට දුව දුව ඇති වෙනකල් beach එකේ සෙල්ලම් කලා. photos ගොඩකුත් ගත්තා. අයියා මටත් ඒවාවල printouts අරන් දෙන්නම් කිව්වා. ඒක නම් ලොකුම ලොකු දෙයක්!
මට පුළුවන් එතකොට අයියගෙ photo එකක් frame කරලම තියාගන්න.

ටිකක් දවල් වෙද්දි අයියා beach එකේම හෙවනක ලස්සන picnic blanket එකක් එලලා කෑම ජාති ගොඩාක් ඒක උඩ තිබ්බා. Fried rice, sandwiches, sausages, chicken, grapes, apple, දොඩම්, කෙසෙල්, fruit juice!
මේක නම් මරු අප්පා!
අයියා පුදුම ලස්සන surprises තමයි දෙන්නෙ.
ඉතින් බඩ පැලනකල්ම කාලා කාලා අපි දෙන්නා බිම දිගා වෙලා උඩ බලාගෙන හිටියා.

හුලඟ සනීපෙට හමාගෙන යනවා.
මුහුද දිගටම හෝ හෝ ගගා කෑගහනවා.
අයියගෙ සුවඳ මගේ වටේටම පාවෙනවා.
අනේ ඉතින් මීට වඩා හොඳ ලස්සන තැනක් කොහෙද මේ ලෝකෙම තියෙන්නෙ. අයියා වැඩක් කලොත් නම් නියමෙටම නියමයි!

අයියගෙ ලස්සන දිග ඇඟිලි මගේ ඔළුව සනීපෙට අතගානවා.
ඉතින් මට පොඩ්ඩ පොඩ්ඩ නින්ද යාගෙනම එනවා.

"Little thief!
Are you asleep?"

අයියා අහද්දි මං ගැස්සිලා වගේ ඇහැරුනේ.

"Mmm...."

"Don't sleep!
I have something to tell you."

ඉතින් මං අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන අයියා දිහා බලාගෙන හිටියා.

"You know.....
The thing is.....
Thaththi said, he'd send me to UK."

".................................."

"That's for my degree.
So I'll have to be there like for 4 years!"

"...................................."

"We can enroll there without our A/L results using the pending results option and start studying."

"...................................."

"And....
And the thing is...
They are starting next month little thief"
So...... I might have to leave soon"

මගේ පපුව හිර වෙන්න ගත්තා.
අනේ අයියේ!
මට හුස්ම ගන්න බෑ වගේනෙ!!!

............................................................................................................

ඊයෙ එන්න බැරි වුනාට සමාවෙන්න 🥺

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤






Continue Reading

You'll Also Like

300K 16.2K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
56.8K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
18.3K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...