MY DEAR SNOW BALL

By kim_Seolhwa

26.2K 4.1K 2.8K

ස්නොව්බෝල්... ඩොලී...... ටෙටේ..... ටෙහියුං..... ආශ්... කිම් ටේහියුං.....!! ඉන්න තැනකින් එනව මෙ දැන්ම. යෂ් හබී... More

Prologue ❤️
Intro
Chapter 1
A/n
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
2nd Intro
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
⚠️Urgent⚠️
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
💜TK💚
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45-End
Author Note

Chapter 8

583 100 31
By kim_Seolhwa

රෑ හත වෙද්දි ජියෝන් යුවල එක්ක ටේ ජොන්කුක් ජියෝන් ගෙදරට පිටත් වුන. කා එකට නැග්ග වෙලේ ඉදන් ටේ තොර තෝන්චියක් නැතුව කියවන්න ගත්තෙ ජියෝන් කා එකෙ තිබ්බ නිහැඩියාව බිදලයි.

🐻 : ඔම්මා....

Ms. Jn : යස් මයි බේබී

🐻 : ඔයා තෙතේත ඉශ්ටෝබෙලි මිල්කි හදල දෙනෝද.

Ms. Jn : ඇයි නැත්තෙ පැටියෝ. ඔම්ම ඔයා ආස හැමදේම ඔම්මගෙ අතින්ම හදල දෙන්නම් හරිද.

🐻 : අප්පා...

Mr. Jn : කියන්න බෙයා..

🐻 : ඔයා හැමදාම ඔපිත් යනෝද.

Mr. Jn : ම්.... ඔව්

🐻 : තුකී..

🐰: යස් මයි ප්‍රින්සස්

🐻: ඔයාත හැමදාම ඉත්කූල්ද

🐰: යස් මයි ලව්

🐻 : එතෝත තුකී ඉක්කූල් යනො. අප්ප ඔපිත් යනො. තෙතේයි ඔම්මයි ඉතලද ගෙදල ඉන්නෝන.

Mr. Jn : ඉතින් ඔයාට ඔම්ම එක්ක පාක් යන්න පුළුවන් . ෂොපින් යන්න පුළුවන්. එතකොට හියුංගිගෙ ප්‍රැක්ටිස් බලන්න යන්න පුළුවන්. තව අප්පගෙ ඔෆිස් එකට එන්නත් පුළුවන්

🐻 : ම්... බලමු හොදේ.. තෙතේත වැද ගොදක් තියන්නො නේ...තෙතේ බලන්නම් අප්ප තෙතේ තෝ බිතී අලේ... තෙතේ ආවෙ ලැත්තම් තලා වෙන්න එප හුදේ...

Mr. Jn : එ මොනාද අනේ එච්චර තියන වැඩ අපෙ බෙයාට

🐻 : තෙතේත කොත්තල වැද තිනෝද. දො යන්න තිනෝ. අබුන් කන්න තිනෝ. ටැනී වොෂ් කලන්න තිනෝ. එයාත කෑම දෙන්න තිනෝ. තව... ආ....දෝවින් කලන්න තිනෝ. තව.... නොත් ලිමෙන්ම අලේ... වැද ගොදයි තෙතේත.

ටේ එයාගෙ අප්පට ඇගිලි නම නම එයාට දවසෙ කරන්න තියන වැඩ ටික ගැන කියන ටේ දිහ ජොන්කුක් නම් බලා හිටියෙ ගොඩක් ආසාවෙන්. එතකොට ටේගෙ ටැනී බේබි නම් ඉන්නව ෂපාන් එකෙ දිවත් එළියට දාල කා එකෙන් එළියට මූනත් දාගෙන.

අන්තිමට ටේගෙ හුරතල් කතා ගොඩක් මැද ජියෝන් කාර් එක මෙන්ෂන් එක ඉස්සරහ නැවැත්තුවා.

ජියොන් මැන්ෂන් එක පිහිටල තිබුනෙ සද්ද බද්ද නැති හරි ලස්සන නිදහස් තැනක නිස එ පරිසරය ගොඩක් නිශ්ශබ්ද වුනා... ඒත් අද ඉදන් එ නිස්කලන්ක බව රැදෙයිද කියන එක ගැන සාධාරණ සැකයක් මතු වෙනව.

කට්ටියම කා එකෙන් බැස්සම ගෙදර වැඩට ඉන්න මේඩ්ල ඇවිත් ටේගෙ බෑග් ඇතුලට අරන් ගිය.

ටේ එක්ක ඇතුළට ගිය ජොන්කුක් මුලින්ම ටේව ගෙදර පුරා එක්ක ගිහින් ගෙදර පෙන්නුව.

🐰 : බේබි මෙ කිචෙන් එක. ඊට එහ පැත්තෙ ඩයිනින් රූම් එක. එතකොට මෙ ලිවින් රූම් එක අතනින් ඇතුළට ගියාම මිනි බාර් එකයි ගෙස්ට් රූම් තියනව. අතන තියන ඩෝ එකෙන් එළියට ගියාම බැක් ගාර්ඩෙන් එක. එන්න අපි උඩට යමු.

ජොන්කුක් ටේගෙ අතින් අල්ලගෙන උඩට එක්ක ගිය.

🐰 : මෙතනින් කෙලින්ම ගියාම ඉස්සෙල්ලා ම තියෙන්නෙ ඔම්මගෙයි අප්පගෙයි රූම් එක ඊටපස්සෙ අප්පගේ ඔෆිස් රූම් එකයි මිනි ලයිබ්රි එකයි ඔම්මගෙ ආට් රූම් එකයි. එතකොට මෙ පැත්තට ආවම ඉස්සෙල්ලම තියෙන්නෙ මගෙ රූම් එක ඊටපස්සෙ මගෙ ස්ටඩී රූම් එකයි මියුසික් රූම් එකයි මගෙ ජිම් එකයි ඒක එක්කම ඕපන් ඒරියා එකක් තියනව. එන්න අපි රූම් එකට යමු. අද ඉදන් මේ රූම් එක ඔයාගෙයි මගෙයි හරිද.
( ඕපන් ඒරියා කිව්වෙ අර ග්ලාස් වලින් හදන ඕපන් ඒරියා තියෙන්නෙ ඒකක් හුදේ...)

ජොන්කුක් ටේව එයාගෙ රූම් එකට එක්ක ගිය එ වෙනකොටත් ටේගෙ ඇදුම් ජොන්කුක්ගෙ ක්ලෝත් සෙට් එකේම මේඩ්ල හරි ලස්සනට අසුරල තිබුන.

Nany : බේබී... මම ඇතුලට එන්නද..

🐰 : එන්න නැනී...

Nn : ලොකු බේබි චූටි බේබිගෙ ඇදුම් ලොකු බේබිගෙ ක්ලෝත් සෙට් එකටම දැම්ම. අනික් රූම් එකෙ තියන්න ඕන දේවලුත් තිබ්බ. ලොකු මැඩම් කිව්ව චූටි බේබිගෙ ටෝයිස් ලොකු බේබිගෙ ජිම් එක එක්ක තියන ඕපන් ඒරියා එකෙන් තියන්න කියල. එතකොට චූටි බේබිගෙ බුක්ස් ලොකු බේබිගෙ ස්ටඩී රූම් එකෙන්ම තිබ්බ.

🐰 : හරි නැනී...   නැනී.. චූටි බේබිට සැර නැති කෑම හදන්න.

Nn : බේබ් අද රෑට කෑම ලොකු මැඩම් හදනව කිව්ව

🐰 : ආශ් ඕකෙ නැනී ඔයා යන්න අපි වොෂ් දාල එන්නම්.

ජොන්කුක්ගෙයි නැනීගෙයි කතා අස්සේ ටේ නම් රූම් එක පුරා එයාගෙ ඇන්ටනා කරකලා බැලුව.

(Jungkook room)

🐻 : දොන්කූ...

🐰 : යස් my little cub

🐻 : දොන්කූ ආත දාක් කලස් වලතද

🐰 : ම්ම්ම්ම්... බ්ලැක් කල එකට.

🐻 : ඕ... ඔයාගෙ අයිත් දෙකත් බ්ලැක්. තෙතේත් නව් ලයික් බ්ලැක් කල.

🐰 : මැණික දැන් කියවන එක නවත්තල වොෂප් වෙන්නකො ගිහින් හොඳ බබා වගෙ

🐻 : තෙතේත තනියම වොත් දාල්ල බැලෙ.

ටේ මූනත් දෙක කරන් කියද්දි ජොන්කුක්ට නම් තඩි කෙල ගුලියකක ගිලුන. හොඳ හුස්මක් උඩට අරන් පහල දාපු ජොන්කුක් මුකුත් නොකිය එයාටයි ටේටයි ටවල් දෙක්කුත් අරන් ටේව වඩාගෙන වොෂ් රූම් එකට ගිය.

ටෙට නම් වොෂ් රූම් එකෙ වවල තිබ්බ ගස් දැක්ම සො හැපි. ඉක්මනින් ජොන්කුක්ගෙ අත් වලින් බිමට බැස්ස ටේ බාත් රූම් එක පුරා දුව දුව බාත් රූම් එකෙ තියල තිබුන එක එක පැල වර්ග අල්ලලා බැලුව.

ටික වෙලාවක් වටේ දුව දුව හිටිය ටේ කොමඩ් එක එක්ක තියල තිබුන වාස් එක ලග බිම ඉදගෙන එ වාස් එක එක්ක කතා කරන්න ගත්තෙ ජොන්කුක් මෙ කෝලම් දිහ ආසාවෙන් බලා ඉද්දියි.

🐻 : හලූ මදේ නම තෙතේ.. අද ඉදන් උයාලව බලාගන්නෙ මෙ තෙතේ හුදද දග නොකල ඉන්න ඕනි. තෙතේ දොන්කූ වගෙ නෙමෙයි වශයි හුදෙ.

ටේගෙ මෙ කොලම් වලට හිනාවුන ජොන්කුක් ටේව උස්සල අරගෙන සින්ක් කවුන්ට එක උඩින් තියල ටේගෙ ඇදූම් එකින් එක ගලවලා අයින් කරා.. ඒත් චූටි ටේ නම් ඉන්නව සින්ක් කවුන්ට එක උඩ ඉදගෙන කකුල් දෙකත් පද්ද පද්ද කිසි ගානක් නැතුව. ඒ චූටි හිතට නම් තිගැස්මක් නැ වගේ එයා පිට කෙනෙක් ඉස්සරහ නිරුවත් වුනාට.

(🐻 : නෝ... ඔතලි නූනා.. දොන්කූ පිත කෙලෙක් ලෙමේ... දොන්කූ කියන්නේ තෙතේගෙ බනී තුකීනෙ. ඉතින් එයා තෙතේගෙ. තෙතේ එයාගෙ.

🤗 : ඔශ්... මගෙ පන්ඩිතය ගොඩක් පැහිල.

🐰 : ඒයි ඔතරි මගෙ බබාව නරක් කරන්නෙ නැතිව යනව යන්න.

🤗 : මෙ මම මොනාද කිව්වෙ. ඉහි😭😭... දුෂ්ට ජියෝන් කුක්කා හොඳක් වෙන්නැ තමුන්ට😒😌)

එතකොට ජොන්කුක් හිතුවෙ ටේගෙ Naked body එක දැක්කම එයාව බෝනර් වෙයි කියල. ඒත් ඇත්තටම එහෙම වුනෙ නැහැ. ඒකෙන් කියවෙන්නැ ජොන්කුක්ට ටේ ගැන ෆීල්ස් නැහැ කියල. ජොන්කුක්ට ටේ ගැන ෆීල්ස් ඕනෑවටත් වැඩියෙන් ඒත් ජොන්කුක්ට ඔයාගෙ ලිටිල් බේබි බෙයාට රිද්දන්න නම් කවදාවත් හිත හදාගන්න බැරිවෙයි. අනික ජොන්කුක් කවදාවත් කිසිම දෙයක් නොදන්න ටේව එයාගෙ ආසාවල් උවමනාව වෙනුවෙන් පිවිච්චි නොකරාවි.

ඉතින් ජොන්කුක් ටේව වොෂ් කරල ටේගෙ ඔලුවෙ ඉදන් හොදට ටවල් එක්කින් ඔතල ආයෙම සින්ක් කවුන්ට එක උඩින් තිබ්බෙ එයා වොෂප් වෙනකම් ඉන්න කියලයි. ජොන්කුක් වොෂප් වුනායින් පස්සේ ටේවත් වඩාගෙන ක්ලෝත් සෙට් එකට ආව ජොන්කුක් ටේව එතන තියෙන කුෂන් එකක් උඩින් ඉන්දුව

එයා බ්ලැක් ශෝටකුයි වයිට් ටී එක්කුයි ඇදල ටේට නයිට් ඩ්‍රස් එකක් බැලුව. එතකොට එයා දැක්කෙ ටේගෙ නයිට් ඩ්‍රස් අතර තියට බ්ලූ බෙයා ඩ්‍රස් එක ඉතින් එයාට අහිංසක ආසාවක් ආව ටේ ඒක ඇන්දම කොහොම ඉදියිද බලන්න. ඉතින් ජොන්කුක් ටේගෙ ක්‍රීම් ගාල කොලෝන් දාල එ බෙයා ඩ්‍රස් එක ඇන්දුව.

ජොන්කුක් හිතුව හරි එයාගෙ බේබි එ ඇදුමට තවත් කියුට්.

ටේගෙ හැඩ බලල ඉවර වුන ජොන්කුක් ටේවත් එක්ක පහළ dinning room එකට ගිය.

Ms. Jn : මම මෙ එන්න හැදුවෙ දෙන්නට කතා කරන්න. කෝ ඉදගන්න දෙන්නම කෑම කන්න.

මිසිස් ජියෝන් වගේම මිස්ටර් ජියෝනුත් එ වෙනකොට ටේබල් එකට ඇවිත් හිටිය ඉතින් කට්ටිය කෑම බෙදාගන්නකොට අද ටේට තනියම කන්න ඕන වුන. ඉතින් ජොන්කුක් ටේටත් ප්ලේට් එක්කට කෑම බෙදල දුන්නම ටේ හරි ලස්සනට පිළිවෙලට එ කෑම ටික කෑව. ඔය අතර මිසිස් ජියෝන් ටේගෙ ෆොටෝ අරගෙන එයාලගෙ ෆැමිලි ඒ කියනකනෙ ජියෝන්, කිම්, පාර්ක්, චෝයි, මින් ඇන්ඩ් ජන්ග් ලගෙ group එකට එහෙම දැම්මෙ නෑලු හොදෙ.

කෑමෙන් පස්සෙ ජොන්කුක් ටේව එක්ක රූම් එකට ගිහින් ටූත් බ්‍රැෂ් කරල ටේව නිදි කරල ටේගෙ වටේට කොට්ට තියල එයාගෙ ස්ටඩී රූම් එකට ගියෙ එයාගෙ හෝම්වර්ක් කරන්න හිතාගෙනයි.
(දැක්කනේ හොද ළමයි. මම නම් ඉස්සර නේකරනම දේ හොම්වර්ක්)

පැය දෙකකට විතර පස්සේ ආයෙම රූම් එකට ආව ජොන්කුක් දැක්කෙ හොඳට කොට්ට අතර ගුලි වෙල ඇගිල්ලකුත් කටේ ගහගෙන ඇගිල්ල උර උර සැප නින්දක ඉන්න එයාගෙ චූටි ඒන්ජල් වයි. හිමින් ඇදට ආව ජොන්කුක් ටේගෙ නින්දට බාධා නොවෙන්න ටේව එයාගෙ තුරුලට අරගෙන ටේ එක්කම නින්දට වැටුන.

හායි පිසාච පැටවු

ඔන්න අද අප්ඩේට්  එක රෑ වෙනකොට තව එකක් කොට ගත්තොත් අද ඩබල් අප්ඩේට් දෙනෝ.. 😌 ටයිප් කරන්න බැරි වුනොත් සොරි හෙට ආයෙ එන්නම්. එනම් see you later 👋👋

Love you ❤️

Thank you and enjoy 💚💜

Continue Reading

You'll Also Like

291K 7.3K 75
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
1.9M 122K 73
# Scribe _ Aster_Rain # Start Date [ 5.1.2021] # End Date [ 26.5.2021] # Total Chapters _ [52 ]- Extra [15 ] Complete # Cv photo credit to orginal...
365K 14.2K 42
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
33.3K 5.7K 40
" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආ⁣දරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀ...