му мαƒια ρяιη¢є❤️🖇️

De aveekth

1.8K 248 9

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 Mais

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 25

46 8 0
De aveekth


ජිමිනා පල්ලෙහට්ට වෙලා පාඩුවේ chips ටිකක් කකා film එකක් බල බල හිටියේ .


🐰 : හියුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්

🐣: යාහ් කන ලග බෙරිහන් දෙන්න එපා කියලා කීපාරක් කිව්වද තොට😒

🐰: කට්ටියම අහන්නකො

🐱:මොකක්ද

🐰: හෙට taehyungi hyung ගෙ birthday එක

🐣: අඩෝ හෙට 30ද

🐰: ඔව් කොටෝ

🐣: අමතක උනා යකෝ

🐹: ඒත් මේ....

🐨: ඇයි හියුන්

🐹: අපි කවුරුත් ටේත් එක්කන් තාම හරියට කතාකරේ නැහැනේ.

🐣: හ්ම් ඔව්

🐰: එහෙමයි කියලා හියුන්ට විශ් කරන්නැතුව ඉන්නද කියන්නේ

🐣: ටේ වෙනස්වෙලා  කියලා තේරෙනවා.. ඒත් ආයෙම මොනවාහරි උනොත් කියලා මට බයයි

🐼: ඔප්පා ඒ මගෙ අයියා

💦: සෙමී  කියන එක හරි

🕊️: කාගෙද birthday එක

🐣: ඔයා  කොයිවෙලේද ආවේ

🕊️: දැන්

🍂: ඉතින් කාගෙද birthday එක කියන්නකො

🐱: මේ .... ටේගේ

🕊️: ඉතින් party එකක් දාන්නේ නැද්ද

🐿️: අපිත් මේ ඒක තමයි හිතුවේ

🕊️: ඔප්පා මොකක් හරි ප්‍රශ්නයක් ද... ඔයාලා කවුරුත් මං දැක්කේ නෑ එයත් එක්කන් හරියට කතාකරනවාවත් අඩුම තරමේ ... ඇයි ඒ

🐣: princess මේ මේකයි

🕊️: මොකක්ද කියලා  තමයි මාත් අහන්නේ

🐰: හියුන්ගෙ car එකට ඔයා accident උනේ

🕊️: ඉතින් ...

🐣: ඉතින් කියන්නේ

🕊️: ඒක accident එකක් විතරයි 😒 ජීවිත කාලෙටම මතක තියාගන්න ඕන එකක් නෙවෙයි නේ .

🐹: ටේ වෙනුවෙන් party එකක් දාමු එහෙනම් මෙ පාරත්

🕊️: එහෙනම් ලෑස්ති කරන්න ඔක්කොම ටික ..




කට්ටියම ලෑස්ති වෙලා ටේට gifts ටිකකුත් අරගෙන mansion එක සරසන්න ගත්තා රෑ මැදම .  මොකුත් නොදන්න අහින්සක ටේ හොබාගේ නිදිපෙත්තක් කලවම් කරපු කිරි එකත් බීලා සැප නින්දේ..

පොඩි ජෝඩුව ඉස්සරහට වෙලා අනිත් අයට උදව් කරද්දි හේසෝ සොංයී දෙන්නා කිචන් එකේ...


🕊️ : යාහ් හේසෝ

🍂: මොකෝ

🕊️: ඔච්චර සැර දාන්න එපා ටේ ඔප්පා සැර කන්නෑ

🍂: අහ් කලින් කියන්න එපැයි... 😳 මොකක්

🕊️: ඇයි

🍂: උබ මගෙන් මොනවාහරි හංගනවද

🕊️: මං මොනවා  හංගන්නද... ඔන්න ඕක හදපන්

🍂: සොංයී උබ කොහොමද දන්නේ ටේ ඔප්පට සැර කන්න බෑ කියලා

🕊️: අහ්... ම....මම...මේ.... ඒ....එක...මේ

🍂: ඇත්ත කියපන්

🕊️: හ්ම්....මට හැමදේම මතකයි

🍂: මොකක්...කවද්ද මතක් උනේ උබට ... ඇයි කිව්වේ නැත්තේ

🕊️: ඊට පහුවදාම මතක් උනා... මං ඒ දේවල් මතකයි කියලා කිව්වානම් ... මෙයාලා මෙහෙමවත් ඉදියි කියලා උබ හිතනවද ... ම්ම්ම්  එහෙම වෙයිද ... සොංයී ට උන දේවල් එක්කන් ජිමින් අද ඔය විදිහට එයාගේ යාලුවගෙ birthday එක celebrate කරයිද...

🍂: උබ කියන කතාවත් ඇත්ත බලන් ගියාම

🕊️: හැමදේම අමතක විදිහට ඉන්න එක හොදයි . ජීවිතේ ආය මුල ඉදන් පටන් ගන්න පුළුවන්

🍂: සොංයී එතකොට උබ හැමදේම ගැන දන්නවද ... මං මේ කියන්නේ හැමදේම... accident උනාට පස්සේ උබෙ ... සොංයී අහ් මට බෑ  ඒක කියන්න මන් කොහොමද කියන්නේ

🕊️: උබ අහන්නේ මං pregnant උන එක ගැනද

🍂: උබ ඒකත් දැනන් හිටියද

🕊️: ඔව් ... මට ඒක ටේට කියන්න ඕන උනා.. ඒත් බැරිඋනා.. එකපාරට අර video එක දැක්කම මට පිස්සු වගේ උනා.. මට ඒ වෙලාවේ කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ. ඔලුව  හැරුන අතේ ගියා ඇරෙන්න.  මට ඕන නෑ මගෙ පැටියා නැතිඋන එක ටේගේ පිටට දාන්න. මං එදා ගෙදරින් දිව්වේ නැත්තන් ඒ දේවල් එහෙම වෙන්නේ නෑනේ.

🍂: සොංයී උබෙ වැරැද්දක් නෑ. එතන ඒ වෙලාවේ මං හිටියත් ඔය වගේම වෙන්න තිබ්බා

🕊️: ඒ දේවල් අමතක  කරමු .දැන් මේ ටික හදලා ඉමුකෝ

🍂: okay baby



කට්ටියම ඔක්කොම ලෑස්ති කරා පාන්දරම . ටේ නැගිටිනකන් කියලා බලන් හිටියත් ටේ තාම නිදි .



🐹: අඩෝ මෝඩ අස්පයෝ 😒ටෝ අරකට අධිමාත්‍රාවෙන්ද නිදිපෙති දුන්නේ

🐿️ : අධිමාත්‍රාවෙන් නෙවෙයි හියුන් දුන්නේ... ඕකට මේ දවස් ටිකේ යුංගියාගේ නින්ද බෝවෙලා

💦: ඒක නෙවෙයි සිරාවටම කෝ මගෙ ඔප්පා

🐰: යුංගි හියුන් නෑනේ



කට්ටිය යුංගි ව හොයද්දි දැක්කේ යුංගියා සෝෆා එක පිටිපස්සේ බිමට වෙලා pillow එකකුත් බදාගෙන සැප නින්දේ

🐿️ : මුටත් බිම හරි කමක් නැ නිදාගන්න තියනවා නම්

🐹: අඩෝ යුංගියා නැගිටපන්


ජින් කෑගහපු පාරට යුංගි ගෙ නිදිමතත් ලෙප්ට් වෙලා එකපාරට නැගිට්ටා. ජින්ගෙ සද්දෙටම ටේත් නැගිටලා ඔලුවත් කස කසම පල්ලෙහට්ට ආවා.. ආව ගමන් කොල්ලා කන්පියුස් උනෙ mansion එක සරසලා තියනවා දැකලා. කොල්ලට අමතක වෙලා හිටියේ අද  එයාගේ birthday එක කියන එකත් .. ටේ පල්ලෙහට්ට එද්දි හැමෝම ටේ ලගට ආවා .


🐯 : ඇයි මේ mansion එක සරසලා .. අද මොකක් හරි special එකක්ද

🐼: happy birthday මගෙ ඔප්පා 🥺❤️

සෙමී  ආව ගමන්ම ටේව හග් කලා..කොල්ලටත් එතකොටයි මතක් උනේ අද birthday එක කියලා .

🐯: අ... අද

💦: ඔව් ඔව් අද තමා.. happy birthday ඔප්පා



ඒත් එක්කම සොංයී කේක් එකත් උස්සන් ඇවිල්ලා ටේගේ ඉස්සරහ තිබ්බ ටේබල් එක උඩින් තිබ්බා..

🐿️ : කෝ කෝ වරෙන් කේක් එක කපන්න

ටේත් ලස්සන හිනාවකුත් දාගෙන ඉටිපන්දම් ටික නිවන්න යද්දිම ජින් ඔලුවට එකක් ගහලා

🐹 : බූරුවො විශ් එකක් කරලා හිටපන්

🐯: අයියෝ හියුන් අමතක උනා ගහන්න ඕන නෑනෙ...


taehyung pov: දෙවියනේ මගෙ ඩෝල් 🥺 සොංයී ව මගේම කරන්න හැමදාටම ❤️




කොල්ලා ඉටිපන්දම් ටිකත් නිවලා කේක් කවන්න ගත්තා ඔක්කොටම . ඉස්සෙල්ලම එයාගේ නංගී ට කවලා ඊලගට හැරුනේ ජිමින් ගාවට. ජිමින් ටිකක් වෙලා ටේ දිහා බලන් ඉදලා කැවා. ටේ හිතුවේ නැ ජිමින් කයි කියලා. ටේ ලස්සනට හිනාවෙලා හැමෝටම කවලා... ඉද්දී


🐰 : හියුන් මොකද කියන්නේ මං ගානේ vine bottle එකක් දෙන්නද gift එකට

🐿️: උබ මේ බොන්න බැරි එකාට පොවන්නද හදන්නේ

🐯: මට බොන්න පුළුවන් හියුන් හරිද

🐨: ඔව් ඔව් එක කෝප්පයයි 😂 ඊටපස්සෙ වෙරි

🐯: යාහ් හියුන්

කාලෙකට පස්සේ ඔක්කොමලා හිනාවෙවී ඉන්නවා අද... එක එක්කෙනා එයාලගෙ gifts ටික ගෙනල්ලා දුන්නා . ජිමින් ටේ ගාවට ඇවිල්ලා



🐣 : කොහෙද කැරකෙන්නේ උබ ගාවට තමා ආවේ

🐯: ජිමින්

🐣: මේක උබට happy birthday මගෙ සෝල්මේට් 💕


ජිමින් ටේට necklace එකක් දීලා happy birthday කියලා බදාගත්තු පාර ටේගෙ ඇස්වල කදුලු පිරුනා . කාලෙකට පස්සේ එයාගේ හොදම යාලුවා එයාට කතාකරා බදාගත්තා . ටේත් ආපිට ජිමින්ව බදාගත්තා. මේ දිහා අනිත් අයනම් හරි සතුටින් බලන් හිටියේ .

(ජිමින් දුන්න necklace එක)

🐯: අඩෝ ඒක ලස්සනයි ..

🐣: මම තේරුවොත් ලස්සනයි තමා.. ආහ් මේකත් බලපන්




ජිමින් එහෙම කියලා පෙන්නුවේ එයා දාන් හිටපු necklace එක . දෙකම එක වගේ..


🐯 : අනේ මගේ හාල්මේට් ... 🥺 ආදරෙයි පාත්තයො 🥺❤️


🐿️: උබලා ලව් කරලා ඉවර නම් මන් දැන්වත් කන්නද

🐹: තොටත් කන බනේ මයි

🐰: ඕකට කියලා වැඩක් නැ  හියුන්

🐿️: ඕකා මේ හා තඩියෝ මං තොට වඩා අවුරුදු 3ක් වැඩිමල් ..නම්බු දීලා කතාකරපන්

🐰: කම්මැලී හියුන්

🐿️: යාහ් මේකා



ඔහොම කට්ටියම හිනාවෙවී ඉද්දි ටිකකින් සොංයී එයාගේ රූම් එක පැත්තට ගියා..
ටේත් නිකමට දැකලා සොංයී ගෙ පස්සෙන්ම ගියා... ගියාට පස්සේ




**********************************

ගියාට පස්සේ මොකද උනේ කියලා මං දන්නෑ 🌝

Continue lendo

Você também vai gostar

233K 10.8K 32
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...
76.8K 1.8K 33
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
800K 29.8K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
466K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...