පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

By Kim-Yuhaqwe

103K 13.6K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... More

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

31- පළිඟු දිඟහැරුම ♡

1K 129 171
By Kim-Yuhaqwe


හවස තුනයි !

මම හිටියේ මේසෙට වෙලා මීඩියා පේපරයක් කරන ගමන් එතකොට මම පැටියා නමින් හඳුන්වන අලියා හිටියේ අක්කගේ ගිටාර් එකක් බදාගෙන හැබැයි මීට පැයකට කලින් දැන් හොඳටම නිදි මගේ ඇදේ වැටිලා අනේ මන්දා මූත්

එතකොට දවල් වෙච්චි දේවල් ගත්තොත් මෙහෙමයි

සමස්ථයක් වශයෙන් හැමෝම අද උදේටයි දවල්ටයි දෙකටම කෑවේ එකට නැගිටින්න පරක්කු උන නිසා

අර වෙලාවේ ලැජ්ජාවෙන් බේරෙන්න අර යකාව ඇඳන් ඇවිත් පුටුවෙන් තිබ්බා තෙරෙන්නැති ඉකෝන් ගාණක් හදන්න කියලා මූත් එක්ක යාලු උනා විතරයි මුගේ තිබ්බ අර පොඩිම හරි ඩීසන් කම පෑල දොරෙන් පැන්නේ මගේ ඩීසන්ට් කමත් තනියට බලහත්කාරෙන් ඇදගෙන යං ගමන්මයි

නැත්තම් මම මෙච්චර කතා කරන මිනිහෙක්ද නෝ නෙවර් ඊව්ව් සිරාවටම මම අද නැගිට්ටේ මොන පැත්තෙන්ද සෙකන්ඩ් පේපර් එක ඉවර කරලානිදාගෙන ඉන්න කෙනාට Ac එකත් ලාදට දාගෙන කාමරෙන් බැල්කනියට ගිය මම පල්ලෙහා අපිට වෙන වෙනම තියෙන වාහන ගොඩ දිහා බලන් හිටියා

අයියගේ ලෑන්ඩ්කෲසර් එකයි බෙන්ස් එකයි ටිකකට එහාට වෙන්න අක්කගේ රේන්ජ් රෝවර් එක නවත්තලා තිබ්බා ඊට මෙහයින් මාම්ගේ සුදු පාට අවුඩිය නවත්තලා තිබ්බා මෙහාම

නේ ඩෑඩ්ගේ ඩිෆෙන්ඩර් එකයි අවුඩියයි නවත්තලා තිබ්බා හැබැයි ඔය ඔක්කොටම වඩා මගේ නිල් කුරුල්ලා තමා ලස්සනම

මගේ නිල් කුරුල්ලා අම්මේ ලස්සන

ඒකට එහා පැත්තෙන් හට් එකක් තිබ්බේ ඒකේ තමා ජස්ටින් බීබරෙයාගේ කවසාකිය එහෙම නවත්තලා ඇවිල්ලා තිබ්බේ ඒකේ තව තනියට අයියගේ හොනට් එකකුයි අක්කගේ යමහා R1 එකකුයිත් නවත්තලා තිබ්බා

යකෝ මෙහේ මිනිස්සුන්ට වඩා වාහන තියෙනවා නේ ඇවගාඩ්‍රෝ එක වගේ බැරිවෙලා හරි අපිටත් ගිනි තියයිද මිනිස්සු ....

මගේ නිල් කුරුල්ලට ඇරෙන්න ඕන එකක් ඒ වුණාට අපරාදෙනේ ඔන්නොහේ එපා එකකට වත් ගිනිතියන්න

"අහ්ම්ම්.....මොකද අප්පා කරන්නේ "

මම හෙන පත මනෝ පාරක ඉඳන් කල්පනාවේ ඉන්නකොට පොටිපස්සෙන් ආපු උණුසුම් හැගිමත් එක්ක මිශ්‍ර වුන සීතල සුවඳ මගේ ඇඟ වටේට වෙලුනා මම අතිශයෝක්තියෙන් කියනවා නෙවේ මචං ලා ඒක පර්ෆියුම් සුවදක් නෙවේ ඒක අමුතු සුවදක් හිත එකපාර නිවලා ආයෙම අවුස්සන්න පුලුවන් සුවදක්

"ඔයා ඇත්තටම මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලාද ඉන්නේ ආරු "

මට දැනුණා එයා මගේ බෙල්ල අස්සේ ඉඳන් හිනා වෙනවා ඇහුවේ මෝඩ ප්‍රශ්නයක් කියලා දන්නවා හැබැයි මට ඕන නෑ හැම මගුලම හිත අස්සේ තියන් දුක් වෙන්න

"හිනා වුනා අති අනේ "

මම එහෙම කිව්වම එයාගේ පැත්තට මාව හරවගත්ත එයා සිම්පල් පෙක් එකක් මගේ තොල් වලින් තියලා ඇදලා අරන් බදාගත්තා වෙනදා වගේමයි ඔලුවට දැනෙන අර උණුසුම් හුස්ම දැනුණා හැබැයි අද වෙනස් වෙනදා ඒක හුස්මක් කියලා විතරක් හිතලා හිත රවට්ට ගන්න මම අද ඒක කිස් එකක් කියලා ටක්කෙටම දැන ගත්තා

"එහ් බැල්කනියේ ඉන්නේ වාහන තියෙන පැත්තට ගියොත් අනිවා අපිව පේනවා "

එහෙම කිව්වම මහ අමුතු බැල්මට් එකක් දාන් තද කලු ඇස් නැටෙව්ව මිනිහා කොන්ඩෙත් අතින් හදන ගමන් ශර්ට් එකේ අත් දෙකත් උඩටම නවලා ඇහැක් ගැහුවා මට

"ඔය බලු නැටි කොන්ඩේ කපනවා මම "

මම කොච්චර කිව්වත් ඌ ඉන්නේ උබ කපයි පකක් වගේ බැල්මෙන් මා දිහා බලාගෙන හැබැයි මෙහෙමයි උපරිම තත්පර පහක් ඒ බැල්මට් එක දාගෙනත් ඉන්නැති මාව එක අතින් ඇදලා ගත්ත මිනිහා බැලක්නියෙන් ඇතුලට ගිහින් බැල්කනි ඩෝ එකත් වහලා කර්ට්න් එකත් ඇදලා වහලම දැම්මා

"......ම්ම්....මොකද කරන්නේ "

මුකුත්ම නොකිය මාව එයා ගාවට ගත්ත එයා මාව උස්සලා කෙලින්ම මේසේ උඩින් තිබ්බා සීරියස්ලි මම හිතුවේ නෑ එයාට මාව උස්සන්න පුලුවන් වෙයි කියලා එයා තරම්ම නැතත් මම ඇඟ පත තියෙන කොල්ලෙක් බරත් හැට පැනලා මං හිතන්නේ ඒත් එයාට ඒක ගාණක් වත් ගියා කියලා මටනම් පෙනුණේ නෑ

"ම්ම්ම් මොනවද කන්නේ ?"

ආයෙමත් ආයෙමත් මාව මුල ඉදන්ම පිස්සු වට්ටපු ඒ හිනාව කට කොනින් හිනාවෙනකොට යකෙක් වගේ උල් දත් කැපිලා පේනවා එයා ලස්සනයි වචනේ පරිසමාර්ත අර්තෙන්ම ප්ලීනී හදපු ප්‍රතිමාවක් වගේ

හැබැයි ඒ ප්‍රතිමාවේ හදවත ඒ කියන්නේ අරටුව පළිඟු වගේ දීප්තිමත් හැඟීම් ගොන්නක් උනත් එකපාර හිරකරගෙන වචන නැතුවම මම දිහා බලන් ඉන්න ඇස් ඒ පළිඟු වලින් හදපු හදවතට වෙනකන්ම මට යන්න පාර කියනවා කිව්වොත් විශ්වාස කරනවද

මම ආදරේ දකින්නේ අම්මගෙන් තාත්තගෙන් ඒ වගේ හරිම පර්ෆෙක්ට්ලි ආදරයක් නෙමේද මට මේ ලැබෙන්නේ

මම ආදරේ ගැන නිර්වචන ලියන්න දන්නෑ හැබැයි අවශ්‍ය වෙලාවට තාත්තෙක් වගේ ඉන්න , තවත් වෙලාවකට ශෝදරයෙක් වගේ ඉන්න තවත් වෙලාවක මාත් එක්ක හුරතල් වෙන මේ කොල්ලා කතා නොකරත් දෙන්නේ ආදරේ නෙවේද ?

"ඔයා හැමදාමත් කරන්නේ ඔය බැල්මෙන් බලලා මාව ලොක් කර ගන්න එක පැටියෝ "

ඇස් දෙකටම වැටෙන තරමට දිග් වෙලා තිබ්බ එයාගේ කොන්ඩේ කෑලි උඩට පිබින ගමන් මිමිනුවේ ඇස් වහගෙන ලාවට හිනාවෙන එයාගේ අමුතු දිලිසෙන සුදක්.තියෙන මූන දිහා බලාගෙන

"මනුස්සයෙක්ට මෙච්චර පර්ෆෙක්ට් වෙන්න පුලුවන්ද මගේ ආරධ්‍ය "

ඇස් වහගෙන මගේ ගවටම වෙලා හිටිය එයා ඇස් ඇරලත් හිනා උනා ඒක මහ ලෝභ හිතෙන හිනාවක් වෙන කා එක්ක ජරිහිනා වුනොත් මට නැතිවෙයි කියලා බය හිතෙම කට කඩන්න ඕන කියලා තරහ හිතෙන සාකුවේ හංගන් ඉන්න ඕන කියලා පවා හිතෙන ලස්සන හිනාවක්

"පළිඟු බිදෙනවද පැටියෝ "

අර මට විතරක් දෙන ලස්සන හිනාවෙන්ම හිනා වෙන ගමන් පළිඟු බිදෙනවා කියලා සනාථ කරපු එයා තවත් ලං වුනා හුස්මක දුරයි පපුව ගැහෙනවා පළවෙනි වතාව නෙවෙයි මෙච්චර පපුව ගැහෙන ඒත් ඒක හැම පාරම අලුත් ඉන්න ඉන්න ආස හිතෙන යන්න කියන්න ලෝභ හිතෙන හැඟීම් ඔයාටත් තියෙනවද ? අන්න එහෙම හැඟීමක් මගේ පපුව පුරාම ඇදෙනවා .....

"මම බිදෙන්ම දෙන්නෑ කවදාවත්ම රොනාල්ට අයිති දෙයක් කවදාවත් රොනාල් බිදෙන්න දෙන්නෑ "

මාව මේසේ උඩ ඉන්දලා මගේ ඇඟ දෙපැත්තෙන් අත් දෙක දාගෙන මගේ මුන ගාවට පහත් වෙලා හිටිය එයාව මම ඉන වටේ අත දාලා ඇදලා ගත්තා ලගට

"මැනිකකට වඩා පළිඟුවකට මාව ඇබ්බැහි කරේ ඇයි ආරධ්‍ය ?"

තාමත් හිනා වෙනවා ඒ හිනාව එන්න එන්නම වැඩි වෙනවා ඇස් ගිලිලා යන්න තරන් හිනා වෙනවා ලස්සනයි

"මට කැමැති උනේ ඇයි? "

ඉස්සල්ලා විදිහමයි හැබැයි ටිකක් වෙනස් හිනාවට අමතරව මේ පාර එයා මගේ බැනියම යටින් අත දැම්මා මට දැනෙනවා ඇඟ ඇතුලෙන් කරන්ට් එකක් යනවා මම මේ හැගීම විදලා නෑ මේක අමුතුයි ඒත් අමුතුයි කියලා ඈත් කරන්න බෑ ලෝභයි කල්පනාකරාම මට ඕන උනෙත් මේ හැගීමමයි මට උබව ඕන ආරධ්‍ය Every morning, every night I need you

මම මුකුත් කිව්වේ නෑ එයාගේ අත යන දිහාවට මම අවධානය දුන්නෙත් නෑ දිගින් දිගටම මගේ ඇස් වල පැටලිලා තියෙන කලු ඇස් වලින් මම මට ගතු කියන පළිඟු රැස් එක්ක දොඩමළු උනා

එයාගේ අත නැවතුනා වෙන කොහෙවත් නෙමේ මගේ පපුව උඩ ඒකත් හදවත තියෙන පැත්තෙම ඒ සීතල ඇගිලි ගෑවෙනකොට මම ලොක් වෙලා ගියා.... කවදත් වගේ එයා හැඟීම් පිට දාන්න පටන්ගන්නකොට මම ගොළු උනා

එයා නැවිලා එයාගේ අත තියන් ඉන්න තැනින් අත අයින් කරලා බැනියම උඩින් මගේ පපුවට සිපුමක් තිබ්බා මගේ ඇස් වලින් ඒ ඇස් ගලවගන්නෙම නැතිව එයා මගේ පපුවට හැඟීම් ටොන් ගාණක් බර හාදුවක් තියලා කෙලින් වෙලා මගේ නලලටත් හාදුවක් තිබ්බා

සමහරු හාදු ඇඳන් ඉන්න ඇදුම ගැලවිලා බිමට වැටෙනකනුත් දැනෙන්නෑ වගේම සමහර හාදු වල තියෙන ආදරණීය හැඟීම් වල බරට හුස්ම පවා හිර වෙන්න ආවා

"මම ආදරෙ.......යි මීට වඩා ......වචන ...දෙන්න දන්නෑ මම "

අමාරුවෙන් හරි එයාට මගේ වචනේ ඇහෙන්න දුන්න මම ඊලග පාර ඇස් පියාගත්තේ එයා මගේ තොල් වලට බර හාදුවක් තිබ්බ නිසා

හැමදාමත් වගේ එයා පටන් ගත්තා උනාට කිස් එකේ ලීඩ් එක මට දුන්නා වචනයක් වත් නොකිය මගේ හැඟීම් තෝරලා බේරලා ගන්න එයාට මම හරි ආදරෙයි වගේම ලෝභයි මම දන්නෑ කොච්චර වෙලාවක් ඒ හාදුව දිගටම ඇදුනද කියලා හැබැයි මගේ ශර්ට් එක අස්සෙන් නොනවත්වාම උඩ පහල යන එයාගේ අතත් මම තරමටම ක්‍රියාත්මක උනා

අන්තිමට දෙන්නටම හුස්ම ගන්න බැරි වෙච්ච තැන ඈත් වෙලා මූනට මූන බලන් හිටියා

"හිනා වෙන්න එපා බං කට කනට යයි "

කොච්චර කොහොම කරත් ඒ හිනාව නවත්තන්න මට බෑ මම කොහොම කිව්වත් ඒ ලස්සන හිනාව මට නවත්තන්නත් බෑ

අන්තිමට දෙන්නට දෙන්නා මූන බලන් හයි ෆයිව් එකකුත් දාගෙන එයාගේ තොල් වලට ආයෙම පොඩි පෙක් එකක් තියලා මම බාත් රූම් එකට හිනාවෙවීම ගියේ ලාවට ලේ රහක් දැන් දැන් කටට දැනෙද්දි

"දෙයියනේ මහසෝනා "

අද දවසේ දෙවනි පාරටත් නිල් ඇස් ඇති මහසෝන් වර්ශන් එකක් දැක්ක මට තනි ඇහැටත් ඇඩෙන්නැතුව ගියාම තිබ්බ දුකටම අර ටවීශයා කරනවා වගේ කටින් කෙල අරන් ඇහේ ගාලා අඩනවා වගේ කණ්ණාඩිය දිහා බැලුවා එතකොටයි දැක්කේ ඔරං ඔටං වගේ පිටිපස්සේ ඉන්න මාව මේ අගතියට පත් කරපු මිනිහව

ඊව්ව් වස නෝන්ඩිය !

තොල කොන පොඩ්ඩක් පැලිලා ඒ නම් මුගේ දතටද කොහෙද වෙනසක් නෑ මිනිහා නම් තාම බාහිර ආපදාවක් නැතුව ඉන්නවා යකෝ කිස් එක ලීඩ් කරේ මමනම් මගේ තොල තුවාලනුනේ කොහොමද රෑට නිදාගන්නකොට කල්පනා කරන්න ඕන

තොල තුවාල උනේ කෝමද කියලා පසුවට කල්පනා කරන්න කල්දාපු මම ෆේස් වොශ් එකත් ගාලා මූන අතුල්ලලා හෝදගත්තා

අන්තිමට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් ආයෙම මට සෙට් උණ කියන්න හරිම සතුටුයි මිත්‍රවරුනි

මට වැඩිය හෙනකදයා වගේ උස මනුස්සයා බාතෲම් කවුන්ටරේට නැගලා මගේ දිහාට මූන දිග් කරන් හිටියා මමම අන්තිමට මූනත් හෝදලා කොන්ඩෙත් අතින් හදලා එළියට යැව්වේ

මම කාමරේට එනකොට මිනිහා අක්කගේ ගිටාර් එක කවර් එකට දානවා

"කීයටද අක්කව ගන්න තියෙන්නේ පැටියෝ "

මම නිකමටද කියන්නේ ඇග පත තිබ්බට මූ හුරතල් බුවෙක් කියලා අක්කව ගන්න තියෙන්නේ කීයටද ඇහුවම ඇගිලි පහක් දිග් කරලා පෙන්නුවා මේකා මට

"හතරයි හතලිස් පහයි දැන් යනවා නේ "

මට ලෝභයි යකෝ මූට මෙහෙම යන්න දෙන්න කොහොම හිටපු කෙනෙක්ද මම ඒත් මූ සම්බන්ධව මාව පිස්සු වැටෙනවා

ඔළුව වනලා ගිටාර් එකත් කරේ එල්ලන් දොර ගාවට ගිය එයා ආයෙම ඇවිල්ලා මගේ බෙල්ලට හාදුවක් තියලාහිනා වුනා

"තමුසෙටත් මගේ බෙල්ලෙන් තොර ලොවක් නෑ නේ "

මටත් ලාවටහිනා යනකොට මගේඉන වටේට අත දාපු මෑන් තොල් වලටත් පෙක් එකක් තියලා දොර ඇරගෙන එලියට ගිහින් අක්කගේ කාමරේට තට්ටු කරලා ඇතුලට ගිහින් ගිටාර් එක තියලා විනාඩිපහකින් විතර එළියට ආවා

"බායි "

මම බැල්කනියේ ඉඳන් එයාට බායි කිව්වම එයා අතක් උස්සලා හෙල්මට් එකත් දාන් ඉද්දිම ඔළුව නවලා මට ආචාර කරේ මගේ වම් කනද දකුණු කනද මන්දා ගිනි ගන්නවා ලාවට දැනෙද්දි

එයා ගියා අර එයාගේ කැලු කෑල්ලත් අරන් ඉගිලිලා

මම හිමීට පහලට බැස්සේ පොඩි බඩගින්නක් ආපු නිසා යනකොටම මට මිස්ගෙයි අක්කගෙයි කතාවක් ඇහුනනිසා මම එකපාර කුස්සියට නොයා ටිකක් වෙලා පඩිපෙලේ ඉඳන් හිටියා

අක්කා වෙනස් සමහර විට එයාගේ අලුත් යාලුවා මිනාගි මිස් හොද කෙනෙක් නිසා වෙන්න ඇති එයා මේ තරම් දුරට වෙනස් වෙලා ඉන්නේ ඉස්සර කාගේ හරි අතක් පයක් කඩලා සතුටු වෙන නරුම අක්කා අද මිනාගි මිස්ගේ කකුලට බෙහෙත් දානවා බාධා කරන්න හොද නැති නිසා මම පඩිපෙලේම ඉඳගෙන හිටියා

"රෙශ්නි "

"ම්ම් "

"තදයි වගේ "

"කට වහන් ඉන්නවා "

"අනේ මේ ලූස් කරන්න බැරිනම් මෙහේ දෙන්න මං දාගන්න "

"ඉදපන් ආයේ ගලවලා දාන්න මම ලබ්බ "

කොහේ ගියත් පැටලෙන එක අඩුවක් නෑ නේ මූන් දෙන්නත් නිකන් ජෝනුරා කපල් එක වගේ දුටු තැන වලිහැබැයි වෙනසකට තියෙන්නේ ජෝනුරා දෙන්නා මෙච්චරම මරන් කන්න යන්නේ නෑ

"මේ හලොව් "

"මොකද ?"

මිස් හිටියේ ඩයිනින් ටේබල් එකේ ඉදගෙන අක්කා හිටියේ එතනම එක දනක් නවලා බිමින් තියාගෙන අනික් දන නවලා ඒ දන උඩින් මිනාගි මිස්ගේ කකුල තියාගෙන

බොරු කියන්න ඕන්නෑ මම ශෙහානි අක්කයි අපේ කෙනයි අතර තිබ්බ යාලුකම දන්නෑ හැබයි මේකි කවදාවත් මනුස්සයෙක්ට හොඳට සලකන කෙනෙක් නෙමේ ඒක ජිසා වෙන්නැති මේකිට යාලුවොත් නැත්තෙ

"මම හෙට ඉස්කෝලේ යන්න ඕන "

"ඉතින් යනවා අල්ලන් හිටියෑ "

"මට ගෙදර යන්න ඕන "

"ඇයි මෙහේ කන්න අහේනියද උබට කන්න බොන්න දෙන්න බැරි වෙන්න "

"හැමවෙලේම ඇගට කඩා පනින්නැතුව කියන දේ අහනවා ඔක්කොටම කලින් "

බඩු බනිස්ම තමා අක්කේ ඔයා වැරදි කෙනා එක්ක හැප්පෙන්න ඔය අහිංසකී වගේ හිටියාට දහතුනේ නසරානියෝ පනහක් පාලනේ කරන තනි කටක් පොතට කලින් පිටකවරේ බලන්න එපා කියන්නේ ඕකට අක්කේ මට ලාවට හිනාවකුත් යනකොට මම වලන් හිටියේ බැන්ඩේජ් එක දාලා ඉවර වෙලා තාම බලන් ඉන්න අක්කා දිහා

"කියනවා ඉතින් අහන් ඉන්නේ "

"මම ඔයා කලින් අදහස් කලා වගේ දෙයක් නෙමේ කිව්වේ රෙශ්නි ඇත්තටම මෙහේ හොඳයි මට පවුලක හැඟීමක් දැනුණා ඒත් හැමදාම මෙහේ ඉන්න බෑ නේ "

"ඇ .....අම් මම කියන්නේ තව දවස් දෙකක් ඉදලා යන්න "

"හරි දවස් දෙකක් ඉන්න මට ඇදුම් නෑ බං "

"ඉතින් මං ගේන්නම් ගිහින් "

"අනේ නිකන් ඉදපන් ඊයේ රෑ ඇදගනින් කියලා ටීශර්ට් එකකුයි කලිසමකුයි විතරක් ගෙනට් දුන්න ගෑනිනේ මේ කියන්නේ ඔයාව සාරිය ගේන්න යැව්වොත් හැට්ටේ නැතුව තමා හෙට ඉස්කෝලේ යන්න වෙන්නේ "

"බකස් පුහ්ඃ කැහ් කැහ් අම්මේ නහය "

කෑවනේ ගස් බම්ලා මම කියන්නේ අපේ අයියා ඌ එළියේ ඉඳන් බීම එකක් බිබී කෙලින්ම ලිවින් රූම් එකට එනගමන් හිටියේ ඌට ඇහිච්ච දේ නිසා බීම එකත් ඉස්මොල්ලේ ගියා සාධාරණයි හැබැයි

හොඳම වැඩේ උනේ අක්කට එකපාරට කහිනවද හිනා වෙනවද හිර වෙනවද කියලා දන්නැති සද්ද ගොඩක් ඇහුනම යකෙක් ගහලා වගෙ  පිටිපස්සට උණ අක්කා පිටිපස්සටම ගිහින් බිම වැටුණේ පස්සත් ඇනෙද්දි

ඒ පාරනම් මටත් හිනා ගියා යකෝ මිනාගි මිසුත් හිනා වෙනවා

"නංගි කැහැක්....අම්මේ හම් ඔයා මේකිගෙන් කෙල්ලෙක්ගේ දේවල් ඉල්ලන්න යන්න එපා මේකිට ඒවා නෑ දන්න තරමින් මේකි ගාව ගෑනු ගාව තියෙන හැට්ට කට්ටක් වත් නෑ "

"පලයන් වද නොදි "

අයියා මිනාගි මිස්ට ඇහැක් ගහලා කියනකොට මිනාගි මිස් හිනාවෙලා ඔලුව වැනුවේ අක්කා අයියට මරණීය තර්ජන එල්ල කරද්දි

"ඔහොම ඉන්නවා මම එක්ක යන්නම් ගිහින් ඕන ටික අරන් එමු "

අක්කා බිමින් නැගිටලා ෆ්‍රිජ් එක ලගට ගිහින් ස්පාක්ලින් කෑන් එකක් අරන් මිනාගි මිස්ට ආමන්ඩ් මිල්ක් එකක් මේසේ උඩින් තියලා මාවත් පහු කරන් පඩි තුන තුන නැගලා උඩට ගියා

ගිය සැනින් ආයේ පල්ලෙහාට බැස්සා ඔබලා හිතුවේ මොනවද මේකිට ඇද පැලදගන්න හැට පැයක් යයි කියලද පිස්සු නැත්තං ශෝක් ඔය උඩට ගියේ හේතු තුනකට එකක් තමා සිවිල් පිට තියෙන දේවල් තද කර ගන්න අනික කාර් කී එකයි වොලට් එකයි ගන්න අනික මේ ලගකදි ඉඳන් අපොට තහනම් ගුවාක් උන ඒකිගේ බංකරේ ලොක් කරන්න

"පරිස්සමින් යනවලා "

අයියා කෝචෝක් එකට වගේ කිව්වම ඌට පයින් පාරක් දීපු අක්කා මිනාගි මිස්ට තනියම ඇවිදගෙන යන්න දීලා පිටිපස්සෙන් සාක්කු දෙකටත් අත් දෙක දාන් ඇවිදන් ගියා 

____________________________________________________________

හෙහ් හේ වැස්ස නිසා ගමන කැන්සල් පුතේ 😅

මම ආවා ඩබල් අප්ඩේට් හෙවත් බෝනස් කොටහ අරන් 👉👈

ලබන කොටසේ ඉඳන් කොටස් දෙකක් විතර අතීත කතාවක් යයි බොහෝ දුරට

ඔය කියන්න තියෙන කටට එන ඒවා ඔක්කොම කියාගෙන යන්ඩලා

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්


පොසිශන් එක මේක මචං ටිකක් ගැලපෙනවත් වගේ 😂👉👈

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎

Continue Reading

You'll Also Like

227K 1.7K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။
103K 13.6K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
24.5K 4.5K 62
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...