පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

By Kim-Yuhaqwe

103K 13.5K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... More

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
96- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

11- පළිඟු දිඟහැරුම ♡

1.2K 178 54
By Kim-Yuhaqwe

තුනක් හරියටම දවස් තුනකට පස්සේ ශෙහානි අක්කා අද මැසේජ් එකක් දාලා තිබ්බා මට.... ආරධ්‍ය අද ඉස්කෝලේ එනවා එයාව පොඩ්ඩක් බලන්න කියලා

ගෙවුන දවස් තුනටම මම පන්තියෙන් හෙළ වුනේ වත් නෑ මොකද මම කෙසේ වෙතත් මම නිසා තුවාල කරන් හිටිය එයාට නෝට් දෙන්න තාමත් පන්තියේ හරිහමන් කෙනෙක් නෑ ඉතින් මම ටියුශන් වල වගේම ඉස්කෝලේ වැඩ ටිකත් දිගටම පන්තියට වෙලා ඉදගෙනම කලේ එයාට නෝට් ටික ගානට දෙන්න කියලා මගේ හිත කෑ ගහන්න පටන් ගත්ත නිසා

උදේම ඉස්කෝලේ බැක් ගේට් එක ගාව ඩියුටි බලන්න ගිය මමයි තව ගේම්ස් කැපෙකුයි එතන බලලා ගේම්ස් කැපාව එතනින් තියලා මම ෆ්‍රොන්ට් ගේට් එක ගාවට ආවේ එතන ඩියුටිත් චෙක්කරලා බලන්න මගදි හම්බුන ජොඑල් එක්ක කදයක් දාගෙන කියව කියව එනකොට ගේට් එක ගාවම සසිත මල්ලි අපි දෙන්නටම අත වනාගෙන ගියා . මම අත් දෙකත් බැදන් බලාගෙනම ඉන්නකොට ශෙහානි මිස්ගේ සුදු පාට අවුඩිය ඉස්කෝලේ ඇතුලට දැම්මා

අපේ ඉස්කෝලේ පුරුද්දක් විදිහට කරන දෙයක් තමා ගේට් එක ගාව ඉන්න සීනියර් ප්‍රිෆෙක්ට් ඉස්කෝලෙට එන ගුරුවර ගුරුවරියන්ට ගුඩ් මෝනින් කියලා ග්‍රීට් කරන වාහන වලින් එන ගුරුවරු හැමෝම ශටර් එක පහත දාගෙන එන එකත් ඒ පුරුද්දෙම අනික් කොටස විදිහට කියන්න පුලුවන්

"Good morning miss "

"Good morning Ronal මට පොඩි උදව්වක් කරන්නකෝ "

"කියන්න"

රහසින් වගේ ගේට් එක ගාවම නවත්තන් කිව්ව ශෙහානි මිස් දිහාවට තව ටිකක් මම නැවුනා නැත්තං ඇහෙන්නෑ නේ

"අර යක්ශ කොල්ලා කාර් එකෙන් එළියට බැස්සා ටර්න් එක ගාවදි බෑග් එකත් එල්ලන් ඉන්නේ පොඩ්ඩක් බලන්නකෝ "

"මම බලන්නම් අක්කේ"

බැජ් එකේ පිහිටෙන් එළියට පැනගන්න පුලුවන් උණ මම වේගෙන් වේගෙන් ඇවිදගෙන ගියේ වසරේ විශිෂ්ඨතම සමාජෙන් නෑකම් හංගන්නව හොයාගෙන දැන් ඔය ශුවර් එකටම බහින්නැත්තේ ශෙහානි මිස්ගේ කාර් එකේ ආවොත් අනිවා පදයක් හැදෙයි කියලා බයට ඇත්ත ඉතින් පදයක් නොහැදුනොත් තමා පුදුමේ ශෙහානි මිසුයි මිනාගි මිසුයි තමා මුලු ඉස්කෝලෙම ඉන්න පොඩිම ගුරුවරු දෙන්නා ඉතින් මේ යකා මිස්ගේ වාහනේ ආවොත් පදයක් හැදෙන සම්බාදිතාවය වැඩි මිසුත් ඇහැට කනට පේන කෙනානේ මොනවා උනත්

පයින්ම බඩ ගාගෙන මීටර් පනහක් විතර යනකොට ඔය එන්නේ හරිම අගෙයි වෙරි ගුඩ් වෙරි බියුටිපුල් අර අන්ඩ කැඩිච්ච අතත් බැදගෙන මේ යකා ස්කූල් බෑග් එකත් ඒ උරහිසටම බර දීලා ඔලුවත් බැන්ඩේජ් කරන් එනවා ආයේ නිකන් හිතන් ඉන්නේ ජස්ටින් බීබර් කියලා වෙන්නැති අනේ මගේ කට මොකට කියනවද හිච්චි ජස්ටින් බීබර්ගේ කෙරුවාව එදා මට අර පොලු පාර වැදුනානම් මට දුකත් නෑ මම අඩන්නෙත් නෑ ඔහොම දකින දකින පාරට මගේ පපුව රිදෙන්න ගන්නෙත් නෑ මේ ඔක්කොටම වැරදි තමුන් තමා

හිතින් බැන බැන අර යකා ගාවට කිට්ටු වෙන්න ගිය මම කැරකිලා ගියේ ඇගේ වැදිච්ච බුල් ඩෝසරයක් නිසා සොරි සොරි බුල් ඩෝසරයක් නෙමේ කෙල්ලෙක් අඩෝ කෙල්ලෙක් ...ඇත්තටම කෙල්ලෙක්ද පු*යි , ත*යි විතරක් අක්කරයක් වගේ හරිනේ ඉතින් ඔය දෙකෙන් එකක් තමා වදින්නැත්තේ පොඩ්ඩක් ඉන්න මේකි ගිහින් නැවතුනේ ආරධ්‍ය ගාව නේද හරිම අගෙයි බේසිකාව ඇබරෙන ඇබරිල්ල නම්

මම එතනම තිබ්බ බිත්තියට පිට දීලා කකුලකුත් බිත්තියට තියාගෙන බලාගෙන හිටියේ මොකක්ද ආරධ්‍ය කරන්නේ කියලා ඌ ගාවට ගිය කෙල්ල හැටට හැටේ ඇබරෙනවා අඩෝ අඩෝ ඒකි දුන්නා නේද මොකක් හරි ලියමනක් වරෙන්කෝ අද උඹ ඉස්කෝලේ ඕක අරගෙන මම උබව දනගස්සනවා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක ගාව උඹ අත නෙමේ පය බැදන් ආවත් අදනම් උබට සමාවක් නෑ ප්‍රින්සිපල් බාප්පොච්චි උනත් උබට නම් සමාවක් නෑ සොරි මචන් කියලා උඩු හිත කෑ ගහනකොට යටි හිත ආයෙම ඇස් වලට සංඤා එවලා ඇස් බොද කරන වැඩේ ගානට කරගෙන යන ගමන් හිටියා

මම හිටි තැනම හිටගෙනම බලන් හිටියා වැඩිය ලොකු නැති පොඩි චිට් එකක් මම හිතන්නේ තාමත් ආරධ්‍ය මාව දැක්කේ නෑ මොකද මම මෙතන ඉන්න එකට වඩා එයා ඒ චිට් එකට අවධානය යොමු කරන් ඉන්නවා

එයා චිට් එක එක අතකින්ම දිගෑරලා කියෙව්වා මට හොඳටම පේනවා එයාගේ අර කලු පාට ගැඹුරු ඇස් චිට් එක වටේ කැරකෙනවා

හැබැයි තත්පර තුනක් වත් ගියේ නෑ  ඒත් එක්කම ඇස් දෙක පුංචි වෙලා ගිහින් ඇතේ තිබ්බ චිට් එක ගුලි කරලා කානුවට විසික් කරපු එයා අර කෙල්ලගේ අත් ගොබේ ඇගිල්ලකින් තල්ලු කරලා සාක්කුවට අත දාලා ලේන්සුව අරන් ඇගිලි දෙක පිහදගෙන ලේන්සුව බිම දාලා පෑගුවා

මේ හැමදේම වෙන්න තත්පර පහක් යන්න ඇති ඒ තත්පර පහ ඇතුලේ මුලින්ම කේන්ති ගියපු, පස්සේ නොසන්සුන් ඊළඟට සමච්චල් සහගත හැගීමකින් හිනාවුන ආරධ්‍යලා තුන් දෙනෙක් මම පිළිවෙලින් දැක්කා

ඒත් එක්කම ඉස්සරහා බලපු එයා මාව දැකලා සාක්කුවට අත දාගෙනම මම ගාවට ආවා ඇවිල්ලා අර කෙල්ලව අල්ලපු අත ඇගිලි ටික මගේ කොන්ඩේ අස්සෙන් යැව්වා මම දැක්කා අර කෙල්ල අඩාගෙන උන්ගේ ඉස්කෝලේ දිහාට දුවගෙන යනවා හරිනේ ඉතින් ඔලුවත් බැන්ඩේජ් කරන් අතත් එල්ලන් උසට උසේ එන මේ මීපැනි පාට කොන්ඩයක් එක්ක අසාමාන්‍ය සුදක් තියෙන කෙල්ලො හැරිලා බලනවා ඒක සාමාන්‍යයි ඒත් ඒ කෙල්ලට කරපුදේ සැර වැඩී වගේ ඒත් එක්කම මගේ කොන්ඩේ අස්සේ කැරකුනු දිග ඇගිලි වල උනුහුම හිමීට ඈත් වෙලා ගියා

මගේ ඔළුව අතගාපු අතම කරකවලා හිමීට බෑග් එක ගලවලා ගත්තු එයා මගේ අතට බෑග් එක දීලා මාව ඉස්සරහට දාලා පිටිපස්සෙන් කැඩිච්ච මැති අත සාක්කුවට ආයෙම දාගත්තා අම්මට හිකෙ* ආඩම්බර කමක් මේක හරි ඉතින් රටේ අගමැතිටත් උඩිනින්න මුදල් ඇමතියාගේ එකම පුතානේ රට ලෝ වැසියෝ නොදන්නවා උනාට ඒ තාත්තගෙම පුතා කියලා කියන්න ආයේ සාක්කි ඕන්නෑ මේ ආඩම්බර කමටම යකාගේ ආඩම්බර කමක් මේක වෙනසකට තියෙන්නේ මේකගේ අසාමාන්‍ය උසයි ක්‍රීම් පාට කොන්ඩෙයි ඇස් දෙකේ ඉදන්ම මහ ඇමතියා වගේමයි පුතත් ඇරපු අතක් නෑ

මහ ඇමතියගෙයි පුත්‍රයගෙයි සමානකම ගැන හිත හිත ආපු මම එකපාරටම නැවතුනේ මේකා මාව අතින් ඇදලා ලගට ගත්ත නිසා ..... දෙයියනේ මොනෝට්ටක්ද මම මේ පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා කවුරුහරි දැක්කොත් ගස් මම හිමීට ආරධ්‍යගේ මූන දිහා බලලා එයා මගේ අත අල්ලන් ඉන්න අත හිමීට කරකවලා අත් ඇරගත්තා ඊලගට වෙච්චි නෝන්ඩිය නිසා මට ඇදිවතේ චූ යනවා තව ඩිංගෙන්

මම මහ ඇමතියගෙයි පොඩි පුතුවගෙයි ලෝකේ ගිලිලා ඉස්කෝලෙත් පහුකරන් ගිහින් අම්මේ හරිම අගෙයි මගේ සිහි කල්පනාවනම් හෙන ගැම්මට උගේ මූන දිහා බැලුවට මොකද මන් දිහා නෝන්ඩියට බලන් ඉන්න ඇමති පුතු දැක්කම මට කොහෙවත් නැති අමාරුකමුත් ලෝඩ් වෙන්න ආවා

මම හිමීට බෑග් එකත් කරේ එල්ලන් ඉස්කෝලේ ඇතුලට අහිංසකයා වගේ ශෙහාන් එක්කම එනකොට පොඩු පගයෝ මගේ මූන දිහා බලන් හිටියේ හරියට මම ලෝක පුදුම හතෙන් අටවෙනි ලබ්බ කරාවගේ

(කවුරුහරි මේ රොනාල්ට මතක් කරලා දෙන්න ඌ මුලු ඉස්කෝලෙන්ම ආශ්‍රේ කරේ ටවීශ්වයි , නුරායුවයි , ජොඑල්වයි විතරයි කියලා)

හැමදේම සුපුරුදු පරිදි වෙන්න පටන් ගත්තා එකම වෙනස අතේ අමාරුවට බොන්න දීපුබෙහෙත් නිසා අමාරුවෙන් මගේ එහා පැත්තේ නිදාගෙන ආරධ්‍ය ඉන්න එක විතරයි

එයාට එන එන ටීචර්ස්ලා සමාව දුන්නා දකුණු අතම කැඩිලානේ කියලා කොහොමෙන් කොහොමහරි ඉන්ටර්වල් එකත් ආවා

නාරිග english නිසා මොළේ ව්‍යාකූල වෙලා හිටිය මම ටැප් එකෙන් අතත් හෝදන් අද පන්තියේ ඉදන්ම ලන්ච් ගන්න තීරනේ කලේ කොනකට නුරායු , ටවීශ් වගේම ජොඑලත් සෙට් වෙද්දි මොකද මගේ එහා පැත්තේ දපනේ දාලා හෙනකදයා වගේ ඉන්න උන්දෑට නැගිටගන්න වත් සිහියක් නෑ

"නැගිටින්න ......ආරද්‍ය නැගිටින්න ... කෝ නැගිටපන්කෝ "

"මචං ටිකක් ඉදපන් රොනාලයා ඌ තෝන්තුවෙන් වගේ බෙහෙත් සැරයි මට පේන්නේ "

"ටවීශයා ඕකගේ අත යට වෙන්න කලින් අල්ලගනිම් "

"හරි හරි "

නුරායුයි ටවීශයයි එයාව ආම්බන් කරන්න බාර ගන්නකොට මම ලන්ච් බොක්ස් එක ඇරලා බත් එක ලන්ශීට් එක පිටින් එළියට ගත්තා

"රොනාලයා මූට වතුර එකක් දිහන් "

මම වතුර එකේ මූඩියත් ඇරලා එයා අතටදුන්නත් තාමත් උරහිසේ වේදනාවට ඔළුව පුටු ඇන්දට බර කරන් ඉන්න එයාට බොන්න උවමනාවක් නැති වෙනකොට මම හිමීට අතට වතුර ටිකක් අරන් මූනට අත තිබ්බා

සින්දුයි !

උඩු හිතට හු*ගන්න කියලා යටි හිතින් එවපු පළවෙනි මැසේජ් එක මොලය අනුමත කරේ ඒ විදිහට

මට මේ කොල්ලගේ හැසිරීම ඔඅවා ප්‍රෙහෙලිකවක් ඒත් ඒ ප්‍රෙහෙලිකාව විසදන එක කල් දාලා මම බලාගෙන හිටියේ තත්පරේට හැඟීම් වෙනස් වෙන ඒ අසාමාන්‍ය සුදු මූන දිහා මම අත මූන වටේම අරන්‍ යනකිට ඇස් දෙක වහගෙන හිටිය එයා මම අත ගන්නවත් එක්කම ඇස් දෙක ඇරල වතුර එක ඒ අතට ඉල්ල ගත්තේ බොන්න කියලා උනාට ස්පෝට් වෝටර් බොට්ල් එකක් වෙච්ච මගේ වතුර බෝතලේ එයාට වම් අතින් බැලන්ස් කරන්න බැරි උණ

"ඔහොම ඉන්න මම හෙල්ප් කරන්නම් "

අන්තිමට වතුර එකත් පොවලා ඉවර උනාට පස්සේ තමා මතක් උනේ කවන්න වෙන්නෙත් මටම නේද කියලා

"හිමින් කාපන් හු*තෝ හිරවෙයි "

ජොඑලාගේ ඔලුවට පන්ච් එකක් දුන්න ටවිශයා අනික් අතට ආරධ්‍ය දිහා බලලා මම දිහා බැලුවා

"මචං උඹ නිකන් හවුස් වයිෆ් කෙනෙක් වගේ "

ඒකටනම් ඔකොටම හිනා ගියා හැබැයි

"කට වහන් කාපන්කෝ පගෝ "

"කට වහගත්තම කෑම ටික දාගන්නේ *කෙන්ද ඇතුලට රොනාලයා  "

"කට වහන් කාපල්ලා මෙතන උබලෑ පන්ති නායකයා ඉන්නවා "

හරිනේ පන්ති නායක ගුන වරුනාව පටන් ගත්තා නුරායු ඇවිල්ලා පට්ට පොරක් හැබැයි මෙහෙමයි මුගේ මේ පන්ති නායක වරුනාව නැත්තං

"අම්මපා මචං මම මේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලත් මේ පගර නැට්ටෙක් වගේ ඉන්න මුගේ කටට බයයිනේ "

"කාටද තෝ පගර නැට්ටා කිව්වේ "

"රන්ඩු නොකර කාපල්ලකෝ එක වසරේ පොඩිවුන් වගේනේ බං "

ජොඑලට පන්ති නායක ගුන වරුනාව අහන් ඉන්න බැරුව කෑ ගැහුවා කොහෙමෙන් කොහොම හරි ඔය කතාවට දීලා තිබ්බ අවදානය නිසා හිච්චි ජස්ටින්ට මමම බතුත් කැව්වා මට කවන්න හුරුත් නෑ මොකද ගෙදරදි මාම්නේ වැඩි හරියක් මටත් කවන්නේ මූත් තකට තක හරවන හරවන අතට හැරිලා බත් කටනම් කටේ ඔබාගන්නවා වෙන වෙලාවක් නම් අර කට කොනේ හිනාව දාගෙන හෙන ලයින් දීගෙනනේ ඉන්නේ

"හෙදරින් කෑම ගේන්නෑ වතුර ගේන්නෑ කොහේ යනවා කියලද එන්නේ "

මම හිමීට වතුර එකේ මූඩියත් ඇරලා එයාට පොවන ගමන් ඇහුවා මම එහෙම අහනකොට අර කලු ඇස් වල මෙච්චර වෙලා තිබ්බ හැඟීම් මාරු වුණා අර කට කොනේ හිනාව නෙවේ මේ පාර ඇත්තටම හිනා වුනා එයාට තියෙන්නේ හරි ලස්සන හිනාවක් හැම වෙලේම හිනා නොවුනට

"රමණියයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුලු ගීතිකා කිව්වලු උඹලා දෙන්නගේ භාවනාව ඉවරනම් අත හෝදන්න යමුද "

"කවුද භාවනා කලේ වරෙන් යන්න "

"අනේ අනේ මේ උබෙත් පානිය නේ "

"වරෙන් යකෝ යන්න "

මම ටවීශයවත් ඇදන් ජොඑලත් එක්ක අත පල්ලෙහා ටැප්  එකෙන් හෝදන ගමන් හිටියේ ඒත් ජොඑලා අහපු ප්‍රශ්නෙ නිසා මම ලොක් වෙලා ගියා

"රොනාලයා උඹ gay ද ?"

"මොකක්ද ?"

"උඹ ශෙහානයට කැමැතිද ?"

"උඹට එහෙම හිතනවද මචං"

ටවීශයා අපි දෙන්නා දිහාම බලන් හිටියේ කර කියාගන්න දෙයක් නැතුව ටවීශයා වගේම ජොඑලත් පොඩි කාලේ ඉදන්ම මගේ හොඳම යාලුවෝ දෙන්නා

"මට වැල්වටාරම් ඕන්නෑ උඹ ශෙහාන්ට ලව්ද නැද්ද ?"

"ඒක ලව් එකක් නෙමේ ඒත් ඕන වගේ දැනෙනවා මම gay නෙමේ මාව අප්පිරිය කරන් ..........."

චටාස් ......

"උඹ කොහොමද හිතුවේ උබ එක්කම එක බත් පත කාපු මම උබව අප්පිරිය කරයි කියලවත් ආ මූ වගේම උඹ එක්ක එක වසරේ ඉඳන් මාත් හිටියා නේද උබ හැරෙනකොට මම දන්නවා මචං උඹට ඕං මොනාද එපා මොනවද කියලා එහෙව් මාව කපලාඋබ මූට විතරක් රහස් කිව්වම රිදෙනවා මචං මම අද උබෙන් ඇහුවේ නැත්තම් උඹ මට ඕක කවදාවත් කියන්නෑ "

"සමාවෙයන් "

"ඔය රන්ඩුව නවත්තපන් ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ දෙන්නා උබලා මරාගන්නේ ප්‍රසිද්ධියේ ජොඑලා රොනාලයගේ ශර්ට් කොලර් එක අතෑරපන් "

මෙච්චර වෙලා මගේ ශර්ට් කොලර් එකෙන් තද කරලා අල්ලන් හිටිය ජොඑලා ඒක අතෑරලා මගේ මුන දිහා බැලුවා ඇත්ත ටවීශයා කියන්නෙත් ජොඑල් මගේ කම්මුලට ගහනවා දැනටම පොඩි එවුන් දැකලා කියන එක අත හෝදන්න ආපූන්ගේ මූනෙන් පැහැදිලිව පේන්න තිබ්බ

" මචං gay , lesbian , transgender , non-binary කියන්නේ සමාජ රෝග හැදිච්ච මිනිස්සු නෙමේ උබ වගේම මම , ටවීශයා හැමෝම කැතලික් කිසිම ආගමක මිනිස්සුන්ව ලේබල් කරලා නෑ මචං අපි අපිම ලේබල් කරගත්තා මිසක් උඹ කවදහරි දැකලා තියෙනවද same gender කපල් එකක් දැක්කම මම හිනාවෙනවවත් උන්ට මට අදාල නෑ නේ බං උඹ මොකා උනත් මගේ යාලුවා උනේ උඹ මිසක් උබේ gender එක නෙමේනේ "

"මට සමාවෙයක් ජොඑලා මම හිතුවේ නෑ උබ මේක ඇකෙප්ට් කරයි කියලා මම බය වුනා ඇරත් එහෙම හැඟීමක් මගේ හිතේ තියෙනවද කියලා වත් මං දන්නෑ "

"උබට සමාව දෙන්නම් හැබැයි උබේ හිතේ තියෙන හැඟීම හරියම තේරුම් ගන්නවා නම් හිතපන් ටිකක් අද උබට ඇඩෙනවා අර කෙල්ල ශෙහාන්ට චිට් එක දෙනකොට එහෙම නේ "

"උඹ කොහොමද දන්නේ "

"මම උබ එළියට ගියත් එක්කම ප්‍රියංකා මිස්ගේ බෙහෙත් වගයක් ගන්න ෆාමසි එකට එකට ආවා එතකොට දැක්කේ මම හැමදේම දැක්කා මචං "

"ම්ම් "

"යං පන්තියට උඹලා දෙන්නා සීරියස් උනාම මට විලිරුදාව හැදෙනවා "

මෙච්චර වෙලා සීරියස් එකේ කතාව ඇදගෙන ගිය මගෙයි ජොඑලගෙයි මැද්දට ටවීශයා පැන්නේ හෙනහුරා වගේ

"රොනාලයා මට කියපන් කවුද මූ වගේ පිස්සෙක්ට හෙඩ් ප්‍රිෆෙක්ට් කම දුන්න පගයා කියලා "

"මූ ඒකාලේ ඉඳන් ඇරියට පු* දීගෙන ඉන්නකොට මට හිතුනා මූ හෙඩා වෙලා තමා නවතින්නේ කියලා "

"අඩෝ අඩෝ තට්ටයට *ක දුන්නෑ හරිද මම "

"අනේ කට වහපන් බේසිකයා අපිනේ දන්නේ ඒ ගැන "

කොහොමහරි කතාවෙන් කතාව පන්තියට ආපු මම දැක්කේ ආයෙම අත බේරගෙන ඩෙස් එකෙන් ඔලුව තියන් නිදාගෙන ඉන්න ආරධ්‍යව

මම සද්දයක් ඇහෙන්නැති වෙන්න පුටුව පිටිපස්සට කරල ඉදගත්තේ මම නිසා නින්ද කැඩෙයි කියලා බයට

"ඒ මේ අද ඉකෝන් ගුරා නැද්ද බං "

"නෑ වගේ නේ නැත්තං මෙච්චර පරක්කු වෙන්නෑ නේ  "

ඒ එක්කම වගේ හිමීට ඇස් ඇරලා වතුර බෝතලේ අත පත ගාලා හොයාගත්ත ආරධ්‍ය මගේ දිහා බැලුවා මම නැගිටලා මේසෙට හේත්තුවක් දාලා එයාට වතුර එක පෙව්වා මෙහෙම හිටියට මට සැකයි නොකිව්වට මෙයාගේ වම් අතටත් පාරක් දෙකක් වැදුනද කියලා ඇට නොකැඩුනාට මෙයා අත උඩ්සන්නේ හොල්ලන්නේ හරි අමාරුවෙන් කියලා බලන ඕන එකෙක්ට පේනවා

"අඩෝ උතුම් DHP උතුමා ගෑනු ලමිස්සි වගේ හැසිරෙනවා අන්න "

"කට වහපන් නෆ්‍රාස් උබට අදාල දේවල් වලට විතරක් හොට දාපන් "

හැමවෙලේම කියවන්නැති උගේ පාඩුවේ ඉන්න ජොඑලා තද වෙලා වගේ කෑ ගැහුවම නෆ්‍රාස් ශට් ඩවුන් වෙලාකට වහගත්තේ ජොඑලාට කේන්ති ගියාම ඔක්කොටම හපන් කියලා දන්න නිසා

ඒත් එක්කම සුළි කුනාටුව වගේ පාත්බුනේ ශෙහානි මිස්

"මෙයා මොකද මේ වෙලේ මෙහේ "

ටවීශයා හොරෙන් වගේ කියනවා ලාවට ඇහුනම ආරධ්‍යත් අක්ක දිහා බැලුවේ කන්න වගේ

"මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ දහතුන ආට් කියලා දැනගත්තට මොන පන්තියේද ඉන්නේ කියලා මෙයා කියලා තිබ්බේ නෑ අන්තිමට හොයන් එන්නම උනා "

ආරධ්‍ය රවන්ම බලන් ඉන්නකොට මම හිමීට නැගිට්ටේ පන්තියේ උන් ඇස් කන් වලදාන් කට පු* කරන් බලන් ඉද්දි පුදුම වෙන්නැතුවැය බයෝ එකේ මිස් කෙනෙක් ආට් එකට ඇවිල්ලා ඒකත් මේ ආරද්‍යව හොයන් හරිනේ දැන් කතාව හැදෙනවා ශුවර් ශොට්

____________________________________________________________

Do you want double updates?

හායි

රයිටින් ස්ටයිල් එක ටිකක් වෙනස් නේ මගේ අනික් හැම කතාවෙම මම ලිව්වේ මගේ පැත්තෙන්නේ ඒ කියන්නේ writter pov එකෙන්නේ ඒත් මේක යන්නේ රොනාල්ගේ පැත්තෙන්

මං හිතනවා අවුලක්ම නෑ කියලා ඒක

ආ මම intro එකක් දුන්නා නම් හරිනේ මට කිහිප දෙනෙක් කිව්වා සෙසු චරිත ටිකක් පැටලෙනවා වගේ කියලා එක වගේ නම් තියෙන අයත් ඉන්නවනේ කියලා ඒකත් දෙන්නම් මම

යන්නම්

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

(Shehan Aradhya )

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎

Continue Reading

You'll Also Like

193K 26.9K 66
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
147K 23.9K 64
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
103K 13.5K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
233K 3.7K 18
-Izuku and Katsuki are Childhood friends, -Izuku doesn't have a quirk. - Katsuki never bullied Izuku but instead of that he protected him -Izuku got...