Chapter 19

45 8 0
                                    


සෙමී එලියට යන්න හදනවත් එක්කම eun-woo කෙල්ලගෙ අතින් ඇදලා ලගට ගත්තා. සෙමී බයවෙලා වගේ බලන් ඉද්දී...


🦁 : යන්න එපා

🐼: මොකක්ද .... eun-woo මට යන්න....

🦁: දැන් එලියට ගියොත් ඔයාව අහුවෙයි..

🐼: කාටද

🦁: ඇයි අද ආවේ

🐼: ඊටකලින් මාව අතෑරලා ඉන්න

eun-woo සෙමීගේ අත අතෑරියට පස්සේ

🦁: කවුද කිව්වේ අද uni එන්න කියලා

🐼: මට text එකක් ඇවිල්ලා තිබ්බා අද lecture එකක් තියනවා කියලා... ඇයි ඔයාට

🦁: තමුසෙට පිස්සුද ආ... එහෙම ආවට ගියාට lectures තියනවා ද කලින් දැනුවත් කරන්නෙ නැතුව

🐼: ඒත් මං

🦁: හොද වෙලාවට මන් ආවේ

🐼: එතකොට අද lecture නැත්තන් ඇයි මට text එකක් ආවේ.

🦁: ඒක අර වූජින් ගෙ වැඩක්

🐼: වූජින්

🦁: ඌ කාලයක් තිස්සේ ඔයාගෙ පස්සෙන් එන්නෙ කියලා දන්නවනේ සෙමී

🐼: ඇයි එයා ඉතින් මට

🦁: මොළයක් නැද්ද ඇත්තටම ... මට ඇහුනා ඌ උගෙ සෙට් එකත් එක්කන් කතාවෙනවා තමුසෙට බොරු text එකක් යවලා අද ගෙන්නගන්න ප්ලෑන් කරනවා. එතකොට උට පුළුවන් නේ ඕන එකක් කරගන්න.

🐼: ඒත්

🦁: එනවා යන්න දැන් මාත් එක්කන් .. තනියම ඇවිල්ලා අහුවෙන්න ද හදන්නේ

🐼: eun-woo

🦁: wae ?

🐼: thankyou

🦁: යං දැන් .

eun-woo හෙමීට lecture hall එකෙන් එලියට ඔලුව දාලා බැලුවේ කවුරුහරි ඉන්නවද කියලා .. කවුරුත් නැති නිසා හෙමීට සෙමීවත් එක්කගෙන කොරිඩෝ එක දිගේ පහලට ආවේ කෙල්ලව ඉක්මනට ගෙදර යවන්න. අරුන්ට අහුවෙන්න කලින් .. වැඩිදුරක් එන්න ලැබුන් නැ. වූජින් ගෙ කට්ටියත් එක්කම ඇවිල්ලා හිටගත්තේ eun-woo se-mi දෙන්නා ඉස්සරහින් .

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now