Infidelity |taekook

By brown_piano93

39.1K 8K 3.1K

tk sinhala More

chapter 1
characters
chapter 2
chapter 3
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue 💚💜️
The End🥂

chapter 4

1K 252 75
By brown_piano93

සද්දෙන් එලාම් එකක් වදිද්දි ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරියා..මුලු ඇගම තලලා දාලා වගේ..මුලු කාමරේම කලුවර වෙලා තියන නිසා ජන්කුක් දැනගත්තා දැන් හුගක් රෑවෙලා කියලා ...

හොදයි, එයාගෙ පලවෙනි දවසම හුගක් නපුරු උනා....ජන්කුක් ඉස්කෝලේදි පනිශ්මන්ට් කාලා තියෙයි..මොකද ජන්කුක් ගෙ පන්තියෙ ලමයි හුගක් අය ජන්කුක් ව බුලි කරපු නිසා..අන්තිමට ජන්කුක් තමයි ටීචර් ස්ලගෙන් පනිශ්මන්ට් කෑවෙ..කොහෙදිවත් එයාට සැනසීමක් නෑ...ජන්කුක් කොයිතරම් හිනාවෙලා හැමදේම ගැන හොදින් බලන්න උත්සාහ කරත්..හැමතිස්සෙම හැමමොහොතකම කවුරුමහරි ඇවිත් ජන්කුක් ගෙ දිලිසෙන ලෝකෙ කලුම කලු පාටින් පාට කරලා දාලා යනවා...

"දරුවො....ඔයාට  කොහොමද දැන්?

ජන්කුක් එකපාරට හොදටම ඇස් ඇරියෙ එයාට ඇහුන කටහඩ නිසා...

"ක..කවුද ඔයා?

"බයවෙන්න දෙයක් නැ...මං ඔයාට උදව් කරන්නම්...මේ ඔයාගෙ බෙහෙත් මං හිතන්නෙ ඔයාට උන ගැනිලා....

ජන්කුක් වයිට් කෝට් එකක් දාපු මනුස්සයා දිහා බලලා එයාගෙ උදව්වෙන් නැගිට්ටා..

"මං ඩොක්ටර් ලී...

"හයි මං ජන්කුක් .....

ජන්කුක් අමාරුවෙන් හිනාවෙද්දි ඩොක්ටර් ජන්කුක් ගෙ අතට බෙහෙත් පෙති කීපෙකුයි වතුර එකකුයි දුන්නා...

"ඔය ටික බීලා කෑම කාලා මේ ටික බොන්න හොදද...ඔයාගෙ දැන් නම් උන බැහැලා...

"හරි...

ජන්කුක් ඩොක්ටර් දුන්න බෙහෙත් ටික බීලා එයාට දුන්න කෑම එක අතට ගන්නකොට ජන්කුක් ගෙ රූම් එකෙ ඔර ඇරපු ඔෆිසර් කෙනෙක් ඩොක්ටර් ට යන්න දොර ඇරියා..

ජන්කුක් කැම කාලා බෙහෙත් බීලා ආයෙම ඇස් පියාගත්තෙ ඇගට දැනුන තෙහෙට්ටුව නිසා..ඒත් එයාට ලුසියානෝ කියන කෙනා ඉස්සරහ උනු දේවල් අමතක කරන්න බෑ..තාමත් ජන්කුක් ගෙ කම්මුල රිදෙනවා..දනහිස් පවා...එයා කොච්චර කඩවසම් උනත් මහ නරකයෙක්...

"කියුට්....

ජන්කුක් ගැස්සුනා..ගැබුරු කටහඩකින් මුමුනපු සද්දෙ හින්දා ගැස්සුන ජන්කුක් තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ලුසියානෝ දිහා බැලුවා...

"ඔ...ඔයා....

"කොහොමද හා පැටියෝ..මට ආරංචි උනා ඔයා අසනීප වෙලා කියලා....

"අ..අනෙ මට පාඩුවෙ ඉන්න දෙන්න ප්ලීස්.....

ජන්කුක් ට ඇඩුනා..එයාට ඕනි උනෙ නෑ ආයේ රිද්දගන්න...

"මං ඔයාට කරදරයක් කරන්න නෙමෙයි ආවේ...මං ආවෙ ඔයාට කොහොමද අහන්න...

ටේහියුන් කටකොනකින් හිනාවෙද්දි ජන්කුක් එයා පොරවගෙන හිටපු බ්ලැන්කට් එක තවත් උඩට කරගත්තා..

"ය...න්...න...

"මට දෙයක් දැනගන්න ඕනි හා පැටියො...

ටේහියුන් අහද්දි ජන්කුක් ඇස් ලොකු කරා..."යස්ස මූනු බේබද්දට" මොකද්ද දැනගන්න ඕනි එයාගෙන්...

"මට කියන්න බලන්න ඔයාගෙ වයස?

"20

ජන්කුක් එයාට විස්සයි කියලා කටින් කිව්වෙ නැ...එයා අතින් දෙක පෙන්නලා අනිත් අත රෝල් කරද්දි මේතරම් වෙලා මූන දැඩි කරන් හිටපු යස්ස මූනු බේබද්දා ලාවට හිනාවෙනවා ටේහියුන් දැක්කා..

"දෙකයිද?

'ජන්කුක් නැ කියන්න ඔලුව වැනුවා'

"ම්ම්..එහෙනම් එකොලහයි?

'ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා'

"එහෙනම් එකසිය දහයයි?

'ඒපාර ජන්කුක් අතමිට මොලවල ටේහියුන් ට ගැහුවා..හපොයි ටේහියුන් රිදෙන්න නෙමෙයි..එයා එයාගෙ කේන්තිය ඒ පිට කරෙ..ටේහියුන් ට ගැහුවට පස්සෙයි ජන්කුක් ට තේරුනෙ එයා ආයෙම හුරතල් වෙන්න ගත්තෙ බේබදු මූනක් අහ් නෑ...යස්ස මූනක් තියන බේබද්දෙක් එක්ක නේද කියලා..

"ඔයා මට ගැහුවද?

ටේහියුන් ඇස් රෝල් කරද්දි ජන්කුක් ඔලුව වැනුවෙ නෑ කියන්න ...

"ම...මදුරුවෙක් ....බරවා...

"ඇත්තට...

ජන්කුක් හුරතල් විදියට ගොතගහද්දි ටේහියුන් ජන්කුක් ගෙ මූනට නැමුනත් හිනාවෙවී හිටිය ජන්කුක් ගෙ මූන ඇද වෙලා ගියා...

"බයවෙලාද ම්ම්...

ටේහියුන් හිතුවෙ ජන්කුක් බයවෙලා කියලා උනත් මොහොතකින් ජන්කුක් කලන්තෙ දාද්දි ටේහියුන් ට හිතාගන්න බැරි උනා ජන්කුක් ට මොකද උනෙ කියලා ...

"හේයි..ලමයො...ජන්කුක් ....

ටේහියුන් ජන්කුක් ට කතාකරත් ජන්කුක් නෙමෙ ඇහැරිනෙ.එයා ටේහියුන් ට බය උන නිසාද කලන්තෙ දැම්මේ..

ටේහියුන් මුලදි එහෙම හිතුනත් ජන්කුක් ගෙ වැඩිවෙලා තියන හාර්ට් බීට් එක ටේහියුන් ට කිව්වෙ වෙන දෙයක්..

"ඒයි....ඉක්මනට ඩොක්ටර් ට එන්න කියනවා....

ටේහියුන් කෑගැහුවෙ එතන හිටිය ඔෆිසර් ට...ඔෆිසර් තමයි ටේහියුන් ට ඇතුලට එන්න දොර ඇරලා දුන්නෙ..ටේහියුන් කෑගහද්දි ඔෆිසර් ඔලුව නමලා කලබලෙන් දුවගෙන ගියා..

ටේහියුන් ආයෙම ජන්කුක් ගෙ හාට්බීට් එක චෙක් කරා...එන්න එන්න එයාගෙ ප්‍රෙශර් එක වැඩි වෙන්න ගනිද්දි ටේහියුන්    දොර දිහා බලන් හිටියෙ ඩොක්ටර් එනකන්..

"ඩොක්ටර්....

ටේහියුන් එතනට ආපු ඩොක්ටර් ට කතාකරද්දි ඩොක්ටර් කලබලෙන් ජන්කුක් ව චෙක් කරන්න ගත්තා..

"බෙහෙත් ඇලජි වෙලා එහෙම නේද...

ටේහියුන් අහද්දි ඩොක්ටර් ටේහියුන් දිහා බලලා ඔලුවෙ වැනුවා..

"එහෙනම් ඉන්ජෙක්ට් කරන්න ඇන්ටිබයොටික් එකක්...

ටේහියුන් ආයෙම කේන්තියෙන් කියද්දි ඩොක්ටර් ගෙ අත වෙව්ලනවා ටේහියුන් දැක්කා..

"මට කියපන් උබ කවුද කියලා?

වෙව්ලන ගමන් බේත් පෙති හොයන මිනිහා දිහා ටේහියුන් කේන්තියෙන් බැලුවා..මිනිහා දන්නවා ටේහියුන් කවුද කියලා..නැත්තම් ඌ මේතරම් ටේහියුන් ට බයවෙන්නැ...

ජන්කුක් ට එන්න එන්න අමාරු වෙනවා කියලා තේරුන නිසා ටේහියුන් මිනිහව පැත්ත්කට කරලා ඇන්ටිහිස්ටමින් ඉන්ජෙක්ට් කරා...ටේහියුන් ට බෙහෙත් ගැන ඕනිවටත් වඩා දැනුමක් තියෙද්දි හිස් ඉන්ජෙක්ෂන් කට්ටක් ගත්‍ත ටේහියුන් පැත්තක වැටිලා බයෙ ඉන්න මිනිහා දිහා බැලුවා..

"කියපන් මේ පොඩි එකාව මරන්න කවුද උබව එව්වේ?

ටේහියුන් ගෙ කටකොනකට නැගිලා තියන හිනාව දැකලා මිනිහා ඉබේම දනගැස්සුනා..

"ලුසියානෝ..ලුසියානෝට අදාල නැ..මේක ට ලුසියානෝ අත නොදාන එකම තමයි හොද...මේ කොල්ලා මැරුනාම එතනින් ප්‍රශ්නෙ ඉවරයි...

"ඇ යකෝ තෝ කවුද මං කරන්න ඕනි නැති දේ ගැන උපදෙස් දෙන්න...කියපන් ඇයි මේකව මරන්න හැදුවෙ...

පොලිස් කොස්තාපල් වරු දෙන්නෙක් ඇතුලට එද්දිම ටේහියුන් ඩොක්ටර් ගෙ බෙල්ල තදේට අල්ලගත්තා...පනට ආදරයක් තියන කිසින නිලධාරියෙක් ලුසියානෝ ගෙ වැඩ වලට ඇගිලි ගහන්න ආවේ නෑ..

ලාවට හුස්ම ගන්න ජන්කුක් පොලිස් නිලධාරියෝ අරන් යද්දි ටේහියුන් ගෙ සහයකයෝ දෙන්නත් ජන්කුක් ගෙ රූම් එකට ආවා..

"ලුසියානෝ....

"කියපන්...ඇයි ඌව මරන්න හදන්නේ?

"මං දන්නෑ මට කාර්ලෝ ඕඩර් එක දුන්නේ ලුසියානෝ .......

කාර්ලෝ කියන්නෙ ටේහියුන් යටතෙ ඉන්නෙ තිබ්බ සබ් ෆැමිලි එකක්...ඒත් මේ තරම් පහත් විදියට මිනීමරන්න තරම් උන් පහලට වැටුන එකට ටේහියුන් ට සමාව දෙන්න පුලුවන් උනෙ නෑ...

"මිනිය අයින් කරපන්...කාර්ලෝට කියපන් මං දෙපාරක් කියන්නෙ නෑ කියලා...

ටේහියුන් දත්මිටි කද්දි ටේහියුන් ගෙ සහයකයා ඔලුව වැනුවා..ටේහියුන් අතින් මැරුන මිනිහාගෙ මිනිය එතනින් යද්දි ටේහියුන් ගෙ අනිත් සහයකයා ඩැනියෙල් ටේහියුන් ට ලං උනා..

"බොස්...යුන්ගි සර් කතාකරා...ප්‍රශ්න හුගක් දුරට අඩුයි කියලා දැන් එලියට එන්න පුලුවන් කිව්වා...

"කවදටද?

"හෙට....

"ම් ...හරි...

ටේහියුන් ලුසියානෝ මාෆියා ටීම් එකේ ටීම් ලීඩර් උනත් ටේහියුන් ගෙ තාත්තා හැමතිස්සෙම ටේහියුන් ගෙ පස්සෙන් හිටියා..කලින් ලුසියානෝ එකෙ නායකයා උන ටේහියුන් ගෙ තාත්තා තමයි ටේහියුන් ගෙ ආරක්ශාවට මේ පියවර ගත්තේ...කොහොමහරි ප්‍රශ්න ඔක්කොම විසදෙන නිසා ටේහියුන් තවදුරටත් හිරේට වෙලා ඉන්න අවශ්‍යතාවක් උනෙ නෑ...

"මං අර කොල්ලාට හොද උනාහම යන්නම්...එතකන් උගෙ පරිස්සම බලනවා..යුන්ගි ට කියනවා කාර්ලෝට කොල්ලව මරන්න ඕනි උනෙ ඇයි කියලා හොයාගන්න කියලා...

"හරි බොස්....

"තව දෙයක්...කොල්ලගෙ ඇගට මුලින්ම අතතියන්නෙත් මං..ඌව ඉදුල් කරන පලවෙනි හා අන්තිම පිරිමියත් මංම වෙන්න ඕනි...ඒක මේකෙ ඉන්න උන්ට කියලා තියපන්...

ජන්කුක් ගෙ හාවෝ ගොඩක් ඉන්න ලේන්සුව අහුලලා ගන්න ගමන් ටේහියුන් මුමුනද්දි ඩැනියෙල් ඔලුව වැනුවා...

"සුවදයි...

ජන්කුක් ගෙ ලේන්සුවෙන් ටේහියුන් ට ජන්කුක් ව මතක් උනා..හරියට ඒ සුවද එකතු වෙලා ජන්කුක් ගෙ රූපෙ ටේහියුන් ඉස්සරහා මැවෙනවා වගේ....

_____________________________________

"ජන්කුකී....

"ජිමිනී....

ජන්කුක් ජිමින් ව හයියෙන් බදාගත්තා..හුගක් තදේට...ඇත්තටම ජන්කුක් ට හරි නරක විදියට කවුරුහරි තදේට බදාගන්න ඕනි වෙලා තිබුනා..

"ජන්කුක්..මං හෝසොක්...ඔයා කියන කෙනා නෙමෙයි මං....

හොසොක් මිමිනුවෙ එයාව බදාගත්ත ජන්කුක් ට...ජන්කුක් අඩනවා හෝසොක් ට දැනුනත් හෝසොක් මොකුත්ම නොකියා ජන්කුක් ව බදාගෙන හිටියා..

"ඔයාව මරන්න උවනා කරේ කාටද ජන්කුක් ?

හෝසොක් ජන්කුක් ගෙ පිට අතගාන ගමන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවා.

"මට මතක නෑ හෝසොක් හියුන්ග්...මට මොකද්ද උනේ?

"ඔයාට බෙහෙත් කරන්න ආපු ඩොක්ටර් ඔයාට වස දීලා ජන්කුක්...එවෙලෙ ලුසියානෝ තමයි ඔයාව බේරගෙන තියෙන්නෙ...

"ලුසියානෝ?

ජන්කුක් ගෙ ඇස් ලොකු වෙද්දි හෝසොක් ජන්කුක් ගෙ කම්මුලක් ලාවට පිරිමැද්දා..

"බය වෙන්න එපා....දැන් මෙතන මායි ඔයයි විතරයි නෙ ඉන්නේ..

"අ..අපි එලියෙද හියුන්ග්...

"නැ..මේක ප්‍රිසන් එකෙ හොස්පිට්ල් එක...

"ඒත්....කාටද මාව මරන්න ඕනි උනේ...මං කාටවත් මොකුත්ම කරලා නෑනි ...

ජන්කුක් ගෙ ඇස් වල ආයෙම කදුලු පිරෙද්දි හෝසොක් ජන්කුක් ගෙ අතක් අල්ලගත්තා..

"අපි බලමුකෝ පැටියෝ...මේක ගැන ඉන්වෙස්ටිගේශන් එකක් යයි....ඔයාට ආයෙම උසාවි යන්න වෙයිද දන්නෑ...

"අර මිටියක් අරන් ඉන්න කෙනා ලගටද?එයා මහ නරකයි..

ජන්කුක් ගෙ මූන හුරතල් විදියට දික්වෙද්දි හෝසොක් ජන්කුක් ගෙ කොන්ඩෙ ඇවිස්සුවා...

"ඔයා වගෙ අහිංසක කෙනෙක්ට මේ විදියට කරදර කරන්න ඕනි කාටද දරුවෝ....

_________________________________

"ලොකු ගානක් ආපු නිසා බොස් වැඩේ කරන්න හිතුවෙ...පොඩි කේස් එකක්නේ....

"යකෝ ඌ පොඩි ලමයෙක්....ඌ අහිංසකයෙක්...අහිංසකයෙක් උනත් නැතත් නිරායුද එකෙක්ව ඔය විදියට මරන්න කවුද යකෝ නීති හැදුවේ....

"සොරි බොස්....

"ඌව මරන්න හදන හේතුවයි..ඌව මරන්න ඕනි කාටද කියලයි හොයලා දීපන්...

"බොස් මං හිතන්නෙ අපි මැරුවෙ නැත්තන් ඌව වෙන කවුරු හරි මරලා දායි...ඔච්චර ගානක් යට කරන්න ලෑස්ති නම් තව ඔප්ශන් නැතිවෙන්නෑනි බොස්...

ටේහියුන් දිව රෝල් කරා..අතදාන්න ඕනි නැති ප්‍රශ්නයක් උනත් ජන්කුක් කරපු පොඩි වැරැද්දකට මිනීමරුවෝ ඉන්න ප්‍රිසන් එකකට දාන්නයි,මෙච්චර පොඩි වරදකට මෙහෙම දඩුවම් දෙන්නයි මේක පිටිපස්සෙ ලොකු ප්ලැන් එකක් තියනවා කියලා ටේහියුන් ට නොතේරෙන්න ටේහියුන් මෝඩයෙක් නෙමේ..

ජන්කුක් ගැන විශේශ ආකර්ශයක් නැති උනත් පහත් විදියට අහේතුවක මිනී මරන එකට ටේහියුන් සෑහෙන්න විරුද්ධ වුනා.

Continue Reading

You'll Also Like

177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
13K 1.9K 38
Taekook 🔞 Top - jungkook bottom - taehyung Who can awaken the man inside a Devil ???? My 💘 Love revived all the moisture in my heart like th...
11K 2.2K 10
Study Motivation 📚 Taekook Sinhala Short chapter
291K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)