𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

Da darkangle_7

37.2K 7.2K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... Altro

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

43 . Angel .

612 137 36
Da darkangle_7

Jimin හිටියෙ මේසෙ උඩ ඔලුව තියාගෙන. එයාට එන්න එන්න ටිකක් අමාරු උනා.. ඒක එතන ඉන්න අයට නොතෙරුනා නෙවෙ. එත් එයලා දන්නවා Jimin එහෙම ඉන්නෙ එයා පරිවර්තනය වෙන්න ඉන්න ළග නිසා. Yoongi උනත් සැරින් සැරෙ Jimin දිහා බැලුවේ Jimin කොයි වෙලෙ පරිවර්තනය වෙයිද කියලා හිතන ගමන්. Yoongi ට බයක් දැනුණා එයායි Jimin ගෙ Mate කියලා එයාට දැනුණාම Jimin කොහොම හැසිරෙයිද කියලා.. Jimin සතුටු වෙයිද ? දුක් වෙයිද ? එත් Yoongi ඒ වෙලෙ ප්‍රායෝගිකව හිතන්න ගත්තෙ නෑ. එයාගෙ හිත Jimin ගාවට ඇදිලා යන්න පටන් අරන් තිබ්බාත් Yoongi තාමත් සූදානම් නෑ Jimin ව එයාගෙ Mate විදියට Mark කරන්න. Yoongi දන්නවා එයාගෙ හිතෙ පොඩි හරි කැමැත්තක් Jimin වෙනුවෙන් තියනවා කියලා අනිවාර්යයෙන් එහෙම වෙන්න එපෑ ඒ නිසානෙ එයා මේ Party එකටත් ආවේ. Yoongi හිත හැමවෙලෙම Jimin ගාවට යනකොට Yoongi හිතන්නෙ ඒ Shadow ගෙ හැගීම් කියලා උනත් Yoongi ට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා Shadow ව හිතෙන් අවහිර කරාම එයාගෙ හැගීම් , කතා කරන කිසිම දෙයක් එයාට දැනෙන්නෙ නෑ කියලා. Yoongi ට ඕන උනත් Jimin ගාවට යන්න එයාගෙ මුරන්ඩුකම , ලොකුකම ඒකට විරුද්ධ උනා. එයාට එයාගෙ Mate ඕනෙ තමා.. එත් Yoongi හිතන්නෙ එයාගෙ Mate හරි කාලෙදි එයා එක්ක හිටියෙ නෑ කියලා. Yoongi දන්නවා එයා Mate ට අකමැති හේතුව හරිම බොළදයි කියලාත්.

Yoongi බීම එක බොන ගමන් Jimin දිහා බලනවා Jimin ගෙ අප්පා නොදැක්කා නෙවෙ. Jimin ගෙ අප්පා Gong Yoo Jimin ගාවට ගිහින් Jimin ගෙ ඔලුව අතගෑවා.

" පුතෙ මොනම හේතුවක් නිසාවත් ඔයා ඔයාගෙ පාලනය ඔයාගෙ Wolf ගෙ අතට දෙන්න එපා , අනික ඔයා පරිවර්තනය වෙන්න ගියාත් ඒක පාලනය කරගන්න.. " Jimin එයාගෙ අප්පා කියන දේ හොදට අහගත්තා.

" ඔයාට තව විනාඩි දෙකකින් 18 ලැබෙනවා , ඉතින් අනිවාර්යයෙන් මෙතන ඔයාගෙ Mate හිටියොත් ඔයාට ඒක දැනෙයි එතකොට අනිවාර්යයෙන් ඔයාගෙ Wolf කලබල වෙයි එත් ඔයා ඒ වෙලෙට කරන්න ඕනෙ ඔයාගෙ Wolf ව සනසන එක. ඔයා එයාව පාලනය කරන්න Jimin !!! " Gong Yoo එහෙම කිව්වාම Jimin අවසිහියෙන් වගෙ ඔලුව වැනුවා.

Gong Yoo හිමින් එතනින් ගිහින් Senjiyon ගාව ඉදගත්තා. ඒ වෙනකොටත් Senjiyon Jimin දිහා බලන් හිටියෙ. Jimin ගෙ චූටි වෙනසක් Gong Yoo දැක්කාම එයා සද දෙව්දුවට ප්‍රාර්ථනා කරා එයාගෙ පුතාව ආරක්ෂා කරලා දෙන්න කියලා. Jimin ඔලුවත් අල්ලන් එතනින් නැගිටලා ගියාම Senjiyon යන්න හැදුවාත් Gong Yoo Senjiyon ව අල්ලගත්තා.

" එයාට යන්න දෙන්න " Gong Yoo එහෙම කිව්වෙ Jimin යන දිහා බලන් ඉදන්.

Jimin Restaurant එකෙ එළියට ආවේ තාමත් යාන්තමින් වහින් වැහි බොද වලට තෙමෙන ගමන්. Jimin එහෙමම හිටන් යටිතොල හපාගත්තෙ එයාට දැනෙන වේදනාව යටපත් කරගන්න. ඒ එක්කම Jimin ට දැනුණෙ එයාගෙ මුලු ඇගම පිච්චෙනවා වගෙ දෙයක්.. එයා එකපාරටම වෙව්ලන්න ගත්තා. Jimin හොදටම දන්නවා මෙහෙම වෙන්නෙ එයාගෙ Wolf එළියට එන්න හදන්නෙ කියලා. Jimin එකපාරටම එයාගෙ හිතින් එයාගෙ Wolf ව පාලනය කරා. එයා කියවලා තියන කතා වලට අනුව , එයාගෙ ආච්චි අම්මා එයාට කියලා තියන කතා අනුව Jimin පලවෙනි වතාවට එයාගෙ Wolf ට කතා කරා.

" Wolfi !! " Jimin වේදනාවෙන් උනත් හිනා වීගෙන කතා කරා.

" Jiminee ! " එයාගෙ Wolf ගෙ කටහඬ එයාට ඇහෙනකොට Jimin ට හිනාවක් ගියා.

" පාලනය වෙන්න !! " Jimin කරුණාවන්ත කඩහඩකින් එහෙම කිව්වාම එයාගෙ වෘකයා එයාට යටත් උනා.

" මොකද්ද ඔයාගෙ නම Wolfi ? " Jimin එයාගෙ හිතෙ තිබ්බ පලවෙනි ප්‍රශ්නෙ ඉදිරිපත් කරා.

" Angel !!! " වෘකයාගෙ නම එහෙම කියනකොට Jimin පුදුම උනා.

ඇත්තටම Jimin පොඩ්ඩාක්වත් එහෙම නමක් හිතුවේ නෑ. Angel ඒක හරිම ලස්සනයි ඇත්තටම !! Jimin වගෙම.

" ඒක හරිම ලස්සනයි " Jimin එයාගෙ වෘකයා ව වර්ණනා කරන්න ගත්තා.

" ස්තූතියි ඔයා හරිම නිහතමානි " වෘකයා Jimin ගැන හිතුන දේම එහෙමම කිව්වා.

" හොදයි අපි යන් එහෙනම් " Jimin එහෙම කිව්වෙ හිනා වීගෙන.

Jimin හිතින් එයාගෙ Wolf එක්ක කතා කරන් යනකොට එයාට දැනුණා එයාගෙ නහය කඩන් යන සැර සුවදක් !! Jimin ගෙ ඇස් ලොකු උනෙ එයාගෙ වෘකයා කිව්ව දේයි.

" Mate !!! Mate !!! " වෘකයා පිස්සුවෙන් වගෙ කිව්වාම Jimin ගෙ ඇස් වල කදුලු පිරුනා.

එයා කදුලු පිහිදාගෙන එයාට දැනුණ Coffee මිශ්‍ර Milk Chocolate එක පස්සෙන් යන්න ගත්තා. එයා හැමෝම ඉන්න තැනට ගියාම එයා දැක්කා ගොඩාක් දෙනෙක්ව. එයාගෙ ඔම්මා , අප්පා ආපු අය එක්ක කතා කරන් ඉන්නවා. එයාගෙ ඇහැ එකපාරටම ගැටුනෙ එයා දිහා බලන් ඉන්න Yoongi දිහාවට. Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනෙ Yoongi ගෙ ඇස් ලා රතු පාටින් දිලිසෙනවා දැකලා. ඒ වගෙම එතන හිටිය අයගෙන් Yoongi විතරක් වෙන්න ඇති Jimin ගෙ ලා නිල් පාටින් මුතු වගෙ දිලිසුන ඇස් දෙක දැක්කෙ. Jimin ගෙ හිත කිව්වෙ , දැණුනෙ එකම එක දෙයයි !!

" ඔයාගෙ Mate Yoongi !!!! " Jimin ට් දැනුණෙ එයාගෙ මුලු ජීවිතෙම හිමි උනා වගෙ.

එයාට එයාගෙ Mate ව හම්බුනා. ඒ ඔක්කොටම වඩා එයාගෙ හිතෙ හිටිය කෙනාම එයාගෙ Mate වෙලා. ඇත්තටම ඒක හරිම පුදුමාකාර දෙයක්. Jimin හිමින් Yoongi ගාවට ඇවිදන් ගියාම ඒ ඇස් තිබ්බාටත් වඩා රතු පාටින් දිලිසෙන්න ගත්තා එත් ඊළග තප්පරෙම ඒ ඇස් වල තිබ්බ දිලිසෙන ගතිය නැති වෙලා ගිහින් Yoongi එතනින් නැගිට්ටෙ Jimin එතනම නැවතිද්දි . Yoongi Jimin දිහාවත් නොබලා එතනින් ගියාම Jimin Yoongi පස්සෙන් දුවන් ගියා. ඈත ඉදන් Yoongi , Jimin දිහා Teakook දෙන්නාම හොදට බලන් හිටියා. Yoongi යන වේගෙට Jimin ට යන්න බැරි උනාත් Jimin දුවන් ඇවිත් Yoongi ගෙ නහර පිරුණු අත් වලින් ඇල්ලුවෙ Yoongi එකපාරටම නැවතිද්දි .

" Hyung Why ? " Jimin චූටි කටහඩකින් එහෙම කිව්වාම Yoongi Jimin දිහාවට හැරුණා.

" What Jimin ? " Yoongi නොදන්නවා වගෙ ඇහුවා.

" ඇයි මාව මගහරින්නෙ ? ඒ ඔක්කොටම වඩා ඔයා හොදටම දන්නවානෙ මායි ඔයාගෙ Mate කියලා.. එහෙම එකෙ ඇයි මා~~

" Jimin Stop Please මට මේක ගැන තවත් කතා කරන්න ඕනෙ නෑ " Yoongi එහෙම කියලා යන්න හැදුවාත් Jimin ඒ අත තද කරලා අල්ලගත්තා.

" Hyung ඇයි ? ඔයාට මාව එපාද ? එත් , එත් මන් ඔයාට ආදරෙයි මන් මගෙ Mate ට ආදරෙයි ... මට ඔයාව ඕනෙ Please මාව Reject කරන්න එපා " Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වාම Yoongi ගෙ ඇස් ගැස්සුනා.
























" මට කියන්න තියෙන්නෙ , මන් Mate කියන වචනෙට කැමති නෑ පොඩ්ඩාක්වත් !!! මගෙන් ඈත් වෙලා ඉන්නවා.. මන් ඔයාට කැමති නෑ !! " Yoongi එහෙම කියලා අත ගසලා දලා ගියා.

" ඇයිඑහෙම කරෙ ? මාව එපා..ද එහෙනම් එත් මට ඕනෙ නෙ !!! "

To Be continue
__________________________________

අනෙ මට නම් හිතාගන්නත් බෑ මේ මොකද්ද උනෙ කියලා.. අනෙ එයා🥺.


පව් අනෙ එයා🥺❤💔.

I can't imagine💔. But if this is murder, don't be good for them🥺.  Rest in peace Moonbin🥺🏳️💔.

Continua a leggere

Ti piacerà anche

390K 8.1K 47
He was gigantic. The 7'0 monster of a man towered over her, even though he was sitting. Bright cyan eyes gazed down at her unreadably. He gestured w...
3.2M 71.8K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...
3.7K 554 12
Love makes you weak...🥀 HOSEOK × SUGA × JIMIN
838 112 12
මතක පුස්තකාලයක් .. මුරන්ඩුව ,අහංකාරය රජ කරපු එක් තරුන හදවතක් වෙනස් කරපු ඔහුගේ ආදරේ... හරි ලස්සන තරුන ජීවිත දෙකක් නමුත් අහංකාරකම , මුරන්ඩුකම , ඉවසීම න...