Chapter 29

47 7 0
                                    


හරියටම මාස 3ක් ගෙවිලා ගිහින්... උදේම නැගිටලා  ටේ බලන් හිටියේ එයාගේ එහාපැත්තට වෙලා නිදාගෙන ඉන්න එයාගේ ඒන්ජල් දිහා... අද එයාගේ ඩෝල් එයාගෙම වෙලා. මෙච්චර කාලයක් අකමැත්තෙන් ටේ සොංයී ව ලං කරගත්තත්... අද නීතියෙන් වගේම ගතිනුත් ඒ දෙන්නා ඒ එයාලගෙම වෙලා... සොංයී ගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොදක් කෙල්ලගෙ කන පිටිපස්සෙන් රදවලා කොල්ලා washroom එකට ගියා... ටේ වොශ් එකකුත් දාන් එලියට එද්දී සොංයී නැගිටලා ඇස්දෙකත් පොඩි කර කර බලන් ඉන්නවා .  ටේ ඇද ගාවටම ඇවිල්ලා ....

🐯: ඩෝල් 🤗 නැගිට්ටද මැණික....

🕊️: ම්ම්ම්

🐯: අමාරුද ම්ම්ම්

🕊️: මට වොශ් දාගන්න  ඕන

🐯: කෝ එන්න යන්

🕊️: ආහ් මෙහෙම

🐯: ඇයි මොකක්ද ප්‍රශ්නේ

🕊️: ඔප්පා 😒

🐯: හරි හරි බබා ඔයාට ඇවිදින්න අමාරුයි නේ... ඒකයි කිව්වේ... වොශ් රූම් එකෙන් දාලා එන්නම්කො මං

🕊️: ඒත් මේ

🐯: පිස්සු කෙල්ල මෙහෙ එනවා... මං දැකලා නැති එකක් යෑ ඕක

🕊️: යාහ් 😒

සොංයී නම් හොදටම රතු වෙලා... ටේ කෙල්ලව උස්සන් ඇවිල්ලා bath tub එකෙන් තියලා වොශ් කරන් ඉවර වෙලා කතාකරන්න කියලා එලියට ගියා... කෙල්ලත් වොශ් දාගෙන අමාරුවෙන් නැගිටලා ටවල් එකත් පටලගෙන ටේට එන්න කිව්වේ කෙල්ලට ඇවිදින්න ටිකක් අමාරු උන හින්දා.... ටේගේ හපන් කම් තමා ඉතින් 🥲

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now