Chapter 16

47 8 0
                                    


🍂 : සොංයී ඔයා 😳

🕊️: හේසෝයා 🥺


හේසෝ සොංයී ගාවට ගිය ගමන්ම හේසෝ කලේ සොංයී ව බදාගත්තු එක. හේසෝ කියන්නේ කොලේජ් යන දවස්වල සොංයී ගෙ හොදම යාලුවා. අප්පත් එක්කන් නගරෙන් පිටවෙන්න උනාට පස්සේ සොංයී ට හේසෝව හම්බුනේ අද.. හේසෝ නිකමටවත් හිතන්න නැතුව ඇති ජේමින් උස්සන් ආවේ සොංයී ව කියලා.


🕊️: හේසෝයා ඔයා කොහොමද මෙහෙ 🥺

🍂: ජේමින් ඔයාවද අරන් ආවේ

🕊️: ඔයා කොහොමද ජේමින්ව දන්නේ

🍂: ඒ මගෙ ඔප්පා 😒

🕊️: මොකක්

🍂: හ්ම් .. අම්මගෙ අනිත් කසාදෙ මනුස්සයගෙ පුතා. ඔම්මා නැති හින්දා මට ඉන්න වෙලා තියෙන්නේ ඒ දෙන්නත් එක්කන්

🕊️: ඒත් ඔම්මට මොකක්ද උනේ

🍂: ඔම්මා නැති උනා සොංයී 🥺 එයා මාව තනිකරලා යන්න ගියා.. ඔම්මා ගියේ නෑ.. 🥺 උන් එයාව මැරුවා සොංයී 🥺

🕊️: ක...කවුද ඔම්මව🥺

🍂: අර ජේමින් කියන එකයි උගෙ අප්පයි

🕊️: ඒත් ඇයි එයාලා

🍂: උන්ට ඕන උනේ ඔම්මගෙ දේපල විතරයි . ඉස්සෙල්ලාම අප්පා මාව දාලා ගියා. දැන් ඔම්මත් ගියා. මුන් මහ තිරිසන්නු සොංයී .හිතක් පපුවක් නැතුව අහින්සක මිනිස්සු මරලා දාන්නේ

🕊️: මගෙ බෙයා🥺 අනේ එයා... හේසෝ.. අර ජේමින් එයාට වෙඩි තිබ්බා.. 🥺 අනේ මගෙ බෙයාට මොකුත් වෙලා නැතුව ඇති නේද

🍂: සොංයී පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. කවුද බෙයා කියන්නේ. අනික එතකොට ඔයාවනම් ජේමින් අරන් ආවේ ඌ කිව්වෙ මට tiger ගෙ කෙල්ලව අරන් ආවේ කියලා. සොංයී ඔයාද එතකොට 😳 අර bangtan

🕊️: එයාල නරක අය නෙවෙයි හේසෝ. එයාල වැරදිකාරයන්ව විතරයි මැරුවත් මරන්නෙත් 🥺 ජේමින් එයාට වෙඩි තිබ්බා මට බයයි හේසෝ

🍂: එතකොට tiger ට වෙඩි තිබ්බද... 😳 ඒත් ඒක උනේ කොහොමද මන් දන්න විදිහට tiger කියන්නේ ගොඩක් talented කෙනෙක්.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now