му мαƒια ρяιη¢є❤️🖇️

By aveekth

1.8K 248 9

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 13

59 7 0
By aveekth

ඔය විදිහට ටික දවසක් ගෙවිලා ගියා. ජින් එයාගෙ song එකක් release කරා. ජින්ගෙ song එකට හිතුවට වඩා views තිබ්බා. ජින් මේ song එකෙන් පස්සේ kpop වලින් අයින් වෙන්න තීරණය කරලා තිබ්බේ. ඒ වෙනකන් හරි හිටියේ සොංයී නිසා. අද සොංයී ගෙයි යොන්ජුන් ගෙයි song එක release උනා. දෙන්න ඒකේ වැඩ ඉවර වෙලා එලියට එද්දි ටේ අදත් ඇවිල්ලා හිටියා කෙල්ලව එක්කන් යන්න.

🦊 : අන්න ඔයාගෙ bodyguard ඇවිල්ලා සොංයී

🕊️: යාහ් ඔප්පා එයාට එහෙම කියන්න එපා

🦊: boyfriend නෙවේනේ ඉතින් එහෙම එකේ bodyguard කිව්වට වැරැද්දක් නෑනේ

🕊️: මේ එයා bodyguard නෙවෙයි හරිද

🦊: එහෙනම් මාව boyfriend කරගන්න බෑද

🕊️: යාහ් ඔප්පා ඔහොම ජෝක් එකකට ගන්න එපා මාව

🦊: හරි හරි අනෙ... යන්න එහෙනම් දැන්.. අරයා ටිකක් පුපුරනවා වගේ

🕊️: ඇයි පුපුරන්නේ

🦊: ඔයා මාත් එක්කන් ඉන්න හින්දා

🕊️: යාහ් එහෙම එකක් නෑ.

🦊: ඔයාගෙ හිතේ එහෙම එකක් නැතත් එයාගෙ හිතේ නම් ඇති

🕊️: එයාගේ හිතේ එහෙම එකක් නෑ එයා ඒක කිව්වා මට 😔

🦊: සොංයී 🙂 ඔයා ඇත්තටම එයාට කැමතිද

🕊️: ඔව්ව් 🙂 ඒත් එයා එහෙම නෑ

🦊: ඔයාටම රිද්දගන්න එපා සොංයී එයාව අමතක කරලා දාන්න

🕊️: කොහොමද ඔප්පා..🙂 මෙහෙම එයා හැමවෙලේම මගෙ ඉස්සරහ ඉද්දි එයාව අමතක කරන්නේ මම

🦊: ඔයා ශක්තිමත් වෙන්න සොංයී

🕊️: බලමුකෝ 🙂

සොංයී යොන්ජුන් එක්කන් නැවතිලා කතාකර කර ඉන්නවා දැකලා ටේ බලන් ඉදලා ඉදලා බැරිම තැන එයාලා ගාවට එන්න ගත්තා. කතාවෙ හිටපු හින්දා දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැක්කෙ නෑ ටේ ලගට එනවා. ටේ එකපාරට ඇවිල්ලා සොංයී ගෙ අතින් අල්ලගත්ත පාර තමයි දෙන්නම ටේව දැක්කේ.

🕊️ : ඔ... ඔයා..

🐯: මන් මෙච්චර වෙලා බලන් ඉන්නවා එන්න කිසිම ගානක් නෑ නේද

🕊️: සොරි

🐯: සොරි කියලා හරියන්නෑ.. එන්න දැන් යන්

🕊️: හ්ම්... යොන්ජුන් ඔප්ප මන් යනවා

🦊: පරිස්සමෙන්


ටේ සොංයී ව එක්කන් යන දිහා යොන්ජුන් බලන් හිටියේ දුකෙන් වගේ.

yeonjun pov: ඇයි ඔයා එයාටම ආදරේ කරෙ සොංයී 🙂 කමක් නෑ මන් ඔයාගෙ හිතේ එයා ගැන තියන ආදරේ නැතිකරලා දාන්නම් 🙂

යොන්ජුන් එතනින් ගියත් තව එක්කෙනෙක් පැත්තකට වෙලා මේ වෙන දේවල් දිහා බලන් හිටියේ කේන්තියෙන් .

ඔව් යූරා ... යූරා මේ දවස් ටිකේ කෙනෙක්ව දාලා ටේ ගැන හෙව්වා. ඉස්සර හිටියා වගේ නෙවෙයි ටේ දැන් ගොඩක් පෝසත් කියලා දැනගත්ත පාර යූරා ට ආය ඕන උනේ කොහොමහරි ටේ ගාවට එන්න. හැබැයි දැන් තියන එකම බාධකේ සොංයී කියලයි යූරා හිතන් හිටියේ .

සොංයී ටේ දෙන්නා යන ගමන්...

🐯 : කවුද ඌ

🕊️: කවුද

🐯: අර කතාකර කර හිටපු එකා ගැන ඇහුවේ

🕊️: ආහ් යොන්ජුන් ඔප්පා

🐯: ඌත් එක්කද song එක කරේ

🕊️: ඔව්

🐯: වැඩේ ඉවර නම් තව මොනවද තැන් තැන් වල කතාවෙවී ඉන්නේ

🕊️ : නිකන් කතාකර කර ආවේ

🐯: ආය එහෙම ඕන නෑ

🕊️: ඇයි ..

🐯: ඕන නැති හින්දා

🕊️: මන් මොකටද ඔයා කියන ඒව කරන්නේ

🐯: මොකද මන් ආස නෑ මම පාවිච්චි කරන්න ඕන දේවල් වෙන කවුරුත් අතින්වත් අල්ලනවා දකින්න 😏

🕊️: මට ඔයාගෙ ටෝයි එකක් වෙන්න ඕනකමක් නෑ.

🐯 : දැනටමත් එහෙම වෙලා ඉවරයි නේ 😏


සොංයී මොකුත්ම නොකියා ලොකු හුස්මක් පාත දැම්මේ එයාගෙ වේදනාව පිටකරන්න වගේ. ටිකක් වෙලා ඉද්දි කෙල්ලට එකපාරට කැස්සක් ආවා .. සොංයී අතින් කට වහගද්දී කෙල්ලට දැනුනා දියරයක් වගේ මොනා හරි අතට ආවා කියලා. කෙල්ල අත අරන් බලද්දි තිබ්බේ ....



...ලේ🩸.

ඒක දැකපු පාර ටේ එකපාරම car එක නවත්තද්දි සොංයී ඉක්මනට car එකෙන් බැස්සේ ආය කැස්සක් වගේ ආපු නිසා. ටේත් බය උන පාර ඉක්මනට බැහැලා සොංයී ගාවට දුවන් ආවා. එද්දිත් කෙල්ල හොදටම කහිනවා. කැස්සත් එක්කන් ලේ යනවා. ටේ සොංයී ව අල්ලගෙන පිට අතගාන ගමන්



🐯 : සො....සොංයී මො..මොකක්ද උනේ 🥺 ඇයි මේ

🕊️: ඒක හරි යයි.. 😖

🐯: හරියන්නේ කොහොමද මෙච්චර ලේ... අපි හොස්පිටල් එකට යන් ඉක්මනට

🕊️: මට බෑ හොස්පිටල් යන්න ... ගෙදර යන් මේක හරියනවා කලිනුත් වෙලා තියනවා

🐯: කලිනුත් උනානම් ඇයි කාටවත් නොකිව්වේ

🕊️: ඕනේ නැති නිසා.

🐯: සොංයී මොනවද කියන්නේ මේ ආ මොනාහරි උනානම් ඔයාට

🕊️: ඕනනම් මැරෙයිනේ.

🐯: සොංයී ... මගෙ යකා අවුස්සගන්න හදන්න එපා.


ටේ සොංයී ව එක්කන් යන්න හදද්දී කෙල්ල එහෙම්මම ටේගේ පපුවට බර උනා.. ටේ ඉක්මනට වැටෙන්න නොදී කෙල්ලව අල්ලගෙන එහෙම්මම හොස්පිටල් එකට එන්න ගත්තා. ඩොක්ටර් සොංයී ව චෙක් කරන්න ගද්දි ටේ රූම් එක ඉස්සරහ එහෙට මෙහෙට ඇවිදින ගමන් හිටියේ .. ඒත් එක්කම ටේට කෝල් එකක් ආපු ගමන් කොල්ලා phone එක අතට ගද්දි දැක්කේ කෝල් එක ජින් ගෙන් කියලා. සොංයී ව හොස්පිටල් එකට ගෙනාවත් කොල්ලට සිහියක් තිබ්බෙ නෑ කාටහරි කෝල් කරලා කියන්නවත් ...

📞....

.🐯 : hyung

🐹 : පරක්කු වෙනවා නම් කෝල් කරලා කියන්න දන්නැද්ද ටේ අපි මෙහෙ බයවෙනවානේ. අනික අර ජේමින් කියන එකත් කොයිවෙලේ හරි අපිට ඇටෑක් කරන්න බලන් ඉන්නෙ. දැන්වත් ගෙදර එනවද . කොහෙද ඉන්නෙ දැන්

🐯: හොස්පිටල් එකේ

🐹: මොකක් 😳 මොකක්ද උනේ

🐯: සොංයී 🥺

🐹: සොංයී ට මොකද උනේ

🐯: එයාට එකපාරට කැස්සක් ආව ලේත් එක්කන් හියුන් අනේ ඉක්මනට එන්නකෝ🥺

🐹: ඔහොම හිටපන් මන් එනවා.

cl end..


කෝල් එක කට් කරපු ගමන් ජින් නම්ජූන් වත් එක්කගෙන හොස්පිටල් එකට ගියෙ අනිත් අයට ගෙදරට වෙලාම ඉන්න කියලා. ජිමින් එන්නම ඕන කියලා කෑගහපු හින්දා ජිමින්වත් දාගෙන ආව.. කට්ටිය එද්දිත් ටේ බිත්තියට හේත්තු වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා. ජින් ඇවිල්ලා කතාකරපු පාර ටේ ඉක්මනට ගිහිල්ලා ජින්ව බදාගත්තෙ අඩාගෙනමයි. එයාලටත් පුදුමයි.. යූරා නිසා ඇඩුවට පස්සේ තව වෙනකන් ටේගේ ඇහෙන් කදුලක් වැටුන් නෑ කිසිම හේතුවකට .. ඒත් අද කොල්ලා අඩනවා. ජින් ටේව සනසද්දි ඩොක්ටර් එලියට ආවා.




🐣 : doctor මගෙ නංගී 🥺 එයාට කොහොමද

🧑‍⚕️: හැමෝම එක්ක කතාකරන්න ඕන මට

🐹: ඩොක්ටර් සොංයී හොදින් නෙවෙයි ද 🥺

🧑‍⚕️: mr.jin මන් ඔයාට කලිනුත් කිව්වා සොංයී කියන්නෙ ගොඩක් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්. ලෝකෙට පේන්න හිනාවෙලා හිටියට කෙල්ලගෙ හිතේ තියන වේදනාව ඔයා හොදටම දන්නවානේ. එයා මොකක් හරි දේකට ගොඩක් බය වෙලා ගොඩක් stress එකෙන් ඉන්නේ. අනික මෙහෙම දිගටම වෙන එක එයාගෙ ශරීරෙට බලපාලා දැනටමත් . ඉතින් අද මෙහෙම උනා. හෙට මොනවා වෙයිද කියලා කියන්න බෑ. මට තේරුම් ගියේ සොංයී කලින් හිටියටත් වඩා මානසිකව වැටිලා කියලයි.

🐨: ඒත් එයා දැන් තනිවෙලා නෑනේ 🥺 ඇයි මෙහෙම උනේ

🧑‍⚕️: ඒක ගැනනම් මන් කියන්න දන්නෑ . ඔයාල එයා ගැන මීටවඩා සැලකිලිමත් වෙන්න ඕන. මෙහෙම ගියොත් සොංයී ගේ ජීවිතේ ගැන වගකීමක් ගන්න බැහැ.. එයාට බෙහෙත් දීලා තියෙන්නේ නැගිටින්න කලින් එක්කන් යන්න දැනට ප්‍රශ්නයක් නෑ. හොස්පිටල් එකේ ඉන්නෙ කියලා දැනගත්තොත් එයා කලබල වෙන්න පුළුවන් .

🐹: thankyou doctor 🥺



කට්ටියත් එක්ක සොංයී ඉන්න රූම් එකට ඇවිල්ලා ජින් කෙල්ලගෙ ඔලුව අතගාලා


🐹 : මොකක්ද උනේ princess ඔයාට 🥺 ආය මෙහෙම වෙන්න තරම්

ටේ මොකුත්ම නොකියා බිම බලාගෙන ඉද්දී ජිමින් සොංයී ව උස්සන් car එකට අරන් ආවා. ටේට තනියම drive කරන්න තරම් මූඩ් එකක් නෑ කියලා දැනුනු නිසා නම්ජුන් ටේව ජින් එක්කන් යවලා කොල්ලගෙ car එක අරන් ආවා..


ගෙදර ආපු ගමන්ම ජිමින් සොංයී ව රූම් එකෙන් තියලා ඇද ගාව ඉදගෙන බලන් ඉද්දී අනිත් හැමෝමත් ආවා. ටේ දොර ගාව ඉදන් බලන් ඉදලා ඇතුලට එද්දිම

🐣 : හියුන් 🥺 princess ට ඇයි මෙහෙම උනේ ... ඇත්තමයි මොකෙක් හරි මගෙ princess ට කරදරයක් කරන්න හදලා නම් මන් ඌව ඉතුරු කරන්නෑ.

🐯: මන් නිසයි මෙහෙම උනේ 😔

ටේ එහෙම කියද්දි හැමෝම බැලුවේ ටේ දිහා.

🐣🐹 : මොකක්ද

🐼: ඔප්පා මොනවද ඔයා කියන්නේ

💦 : ඇයි ඔන්නී ඔයා නිසා මෙහෙම ඉන්නවා කිව්වේ

🐯: මන් එයාව rape කරා🙂

*****************************************

ටේ ජිමින්ගෙනුයි ජින්ගෙනුයි ගුටිකයිද නැද්ද

නිවැරැදි පිළිතුර ලබා දී දොර දෙකේ රූපවාහිනියක් දිනාගන්න 🌝

Continue Reading

You'll Also Like

73.6K 1.7K 32
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
940K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 25.7K 51
and all at once, you are the one I have been waiting for theodore nott x fem oc social media x real life lowercase intended started: 3.25.23 finished...
583K 8.9K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...