𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

37.9K 4.9K 340

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14 ( Final )

Intro

4.4K 349 8
By Dedunu2003

මුළු ග්රවුන්ඩ් එකම පිරෙන්න හිටියෙ ශින්වා හයිස්කූල් එකෙයි යොන්හා හයිස්කූල් එකෙයි ළමයි විතරමයි. මුළු ග්රවුන්ඩ් එකම දෙපිළිකට බෙදිලා හිටියෙ අද තියන වර්ෂ අවසාන ෆුට්බෝල් ටුනමන්ට් එකේ ෆයිනල් මැච් එක නිසා.

රතු පාට යුනිෆෝම් වලින් යොන්හා හයිස්කූල් එකේ ළමයි සැරසිලා ඉද්දි නිල් පාට යුනිෆෝම් වලින් හිටියෙ ශින්වා හයිස්කූල් එකේ ළමයි. ශින්වා සහ යොන්වා උසස් පාසල් අතර තියන මේ ෆුට්බෝල් ටුනමන්ට් එක අවුරුදු විසි පහක් තිස්සෙ නොනවත්වා පැවැත්වෙන්නෙ හරියට සම්ප්‍රධායක් වගේ. ඉතින් ළමයි හැමෝම ආසාවෙන් බලන් ඉන්නෙ මේ ටුනමන්ට් සීසන් එක එනකන්.

ශින්වා හයිස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ වගේම යොන්හා ටීම් එකේත් හිටියෙ හරිම දක්ෂ පිරිමි ළමයි ටිකක්. දක්ෂ වගේම මේ කොල්ලො ටික මාරම ලස්සනයි. ඉතින් කට්ටියටය මැච් එකටත් වඩා උනන්දු දාඩිය පෙරාගෙන සෙල්ලම් කරන මේ කඩවසම් කොල්ලො ටික බලාගන්න.

මේ අවුරුදු ගානක් තිස්සෙ ටුනමන්ට් එක නිසා ශින්වා එකේ ළමයි වගේ යොන්හා එකේ ළමයි ඉන්නෙ නයි වෛරෙන්. හැමෝටම ඕන තමන්ගෙ ඉස්කෝලෙට කප් එක ගෙනියන්න. හරියටම ගණන් හදලා බැලුවොත් දැනට තිබුණු මැච් වලින් දොලහක් ශින්වා එක දිනද්දි ඉතුරු දොලහ දින්නෙ යොන්හා එක.

ග්රවුන්ඩ් එකේ හිටපු අය එයාලගේ ඉස්කෝලෙ නම කියලා චියර් කර කර ඉන්නෙ මැච් එක පටන් ගන්නකම්. එයාලගේ අත් වල තියන එක එක බෝඩ් වල තියෙන්නෙ ටීම් වල සෙල්ලම් කරන පිරිමි ළමයිගේ පොටෝ වගේම එයාලා දිරිමත් කරන්න ලියපු එක එක පුංචි  දේවල්.

මේ සේරම අස්සෙ වැඩිපුරම බෝඩ් වල හිටිය පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒ කිම් ටේහ්යුන් & ජියොන් ජන්ග්කුක්


කිම් ටේහ්යුන්.
ශින්වා හයි ස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ ලීඩර්.





ජියෝන් ජන්ග්කුක්.
යොන්හා හයිස්කූල් එකේ ෆුට්බෝල් ටීම් එකේ ලීඩර්.





ඔන්න කතාව ගැන චූටි ඉන්ට්‍රො එකක්. ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු.

#දේදුනු
23/04/25

Continue Reading

You'll Also Like

1.1K 270 7
_සමුගැනීමක් නැතුව අත්හැරිය තැන්වල එක හිතක් මැරි මැරි ජීවත් උනා! ?!?
468K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
190K 19K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
663K 33.4K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...