MY DEAR SNOW BALL

Da kim_Seolhwa

26.2K 4.1K 2.8K

ස්නොව්බෝල්... ඩොලී...... ටෙටේ..... ටෙහියුං..... ආශ්... කිම් ටේහියුං.....!! ඉන්න තැනකින් එනව මෙ දැන්ම. යෂ් හබී... Altro

Prologue ❤️
Intro
Chapter 1
A/n
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
2nd Intro
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
⚠️Urgent⚠️
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
💜TK💚
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45-End
Author Note

Chapter 3

597 105 49
Da kim_Seolhwa

🐷 : ඇත්තටම අපි කතා කරෙ ඔය ගැන

🐨 : හූම්... ඊයෙ අපි එන්න යනකොට අන්කල් මට කතා කලෙ අන්න එතකොට ඔයාගෙ වෙන්න ෆියෝන්සෙගේ පික් එකක් මට පෙන්නුව මම මෙ එ ගැන මුන්ට කිය කිය හිටියෙ.

🐰 : මො එය ලස්සනද

🐱 : මොන්ගල්ද ජුන් හියුං කියන විදිහට එ කෙල්ල ජීවත් වෙන්නෙම මේකප් වලින්.
රතු පාට ලිප්ස්ටික් එකක් කටෙ උලල පාන්පිටි වලට කහ දාල වගෙ මිශනයක් මූනෙ උලගෙනලු ඉන්නෙ.

🐣 : අනික ජුනී හියුං කියන විදිහට එ කෙල්ල ඇදන් ඉදල තියෙන්නෙ ඇගෙන් බාගයක් වත් වැහෙන්නෙ නැති ගවුමක්. ඒ මදිවට ක්ලබ් එකකදි ගත්ත ෆොටො එකක්ලු ඒක.


🐰 : ඉහි උයාල මාල මුලා කරනව නේද. මම පවූ.....

🐨 : මම පස්සේ ඒක යුන්ගිට කියල අපි එ කෙල්ල ගැන හෙව්වා.

ඒකට යුන්ගි ඇයි මම ම ලුක් එකක් නැම්ජුන්ට දාල ඔලුව උඩ පහළ කර.

🐱 : එ කෙල්ල හොඳම නැ බන්. උබ දන්නවද ඒකි දවසට දෙතුන් දෙන එක්ක රූම් යනවලු.
(slut කෙනෙක්ද මන්ද)
අනික ඒකි ක්ලබ් ගානෙ බුදියනවත් එක්කලු. ඒකිට කොල්ලො අතේ ඇගිලි නැ අතේ රේක ගානට ඉදල තියනවලු.

යුන්ගි මූන බැරෑරුම් කරල අත් දෙකෙ ඇගිලි ඇත් කරල ජොන්කුක්ගෙ මූන ලගටම කරල පෙන්නද්දි ජොන්කුක්ට තව ටිකක් ඇඩුන. මොකද පොරට රේක ගානට තිය ඇගිලි ගානටවත් කෙල්ලො ඉදල නැ.

🐰 : හුවෑ..... ජිනී හියුං ඔය ඔයාගෙ කුකීට ආදරෙයි නේද අනේ පීස් මාව බේරගන්න හුවෑ.... මම මොන පවක් කරාටද මට මෙහෙම වුනෙ යුන්ගි උබ කියන කිදිහට ඒකට අලි හොඩේකුත් ඔබන්න පුළුවන් වෙයි බන්.. ඔම්මා....

අන්න ඒකටනම් සෑඩ් ගහල හිටිය හැමෝටම බකස් ගාල හිනාවක් පැන්න.

🐷 : අනේ... කුක් මම කොහොමද ජියෝන් අප්පට පිටින් යන්නෙ. අප්ප කිව්වනෙ ඔයා අකමැති නම් ඕනෙ නැ කියල.

ඔය විදිහ එක එක විකාර වලින් සතියම ජොන්කුක්ගෙ ඔලුව පිරෙද්දි එයාට අනුව එයාගෙ උරචක්කර මාලෙ බලන්න යන දවසෙ උදේම එයාට ආපු කෝල් එක ජොන්කුක්ව තවත් අසරන කර.

📱📲

🐰 : හලෝව්.

🐀 : හලෝව්. හබී.. ඉතින් කොහොමද.

🐰 : කවුද යකො උබ.

🐀 : ඊ... ව් හබී. ඔයා ඔයාගෙ ෆියෝන්සෙට කොහොමද කතා කරන්නෙ.

🐰 : වට්ද.. මම දන්න ෆියෝන්සෙ කෙනේක් නැ.

🐀 : ඔකෙ ඔකෙ අද අපි මීට් වෙනවනෙ. එතකොට කතා කරමු දැන් මම රෙඩි වෙන්න ඕන සි යුලේට හබී... උම්මා...

End cll

🐰 : ඔම්මා....

Ms. Jn : මොකද ළමයො.

🐰 : අනේ.. මට අද යන්න බැහැ.

Ms. Jn : විකාර කරන්න එප. දැන් එ මිනිස්සු අපි එනකම් බලාන ඇති. විකාර නොකර ලෑස්ති වෙන්න එ නිස.

🐰 : ඔයාල යන්න කියන්න මට හොඳටම උන කියල.
(ජාතික බොරුව😌)

ජොන්කුක් එයාගෙ කුක්ක මූන දාල ඔම්මව අන්දන්න ගියත් මෙ හැමදේම බලා හිටි මිස්ටර් ජියෝන් වැඩේට එන්ටර් වුන.

Mr. Jn : කුක් උබව මම කුදලාගෙන යන්න කලින් ලෑස්ති වියන් නැත්තන් ඔම්ම පා පුතෙ මම උබව එ ගෙදරට යනකන් පනාන පන්න ගහනව.

🐰 : ඇයි අප්ප ඔම්මගෙ කකුල් මොකද

Mr. Jn : මො.

🐰 : ඇයි දැන් ඔම්ම පා කිව්වෙ.

Mr. Jn : ආ..... ඇයි මම මෙ වගෙ බූරුවෙක් අවුරුදු විස්සක් බත් කන්න දීල හැදුවෙ.

🐰 : ඔයත් බූරුවෙක් නිස.

Mr. Jn : ජියෝන් ජොන්කුක් මගෙ යක ඇවිස්සිල උබට උ පන්නන්න මෙතන තොයිල් නටන්න වෙන්න කලින් පලයන් මගෙ රත්තරන් ඔය භූතයෙක් වගෙ ඇදන් ඉන්න ඇදුම ගලවල මනුස්සයෙක් මගෙ ඇදන් වරෙන් මගෙ දෙයියෝ.

(භූත ජොන්කුක්)

🐰 : දැක්කෙ බූරුව රත්රන් වෙල රත්තරන් දෙයිය වුන ලස්සන

ජොන්කුක් ජියෝන් කින්ඩියක් දාල දුක සෙ උඩට ගිහින් යන්න ලෑස්ති වුනේ එයාගෙ අප්ප දෙයක් කිව්වොත් කිව්ව කියල දන්න නිසයි

Sope car

🐱 : කුක්ක පව් හැබැයි.

🐴 : අදින් එ ආතල් එකත් ඉවරයි. ඇත්තටම යුන් ජොන්කුක්ගෙ ෆියෝන්සෙ මොනවගේ ඇතිද.

🐱 : අනේ... මන්ද බබ බට් මම එක දෙයක් දන්නව. ඒ කුක්ක එද කිව්ව කොලිෆිකේෂන් තියන කෙනෙක් ලැබෙනකම් අපෙ එක සදා තනිකඩයි.

අන්තිමට කොමහරි කට්ටිය කතාවෙන් කතාව ලෑස්ති වෙල පවුල් පිටින් අදාල තැනට ඇවිත් තිබුන. හැමෝම එ මෙන්ශන් එකෙ මේඩ්ගෙ ආරාධනයෙන් ගෙ ඇතුළට ගිහින් ඉදගත්තෙ ටිකක් නොයිවසිල්ලෙන්. ඇත්තටම කිව්වොත් ජොන්කුක් නම් බලා හිටියෙ කොයි මොහොතෙ හරි සක්කරවට්ටමක් එයාගෙ ඇගට පනියි කියලයි.

ජියෝන්, මින්, පාර්ක්, චෝයි ෆැමිලීස් කට්ටිය එක්ක ලිවින් රූම් එකට වෙල කුටු කුටු ගගා හිටියත් හැමෝගෙම කතාවල් නැවතුනෙ පඩිපෙළ බැහැල එන ගාම්භීර රූපෙ දැක්කමයි. ජිමින්, සුබින්, හොසොක් තුන්දෙනා එ රූපෙ දිහාත් නැම්ජුන් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ නැම්ජුන් ගෙ රූපෙ එයාට ලැබුන විදිහ එයාල හොයාගත්ත නිස වෙන්න ඇති. එ රූපෙ පඩිපෙළ දිගෙ පහළට ආව ගමන් ඉස්සර මිස් කිම් වෙච්ච දැන් මිසිස් චෝයි ලගට ගියෙ එයාගෙ හිතෙ මොනවම හරි හිරකරගෙන කියලා එතන හැමෝටම තෙරෙන්න ඇති.

Mr. Km : ඉතින් කාලයක් ගිහින් හැමදේම වෙනස් වෙල. එත් ඔය එහෙමමයි.

Ms. Pr : ගොඩක් දේවල්. අපිට අපෙ ආදරෙ ලැබිල. එද කරපු පරිත්‍යාගයට තැන්කියු කිම්. ඒත් අපෙ එකතුව මගෙන් ඈත් නොකලට. ගොඩක් ස්තුතියි ඔයාට

ම්... පැටලිලා ඇතිනේද. මෙකයි පෙර කතාව. මම ඔයාලට ඉන්ට්‍රො වලදි කිව්ව නේද නැම්ජුන්ගෙ අප්ප එයාලගෙන් වෙන්වෙලා කියල.

ඒක වුනෙ මිස්ටර් කිම් සහ නැම්ජුන්ගෙ ඔම්ම අතර මැරේජ් එක වෙන්නේ එයාලගෙ ෆැමිලි වලට ඕනවට. එ වගේම මිස්ටර් චෝයි වගේම එයා මැරි කරපු කෙනාගෙත්. ඒත් නැම්ජුන්ගෙ ඔම්ම චෝයි කියන්නෙ පාසල් කාලෙ ඉදන්ම ආදර වන්තයො. ඉතින් කාලයත් එක්ක එයාල එයාලගෙ ආදරය අමතක නොකලත් තමන් විවාහ වුන කෙන එක්ක සතුටින් ඉන්නව. එතකොට තමා කිම්ට ඇන්ඩ් නැම්ජුන්ගෙ ඔම්මට නැම්ජුන් ලැබෙනව. වගේම චෝයිලට සුබින් ලැබෙන්නේ ඒත් සුබින් ලැබිල අවුරුද්දක් වගෙ යනකොට සුබින් ගෙ ඔම්ම කැන්සර් එකක් නිස නැති වෙනව. එයා ඒක දැනගෙන බට් එයා බෙහෙත් ගත්තොත් බඩේ හිටිය සුබින්ට කරදරයක් වෙයි කියල හිතන නිස එයා ඒක හන්ගනව. අන්තිමට එයා මැරෙන්න කලින් නැම්ජුන් ගෙ ඔම්මට කියන්නෙ චෝයි ලගට යන්න කියල. ඒ වෙනකොට මෙ කතාව සුබින්ගෙ ඔම්ම වගේම කිමුත් දැනගෙන ඉන්නව. එයත් කියනව ඕනනම් ඩිවෝස් එක දෙන්නම් චෝයි ලගට යන්න කියල. එයා ඇත්තටම කලෙ එයාගෙ ආදරෙ පරිත්‍යාග කරපු එක. කොමහරි කිම් අන්තිමට නැම්ජුන්ගෙ ඔම්මව වගේම නැම්ජුන්වත් චෝයිලට දිල රටින් යනව. එයා හිතනව කොරිය හිටියොත් එයාට එයාගෙ ආදරය ළමය අමතක කරන්න බැරිවෙයි කියල. එ නිස තම එය පැරිස් යන්නෙ. ඇන්ඩ් එහෙදි එයාට අවුරුදු ගානක් ආදරෙ කරපු එයාගෙ බිස්නස් ෆෙන්ඩ් කෙනෙක් වුන පැරිස් කාන්තාවක් මැරි කරන්නෙ.

කිම් ඊලගට හැරුනෙමි නැම්ජුන් ලගට.

Mr. Km : ඉතින් ජූන් අප්ප එක්ක තරහද ඔයාව දාල ගියාට.

🐨 : අප්... ප..

කිම්ගෙ ඇස් වලින් නැම්ජුන් එයාට අප්ප කියන වත් එක්ක කදුළු පෝළිමක් වැටුනෙ එයා අවුරුදු විස්සකටත් වඩා එ වචනෙ නැම්ජුන්ගෙ කටින් අහන්න බලා හිටිය නිස වෙන්න ඇති.

Ms. Km : හනී.. මෙ ජුනීද

Mr. Km : හූම්... මම දාල ගිය මගෙ ජුනී..

Ms. Km : කැන් අයි ටච් යු ජූන්.

මිස් කිම් නැත්නම් මිස්ටර් කිම්ගෙ දැන් බිරිද, මිස්ටර් කිම් නැම්ජුන්ට කතා කරනවත් එක්ක පඩි පෙල බැහැල ආව නිස තාමත් එයාගෙ අප්ප දිහ ෂොක් වෙල බලා ඉන්න නැම්ජූන්ව දැක්ක. එයත් මොකක්ද හේතුවකට එයා කවදාවත් නොදැක්ක එයාලගෙ ලොකු පුතා ජුනීට මහ ගොඩක් ආදරෙ කර. එ නිස වෙන්න ඇති ජූන්ගෙ මූන ඇල්ලුව ගමන් එයාගෙ ඇස් වලින් කදුළු ගලන්න ගත්තෙ.

Ms. Km : ඔයා කිම් වගේමයි ජුනී.. දන්නවද ඉස්සර ඔයාගෙ අප්ප මාත් එක්ක වැඩියෙන්ම කතා කරන්නෙ ඔයා ගැන. දැනුත් ඔයාව ගොඩක් මතක් කරනව එය. එ නිසා වෙන්න ඇති මාත් කවදාවත් නොදැක්ක ජුනීට ආදරෙ . ඔයාට පුළුවන්ද මට ආදරෙ කරන්න. මගෙ ලොකු පුත වෙන්න. අවුරුදු ගානක් මම හෙව්වා මගෙ ලොකු පුතා වෙල මමා අප්පට ආදරෙ කරන්න.

නැම්ජුන් එ වෙලාවෙ මුකුත් හිතාගන්න බැරුව බැලුවෙ මිස් චෝයි දිහ. මිස් චෝයිගෙ ඇන්ඩ් මිස්ටර් චෝයිගෙ මූනවල් වලනම් තිබ්බෙ 'අපි ඔය එක්ක ඉන්නව ඒකට කමක් නැ' කියන මූනක් තිබ්බත් අපෙ පෝසිසිව් සුබින් නම් රෙඩී නැ වගෙ එයාගෙ හියුංගිව දෙන්න.

🦔 : නෝ...එය මගෙ ඔම්ම ගෙයි අප්පගෙයි. ඔයාලට දෙන්න බැහැ.

සුබින් නැම්ජුන්ගෙ අතෙ එල්ලිලා කියද්දි මිස් කිම් සුබින් එක්ක හරි ආදරෙන් හිනා වුන.

Ms. Km : ඒනම් හීයුංව එක්ක ඔයාවත් මම තියාගන්නම්.

🐷 : අහම්.. අහම්... ඇත්තටම මමා.. ඔයා නැම්ජුන්ව ගන්න මෙ මෝඩ පැටිය ගෙන් නෙමෙයි මගෙන් අහන්න මොකද නැම්ජුන් මගෙ. සො ඔය මටත් ඔයාට මමා කියන්න දෙනවනම් මම නැම්ජුන් ඔයාට දෙනව.

Ms. Km : ඔකෙ එහෙනම් ඔයත් මගෙ

හායි බේබීස්♥️

ඇත්තටම ඔය උඩ කිම්ගෙ ඇන්ඩ් නැම්ජුන්ගෙ ඔම්මට මම පාවිච්චි කරෙ ආදරේදි මම පාවිච්චි කරන තියරිය.

මට අනුව කවදාවත්ම අපිට ආදරෙ නොකර කෙනෙක් අපි කොච්චර ආදරෙ කරත් අපි ළග බලෙන් තියාගන්න බැහැ. ඇත්තටම එහෙම වැඩක් නැ. එතකොට කවද හරි අපි නවතින්න ඕන අපි ආදරෙ කරන තැනක නෙමෙයි අපිට ආදරෙ කරන තැනක. එතනයි ආදරෙ මොන ප්‍රශ්නෙ ආවත් ලස්සනට ගලන්නෙ.

හි හී.... හායි පීචස්කූ...

අහන්නකො පිසාච පැටව්නෙ ඔයාලට අද නොටිෆි ආව නෙ🙄

ඇත්තටම ඒක පොඩි මිස්ටේක් එකක්. මම ඊයෙ දවසම නිදි නැ.😥 සො අද නිදාගෙන ඔන්ලයින් තිබ්බ ක්ලාස් එත් රෙකෝඩ් දාල මම ආයෙ නිදාගත්ත.😌 ඊටපස්සේ ගානට හයට ක්ලාස් ඉවර වෙන වෙලාවට නැගිට්ටෙ ඔයාලට අප්ඩේට් එක දෙන්න. ඒත් නිදිමතෙ මම වට්පෑඩ් එකෙන් ස්ටෝරිය අරගෙන මේකට දදා ඉන්නකොට අම්මි කතා කරා. ඒකට ගැස්සුන පාර ඇගිල්ල වැදිල කතාව පම්ලිෂ් වුන කියන්නකො 😢🤣💔

සොම්රි හොදේ... ඔන්න කිව්ව විදිහට අප්ඩේට් දුන්න.😌💓 ඩබල් අප්ඩේට් නැ ඔයාල ගෝල් එක ෆිල් කරෙ නැති නිස. 😏


ටටා... බායි👋👋

Continua a leggere

Ti piacerà anche

16K 2.5K 64
A love story that goes beyond love, from a chance encounter... ❤️ Story Starting: 2022 September 8 💙 End: xxxxxxxx? Rankings - ...
15.7K 3.5K 18
ආලෝකයෙන් උපන් ඔහුගේද , අඳුරෙන් උපන් ඔහුගේද උණුසුම් හදවතක් ඇති ඔහුගේ ද , සීතල හදවතක් ඇති ඔහුගේ ද සැවම පෙම් බැඳි ඔහුගේද , සැවම බිය වැද්දූ ඔහුගේද වසර මි...
5K 743 14
හුරතල්, අහිංසක, පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න බනී බෝයි කෙනෙක් එයාට වඩා අවුරුදු තුනකින් වැඩිමල් හැන්ඩ්සම්, ටිකක් විතර නපුරු කොල්ලෙකුට හිත ගියොත්, යුනිව...
59.2K 10.6K 35
ɴᴏᴛʜɪɴɢ ᴄᴀɴ ᴍᴀᴋᴇ ᴍᴇ ꜰᴇᴇʟ ʟɪᴋᴇ ʏᴏᴜ ᴅᴏ ʏᴏᴜ ᴋɴᴏᴡ ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏ ᴏɴᴇ, ɪ ᴄᴀɴ ʀᴇʟᴀᴛᴇ ᴛᴏ ᴀɴᴅ ᴋɴᴏᴡ ᴡᴇ ᴡᴏɴ'ᴛ ꜰɪɴᴅ ᴀ ʟᴏᴠᴇ ᴛʜᴀᴛ'ꜱ ꜱᴏ ᴛʀᴜᴇ ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪɴɢ ʟɪᴋᴇ ᴜꜱ, ᴛ...