You Belong To Meᵀᴷ (Ongoing)

By Chiru_Thv

13.3K 1.9K 623

"ආහ්,අනේ මාව අතාරින්න..මට රිදෙනවා..." "උබ කොහොමද ඒන්ජල් මගෙන් එහා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත්..." "මට තමුන්ව ඕන... More

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7
PART 8
PART 09
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 19
PART 20
PART 21
PART 22

PART 10

534 86 31
By Chiru_Thv

ටේහ්‍යොන් හිටියෙ ගොඩක් කේන්තියෙන්...ටේහ්‍යොන් හරි සිහියෙන් හිටිය නම් කවදාවත් විශ්ව විද්‍යාල සිසුවෙක්ට අත උස්සන්න තියා හිතන්නෙවත් නෑ..ජන්ග්කුක් නිසා පලවෙනි පාරට ටේහ්‍යොන් තමන්ගෙ සීමාව ඉක්මෙව්වා..ජන්ග්කුක් නිසා පලවෙනි පාරට ටේහ්‍යොන් කැම්පස් එකෙ සිසුවෙක්ට අත ඉස්සුවා..බෝගම්ට විතරක් නෙමෙයි ටේහ්‍යොන් ජන්ග්කුක්ටත් අත ඉස්සුවා...ටේහ්‍යොන්ට තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරිවුනා...එදා පලවෙනි පාරට බෝගම් එක්ක ප්‍රශ්නෙ ඇති වෙච්ච වෙලාවෙ ජන්කුක් හැඩීම ටේහ්‍යොන්ගෙ කේන්තිය පාලනේ කරන්න සමත්වුනා..ඒත් අද...ටේහ්‍යොන්ගෙ ඔළුවෙ තිබ්බෙ බෝගම් ජන්කුක්ගෙ අත අල්ලන් හිටපු එක විතරමයි...ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ ජන්කුක්ගෙන් එහෙම වෙන්න හේතු කාරණා විමසන්න..ටේහ්‍යොන් ජන්කුක්ගෙ අතින් ඇදන් නාන කාමරේට යද්දිත් ටේහ්‍යොන්ගෙ ඔළුවෙ මැවි මැවී පෙනුනේ බෝගම් ජන්ග්කුක්ගෙ අතින් අල්ලන් හිටපු එක විතරමයි...

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතින් ඇදන් කෙලින්ම ඇවිත් ජන්ග්කුක්ගෙ අත් දෙකම සින්ක් එකේ ටැප් එකට අල්ලලා අත තදින් අතුල්ලන්න ගත්තේ ජන්ග්කුක් ඉකිගහන මධ්‍යයේමයි...ඊටපස්සෙ එතන තිබ්බ සබන් කැටෙන් ආයිත් අත් දෙක හොඳට අතුල්ලලා ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අත් වතුරට ඇල්ලුවා..තාමත් ටේහ්‍යොන්ගෙ ඇස් රතු වෙලා..ටේහ්‍යොන්ගෙ බෙල්ලෙ නහර ඉලිප්පෙනවා කේන්තියට..ටේහ්‍යොන් තාමත් දත්මිටි කනවා...

"ඌ තව කොහෙන්ද උබේ ඇල්ලුවේ.."

ජන්ග්කුක්ගෙ අත් දෙක හොඳට හේදුවට පස්සෙ ටේහ්‍යොන් තමන්ගෙ කෝපයෙන් රතු වෙච්ච ඇස් ජන්ග්කුක් දෙසට යොමු කලාම ජන්ග්කුක් පස්සෙන් පස්සට යන්න ගත්තෙ බය වැඩිකමට..ජන්ග්කුක් අද ටේහ්‍යොන්ට සෑහෙන්න බයවුනා..ජන්ග්කුක්ට මේ දේවල් පුරුදු නෑ..ටේහ්‍යොන් මෙහෙම හැසිරෙන්න බෝගම් ජන්ග්කුක්ගෙ අත ඇල්ලුවා කියන පොඩි දේට..මේ වගේ පුංචි දේකට ඇයි ටේහ්‍යොන් මෙහෙම හැසිරෙන්නෙ...ජන්ග්කුක්ගෙ ඔළුවට දාහක් දේවල් ආවත් ජන්ග්කුක්ට හරි සිහියක් තිබ්බෙ නෑ..ටේහ්‍යොන්ගෙ රතු ඇස් දකිද්දී ජන්ග්කුක්ට තමන්ගෙ ආත්මය ඇතුලතින් දැවෙනවා වගේ දැනුනේ..ඒ තරම් ඒ ඇස් පුදුම කේන්තියකින් පිරිලා...

"ආ... ජන්ග්කුක්..මං උබෙන් දෙයක් ඇහුවා..උබේ කටට පණ නැද්ද...අරූ ගාව ඉද්දී විතරද උබේ කටට පණ එන්නෙ..."

ටේහ්‍යොන් තවමත් කේන්තියෙන්..අඩි දෙක තුනක් විතර පස්සට ගියපු ජන්ග්කුක් ගාවට අඩියට දෙකට ටේහ්‍යොන් ඇවිල්ලා එක අතක් ජන්ග්කුක්ගෙ ඉණ වටා යවලා තමන්ගෙ ඇඟට තදකරගෙන ටේහ්‍යොන්ගෙ අනෙක් අතන් ජන්ග්කුක්ගෙ කට දෙපැත්තෙන් අල්ලලා තද කරලා මිරිකලා ඇල්ලුවම ඉකිබිදිමින් හිටිය ජන්ග්කුක්ගෙ ඇස් වලින් නැවතත් කදුළු පැන්නේ ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙ දැඩිකමට...

"ආහ්හ්..ස..සර්ර්..ම්ම් මට රිදෙනවා..."

ජන්ග්කුක් තමන්ගෙ ඇස් වලින් කදුළු බේරන ගමන් එහෙම කිව්වත් ටේහ්‍යොන්ගෙ හිත චුට්ටක්වත් උණු වුනේ නෑ...තමන්ව දවස් තුනක් තිස්සෙ මඟඇරලා අන්තිමේදී ටේහ්‍යොන්ට ජන්ග්කුක්ව දකින්න වුනේ විශ්ව විද්‍යාලෙ තමන්ට එපාම කරපු ශිෂ්‍යයා ගාව..ඒකත් ජන්ග්කුක් අත් අල්ලගෙන...එක අතකට ටේහ්‍යොන්ගෙ පැත්තෙන් එහෙම කේන්ති ගියපු එකත් සාදාරණයි..මොකද ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ හිත සෑහෙන්න රිද්දුවා..පහුගිය දවස් තුනේ ටේහ්‍යොන් ජන්ග්කුක් එක්ක කතා කරන්න කොච්චර උත්සහ කලත් ජන්ග්කුක් කලේ ටේහ්‍යොන්ව මඟහැරපු එක..ටේහ්‍යොන්ව දැක්කම හැංගිච්ච එක..ඒත් ඇයි ටේහ්‍යොන්ට නිකමටවත් ජන්ග්කුක්ගෙ පැත්තෙන් මේ දේවල් හිතන්නත් බැරි වුනේ..එහෙනම් අද ටේහ්‍යොන් මෙහෙම ජන්ග්කුක්ට අත උස්සන්නෙත් නෑ...

"කියපන්..ඌ තව කොහෙන්ද ඇල්ලුවේ...ඇයි උබ සද්ද නැතුව ඉන්නෙ..මොකද බැරි වෙලාවත් උබ ආසයිද ඌ එහෙම අල්ලනවට..ආ..කියපන් ජන්ග්කුක්..මට උත්තර දීපන්..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කට දෙපැත්තෙන් අල්ලන් හිටපු ග්‍රහණය තවත් වැඩි කරලා එහෙම ඇහුවම ජන්ග්කුක්ට උත්තට දෙන්න ඕනි වුනත් උත්තර දෙන්න බැරි වුනා ටේහ්‍යොන් කට තදින් අල්ලන් හිටපු නිසා...

(A/n - ටේට මොළයක් නැද්ද මන්දා අප්පා..මට නම් හිනායනවා අනේ..😂මම මේ මොනාද ටයිප් කරන්නෙ..සීරියස් මූඩ් එක කෑවා නම් සමාවෙන්න..එත් මේක නොකියා ඉන්න බැරි වුනා..)

"ඇයි ඒන්ජල් එහෙම කලේ..ම්ම්..ඇයි මාව එහෙම මඟඇරියේ...ඔයා දන්නවද මම ඔයා එක්ක කතා කරන්න කොච්චර ආසාවකින්ද හිටියෙ කියලා...ඔයාගෙ ඔය ලස්සන බෝල ඇස් දිහා බලන් ඉන්න මම කොච්චර ආසයිද කියලා ඔයා දන්නවද...ඔයාගෙ හිත මේ දේවල් හොඳටම දන්නවා..ඇයි දැන දැන මගෙ හිත එහෙම රිද්දුවේ..ම්ම්ම්...මට උත්තර දෙන්න...මාව මඟඇරියේ ඇයි..මාව දකිද්දී හැංගුනේ ඇයි..එතකොට ඇයි අරූට ඉඩදුන්නෙ ඔයාගෙ අත්වලින් එහෙම අල්ලන්න..මම ඔයාට කියලා තිබ්බා නේද ඔයාව එහෙම අල්ලන්න තුරුල් කරගන්න හැමදේම කරන්න පුලුවන් මට විතරයි කියලා..ඇයි එහෙම කියලත් ඒ දේවල් අමතක කලේ..ඇයි මාව පුළුවන් තරම් මඟඇරලා අරූ එක්ක එහෙම හිනාවෙවී හිටියෙ..."

එකපාරටම ටේහ්‍යොන් සන්සුන් වුනා..ජන්ග්කුක්ගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ලලා තිබ්බ තම අතේ ග්‍රහණෙ හිමීට ලිහිල් කරලා ටේහ්‍යොන් කලින් තමන්ගෙ කම්මුල් පහර නිසා ජන්ග්කුක්ගෙ ඉදිමිලා තිබ්බ රතු වෙච්ච කම්මුල හිමින් අතගාන ගමන් සන්සුන් හඬින් එකදිගට එහෙම කියන් යද්දී ජන්ග්කුක්ගෙ බෝල ඇස් එක් විනාඩියකට පුදුමෙන් මහත් වුනා..ටේහ්‍යොන්ගෙ ඒ කේන්තිය මෙච්චර ඉක්මනට නිවුනා කියන එක ජන්ග්කුක්ට ලොකු පුදුමයක් වුනා..ඒකයි ජන්ග්කුක් මුකුත් නොකියා ටේහ්‍යොන් කතා කරලා ඉවරවෙලා තවත් තත්පර 30ක් විතර ටේහ්‍යොන් දිහා බලාගෙනම හිටියේ..ජන්ග්කුක් නැවතත් සිහියට ආවේ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ සිහින් ඉණ තම රළු අතින් මිරිකුව හින්දා...

"සර්...බෝගම් හ්‍යුන් දැන් හොඳ කෙනෙක්..එයා ඇත්තටම හොඳ කෙනෙක් වෙලා..එයා නරක හිතකින් නෙමෙයි මාව ඇල්ලුවේ..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඇස් දිහා බලන් විශ්වාසෙන් වගේ එහෙම කිව්වම ටේහ්‍යොන්ගෙ යටපත් වෙලා තිබ්බ යක්ෂයා ආයිත් උඩට එන්න ගියේ හරිම තත්පර ගාණයි...

"හහ්හ්...උබට ඌව දැන් ඒ තරම් විශ්වාසයිද...මරුනෙ..හම්බවෙලා දවස් කීයද..උබට මතකද උබ යුනි ආපු පලවෙනි දවසෙ ඌ හැසිරුණු විදිහ..ඌ උබට ෆක් කරලා ගියත් උබ කියන්න හදන්නෙ දැන් ඌ උබව නරක හිතකින් ඇල්ලුවේ නෑ කියලද ජන්ග්කුක්..."

ටේහ්‍යොන්ග් මහහඬින් හිනාවෙවී වෙලාවකට දත්මිටිකමින් එහෙම කිව්වම  ජන්ග්කුක් නම් හිටියෙ තුෂ්නිම්බූතවෙලා වගේ ටේහ්‍යොන් දිහා බලන්...ටේහ්‍යොන්ට වෙනස් වෙන්න ගියේ හරිම පොඩි වෙලාවක්..ඇරත් ටේහ්‍යොන් මොනාද මේ කියවන්නේ..ටේහ්‍යොන් කේන්තියට දේවල් ඔහේ කියවන් යනවා..ඇත්තම කිව්වොත් ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ තමන්ගෙ කටින් පිටවෙන වචන ගැන හිතන්න..ඒත් ටේහ්‍යොන්ට නිකමට හරි හිතුණ නම් ගිය වචන ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියලා.....................

"ස..සර්..ස්සර්ර්..ඇයි ඇයි මෙහෙම ජරා කතා කියන්නෙ..සර් ගොඩක් නරකයි..ඇයි මෙහෙම මම හිතන්නෙවත් නැති කතා කියන්නෙ....ම්ම් මම එහෙම කෙනෙක් නෙමෙයි සර්..."

ජන්ග්කුක් වෙව්ලන හඬකින් යුක්තව ගොතගගහා ටේහ්‍යොන්ට එහෙම කිව්වෙ ඉකිබිදිමින්...ජන්ග්කුක්ගෙ හිත සෑහෙන්න රිදුණා..ටේහ්‍යොන් මෙහෙම ඉවක් බවක් නැතුව ජන්ග්කුක් හීනෙකින්වත් හිතපු නැති දේවල් කියද්දී අහිංසක ජන්ග්කුක්ගෙ හිත සෑහෙන්න රිදුනා..

"ජරා කතා..ඔව්ව් ජරා කතා තමා යකෝ..උබට මාව නරක මිනිහෙක් වෙලා අරූව මෙච්චර ඉක්මනට හොඳ මිනිහෙක් වුනේ කොහොමද කියපන්...ඇයි මම අරූ වගේ ජරා වැඩ කරන්නෙ නැති නිසාද ඌ හොඳ වෙලා මම නරක වුනේ...ආ ජන්ග්කුක්..උත්තර දීපන්..ඌ කිව්වද උබව හොඳට ප්ලෙශර් කරන්නම් කියලා..මට වඩා නම් බැරි වෙයි ඉතින්..ස්ලට්..."

ජන්ග්කුක් ඉවසුවා...සෑහෙන්න ඉවසුවා..ටේහ්‍යොන් මෙච්චර වෙලා කියපු දේවල් වලට ආපිට මුකුත් කියන්නෙ නැතුව සද්ද නැතුව හිටියා..මොකද ජන්ග්කුක්‍ට තේරුණා මේ වෙලාවෙ ටේහ්‍යොන්ට දේවල් පැහැදිලි කරන්න බෑ කියලා..ටේහ්‍යොන්ට දෙයක් කිව්වත් ටේහ්‍යොන් ඒ දේ හිතන්නෙ වැරදි පැත්තට..ටේහ්‍යොන් හරි මනසකින් නෙමෙයි ඉන්නේ..ඒකයි ජන්ග්කුක් මෙච්චර වෙලාවක් සද්ද නැතුව හිටියේ...ඒත් ටේහ්‍යොන් අන්තිමට කිව්ව වචනේ..ස්ලට්..ජන්ග්කුක්ගෙ කන් ඇතුලෙ දෝංකාර දෙනවා වගේ ඇහුනා ඒ සද්දෙ...මෙච්චර කාලෙකට මොනම කෙනෙක්වත් ජන්ග්කුක්ට ටේහ්‍යොන් වගේ කතා කරලා නෑ..ඒත් ජන්ග්කුක් ඉවසුවා..ඒත් ටේහ්‍යොන් අන්තිමට කිව්ව වචනෙ නිසා ජන්ග්කුක්ගෙත් ඉවසීමෙ සීමාව පැන්නා...

"මොකක් ස්ලට්...සර්ට මං කවුරු වගේද පේන්නෙ..ස්ලට් කෙනෙක් වගේද..හරි මං ස්ලට් කෙනෙක් උනත් සර්ට මොකද...මං කාගෙ අතින් ඇල්ලුවත් සර්ට මොකද...මං මට කැමති අයව අල්ලනවා..මම අල්ලන්නත් දෙනවා මාව..මොකද සර් කියන විදිහට මම ස්ලට් කෙනෙක්නේ..සර්ට මොකක්ද තියෙන ප්‍රශ්නෙ මම මොනා කලත්...ඔයාට කිසිම අයිතියක් නෑ මට මෙහෙම දේවල් කියන්නවත් කරන්නවත්.."

ජන්ග්කුක් මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටිය පීඩනේ පිටකලා..ජන්ග්කුක්ට කේන්ති ගියා..පලවෙනි පාරට ටේහ්‍යොන් නිසා ජන්ග්කුක්ට කේන්ති ගියා..ජන්ග්කුක් කියන්නෙ මේ වගේ කතා අහන්න කොහෙත්ම සුදුසු කෙනෙක් නෙමෙයි..ටේහ්‍යොන් ඒ විදිහට කතා කරද්දී ජන්ග්කුක්ටත් කේන්ති ගියේ ඉබේටමයි..මෙච්චර වෙලා කිසිම වචනයක් කියන්නෙ නැතුව හිටපු ජන්ග්කුක් එකදිගට කියවන් යද්දී ටේහ්‍යොන් නම් කලේ කට කොණකට හිනාවක් අරන් තම රතු වෙච්ච තියුණු ඇස් වලින් ජන්ග්කුක් දිහා බලන් හිටපු එක...

"මට මොකද කියලා ඇහුවා නේද..මොකද මම උබට ගොඩක් ආදරෙයි ඒන්ජල්..මේ පපුවෙ උතුරන්න ආදරේ තියෙනවා...උබට හිතාගන්නවත් බෑ මගේ ආදරේ මෙච්චරක් කියලා..අනික ආයිත් හිතන්නවත් එපා කිසිම එකෙක්ට මේ ඇඟේ එක අගලක්වත් අල්ලන්න දෙන්න..අයි මීන්..ඔයාගෙ පවුලේ අයට පුලුවන්..ඔයාගෙ යාළුවා ජිමින්ට පුළුවන්..ඒත් එයා වුනත් ඕනිවට වඩා ඕනි නෑ...මට පුළුවන්..එච්චරයි..වෙන එකෙක්ටවත් බෑ..මට අහුවෙන්නත් එපා ආයිත් එහෙම කරලා..."

ටේහ්‍යොන් නැවතත් සන්සුන් වෙලා...ටේහ්‍යොන් ජන්ග්කුක්ට ආදරෙයි කිව්වා...ජන්ග්කුක්ගෙ ඉණ වටා තිබ්බ තම අතින් ජන්ග්කුක්ව තමන්ගෙ ඇඟට තවත් තදකරන් අනෙක් අතින් ජන්ග්කුක්ගෙ මූණ අතගාන ගමන් ටේහ්‍යොන් ජන්ග්කුක්ට තමන්ගෙ ආදරේ ප්‍රකාශ කලා..ඒත් ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ ජන්ග්කුක්ට මෙහෙම ආදරෙයි කියන්න..ටේහ්‍යොන්ට ඕනි වුනේ ජන්ග්කුක් එක්ක පුංචියට ඩේ අවුට් එකක් ගිහින් ලස්සන රෝස මල් පොකුරක් දීලා තමන්ගෙ හිතේ තියෙන හැමදේම ජන්ග්කුක්ට කියන්න..ඒත් ටේහ්‍යොන්ට හිතුනා තවත් පරක්කු උනොත් ජන්ග්කුක් තමන්ගෙන් සදහටම ඈත් වෙයි කියලා..ටේහ්‍යොන්ගෙ හිත බයවුනා කවුරුහරි ඇවිත් ජන්ග්කුක්ව තමන්ගෙන් උදුරන් යයි කියලා..

ඉතින් ටේහ්‍යොන් හරිම සන්සුන් හඬකින් තමන්ගෙ ආදරේ ජන්ග්කුක්ගෙ ඇස් දෙක දිහා බලන් එහෙම ප්‍රකාශ කලත් ජන්ග්කුක් තාමත් හිටියේ ටේහ්‍යොන් තමන්ට ස්ලට් කියලා කතාකරපු වචනෙ සිහියේ...ජන්ග්කුක්ට ඇහුනා ටේහ්‍යොන් තමන්ට ආදරෙයි කියනවා..ඒත් ජන්ග්කුක් බලාපොරොත්තු වුනේ මෙහෙම ටේහ්‍යොන් කෙනෙක් නෙමෙයි..ආදරෙයි නම් එච්චර පහත් විදිහට කතාකරන්නෙ කොහොමද...ජන්ග්කුක්ට ඕනි වුනේ මේ වගේ ටේහ්‍යොන් කෙනෙක්ට ආදරේ කරන්න නෙමෙයි...ඒත් ජන්ග්කුක් කැමති නැති වුනත් ජන්ග්කුක්ගෙ හිතත් දැන් ටේහ්‍යොන්ට සෑහෙන්න ආදරේ කරන්න අරන්...

"මම ඔයාට ආදරේ කරන්නෙ නෑ ප්‍රොෆෙසර් කිම්...ඒ හින්දා ඔයාට බෑ මට මේ විදිහට බලපෑම් කරන්න..."

ජන්ග්කුක් හිටියෙ තාමත් ටේහ්‍යොන් තමන්ට කියපු දේවල් එක්ක තරහින්...ටේහ්‍යොන් අද ඔහොම හැසිරුනේ නැත්තම් සමහරක්විට ජන්ග්කුක්ගෙ උත්තරේ ඔයිට වඩා වෙනස් දෙයක් වෙන්න තිබ්බා..සමහරක්විට ජන්ග්කුක් ටේහ්‍යොන්ට කියන්න තිබ්බා තමනුත් ටේහ්‍යොන්ට කැමතියි..ඒත් යුනි ඉවර වුනාම සම්බන්ධයක් පටන්ගමු වගේ පිළිතුරක්...නමුත් ටේහ්‍යොන්ට පාලනය කරගන්න බැරි වුනු කෝපය...දෙපාරක් හිතලා බලන්නෙ නැතුව ටේහ්‍යොන් තමන්ගෙ කටින් පිටකරපු වචන..ජන්ග්කුක්ව පසු බැස්සුවා...ජන්ග්කුක් මැලි වුනා තමනුත් ටේහ්‍යොන්ට මහහුඟක් ආදරේ කරනවා කියන්න...ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඇස් වලින් තමන්ගෙ මුහුණ ඉවතට අරගෙන එහෙම කිව්වෙ ජන්ග්කුක්ට ටේහ්‍යොන්ගෙ ඇස් දිහා බලන් ඒ දේ කියන්න ශක්තියක් නැති නිසා..මොකද කාටවත්ම බෑ ටේහ්‍යොන්ගෙ ඇස් දිහා බලන් බොරු කරන්න..බොරු කියන්න...

ජන්ග්කුක් අහක බලන් එහෙම කියද්දිත් ටේහ්‍යොන් කලේ කලින් හිටියා වගේම කට කොණකට හිනාවක් අරන් සන්සුන් මුහුණින් ජන්ග්කුක් දිහා බලන් හිටපු එක....

"සීරියස්ලි...මට ආදරේ නැද්ද..ඉතින් මට අදාල නෑ ඒ දේ..මොකද ඒන්ජල් කැමති වුනත් නැති වුනත් ඔයා මගේ නිසා..ආදරේ බලෙන් ලබාගන්න බෑ කියලා විකාර කතා කියන්න හදන්නෙපා ඒන්ජල්...මොකද ඔයාගෙ ඔය දිලිසෙන බෝල ඇස් මං දිහා බලන හැම සැරේම මට කියන්නෙ වෙනම කතාවක්..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ඉණත් මිරිකන ගමන් ජන්ග්කුක්ගෙ කන් පෙත්තකට නැඹුරු වෙලා එහෙම කියද්දී ජන්ග්කුක්ට දැනුණා තමන් ටේහ්‍යොන්ගෙ කටහඬට නිකන් යටත් වෙනවා වගේ...ජන්ග්කුක්ට ඕනි වුනේ නෑ එහෙම වෙන්න..ජන්ග්කුක් තමන්ගෙ අත් දෙක ටේහ්‍යොන්ගෙ පපුවට තියලා ටේහ්‍යොන්ව තල්ලු කරන්න උත්සහ කලත් ටේහ්‍යොන්ව දශමයක්වත් හොල්ලන්න ජන්ග්කුක්ට බැරි වුනා...

"මට යන්නෝනි සර්..මාව අතාරින්න.."

ජන්ග්කුක් තරමක් දැඩි හඬින් ටේහ්‍යොන්ගෙ මුහුණ බලන් එහෙම කියද්දී ටේහ්‍යොන් කලේ සිනාමුසු මුහුණින්  ජන්කුක් දිහා බලාගෙන හිටපු එක...

"බෑ.."

ටේහ්‍යොන් කිව්වෙ එච්චරයි..දැන් නම් ජන්ග්කුක්ටත් කේන්ති යාගෙනයි ආවේ..මොකද ජන්ග්කුක්ට ඕනි වුනේ නෑ ටේහ්‍යොන් කියපු දේවල් වලට මෙච්චර ඉක්මනට සමාව දෙන්න..ඇරත් ටේහ්‍යොන් තවම එයාගෙන් නිකමටවත් සමාවවත් ඉල්ලුවද එච්චර දේවල් කියලත්..ඒත් ජන්ග්කුක්ට තේරුණේ ටේහ්‍යොන් තමන්ව යටත් කරගන්නවා වගේ හැගීමක්..ඉතින් ටේහ්‍යොන් බෑ කියලා කිව්වම ජන්ග්කුක්ට තවත් කේන්ති ගියා..

"මම සැරයක් කිව්වනේ ප්‍රොෆෙසර් කිම්..ඔයාට කිසිම අයිතියක් නෑ මට මෙහෙම බලපෑම් කරන්න..කරුණාකරලා මට යන්න දෙන්න..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට කේන්තිය මුසු හඬකින් එහෙම කියද්දී ටේහ්‍යොන් කටකොණකට හිනාවක් නගාගෙන තමන් දිහා අමුතු විදිහට බලන් හිටියම ජන්ග්කුක්ට තවදේවල් කියන්න හිතට ආවත් එහෙම්මම කට වහගත්තේ ටේහ්‍යොන්ගෙ අමුතු බැල්ම නිසා...

"ඒන්ජල්..මට මතක විදිහට ඔයා  දැන් සෑහෙන පාරක් මට තියෙන අයිතිය මොකක්ද කියලා ඇහුවා නේද..මම සැරයක් කිව්වනේ..ඔයාව අයිති මට...යූ ඕව්න්ස් ටු මී...යූ බිලොන්ග් ටු ඔන්ලි මී...සෝ දැන්වත් ඔය කියවිල්ල නවත්තගන්න..."

ටේහ්‍යොන් එහෙම කියලා නැවත්තුවම ජන්ග්කුක් තවත් දෙයක් කියන්න තමන්ගෙ දෙතොල් විවෘත කලත් ජන්ග්කුක්ට ඒ දේ කියන්න බැරි වුනේ ජන්ග්කුක්ගෙ දෙතොල් එකපාරටම ටේහ්‍යොන්ගෙ දෙතොල් වල පැටලුණු නිසා...ටේහ්‍යොන්ග් දැන් කේන්තියෙන් නෙමෙයි..ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ තමන් ජන්ග්කුක්ට දෙන ප්‍රථම හාදුව කෝපයෙන් පිරුණු දෙයක් කරන්න..ටේහ්‍යොන්ට ඕනි වුනේ ජන්ග්කුක්ට තමන්ගෙ ආදරේ තරම පෙන්නන්න..ජන්ග්කුක්ට තමන්ගෙ ආදරේ දැනෙන්න හරින්න..ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ ජන්ග්කුක්ට රිද්දලා මේ දේවල් කරන්න...

ටේහ්‍යොන් හරිම මෘදුවට ජන්ග්කුක්ගෙ තොල්පෙති උරන්න ගත්තා..ජන්ග්කුක්ගෙ යටි තොල තමන්ගෙ තොල්  පෙති අතරට අරගෙන ටේහ්‍යොන් තමන්ගෙ දිවෙන් ජන්ග්කුක්ගෙ තොල් පෙත්තෙ රටා අදිද්දී ජන්ග්කුක් නම් හිටියෙ වෙනම ලෝකෙක අතරමන් වෙලා...ජන්ග්කුක් හිටියෙ තමන්ට දැනෙන වින්දනය දරාගන්න බැරුව..ජන්ග්කුක් ලිප් කිස් කියන එකෙන් මෙච්චර කාලයක් හිතන් හිටියෙ කෙනෙක්ගෙ තොල් උඩ තමන්ගෙ තොල් තියන් ඉන්නවා කියන එකට..ජන්ග්කුක් ඒ දේ කලින් කලා ටේහ්‍යොන්ග් එක්ක..ඒ වෙලාවෙත් ඇගේ අමුතුවට හිරියක් ගියත් මේ දේ..ජන්ග්කුක්ට කියාගන්න බැරිවුනා තමන්ට දැනෙන මේ හැඟීම...ජන්ග්කුක් අඩුම තරමෙ ටේහ්‍යොන්ගෙ කිස් එකට ප්‍රතිචාරවත් දැක්කුවෙ නෑ..ජන්ග්කුක් කොහොමත් දැනගෙන හිටියෙත් නෑ ඒකට රිඇක්ට් කරන විදිහ..කවදාවත් මෙහෙම ස්පර්ශයක් නොබලපු ජන්ග්කුක් කෙදිරිගාමින්ම ටේහ්‍යොන්ගෙ ඇඟට තවත් බරවුනේ තමන්ගෙ ඇඟ පණ නෑ වගේ දැනුනු නිසා...

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ තොල් පෙති චුට්ටක්වත් අතාරින්නෙ නැතුව ජන්ග්කුක්ගෙ කලව යටින් තමන්ගෙ අත් යවලා සින්ක් එකේ බැම්මෙන් ජන්ග්කුක්ව ඉන්දෙව්වේ ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන..ජන්ග්කුක්ගෙ ඇස් පියවිලා දැනෙන වින්දනයට..ටේහ්‍යොන්ගෙ හිතට ලොකු සතුටක් දැනුනා ජන්ග්කුක් එහෙම ඉද්දී..

තවත් තත්පර 30ක් විතර ජන්ග්කුක්ගෙ තොල් අල්ලන් හිටිය ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ තොල් අතැරියෙ ජන්ග්කුක්ට හුස්ම ගන්න අපහසු වෙච්ච නිසා...ජන්ග්කුක් තදින් හුස්ම ඉහලපහළ හෙලුවේ තාමත් ජන්ග්කුක්ට මේ ආගන්තුක හැඟීම හුරුපුරුදු නැති නිසා..

තවත් විනාඩියකට විතර පස්සෙ ජන්ග්කුක්ම තමන්ගෙ ඇස් පියන් ටේහ්‍යොන්ගෙ තොල් වලට තමන්ගෙ තොල් තද කරද්දී ටේහ්‍යොන්ගෙ මුහුණට හිනාවක් ආවේ ඉබේටමයි..ජන්ග්කුක්ට තමන්ව ඕනි කියන හැගීම දැනෙද්දී ටේහ්‍යොන්ට ලොකු සතුටක් හිතට දැනුනේ..ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ පියවුනු ඇස් දිහා දිගටම බලන් හිටියෙ ජන්ග්කුක්ට කිසිම ප්‍රතිචාරයක්වත් දෙන්නෙ නැතුව...

ජන්ග්කුක්ට තමන්ගෙ දෑස් විවෘත කලේ නොරිස්සුමෙන්..ජන්ග්කුක් විනාඩියක් විතර ටේහ්‍යොන්ගෙ තොල් වලට තමන්ගෙ තොල් තද කරන් හිටියේ නැවතත් තමන්ට දැනුනු ඒ ආගන්තුක හැගීම විදගන්න..නමුත් ටේහ්‍යොන් කලින් වගේ තමන්ගෙ තොල් පෙති එක්ක දඟකරන්නෙ නැති වුනාම ජන්ග්කුක් ඇස් ඇරියෙ ටේහ්‍යොන් කිසිම දෙයක් කරන්නෙ නැතුව නිකන් ඉන්නෙ ඇයි කියලා බලන්න..ජන්ග්කුක් ඇස් ඇරලා බලද්දී ජන්ග්කුක්ගෙ ඇස් වලට අහුවුනේ දිලෙසෙන කෝපි පාට ටේහ්‍යොන්ගෙ ඇස් දෙක...එක මොහොතකට ජන්ග්කුක්ට තමන් මේ කරන දේවල් ගැන ලැජ්ජාවක් දැනුනා..ටේහ්‍යොන් අච්චර දේවල් කියලත් තමන් ටේහ්‍යොන් එක්ක මෙහෙම හැසිරෙන එකට ජන්ග්කුක්ට තමන් ගැනම කලකිරුනා..

ටේහ්‍යොන් ජන්ග්කුක් තදකරන් හිටිය තොල් වලින් හිමීට මෑත් වෙලා ජන්ග්කුක්ගෙ මූණට එබුනා..

"මගෙ ඒන්ජල්..මට ආදරෙයි නේද...ම්ම්ම්..කියන්න..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ශර්ට් එක යටින් තමන්ගෙ අත යවලා ජන්ග්කුක්ගෙ ඉණ තමන්ගෙ එක් රළු අතකින් මිරිකන ගමන් එහෙම අහද්දී ජන්ග්කුක්ගෙ කටින් කෙඳිරිලි හඬවල් පිටවෙන්න ගත්තේ ටේහ්‍යොන්ගෙ අතේ ස්පර්ශෙට...

"ආහ්.."

ජන්ග්කුක් එකපාරටම හයියෙන් කෙඳිරි ගෑවේ ටේහ්‍යොන් තදින් ජන්ග්කුක්ගෙ ඉණ මිරිකුව නිසා..ටේහ්‍යොන්ට තවත් බලන් ඉන්න ඕනි වුණේ නෑ..ජන්ග්කුක්ගෙ නොඉවසිලිමත් මත් වුනු දෑස් තමන්ට ආරාධනා කරද්දී ටේහ්‍යොන් මොකටද බලන් ඉන්නෙ..

තවත් තත්පරේකින් ජන්ග්කුක්ට ඇහුණෙ මිමිණුමක්...

"මං කරන විදිහටම කරන්න ඒන්ජල්..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ කණට හිමීට එහෙම මුමුණලා ජන්ග්කුක්ගෙ තොල් අල්ලගනිද්දී ජන්ග්කුක් තමන්ගෙ දෑත් ටේහ්‍යොන්ගෙ කරවටේ යවලා ටේහ්‍යොන්ගෙ බදවටා එතිලා තිබ්බ තමන්ගෙ කකුල් වලින් ටේහ්‍යොන්ව තමන් ගාවට තවත් ලං කරගත්තා...

ටේහ්‍යොන් තමන්ගෙ තොල් උරද්දී ජන්ග්කුක් හිමීට ටේහ්‍යොන් කරනවා වගේම ටේහ්‍යොන්ගෙ තොල් සිප ගන්න පටන් ගත්තා..ජන්ග්කුක් ඇබ්බැහි වුනා මේ හැඟීමට..ජන්ග්කුක්ට හිතුණා ටේහ්‍යොන් එක්ක මුළු ජීවිත කාලෙම මේ දේ විදින්න තිබ්බ නම් කොච්චර හොඳයිද කියලා...ජන්ග්කුක්ටයි ටේහ්‍යොන්ටයි අමතක වුනා තමන් ඉන්නෙ කැම්පස් එක ඇතුලෙ කියලා..ඔවුන් හිටියෙ ඔවුන්ගෙම ලෝකයේ...තවත් පැයබාගයක් විතර ජන්ග්කුක්ගෙ සැරෙන් සැරේ ඇහෙන කෙදිරිලි මධ්‍යයේත් දෙන්නගෙම තදින් හුස්ම ඉහල පහල ගන්නා හඬ මධ්‍යයේත් ටේහ්‍යොන් හා ජන්ග්කුක් එකිනෙකාගෙ තොල්පෙති අතර කාර්‍යබහුල වුනේ හෙටක් නෑ වගේ...

එක්වරම වොශ්රූම් එකේ දොර විවෘත වෙමින්  ජන්ග්කුක්ගෙ නම ආමන්ත්‍රණය කරපු හඬක් ඇහිලා ටේහ්‍යොන් ඉක්මනින්ම ජන්ග්කුක්ව තමන්ගෙන් ඈත්කලේ ජන්ග්කුක් තාමත් මත් වෙච්ච ඇස් වලින් ටේහ්‍යොන් දිහා බලන් ඉද්දිමයි...

To be continued....

⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹

හායි වස්තුලා ටික..ඊයෙ අප්ඩේට් දෙන්න බැරි වුනාට සොරි හොදේ..වැඩවගයක් වැටුනා ඒකයි..අද චැප්ටර් එක හොඳයි නේද..ගෙස් කරලා කියන්න බලන්න කවුද ආවේ කියලා...

මට දෙයක් අහන්න තියෙනවා..වට් පෑඩ් ගැන දන්න කෙනෙක්ට කමෙන්ට් එකක් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්..මම දැන් එක චැප්ටර් එකක් පබ්ලිශ් කලා කියලා හිතන්නකෝ..ඒත් ආයිත් මට ඒක එඩිට් කරලා සේව් කරන්න වුනොත් එහෙම ඔයාලට ආයිත් නොටිෆිකේශන් එකක් එනවද මම ඒ චැප්ටර් එක ආයිත් පබ්ලිශ් කලා වගේ එකක්..නැත්තම් එහෙම එන්නෙ නැද්ද..මම දන්නෙ නෑ..ඒකයි...

එක වගේ අය ලෝකෙ හත්දෙනෙක් ඉන්නවා කියනවනේ..ඔයා ඉස්සරහට ඔයා වගේම කෙනෙක් හම්බුනොත් ඔයා මොකද කරන්නෙ..Male version එකෙන් හරි????

ජන්ග්කුක්ගෙ මූණෙ හැඩරුවම තියෙන ගර්ල්..එයා ඇත්තටම මාර කියුට්..මම වීඩියෝස් ගොඩක් බැලුවා..එයාගෙ Facial expressions ගොඩක් කුකියට සමානයි ඇත්තටම...

ජූන්ගෙ ෆීමෙල් වර්ෂන් එක..🤭

This Lucky army girl...ඔයාලට මතක ඇති සුගාගෙ කොන්සට් එකේ පලවෙනි දවසෙ සුගා ආමි කෙනෙක්ගෙ 4න් එක අතර අරගෙන තමන්ව වීඩියෝ කරගත්තා..එයාටම පුළුවන් වුනා ජිමින් ඉන්න සෙල්ෆියක් ගහගන්න..ඇත්තටම එයා මාර ලකී..🥺💜


පලවෙනි යූන්මින් ලයිව් එක..මට දැන් සුගාව දකිද්දී මතක් වෙන්නෙ එකම එක දෙයක්..

"No Iphone..No Iphone..This is Galaxy..This is Galaxy..No Iphone..😂💜"

මට ඒක පාඩම් වෙලා ඇත්තම කිව්වොත් වීඩියෝ දැකලම...


ටේකුක් ෆොරෙවර්..ඇත්තටම ලස්සන ෆෑන් ආට් තියෙනවා..ටේකුක් විතරක් නෙමෙයි..BTSලගෙත්..ෆෑන් ආට් වලට නම් මන් පිස්සුවෙන් වගේ කැමතියි..මේක ඇත්තක්...🙂💯

එහෙනම් ආයිත් ඉක්මනට හම්බෙමු..ආදරෙයි..වෝට් කමෙන්ට් ඕනි හොදේ...😌♥️

Continue Reading

You'll Also Like

104K 19.2K 39
💚...... සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී ..... ඔබ එනවද හැම සංසාරෙම මේවාගේ මගෙ ලඟටම වී...... ❤️...
710K 122K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
152K 22.5K 41
❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zha...
190K 26.5K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...