You Belong To Meᵀᴷ (Ongoing)

By Chiru_Thv

12.3K 1.8K 622

"ආහ්,අනේ මාව අතාරින්න..මට රිදෙනවා..." "උබ කොහොමද ඒන්ජල් මගෙන් එහා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත්..." "මට තමුන්ව ඕන... More

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7
PART 8
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 19
PART 21
PART 22

PART 20

522 80 14
By Chiru_Thv

උදේ පාන්දරම ජන්ග්කුක්ටත් කලින් ඇහැරුනේ ටේහ්‍යොන්ට...තමන්ගෙ පපුවට හාපැටියෙක් වගේ ගුලි වෙලා තොලුත් උල් කරන් නිදන් හිටිය ජන්ග්කුක්ව දැක්ක ටේහ්‍යොන්ගෙ මුහුණට හරිම ලස්සන හිනාවක් ආවා..

"මගෙ ඒන්ජල්..ඔයා තමා මගේ හැමදේම..මගේ කූ කවදාවත් මාව දාලා යන්නෙපා..."

ටේහ්‍යොන් හිමීට එහෙම මුමුණන ගමන් ජන්ග්කුක්ගෙ නලලෙන් දෙතොල් තදකරලා සිපුමක් තිබ්බා..ජන්ග්කුක්ගෙ නළලට දුන්න හාදුවෙන් ජන්ග්කුක් ලාවට කෙඳිරිගාලා නැවතත් ටේහ්‍යොන්ගෙ පපුවට තුරුලු උනේ ටේහ්‍යොනුත් තමන්ගෙ අත් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ වටා යවලා ජන්ග්කුක්ව තමන්ගෙ පපුවට තදකරගද්දී...ජන්ග්කුක්ව තුරුල් කරගෙනම ටේහ්‍යොනුත් නැවතත් නින්ද ගියේ පැයකට විතර පස්සෙ ආයිත් නැගිටිනවා කියලා හිතන්...

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

ටේහ්‍යොන්ට අඬ නින්දේ දැනුනා තමන්ගෙ මූණෙ මොකක්හරි එහාට මෙහාට යනවා...ටේහ්‍යොන් තවත් මොහොතක් එහෙම්මම හිටියේ ඒ ජන්ග්කුක් කියලා ටේහ්‍යොන්ට තේරුන නිසා..ජන්ග්කුක් හිටියේ ටේහ්‍යොන් මූණෙ තමන්ගෙ ඇඟිලි හිමීට ගෙනියන ගමන්..ටේහ්‍යොන්ගෙ පපුවට ගුලි වෙලා හොඳට නිදාගෙන හිටිය ජන්ග්කුක් කෙඳිරිගගා ඇහැරුනත් ජන්ග්කුක්ට හෙලවෙන්නවත් බැරි වෙන්න ටේහ්‍යොන් ජන්ග්කුක්ව තමන්ගෙ පපුවට තදකරගෙනයි හිටියේ..ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙන් දඟලන එක නවත්තලා ටේහ්‍යොන්ගෙ මුහුණ දිහා බලන් හිටියේ උදේ පාන්දරම තමන්ගෙ බෝල ඇසුත් කරකව කරකව...ටේහ්‍යොන් කඩවසම්..ඕනිවටත් වඩා කඩවසම්..ටේහ්‍යොන්ගෙ නලළට වැටිලා තිබ්බ අකීකරු කෙස් රොද, පියවිලා තිබ්බ දිගැටි ඇස්, රන්පැහැති කම්මුල්, සිහින් ලා රෝස දෙතොල් වගේම උඩුකය නිරුවත් ටේහ්‍යොන්ව දැක්කම ජන්ග්කුක්ට ඇඟදිගේ හිරියක් ගියා..ජන්ග්කුක් හිමි හිමීට තමන්ගෙ අත ටේහ්‍යොන්ගෙ මූණ දිගේ එහාට මෙහාට ගෙනියන්න ගත්තේ මූණෙ ලාවට හිනාවකුත් තියාගෙන...යුනි එකේ ගොඩක් නපුරු,වැඩිය කාවවත් ගණන් ගන්නෙ නැති ප්‍රොෆෙසර් ටේහ්‍යොන් තමන් ගාවට වෙලා තමන්ව තුරුලු කරන් නිදන් ඉන්නවා කියලා හිතද්දී ජන්ග්කුක්ගෙ හිත මහ අමුතු සතුටකින් පිරුණා...ජන්ග්කුක් හිමි හිමීට තමන්ගෙ අත් ටේහ්‍යොන්ගෙ නළල දිගේ ගෙනියලා ඊටපස්සෙ කම්මුල් දිගේ නිකට දිගේ ගිහින් ටේහ්‍යොන්ගෙ බෙල්ල ගාවටත් ආවා...ඊටපස්සෙ ජන්ග්කුක් තමන්ගෙ අත හිමීට හිමීට ටේහ්‍යොන්ගෙ පිරුපුන් පපුව දිගේ ගෙනිච්චෙ ආසාවෙන්...ජන්ග්කුක් හිතන් හිටියේ ටේහ්‍යොන් නිදි ඇති කියලා..ඒත් ටේහ්‍යොන් ඒ වෙනකොටත් නැගිටලයි හිටියේ..ඇස් දෙකත් පියාගෙන ටේහ්‍යොන් බලන් හිටියේ එයාගෙ හුරතල් බෝලේ මොනා කරනවද කියලා බලන්න..හිමි හිමීට ඇඟිලිතුඩු වලින් ටේහ්‍යොන්ගෙ පපුව අතගගා හිටිය ජන්ග්කුක්ගෙ අත ඊළගට නතර වුනේ ටේහ්‍යොන්ගෙ නිපල් එකක් ගාව..ජන්ග්කුක් තමන්ගෙ යටි තොලත් හපාගෙන ටේහ්‍යොන්ගෙ මූණ දිහා බැලුවෙ ටේහ්‍යොන් තවමත් නිදි නේද කියලා හරියටම තහවුරු කරගන්න...ඇස් පියන් ඉන්න ටේහ්‍යොන්ව දැක්ක ජන්ග්කුක්ගෙ මූණ හිනාවකින් පිරුනා..මොක්කදෝ මන්දා හේතුවකට ජන්ග්කුක්ට හිතුනෙම ටේහ්‍යොන්ගෙ නිපල් එකක් උරන්න..ජන්ග්කුක්ට හිතුනා ඒක හරිම බොලඳ වැඩක් නේද කියලා..ජන්ග්කුක් තමන්ගෙන්ම අහගත්තා තමුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද ජන්ග්කුක් කියලා..කොටින්ම ජන්ග්කුක් තමන්ව පාලනය කරගන්න කොයිතරම් උත්සහ කලත් උදේ පාන්දරම ටේහ්‍යොන්ගෙ ලාවට උල් වෙලා තියෙන නිපල් ජන්ග්කුක් දිහා බලන් ආරාදනා කරනවා වගේ දැනෙද්දී මොහොතක්වත් පමාවෙන්නෙ නැතුව ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් එකක් කටට දාගත්තෙ ටේහ්‍යොන් නිදි කියලා හිතන් හිටපු නිසා..ටේහ්‍යොන් ඇහැරල හිටිය නම් ජන්ග්කුක් කවදාවත් ඔහොම කරන්නෙ නෑ..මොකද දැන් ටේහ්‍යොන් ජන්ග්කුක් එකිනෙකා කොයිතරම් සමීප පුද්ගලයින් වුනත් ස්පර්ශ කිරීම්,සිප ගැනීම් සිදුකරන අවස්තාවලදී තවමත් ජන්ග්කුක්ගෙ ලැජ්ජාව එලියට එනවා..ජන්ග්කුක් පරිස්සම් වුනා..ටේහ්‍යොන්ට ඇහැරෙන්නෙ නැති වෙන්න ටේහ්‍යොන්ගෙ නිපල් එකක් හිමීට උරලා ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ අනිත් නිපල් එකට මාරු වුනා..මාරුවෙන් මාරුවට විනාඩි 10ක් තිස්සෙ ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් එක ඉරුවත් ඇහැරලා හිටිය ටේහ්‍යොන් නම් හිටියෙ ගොඩක් අමාරුවෙන්...ජන්ග්කුක්ගෙ දෙතොල් වල ස්පර්ශෙ දැනෙද්දී ටේහ්‍යොන් හිටියෙ දතකාගෙන...ටේහ්‍යොන් ගොඩක් වෙලා එහෙම ඉන්න නම් බැරිවුනා..ටේහ්‍යොන්ටත් නොදැනිම ටේහ්‍යොන්ගෙ අත් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ මිරිකද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ නිපල් වලින් ඈත්වෙලා ගැස්සිලා බැලුවේ ටේහ්‍යොන් දිහා..

"බේබි...."

ජන්ග්කුක්ට වචනයක්වත් කියන්න නොදී ටේහ්‍යොන් තමන්ගෙ තොල් ජන්ග්කුක්ගෙ තොල් වල පැටලෙව්වෙ නිමේශෙකින්...ජන්ග්කුක්ගෙ රෝස පාට පිරුණු තොල් පෙති ටේහ්‍යොන්ට ඇබ්බැහියක්...ටේහ්‍යොන්ට උවමනා වුනේ නෑ ඒ හාදුව නවත්වන්න...උදේ පාන්දරම ජන්ග්කුක් ඇවිස්සුව තමන්ගෙ හැගීම් එක්ක ටේහ්‍යොන් හිටියෙ මත්වෙලා...ටේහ්‍යොන්ට ජන්ග්කුක්ව ඕනි..ටේහ්‍යොන්ට කියාගන්න බැරි තරමටම ජන්ග්කුක්ව දැන් ඕනි..ඒත් ටේහ්‍යොන්ට මේ දේවල් හදිසියෙම කරන්නෝනි නෑ...ටේහ්‍යොන් ඉවසුවා...එයාගෙ හුරතලේගෙ ආදරේ වෙනුවෙන් ටේහ්‍යොන් තමන්ගෙ හැඟීම් උපරිමෙන්ම පාලනය කරගත්තා...

"ම්හ්..හ්‍යුන්ගී..ඇතී..."

ජන්ග්කුක් හාදුව අතරෙම ටේහ්‍යොන්ට හිමීට එහෙම කෙඳිරුවේ ජන්ග්කුක්ට හුස්ම ගන්න අපහසු වෙච්ච නිසා...

"මොනාද කරන්නෙ උදෙන්ම ම්ම්ම්..මාව අවුස්සන්නද ඕනි බේබි.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කම්මුලකුත් හිමින් පිරිමදින ගමන් ජන්ග්කුක්ගෙ බෝල ඇස් දිහා මත් වෙච්ච ඇස් වලින් බලන ගමන් එහෙම අහද්දී ජන්ග්කුක්ගෙ කම්මුල් රතුවුනා..ඒ කියන්නෙ ටේහ්‍යොන් නැගිටලා ඉදලා තියෙන්නෙ...තමන් කරපු හැමදෙයක්ම ටේහ්‍යොන් දන්නවා...ජන්ග්කුක්ට ඇතිවුනේ සියුම් ලැජ්ජාවක්...ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ පපුවටත් හිමින් පහරක් ගහලා ටේහ්‍යොන්ට පිටුපාලා ඇඳේ අනිත් පැත්තට හැරුනේ ඩුවට් එකෙන් ඔළුවත් සම්පූර්ණයෙන්ම වහගන්න ගමන්...ජන්ග්කුක් කරපු වැඩේ දැක්ක ටේහ්‍යොන්ගෙ මූණට ලාවට හිනාවක් නැගුණා...

ටේහ්‍යොන් ජන්ග්කුක් අතේ තදකරන් හිටිය ඩුවට් එකත් බොහොම අමාරුවෙන් ඇදලා දාලා ජන්ග්කුක්ගෙ බඳ වටා අතක් යවලා ජන්ග්කුක්ව තමන්ගෙ පපුවට තද කරගත්තා..

"දැන් කොහෙද පැනලා යන්නෙ බේබි...උදෙන්ම අවුස්සලා මාව..ම්ම්ම්..දැන් මොකද අපි මෙයාට කරන්නේ..."

ටේහ්‍යොන් හිමි හිමීට ජන්ග්කුක්ගෙ බඩත් පිරිමදින ගමන් එහෙම කිව්වම ජන්ග්කුක් හිටියේ ටේහ්‍යොන් මෙයා කියන්නෙ කාටද කියලා කල්පනා කරන ගමන්...ජන්ග්කුක්ගෙ පිටුපසට ටේහ්‍යොන්ගෙ සාමාජිකයා වදිද්දී තමා ජන්ග්කුක්ට තේරුණේ ටේහ්‍යොන් අදහස් කලේ මොකක්ද කියලා..ටේහ්‍යොන්ගෙ සාමාජිකයා හොඳටම ප්‍රාණවත් වෙලා..ජන්ග්කුක්ට ඒක හොඳටම දැනුනා...ලැජ්ජාව දරාගන්න බැරිතැන ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ තුරුලෙම දගලන්න ගත්තම ඒකෙන් ටේහ්‍යොන්ගෙ අමාරුව වැඩිවුනු එක විතරයි වුනේ...ජන්ග්කුක් දගලද්දී ටේහ්‍යොන්ගෙ හාඩ් වෙලා තිබ්බ ඩික් එක මත ජන්ග්කුක්ගෙ බෝල පස්ස එහාට මෙහාට වෙද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ව තවත් තමන්ට තද කරගත්තේ ජන්ග්කුක් දගලන එක නවත්තන්න...

"කූ..දගලන්නෙපා මැණික..මට තව අමාරු වෙනවනේ..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කණට ගැඹුරු හඬින් එහෙම මුමුණලා ජන්ග්කුක්ගෙ කන්පෙති තම දෙතොල් වලින් තෙත් කරන්න ගත්තම ජන්ග්කුක් තමන්ගෙ තොලත් හපාගෙන තමන්ගෙන් කෙදිරීම් පාලනය කරගන්න උත්සහ කලේ ජන්ග්කුක්ගෙ පපුවත් හරිම වේගෙන් ගැහෙද්දී...

"හ්‍යුන්ගී නෝ...."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කන්පෙති අතැරලා ජන්ග්කුක්ගෙ ගෙල ප්‍රදේශයේ තෙතහාදු තියන ගමන් හිටියත් ටේහ්‍යොන්ගෙ එක අතක් ජන්ග්කුක්ගෙ ඩික් එක මතයි තිබ්බේ..ජන්ග්කුක්ට මෙච්චර වෙලාවක් තේරුණේ නෑ ඒක..ටේහ්‍යොන්ගෙ අත තමන්ගෙ ඇගේ කොහේ ස්පර්ශ කලාද කියන එක ගැන ජන්ග්කුක්ට තේරුමක් තිබ්බෙ නෑ..මොකද ටේහ්‍යොන්ගෙ දෙතොල් වල ස්පර්ශය නිසා ජන්ග්කුක් හිටියේ මේ ලෝකෙ සිහියෙන් නෙමෙයි..හිමි හිමීට කෙඳිරි ගගා ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ තෙත හාදු විදිද්දී ටේහ්‍යොන්ගෙ හිමි හිමීට ජන්ග්කුක්ගෙ ශෝට අස්සෙන් අතදාලා ජන්ග්කුක්ගෙ සෙමි හාඩ් වෙච්ච ඩික් එක මිරිකුවමයි ජන්ග්කුක් හරි සිහියට ආවේ...ටේහ්‍යොන්ගෙ ඇඟිලි වල උණුසුම තමන්ගෙ සාමාජිකයා වටේ දැනෙද්දී ජන්ග්කුක්ට මහහඬින් කෙඳිරි ගෑවුනා...ටේහ්‍යොන්ගෙ එක රාගී ස්පර්ශයක් ඇති ජන්ග්කුක්ව කෙඳිරිගාවන්න..මේ දේ ජන්ග්කුක්ට කොහොම දැනෙනවා ඇතිද...

"අනේහ් හ්‍යුන්ගී..."

ටේහ්‍යොන් හිමි හිමීට ජන්ග්කුක්ගෙ ඩික් එක උඩටපහලට කරද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ අත උඩින් තමන්ගෙ අත තියලා මිරිකගත්තා..ජන්ග්කුක්ට දරාගන්න බැරිවුනා ටේහ්‍යොන්ගෙ ස්පර්ශ..ජන්ග්කුක් තමන්ගෙ කකුල් වල ඇඟිලිත් එකට ගුලි කරගෙන ටේහ්‍යොන්ගෙ පපුවට තවත් තදවුනේ ඒ වින්දනය දරාගන්න බැරුව...

"අනෙ..ම්හ්හ්..ම්හ්හ්.."

ජන්ග්කුක් එකදිගටම කෙදිරිගාද්දී ටේහ්‍යොන් නැවතත් ජන්ග්කුක්ගෙ ගෙලේ හාදු තියන්න ගත්තා..

"ශ්ශ්ශ්..බේබි තව ටිකයි..ම්ම්...ඕම ඉන්න..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කණට කොඳුරන ගමන් තමන්ගෙ අතේ වේගෙ වැඩිකරද්දී ජන්ග්කුක් නම් හිටියෙ පිස්සුවෙන් වගෙ...ආදරේ කරද්දී රාගය ඕනිද..ඔව් ඕනි..ස්පර්ශයක් නැතුව සමහරු ආදරේ කරනවා කියනවා..ඔව් එහෙම ආදරේ කරන්න පුලුවන් තමා..ඒත් ස්පර්ශෙත් එක්ක ආදරේ කරද්දී ඔයා බැඳෙනවා වැඩියි..ඔයා ඇබ්බැහි වෙනවා වැඩියි ඒ බැඳීමට...ජන්ග්කුක්ට උනෙත් ඒක..ටේහ්‍යොන්ගෙ අසීමිත ආදරේ වගේම සරාගී ස්පර්ශ ජන්ග්කුක්ව වෙනම ලෝකෙකට ගෙනිච්චෙ කවදාවත් මේ ආගන්තුක හැඟීම් විදලා නැති ජන්ග්කුක් ඒ හැඟීමට ඇබ්බැහිවෙද්දි...

"ආහ්හ්හ්..."

ජන්ග්කුක් මහහඬින් කෙදිරියක් නගමින් කම්වුනේ ටේහ්‍යොන්ගෙ නිමාවක් නැති සිපගැනීම් මධ්‍යයේමයි...ජන්ග්කුක්ගෙන් නිකුත් වුනු සුදුපැහැති තරල බෙඩ්ශීට් එක පුරාම...ජන්ග්කුක්ට දැනුනේ තමන්ව බාගෙට මැරිලා වගේ..ජන්ග්කුක් තමන්ගෙ ඇස් පියන්ම වේගෙන් වේගෙන් හුස්ම ඉහල පහල හෙලුවා...ජන්ග්කුක්ට මේ දේවල් තවමත් ආගන්තුකයි..පලවෙනි වතාවට ජන්ග්කුක් මේ හැඟීම් තමන්ගෙන්ම විදිද්දී ටේහ්‍යොන් හිටියෙ ඒ ගැන ගොඩක් සතුටින්..ටේහ්‍යොන්ගෙ හුරතල් කූ ටේහ්‍යොන්ගෙම විතරයි හැමදාම..

ඔයා මගේ විතරමයි කූ කිය කිය සියපාරකට වැඩිය මුමුණන ගමන් ටේහ්‍යොන් වේගෙන් වේගෙන් හුස්ම ගන්න ජන්ග්කුක්ගෙ බඩ හිමි හිමීට අතගෑවේ ජන්ග්කුක්ව සන්සුන් කරගන්න...විනාඩි කිහිපයකට පස්සෙ ටේහ්‍යොන් ජන්ග්කුක්ව තමන්ගෙ පැත්තට හරවගත්තත් ජන්ග්කුක් ඉක්මනින්ම ටේහ්‍යොන්ගෙ පපුවෙ තමන්ගෙ රතුවෙච්ච මූණ හංගගත්තා...

"බේබි..ලැජ්ජ වෙන්නෙ මොකද..ම්ම්ම්..අපි දෙන්නනේ..කෝ යමු..මේ ටික අස් කරන්නත් එපැයි..වොශ් දාමු..හරිද..කෝ..."

ටේහ්‍යොන් එහෙම කියන ගමන් ජන්ග්කුක්ව තමන්ගෙ තුරුලෙන් මෑත් කලත් ජන්ග්කුක් ඊළඟට කිව්ව දෙය නිසා ටේහ්‍යොන්ගෙ ඇස් පුදුමෙන් මහත් වුනා...

"එතකොට මෙයා පව් නැද්ද???"

ජන්ග්කුක් රතු වෙච්ච මූනෙන්ම තමන්ගෙ අත් ටේහ්‍යොන්ගෙ ඩික් ඒරියා එකට ගෙනිහින් තදකරද්දී ටේහ්‍යොන් තම යටි තොලත් හපන් ජන්ග්කුක් දිහා බැලුවා...

"ඕනි නෑ කූ..මම ඒක බලාගන්නම්..කෝ වොශ් එකක් දාගන්න මැණික..යන්න.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ට යන්න කිව්වා..ටේහ්‍යොන් එහෙම යන්න කිව්වෙ හිතකින් නෙමෙයි..ටේහ්‍යොන්ටත් ජන්ග්කුක්ව ඕනි..ඒත් ටේහ්‍යොන් හිතන් හිටියෙ ජන්ග්කුක්ට තාමත් කිසිදෙයක් තේරුමක් නෑ කියලා..ජන්ග්කුක් පුදුමාකාර අහිංසක කෙනෙක්..ජන්ග්කුක් ගමේ හැදිච්ච කෙනෙක්..ජන්ග්කුක් කියන්නෙ මීට කලින් කා එක්කවත් සම්බන්ධයක් තිබ්බෙ නැති කෙනෙක්...එහෙම එකේ ටේහ්‍යොන්ට එහෙම හිතෙන එක අරුමයක් නෙමෙයි..ඒත් ටේහ්‍යොන් දන්නවා නම් ටේහ්‍යොන් ජන්ග්කුක් එක්ක යාලු වුනු දවසෙ ඉදන් ජන්ග්කුක්ගෙ කොට යාළු තාරාවා කිස් එකේ ඉදන්ම කරන හැමදේම ගැන ජන්ග්කුක් එපා කියද්දිත් ජන්ග්කුක්ට වෙනම ලෙක්චර්ස් දුන්නා කියලා කොට ජිමින් ටේහ්‍යොන් අතින් මැරුම් කන්නත් තිබ්බා ටේහ්‍යොන්ගෙ හුරතල් බෝලෙව නරක් කලාට...

(A/n මොකත කියන්නෙ..ටේහ්‍යොන්ට කියලා කොට ජිමිනව පොලේ ගහමුද අපි..😾👍)

ටේහ්‍යොන් ජන්ග්කුක්ට යන්න කිව්වම ජන්ග්කුක්ගෙ මූණ ටික ටික නපුරු පාටට හැරුනා..

"ඇයි ඇයි දැන් මට යන්න කියන්නෙ..මම මුකුත් දන්නෙ නෑ කියලද දැන් හිතන් ඉන්නේ ආ..."

ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යොන්ගෙ ඇඟ උඩට නැගලා ටේහ්‍යොන්ගෙ මූණට බරවෙලා රවාගෙන එහෙම කෑගහද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ තොල් වලට පුංචි පෙක් එකක් දුන්නා..

"කූ..දැන්ම ඕනි නෑ මැණික..කෝ යන්න.."

ටේහ්‍යොන් ලාවට හිනාවීගෙනම එහෙම කියලා ජන්ග්කුක්ව තමන්ගෙ ඇඟෙන් බිමට බස්සලා ටේහ්‍යොනුත් ඇඳෙන් නැගිට්ටා..නමුත් ඊළඟ මොහොතෙ ටේහ්‍යොන්ගෙ ඇස් ලොකු වුනේ ජන්ග්කුක් ටේහ්‍යොන් ඉස්සරහා දනගහගත්තම...ජන්ග්කුක්ට ඕනි වුනා එයාගෙ හ්‍යුන්ගිව සතුටු කරවන්න..ජන්ග්කුක්ට ඕනි වුනා තමන් පොඩි ළමයෙක් නෙමෙයි කියලා ටේහ්‍යොන්ට ඒත්තු ගන්වන්න..ජන්ග්කුක්ට තේරුනා තමන්ට ටේහ්‍යොන්ව ඕනි වෙනවා වගේම ටේහ්‍යොන්ටත් තමන්ව ඕනි කියන එක..ටේහ්‍යොනුත් කියන්නෙ තමන් වගේම හැගීම් දැනීම් දැනෙන කෙනෙක් කියලා තේරුම් ගන්න..ටේහ්‍යොන් හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවා කියන එක තේරුම් ගන්න ජන්ග්කුක්ට මහලොකු දවසක් ගියේ නෑ..ඒත් ඒ හැමදේම තමන්ට තියෙන මහමෙරක් වගේ ආදරේ නිසා හිරකරන් ඉන්නවා කියලා මතක්වෙද්දි ජන්ග්කුක්ගෙ හිතට සියුම් දුකක් ඇතිවුනා..ලැජ්ජාව පැත්තක තියලා ජන්ග්කුක් ටේහ්‍යොන් ගාව දනගහගෙන කලිසම උඩින්ම ටේහ්‍යොන්ගෙ ඩික් ඒරියා එකට අත තිබ්බේ ටේහ්‍යොන්ගෙ අවසරේ ගන්න..

ජන්ග්කුක්ගෙ තමන් ඉස්සරහා දණගහගෙන දිලිසෙන බෝල ඇස් වලින් තමන් දිහා බලන් ආයාචනා කරද්දී ටේහ්‍යොන් අත් දෙකත් මිට මොලවගෙන ජන්ග්කුක් දිහා බැලුවෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව...

"බේබි..මේවා කොහොමද දන්නෙ ඔයා...කියනවා බලන්න මට..තමුන් පෝර්න් වීඩියෝ බැලුවද ආහ්.."

ටේහ්‍යොන් ඇසුත් හීනි කරගෙන දණගහගෙන ඉන්න ජන්ග්කුක්ගෙන් එහෙම ඇහුවේ  ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙන් මෙහෙම හැසිරීමක් බලාපොරොත්තු වුනේම නැති නිසා...

"ආයිශ් හ්‍යුන්ගී..ඔයා හැමතිස්සෙම ප්‍රශ්න පත්තරයක්..මේක බස්සගන්න ඕනි නැද්ද..."

"හරි මම පස්සෙ අල්ලගන්නම්කෝ.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ට රවාගෙනම එහෙම කියද්දී ජන්ග්කුක් තොල් දෙකත් උල් කරන් ටේහ්‍යොන්ගෙ කලිසම පාත් කරත් ටේහ්‍යොන්ගෙ බොක්සර් එක පිපිරෙන්න තරම් ලොකුවට පිම්බිලා තිබ්බම ජන්ග්කුක්ට ලොකු කෙල ගුලියකුත් ගිලුනා..දැන් නම් ටික ටික ජන්ග්කුක්ට ලැජ්ජ හිතීගෙන එනවා..මහලොකුවට ටේහ්‍යොන් ඉස්සරහා දණගහන් හිටියට ජන්ග්කුක්‍ට තේරුමක් තිබ්බෙ නෑ කරන්නෝනි මොකක්ද කියලා..ජන්ග්කුක්ට ජිමින් කිව්ව එක දෙයයි මතක තිබ්බෙ..ලොලි පොප් එකක් වගේ උරන්න..ජිමින් එවෙලෙ ඒ දේ කිව්වම නම් ජන්ග්කුක් ජිමින්ගෙ පිටට මහහයියෙන් අතිනුත් ගහලා ජිමින්ගෙ කණත් මිරිකුවෙ ලැජ්ජාව දරාගන්න බැරුව...

(A/n ඇයි ජිමින් මෙච්චර වල්..🤧👉👈)

ජන්ග්කුක් ඇස් දෙකත් බෝල කරන් ටේහ්‍යොන් දිහා එකපාරක් බලලා ටේහ්‍යොන්ගෙ බොක්සර් එක හිමි හිමීට පාත් කලා..ප්‍රාණවත් වෙලා තිබ්බ ටේහ්‍යොන්ගෙ සාමාජිකයා බොක්සර් එකෙන් නිදහස් වුනු ගමන් කෙලින්ම ඇවිත් ඇදුනේ ජන්ග්කුක්ගෙ නහයෙ...දැන් නම් ජන්ග්කුක්ට පොලව පලන් යන්න හිතුනා..මගේක වගේ දෙගුණයක්..නෑ ඊටත් ටිකක් වැඩියිද මන්දා..ජන්ග්කුක් බෝල ඇස් තවත් ලොකු කරන් බලන් හිටියෙ ටේහ්‍යොන්ගෙ ඩික් එක දිහා..ජන්ග්කුක්ට සිහියක් තිබ්බෙ නෑ තමන් කොච්චර වෙලාවක් ඒකදිහා බලන් හිටියද කියන්න..ජන්ග්කුක් පියවි සිහියට ආවේ ටේහ්‍යොන්ගෙ ගැඹුරු කටහඬ ඇහිලා..

"බේබි...ඔය විදිහට බලන්න එපා දෙයියනේ..මට ඔයාව දැන්ම ඇඳ උඩ පෙරලන් හනිමූන් යන්න හිතෙනවා.".

ටේහ්‍යොන් යටි තොලකුත් හපන් ජන්ග්කුක්ට ඇහැකුත් ගහලා එහෙම කිව්වම ජන්ග්කුක් මූණත් රතු කරන් හිමීට ටේහ්‍යොන්ගෙ ඩික් එක අතින් අල්ලගත්තා..නෑ ජන්ග්කුක්ගෙ එක අතක් මදී..ජන්ග්කුක් අත් දෙකෙන්ම ටේහ්‍යොන්ගෙ ඩික් එක අල්ලගත්තේ පොඩි ළමයෙක් වතුර බෝතලයක් අල්ලන් වතුර බොන විදිහට...ටේහ්‍යොන්ට ලාවට කෙඳිරිගෑවුනා ජන්ග්කුක්ගෙ අතේ ස්පර්ශෙට...ජන්ග්කුක් නැවතත් ටේහ්‍යොන් දිහා බැලුවා...

"ඒන්ජල් මං කලා වගේ කරන්න..උඩට පහලට.."

ටේහ්‍යොන් මත් වෙච්ච දෑසින් ජන්ග්කුක් දිහා බලන් එහෙම කිව්වම ජන්ග්කුක් හිමි හිමීට ටේහ්‍යොන්ගෙ ඩික් එක උඩට පහලට කරන්න ගත්තා...ටේහ්‍යොන්ට මේ වේගෙ මදියි..ටේහ්‍යොන් වගෙ දැඩි ඇඟක් තියෙන පුද්ගලයෙක්ට ජන්ග්කුක්ගෙ වේගෙ හොඳටම මදියි..ටේහ්‍යොන් ඉවසුවා..අමාරුවෙන් වුනත් ඉවසන් හිටියෙ මේක ජන්ග්කුක්ගෙ ප්‍රථම වතාව නිසා...

"බේබි..ෆාස්ට් කරන්න..මට අමාරුයි.."

තවත් ඉවසන් ඉන්න බැරිමතැනම ටේහ්‍යොන්ගෙ කටින් එහෙම පිටවුනාම ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඩික් එක තමන්ගෙ කටට ඔබාගත්තා..ජන්ග්කුක්ට ටේහ්‍යොන්ගෙ සාමාජිකයා සම්පූර්ණයෙන්ම කටතුළට ගන්න බැරිවුනා..ඒත් ජන්ග්කුක් උත්සහා කලා තමන්ගෙ උපරිමේම දෙන්න..

"ආයිශ් බේබි..."

ජන්ග්කුක්ගෙ කටේ උණුහම තමන්ගෙ සාමාජිකයට දැනෙද්දි ටේහ්‍යොන් එක අතක් මිටි කරලා ජන්ග්කුක්ගෙ කොන්ඩෙන් අල්ලගත්තා...ජන්ග්කුක් තමන්ගෙ දිව ටේහ්‍යොන්ගෙ ඩික් එක වටේ රටාවකට ගෙනියනවා...ජන්ග්කුක් තමන්ගෙ දිවෙන් ටේහ්‍යොන්ගෙ ඩික් එකේ ටිප් එකත් එක්ක සෙල්ලම් කරද්දී ටේහ්‍යොන් කලේ තමන්ගෙ අතට අහුවෙලා තිබ්බ ජන්ග්කුක්ගෙ කොන්ඩ අහුර තව තවත් තදකරපු එක...

"බේබි..ලුක් ඇට් මී..."

ටේහ්‍යොන් එහෙම කිව්වම ජන්ග්කුක් තමන්ගෙ ලාවට රතු වෙලා තියෙන ඇස් ටේහ්‍යොන් දිහාවට හැරෙව්වේ ටේහ්‍යොන්ගෙ ඩික් එක තමන්ගෙ කටේ තියාගෙනමයි..ජන්ග්කුක්ට අමාරුයි කියලා ටේහ්‍යොන්ට තේරුනා..ටේහ්‍යොන්ට ඕනි වුනා තමන්ට කොච්චර අමාරු උනත් දැන් ජන්ග්කුක්ට නවත්තන්න කියන්න...ඒත් ටේහ්‍යොන් කට අරින්නත් කලින් ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඩික් එකත් කටේ තියාගෙන ඔළුව ඉහලපහල කරන්න ගත්තෙ ටේහ්‍යොන් යටි තොලත් හපන් ජන්ග්කුක් දිහා බලන් හිටියම...ජන්ග්කුක් වෙලාවකට දත් වද්දනවා...ඒත් පලවෙනි පාර උනත් ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඩික් එක හොඳට සක් කරනවා...ජන්ග්කුක්ගෙ ඇස් වලින් දෙපැත්තට කදුළුත් බේරෙනවා..ජන්ග්කුක්ට ඕනි වුනේ එයාගෙ නපුරු හ්‍යුන්ගිව සතුටු කරවන්න...ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඩික් එක සක් කරන ගමන්ම ටේහ්‍යොන්ගෙ ඇස් දිහා බලන් ඉද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ඇස් වලින් බේරෙන කදුළු පිහිදැම්මේ මහහයියෙන් හුස්ම ඉහලපහල හෙලන ගමන්මයි...

"මයි හෙවන්,මයි ඒන්ජල්...යු ආ ඔන්ලි මයින්...මගේ බේබි මගෙ විතරයි..."

ටේහ්‍යොන් ලාවට කෙදිරිගගාම එහෙම මිමිණුවේ ජන්ග්කුක්ගෙ කඳුළු පිරුණ බෝල ඇස් දිහා බලන්මයි..

තවත් විනාඩි පහකට විතර පස්සෙ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කටින් තමන්ගෙ සාමාජිකයා එලියට අරගත්තෙ ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඩික් එක අතින් අල්ලන් ඉන්න අතරෙමයි..ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අත උඩින් තමන්ගෙ අත තියලා ඩික් එක ඉහලපහල කලේ තමන් අවසානෙට ළඟයි කියලා දැනුන නිසා..

"ආහ්..බේබි තව ටිකක්..ම්හ්හ්හ්..."

වේගෙන් වේගෙන් තමන්ගෙ සාමාජිකයා ඉහල පහල කරමින් හිටිය ටේහ්‍යොන් කෙදිරියක් නගාගෙනම කම්වුනේ ජන්ග්කුක්ගෙ මුහුණෙ වගේම පපුවෙත් ටේහ්‍යොන්ගෙ සුදු පැහැති තරල විසිරෙද්දී...

"බේබි..."

ටේහ්‍යොන් මොහොතක්වත් පමාවෙන්නෙ නැතුවම ජන්ග්කුක්ව අතින් ඇදලා ඇදට පෙරලගෙන නැවතත් ජන්ග්කුක්ගෙ දෙතොල් සිපගන්න ගත්තෙ වේගෙන්..ටේහ්‍යොන්ට ඇති වීමක් නෑ..ටේහ්‍යොන්ට නිමාවක් දකින්න ඕනි වුනේ නෑ...ටේහ්‍යොන් හිටියෙ සතුටින්..කියාගන්නවත් බැරි තරම් සතුටින්...දාඩියෙන් වගේම කම්වලින් නැහැවිලා හිටිය ජන්ග්කුක්ගෙ මුළු මුහුණම සිපගත්ත ටේහ්‍යොන් ජන්ග්කුක් දිහා බලලා ලස්සනට හිනා වුනා...

"බේබි...යමු වොශ් කරන්න..ඔයාව ඔහොම දකිද්දි මට තව තව ඒවා කරන්න හිතෙනවා..මේ ආයිත් එයා පිම්බෙන්න හදන්නෙ..."

ජන්ග්කුක්ගෙ එක අතක් අරන් ටේහ්‍යොන් තමන්ගෙ ඩික් එක මතින් තියද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්වත් තල්ලු කරලා ඉක්මනට ඇදෙන් නැගිටලා මූණත් රතු කරගෙනම බාත් රූම් එක ඇතුලට දිව්වේ ටේහ්‍යොන් ජන්ග්කුක් දුවන දිහා හරිම ආදරෙන් බලන් ඉද්දී..

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

එදා දවසම ටේහ්‍යොන් ජන්ග්කුක් එක්ක කාලය ගතකලා..දෙන්නත් එක්ක එකතු වෙලා කෑම හැදුවා..මූවි බැලුවා...ගේම්ස් ප්ලේ කලා...ඒ වගේම අතරින් පතරේ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ මූණ ලැජ්ජාවෙන් රතු කරන්න අමතක කලෙත් නෑ..උදේ සිද්ද වෙච්ච දේ ගැන සැරෙන් සැරේ අනම් මනම් කියද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්ටත් රවලා අහක බලාගෙන තනියම හිනාවුනා..ජන්ග්කුක්ට කොච්චර හාදු දුන්නත් ටේහ්‍යොන්ට ඇතිවීමක් තිබ්බෙත් නෑ..ජන්ග්කුක්ව ටේහ්‍යොන්ගෙ හාදුවලින් හෙම්බත් වෙන තරමටම මුළු දවසම ටේහ්‍යොන් ජන්ග්කුක්ව සැරෙන් සැරේ සිපගත්තා...හවස හයට විතර ටේහ්‍යොන් අකමැත්තෙන් වුනත් ජන්ග්කුක්ව හොස්ටල් එකට ගෙනිහින් දැම්මේ ජන්ග්කුක්ගෙ බලවත් පෙරැත්තය නිසාමයි...

දවස් ගතවුනේ හරිම වේගෙන්...දැන් යුනි එකේදි ජන්ග්කුක් පුලුවන් තරම් බෝගම්ව මගඅරිනවා...බෝගම් ජන්ග්කුක් එක්ක කතා කරන්න උත්සහ ගද්දී ජන්ග්කුක් නොදැක්කා වගේ හිටියා..ජන්ග්කුක් අසරණයි..ජන්ග්කුක්ට කරගන්න දෙයක් තිබ්බෙ නෑ..බෝගම්ට තේරුනා ජන්ග්කුක් තමන්ව මගඅරිනවා කියලා..ඒත් කිසිම හේතුවක් නැතුව ජන්ග්කුක් තමන්ව එහෙම මඟහරිද්දී බෝගම්ටත් ටිකක් කේන්ති ගියා...

වෙනදා වගේම යුනි එකට ගියපු ජිමින්,හොබී වගේම ජන්ග්කුක් උදේ තිබ්බ ලෙක්චර්ස් ඉවර කරලා වොශ් රූම් පැත්තට එන ගමනුයි හිටියේ...

"මල්ලී,මල්ලී...මේ.."

කවුදෝ මන්දා සීනියර් අයියා කෙනෙක් හයියෙන් කෑගහලා අඬගහද්දි ජන්ග්කුක්,ජිමින් වගේම හොබී ඒ පැත්තට හිමීට ඇඳුනා..

"මේ කායි සර් ඔය දෙන්නට ඉක්මනටම එන්න කිව්වා දෙවෙනි බිල්ඩින්ග් එකට..."

එම ශිෂ්‍යයා හොබීටයි ජිමින්ටයි අත දික් කරලා එහෙම කියද්දී තුන් දෙනාම එකිනෙකාගෙ මූණ දිහා බැලුවෙ පුදුමයෙන්...

"අපි දෙන්න විතරද..ඒත් අයියෙ දැන් ටිකකට කලින් කායි සර්ගෙ ලෙක්චර් එක ඉවර වුනා විතරයිනේ..ඒ වෙලාවෙවත් අපිට කතා කලේ නෑනේ.."

ජිමින් පුදුමෙන් වගේ එහෙම කියද්දී ජන්ග්කුක් වගේම හොබීත් ඔළුව ඉහල පහල කර කර හිස සැලුවෙ ජිමින්ගෙ අදහසට එකඟ වෙන ගමන්..

"අනේ මේ...මම දන්න මගුලක් නෑ..තමුන්ලා දෙන්නා ගිහින් බලනවා ඇයි කතා කලේ කියලා..."

සීනියර් ශිෂ්‍යයා ජිමින්ට රවලා එතනින් ගියාම ජිමින් කේන්තියෙන් වගේ උරහිස් ගැස්සුවා...

"මුන්ට නම් කොහිල අල තම්බලා දෙන්නෝනි..පුප්පගෙනමයි ඉන්නෙ බැලුවොත්...ඔක්කොම එකයි"

ජිමින් කේන්තියෙන් එහෙම කියද්දී හොබී නම් කලේ හිනාවෙන එක...

"මේ දැන් මොකද කරන්නෙ..අපි යමු කායි සර් කතා කලේ ඇයි කියලා බලන්න..."

ජන්ග්කුක් එහෙම කියලා ඉස්සරහට යන්න හැදුවම ජිමින් ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා නැවත්තුවා..

"මේ..ලෙක්චර් එක වෙලාවෙම ඔයාට චූ බරයි චූ බරයි කිව්වා නේද දැන්..ඒ වැඩේ ඉවරයක් කරලා ඔයා කෙලින්ම කැන්ටින් එකට එන්න..කායිකාරයා අපිව කොච්චර වෙලාවක් තියාගනියිද කවුද දන්නෙ..කන්නවත් වෙලාව හම්බවුනොත් ඇති..එහෙනම් කුකී කැන්ටින් එකේ ඉන්න..අපි ඉක්මනට කැන්ටින් එකට එන්නම්..අපි යනවා එහෙනම්..."

ජිමින් ජන්ග්කුක්ටත් අතවනලා හොබී එක්ක ආපිට හැරුනේ කායි සර්ව හම්බුවෙන්න....ජන්ග්කුක් තනිවුනා..ජන්ග්කුක් තනියම වොශ්රූම් පැත්තට යන දිහා තවත් ඇස් දෙකක් සතුටින් බලන් හිටියා කියලා ජන්ග්කුක්ට තේරුනේ නෑ...

ජන්ග්කුක් තමන් ආපු වැඩෙත් අවසන් කරලා ආපිට හැරෙද්දී වොශ් රූම් එකේ දොර සද්දෙට වැහෙද්දී ජන්ග්කුක්ව ගැස්සුනා...ජන්ග්කුක් එතනින් එන්න හදද්දිම දැක්කෙ ඇතුලට ආපු බෝගම්ව...

"බෝ..බෝගම් හ්‍යුන්..."

ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ බෝගම් තමන් ගාවට එන දිහා...

"ඉතින් ජන්ග්කුක්..කොහොමද..පහුගිය දවස් ටිකේම මට මගේ යාළුවා එක්ක කතාකරන්න බැරි වුනානේ..අපි දෙන්නා කාලෙකින්නෙ හම්බුනේ..ඔයාට සතුටු නැද්ද ජන්ග්කුක්..."

බෝගම් සිනාමුසු මුහුණකින් එහෙම ඇහුවමයි ජන්ග්කුක්ගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ...ඒත් ජන්ග්කුක්ගෙ හිතේ තිගැස්ම නම් නැති වුනේ නෑ...

"ආහ් එහෙම දෙයක් නෑ හ්‍යුන්..මුල් දවස් වගේ නෙමෙයි දැන්..එකදිගටම ලෙක්චර්ස්..චුට්ටක් බිසී..ඒකයි..මට දැන් යන්නවෙනවා බෝගම් හ්‍යුන්..මම තාම කෑවෙත් නෑ..මම යන්නම් එහෙනම්..පස්සෙ හම්බ වෙමුකෝ.."

ජන්ග්කුක් එහෙම කියලා එතනින් එන්න හැදුවත් බෝගම් ජන්ග්කුක්ගෙ ඉස්සරහින් අතක් දික් කරලා ජන්ග්කුක්ගෙ ගමන නැවැත්තුවා..

"හෝව්..හෝව් ඔහොම ඉන්න..කොහෙද දුවන්න හදන්නේ..."

බෝගම් ජන්ග්කුක්ව නවත්තලා එහෙම ඇහුවම ජන්ග්කුක්ගෙ ඇස් ටිකක් බියෙන් පිරුණා...

"බයවෙන්නෙපා ළමයෝ..මම ඔයාට කරදර කරන්නෙ නෑ..මට ඔයාට කියන්න විශේෂ දෙයක් තියෙනවා.."

බෝගම් නැවතත් සිනාමුසු මුහුණින් යුතුව එහෙම කිව්වම ජන්ග්කුක් බෝගම් දිහා බලාගෙනම හිටියේ බෝගම්ට  කියන්න තියෙන විශේෂ දේ ගැන දැනගන්න තිබ්බ කුතුහලෙන්...

"ඔයාට මතකද ජන්ග්කුක් එදා මායි ඔයයි ග්‍රවුන්ඩ් එක ගාවදි කතාකරද්දි මම කිව්වා විශේෂ කෙනෙක් නිසයි මම වෙනස් වෙන්න හිතුවෙ කියලා..."

"ඔව් හ්‍යුන්..මට මතකයි..ඉතින්..."

"මම තීරණේ කලා ඔයාට ඒ විශේෂ කෙනා ගැන කියන්න..."

"ඕහ් එහෙමද..කවුද හ්‍යුන්..කවුද බෝගම් හ්‍යුන්ගෙ හිත ගත්තේ.."

ජන්ග්කුක් ලාවට හිනාවක් මුවේ රදවගෙනම එහෙම ඇහුවේ බෝගම්ගෙ ඇස් සතුටින් දිලිසෙද්දී...

"ජන්ග්කුක්..ඒ විශේෂ කෙනා තමා...එයා තමා..."

"ආයිශ් හ්‍යුන්..ඔයා අද ඕක කියන්නෙ නැද්ද???මම මෙතනින් යනවා ඔයා දැන් ඕක කිව්වේ......."

ජන්ග්කුක්ට තමන්ගෙ වාක්‍ය සම්පූර්ණ කරගන්න හම්බුනේ නෑ....ඊළඟ නිමේෂෙදි ජන්ග්කුක් ඇස් ලොකු කරන් බලන් හිටියෙ බෝගම් දිහා...

"ඒ කෙනා තමා දැන් මගෙ ඉස්සරහා ඉන්නෙ ජන්ග්කුක්..ඒ විශේෂ කෙනා තමා ඔයා...."

ජන්ග්කුක්ට බෝගම්ගෙ වචන කන ඇතුලෙ දෝංකාර දෙනවා වගේ..ජන්ග්කුක් ගල්ගිලලා වගේ බලන් හිටියෙ ලස්සන හිනාවෙවී හිටිය බෝගම් දිහා...

"ජන්ග්කුක්..මම දන්නවා..ඔයාට පුදුමයි තමයි..ඒත් ප්ලීස්..මට අවස්තාවක් දෙන්න..මම දන්නවා මම ඔයා මෙහෙ ආපු දවසෙම ගොඩක් බය කලා කියලා..ඒත් මට ඕනි වුනේ ඔයාට ලංවෙන්න ජන්ග්කුක්...ඔයාව දැක්ක දවසෙ ඉදන් මම දන්නෙ නෑ..මට කා ගැනවත් මෙහෙම හැගීමක් ඇතිවුනේ නෑ...පස්සෙ මම තේරුම් ගත්තා ඔයාට මම ආදරෙ කරනවා කියලා..ඇත්තටම මම ඔයාට ගොඩක් කැමතියි ජන්ග්කුක්..ප්ලීස්...මට එකම එක අවස්තාවක් දෙන්න..මම ඔයාට පසුතැවෙන්න ඉඩතියන්නෙ නෑ...ප්ලීස් ජන්ග්කුක්..ඔයා කැමතිද මට අවස්තාවක් දෙන්න ජන්ග්කුක්...කියන්න මට..."

ජන්ග්කුක්ට මෙලෝ තේරුමක් තිබ්බෙ නෑ බෝගම් කියන දේවල් ගැන...බෝගම් තමන් තමා විශේෂම කෙනා කියලා කියද්දී ජන්ග්කුක්ගෙ ඔළුවට ආවේ ටේහ්‍යොන් විතරමයි..ටේහ්‍යොන්ගෙ කේන්ති ගියපු නපුරු මූණ මැවි මැවි පෙනෙද්දී ජන්ග්කුක්ට බෝගම්ගෙ වචන වෙන ලෝකෙකින් ඇහෙනවා වගේ කැඩි කැඩි ඇහුනේ...

අවස්තාවක් දෙනවද..මම ආදරෙයි..ප්ලීස්..

ජන්ග්කුක්ගෙ ඔළුවෙ ඔය වචන කැරකෙද්දී ජන්ග්කුක්ට දැනුනේ නෑ අඩි දෙක තුනක් ඈතින් හිටපු බෝගම් ටිකෙන් ටික තමා ගාවට ලංවෙනවා කියලවත්...

"ආ ජන්ග්කුක්..ඔයා කැමතිද මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න..."

බෝගම් එකම විදිහට ගල්ගැහිලා වගේ හිටිය ජන්ග්කුක් ළඟටම ඇවිල්ලා ජන්ග්කුක්ගෙ මූණට එබිලා එහෙම ඇහුවම  ජන්ග්කුක් ගැස්සුනේ...ඒත් එක්කම ජන්ග්කුක්ව ඇදිලා ගියේ පසෙකට...ජන්ග්කුක්ගෙ ඉණ වටා දැඩි අතක් වෙලුනේ ජන්ග්කුක්ට හිතාගන්නවත් බැරිවෙද්දී....

"බෑනෙ බෝගම්..ජන්ග්කුක් මම මැරි කරන්න ඉන්න කෙනා වෙද්දී එයාට කොහොමද ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න පුලුවන්..."

ටේහ්‍යොන්..ජන්ග්කුක්ගෙ කණ ගාවින් ඇහුනේ ටේහ්‍යොන්ගෙ සමච්චල් සහගත කටහඬ..ජන්ග්කුක්ගෙ ඇඟ වෙව්ලලා ගියේ ඒ කටහඬේ තිබ්බ ගැඹුරුබවට....ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරලා තමන්ව ඇඟට තදකරන් හිටිය ටේහ්‍යොන් දිහා බැලුවත් ටේහ්‍යොන් බලන් හිටියෙ බෝගම්ව මරන් කන්න වගේ...

"ජ්..ජ්ජ්..ජන්ග්කුක්..මේ ටේහ්‍යොන් සර් මොනාද මේ කියවන්නෙ.."

බෝගම්ව දැන් කරකවලා අතෑරියා වගේ...මොනාද මේ වෙන්නෙ..එතකොට ටේහ්‍යොන් සර් ජන්ග්කුක්ට කැමතිද..මම ආදරේ කරන කෙනා දැනටමත් වෙන කෙනෙක්ට අයිතිද...බෝගම් ඔළුවෙ කැරකෙන දාහක් දේවල් හිත හිත බලන් හිටියේ ජන්ග්කුක් කතාකරනකම්...

"බෝගම් හ්‍යුන්..චුට්ටක් මේ මම....ආව්..."

ජන්ග්කුක් බෝගම්ට පැහැදිලි කරන්න හැදුවත් ජන්ග්කුක්ට එකදිගටම කියන්න හදපු දේ කියන්න බැරිවුනා..ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ වටා එතිල තිබ්බ තමන්ගෙ රළු අතින් ජන්ග්කුක්ගෙ ඉණ මිරිකුවෙ ජන්ග්කුක් කෑගහගෙනම වේදනාවෙන් ඇබරෙද්දී.....

"තමුන්ට කන් ඇහෙන්නෙ නැද්ද බෝගම්..ජන්ග්කුක් කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්..ඇහුනනේ.මගේ.. මගේ.. මගේ බෝයිෆ්‍රෙන්ඩ්..ළඟදිම මම එයාව මැරි කරන්න ඉන්නෙ..වැදගත්ම දේ අපි දෙන්නට දෙන්න සෑහෙන්න ආදරේ කරනවා...මෙන්න මේ දේ හොඳට මතක තියාගන්නව බෝගම්..මම කැමති නෑ මගේ දේවල් දිහා කිසිම එකෙක් වෙන වෙන හිත් වලින් බලනවට....තේරුණානෙ..ඉතින් මාව උබේ මරුවා කරගන්න නම් ලෑස්ති වෙන්නෙපා පුතේ..හරිනේ..ආයිත් ජන්ග්කුක් එක්ක කතාකරන්න තියා හම්බවෙන්නවත් එපා..තේරුම් ගන්න ඇතිනේ මම කිව්ව එක...

ටේහ්‍යොන් ඒ විදිහට තර්ජනාත්මක හඬකින් බෝගම්ට අනතුරු අඟවලා ජන්ග්කුක්වත් අතින් ඇදගෙනම වොශ් රූම් එකෙන් එලියට ආවේ ජන්ග්කුක් පරඬැලක් වගේ ටේහ්‍යොන්ගෙ පසුපසෙන් ඇදිලා එද්දී...

"උබ වචනයක් කතාකරලා මගෙන් මෙතනම මැරුම් කන්නෙපා ජන්ග්කුක්...පලයන් දැන්.. කෑම කාලා ඊළඟ ලෙක්චර් එකට ලෑස්ති වියන්....යුනි ඉවර වුනාම පාකින් එක ගාව හිටපන්.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අත තදින් මිරිකලා එතනින් යන්න ගියේ ජන්ග්කුක් මහහයියෙන් සුසුමක් පහලට හෙලද්දී...

"හරිනෙ ඉතින්..දවස් කීයද සැනසීමෙන් හිටියෙ..ආයිශ් මටමයි මෙහෙම වෙන්නෙ.."

ජන්ග්කුක් තනියම මුමුණ මුමුණ කැන්ටින් එක පැත්තට ආවේ ටේහ්‍යොන් තදින් මිරිකුව නිසා තවමත් වේදනා දෙන ඉණත් අතකින් පිරිමැද මැද...

"යකෝ කොටියො හොඳයි..පුදුමයි මගෙ මස් කෑල්ලැක් ගැලවිලා ආවේ නැති එක..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ටත් හිතින් බැන බැන කැන්ටින් එකට පියමැන්නේ යුනි ඉවරවුනාම මොනා සිද්ද වෙයිද කියලා හිතාගන්නවත් බැරුව...

To be continued......

↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭

හායි වස්තුලා ටික..හරි හරි මම දන්නව මම හොඳටම පරක්කුයි කියලා..සති දෙකකට පස්සෙ මම හිතන්නෙ මේ..ඇත්තටම මම බාගයක් ටයිප් කරලා තිබ්බෙ ගොඩක් දවසක් තිස්සෙ..ඒත් බාගෙට දෙන්න සෙට් නෑනෙ..ඒකයි..මේ බලද්දී මේ දවස ඉවරයි ළමයි..කාලෙ යනවා මාර වේගෙන්..අනේ බලන් ඉන්න වෙනවට සොරි හරිද....මම දන්නවා එහෙම බලන් ඉන්න එක ඇත්තටම අමාරුයි කියලා..මම ෆුල් ට්‍රයි කරනවා ඉක්මනටම අප්ඩේට්ස් දෙන්න.....

ඉතින් ඉතින් ඇනිවසරි එක සැමරුවද...මට නම් කියන්න තියෙන්නෙ සුපර්බ් කියලා විතරමයි..😌❤️

ඊයෙ wooga squad එක (Hyungsik,Taehyung,Seojoon) Bruno Marsගෙ කොන්සට් එකට ගියා නේද..ජුනියත් ගිහින් තිබ්බා..කුකියත් කොරියා වල හිටිය නම් අනිවාරෙන්ම එයත් ඉන්න තිබ්බා..🙂❤️💯ටේ හිටියෙ ගොඩක් සතුටින්..එයා කොන්සට් එක ඇත්තටම ගොඩක් එන්ජෝයි කලා..ඔයාලා වීඩියෝ එහෙම දකින්නැති..එයා එහෙම සතුටින් හිනාවෙලා ඉන්නවා දැක්කත් ඇති මගෙ නම් මුළු හිතම පිරෙනවා...

ජුනියා ලස්සන බලන්නකෝ..🙉😁❤️


ආයිත් ඉක්මනටම හම්බවෙමු බබාලා..අප්ඩේට් දෙනකම් ඉවසනවට ගොඩාක් තැන්කිව්..🥺ඇත්තටම ඔයාලගෙ ඉවසීම ඕතර් කෙනෙක්ට ලොකු සපෝට් එකක්..❤️💯BTSලගෙ වෝටින්ග් සෙශන්ස් වලට වෝට් කරන්න වගේම සින්දු ස්ට්‍රීම් කරන්න අමතක කරන්නෙපා ළමයිනේ..ඒ වගේම කතාවටත් වෝට් කමෙන්ට් කරන්න...මේ පාට් එකෙන් පස්සෙ 1k වෝට් එනවා කතාවට....

බායි!!!

Continue Reading

You'll Also Like

63.9K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
49.2K 2.6K 42
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
233K 22.9K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
12.9K 1.5K 67
ဖတ်ကြည့်နော်🥰🥰