𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekoo...

By Ezzie_farys

21.4K 3.6K 688

ඔයා මගේ හදවතේ කපාට වලටම දැනිච්ච ආදරයක් හියුන් . සමහර වෙලාවට මම ඒ ආදරෙන් පිච්චුනා සමහර වෙලාවට නිවුනා ... ඇත්තට... More

Introduction
Chapter 01
Chapter 2
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Final ~
epilogue 1
epilogue 2.
UTOPIA (Tiger lily S2)
Gifts

Chapter 08

495 67 8
By Ezzie_farys

A/N : මෙතන ඉදන් යන්නේ ඒ ටේකුක්ලගෙ අතීතය හරිද

Warning 🚫 Bad words much be included . If you feel uncomfortable please Skip

4 Years Ago

Heart beats fast, colors and promises
How to be brave? How can I love when I'm afraid to fall?
But watching you stand alone
All of my doubt suddenly goes away somehow

One step closer

I have died every day waiting for you
Darling, don't be afraid
I have loved you for a thousand years
I'll love you for a thousand more

Time stands still, beauty in all she is
I will be brave, I will not let anything take away
What's standing in front of me
Every breath, every hour has come to this

One step closer

වාහ් කවුද ඒ

ටේහ්‍යුන්ග් why

ශ්.. සානා දැන් මට fuck කරන්න මූඩ් එකක් නැහැ ඔයා යන්න

ටේහ්‍යුන් කිව්වේ ක්ලබ් එකක වොශ් රූම් එකක් ඇතුලෙ ඉදන් ගලවපු පෑන්ට් එක ආයෙත් ඇද ගන්න ගමන් .

Seriously kim taehyung ට sex කරන්න මූඩ් එකක් නෑ කිව්වා no way කාමරයක් බුක් කරන්න විදිහක් නෑ අප්පගෙ කාඩි එකෙන් කාමරයක් බුක් කලොත් අහුවෙනවා කියලා මාව මෙතනට ඇදගෙන ආවේ පිස්සෙක් වගේ . දැන් මොකද මේ එක පාරට

යාහ් සානා කියවන්නැතුව ඔය ඇදුම හදන් එනවා මං යනවා

Wtf ටේහ්‍යුන්ග් ඔහොම ඉන්නවා

සානා කියපු දේවල් ටේහ්‍යුන්ග්ට ඇහුනෙ නෑ වගේ ටේහ්‍යුන් ක්ලබ් එකේ dancing floor එක පැත්තට ගියේ ටේහ්‍යුන්ට කලින් ඇහුන කටහඩට වසග වෙලා ඒ කටහඩ හොයාගෙන

වාහ්

ක්ලබ් එකේ ඇස් පියන් සන්සුන්ව ගායනා කරන ඒ ලස්සන දේවදූතයා දිහා ටේහ්‍යුන් බලන් ඉද්දී ටේහ්‍යුන්ගෙ හදවතත් අමුතුම තාලෙකට ගැහෙන්න ගත්තා . ටේහ්‍යුන්ගෙ ඇස් ඒ සිංදු කියන තරුණයගෙ සිරුර පුරා ගමන් කළා . White colour long sleeve shirt එකට යටින් යන්තම් පේන කිරි සුදු පාට හමට , හීනි දිග ඇහි පිහාටු වලට ස්ට්‍රෝබෙරි පාට තොල් වලට විශේශයෙන්ම ඒ කටහඩට ටේහ්‍යුන්ගෙ හිතේ අමුතුම හැගීමක් ඇති කරවන්න පුලුවන් උනා.

Everything is perfect

ටේහ්‍යුන්ග් මිමිනුවා

එයාව දැකපු ටේහ්‍යුන්ට ඕන උනෙ එක දෙයයි

'Wanna hear your beautiful screaming of my name under me pretty boy "

I have died every day waiting for you
Darling, don't be afraid
I have loved you for a thousand years
I'll love you for a thousand more
And all along I believed I would find you
Time has brought your heart to me
I have loved you for a thousand years
I'll love you for a thousand more

සිංදුව ඉවර වෙනකන්ම එයා ඇස් ඇරියෙ නැහැ . සිංදුව ඉවර උනාට පස්සේ ක්ලබ් එකේ හිටිය හැමෝගෙන්ම ඉහළම ප්‍රතිචාර ලැබෙද්දී එයා ලස්සනට හිනා වෙලා ඒ අයට ආචාර කරලා එතනින් ගියා .

ටේහ්‍යුන් එයාගෙ පස්සෙන්ම එයා ගිය පැත්තට ගියත් අතර මගදි එයාව මග ඇරුනේ සානා ඇවිත් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලුන නිසා

Babe what's wrong with you

අයිශ් ..

Other side pov

ජංකුක් මෙන්න අද ඔයාගෙ ගාන හෙටත් එන්න ඕනේ පේන විදිහට අලුත් ගායකයට මෙහෙ අය ආසයි වගේ .

තැන්කිව් හියුන්

ක්ලබ් එකේ සිංදු කියපු ටේහ්‍යුන්ගෙ හිත ගිය තරුණ කොල්ලා ජංකුක් මේ ක්ලබ් එකේ අයිතිකරු උන මින්හොගෙන් තමන්ගෙ අලුත් රැකියාවේ දවසේ ආදායම අතට අරගත්තේ ලොකු සතුටකින්

අතට ගත්ත මුදල් නෝට්ටු දෙකේ හැඩ බල බල උඩ පැන පැන හිනාවෙවී ජංකුක් කෙලින්ම ගියේ කෝකටත් තෛලේ වගේ ඉන්න එයාගෙ නූනගෙ සැලූන් එකට

නූනා කිව්වට එයාගෙ ඇත්තම නූනා නෙමෙයි ඒත් පොඩි කාලෙ ඉදන්ම තමන්ගෙ කෙනෙකුට කියන්න ජංකුක්ට හිටියෙ එයා විතරයි . ජංකුක්ගෙ නූනා නැත්තම් හේසු කියන්නේ ජංකුක්ගෙ අම්මගෙ සහෝදරියකගෙ දරුවෙක් .

ජංකුක්ව පුංචි කාලෙදිම ජංකුක්ගෙ දෙමව්පියෝ අත ඇරලා දාලා තිබුනේ පුංචි ජංකුක් හැදුනේ අනාත නිවාසෙක . හේසුට යන්තම් අවුරුදු 19 ක් වගේ වෙනකොටයි හේසු දැන ගන්නේ ජංකුක් ගැන එයාගෙ අම්මගෙන් . එදා හේසු යනවා ජංකුක්ව බලන්න . අනාත නිවාසෙ කාමරයක් අස්සට වෙලා ගුලි ගැහිලා හිටිය ඒ අහිංසක ඩොව් ඇස් දැකලා හේසුට හිත දුන්නෑ එයාව මෙතන තියලා යන්න ඒ වෙනකොට ජංකුක්ට වයස අවුරුදු පහලවක් උනත් විශ්වාස කරන්න අවුරුදු අටක පෙනුමක් වත් තිබුනෙ නෑ එයාට ඒ තරමටම එයා හුරතල් පාටයි .

හේසු අම්මලගෙන් ඇහුවා ජංකුක්ව ගෙදර ගේමු කියලා ඒත් හේසුගෙ අප්පා කැමති වුනේ නෑ ඒකට . ඒත් අන්තිමට හේසු කොහොමහරි ජංකුක්ව ගෙදර ගෙනාවා ඒත් හේසු විතරයි ඒ ගෙදරින් ජංකුක්ට හොදට සැලකුවේ . ඉතිං ජංකුක් අවුරුදු 17 ක් වගේ වෙනකොට පොඩි පොඩි පාර්ට් ටයිම් කරන්න පටන් අරන් වෙනමම ජීවත් වෙන්න ගත්තා . ඒත් ඉතිං එයාගෙයි නූනගෙයි අතරෙ තිබුන බැදීම නම් එහෙමයි කියලා වෙනස් උනේ නෑ .

ජංකුක්ට කිව්වොත් ඔප්ශන් දෙකක් දීලා එකක ඔයාගෙ ජීවිතය අනිකේ නූනගෙ ජීවිතය එකක් තෝරගන්න කියලා ජංකුක් ආයාසයක් නැතුවම නූනගෙ ජීවිතය තෝරගනී ඒ තරම් එයා නූනට ආදරෙයි . හේසු උනත් එච්චරයි එයාලා දෙන්නා අතරෙ තිබුනෙ ලස්සන සහෝදර බැදීමක් .

හේසු ටවුන් එකේ පොඩි සැලූන් එකක් කරන් ගියා ඒවගේම එයා හොද ටැටූ අර්ටිස්ට් කෙනෙක් .

නූනා ..

අම්මෝ ජංකුක් මගෙ කන. මං කී පාරක් කියලා තියනවද ඔහොම කන ළගට ඇවිත් කෑ ගහන්න එපා කියලා

සොරි සොරි ඉතින්

මේ

ජංකුක් ඉදිරියට දිගු කලේ ලස්සන ටියුලිප් මල් පොකුරක්

මටද

නෑ මට

ඔයා හරි ස්වීට් අනේ

නූනා මං සල්ලි හොයගත්තා. මං ගාන එකතු කරගත්තා මේ දැන් මට ටැටූ එක කරන්න පුලුවන් නේද

අනේ ජංකුක් මං කිව්වනේ මං නිකන් කරන්නම් කියලා

අනේ නූනා එහෙමනම් මං වෙන තැනකට යනවා හරිද

හරි හරි ඔයා නම් මහ මුරණ්ඩුයි ජංකුක්

Time pased

හේසු හිටියේ දැන් සෑහෙන කලෙක ඉදන් ජංකුක්ගෙ තිබුන ලොකු ආසව උන ටයිගර් ලිලී මලක ටැටූ එක ජංකුක්ගෙ දකුණු අතේ ටැටූ කරන ගමන්

මොකද ජංකුක් මේ මල් වලට මෙච්චරටම පිස්සු වැටිලා ඔයා

මගෙ බර්ත් ෆ්ලවර් එකනේ ඉතිං

ඉතිං එහෙමයි කියලා මෙච්චර ආස ඇයි මං නම් මගෙ බර්ත් ෆ්ලවර් එක මොකක්ද කියලා වත් අඩුම දන්නෑ

නූනට කිසිම රසවින්දනයක් නැහැ . Flower language එක කියන්නේ වෙනමම භාෂාවක් නූනා වචන වලින් කියන්න බැරි හුගක් දේවල් එක මලකින් පෙන්නන්න පුලුවන් . එතකොට දන්නවද ටයිගර් ලිලී වලින් කියන්නේ මොකක්ද කියලා

නැහැ මොකක්ද

Please love me මට පොඩි කාලේ ඉදන්ම නැත්තෙත් ඒකනේ නූනා

අනේ ජංකුකී ඔයාට මේ නූනා ඉන්නවනේ

නූනත් ඉතින් හියුන් ආපු ගමන් යනවනේ

ඉතිං මං ඔයාවත් අරන් යන්නම් හාද

එපා මං එන්නෑ

ඕකනේ ඉතින් ඔය දෙන්නව එකට තියන්න බෑනේ මස්සිනාලා දෙන්නා මරා ගන්නවනේ පොඩ්ඩක් ඇත්නම්

මට නූනා විතරයි හිටියේ එයා මගෙන් නූනවත් උදුර ගත්තා .

බොරු දුකක් මවාගෙන ජංකුක් කිව්වා

අනේ කුකී මං තාමත් ඔයාගෙ නූනම තමයි දරුවෝ හැමදාම ඒක එහෙමයි . අනිත් එක්ක ඔයත් හියුන් වගේ තව ටික කාලෙකින් වෙන කාගෙ හරි නූනා කෙනෙක්ව හරි නැත්තම් ව්ව්න ඔප්පා කෙනෙක්ගෙ නංගි එනෙක්ව හරි අරන් එයි මං බොරුද කියන්නේ බලන්නකෝ

ඒ කියපු කතාවට ජංකුක් නෝක්කාඩුවට වගේ හිනා උනා .

නූනා මට විහිලු කරනවා නේද

අනේ ජංකුක් සොරි

කමක් නෑ කමක් නෑ සොරි කියන්න ඕනෙ නෑ ඕක ඉක්මන්ට කරන්නකෝ

හරි හරි අනේ ඉවරයි මේ බලන්න . ඒක ඔයාට හොදට ගැලපෙනවා

ඒක ගොඩක් ලස්සනයි නූනා Thank you so much

( මල විතරයි තියෙන්නේ කියලා හිතාගන්න හරිද 😁)

ජංකුක් හරි අසාවෙන් අලුතෙන්ම එයාගෙ අතේ ටැටූ කරපු ටැටූ එකේ හැඩ බැලුවේ ගොඩක් ආසාවෙන්

අත තෙමාගන්න එහෙම එපා හරිද දැන්ම

හරි හරි අනේ

Next Day morning

අත් කොට ටී ශර්ට් එකක් ඇදගෙන උදෙන්ම ජංකුක් යුනිවර්සිටි ආවේ හැමෝටම ටැටූ එක පේන විදිහට අත් දෙක වන වනා උඩ පැන පැන

ඇත්තටම ජංකුක්ට සංසුන් ගමනක් නම් නෑ හෙමින් ඇවිද්දොත් උඩ පැන පැන යයි නැත්තම් අස්ප කුලප්පුව හැදිලා වගේ දුවයි

ජංකුක් අත් දෙකත් වන වනා යන විදිහට එයා බලාපොරොත්තු උනා වගේම ගොඩක් අය එයගෙ මේ අලුත් ටැටූ එක දැකලා හූල්ලනවා එයාට ඇහුනා විශෙශයෙන්ම ගැහැණු ළමයි . මොකද කෙල්ලන්ටත් වඩා ජංකුක් කියන්නේ කැම්පස් එකේ ගොඩක් කොල්ලොන්ගෙ ක්‍රශ් එක

මොකද ජංකුක්ට කඩවසම් කියන්වටත් වඩා ගැලපුනේ ලස්සනයි කියන එක ගෑනු ළමයෙක්ට වත් නැතිවිදිහෙ ආකර්ෂණීය figure එකක් ජංකුක්ට තිබුනා . ජංකුක් ලස්සනයි මේකප් තට්ටු පිටින් උලන කෙල්ලන්ටත් වඩා ස්වභාවික පෙනුමට ඉන්න ජංකුක් ගොඩක් ලස්සනයි . ඒ හින්දම සමහර කෙල්ලන්ට නම් ජංකුක් එක්ක තිබුනෙ ජන්මාන්තර වයිරයක් .

ජංකුක් Hey !

ඔහ් ජිමින් හියුන්

කවුරුහරි කෙනෙක් ඇවිත් ජංකුක්ගෙ කරට අත දාගනිද්දී ජංකුක් හැරිලා බැලුවහමයි දැක්කේ ඒ වෙන කවුරුත් නෙමෙයි මේ යුනි එකේ ඉන එයාගෙ හොදම යාලුවා ජිමින් කියලා . හොදම යාලුවා කිව්වට ඒ දෙන්නා යුනි එකේදි හම්බවෙලා කතා බහ කරනවා එච්චරයි.

අද උදෙන්ම මොකෝ

මං හැමදාම මේ වෙලාවට තමයි එන්නේ ඉතින් හියුන් තමයි අද වේලාසනින්

ඊයෙ මං අර පූසගෙ ගෙදරනේ හිටියේ ඉතිං මාව උදෙන්ම ඇහැරෙව්වා අනේ ඒකා. හරියට නිදාගන්න උනෙත් නෑ

අයියෝ හියුන්ටත් මාර වැඩ වෙන්නේ

කියලා වැඩක් නෑ ජංකුක් අහ් මේ මොකක්ද

එතකොටයි ජිමින් ජංකුක්ගෙ ටැටූ එක දැක්කේ

ලස්සනයි ජංකුක්

තැන්කිව් හියුන්

ජිමිනා..

ජංකුක්ගෙයි ජිමින්ගෙයි කතාවට බාදාවක් උනේ දුවන් ආව කෙනෙක් ජිමින්ගෙ පිට මැද්දට ඩෝං ගාලා පත බාපු නිසා

මොන හු* මගෙ පිට යකෝ

හම්මෝ උබේ කන් කටේද බන් මං කෑ ගැහුවා ඇහුනේ නැද්ද

ජිමින්ගෙ පිට මැද්දට පත බෑවෙ වෙන කවුරුවත් නෙමෙයි ටේහ්‍යුන්ග් . අක්තාමත් ටේහ්‍යුන් දණිස් අල්ලන් කොන්ද නවාගෙන හති දානවා .

මට ඇහුනෙ නෑ

හියුන් මං ක්ලාස් එකට යන්නම්

අහ් හරි ජංකුක් ඔයා යන්න

ටේහ්‍යුන් එතකොටයි ඔලුව උස්සලා බැලුවේ

මේ එයාමයි ඒ කටහඩ ඒ ඇස් ඔව් මේ එයාමයි

ටේහ්‍යුන් එයාලට පිටුපාලා ජංකුක් යන පාර දිහා බලන් මිමිනුවා .

ටේහ්‍යුන්ග් මොනවද කුටු කුටු ගාන්නේ උබ

ඒ කවුද උබ අදුරනවද

කෝ කවුද

අර දැන් මෙතන හිටියෙ උබට යන්නම් කියලා ගියේ

ආ අපේ ජංකුක්ද

උබේද කාගෙද කියන්න මම දන්නෑ එයාගෙ නම ජංකුක්ද කෙල්ලෙක්ට වත් එච්චර perfect figure එකක් නෑ බන්

ටේහ්‍යුන්ග්

ජිමින් ඇස් හීනි කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවේ .

ඇයි

ටේහ්‍යුන්ග් ඇහුවේ ජංකුක් යන පාර දිහා බලාගෙනමයි .

උබ මොකාටද එන්න හදන්නේ කියපන්

ටේහ්‍යුන්ගේ මූණේ evil smirk එකක් ඇදුනා

(Like this ආ)

ටේහ්‍යුන්ග් ඒ කොල්ලට ඉන්න දීපන් ඒ කොල්ලා අහිංසකයි .

හරි හරි මං මුකුත් කරන්නෑ මොකෝ උබ මේ බය වෙලා

ඔව් ඔව් උබ නොකරම ඉදියි ඒකයි තියන එකම බය

ටේ බේබි

අපෝ ඔන්න අනිත් වසංගතේ එනවා මේ ටේහ්‍යුන් උබ ඕන සන්නියක් නටාගෙන වරෙන් මං යනවා

ඈතින් සානා එනවා දැකලා ජිමින් එතනින් මාරු වෙලා ගියා මොකද ජිමින්ට සානව වත් සානාට ජිමින් ව වත් පේන්න බෑ . ඇත්තම කතාව ඉතින් ටේහ්‍යුන්ගෙ කිසිම යාලුවෙක්ට සානාව පෙන්න බෑ ටේහ්‍යුන් විතරයි කැමති .

හැබැයි ටේහ්‍යුන් උනත් සානගෙ වර්ණනා කරන එකම දේ සානගෙ p*ssy එක විතරයි . කොටින්ම කියනවනම් සානා කියන්න ටේහ්‍යුන්ගෙ ලිංගික අවශ්‍යතාවලට use කරපු sexy toy එක කිව්වොත් හරි

හැබැයි සානාට අනුව ටේහ්‍යුන්ග් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්




































මේ අහන්න

මෙතනින් ඉස්සරහට Sexual harassment , Bad words වගේ දේවල් එන්න පුලුවන් ගොඩක් . ඔයාලට uncomfortable වගේ නම් please skip කරන්න හරිද


නූනා චූටි ජංකුක්ව දැක්කේ මෙන්න මේ වගේ ඉද්දිලු හරිද 🥺

Continue Reading

You'll Also Like

4.5K 1.2K 27
1963 වර්ශයේ පැරීසියෙහි තම කුලී නිවසෙහි කවුලුවෙන් පෙනෙන, තම අසල්වැසි නිවසෙහි , කඩවසම් තරුණයා වෙත ආලයෙන් බැදුනු තවත් තරුණයෙකුගේ දිනපොතින් බිදක්. ______...
69K 12.7K 43
ඔවුනට ඔවුන්ව අහිමි යුගයක හමුවී වෙන්ව ගිය ආදරවන්තයො දෙදෙනෙක් අලුත් වුණු ලෝකෙකදි නැවතත් හමුවෙනවා. නමුත් ඒ හමුවීම පෙර භවයෙ මෙන්ම ශෝකාන්තයකින් කෙලවර වේවි...
6.8K 218 7
Law x Luffy in a modern day rockband AU Side ships: Ace x Sabo This story contains BL, if you don't like it, don't read it. All characters belong to...