๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 21
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 25
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 30
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 40
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 47
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 54

2.2K 410 393
By Gukie__mate

වෙඩින් හොටෙල් එකෙන් පිටත් වෙලා ටේහ්‍යුන් ජන්කුක් ඒ දෙන්නගේ හනිමූන් එක ගත කරන්න ජේජු යන ගමන් හිටියේ...ඩ්‍රියිව් කරන ටේහ්‍යුන් ගේ ඔඩොක්කුවෙන් කකුල් දාන් ජන්කුක් සින්දුවක් කියන ගමන් හරි සතුටින් හිටියා...ටේහ්‍යුන් ගේ එක අතක් තිබුනේ ජන්කුක් ගේ තයිස් වල...

අපි දෙන්නා එහෙනම් මැරි කරා නේද හබී....

ම්ම්ම්...විශ්වාස කරන්න බැරි උනත්...අපි දෙන්නා දැන් ලීගල් හස්බන්ඩ්ස්ලා...

ආහ්හ්...අපෙ ඇල්බම් එක කවදද දෙන්නම් කිව්වේ ටේ?

ම්ම්ම්...දවස් පහකින් වගේ හම්බෙයි...

අනේ ඉවසිල්ලක් නැ ඒක බලනකම්...අපේ ෆොටෝස් ලස්සනයි නේද ටේ??

ඔව්ව්...මං ඉතින් හැන්ඩ්සම් එකේ ෆොටෝස් කොහොමත් ලස්සනයි...

අනේ මේ!!!

කකුලෙන් ටේහ්‍යුන් ගේ ඩික් එකට පාරක් ගහපු ජන්කුක් ඔරවලා අහක බලාගත්තා...එයාලා හනිමූන් එකට exite වෙලා ඉන්නෙ...ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා දෙන්නා දිහා හොරෙන් බලපු අවස්තාත් නැතුවම නෙමේ...

පැය ගානක රයිඩ් එකෙන් පස්සේ ජේජු වල එයාලා තෝරගත්ත හොටෙල් එකේ පාකින් ඒරියා එකෙන් ටේහ්‍යුන් කා එක පාක් කරා...විශේශයෙන්ම ඒ හොටෙල් එක හනිමූන් ගත කරන හොටෙල් එකක් නිසා ඒ කපල්ස්ව පිලිගන්න පොඩි arrangements oraganize කරනවා...

හොටෙල් එකේ සුහද පිලිගැනීමත් එක්ක එයාලා රිසර්ව් කරපු රූම් එකට දෙන්නම ආවා...රූම් එක ලස්සනට රොමෑන්ටික් විදියට ඩෙකරේට් කරලා තිබුනා...රූම් එකේ ලස්සන බලමින් දෙන්නම ඇවිත් ඇදෙන් ඉදගත්තා...

රූම් එක නම් මරු නේ ටේ...

ම්ම්...ඊට වඩා මරු රූම් එකෙන් ඔයාගේ මෝන්ස් ඇහෙද්දි...

යාහ්!! යනවා ගිහින් නානවා...තමුසේ ගාව ගදයි...

මොකක්? ගදයි? හහ්...දැන් තමා සුවදවල් හොයන්නෙ...

යනවා යනවා!!! ඉක්මනින් එන්න හරිද...

ජන්කුක් අමුතුවට කිව්වම ඇස් රෝල් කරපු ටේහ්‍යුන් ඇදෙන් නැගිට්ටා...ඒත් ටේහ්‍යුන් ට කලින් වොශ් එකක් දාගන්න ඕනි කියලා හිතුන ජන්කුක් ටේහ්‍යුන් වත් තල්ලු කරලා ඉක්මනින් වොශ් රූම් එකට ගියේ ටේහ්‍යුන් wtf mood එකෙන් බලන් ඉද්දි...

පැය බාගෙකින් ජන්කුක් එලියට ආවම ජන්කුක් ව කිස් කරන්න ටේහ්‍යුන් ආවත් ටේහ්‍යුන් ට වොශ් රූම් එකට යන්න කියපු ජන්කුක් bathrobe එක ඇදන් සෙක්සි විදියට ඇවිදන් කන්නාඩිය ඉස්සරහට ආවා...

ජන්කුක් ට ගස්සපු ටේහ්‍යුනුත් ඒ ගමන්ම වොශ් රූම් එකට ගියා...මේ වෙලාවේ රන්ඩු කරොත් මූඩ් එක නැති වෙන නිසා ටේහ්‍යුන් ඉවසුවා...ටික වෙලාවකින් ටේහ්‍යුන් වොශ් රූම් එකේ ඉදන් එලියට ආවා...ජන්කුක් ඇදේ කොනකින් ඉදන් බිම බලන් ලැජ්ජාවෙන් හිනාවෙනවා...ටේහ්‍යුන් ඉක්මනින් ජන්කුක් ගාවට ආවා...

බේබි?

ම්ම්...

මොනාද හොයන්නෙ? බිමට මොනා හරි වැටුනද?

ආහ් නෑ...මට ලැජ්ජයි...

මොකක්? ඔයාට ලැජ්ජයි?

ජන්කුක් ලැජ්ජාවෙන් ඉන්න එක අදහගන්න බැරි උන ටේහ්‍යුන් අත්පුඩි ගහන ගමන් හිනාවෙද්දි ජන්කුක් ගේ කම්මුල් තවත් රතු උනා...සති දෙකකින් විතර ඒ දෙන්නා එකට හිටියෙත් නැ...අනික අද ඒ දෙන්නා මැරි කරා...

ජන්කුක් ටේහ්‍යුන් ඉස්සරහින් හිටගත්තම තවත් පරක්කු නොකර ජන්කුක් ව වඩාගත්ත ටේහ්‍යුන් ජන්කුක් එක්කම ඇදට වැටුනේ වේගෙන් ජන්කුක් ගේ තොල් කිස් කරන ගමන්...ටේහ්‍යුන් ගේ ඉන වටේ ජන්කුක් ගේ කකුල් එතෙද්දි ජන්කුක් ගේ ඔලුව දෙපැත්තේන් අත් තියාගත්තා ටේහ්‍යුන් ජන්කුක් ගේ තොල් වලින් ඈත් උනා...

ටේහ්‍යුන් ගේ තොල් හෙව්වේ ජන්කුක් ගේ කිරිසිදු බෙල්ල...ජන්කුක් ගේ බෙල්ලෙ තැනක්වත් මග හරින්නෙ නැතුව තද රතු පැල්ලම් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක් ඇදන් හිටපු bathrobe එක ගලවලා දැම්මා....එයා ඉනේ පටලන් හිටපු ටවල් එකත් ගලවපු ටේහ්‍යුන් ආයෙත් පාරක් ජන්කුක් ගේ තොල් වලට නැමුනා...

කිස් එකේ අතරින් පතර ජන්කුක් ගෙන් සියුම් කෙදිරිම් පිට උනේ ටේහ්‍යුන් ගේ සීතල ඇගිලි ජන්කුක් ගේ පින්කි හෝල් එක රබ් කරන්න ගත්ත නිසා...දැනටමත් ටේ රොක් හාඩ්...ජන්කුක් උනත් එහෙමයි...

ජන්කුක් ගේ බෙල්ලෙ ඉදන් හීනි ඉන ගාවට වෙනකම්ම හාදු තිබ්බ ටේහ්‍යුන් ඊලගට නැමුනේ ජන්කුක් ගේ හෝල් එක ගාවට...ජන්කුක් ගේ කකුල් ටේහ්‍යුන් ගේ බෙල්ල වටේට එතුනා...ටේහ්‍යුන් ගේ දිව හෝල් එක වෙට් කරද්දි ජන්කුක් ගෙන් දිගින් දිගටම කෙදිරිම් පිට උනා...

ආහ්හ් ෆක්!!!

ටේහ්‍යුන් ගේ නලලේ කෙස් තදින් එක පොකුරට අල්ලගත්ත ජන්කුක් ප්ලෙශර් එක උපරිමෙන් වින්දා...ජන්කුක් ගේ හෝල් එක වෙට් කරලා එක පාරින්ම ටේහ්‍යුන් ඇගිලි දෙකක් ඇතුල් කරේ ජන්කුක් ට වේදනාවක් දැනෙද්දි...ටේහ්‍යුන් එන්න එන්න වේගේ වැඩි කරද්දි ජන්කුක් ගේ කෙදිරිම් වල සද්දෙ වැඩි උනා...

ජන්කුක් ගේ හෝල් එක ලූස් උනාම එක තප්පරයක්වත් නොඉදපු ටේහ්‍යුන් එයාගේ කින්ග් සයිස් ඩික් එකෙන් බාගයක්ම ඇතුල් කරේ ජන්කුක් තදින් බෙඩ් ශීට් එක අල්ලගනිද්දි...

ඒ එක්කම ටේහ්‍යුන් සම්පූර්ණයෙන් ම ඩික් එක ඇතුල් කරේ ජන්කුක් ඇස් තද කරන් වේගෙන් හුස්ම ගනිද්දි...ජන්කුක් සන්සුන් වෙනකම් ටේහ්‍යුන් බලන් හිටියා...ජන්කුක් ගේ ඔලුවේ දෙපැත්තේන් වැලමිට තියලා ජන්කුක් ගේ මූනට ලං උන ටේහ්‍යුන් ජන්කුක් ගේ තොල් උඩින් හාදුවක් තිබ්බා...

හරිද?

ම්ම්ම්...ප්..පොඩ්ඩක් හිමින්...

හිමින්? හිමින් කියන්නෙ මොකද්ද?

ආහ්හ්හ්...

ටේහ්‍යුන් හස්කි වොයිස් එකෙන් ජන්කුක් ගේ කනට මුමුනන ගමන් ජන්කුක් ට ඇතුල් වෙන්න ගත්තේ ජන්කුක් ගේ මූනම රතු වෙද්දි...ටේහ්‍යුන් ස්පීඩ් නිසා ජන්කුක් ට දැනුනේ වේදනාවක්...ඒත් ටේහ්‍යුන් නම් උපරිමෙන් විදිමින් හිටියා...

ටේහ්‍යුන් ගෙත් ජන්කුක් ගෙත් කෙදිරිම් කාමරේ පුරාවට ඇහෙද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලෙන් තොල් තිබ්බේ ජන්කුක් ගේ අත් ටේහ්‍යුන් ගේ මුලු පිට පුරාම ගියේ නියපොතු පාරවල් තියමින්...බෙල්ල තව ටිකක් ඇල කරපු ජන්කුක් ටේහ්‍යුන් ගේ කෙස් අතරින් ඇගිලි යැව්වා....

ටේහ්‍යුන් ගේ උනුසුම් හුස්ම වගේම ටේහ්‍යුන් ගේ දාඩියත් ජන්කුක් ට දැනෙද්දි ටිකෙන් ටික දැනෙන ප්ලෙශර් එකට ජන්කුක් ගෙන් පිට උනේ කැගැහිල්ලක්...ටේහ්‍යුන් වේගෙන් ඇතුලු වෙද්දි දැනුන ප්ලෙශර් එකටම ටික වෙලාවකින් ජන්කුක් කම් උනේ ටේහ්‍යුන් ගේ බඩ පුරා කම් විසිරවලා...

ඇද පවා යන්තමින් පැද්දෙද්දි ටේහ්‍යුන් තවත් එයාගේ වේගේ වැඩි කරේ කම් වෙන්න ලග නිසා...ජන්කුක් ගේ කැගැහිල්ලට ටේහ්‍යුන් ගේ deep moans එකතු උනා...විනාඩි ගානකින් ටේහ්‍යුන් ජන්කුක් තුලම කම් උනේ වේගෙන් හුස්ම පිට කරමින්....

ම්ම්ම්...ෆක් බේබි!!!

ස්ලෝ thrust කරමින් ටිකක් මහන්සි ඇරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ හෝල් එකෙන් ඩික් එක එලියට ගත්තා...ජන්කුක් ගේ මුලු ඇගම රතු වෙලා...ඒ එක්කම ජන්කුක් ගේ තොල් වල රස බලන්න ගත්ත ටේහ්‍යුන් ජන්කුක් ව එයාගේ ඇග උඩට ගත්තා....

ලාවට හිනා උන ජන්කුක් ටේහ්‍යුන් ගේ ඩික් එක ස්ට්‍රෝක් කරන ගමන් එයාගේ හෝල් එකට ඩික් එක ඇතුල් කරගත්තේ ටේහ්‍යුන් තදින් තොලක් හපාගනිද්දි...ඒ එක්කම ජන්කුක් ටේහ්‍යුන් ව රයිඩ් කරන්න ගත්තා...ටේහ්‍යුන් ගේ ලොකු අත් ජන්කුක් ගේ හීනි ඉනේ පාර හිටින්නම තදින් අල්ලගත්තා....

වට හතරක් අවසානයේ දෙන්නම ඇදෙන් හාන්සි වෙලා මහන්සි ඇරියා...ඒ වෙනකොටත් වෙලා පාන්දර 1 පහු වෙලා...මහන්සියටම දෙන්නටම ඉක්මනින් නින්ද ආවා...ජන්කුක් ව තුරුල් කරගත්ත ටේහ්‍යුන් නින්දට වැටුනේ ලොකු සතුටකින්....

.

.

.

.

සතියක හනිමූන් එකෙන් පස්සෙ ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා ආවේ එයාලගෙම ගෙදර...ඒ දෙන්නව පිලිගන්න පවුලේ අය පොඩියට පාටි එකක් organize කරලත් තිබුනා...මැරීඩ් කපල් එකක් විදියට ජන්කුක් ටේහ්‍යුන් ජීවත් වෙන්න පටන් අරන් මාසයක් වෙනවා...පුංචි පුංචි රණ්ඩු , බඩු මුට්ටු යවාගැනීම් , කොන්ඩෙන් ඇදගැනීම් , හපාගැනීම් වගේ ආදරනීය දේවල් වලින් එයාලගේ දවස් ගෙවුනා...

අදත් ඒ වගේ සුන්දර දවසක උදේ වරුවක්...අලාම් එකට ඇහැරුන ටේහ්‍යුන් එහා පැත්තෙන් නිදන් ඉන්න ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් දිහා ටිකක් වෙලා බලන් හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ කනට හිමින් ලං උනා...

ජොන් ෆකින් ජන්කූක්!!!!!!

ටේහ්‍යුන් ගේ කන ලග ඉදන් බෙරිහන් දුන්නම එකපාරටම ගැස්සුන ජන්කුක් කැගහගෙන ඇදෙන් වැටුනේ ටේහ්‍යුන් හිනාවෙද්දි...ජන්කුක් ට මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්...බිම ඉදන් ඔලුව කසපු ජන්කුක් ටේහ්‍යුන් දිහා ඔරවලා බැලුවා...

ගුඩ් මෝර්නින් බේබි....ගිහින් උයනවා...මට ඔෆිස් යන්න ඕනෙ...

තමුසෙට ඕක හොදින් කියන්න බැරිද? අද දවල්ට කරවෙච්ච කෑම කනවා තමුසේ!!! ඉදා!!!

බිමින් නැගිටලා කොට්ටෙන් හොද පාරක් ටේහ්‍යුන් ට දමලා ගැහුව ජන්කුක් නිදිමතෙන්ම කාමරෙන් එලියට ගියාම හිනා උන ටේහ්‍යුන් වොශ් රූම් එකට ආවා...සින්දුවක් කියන ගමන් හොට් ශවර් එකෙන් හොදට නාගත්ත ටේහ්‍යුන් පැයකට පස්සේ එලියට ආවා...

ඒ වෙනකොට ජන්කුක් හිටියේ කිචන් එකේ...එයාගේ හස්බන්ඩ් ට කෑම හදන ගමන්...ඒත් ජන්කුක් ගේ තොල් වල අමුතු හිනාවක් ඇදිලා තිබුනා...හරියට එයා දෙයක් බලාපොරොත්තුවෙන් හිටියා වගේ...

ඔව්...ජන්කුක් බලාගත්තා උනු කැගැහිල්ල ඒ වෙලේම එයාට ඇහුනා...කිචන් එකේ ඉදන් ජන්කුක් හොදට හිනාවෙද්දි නාගෙන එලියට ආපු ගමන් ලිස්සලා බිමට වැටිලා ජන්කුක් අටවලා තිබුන උගුලට අහුවෙලා පාං පිටි පාරකුත් කාගෙනම තව වතුර බාල්දියකින් ටේහ්‍යුන් නාගත්තා...

ආහ්හ්හ්හ්හ්!!!! ජන්කුක්!!! තමුසෙව මං ඩිවෝර්ස් කරනවාආආආආආආආආ!!!!!

වතුරයි පාං පිටියි වලිනුයි ඇලෙන කොන්ඩේ අල්ලපු ටේහ්‍යුන් කැගහන ගමන්ම ලිස්ස ලිස්ස කාමරෙන් එලියට ආවා...පඩිපෙලේ දෙපාරක් තුන්පාරක් වැටෙන්න ගියත් තමන්ව බැලන්ස් කරන් පහලට බැස්ස ටේහ්‍යුන් වේගෙන් කිචන් එකට ආවේ ජන්කුක් දුවන්න තැනක් බලද්දි...

හෙල්ලෙන්න එපා තමුසෙ!! ඔහොම ඉන්නවා...අද නම් තමුසෙ මගෙන් දෙකක් කනවා ජන්කුක්!!!

මට ගහන්න තමුසෙට අයිතියක් නෑ!!!

ඉදපම් අයිතිය පෙන්නන්න මං!!

එපා ටේ...ගැහුවොත්...ගැහුවොත් මං ඔම්මලාගේ ගෙදර යනවා!!!! ආආආආආආආආආආ!!!!

ජන්කුක් කැගහගෙන දුවන්න ගත්තේ ටේහ්‍යුන් නපුරු විදියට බලන් පස්සෙන් පන්නන්න ගත්තම...ඒ අස්සෙන් ජන්කුක් ට හිනා...ටේහ්‍යුන් ව නිකන් පෙනුනේ පස්සෙන් පන්නන යකෙක් වගේ...ලිවින්ග් රූම් එකට ඇවිත් හැංගිලා ඉදලා ටේහ්‍යුන් කිචන් එක පැත්තට යනකම් බලන් ඉදපු ජන්කුක් වේගෙන් උඩට දිව්වා...

ජන්කුක්!!! හැංගිලා ඉන්න තැනකින් එනවා...අද මං තමුසෙගේ ඔලුව කොමඩ් එක අස්සේ ඔබලයි පස්ස බලන්නෙ!!!

ජන්කුක්!!!! එනවාආආආආආ!!! අද තමුසෙට මගෙන් ගුටි කන්නම වෙනවා....

පහල ඉදන් ටේහ්‍යුන් කැගහද්දි කාමරේට වෙලා දෙයක් කර කර හිටපු ජන්කුක් පහලට ආවම ටේහ්‍යුන් ගේ කැගැහිල්ල නැවතිලා ඇස් ලොකු උනා...ජන්කුක් සෙක්සි විදියට පහලට බැස්සා...ටේහ්‍යුන් අදහගන්න බැරුව ජන්කුක් දිහා බලන් හිටියා...ජන්කුක් කෙල්ලෙක් වගේ ඇදන් හිටියා...තව මදිවට විග් එකකුත් දාගෙන...

හහ්...දැන් ගහපම්කො බලන්න...

ම්..මොකද්ද තමුසෙට වෙලා තියෙන්නෙ?

දැන් තමුසෙට මට අතක්වත් උස්සන්න බෑ....

ඒ ඇයි?

ඇයි අහන්නෙ? ගෑනුන්ට අත උස්සන්නෙ කොන්ද පණ නැති පිරිමි!!!

ජන්කුක් ආඩම්බරෙන් කියද්දි ටේහ්‍යුන් තොලක් තදින් හපන් බලන් හිටියා...ටේහ්‍යුන් ගේ කේන්තිය නැතිවෙලා ගියා...ජන්කුක් ඇදන් හිටපු ගවුමට ජන්කුක් ගේ ඇග කැපිලා පෙනුනා...ටේහ්‍යුන් අමුතු විදියට බලද්දි ජන්කුක් විග් එක ගලවලා විග් එකෙන්ම ටේහ්‍යුන් ගේ මූනට දමලා ගැහුවා...

මොකද ඔය විදියට බලන්නෙ ආ??

ඔයා ඔය විදියට මාර සෙක්සි නේ බේබි...

ල්..ලගට එන්න එපා...යනවා අහකට....ටේ....එක පාරක් කිව්වා...

අතින් පයින් ඔයාට මං කවදාවත් ගහන්නෙ නැනෙ බේබි...

එ..එපා එපා...යනවා...ආහ්හ්හ්...එන්න එපා ලගට...

ටේහ්‍යුන් තොල් තෙත් කරන ගමන් ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක් ව අල්ලගත්තම ජන්කුක් ටේහ්‍යුන් ගෙන් බේරෙන්න දැගලුවත් වැඩක් උනෙ නැ...

ආහ්හ්හ්...අතාරිනවා...මගෙ හොද්ද කරවෙනවාආආආආආආ...!!!!

ජන්කුක් කැගහන ගමන් දැගලුවත් ගානකට නොගත්ත ටේහ්‍යුන් ජන්කුක් උස්සන් කිචන් එක පැත්තට ගියා...ජන්කුක් ටේහ්‍යුන් ගේ පිටට ගහන ගමන් කැගැහුවත් ටේහ්‍යුන් කරන්න යන දේ ගැන හිත අස්සෙන් සතුටු උනා...

.

.

.

විනාඩි ගානකින් කිචන් එකෙන් ඇහුනේ ටේහ්‍යුන් ගෙත් ජන්කුක් ගෙත් කෙදිරිම්...ජන්කුක් පැන්ට්‍රි එකේ ඉදන් ටේහ්‍යුන් ගේ බෙල්ල තදින් බදන් ඉද්දි ජන්කුක් ගේ කකුල් අත් දෙකෙන් උස්සන් ජන්කුක් ට වේගෙන් ඇතුලු උනු ටේහ්‍යුන් වේගෙන් හුස්ම පිට කරා...

කම් වෙන්න ලං වෙද්දි ජන්කුක් ව අත් අතරට ගත්ත ටේහ්‍යුන් එයාගේ වේගේ වැඩි කරා...විනාඩි ගානක් යන්න කලින් ජන්කුක් ගේ හෝල් එක ඇතුලේ කම් උන ටේහ්‍යුන් ජන්කුක් ව පැන්ට්‍රි එකෙන් පරිස්සමෙන් ඉන්දුවා...

That was so good!!

ආහ්හ්...මගෙ පස්ස මිනිහෝ!!!

අකමැත්තෙන් හිටියා වගෙ රගපාන්න එපා....

අකමැත්තෙන් තමා...තමුසෙ මාව රේප් කරා...

වැඩිපුරම කෙදිරි ගෑවේ මං වෙන්න ඇති...

අනේ මේ...යනවා...පාං පිටි ගදයි තමුසෙ ගාව...

හහ්...මෙච්චර වෙලා බෙල්ල බදන් ඉද්දි ගදක් ආවේ නැනෙ...

ටේහ්‍යුන් කිව්වම ටේහ්‍යුන් ට පාරක් ගහපු ජන්කුක් හිනා උනා...ඒ එක්කම ජන්කුක් ගේ තොල් වල රස බලපු ටේහ්‍යුන් ටික වෙලාවකින් කිචන් එකෙන් ආවේ ජන්කුක් ටේහ්‍යුන් ට බැන බැන කලිසම ඇදගනිද්දි...

ජන්කුක් ව තනියෙන් දාලා ඔෆිස් යන්න ටේහ්‍යුන් ට හිතක් නැති උනත් ජන්කුක් කොහොම හරි කරවලා ටේහ්‍යුන් ව එලියට ඇදන් ආවා....

අද මං ගෙදර ඉන්නම්කෝ බේබි...

ඊයෙත් හිටියනේ...ඒක නිසා අද යන්න...

අදත් හිටියා කියලා මොකද?

නැ නැ...යන්න...ම්ම්ම්...මං ආදරෙයි නේ...මං දුන්න කෑම ඔක්කොම කන්න...හරිද?

කෑම වලට බඩ යන මොනා හරි දාලා තිබ්බොත් ආයෙ මං ගෙදර එන්නෙ නැ...

පිස්සුද ඩැඩී? හවස එද්දි මොනා හරි අරන් එන්න...

අයි ලව් යූ බේබි...

අයි ලව් යූ සෝ මච් ඩැඩී...

ජන්කුක් ව ඇතිවෙනකම් කිස් කරලා ජන්කුක් ව හග් කරපු ටේහ්‍යුන් යන්න ගියත් ටේහ්‍යුන් ආයෙම හැරුනේ ජන්කුක් කතා කරපු නිසා...

මේ...බනානා මිල්ක්ශේක් එකකුත් ගේන්න...

මං ගේන්නම් බේබි...

ආ මේ...චීස් කේක් එකකුත් ගේනවද?

ගේන්නම්...

ආහ් ටේ...chicken nuggets ගේන්න...මට කන්න ආසයි...මතක් කරලා ඔය ටික ගේන්න...

හරි හරි බං ගේන්නම්!!!

ජන්කුක් ට ඔරවපු ටේහ්‍යුන් කා එකට නැග්ගම හිනාවෙවි උඩ පැන පැන ටේහ්‍යුන් යනකම් අත වනපු ජන්කුක් ටේහ්‍යුන් ගේට් එකෙන් එලියට ගියාම සතුටින් හිනා උනා...

අම්මෝ..ඇති යන්තම් ගියා...

සතුටින් නට නට ගේ ඇතුලට ආපු ජන්කුක් ස්නැක්ස් වගයක් අරන් ලිවින්ග් රූම් එකට ඇවිත් ටීවි එක දාගත්තා...ටේහ්‍යුන් ඉන්නකොට එයාට ටීවි එකක්වත් බලන්න නැ...ඉතින් ටේහ්‍යුන් ගියාම ඒ දැනෙන නිදහස සහ සාමකාමී බව උපරිමෙන් ම ජන්කුක් වින්දා...

හවස් වෙලා ටේහ්‍යුන් එන වෙලාවට ගෙදර ඉස්සරහට වෙලා ජන්කුක් බලන් ඉන්නවා...ටේහ්‍යුන් ගේ කා එකේ හෝර්න් එක ඇහෙද්දිම ජන්කුක් දුවන් එනවා...ඒත් ටේහ්‍යුන් දන්නවා ජන්කුක් දුවන් එන්නෙ ඇයි කියන්න...කා එකෙන් බැහැලා එයා ගේන්න කියපු බඩු ටික දුන්නම ජන්කුක් ඒ ටිකත් අරන් ගේ ඇතුලට දුවන්නෙ එයාගේ හස්බන්ඩ් ව හග් කරන එකත් අමතක කරලා...ඒත් ඒක ටේහ්‍යුන් ට පුරුදුයි...

ටේඒඒඒඒඒ....

ම්ම්?

ඔයා ගියාම මට මෙහෙ තනියෙන් ඉන්න පාලුයි අනේ...

පාලුයි? ඒ මොකෝ?

මට එහෙම තනියෙන් ඉදලා පුරුදු නැ...

පාලුව මැකෙන්න මොනාද කරන්න ඕනේ?

අපි බඩීගේ ගෙදර යන්...එහෙ ඉමුකො ටේ...ඔක්කොම අය ඉන්නවනෙ...එතකොට පාලුත් නැ...

මං ඔම්මගෙන් අහලා බලන්නම්...

අහන්න දෙයක් නැ...මං කියලා ඉවරයි...එයාලා බලන් ඉන්නෙ අපි එනකම්...

ජන්කුක් කිව්වම ටේහ්‍යුන් පුදුමෙන් බලන් හිටියා...ඒත් පුදුමෙන් බලන්න දේකුත් නැ...ජන්කුක් කරන්නෙම හිතාගන්න පුලුවන් දේවල් නෙමේ...ජන්කුක් ව ගෙදර තනියෙන් දාලා යන එක ගැන ටේහ්‍යුන් හිටියෙත් අවුලෙන්...කිම් මැන්ශන් එකට යන එක ගැන ටේහ්‍යුන් සතුටු උනා...

පහුවදාම ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා කිම් මැන්ශන් එකට ආවා සබ්බ සකල මනාවම අරන්...බඩී උනත් එයාගේ ගූකි නැතුව පාලුවෙන් හිටියේ...දැන් ඉතින් morning sex,  kitchen sex , sofa sex නැ නේද කියලා මතක් උනාම ටේහ්‍යුන් ට පොඩි දුකකුත් දැනුනා...

ඒත් පවුලේ අය ඔක්කොම ඉන්න නිසා පාලුවක් දැනුනෙ නැ...හැමදේම හොදින්...හැමෝම සතුටින්...හරි ඉක්මනින් දවස් ගෙවුනා...ඒත් ටේකුක් ගේ රන්ඩු වල ඉවරයක් තිබුනෙ නැ...ඒ දෙන්නගේ රන්ඩු වලින් වැඩිපුරම විනෝද උනේ ජින්...සමහර රන්ඩු ජින් විඩියෝ කරා...

රන්ඩු උනත් හවස එද්දි ජන්කුක් ආස දේවල් ගේන්න ටේහ්‍යුන් අමතක කරෙ නැ...සති දෙකකට සැරයක් ජන්කුක් ටේහ්‍යුන් ජන්කුක් ගේ ඔම්මා අප්පා බලන්න යනවා...නැත්තන් ඒ දෙන්නා එහෙ එනවා...ඇවිත් දවස් තුනක් විතර ඉදලා යනවා....

ජන්කුක් ඉදලා හිටලා එයාට එන appointments භාරගත්තා...ජන්කුක් තවත් නම් එයා ගාවට එන පේශන්ට්ලගේ කලිසම් අස්සට එක එක සත්තු දාන්න ගියෙ නැ...ඒත් ඒක නොකර ඉද්දි ජන්කුක් ට සාංකාව වගේ...ඒ වෙනුවට එයා ටේහ්‍යුන් ට ඒදේ කරා...හැමවෙලාවෙම හුරතල් මූන දාලා ජන්කුක් ශේප් වෙනවා....

ඔය විදියට මාස දෙකක් ගෙවුනා...ජන්කුක් වැඩිපුරම කාලේ ගෙව්වේ ජීජී එක්ක...ජීජීත් ජන්කුක් ට හරි කැමති...ඒත් තියෙන ලොකුම ප්‍රශ්නෙ උනේ ටේහ්‍යුන් ගේ හැසිරීම...ටේහ්‍යුන් ගේ හැසිරීම වෙනස් වෙලා තිබුනා...ජන්කුක් ඒක හොදින් නෝටිස් කරා...

ටේහ්‍යුන් ගැන සැක හිතන්න ඕන නැති උනත් නිකන් සැකේට ජන්කුක් එක්කෙනෙක්ව දැම්මා ටේහ්‍යුන් ගැන ඔත්තු බලන්න...මේ ප්‍රශ්නෙ ජන්කුක් ජින්ට කිව්වා...ජින් කරේ උල්පන්දම් දීපු එක...ජන්කුක් ගේ ජෙලස් මූන දැක්කම ජින්ට හොදටම හිනා යනවා...ජින් ජන්කුක් ව ඇවිස්සුවෙත් ටේහ්‍යුන් කවදාවත් චීට් කරන්නෙ නැ කියලා දන්න නිසා...

කිචන් එකට වෙලා ටේහ්‍යුන් ගැන හිත හිත හිටපු ජන්කුක් ට කෝල් එකක් ආවා...ඒ ජන්කුක් ගේ ඔත්තු බලන්නා...ජන්කුක් ඉක්මනින් කෝල් එක ආන්ස්වර් කරා...

හෙලෝ බොස්...

ඔව් කියන්න...

ටේහ්‍යුන් සර් අද වෙනදා යන පාරේ නෙමේ යන්නෙ...

ම්..මොකක්?

ඔව්...මං හිතන්නෙ සර් යන්නෙ වෙන දිහාවක...

ආහ්...මට හිතුනා අද කෑම එපා කියද්දි...මේ අහනවා...එයාගෙ පස්සෙන් ගිහින් ලොකේශන් එක මට දානවා...

හරි බොස්...

කෝල් එක කට් කරපු ජන්කුක් කේන්තියෙන් තොල් උල් කරන් කාමරේට ඇවිත් ඇදුමක් දාගත්තා...ටේහ්‍යුන් ගේ හොරේ දැන් ජන්කුක් ගේ අතටම අහුවෙන්නයි යන්නෙ...දැන් ටේහ්‍යුන් ට බේරුමක් නැ....

_______________________________________








හායි පම්කින්ස්....පොඩ්ඩක් පරක්කුයි...😪

ටේහ්‍යුන් චීට් කරනවා ඇත්තේ කවුරු එක්කද?

තව චැප් පහක් වගේ තියෙන්නෙ...ඊට පස්සෙ ඉවරයි...

බබෙක්ව ගේමුතේ...🌚

ඊලග එකෙන් ඉක්මනින් හම්බෙමු...❤️

Continue Reading

You'll Also Like

229K 29.3K 65
๐Ÿฏ Taekook fanfiction ๐Ÿฐ ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK ๐Ÿ”ž๐Ÿ’ฆ๐Ÿ’ฅ if you don't lik...
104K 6.2K 44
แ€แ€€แ€šแ€บแ€แ€ฑแ€ฌแ€ท แ€กแ€แ€ปแ€…แ€บแ€†แ€ญแ€ฏแ€แ€ฌ แ€…แ€€แ€ฌแ€ธแ€œแ€ฏแ€ถแ€ธแ€แ€ฝแ€ฑแ€”แ€ฒแ€ท แ€œแ€พแ€•แ€กแ€ฑแ€ฌแ€„แ€บ แ€•แ€ฏแ€ถแ€–แ€ฑแ€ฌแ€บแ€‘แ€ฌแ€ธแ€แ€ฒแ€ท แ€กแ€†แ€ญแ€•แ€บแ€™แ€ฎแ€ธแ€แ€ฑแ€ฌแ€€แ€บแ€œแ€ฑแ€ธ แ€แ€…แ€บแ€แ€ฏแ€•แ€ซแ€˜แ€ฒ ๐Ÿ”ฅ
51.2K 9K 45
เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถง เถฏเท“ เถ‘เถšเถญเท” เท€เท”เถฑ เถ’ เถ†เถฏเถปเถบ .. เถ’ เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถงเถฏเท“เถธ เท€เท™เถฑเทŠ เท€เท”เถฑเทœเถญเท’เถฑเทŠ ..! เถปเท‚เทเถฑเทŠ โ™ก เถธเท’เท„เท’เถš Start = 2023. 11. 12 End = .................. Cover by...
15.3K 2.5K 20
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...