Infidelity |taekook

Por brown_piano93

39.1K 8K 3.1K

tk sinhala Más

chapter 1
characters
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue 💚💜️
The End🥂

chapter 8

1K 231 33
Por brown_piano93

මෙන්න මහ ලොකු මාෆියා කාරයා...

ජින් මිමිනුවෙ එයාගෙ එහා පැත්තෙ හිටිය යුන්ගි ට..ටේහියුන් කොන්ඩෙත් අවුල් කරන් පිස්සෙක් වගෙ හොස්පිට්ල් එකට එද්දි ජින්ගෙ මූන ඇදවෙලා ගියා...

තුවක්කුත් උස්සන් කලුපාට කලුකූබි වගේ හාදයෝ ටිකක් එද්දි කාටද ඔලුව කැක්කුම නොහැදි තියෙන්නෙ..

"කොහෙද එයා?

ටේහියුන් අහද්දි ජින් කටෙන් සද්දයක් දාල අත්දෙක බැදගත්තා..

ටේහියුන් හොද හුස්මක් ගත්තා..

"ජින් හියුන්ග් අයි මිස් යූ සෝ මච්..ඔයා තවත් හැන්ඩ්සම් වෙල....මට දැන්වත් කියන්න කොහෙද එයා?

ජින් අත්දෙක පැත්තකට කරලා ටේහියුන් ගෙ හිනාවුනා..බලන්න ඉතින් මාෆිය කියලා නෑ ජින්ට ඒක අදල නැ..

"එයා සර්ජරි එකෙ ඉන්නෙ ටේහියුන්...මට කියනවද පොලියෙන් ඒ අසරනයට මාංචු දාන්න ඕනි කිව්වෙ ඇයි කියලා..එයලාට ඒ හා පැටියව පේන්නේ මිනීමරුවෙක් වගේද?

"කවුද ....කවුද ඌ ......හොයාගත්තද?

ටේහියුන් හැරුනෙ යුන්ගි ගෙ දිහාට,යුන්ගි ඔලුව වනද්දි ජින් එතනින් පැත්තකට වුනා..

"අපි හිතනවට වවා ලොකු අත්තකින් ජන්කුක් ව මරන්න ට්‍ර්‍යි කරන්නේ ටේහියුන්...ජන්කුක් ට තුවාල කරපු ලුවිස් කියන එකා අගමැති ආර්‍යාවගේ ආරක්ශකයෙක්..

"අගමැති ආර්‍යාව මොන එහෙකටද ජන්කුක් ව මරන්න ට්‍ර්‍යි කරන්නේ...

ටේහියුන් ගෙ ඇස් ලොකු වෙලා තියෙද්දි යුන්ගි ඔලුව වැනුවෙ දන්නෙ නෑ කියන්න..

"ජන්කුක් කියන්නේ අනාත ලමයෙක්නේ...ජන්කුක් ගැන හරි විස්තරයක් මට ඕනි යුන්ගි...ලෝයර්ට කතාකරලා ජන්කුක්ගෙ නඩුව ඉවරයක් වෙලා තියෙන්න ඕනි,

"ටේහියුන්...මේක කරන්න ඕනිද....අපි ඕනිවට වඩා මේවට අත දාන්න ගිහින් අපිටත් ප්‍රශ්නයක් වෙයි..මේකට අගමැති තුමා සම්බන්ධයි නම් අපෙ බිස්නස් වලටත් ප්‍රශ්න ඇති වෙයි...

යුන්ගි මුලින් සද්දෙන් කිව්වත් ටේහියුන් ගෙ ඇස් වල කේන්තිය නිසා යුන්ගි අන්තිම ටික කිව්වෙ මුමුනලා වගේ..

"මං කියපු දේ කරපන්...

එච්චරයි ...ටේහියුන් කිව්වෙ එච්චරයි යුන්ගි එතනින් යන්න යද්දි ටේහියුන් ජන්කුක් හිටිය ඔපරේශන් රූම් එක ලගට වෙලා ටිකවෙලාවක් ඒ දිහා බලන් ඉදලා තමන්ගෙ ආරක්ශකයෝ පැත්තට හැරුනා..

"මෙතන ගාර්ඩ් එක දානවා..පොලිසිය උනත් ඇතුලට යද්දි පරීක්ශාවෙන් ඉන්නවා..කොල්ලගෙ ජීවිතේට මොනවහරි උනොත් එදාට මං නරක මිනිහා කියන්න එපා...

______________________

ජන්කුක් හිටියෙ දරාගන්න බැරි වේදනාවකින්..ඒ අස්සෙ එයාගෙ ඇස් පුදුම තරම් දන්න ගනිද්දි ජන්කුක් ට ඇස් අරින්න උවමනා නොවුනත් එයා ඉන්න තැනින් සද්ද හුගක් ඇහුන නිසා ජන්කුක් හිමින් හිමින් ඇස් ඇරියා..මුලින් නම් පැහැදිලිව කිසිදෙයක් නොපෙනුනත් ජන්කුක් ට තේරුනා එයා ඉන්නේ දැන් හොස්පිට්ල් රූම් එකක කියලා..

"ඔම්මා...

මේ ලෝකෙ හැමෝම වගේ මොන දුකක් ආවත්,මොන සතුටක් ආවත් හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ අම්මා නිසා ජන්කුක් ගෙන් කටෙන් ඉබේම ඒක පිටවුනා..එයා හරි අකමැති දුක හිතෙනවටයි..ඕනිවට වඩා සතුටු හිතෙනවටයි..එතකොට එයාට අම්මව මතක් වෙනවනේ..

තුවාල රිදෙන්නැති උනත් ජන්කුක් ගෙ ඇස් තෙමුනා...ජන්කුක් අකමැති ම දෙයක් ලෙඩ වෙන එක..එතකොට එයාට උවමනාවටත් වඩා මං ගැන වදවෙන්න කවුරුත් නැ කියන හැගීම දැනෙනවනේ...

"ඔහ්...ඔයාට සිහිය ඇවිත්..මං ආවේ ඔයාගෙ සේලයින් එක මාරු කරන්න..

නර්ස් කෙනෙක් ජන්කුක් ගෙ නලල ට පුංචි තට්ටුවක් දාලා කියද්දි ජන්කුක් ලාවට හිනාවුනා.එයාට හුගක් බඩගීනී..තිබහයි..ඒත් ෆිල්ම්ස් වල වගේ කවුරුත් එයාට පලතුරු ගොඩකුයි කවන්න කෑමයි අරන් එන්නෙ නැ කියලා ජන්කුක් දන්නවා..ඉතින් ඕනිවට වඩා හිතන්න ගියත් දුක හිතෙ----

"හා පැටියෝ...ඔයා ඉක්මනට ඇහරුලානී...

ජන්කුක් බැලුවෙ එයා ලගට ආපු පලල් උරහිසක් තිබුන කෙනා දිහා..උවූ එයා හැන්ඩ්සම් ..අනික එයා හරි උනුසුම් පාටයි...

"දෙයියනෙ ඔහොම ඇස් ලොකු කරන්න එපා..මට ඔක්කොටම කලින් කියන්න කොහොමද ඔයාගෙ තුවාලේ ඒක රිදෙනවද හුගක්?

ජන්කුක් රිදෙනවා උනත් නෑ කියන්න ඔලුව වැනුවා..

"ම්ම්..ඒනම් ඔයා මොනවහරි කාල ඉන්නවද..සැහැල්ලු ඕනිම කෑමක් කන්න පුලුවන් ....

ජින් කියද්දි ජන්කුක් බඩගිනි නෑ කියන්න ඔලුව වැනුවා උනත් එයාගෙ තුවාල වෙච්ච බඩගෙඩිය හරිම කැත විදියට එයාව පාවල දුන්නා..

ජන්කුක් ගෙ අත්දෙක බඩ උඩ නතරවෙලා කට බඩ පැත්තට උල් වෙලා තියෙද්දි ජින් හයියෙන් හිනාවෙන්න ග්ත්තා..

"ඔයා හුරතල් දරුවෝ..දන්නවද මගෙ ජීවිත කාලෙ මං කාවවත් වර්නනා කරලා නෑ කියලා..ඒත් අද මං ඔයාව වර්නනා කරනවා..අපි කෑම කමුද?

ජින් ආයෙම අහද්දි ජන්කුක් ඔලුව වැනුවා..පලල් උරහිසක් තිබුන කෙනා හොද කෙනෙක් උනත් ජන්කුක් ට කතාකරන්න තාමත් බයෙනුයි ඉන්නේ...

"රසයිද...

ඩොක්ටර් කෙනෙක් එයාට හරි පරිස්සමට සුප් පොවන්නෙ ඇයි කියලා ජන්කුක් ට නොතේරුනත් තනියෙම සුප් බොනවට වඩා ඒක කොච්චර දෙයක්ද කියලා ජන්කුක් ට හිතුනා..එයා අමුත්තො ඉස්සරහ හැසිරෙන්න චුට්ටක් ලැජ්ජා උනත් එයාට කෙනෙක්ව අමුත්තෙක් වගෙ දැනෙන්නෙ විනාඩි කීපයයි...

"මං බොංචි කෑලි වලට ආස ලෑ අප්පා..

ජන්කුක් ජින් කවපු තුන්වෙනි බෝංචි කෑල්ල අමාරුවෙන් හප හප කියද්දි ජින් බාගයක් එලියට එන්න හප හප හිටිය බෝංචි කෑල්ල අඇදල ගත්‍තා..

"ඔයා ඔහොම හුරතල් වෙන්න ගියොත් නම් මට ඔයාව ගෙදර උස්සන් යන්න හිතෙයි පැට්ටෝ...ඒක නෙමේ අර පිස්සු මිනිහා මොන එහෙකටද අර රත්වෙලා දගලන්නේ ඔයා ට තුවාල උනයි කියලා...

ජන්කුක් සුප් එක අන්තිම කට සුරුස් ගාලා උඩට අදින ගමන් ජින් දිහ බැලුවෙ කවුද අහන්න...කට තියෙන්නෙ කෑම කන්න..නැතුව වචන නාස්ති කරන්න හෙම නෙමෙයි..

"ටේහියුන්...කිම් ටේහියුන් .....

ජන්කුක් කැරට් කෑල්ල හපන එක නතර කරලා ජින් දිහා බැලුවා..ටේහියුන් ...යස්ස මූනු බේබද්දා..ඒ කියන්නේ එයා ආවද...එයා ආවද ජන්කුකීව බලන්න?

"බලන්න එයාගෙ නම කියපු ගමන් ඔයා මෙච්චර වෙලා හපන එකත් නතර කරා...කොහොමද අප්පෙ ඔයා වගේ හුරතලේකට ඒ නරකයව හම්බුනේ...

"මට හිරේදි එයාව හම්බුනේ..දන්නෝද වැඩක් එයා පලවෙනි දවසෙ මට ගැහුවත් එක්ක...අනික එයා මාව එයාගෙ ඇගට යට කරගන්නවත් කිව්වා..තව එයා මට බල්ලෙක් වගෙ ඇවිදින්නත් කිව්වා..

ජින්ගෙ කට ඇරුනා..ජන්කුක් කියවගෙන ගිහින් අත්දෙක බැදගනිද්දි ජින් ගෙ මූන කේන්තියට රතු උනා.

"ඇගට යටකරන්නවා කිව්වා..?ඒකා ඔයාව ඇගට යට කරගත්තා?

"හුම්...මහ යස්ස මූනූ බේබද්දෙක්...

"මට කියන්න ජන්කුක් ටේහියුන් ඔයාට එහෙම කරාද?මං කියන්නේ එයා ඔයාව එයාගෙ ඇගට යටකරගත්තද?

ජන්කුක් ට ප්‍රශ්නයක් ජින් මේතරම් ඒකට කලබල උනෙ ඇයි කියල..එයා ටිකක් බරයි..ඒත් ඒක ඔය තරම් බය වෙන්න කාරනාවක් නෙමෙයිනේ...

"ජින් හියුන්ග් ඔයා එයාට ඕක පොවලා ඉවරයිනම් කරුනාකරලා මෙතනින් යනවද..මට ජන්කුක් එක්ක ටිකක් කතාකරන්න ඕනි..

ජින් වගේම ජන්කුක් එකපාරට ගැස්සුනෙ පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා..නැ ජන්කුක් ගැස්සුනාට ජින් ගැස්සුනෙ නෑ...එයා මහ සද්දෙට සුප් බෝල් එක පොලේගැහුවා..ඊට පස්සේ මේසෙ පැත්තක තිබ්බ ඉන්ජෙක්ෂන් කට්ට අතට ගත්තා..

"කිම් ෆකින් ටේහියුන් තමුසෙ මේ පොඩි එකාව රේප් කරාද කියනවා...

ටේහියුන් නලල මිරිකගත්තා..දැන් එයා මෙතන මෙසපොටේමියානු භාසාවෙන් ජින්ට තේරුම් කරත් ජින් නෙමේ තේරුම් ගන්නේ..

"අහන්න ජින් හියුන්ග්...

"ඇයි  ඔය මහලොකු හස්තිරාජයා හැමතිස්සෙම අවදියෙන්ද ඉන්නේ ඈ....තමුසෙ  හැමතැනටම ඇන ඇන යන්නේ..ඔහෙට්ට පේනවද මෙතන ඉන්නෙ පුංචි එකෙක් කියලා...

"එයා ඕව දන්නෙ නැ..මං ඔයා හිතෙන දේවල් කරෙ නැ....

"මගෙ ඇස් දෙකෙන් දැකලා තියෙනවා තමුසෙගෙ කාමරේට අර මින් යුන්ගියා පොඩි කොල්ලො උස්සන් එනවා  දැන් මං තමුසෙ කියන එක විස්වාස කරන්න ඕනි කියලද හිතන්නේ?

"ජන්කුක්....මොකද්ද ඩික් එක කියන්නේ..?

ටේහියුන් ඇහුවෙ එයාලගෙ කන්වසේශන් එක දිහා බලන් ඉන්න ජන්කුක් ගෙන්...

ජින් ගෙ ඇස් ජන්කුක් ගෙ පැත්තට කැරකෙද්දි ජන්කුක් කට පුම්බගත්ත..

"ඩික් එක කියන්නේ පී එකට...

ජන්කුක් කිය්ද්දි ජින්ගෙ ඇස් ආයෙම ටේහියුන් පැත්තට හැරිනා..හරියට දැන් ඔයා මොකද්ද මට කියන්න උත්සාහ කරෙ වගෙ බැල්මක් දාගන..

"ආහ්...ජන්කුක් කම්...කම් කියන්නෙ මොකද්ද?

ටේහියුන් ආයෙම අහද්දි ජන්කුක් කට පිම්බුවා..

කම් කියන්නේ එන්න නේ...ඇයි යස්ස මූනු බේබද්දා හිතන්නෙ ජන්කුක් ට ඉන්ංග්‍රීසි බෑ කියලද...

"කම් කියන්නෙ එන්න කියලා...

ජින්ගෙ ඇස් ජන්කුක් දිහාට හරි හුරතල් විදියට හැරිලා ආයෙම ටේහියුන් පැත්තට ආයෙම ඇස් කැරකෙව්වා..

"දැක්කනේ එයා ට තේරෙන්නෑ...

"තමුසෙ නොදරුවව රේප් කරා කිම් ටේහියුන් ...අනෙ මගෙ පැටියා ඔයාට එයා රිද්දුවද වස්තුවෙ...

"මොන මගුලක්ද දෙයියනේ......මං රේප් කරා තමයි..මං ඊලගට රේප් කරන්නෙ තමුන්ව කිම් සොක්ජින්...මෙතනින් යනවා...යනවා.......

ටේහියුන් කේන්තියෙන් කෑගැහුවා..මාෆියා කෙනෙක් උඩු බුරද්දි ඇත්තටම බයහිතෙනවා...ඉතින් ප්‍රශ්නෙ ඒ මාෆියා කාරයා උඩු බිරුවෙ කිම් සොක්ජින් ඉස්සරහනේ..!!!

"ඒහ්.....

ජන්කුක් ටේහියුන් ට ඇගිල්ලෙන් ඇන්නා..

"ඔයාට ඕනි නම් ඇදෙන් ඉඩක් දෙන්නම්...

ජන්කුක් ඇස් බෝල කරද්දි ටේහියුන් ඕනි නෑ කියන්න ඔලුව වනලා යුන්ගි ගෙනත් දුන්න අයිස් බෑස් එක ආයෙම ඔලුවෙ ගහගත්තා...

"ඔයාට රිදෙනවද?මොනව උනත් මං හිතුවෙ නෑ සුප් හියුන්ගි ඔයාගෙ ඔලුවටම එයාගෙ සපත්තුවෙන් ගහයි කියල....

ජන්කුක් ආයෙම ඇනලා හීනියට chuckle කරද්දි ටේහියුන් ජන්කුක් දිහාට රැව්වා..රවලා ආයෙම ජන්කුක් ගෙ ඇදෙන් ඔලුව තියාගත්තා..

"ඔයාගෙ ඇහැක් තනි නිල් බේබද්දෝ...

ජන්කුක් ආයෙම ටේහියුන් ට ඇන්නා..එයාව ගනන් ගන්නකෝ යස්ස මූනු බේබද්දෝ..ලෙඩ වෙලානේ ඉන්නේ..අසරන හා පැටියා බලන් ඉන්නෙ යස්ස මූනු බේබද්දා එයා ගැන වදවෙනකන්නේ...ඒත් කොහෙද උඩු බුරලා වැඩිවෙලා ගුටිකාලා ඇදෙ ඔලුවත් ගහගෙන ඒකා බුදිනේ...

"හ්ම්.....ඔයාට දැන් කොහොමද හා පැටියෝ...

අන්තිමට නිදිකිර කිර හිටිය ජන්කුක් ගෙ බෙල්ල පරිස්සමට කොට්ටෙ උඩ තියන ගමන් ටේහියුන් අහද්දි ජන්කුක් ගෙ ඇස් දිලිසුනා..

යස්ස මූනු බේබද්දා ගෙ අවදානෙ ගන්න ඇනල ඇනලා ම එයාට එපාවෙලයි තිබ්බේ...

"සිදෙනවා..අනික මට බ...යයි...

ජන්කුක් අන්තිම ටික කිව්වෙ මේසෙ උඩ තිබ්බ ටූල් කිට් එකෙ තිබ්බ පුංචි කතුර දිහා හොරෙන් බලන ගමන්...

"ඇයි ඔයාට බය ම්ම්...

"අයෙ හිරේට යන්න බෑ හියුන්ගී...

ජන්කුක් ගෙ ඇස් වල වතුර බෝල පිරෙද්දි ටේහියුන් ගෙ හදවත නොසෑහෙන්න රිදුනා..

"මං පොරොන්දු වෙනවා ඔයාව ආයෙ යවන්නැ කියලා....

ටේහියුන් මුමුනද්දි ජන්කුක් ඇස් ලොකු කරා..

"ඇත්තටම?...මං යන්න් ඕනි නැද්ද...ඔ..ඔයා මාව බලගන්නවද?

"ඔයා ඉඩ දෙනවද මට ඔයාව බලගන්න දෙන්න...




ඉඩදෙනවද ඉඩදෙනවද...මාව බලාගන්න කවුරුත් නැද්ද ආ...

Seguir leyendo

También te gustarán

291K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
109K 18.6K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
20.3K 3.2K 14
Taekook Sinhala Short chapter