MY DEAR SNOW BALL

By kim_Seolhwa

26.3K 4.1K 2.8K

ස්නොව්බෝල්... ඩොලී...... ටෙටේ..... ටෙහියුං..... ආශ්... කිම් ටේහියුං.....!! ඉන්න තැනකින් එනව මෙ දැන්ම. යෂ් හබී... More

Prologue ❤️
Intro
Chapter 1
A/n
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
2nd Intro
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
⚠️Urgent⚠️
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
💜TK💚
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45-End
Author Note

Chapter 20

459 85 42
By kim_Seolhwa


ජොන්කුක්ට උදේ නැගිටුනෙ හතර වටෙන් එයාගෙ මූනට පෙරිල ආව ඉර එළිය වගේම ඔයාගෙ ෂෝල්ඩ එකට මොකකින් හරි අනිනවා වගේ දැනුන නිසයි. ජොන්කුක් ටික වෙලාවක් ඇදෙ එහෙට මෙහෙට පෙරලුනත් බැරිම තැන ඇස් ඇරල වටපිට එළියට එයාගෙ ඇස් හුරුකර ගත්ත. ටික වෙලාවක් ඉදල එයාගෙ උරහිස පසාරු කරගෙන රින්ගන්න හදන ජීවියා කවුද බැලුව ජොන්කුක් දැක්කෙ එයා එහා පැත්තෙ නිදාගෙන ඉන්න එයාගෙ බේබි එයාගෙ මූනට ඉර එළිය වැටෙන නිසා එයාගෙ අස්සට රින්ගන්න මූනෙන් එයාගෙ උරහිස පහුරගානව වගෙ කරන විදිහ. නිදිමතේම එයාගෙ බබාගෙ කෝලම් වලට හිනාවුන ජොන්කුක් ඇදෙන් බැහැල ටේවත් අරගෙන රූම් එකට ගිහින් ආයෙම නිදාගත්ත.

10.30am

ජොන්කුක් එකපාරටම උඩ ගිහින් ඇහැරුනෙ දොර කඩන්න තරම් හයියෙන් දොරට ගහන සද්දෙ නිසයි. ටේව හිමින් ඈත් කරපු ජොන්කුක් ඇදෙන් බැහැල දොර ගාවට ගිහින් දොර ඇරිය. එතකොට ම එය දැක්කෙ නිදි කිර කිර දොර එක්ක එහ පැත්තෙ බිත්තියට  හේත්තු වෙල හිටිය යුන්ගිව.

🐰 : මොකො බන් උදෙ පාන්දර පව් දෙන්නෙ. නිදාගනින්කො ගිහින්.

🐱 : රෙද්දක් කියවන්න එප පගො. අන්න අර බොටම් සෙට් එක ගෙ මැද පිකටින් එකක්.

🐰 : ඒ අහවල් දේකටද

🐱 : උන්ට ඇවිදින්න යන්න ඕනලු..

🐰 : මමා ඩැඩා නෑද

🐱 : ඔෆිස් ගිහින්. නැනී තම කිව්වෙ.

🐰 : එහෙමද මම ටෙ බබාව එක්ක එන්නම් එය තාම නිදි.

🐱 : හූම් ගුඩ් නයිට්.

🐴 : මින් යුන්ගී........

🐱 : ආශ් ඇයි බබ.

🐰 : ඇත්ත කියහන් නිදිමත ගිය නෙ. මගෙ කන කීන් ගෑව.

🐱 : මගුලක් කියනව. එ අස්පයෙක් යකො. කොහොමත් සද්දයි.

🐴 : මොනාද දෙන්න කුටු කුටු ගන්නෙ.

🐱 : මුකුත් නැ බබා. මෙ මගෙ බොක්කේ ෆිට් එකනෙ. අපි දෙන්න ඉතින් දන්නෙ නැද්ද.

🐻 : ත්. තුකී......

🐱 : අන්න උබෙ කොහොල්ලෑව නැගිටල.

🐰 : අනෙ පලයන් උබෙ දෙමුහුන් අස්පයාවත් අරගෙන.       ඔශ් බේබි ඔය නැගිට්ටද.

🐻 : උම්..... උය කූද ගියෙ තෙතේව දාල.

🐰 : ගියෙ නැ බබ ඩෝ එක ලග හිටියෙ යුන්ගි ආව එයාට කතා කර.

🐻 : ඇයි මියෑව් තෙතේගෙ ලූම් එත ලදත ආවෙ.

🐰 : ජින් හියුංට එහෙම පැරිස් බලන්න යන්න ඕනලු බබා.

🐻 : පැලීෂ් වල මුතුත් බලල්ල ලැ ලේ....
( අපෙ ගෙදර එන අයට මගෙ ජාතික පාටය. "මෙහෙ මුකුත් බලන්න යන්න ඤෑ" 😌)

ටේ බෙඩ් එක උඩ ඉදගෙන ජොන්කුක්ගෙ බඩට ඔලුව තියාගෙන ඇස් පියාගෙන කතා කරද්දී ජොන්කුක් ටේගෙ ඔලුව පිරිමැද්දා.

🐰 : එහෙමද කමක් නැ මගෙ කම්මැලි පැටිය නැගිටලා වොෂප් වෙන්නකො දැන්.

ජොන්කුක් ටේවත් උස්සගෙන ගිහින් වොෂප් වුන. දෙන්න එක්ක ලස්සනට ඇදගෙන කරගෙන පහළට එනකොට අනිත් අය ලිවින් රූම් එකට වෙල බල හිටිය.

🐷 : ඌ.... බලන්නකො බෙයාගෙ ලස්සන.

🦔 : කුකී හියුං ඔයත් අද ගොඩක් හැන්සම්.

🐰 : තෑම්ස් බ්‍රෝ....

🦔 : මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව කරුනාවෙන් සලකන්න.

🐴 : දැන්වත් යමුද.

🐻 : බද ගිලියිලෙ

🐴 : අපි අද එළියට ගිහින් කමු බෙය එන්න යමු.

🐻 : මෙහෙ මුතුත් බලල්ල ලැ අලේ.......

කට්ටියම මැන්ෂන් එකෙන් එළියට ඇවිත් ටෙගෙ ඩ්‍රයිව එක්ක පැරිස් සිටි එකට ගිය.

කට්ටිය මුලින් ම ගියෙ කැෆේ එකකට

උදෙට එක එක විකාර කෑම ගොඩක් කාල බඩවල් පුරවගත්ත කට්ටිය ඊලගට සිටි එක පුර ඇවිදින්න ගිය.


අන්තිමට කට්ටිය ගියෙ බෝට් රයිඩ් එක්ක එයාල එතනදි ගොඩක් විනෝද වුන. හින වුන, ෆොටෝ ගැහුව, සින්දු කිව්ව ගොඩක් ලස්සන මෙමරීස් එකතු කර ගත්ත. රෑ වෙනකම් එළියෙ පිස්සු නටපු කට්ටිය අන්තිමට ගෙදර ගිය.

Next day

Mr. Km : ගුඩ් මෝර්නින් ළමයි. ඉක්මනට ලෑස්ති වෙන්න කට්ටියම ටේගෙ ග්‍රැනි ඔයාල එනකම් බලන් ඉන්නව.

🐱🐰🐴🦔🐷🐨 : ඔකෙ ඩැඩා....

කට්ටියම ලෑස්ති වෙල කාල ඉවර වුනාම හැමෝම ටේගෙ ග්‍රැනීගෙ ගෙදර ගිය.

පැය තුනක විතර ගමනකින් කට්ටිය ආවෙ ගොඩක් නිස්කලන්ක ලස්සන පැත්තකට. ඇත්තටම එහෙ ගොඩක් ලස්සනයි. හදිසියෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සු නැති එ ගමෙ අතරින් පතර පැයකට එක මනුස්සයෙක් වගෙ දකින්න පුළුවන් වුන.

කට්ටියම වාහනවලින් බැහැල ගල් අල්ලපු පටු පාරක් දිගෙ ඉස්සරහට ඇදුන. ජොන්කුක් ඇතුලු පිරිසට නම් එ පරිසරෙ දැකල පිස්සු හැදිල වගෙ. එතකොට ටේ නම් එයාගෙ ඩැඩාගෙ අතෙ එල්ලිලා උඩ පැන පැන ඉස්සරහට ගිය. කට්ටිය අන්තිමට නැවතුනෙ ලස්සන පොඩි පරන තාලෙ සුදු පාට ගෙයක් ඉස්සරහ. මහ ගොඩක් ඉඩ නැති වුනත් එ ගෙදර ඕන කෙනෙක්ගෙ හිත දිනා ගන්න සමත් වුන.

🐨 : වා...... මෙහෙ මාර ලස්සනයිනෙ.

🐱 : මාම් මෙ ඔයාලගෙ ගෙදරද.

Ms. Km : නැ බේබි අපි ඉස්සර හිටියෙ පැරිස් සිටි එකේමයි. මගෙ ඩෑඩ් වකින් වලින් අයින් වුනාට පස්සෙ තම මගෙ මාම්, ඩෑඩ් මෙහෙට ආවෙ.

🐻 : ගැලියෝ......

👩‍🦳 : ඔශ් මයි ලිටිල් බෙබී.... අන්තිමට ග්‍රැනි බලන්න ආවනෙ ඔය.

🐻 : බලල්ලකූ.... ගැලී තෙතේත වැද වැදි උලාලේ. අනිත තෙතේ දැන් උකුයිලෙ දැල් තෙතේත බෝයිපි කෙලෙකුත් ඉන්නො. තෝ.... තෙතේ දැල් තෝ.. බිති. සොලි ගැලී... උපුත් තෙතේ ඕල්දි කූමද උයාට

👨‍🦳 : ඔශ් බෙයා... ඔල්ඩි ඔල්ඩි ගගා ඔහොම මගෙ කරට පනිනවද ආ..... මට දැන් ඔයාව අල්ල ගන්න බැ ඉස්සර වගෙ. දැන් ඕල්ඩි වයසයි. ඔහෝ... කව්ද මෙ ඉලන්දාරි ටික.

👩‍🦳 : ඔක්කොටම කලින් ඇතුලට ඇවිත් ඉදගන්නකො.

කට්ටියම ඇතුලට ඇවිත් ඉදගත්ත.

Mr. Km : ඩෑඩ් මෙ ඉන්නෙ මගෙ යාලුවන්ගෙ ළමයි. එතකොට මෙ මම අර කිව්වෙ ටේට බැලුව කියල මෙ ඉන්නෙ එ බෝයි.

👨‍🦳 : ඔශ් ජො. ජොන්කුක් මම හරිනෙ.

🐰 : ඔව් ග්‍රෑන්ඩ්පා...

👩‍🦳 : ඉන්න මම ඔයාලට බොන්න මොනාහරි හදාගෙන එන්නම්.

ඔය විදිහට හරි ලස්සන දවසක් ගෙවුන එදා ඉදන් සතියක් ජොන්කුක්ල ටේගෙ ග්‍රෑන්ඩ්පාලගෙ ගෙදර නැවතුන. එ කාලෙ ඇතුලත එයාල ගොඩක් සතුටු වුන.

සතියකට පස්සේ කට්ටියම පැරිස් බීච් ගිය.

ගිය වෙලාවෙ ඉදන් එක එක සෙල්ලම් කරපු කට්ටිය හවස් වෙනකම් වෙරලෙ කාලය ගත කලෙ හවස ඉර බැහැල යන ලස්සන දර්ශනය බලන්න ආසාවෙනුයි.

ඒත් ඉර බැහැල යනකොට පරිසරයම තැබිලි පාටක් ගනිද්දී අපෙ ටොප් සෙට් එක බොටම්ල ඉස්සරහ දකුණු කකුල දනිසෙන් නමල බිම දනි ගහල අනිත් කකුල උස්සල තියාගෙන දනි ගැහුවෙ බොටම් සෙට් එක බය වුන පාර අඩියක් පස්සට වෙද්දීයි.

ඒත් ටේ නම් ජොන්කුක් ගෙ අතෙ එය පැත්තට දික් වෙල තියන අතේ තියන රින්ග් එකට ආසාවෙ ඒක දිහ එයාගෙ දිලිසෙන ඇස් වලින් බලා හිටිය.

🐨 : ආම්.. ජිනි මම දන්නව මම ලේට්. මතකද ඔයාට අපි චූටි කාලෙ මම යුන්ගි, ජොන්කුක්, ජිමින්, ඔය, හොබී කට්ටිය කතා වූන කවදම හරි දවසක අපි ආදරේ කරන අයට අපි එකට ප්‍රපෝස් කරමු කියල ඒත් දැනගෙන හිටියේ නැහැ අපි අතරෙම අපෙ ආදර කතා ඇතිවෙයි කියල. මට ඕන වුන ඔයාට ආදරෙයි කිව්ව දවසෙම ඔයාට මෙ රින්ග් එක දාන්න ඒත් මට ඕන වුන මගෙ මල්ලිල එක්කම ඒක කරන්න. එ නිස මම මෙ රින්ග් එක අරන් ලග තියාගත්ත. ඔයාට මතකත් ඇති මගෙ මාලෙ තිබ්බ මෙ රින්ග් එක එනිවෙ ඔය කැමතිද මගෙ වෙන්න. ඒත් මම ඔයාගෙන් මගෙ බෝයිෆෙන් වෙනවද අහන්නැ. එ වෙනුවට. Will you marry me

ජින්ගෙ ඇස්වලින් සතුටු කදුලු ගලද්දි එය එයාගෙ වම් අත ඉස්සරහට දික් කරල ඔලුව හෙලෙව්ව.

🐷 : yes yes I do

🐱 : ආශ්... බබ ඔය දන්නවනෙ මට ඔය සුකුරුත්තන් වැඩ බැ කියල. මම ඔයාට කියන්න ස්පිච් එකක්ම පාඩම් කර බට් දැන් මට එ එක වචනයක් මතක නැ. බට් මම කියන්න ඕන වැදගත්ම දේ හොබී... මයි ලව් මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි කැමතිද මගෙ බෝයිෆෙන් වෙන්න. Will you be my boyfriend?

හොබීට නම් වචනත් නැති තරම් එයා කෙලින්ම නැවතුනේ යුන්ගිගෙ කරෙ. යුන්ගි ලගම බිම දනි ගැහුව හොබී යුන්ගි බදාගත්ත.

🐴 : යස් යස් ආයි ඩූ.....

🐣 : ආ... ශ් මටත් දැන් තියෙන්නෙ යුන්ගියාගෙ ප්‍රශ්නෙමයි. මට පාඩම් කරපු කිසි දෙයක් මතක නැ. එනිවෙ සුබිනි ඔය කැමතිද මොන ප්‍රශ්නෙ ආවත් මොන දුකේදි මොන සතුටෙදි වුනත් මගෙ මේ අත අල්ලගෙන ඉන්න. මාත් එක්ක ඉස්සරහට ඇවිදගෙන යන්න. මැරෙනකම් මාත් එක්කම ඉන්න. Will you be my boyfriend?

සුබින් නම් දැන් ටිකක් රතුවෙල මට හිතෙන්නේ මිනිහට ලැජ්ජ හිතිල. ඊටත් වඩා කොල්ල ගෙ ඇස්වල සතුටු කදුලු. එ අතරින් හිමින් සුබින් එයාගෙ අත ඉස්සරහට දික් කර.

🦔 : yes I do. Love you chim

අන්තිමට ඉතුරු වුනෙ ජොන්කුක්ගෙ අවස්ථාව. ඒත් ජොන්කුක් නම් එයාගෙ බේබිගෙ බැල්ම වැටුන රින්ග් එකෙන් ටේගෙ අවදානෙ එයාට ගන්න දගලනව. ටේ හරීයට ලේස ලයිට් එක පස්සෙ පන්නන පූස් වගෙ ජොන්කුක් රින්ග් බොක්ස් එක ගන්න ගන්න තැනට එයාගෙ ඇස් දෙක කරක කරක බලනව.

අන්තිමට ජොන්කුක් ටේව එයාගෙ නමාගෙන හිටිය කකුල උඩින් ඉන්දවගෙන ටේගෙ දකුණු අතට රින්ග් බොක්ස් එක දීල ටේගෙ වම් අත අරගෙන රින් එක එයාට දැම්ම. මොකද එතන හිටිය හැමෝටම තේරුන ජොන්කුක් දැන් මොන දාර්ශනික අදහස් දැම්මත් ටේට ඕන එ රින්ග් එක විතරයි කියල. ඉතින් ටේත් එයාට එ රින්ග් එක ලැබුන ගමන් ජොන්කුක්ව වැල්ලෙ පෙරල ගෙන බෙල්ල බදාගෙන ජොන්කුක්ගෙ මූන පුරා කිස් ගොඩක් තිබ්බ..

🐻 : තෙතේ ලව්.. ලූ තුකී.... තුකී උය තෙතේත මෙ දුල්ල ලින් එත තෙතේ ගුදක් පලිශ්ෂම් කලනො. තෙතේ පොමිෂ්.

🐰 : මාත් ආදරෙයි මගෙ ස්නෝබෝල්. මැණික රින්ග් එක පරිස්සම් කරන්න. කුකී කුකීගෙ මැණිකව පරිස්සම් කරන්නම් හරිද.

ජොන්කුක් ටේගෙ ලිප් පෙක් කරල කියද්දි ටේ ජොන්කුක්ට තව ටිකක් තුරුල් වෙල එ පලල් පපුව අස්සෙ තුරුල් වුන.

කොම හරි හැමෝගෙන්ම බෙස්ට් රිප්ලයි එක ලැබුනෙ ජොන්කුක්ට. එයා ටේට ලස්සන රින්ග් එකක් දුන්න නිස ටේ ජොන්කුක් කිෂි ගොඩාරියක් දුන්න.






Flashback end............






හායි බේබීස් අද මම ලේට් නේද. මට අද දවසම නින්ද ගිය ළමයි🥺

ඔන්න එ ඔක්කොම අල්ලලා..... ලොකු එප් එකක් දුන්න.

දන්නවද ළමයි මෙච්චර දවසක් ගියෙ අතීත සිදුවීමක් 😈😈. හා.... හා.... මට මාර සතුටුයි ඔයාල ඒක ගොඩක් ආසාවෙන් කියෙව්වා නේ... එනිවෙ හෙට ඉඳන් අඩන්න ලෑස්ති වෙන්න. 😈😏 දැන් ඔයාල හින වුන හුරතල් කර හොඳටම ඇති. හෙට ඉදන් එහෙනම් අඩමු. ටිෂූ පැක්, හැන්කි ලෑස්ති කරගන්න එහෙනම් බායි බායි. 😈😌



ආ.... තව දෙයක් මම ආදරෙයි හොඳේ...... ❤️😘😌




ළමයි ඔයාල හැමෝම මට මොනාහරි කියාගෙන යන්නකො. මන් මාර ආසයි ළමයි ඔයාලගෙ කමෙන්ට් කියවන්න. මම තාමත් ෆස්ට් එප් එකෙ එහෙම ඔයාලගෙ කමෙන් බලනව.

අනික හැමෝම ඔයාලගෙ බයස්ව ඇන්ඩ් ෆේව් ෂිප්ස් කියාගෙන යන්න. හැමෝම පුලුවන් නම් කියන්නකො. හැම ගෘප් එකකම ඔයාලගෙ ෂිප්ස් කියන්න හොදෙ. 😘😌


Thank you and enjoy 💜💚







Continue Reading

You'll Also Like

18.4K 4.9K 28
එයා හොරෙක්‌...??? නැහැ හොරෙක් වෙන්න බැහැ... එයා හැමදාම මං ගෙන කළු මල් අරගෙන පාට පාට මල් දානව... ඔව් එයා මල් හොරකම් කරේ නැහැ.. එයා අන්තිමට හොරකම් කරේ...
1.1M 58.6K 48
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
15.7K 3.5K 18
ආලෝකයෙන් උපන් ඔහුගේද , අඳුරෙන් උපන් ඔහුගේද උණුසුම් හදවතක් ඇති ඔහුගේ ද , සීතල හදවතක් ඇති ඔහුගේ ද සැවම පෙම් බැඳි ඔහුගේද , සැවම බිය වැද්දූ ඔහුගේද වසර මි...
7.2K 1.5K 16
සැබෑ ලෝකයේ කෙනෙක් ට හන්හාකි හැදුනොත් My Short Story - 07 ♡ Taekook ♡ By - 🐻 2021 - 12 - 25 ☃️ ❌Fan fiction Only Imagination Don't Copy ©️