HU$K¥ BAB¥B0¥ 🔞

By shasha_Park95

1.1K 86 73

PJM Sinhala Fanfiction🔞 ~ Mommy....ahhhh...jebal....I want you mommy....~ ~ ජිමින්....මමීගෙ ඉස්සරහ දණ ගහන්න... More

1
2
3
Characters
5
6

4

151 13 18
By shasha_Park95


After a month

ශියා හැමදාම වගේ උදේට වැඩ යන්න පුරුදු උනේ එයාගෙත් චිම්ගෙත් කෑම ඔක්කොම උදේම හදලායි....හැමදාම කෙල්ල වැඩට ගිහින් එනකල් චිමට සිද්ධ උනේ තනියම ගෙදරට වෙලා ඉන්න..අදත් ඒ වගේ දවසක්...

කෙල්ල හැමදාම වැඩට ගිහින් එද්දි වගේ ම අදත් එයාගෙ චිම් කෙල්ල ගෙට ගොඩ වෙද්දි ම කෙල්ලගෙ ඇගට පැන්නෙ හරි ආදරෙන්...දැන් නම් එයා දඩෝරියෙක්..ශියාගෙ ඉන ළගට විතර උස හරිම ලස්සන පුලුන් බෝලයක් වගේ ලොකු ම ලොකු දග හස්කියෙක්....


බේබී...මමී එනකල් දග කරන්නෙ නැතුව හිටියානෙ..ම්ම්ම්

කෙල්ල චිම්ගෙ ළගට නැමිලා ඔලුව අතගාලා ඇහුවම චිම් කෙදිරි ගාන්න ගත්තෙ කෙල්ලගෙ බෙල්ල අස්සෙ මූණ හන්ගගෙන...

ම්ම්...ගුඩ් බෝයි මගේ...

කියලා කෙල්ලට කට ගන්න හම්බුනේ නැත්තේ කෙල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආව නිසා..

'Tae Tiger' කියලා සේව් කරලා තිබුන නම දැක්කම කෙල්ල කෝල් එක ආන්සර් කලේ හදිස්සියෙන්...මොකද කෙල්ලව දැනුවත් කරලා තිබුන විදියට හරි නම් හෙට තමයි ටේහියුන් ආයෙම කොරියාවලට ලෑන්ඩ් කරන දවස...

යොබුසෙයෝ ටේහියුනා..ඔයා හෙට එනවානෙ...මට Channel shoes දෙකක් ගෙනත් දෙනවා හොදේ...

කෙල්ල කියවන් ගියේ හිතේ තිබුන සතුටට...ඔව්...කෙල්ලට සතුටුයි...තමන්ගෙ එකම පවුල වගේ ඉන්න යාලුවාව මාසෙකින් පස්සෙ දකිද්දී කවුද එක්සයිට් නැත්තෙ...ඒත් ශියාගෙ සිටුවේශන් එක වෙනස්...එයාගෙ පාලුව මකන්න හිටපු එකම කෙනා ටේහියුන් නිසා කෙල්ලට ඕනි උනේ ඒ තාත්තා කෙනෙක්ගෙ වගෙ රස්නෙ පපුවට ආයෙම තුරුල් වෙලා ටිකක් ඉන්න...

බබාහ්...සොරි ඕයි..මට තව මාස දෙකක්වත් ඉන්න වේවි මෙහෙ...අලුතින් වැඩක් සෙට් උනානෙ...මෙහෙ ෆුඩ් කෝට් එකක් හදන්න කන්ට්‍රැක්ට් එකක් ආවනෙ..ඒක බලන්න ඕනි මන්...

ටේහියුන් කිව්වෙ හඩ බාල කරලා...ඒ කෙල්ලට බයේද? නෑ ..කොහෙත්ම නෑ...ඒ කෙල්ලට බයේ නෙමෙයි..දුක නිසා...කෙල්ලට ඉන්නෙ තමන් විතරයි කියලා කොල්ලා දන්නවා...එහෙව් එකේ ගිය පාරවල්වල වගේම මේ පාරත් කෙල්ල තමන් එනකල් බලන් ඉන්නෙ කියන්නත් කොල්ලා දන්නවා....

ම්ම්..කමක් නෑ ටේ...ඔහේ වැඩ ටික ඉවර කරන් ඉක්මනට එන්න..බායි එහෙනම් ..මන් තියනවා...

ම්ම්..බායි ගුඩ්නයිට්

කොල්ලගෙ ප්‍රතිචාරය ඇහුනත් එක්කම කෙල්ල ෆෝන් එක කට් කලේ දුකින්...ඒත් කෙල්ලට වැඩියම අවුලක් නෑ ...මොකද දැන් එයාට එයාගෙ හැපි පිල් එක ඉන්නවානෙ...

ඔව්....ඉස්සර නපුරියක් වගේ කොයි වෙලෙත් බුම්මන් ඔරවන්..වැඩ අස්සෙ හිර වෙලා ඩිප්‍රෙශන් අස්සෙන් ජීවිතේ ගෙවපු කෙල්ලගෙ හැපි පිල් එක දැන් එයාගෙ චිම්..තමන් ඉස්සරට වඩා වෙනස් කියලා තමන්ට ම දැනෙද්දි ඒකට හේතුව තමන්ගෙ චිම් කියලා කෙල්ලට තේරෙද්දී කෙල්ල තව තවත් චිම්ව තමන්ගෙ ජීවිතේට ලන් කරගත්ත එක කලේ...

එන්න..යමු චිම්...අපි කාලා නිදාගමු..ඕකේ..

කියලා තමන්ගෙ ෆෝන් එකත් කවුච් එකට විසිකරපු කෙල්ල කවුච් එකේම නිදාගෙන හිටිය එයාගෙ කම්මැලී කොල්ලා චිම්වත් එක්කන් ගියේ කන්න කියලා කිචන් එකට...දෙන්නත් එක්කම ඩිනර් එකත් අරගත්තට පස්සෙ කෙල්ල චිම්වත් එක්කන් රූම් එකට ගියා...ඊට පස්සෙ ක්ලෝසෙට් එකෙන් ඇදුමක් ගත්ත කෙල්ල ඇදන් හිටපු ඔෆිස් කිට් එකත් චිම් ඉස්සරහ ම ගලවලා දාලා බාතෲම් එකට ගියේ වොශ් එකක් දාගන්න..

වොශ් දාලා ඉවර වෙලා බාත්‍රොබ් එකක් ඇදන් එලියට ආපු කෙල්ල ආයෙම එයාගෙ පිජාමා එකක් අරන් චිම් ඉස්සරහ ඉද්දිම චේන්ජ් කරන්න ගත්තෙ බාත්‍රොබ් එකත් ගලවලා දාලා...ඊට පස්සෙ තමන්ගෙ කාමරේම ඇද එහා පැත්තේ අයිනට වෙන්න චිම්ට හදලා තිබුන එයාගෙ නිදාගන්න තැනටත් යවලා කෙල්ල නිදා ගන්න ගියේ හෙට සෙනසුරාදා නිසා හොදට නිදා ගන්න...

(A/N : අහම්ම්...excuse me..but..මට විතරද තේරුනේ හැමදාම උඩින් පාත් වෙනවා වගේ සෙනසුරාදා විතරක් කතාවෙ තියනවා කියලා..🤧🙂 )

Next day morning

හැමදාම ඔෆිස් යන්න ඕන නිසා උදේ පාන්දර ම නැගිටලා තමන්ටයි චිම්ටයි ඕන ඔක්කොම හදලා තමයි කෙල්ල වැඩට යන්නෙ.. ඒත් අද සෙනසුරාදා නිසා උදේ 9ත් පහුවෙලා වැදුන එලාම් එකටවත් කෙල්ලව ඇහැරවන්න පුලුවන් උනේ නෑ...කෙල්ලට පුදුම මහන්සියක් මේ ටිකෙ තියෙන්නෙ...ච්ම්ව ගෙනාවත් හරි මහන්සිය වැඩි උනාට කෙල්ලට ඒ මහන්සිය වැඩිය දැනුනෙ නැත්තෙත් එයා චිම්ට මහ ගොඩක් ආදරේ නිසා..

එලාම් එකටවත් ඇහැරුනේ නැති කෙල්ල එක පාරට ම ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඇදෙන් ඉදගත්තෙ බාතෲම් එකෙන් ඇහුන වතුර සද්දෙට...

'හොරෙක් ඇවිත්ද..ඒත්...බාතෲම් වලටත් අද කාලෙ හොරු පනිනවද...ඊව්..වට් ද ෆක්..? '

කෙල්ලට හිතුනෙම එහෙම..හිතේ තිබුන බයත් එක්කම චිම්ගෙ නිදා ගන්න තැන බැලුවේ චිම් කෝ බලන්න උනත් කෙල්ලගෙ හිතේ තිබුන බය තවත් වැඩි උනේ එතන චිම් හිටියෙ නැති නිසා...

'කෝ මගේ චිම්? එයාට කරදරයක්වත් කරලද? '

කෙල්ල එහෙම හිත හිත ඇස්වල කදුලු පුරවන් ඇදෙන් බහිද්දිම වගේ බාතෲම් එකේ දොර ඇරුනා...ඒකෙන් එළියට එන මනුස්සයා දිහා කෙල්ල කට ඇරන් බලන් හිටියේ..උඩට ටී ෂර්ට් එකක් ඇදලා නොතිබුන නිසා නිරාවරණය වෙලා තිබුන කිරිගරුඬ පාට හම..පිරිපුන් පපු ප්‍රදේශය..චොක්ලට් පාට ඇබ්ස්..ඒ එක්කම ඒ හිටපු කෙනාව නිරීක්ෂණය කරගෙන කරගෙන පහළට ආපු කෙල්ලට දැක ගන්න හම්බුනේ තමන්ගෙ ස්වීට් පෑන්ට් එකක්..ඒ දිහා ඇස් දෙක ලොකු කරන් බලන් ඉදලා කොල්ලගෙ මූණ බලපු කෙල්ල තවත් පුදුම උනා...ඒ තරම් ලස්සන හැන්ඩ්සම් මූණක් ඒක..මේ ලෝකෙ ලස්සන ම හැන්ඩ්සම් ම කොල්ලා විදියට ටේහියුන්ව හිතන් හිටපු කෙල්ල ඒක ඉල්ලා අස් කරගත්තේ ටේහියුන්ට වඩා සිය ගුණයක් මෙයා හැන්ඩ්සම් නිසා.....

ඒ එක්කම කෙල්ල ඒ මුලු මූණ පුරාවටම ඇස් ගෙනිහින් ස්කෑන් කරන්න ගත්තා...

ගන කලු පාට බෙල්ල තරමට වැවිලා තිබුන කොන්ඩෙ නළලට වැටිලා..උල් දිග නහය, පිරුණු රෝස පාස තොල් දෙක...වෙන කිසිම පිරිමියෙක්ට නැති විදිහට ඒ තොල් එක්ක එක පැත්තකින් හුරතල් වගේම අනිත් පැත්තෙන් සරාගී පෙනුමකුත් ඒ කෙනාට ලැබිලා තිබුනා...ඒත් එක්කම කෙල්ලගෙ ඇස් නැවතුනෙ ඒ නිල් ඇස්වල...නිල්...ඇස්?

කෙල්ලගෙ ඇස් ලොකු උනේ මේ මොන විකාරයක් ද වගේ..

ඔ..ඔයා කවුද?

කෙල්ල අහනවත් එක්කම ඒ හිටපු කෙනා හරිම ලස්සනට කෙල්ලට හිනා උනා...ඒක ඇස් හීනි වෙන ලස්සන හිනාවක්....

'වාහ්...එයාගෙ ඇස් හීනි වෙනවා හිනා වෙද්දි..'

කෙල්ලට හිතුනෙම එහෙම...

මමී

කෙල්ල එයාගෙ කල්පනාවෙන් එළියට ආවෙ කොල්ලා කියපු දේ නිසා...

වට් ද ෆක්?මන් තමුසෙගෙ මමී උනේ කවදද? මන් තමුන්ගෙ මමී නෙමෙයි..තමුසෙ හොරෙක් නේද...මගෙ පෑන්ට් එකක් ඇදගෙන මොකද කරන්නෙ...ආවා නම් මොකුත් අරන් පැනලා යන්නෙ නැතුව වොශෲම් එකට වෙලා මොන මගුලක්ද කරන්නෙ?කෝ මගේ චිම්...කෝ මගේ පැටියා? තමුසෙ මොනාද කළේ මගෙ පැටියට?

මමී...මන්...මන් ඔයාගෙ චිම් තමයි..මන් මමීගෙ බේබිබෝයිනෙ..

කෙල්ල බය වෙලා වගෙ ඇස්වල කදුලුත් පුරවන් ගොත ගගහා හිමීට මුමුණන කොල්ලා දිහා බලන් හිටියේ පුදුමයෙන්...

මමී...මන් මමීගෙ චිම්...

ම්..මෝව්?ඔ..ඔයා එතකොට හයිබ්‍රිඩ් කෙනෙක්ද..? ඇයි..නෑ නෑ ...ඔයා බොරු කියන්නෙ..ඔයා මීට කලින් ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕනි මන් දන්න තරමින් එහෙනම්...

කෙල්ල තාමත් ඉස්සෙල්ලා හිටපු විදිහට ම ඇස් ලොකු කරන් ගල් පිළිමෙ වගේ ඉන්නවා...

නෑ මමී...අපේ හස්කි ෆෝම් එකේ ඉද්දි වයස මාස 6කට විතර පස්සෙයි අපේ වෙනස් වීම සිද්ධ වෙන්නෙ..කැට් හයිබ්‍රිඩ්ලා තමයි මාසෙකින් වගේ කෙටි කාලෙකින් ට්‍රාන්ස්ෆෝම් වෙන්නෙ....

එතකොට ඔ..ඔයා ඇත්තටම මගෙ චිම්ද...ඔයා හයිබ්‍රිඩ් කෙනෙක් ද?

හ්ම්ම්...ඔව් මමී..මමී..මට බනින්න එපා..මන් දිහා බලන්නකො...

කොල්ලා නාහෙන් අඩන්න ගත්තෙ තමන්ගෙ මමී තමන්ව ඉග්නෝ කරනවා වගේ කියලා දැනෙද්දියි...ඉතින් එයා තමන්ගෙ තියන හුරතල්ම බැල්ම දාලා රෝස පාට තොල් දෙක නොපිට හරවලා උල් කරන් පවුටින් ෆේස් එකක් දාන්න ගත්තෙ කෙල්ලව අල්ලගන්න...එයා සාර්ථකයි...හැබැයි....හිතපු තරම් නම් නෑ...

චිම්....මට මේක විශ්වාස කරන්න අමාරුයි...විශ්වාස කළත් කොහොම උනත් ඔයා මගේ චිම් උනත් ඔයාට ආයෙම මෙහෙ ඉන්න බෑ...

කෙල්ල දැඩි ලෙසටම කිව්වෙ කොල්ලට කිසිම බුරුලක් පෙන්නන්නේ නැතුව...ඒකත් අහක බලන්....කෙල්ලට ඒ අහින්සක මූණ දිහා බලන් මොකුත් කියන්න බෑ..එහෙමයි කියලා එයා මොනා කරන්න ද?මේ ඉන්නෙ කෙල්ලගෙ චිම්...එයා පණටත් වඩා මේ ටික කාලෙට ආදරේ කරපු දෙවනි කෙනා...ඉතින් එයා හිටපුවත් නැති විදිහට හයිබ්‍රිඩ් කෙනෙක්...හස්කි හයිබ්‍රිඩ් කෙනෙක්...ඒ මොක උනත් එයා දැන් එක තරුණ කොල්ලෙක්...ඒ වගේම කෙල්ල බය ම උන කාරණය...කෙල්ල දන්නවා තමන් කවුද කියලා එහෙව් එකේ කෙල්ලට කොල්ලව අමාරුවෙ දාන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ...

ම..මී..ඔයා...මට ඉස්සර වගේ ආදරේ නැද්ද මමී...?

පපී ඇස් දෙකත් දාගෙන ඒකෙ කදුලුත් පුරවන් ඉන්න කොල්ලා දිහාට කෙල්ලගෙ ඇස් ගියේ ඉබේටම වගේ...

'ආශ් මෙයා කොල්ලෙක් වගේ ඉද්දිත් බලු පැටියෙක් වගේ කියුට්නෙ..'

කෙල්ලට ඒ අහින්සක ඇස් දිහා බලන් මොකුත් කියන්නත් බෑ බෑ  වගේ දැනුනේ....

හරි..ඔයාට මෙහෙ ඉන්න පුලුවන් ...ආශ්..වදකාර කොල්ලා...

කෙල්ල රවාගෙන එහෙම කියලා ආයෙම හැරුනෙ බාතෲම් එකට යන්න...ඒ පස්සෙන් ම කොල්ලත් එන්න ගත්තාම නම් කෙලගෙ රතු කට්ට පැන්නා...

යා ලැජ්ජ නැද්ද චිම්..මොනා වුනත් දැන් ඔයා කොල්ලෙක් මන් කෙල්ලෙක්...මට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා..එළියට වෙලා ඉන්නවා මගෙන් මැරුම් නොකා...

කියලා කොල්ලාව එළියට දාපු කෙල්ල ආයෙම යන්න හැරුනත් එතනම ගල් උනේ දෙයක් මතක් වෙලා....දඩි බිඩි ගාලා බාතෲම් එකේ ඩෝ එක ඇරලා ඔලුව විතරක් එළියට දාපු කෙල්ල දැක්කෙ පවුටින් ෆේස් එකක් දාගෙන ඇද ළගට වෙලා හිටගෙන බිම බලන් ඉන්න කොල්ලව...

ම්ම්..චිම්?

ම්..මමී..?

තමන් කතා කලා විතරයි කොල්ලාගෙ ඇස් දෙක දිලිසුන හැටිත්..ඒ ඇස්වලට  ආපු ඒ සතුටත් කෙල්ල නොදැක්කා නෙමෙයි..

ම්ම්...මේ...චිම්..ඔයාට..මේ...හරී...මන් කෙලින් ම අහන්නම් මට කෙලින්ම උත්තරයක් ඕනි හරිද..? වැල්වටාරම් බෑ..ඕකේ?

ඕකේ මමී...මොකද්ද මමී..?

ම්ම්..ඔයාට ඔයා හස්කි ෆෝම් එකෙන් හිටිය කාලෙ දේවල් මතකද? මන් කිව්වෙ හැමදෙයක්ම මතකද?

කෙල්ල හිමීට ඇහුවෙ මොකක් හරි දේකට අර අදිමින්....ඒ වගේම කොල්ලාගෙ උත්තරෙනුත් උනේ කෙල්ලගෙ මූණ යකෙක් දැක්කා වගේ උන එක.....

මෝඕඕව්ව්ව්ව්..?

___________________________________________________

ඕකෙ...ඔන්න බේබිබෝයි එන්ට උනා කතාවට.....

ඊළග එක 18+ එකක් ළමයි...කරුණාකරලා කියවලා මට කරුම දෙන්න එපා එහෙම කරුම දෙන උන්ව රිපෝට් කරන්නත් මන් දෙපාරක් හිතන්නෙ නෑ....

Shasha

Continue Reading

You'll Also Like

1.1M 29.9K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
102K 3.1K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season
629K 31.8K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
1.9M 86K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.