•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 �...

By Emma_lulu

4.3K 570 864

"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්... More

✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 2 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 3 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 4 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 5 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 6 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 7 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 8 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 9 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 15 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 16 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 20 🔞🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 21 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 22 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨
-Oneshot story-
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 24 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 26 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 29 🔞 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 37 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 38 🌙✨ (𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙘𝙝𝙖𝙥𝙩𝙚𝙧)
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨
✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 42 🌙✨

✓. 𝐈𝐍𝐓𝐑𝐎 :)

322 20 17
By Emma_lulu

Hey beauties 🥰


මේක මගෙ පලවෙනි ff එක. werewolf එකක්. ඉතින් අඩුපාඩුනම් ගොඩක් තියේවි. ඒත් මං උපරිමෙන් ට්‍රයි කරනවා ලස්සන කතාවක් දෙන්න.

ගොඩක් දුරට මේක වෙනස් කතාවක් වේවි. මොකද මං කියවලා තියෙන කතා අතරෙ මං මෙ ලියන්න හදන එක වගෙ එකක් මට අහුවුනේ නෑ. ඉතින් ඔයාලා වෙයාවුල්ෆ්ලා ගැන දන්න දේවල් වගේම මට කතාව ලියන්න ලේසි වෙන්න අලුත් දේවල් ටිකක් add කරා.

මං වැඩි හොදටත් එක්ක වෙයාවුල්ෆ්ලා ගැන පොඩි පොඩි විස්තර කිරීම් ටිකකුයි, මං මේ කතාවට අලුතින් ඇඩ් කරපු ටිකකුයි කියාගෙන යන්නම්.

වෙයාවුල්ෆ්ස්

වෘකයන්. මෙයාලා හරිම පවිත්‍ර වගේම ආක්‍රමණශීලී සතුන් කොට්ටාශයක්. අතීතයෙ සිට පැවත එන පරිදි මිනිසුන්ගෙන් සැඟවී තමන්ගේම රාජධානි වල ජීවත් වෙනවා. අද වෙනකොට ලෝකය වෙනස් වෙනවත් එක්කම වෘකයන්ගෙ අවශ්‍යතාවන්ද වැඩි උන නිසා ඒගොල්ලොන්ට මිනිස් වාසයන් වලට ඇවිත් ඔවුන්ගෙ අවශ්‍යතාවන් ගැනීමට සිදු වූනා. ඒ නිසාම ඔවුන්ට මිනිස් ශරීර වලට පරිවර්තනය වෙන්න සිද්ද උනා. ඉතින් වෘකයො කියන්නෙ ශරීර දෙකකට මාරු වීමේ හැකියාව තියෙන ශුද්ධ සත්ත්ව සමූහයක්.

පැක්

පැක් එකක් කියන්නෙ වෘකයන් සමූහයක් ඉන්න එක කොටසක්. වුල්ෆ් රාජධානිවල නම් අනුව පැක් වෙනස් වෙනවා.. එක රාජධානියක සිටින ඔක්කොම වෘකයන් එක පැක් එකක් ලෙස සලකනවා. ඒ වගේම වුල්ෆ් පැක් එකක වුල්ෆ් වර්ග කීපයක් ඉන්නවා

ඇල්ෆාවරු

මේගොල්ලො තමයි පැක් එකේ බලවත්ම අය. පැක් එකක නායකත්වය ලැබෙන්නෙ ඇල්ෆාවරුන්ට. ගොඩක් දුරට pure blood alpha නැත්තං true blood alpha වරුන්ට තමයි හෙඩ් ඇල්ෆා කියන තනතුර ලැබෙන්නෙ. ඒ කියන්නෙ රාජධානියෙ රජතුමා වෙන්නෙ බොහො දුරට එහෙම කෙනෙක්. ඒ පරම්පරාගතව පැවතගෙන එන ඇල්ෆාවරුන්ට දාව උපදින පැටව් true blood alpha වරුන් වෙන නිසා.

ලූනා

ලූනා කියන්නෙ පැක් එකෙ හෙඩ් ඇල්ෆා වෙන කෙනාගෙ සහකාරිය. පැක් එකේ වෘකයන්ට කරදරයකදි පිහිටවෙන්න. ඔවුන් ගැන හොයලා බලන එක ලූනගෙ යුතුකමක් උනා. පැක් එකක එකිනෙකාගෙ බැදීම පවතින්නෙ ලූනගෙ ආදරය මත.

බීටා

පැක් එකේ ඊලගට බලවත් අය තමයි මේ. ගොඩක් දුරට සටන්වලට යොදවන්නෙ. පැක් එකේ හමුදාවට ගන්නෙ බීටාවරුන්. මෙයාලත් සතුරන්ව පරද්දන්න පුලුවන් තරමට ශක්තිමත්. මෙයාලගෙ ශක්තිය දෙවෙනි වෙන්නෙ ඇල්ෆාවරුන්ට විතරයි.

ඔමේගා

වුල්ෆ් පැක් එකේ පැටව් බිහි කරන්නෙ මේ අය. ඒකෙන් කියන්නැ ඇල්ෆා කෙනෙක් හැටියට ඉපදුනු ගැහැනු වුල්ෆ් කෙනෙක්ට පැටව් ඉපදෙන්නැ කියලා. පැක් එකෙ බලය අඩුම අය තමයි ඔමේගලා කියන්නෙ. අනිත් වර්ග වලින් පිරිමි සහ ගැහැනු කියන දෙවර්ගෙන්ම හිටියත් ඔමේගලා ඉන්නෙ ගැහැනු සත්තු විතරයි. ඒත් සඳදෙව්දුවගෙ ක්‍රියාවන්ට අනුව වසර දහස් ගනනකට එක සැරයක් වගෙ පිරිමි ඔමේගා කෙනෙක් උපදින්න පුලුවන්. එයාගෙ විශේෂත්වෙ තමයි පිරිමි සතෙක් විදියට උපත ලැබුවට පැටව් බිහිකිරීමෙ හැකියාව එයාට ලැබෙනවා.

මේට්

මේට් කියන්නෙ තමන්ගෙ සහකාරිය හෝ සහකාරයාට. සඳ දෙව්දුව විසින් වුල්ෆ් කෙනෙක් ඉපදෙනකොටම එයාගෙ මේට් කව්ද කියලා තීරනය කරනවා. තමන්ගෙ මේට්ව හොයාගන්නෙ කොහොමද? ඒක වෙන්නෙ සුවදින්. තමන් මේ ලෝකෙ ආසම කරන සුවඳ එන්නෙ තමන්ගෙ මේට් ලගින් විතරමයි. ඒක එකිනෙකාට ආවේණික සුවදක්. ඒ සුවද බොහෝ දුරට වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමග දැනෙනවා. ඊටපස්සෙ සුවදින් තමන්ගෙ මේට්ව හොයාගන්නවා.

පෙරමෝන්

මේක හැම වෘකයෙක්ටම තියෙන දෙයක් සහ දැනෙන දෙයක්. පෙරමෝන කියන්නෙ තමන් ඉන්නෙ මොන වගේ තත්වෙකද කියලා අනිත් අයට දැනෙන scent එකක් වගෙ දෙයක්. උදාහරන විදියට වුල්ෆ් කෙනෙක් ඉන්නෙ වේදනාවෙන්නම් ඒ වේදනාවෙ පෙරමෝන අනිත් වුල්ෆ්ලටත් දැනෙනවා. තරහින්නම් ඉන්නෙ ඒක අනිත් වුල්ෆ්ලටත් දැනෙනව. හැබැයි පියෝ බ්ලඩ් ඇල්ෆාවරු නැත්තං ඇල්ෆාවරුන්ගෙ පෙරමෝන දරුනු උනොත් ඒක ඊට පහල මට්ටම් වලින් ඉන්න වුල්ෆ්ලට දරාගන්න අමාරුයි. එ වෙලාවට ඇල්ෆාවරුන්ගෙ මේට්ලට විතරයි මෙයාලව සන්සුන් පෙරමෝන මගින් සන්සුන් කරන්න පුලුවන්.

රට් එක, හීට් එක

වුල්ෆ්ලට රාගිකව එකතු වෙන්න අවශ්‍ය වන කාලය නැත්තං පැටව් හදන කාලය. මේ කාලෙ ලං වෙනකොට තමයි ගොඩක් දුරට මේට්ව හම්බෙන්නෙ. මොකද රට් එක, හීට් එක ගත කරන්න තමන්ගෙ සහකාරිය හෝ සහකාරයා අත්‍යවශ්‍යයි. එහෙම නැති උනොත් ඒ රට් එක, හීට් එක ගත කරන වුල්ෆ්ට ගොඩක් අමාරු වෙනවා. රට් එක හැදෙන්නෙ ඇල්ෆලාට හීට් එක හැදෙන්න්ව් ඔමේගලාට. රට් එක හැදෙන වෙලාවට ඇල්ෆා වුල්ෆ් කෙනෙක් තමන්ගෙ මේට්ව හොයාගෙන තිබුනෙ නැති උනොත් එයාට තනියම රට් එක ගත කරන්න වෙනවා. සාමාන්‍ය වුල්ෆ් කෙනෙක්ට වඩා ඇල්ෆා කෙනෙක්ට ඒක තනියම දරාගන්න අමාරුයි සහ ඒ වේදනාත්මක පෙරමෝන වලින් අනිත් වුල්ෆ්ලටත් අමාරු වෙන නිසා ඒ කාල පරාසය තුල වෙනම වාසය කරන්න ඇල්ෆා කෙනෙකුට සිද්ද වෙනවා. ඇල්ෆා/true blood alpha වරුන් තමන්ගෙ මේට් නැතුව වෙන කෙනෙක් රට් එක ගතකරන්න යොදාගත්තොත් ඇල්ෆා දෙන වේදනාව දරාගන්න බැරුව අනෙකා මියයන්න තියෙන ඉඩකඩ වැඩී.

සද දෙව්දුව (Moon goddess)

වුල්ෆ්ලා අදහන්නෙ, නැත්තං ඔවුන් නිර්මානය කලේ, ඔවුන්ගෙ ඉරණම ලියවිලා තියෙන්නෙ සදදෙව්දුවගෙ අතින්. වුල්ෆ්ලා අතර ප්‍රශ්න නොවෙන විදියට සකසලා තියෙන්නෙ සදදෙව්දුව විසින්. සඳ දෙව්දුව සැමටම කරුණාවන්ත සොදුරු දෙවඟනක් වන අතර ඇයගේ ගැලපීම් වලට විරුද්ධ උන අයට ලැබෙන ප්‍රතිවිපාකද දරුනු වේ..උදාහරනයක් විදියට තමන්ට තීන්දු වෙලා තියෙන මේට්ට තමන් කැමති නැතුව ප්‍රතික්ෂේප කරාම ලැබෙන ප්‍රතිවිපාක භයානකයි. සඳදෙව්දුවගෙ පලිගැනීමක් සිදු උනොත්? යහපතට ඉතාමත් යහපත් වගේම අයහපතට, අසාධාරණයට සඳදෙව්දුව ඉතාමත් වියරු වෙන්න පුලුවන්....වුල්ෆ්ලගෙ විනාශය වලක්වන්න කල්ප ගනනකට සැරයක් සඳදෙව්දුව මිහිපිට උපත ලැබුවොත්???


ඔන්න intro එකනම් දුන්නා. ඔයාලට හොදයි කියලා හිතෙනවනම් vote කරන් යන්න.
මේ ස්ටෝරිය කාගෙවත් කොපියක් නොවන බව කරුනාවෙන් සලකන්න.
කතාව කියවගෙන යනකොට දැනුනොත් මෙහෙම එකක් තව කවුරුහරි ලියලා තියෙනවා කියලා අනිවාරෙන් මට මතක ඇතුව ඒක inform කරන්න හොදද..🤍
මොකද මං කලිනුත් කිව්ව වගෙ මං කියවලා තියෙන කතා අතරෙ මං මෙ ලියන්න යනවා වගෙ ප්ලොට් එකක් අහුවෙලා නැ මට.

ඒනම් අදහස් තියෙනවනම් comment කරන් යන්ඩෝ 🌝❤️‍🩹✨

cover pic එකෙන් ගොඩක් හින්ට්ස් තියෙනවෝ🐺🖤

🗨තැනින් තැන 18+ කොටස් තියෙවි ලමයි කියවන්න අකමැති, කියවන්න අපහසු අය කියවන්න එපා!

Continue Reading

You'll Also Like

6.4K 1.9K 13
මම වෙනුවෙන් ජිවත් වෙන්න මම හැමදාම හොයපු නිදහස තියන ලෝකෙට යන්න දෙන්න.. ජිමීන්
4.2M 128K 63
Once there was a girl, daughter of an Alpha, who happened to face consequences of the things she had no control over. How? By being ostracized from...
21.8K 783 25
Valentina thought that by being accepted into a new pack she would get the protection she wished for, but after agreeing to live with the handsome al...
483K 18.6K 29
This book is a sequel to His Miracle Mate. *** **** *** Orla learns the secret of her ancestry, a secret that will make her a target if reveal...