му мαƒια ρяιη¢є❤️🖇️

By aveekth

1.8K 248 9

Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35

Chapter 05

58 7 2
By aveekth

Next day morning ,

සොංයී නැගිටලා ඇස්දෙකත් පොඩි කර කර පහලට එද්දි ජින් ලෑස්ති වෙලත් එක්ක...

🕊️: ඔප්පා ඔයා දැන්ම ලෑස්ති උනාද

🐹: හරි ශෝක් නැගිටින වෙලාව

🕊️: හරි හරි අනේ... කාලෙකට පස්සේ ටිකක් වෙලා නිදාගත්තේ...

🐹: හරි හරි කමක් නෑ.. සෙමි.. ඔන්නිට ඇදුමක් දෙන්නකෝ .. අද එන ගමන් සොංයී ගෙ බඩු ටික අරන් එන්න පුළුවන් නේ..

🕊️:බඩු ඇයි 🙂

🐹: ඔයාව මේ තියන තත්වෙන් තනියම ගෙදර තියන්නද කියන්නේ 😒

🕊️: ඒත් ඔප්පා

🐹: මං කිව්වා සොංයී .. ආය ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙනවා දකින්න මට ඕන නෑ😒කිව්වහම කියන දේ අහන්න

🕊️: දේ.. 😔

🐹: යන්න දැන් ගිහින් ලෑස්ති වෙන්න..

ජින් සෙමී එක්කන් සොංයී ව යැව්වට පස්සේ සොංයී සෙමීගෙන් ඇදුමකුත් ඉල්ලන් චේන්ජ් කරන් පහලට ආවා... කෙල්ල එකපාරට ගැස්සුනේ සොංයී පහලට එද්දිත් ටේ සෝෆා එකේ ඉදගෙන කෙල්ල දිහා බලන් හිටපු විදිහට .. ආව ගමන්ම ජින්ගෙ අතේ එල්ලිලා යන් කියලා කිව්වෙ ටේගේ ඉස්සරහ විනාඩියක් වත් ඉන්න උවමනාවක් කෙල්ලට තිබ්බෙ නැති හින්දා.. ජිනුත් ඉක්මනට සොංයී ව එක්කන් ආවේ මේ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සෙන්න ඕන නැති හින්දා...

කම්පැනි එකට ජින් සොංයී වත් එක්කන් එද්දී හැමෝම පුදුම වෙන්න ගත්තේ කලින් දවසෙ kidnap කරා කිව්ව කෙල්ල මෙහෙම එද්දී..

🐦: සොංයී 😳

🧔: සොංයී 😳

🧔: ජින් සොංයී කොහොමද ඔයත් එක්කන්

🐹: ඊයේ සොංයී ව බේරගෙන තිබ්බෙ මගෙ මල්ලි.. ඊයෙම කියන්න තිබ්බත් කියන්න බැරි උනා සොංයී ට සිහියක් තිබ්බෙ නැති හින්දා..

🐦: පුදුමයි.. ඇත්තටම සොංයී ඔයා බේරුන එක..කවුද kidnap කරන්න හැදුවෙ කියලා මතක නැද්ද

🕊️: මූණු වහන් හිටියේ හැමෝම

🧔: සොංයී මන් හිතන්නෙ ඔයා ඔයාගෙ fansලට මේක ගැන කියන්න ඕන .. ඒ වගේම අපි මීඩියා දැනුවත් කරන්නම් තව.. ඔයා ලයිව් ගිහින් කියන්න..

🕊️: ඕකේ සර්

🐹: සොංයී ඔයා එහෙනම් ලයිව් එකට යන්න මාත් යන්නම් වැඩ ටිකක් තියනවා

🕊️: හරි ඔප්පා ...

සර් කිව්ව නිසා සොංයී live එක start කරා. සර් මීඩියා වලට කලින්ම කියලා තිබුන නිසා සොංයී ට ලොකු ප්‍රශ්නයක් උන් නැහැ. ෆෑන්ස්ලා අහන දේවල් වලට උත්තර දෙන්න.

live :

🕊️: hi everyone ... ඔයාලා හැමෝම දන්නවා නේ ඊයේ මාව පැහැරගන්න හැදුවා කියලා.. ඒත් බය වෙන්න එපා මන් හොදින්.. ඇත්තටම මට ඔයාලට ඒක කියන්න ඕන උන නිසාමයි ම ලයිව් එක කරන්න හිතුවෙ. ගොඩක් අය බය වෙන්න ඇති කියලා මට හිතුනා.. ඇත්තටම මට සමාව ඉල්ලන්න ඕන ඔයාලට කලින් මේ ගැන දැනුවත් කරන්න බැරි උනාට... මට සමාවෙන්න ඒකට... කට්ටිය මන් ලයිව් එක දැන් නවත්තන්න ඕන... මන් පුළුවන් ඉක්මනට ආය ලයිව් එකක් එන්න බලාපොරොත්තු වෙනවා.. එහෙනම් මන් යන්නම් 😊 stay safe all

live end....

සොංයී ලස්සන හිනාවක් දාලා ලයිව් එක කට් කරා.. ඊටපස්සෙ ලොකු හුස්මක් පාත දාලා කෙල්ල ආවේ ජින්ගෙ ප්‍රැක්ටිස් රූම් එකට.. කෙල්ල එද්දිත් ජින් ප්‍රැක්ටිස් .. කොල්ලට disturb නොකර පැත්තක ඉදගෙන සොංයී ජින්ගෙ සින්දුව අහන ගමන් හිටියේ .. ජින්ගෙ කටහඩට කෙල්ලගෙ හිත නිවුනා. කලින් දවසෙ උන හැමදේම වගේ මොහොතකට අමතක කරන්න පුළුවන් උනා.. ජින් සින්දුව කියල ඉවර වෙලා සොංයී ඉන්නවා දැකලා කෙල්ල ගාවට ඇවිල්ලා වාඩි උනා..

🐹 : හොදයිද

🕊️: මාරම ලස්සනයි වෙනද වගේම

🐹: ආ පොඩ්ඩි මේ...

🕊️: ඔප්පා

🐹: මට සර් කිව්ව ඔයාගෙ කොන්සට් එකත් ඉවර හින්දා ඔයාට නිවාඩුවක් ගන්න කියන්න කියලා.. ලගදි වැඩකුත් නැති හින්දා.

🕊️: නිවාඩුවක් ගත්තා කියලත් මන් මොනවා කරන්නද ඉතින්

🐹: ඒකට කමක් නෑ අපේ අර පොඩි උන් දෙන්නත් ඉන්නවානේ එයාලත් එක්කන් ඉන්න පුළුවන් නේ

🕊️: හ්ම්

🐹: ආ ඔයාට දැන් වැඩක් නෑනේ. ගෙදර ගිහින් බඩු ටිකත් අරන් අපේ mansion එකට යන්න.. මන් ටේට එන්න කිව්වා මන් හිතන්නෙ දැනටමත් ඇවිල්ලා ඇති එයත් එක්කන් යන්න

🕊️: ඇයි එයා 😳

🐹: බයවෙන්න එපා පොඩ්ඩි .. ඕකා ආය කෑගහන එකක් නෑ ඔයාට

song-yi pov: ඔයාට කොහොමද ඔප්පා මම කියන්නේ මන් බය එයා කෑගහන එකට නෙවෙයි එයාට කියලා..

🐹: මොනවාද කල්පනා කරන්නේ

🕊️: මොකුත් නෑ

🐹: හ්ම් .. එහෙනම් දැන් යන්න ටේ ඇවිල්ලා ඇති

🕊️: හ්ම්🙂

සොංයී ජින්ට යන්නම් කියලා කෙලින්ම කම්පැනි එකෙන් එලියට ආවා. එයා එද්දිත් ටේ ඇවිල්ලා කාර් එකට හේත්තු වෙලා බලන් ඉන්නවා... කෙල්ල ටිකක් බය උනත් බය පෙන්නන්නෙ නැතුව ඇවිල්ලා කාර් එකේ පිටිපස්සෙ දොර අරිද්දිම

🐯: මන් ඔයාගෙ driver නෙවෙයි නේ ඉස්සරහට නගින්න

🕊️: හ්ම්

සොංයී මොකුත්ම නොකියා ඉස්සරහ සීට් එකෙන් ඉදගත්තට පස්සේ ටේ හිනාවෙවී ඇවිල්ලා driving seat එකේ වාඩි වෙලා drive කරන්න පටන් ගත්තා . ටේ සොංයී කියපු විදිහට කෙල්ලගෙ ගෙදරට ඇවිල්ලා නැවැත්තුවා .. සොංයී ඉක්මනට බැහැලා ගේ ඇතුලට දුවන් ගියෙ බඩු ටික ලෑස්ති කරගන්න.. ටේත් කෙල්ලගෙ පස්සෙන්ම ගේ ඇතුලට ඇවිල්ලා බලන් හිටියා.. හතර වටේම ඇවිදිද්දී කොල්ලා දැක්කා බිත්තිවල කෙල්ලගෙ ෆොටෝ එල්ලලා තියනවා .. හැම එකකම කෙල්ල තනියම .. තව ඒවා ගොඩක් පරණ ෆොටෝ නෙවෙයි කියලා ටේට හිතුනා

සොංයී බඩු ටිකත් අරන් පහලට එද්දී ටේ ෆොටෝ එකක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා..

🕊️ : මේ ... අපි යන්ද

🐯: අහ්.. මොකක්ද ..යන්න...ආ...යන්

🕊️: හ්ම්

සොංයී හැරිලා යන්න යද්දි ටෙ කෙල්ලගෙ අතින් ඇදලා ගත්තෙ කෙල්ලත් එකපාරට ඇදිලා ඇවිල්ලා කොල්ලගෙ පපුවෙ වදිද්දි.. සොංයී නම් හොදටම බය වෙලා . ටේ අමුතු හිනාවක් දාලා

🐯 : baby girl මට රෑ වෙනකන් ඉවසන්න අමාරුයි වගේ... 😏 round එකක් යන්න බැරිවෙයිද ඉතින්

🕊️: අනේ 🥺 මාව අතාරින්නකෝ 🥺 ප්ලීස්

🐯: පොඩ්ඩක් රස බලලාමයි අතාරින්න හිතෙන්නෙ මට 😏

🕊️: අනේ ඔප්පා ප්ලීස් 🥺 මට ඉන්න දෙන්නකෝ

🐯: oh no baby girl , don't cl me oppa.. 😏 cl me daddy 😏

🕊️: please 🥺

🐯: ඔයාව අතාරින්න හිතෙන්නෑ මට


ටේ එහෙම්මම කෙල්ලගෙ lips වලට නැමිලා කෙල්ලගෙ lips අයිති කරගත්තා.. සොංයී කොච්චර ගැලවෙන්න හැදුවත් කොල්ලගෙ ශක්තිමත් අත් එක්කන් හෙලවෙන්නවත් බැරි උනා... අන්තිමට කොල්ලා එක අතක් කෙල්ලගෙ ටී එක ඇතුලෙන් දාලා කෙල්ලගෙ පිට පුරා අත් යවන්න ගද්දී කෙල්ල එයාට දැනුන පිලිකුලටම කොල්ලව කොහොමහරි තල්ලු කරන්න හැදුවේ..

කොල්ලා කෙල්ලගෙ බෙල්ල දිගේ පහලට කිස් කරන් ආවේ කෙල්ල බේරෙන්න ෆුල් ට්‍රයි කරද්දී.. ඒත් එක්කම වගේ ටේගේ ෆෝන් එක රින්ග් වෙද්දී කොල්ලා කෙල්ලගෙන් ඈත් උනේ.. කෙල්ල එහෙම්මම බිම ඉදගෙන ඉකිය පාලනය කරගන්න හැදුවා.. කෙල්ලට ඉවසන්න අමාරුයි .. මෙච්චර කාලෙකට කෙල්ල පිරිමියෙක්ට කියලා ආශ්‍රය කරේ ජින්ව විතරයි .. ජින් හරියට අයියා කෙනෙක් වගේ සොංයී ව ආරක්ෂා කරෙ.. ඒත් ටේ... එයා හදන්නේ කෙල්ලව විනාස කරන්න.. සොංයී කොහොමද දරාගන්නේ.

cl.

🐹: ටේ සොංයී ව එක්කන් ගියාද

🐯: ඔව් හියුන් මේ බඩු ලෑස්ති කරා විතරයි

🐹: ආ එහෙනම් ඉක්මනට යන්න ගෙදර

🐯: හරි හියුන්..

cl end..

🐯: ආශ් ජින් හියුනුත් ඕන්නැති වෙලාවටමයි කෝල් කරන්නේ

ටේ හැරෙද්දී දැක්කේ බොහොම අමාරුවෙන් කටත් අත්දෙකෙන්ම වහගෙන ඉකිගහන එක පාලයන කරගන්න හදන කෙල්ලව.. දැනටම කෙල්ල අඩලා අඩලා මූණම රතුවෙලා...

🐯 : නැගිටිනවා.. ගෙදර යන්න..පරක්කු උනොත් ජින් හියුන් මෙහෙට්ට එයි හොයාගෙන..

සොංයී එහෙම්ම්ම බිමින් නැගිට්ටේ කොහොමහරි කමක් නෑ ගෙදර ගිහින් හරි ටේගෙන් බේරෙනවා කියලා හිතාගෙන..

කෙල්ල කදුලුත් පිහගෙන ශටර් එකෙන් එලිය බලාගෙන හිටියේ ටේ පාඩුවෙ ඩ්‍රයිව් කරන් යද්දී.. ටිකක් වෙලා එහෙම ඉන්න ඇති.. ටේ එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අත කෙල්ලගෙ කලවා උඩින් තිබ්බ පාර කෙල්ල ගැස්සිලා ටේ දිහා බලලා ටිකක් එහාට වෙන්න හැදුවේ

🐯 : අත අයින් කරන්න හිතන්නවත් එපා.. එහෙම කාරොත් මෙතනම කාර් එක නවත්තලා උබව පිටිපස්සෙ සීට් එකට දාලා f**k කරනවා.. 😏

කෙල්ල හිටපු විදිහට එහෙම්මම ඉන්න ගත්තේ බැරිවෙලාවෙවත් ටේ කියපු විදිහට කරොත් කියලා... කරන්න දෙයක් තිබ්බේ නැ කෙල්ලට පාඩුවෙ ඉන්නවා ඇරෙන්න .. කොල්ල mansion එකට යන දිගටම කෙල්ලගෙ කලවා උඩ අත එහෙ මෙහෙ කරන්න ගත්තා... කොල්ලා කාර් එක ගේට් එකෙන් ඇතුලට දාද්දියි කෙල්ල හොද හුස්මක් ගත්තේ.. ඉක්මනට කාර් එකෙන් බැහැලා එයාගෙ බඩු ටිකත් අරන් mansion එක ඇතුලට දිව්වේ ටේත් එක්කන් තව තත්පරයක් වත් ඉන්න උවමනාවක් සොංයී ට නොතිබ්බ හින්දා

****-***********************************

හේ හේ ඉතින් ඉවරයි එපියත්.

මොනවාහරි කියන් යන්නකො.


written by :- winter bear 🐯🌼💜

Continue Reading

You'll Also Like

1.1M 20K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
156K 5.6K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
1.3M 25.7K 51
and all at once, you are the one I have been waiting for theodore nott x fem oc social media x real life lowercase intended started: 3.25.23 finished...
781K 29.2K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...