ะผัƒ ะผฮฑฦ’ฮนฮฑ ฯัฮนฮทยขั”โค๏ธ๐Ÿ–‡๏ธ

By aveekth

1.8K 248 9

Love you bear โ™ก๐Ÿ–‡๏ธ ๐Ÿงธ 18+ โš ๏ธ๐Ÿ”ž More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 12

58 7 0
By aveekth

හියුන්මින් සෙමී දෙන්නවත් අරන් ගෙදර යන ගමන් හිටපු ජීකුක් ඩබල ...

🐰 : දැන් කියහන් ...මොකටද අතේ එල්ලුනේ කියලා 🙂

🐣: තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙන්නෙ

💦: බයවෙන්න එපා මැරෙන්න දෙන්නෑ

🐼: මැරුනොත් කොහොමද වැඩක් කරන්නේ

🐰: අම්මපා මුන් දෙන්නා ... යනගමන් කාර් එක හප්පගන්න හිතෙනවා දැන්නම්

🐣: මට දැන්ම මැරෙන්න බෑ උබ තනියම ඉද්දී හප්පගනින්

🐰: පල යන්න කොට පාත්තයා

🐣: ඇයි ඇත්තටම එහෙම කරේ

🐼: අර කොල්ලො දෙන්නට පේන්න

🐣: ඇයි ඒ

💦: උන් දෙන්නත් එක්කන් සෙට් වෙන්නලු අපිට කොල්ලොත් නැති එකේ කියලා. වෙලාවට ඔයාලා ආවා .. ඉතින් එල්ලුනා අතේ

🐼 : අන්න ඒකනේ කියන්නේ

🐰: මුන් වගේ උන් දෙන්නෙක්... ඇත්තමයි හියුන් මුන්ගෙ ඔප්පලටම ගැලපෙනවා..

🐣: සිරාවටම යකෝ...හම්මට ඔප්පලා කියද්දි මතක් උනේ... සොංයී ව උස්සන්න කියපු එකාව හියුන්ලා හොයාගෙනනේ

💦: මොකක්

🐼: කව්ද ඒකා මගෙ ඔන්නිව උස්සන්න හදපු

🐣: ඔය එයාලගෙ industry එකේ ඉන්නවද කවුද... මොකක්ද බන් ඒකිගෙ නම

🐰: යූරාද නූරාද මොකක්ද එකක් බම්

🐼: යූරා 😐 සීරියස්ලි

🐰: ඔව් ඔව්

💦: මට නම් ඔය යූරා ගෑනිව පෙන්නන්න බෑ.

🐼: මටත් බෑ ආසම නැති එක්කෙනෙක්

💦: ඉතින් දැන් ඒකිව අල්ලගත්තද

🐼: පොලීසියට භාරදෙන්නද යන්නෙ

🐰: පොලීසියට භාරදෙන්න සාක්ශි තියෙන්න එපැයි.. මුන් තුන්දෙනා අර කිඩ්නැප් කරන්න ගිය උන්ව මරලා දාලානේ

🐣: ඔවුන්ට ඉවසීමක් නෑ නේ

💦: ඔහේටත් ඒක නෑනෙ..

🐣: යා.. හියුන්මිනා...

💦: ඇත්ත කිව්වේ

🐰: මොනා නැතත් ඇත්ත කතාව හියුන්මින්

🐼: තමුසෙටත් එච්චර තමා

🐰: යා මම 😐

🐼: ලගින් ගියොත් ඇහැක් නෑ. එනවා මෙතන ඉවසීම ගැන කියන්න.

🐣: අඩෝ ජංකුකා යමන් නේ බන් මුන් දෙන්නත් එක්කන් කතාකරනවට වඩා හොදයි කාර් එක හප්පගන්නවා උබ කිව්වත් වගේ

💦: අපි දෙන්නා බැස්සට පස්සේ හප්පගන්න

🐼: අඩු වයසින් මැරෙන්න බෑ..

🐣: මුන් නම්

කතාවෙන් කතාව කට්ටිය mansion එකට ආවා. එද්දිත් අනිත් අයත් ඇවිල්ලා . ජින් දාගෙන සොංයී ට lecture එකක් දෙනවා. සොංයී අතක් කම්මුලේ ගහගෙන අහන් ඉන්නවා. යුංගි එහා පැත්තෙ සෝෆා එකේ ඔලුව ගහන් නිදි. හොබී වගේම නම්ජූන් ජින් දිහා බලාගෙන.. ටේ පැත්තකට වෙලා strawberry juice එකක් බිබී බලන් ඉන්නවා.

🐣: කට්ටිය

🐯: ආවා මගෙ දෙයියා

🐣: මීටරෙන් හිටපන්

ජිමින්ව දැකලා බදාගන්න වගේ අත්දෙකත් දෙපැත්තට දාන් ආව ටේව දැකලා ජිමින් හියුන්මින් ගෙ එහාපැත්තට යන ගමන් කියන්න ගද්දි ටේ මූණත් අකුලන් එහෙම්මම ජේකේ ගෙ පැත්තට හැරුනා . ජේකේත් ඉක්මනට සෙමීව ඉස්සරහට ඇදලා අරන් සෙමීගෙ පිටිපස්සට උනා..

🐯 : සැක් මුන් ගෙන් වැඩක් නෑ.

🐼: මොනවද.ඔප්පා ඔච්චර ඔන්නිට කෑගහන්නේ මොකක් කරාටද

🐹: ඔයාගෙ ඔන්නිට හෙට company එකට යන්න ඕන වෙලා

💦: ඇයි ඒ

🕊️: යොන්ජුන් ඔප්පා කතාකලා. එයාගෙ අලුත් song එකේ female version එකට එන්න කියලා. බෑ කියන්නද ඉතින් . එයත් කලිම් මගෙ song එකකට ආවනේ. මේ ජින් ඔප්පා යන්න එපා කියනවනේ..

🐹: යන්න එපා කියන්නෙ එතන අර යූරා ගෑනි ඉන්න හින්දා

🕊️: ඒකි ඉන්නවා කියල හැමදාම මට මේ ගේ අස්සට වෙලා ඉන්නද කියන්නෙ ඔප්පා ඔයා

🐹: එහෙම නෙවෙයි සොංයී .. කියන එක අහන්නකො ඕකිව විශ්වාස කරන්නෙ කොහොමද

🕊️: company එක ඇතුලදි එයාට මට මොකුත් කරන්න බෑනෙ ඔප්පා

🐼: ඔන්නි කියන කතාවත් ඇත්ත. අපි බයවෙන්න ඕනේ නෑනේ කාටවත්

💦: මාත් එකගයි

🐿️: අපි දෙන්නත් එකගයි. නැද්ද යුංගියා

🐱: ආ මොකක්ද...ආ ඔව් එකගයි

🐹: ඔව් මට පේනවා යුංගියා නම් එකගයි කියලා

හොබී පස්සට පාරක් ගහපු පාර නින්ද කැඩුනු යුංගි නිදිමතින්ම ඔව් කියද්දි හොබා ඔලුවෙ අතගහගත්‍තා.

🐿️: කොහොමහරි ඌ එකගයිනේ හියුන්

🐹: හරි හැබැයි එක කොන්දේසියක් පිට මම ඔයාට යන්න දෙන්නම්

🕊️: ඕන එකක්

🐹: ඔයාට මාත් එක්කන් යන්න පුළුවන් එතකොට එන්න ටේ එයි එක්කන් යන්න. මට කීයට වැඩ නවත්තන්න පුළුවන් වෙයිද කියන්න බෑ.

🐯🕊️: මොකක්.

🐹: ඇයි දැන් බෑ කියලද කියන්නේ

🐯: හියුන් මන් ඇයි

🐹 :උබ විතරනෙ මේ ගෙදරට වෙලා වැඩක් පලක් නොකර ඉන්න එකම එකා

🐯: යා හියුන්

🐹: වේ ?

🐯: මොකුත් නෑ මන් යන්නම්

🐹: ආන් ඒ බය තියාගනින් කොල්ලෝ.



next day , 


jin song-yi ව එක්කන් උදේම ගියේ ටේට කෝල් කරන වෙලාවට  කම්පැනි එක ලගට එන්න කියලා. ටේත් හා කිව්වෙ ජින් කියන දෙයක් ඇහුවෙ නැති උනොත් එහෙම ඊගාව දවසෙ ගෙදරින් කන්න වත් හම්බෙන එක ශුවර් නැති හින්දා..

time skipped

සොංයී යොන්ජුන් එක්කන් song එක practice කරලා ඉවර වෙලා ටේට එන්න කිව්වෙ ටිකකට කලිනුත් ජින් ඇවිල්ලා මතක් කරලා ගිය හින්දා..

🦊 (යොන්ජුන් ) : සොංයී 

🕊️: ආ ඔප්පා

🦊: ඔයා කොහොමද ගෙදර යන්නේ

👤: ඔන්නම් මන් ගිහින් දාන්නම්.

සොංයී හැරිලා බැලුවේ හුරුපුරුදු කටහඩට

🕊️ : අජුස්සී 🥺

කෙල්ල දුවගෙන ගිහිල්ලා  එහෙම්මම කලේ අජුස්සී ව බදාගත්තු එක

🕊️: අජුස්සී මට සමාවෙන්න එදා  ඔයාව දාල ගියාට 🥺

👤: ඒකට කමක් නැ දරුවො.. මන් යන්න කිවෙ නැත්තන් ඔයා කොහොමත් යන්නෙ නෑනෙ

🕊️: අජුස්සී ට උන් ගැහුවද

👤: නෑ දරුවො . මන් වැටුන නිසා උන් ඔයාගෙ පස්සෙන් පැන්නුවා. මන් හිතුවෙ ඔයාව අහුවෙන්න ඇති කියලයි

🕊️: නෑ උන්ට මාව අහු උන් නෑ...

song-yi pov:  අහු උන් නෑ අජුස්සී අහු උනාට වඩා දෙයක් උනා  🥺

👤 : මොනවද දරුවො කල්පනා කරන්නේ

🕊️: අනී අනී. මන් නිසා ඔයාටත් කරදරේ නේ 🥺

👤: එහෙම එකක් නෑ හරිද

🕊️: ඒත්

👤: ඒත් මේත් නෙවෙයි .. දැන් කොහොමද ගෙදර යන්නෙ. දැන් ජින් සර්ත් එක්කන් නේද ඉන්නේ

🕊️: ඔව් අජුස්සී . ටේ ඔප්පා.. මන් මේ කිව්වේ ජින් ඔප්පගෙ මල්ලි එනවා කිව්වා  එක්කන් යන්න

👤: ආ එහෙනම් කමක් නෑ

🦊: සොංයී මාත් car park එකටනෙ යන්නේ යන් මාත් එක්කම..

🕊️: ආ හරි යන්. අජුස්සී අපි යනව එහෙනම් . පරිස්සමෙන් ඉන්න.

🦊: අජුස්සී බායි

👤: පරිස්සමෙන් යන්න දරුවො

සොංයී යොන්ජුන් කතාකර කර පාක් එකට එන්න ආවා.

.meanwhile kim taehyung ,

සොංයී එනකන් කාර් එකෙන් එලියට බැහැලා බොනට් එකට හේත්තු වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියේ .. යූරා එයාගෙ ඩ්‍රයිවර් ට කෝල් කරලා පාක් එකට එන ගමන් හිටියේ . යූරා දැක්කා ටේ කාර් එකට හේත්තු වෙලා ඉන්නව. කපටි හිනාවක් දාලා යූරා කෙලින්ම ගිහින් ටේ ගාව හිටගත්තෙ කොල්ලා කවුද ආවේ බලන්න  ඔලුව උස්සද්දී


🐞 : ආ taehyung ... කාලෙකින්  😏 ඇයි ආය මාව හම්බෙන්න ආවෙ.. මන් ඔයාට කීපාරක් කිව්වද කම්පැනි එක ඉස්සරහට ඇවිල්ලා මාව හම්බෙන්න එපා කියල... මන් ඔයාට කැමති නෑ  තවත් අපි දෙන්නට ජීවිතයක් නෑ කියලා මන් ඔයාට කිව්වා.. අහ්ම්... අනික කාගෙන්ද කාර් එක ඉල්ලගත්තේ 😏 ඔයාට ඉස්සර bicycle එකක් වත් තිබ්බේ නෑනෙ.

🐯: යූරා මට තමුසෙත් එක්කන් කතාවක් නෑ. මන් මෙතනට ආවේ තමුන්ව හම්බෙන්න නෙවෙයි ..

🐞: එහෙනම් අර seokjin වද 😏

🐯 : හරියට කතාකරපන් ඒ  මගෙ හියුන්

🐞: හියුන් බැරිනම් කවුරු උනත් මට මොකද

🐯: යූරා මම  උබට ආය ......


ේ ඒත් එක්කම දැක්කේ සොංයී යොන්ජුන් එක්කන් ටිකක් ඈතට වෙන්න එයාලා  දිහා බලන් ඉන්නවා.


🦊 : සොංයී අර යූරා කාත් එක්කද ඉන්නේ .. එයාගෙ boyfriend ද දන්නෑ

🕊️: මොකක්ද  🤨

🦊: අනී මන් කිව්වේ ඉන්න විදිහට

🕊️: කතාකරා කියලා boyfriend ම වෙන්නෙ නෑනෙ. දැන් අපි දෙන්නා කතාකරා කියලා ඔයා මගෙ boyfriend වෙනවද  නෑනේ..

🦊: කේන්ති ගන්න දෙයක් කිව්වෙ නෑනෙ.. ඔයා ඒ බෝයිව දන්නවද.. මන් මීටකලින් කීප සැරයක්ම දැකලා තියනවා එයා යූරා ව හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. 

🕊️: ඔය ජින් ඔප්පගෙ මල්ලී

🦊: මොකක්ද

🕊️: ඔව්

🦊: එයා කොහොමද යූරාව එතකොට

🕊️: මන් දන්නෑ ... මන් යනවා ඔප්පා.. ටේ ඔප්පටත් වෙන වැඩ ඇතිනෙ


යොන්ජුන් හා කියන්නත් කලින් සොංයී ආවේ ටේ ගෙ පැත්තට . සොංයී ගිය හින්දා යොන්ජුන් ත් අනිත් පැත්ත හැරිලා යන්න ගියා..

🐞 : ඇයි එහෙනම් ආවේ ටේ ඔයා 😏 මාව බලන්න නෙවෙයි නම්

🐯 : මේ  හලෝ තමුසෙව බලන්න එනවට වඩා මට වෙන වැඩ තියනවා . තමුසෙ වගේ ඔය වහන් ඉන්න ඕන ඒවා ඔක්කොම එලියෙ දාන් ඉන්න එකෙක්ගෙන් මට වැඩක් නෑ 😒

🐞: ඇත්තටම ..😏 එහෙනම් මොන වගේ කෙනෙක්වද දන්නෑ  දැන් හොයන්නෙ නේ


taehyung මොනවාහරි කියන්න කට අරිනවත් එක්කම සොංයී එතනට ඇවිල්ලා

🕊️ : ඔප්පා යන්ද..

🐞: තමුන් කොහොමද ටේව .....

🕊️: මට ඕන කෙනෙක්ව මන් දැනගන්නවා  තමුන්ට මොකක්ද  තියන ප්‍රශ්නේ 😏

🐞: සොංයී මේ .. තමුන්ට කොහෙන් ආපු හයියක්ද.. මට ඔහොම කියන්න...ආ .. අනික ටේ කියන්නෙ මගෙ...

🕊️: ex 😏 මන් දන්නවා

🐞: තමුන් කොහොමද ...

🕊️: ඒකෙන් තමුන්ට වැඩක් නෑනෙ යූරා ... පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.

🐞: මොනවද කියන්නේ... මේක හොදට මතක තියාගන්නවා .. ටේ මගේ 

🕊️: කලින් උබෙ 😏 ආය කොහොමද තමුන්ගෙ උනේ

🐞: ටේ ඔයාම කියන්න  මේ ගෑනිට ඔයා කාගෙද  කියලා.. මන් දන්නවා ඔයා අද ආවෙත් මාව බලන්න කියලා ජින් ඔප්පව හම්බෙන්න නෙවෙයි කියලා

🐯: ඔව් ඔයා හරි යූරා . මන් ආවේ ජින් හියුන්ව හම්බෙන්න නෙවෙයි .. 😏

🐞: අන්න ඇහුනනෙ තමුසෙට . දැන්වත් පව් නොදී යනවා මෙතනින් 😏

සොංයී මොකුත් කියන්නෙ නැතුව එහෙම්මම බිම බලාගත්තේ එයාට කියන්න දෙයක් නැතුව. යොන්ජුන් කියපුවත් එක්කන් . සොංයී හිතුවෙ ටේ තාමත් යූරාට කැමති ඇති කියලා. සොංයී බිම බලාගෙන ඉද්දිම ටේ  සොංයී ගෙ ඉණවටේට අත දාලා ටේගෙ ලගට ගත්තෙ කෙල්ලත් එකපාරට ගැස්සිලා ටේ ගාවට ඇදිලා යද්දි..


🐯 : මන් ආවේ මගෙ ඩෝල්.. සොංයී ව එක්කන් යන්න 😏

🐞: මොකක් 😳

🐯: එහෙනම් යූරා අපි යන්නම්.😏


එහෙම කියලා සොංයී වත් කාර් එකට දාගෙන එතනින් එන්න පිටත් උනේ යූරා කේන්තියෙන් ඒ දිහා බලාගෙන ඉද්දි.

****************************************

ඔබේ අදහස් ලබාදෙන්න 🌝

Continue Reading

You'll Also Like

104K 9.2K 111
"You think I'm golden?" "Brighter than the sun, but don't tell Apollo" Dante hates Rome's golden boy. Jason doesn't even remember him. Right person w...
6.1M 98.9K 104
๏ผžใ€Œ๐˜ธ๐˜ฆ๐˜ญ๐˜ค๐˜ฐ๐˜ฎ๐˜ฆ ๐˜ฃ๐˜ข๐˜ค๐˜ฌ ๐˜ต๐˜ฐ ๐˜ต๐˜ฉ๐˜ฆ ๐˜›๐˜ข๐˜ช๐˜ด๐˜ฉ๐˜ฐ ๐˜Œ๐˜ณ๐˜ข ๐˜บ๐˜ฐ๐˜ถ ๐˜ธ๐˜ฆ๐˜ณ๐˜ฆ ๐˜ฎ๐˜ช๐˜ด๐˜ด๐˜ฆ๐˜ฅ ใ€ ๐’๐‹๐€๐˜๐„๐‘ ๐•๐„๐‘. Demon Slayer belongs to Koyoh...
586K 9K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
208K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...