Mr. Cigarette & His Little Li...

By Jeon_aaru

2.2K 287 76

"ඔයා කියන්නෙ මම හාවෙක් වගේ කියලද මිස්ටර් සිගී? 😓" " පළවෙනි එක, ඔව් තමුසෙ හාවෙක් වගේ නෙවෙයි , තනිකරම හාවෙක්... More

|02|🌷
|03|🌷
|04|🌷
|05|🌷
|06|🌷
|07|🌷
|08| 🌷
|09| 🌷

|01|🌷

498 40 7
By Jeon_aaru

මම හිටියේ මගේ යුනි එකේ පළවෙනි දවසෙ දි මට මුකුත් අකරතැබ්බයක් වුනේ නැති එක ගැන පුදුමෙන්. මොකද අපේ ඔම්මා කියන විදියට නම් දවසට එක බාල්දියක් හරි පෙල්ල ගත්තේ නැති වුනොත් මම අපේ අප්පගෙ පුතා ජියෝන් ජන්කුක් නෙමෙයිලු 🥲. හුම් කොහොම හරි මම මගේ සදාදරණීය මිත්‍ර පරාණෙ වෙච්ච ජිමිනගෙනුත් ඇහුවා අපිට මොනා හරි මඟ ඇරුනද කියලත්. මටම කැපෙන හිඹුටු ගෙඩියක් වගේ ඩයල් එකක් වෙච්ච පක් ජිමින් .. ආයිශ්.. මම මේ කිව්වෙ පාක් ජිමින් .. මයි ලව්ලි ෆ්‍රෙන්ඩ් කිව්වෙත් කිසිම බාධාවක් නොවෙන්න අපි දෙන්නා අද උදේම දකින්න ඇත්තේ වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති කියලා .. 🤧
එහෙම කිව්ව ගමන් මට මතක් වුනේ උදේ යුනි එකට එද්දි යුනි එකට එන පාර ළඟ නවත්තලා තිබ්බ ලක්ශරි කා එකකට හේත්තු වෙලා ස්මෝක් කර කර හිටිය ඒ කෙනාව . කොටින්ම කිව්වොත් දෙවියෝ නිවාඩු පාඩුවේ ගුඩ් මූඩ් එකක ඉද්දි මවපු රූපයක් ඒක.. එකපාරක් විතරක් දැකපු ඒ රූපෙ අඟලක් නෑර මට මතක හිටියෙ කොහොමද කියන එක මටම ප්‍රශ්නයක් . ඒ හිටිය පෝස් එක... ආහ්හ්හ්හ්... සෝ... ෆකින්ග් හොට් ඇන්ඩ් සෙක්සි.... ආයෙමත් ඒ රූපෙ දකින්න ආස වුනත් මගෙ තියෙන වාසනාවෙ හැටියට ඒ මනුස්සයගෙ කෙස් ගහක් ආයෙ දැක්කත් ඒකත් පුදුමයක් 🥲... ඒ අස්සෙ ජිමිනා කියනවා එතන පූසෙක් වගේ ලස්සන හ්‍යුන්ග් කෙනෙක් හිටියලු. මං ඉතින් කිව්වා පූසෙක් කෙසේ වෙතත් කොටියෙක් ව නම් මං දැක්කා කියලා . ඇත්තනෙ ඉතිම් .. අනේහ් මගෙ හැන්ඩ්සම් කොටි හපුවා.... අහ්හ්හ් ' මගෙ ?? ' හරි හරි ඉතිම් මගෙ කියලා හිතා ගත්ත පලියට දඩ ගහන්නෑනෙ 😌. ඒ නිසා අද ඉඳන් ඒ කොටි පැටියා මගේ 😌❤️... ඒ වගේම ස්මෝක් කර කර හිටිය හින්දම නමක් නොදන්න එයාගෙ නම..... "මිස්ට සිගී !!"

***

-Jeon Junkook -
• university 1st year student
• innocent , cute and sensitive boy
• little angry bird
• have good heart
• jeon hoseok's youngest son
• love to paint and dance
• soulmate jimin

-Park Jimin-
• 1st year university student
• cute and lovely
• get angry easily
• kind one
• park industries second son
• junkook 's soulmate

***

-no one pov-

බීපු සිගරට් එක බිමට දාලා පාගපු කඩවසම් තරුණයෙක් තමන්ගෙ තඹ පාට කොණ්ඩෙ අතින් උඩට කරන් හදාගන්න ගමන් එතන හිටිය තමන්ගෙ යාළුවටත් නගින්න කියලා සන් කරල ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයට නැගල උපරිම වේගෙන් ගියෙ යුනිවර්සිටි එකේ රථගාලට.. යුනි එක පුරුදු හැමෝටම මේ කාර් එකයි කාර් එකේ අයිතිකාරයයි අළුත් දර්ශනයක් නොවුනට අද අළුතෙන් ආව අයට නම් මේක ඇස් අදහ ගන්න බැරි තරම් පුදුම දර්ශනයක් . එකිනෙනාට නොදෙවෙනි ව කඩවසම් තරුණයො දෙන්නෙක් යුනි එකේ කිසිම කෙනෙක්ව කෙයා නොකරම vvip කියලා ගහපු රූම් එකක් ඇතුළට යනවා බලන් හිටියෙ හැබැයි අළුත් පරණ භේදයක් නැතුව හැමෝම එකතු වෙලා. ඒත් ඉතින් හදිසි අවශ්‍යතාවයක් ඉටු කරගන්න වොශ් රූම් එකට ගිහින් හිටිය ජිකුක් ඩබලට නම් මේ අනඝිභවනීය අවස්ථාව මඟ ඇරුණා....

***

-Kim Taehyung-
• university last year
• kim namjoon and kim seok-jin 's eldest son
• kim company next heir
• Gets angry easily
• possessive & rude
• Kind heart but don't show it
• don't like to share his things
• best friend yoongi

-Min Yoongi-
• university last year
• Min company next heir
• Good hearted but don't want to show it like his friend
• Act like savage cat
• tae's bff

support characters ....

Min Joshua
Yoongi's cousin brother
Tae & yoongi's friend
uni last year

Kim Taehyun (ටෙරී)
Tae's brother
College student

Jeon Mingyu
Junkook's hyung
Have twin sister
Working with his father in their Jeon's Company

Jeon Aara
Junkook's noona and mingyu's twin
Model & Actress

Park Jeonghan (හනී)
Jimin's brother
Doctor

Taehyung's Papa & Dada

Jungkook's Dad
Jeons Company owner

Jungkook's mom
former actress

****
#Not related to idol's real life
#just a fanfiction
#Enjoy... 🌷🩷

Continue Reading

You'll Also Like

4.1K 684 6
මට තමුන් ගැන ආදරයක් ඇති වෙන් නෑ ටේහියුන්!!! ඒ වගේම කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා ඒක හරියට මිරිගුවක් පස්සෙ හති වැටෙනකල් දුවනවා වගේ වැඩක...
1.7M 94.8K 87
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
2.6K 133 32
မိဘစုံစုံလင်လင်ရှိမှ ၊ လူတိုင်းဆီကအချစ်ခံရမှ ပျော်စရာမဟုတ်ပါဘူး။ပျော်စရာအစစ်အမှန်ဆိုတာ ကိုယ့်ရဲ့အနီးနားမှာရှိပါတယ်။ဒါကိုမြင်အောင်ကြည့်တတ်ဖို့ဘဲ လိုတာ...
1.5K 266 18
taekook yoonmin namjin jhpoe × rose top - jk,suga,rm,jhpoe bottom -tae,jimin ,jin,rose