𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.2K 7.2K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

41. 13 Day .

627 134 26
By darkangle_7

හරියටම රෑ 12 .00 ට බිත්ති ඔරලෝසුවෙ සීනුව නාද උනෙ රාත්‍රි 12 යි කියලා අගවන්නට. රාත්‍රි 12 වෙනවාත් සමගම පරිසරයෙ වෙනස්කම් කිහිපයක් දකින්නට උනා. එකපාරටම ඇද හැලුනු වැස්ස , වැස්ස එක්කම හමන ඇග හීතල වෙන සුළග , මුලු නගරයම දෝන්කාර දී ඇසෙන අකුණු සද්දෙ. මේ හැමදේම සෝල් නගරය මූසල කරන්නට සමත් උනා. රාත්‍රි 12 ත් පසු වෙනකන් ඇරලා තියන සමහරක් කඩවල් වැස්ස කඩා හැලෙන්නට කලින්ම වැහිළිහිනියන්ගෙ සද්දෙත් සමග කඩෙ වසා තිබුණා. සෝල් නගරයෙ කව්රුත් දකින්නට නැති තරම්.. කිහිප දෙනෙක් කුඩත් සමග තම නිවාස වලට වේගෙන් ඇදුනාත් කලු ඇදගත්ත එක මිනිහෙක් පමණක් සන්සුන් ගමනින් වැස්සෙ තෙමීගෙන ඉදිරියට ඇදෙන්නට උනා. ඔහු ගහක් ළග නැවති අහස දෙස බලා කටකොනින් සිනාසුනා.

" ඔහු අද වගෙ දවසකයි ඉපදුනෙ !! අද ඔහුගෙ දහ අට වෙනි උපන්දිනය හහ් ඔහු අද ඔහුගෙ වෘකයා ස්වරූපයට පරිවර්තනය වෙයි හුම් ඒ කියන්නෙ ඔහුගෙ සහකාරුවා අද ඔහුට හම්බෙයි... !!!! " ඒ මනුස්සයා කටකොනින් හිනා වෙලා ආයෙම හිමිට ඉස්සරහාට ඇවිදන් ගියා.






" මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්..  සෝල් නගරයට හදිසියෙ ඇද හැලුනු වර්ෂාව අද දිනයෙම ඇද හැලුනු බවටයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නෙ.. කාලගුණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නෙ මිනිස්සු කාටවත් කොහෙවත් ගමන් බිමන් නොයන ලෙසයි... එයා ඉතා අවදානමක් බවයි ඔවුන් පවසා සිටින්නෙ " TV එකෙ යන News එක Off කරලා Tea ඇවිල්ලා සෝෆා එකෙන් ඉදගත්තා.

" මොන වැස්සක්ද මන්දා !! Jungkook  ලට එන්න වෙන්නෙත් නෑ Yoongi Hyung අනිවාර්යයෙන් ඉන්නත් ඕනෙ Jimin ගෙ පරිවර්තනය වේලාවෙ " Tea කිව්වෙ තොලත් පෙරලන්.

Tea ගස්සන් කාමරෙට ගිහින් බැලුවේ Jimin ඇහැරිලාද කියලා බලන්න උනත් Jimin තාම පස්සත් උඩ දාන් නිදන් ඉන්නවා දැකලා Tea ඇස් කැරකෙව්වා .

" හහ් Birthday එක මූගෙ හැබැයි පස්සත් උඩ දාන් නිදන් ඉන්න කැත " Tea ඇස් කරවලා එහෙම කියලා ආයෙම ඔරලෝසුව දිහා බැලුවා.

Tea ඇස් හිනී කරෙ වේලාව දැකලා.. තාම පාන්දර 5 යි. Tea ගෙ නින්ද කැඩුනෙ එකපාරටම ජනෙල් ඇරිලා හුලගත් එක්ක වැහි බොද Tea ගෙ ඇගට වැටුන නිසා. Tea එකපාරටම ගැස්සිලා ගියෙ ගෙදර Doorbell එක ගහනවා ඇහිලා.

" මේ වේලාවෙ කව්ද ? බැරි වෙලාවත් Jungkook ලාද ? " Tea උඩ පැනගෙන ගිහින් දොර ඇරියාම Tea ගෙ මූණ අව්ල් උනත් එයා ආයෙම සතුටු උනා.

ඒ හිටියෙ...

























































Gong Yoo , Senjiyon !!! Jimin ගෙ Mom And Dad තමයි ඇවිල්ලා හිටියෙ .

( Yoongi කියලා හිතුව අයට විනාඩියක නිශ්ශබ්දතාවයක්😂 )

" ඔම්මා , අප්පා එන්න " Tea හිනාවෙලා එන්න කිව්වාම Gong Yoo Tea ගෙ ඔලුව අතගෑවා.

" පුදුම වැස්සක් නෙ දරුවො " Senjiyon එහෙම කිව්වාම Tea හිනා උනා.

" ඔව් ඔම්ම් එන්න වාඩිවෙන්න " Tea හිනාවෙලා කිව්වාම Senjiyon වටපිට බැලුවා.

" පුතෙ කෝ Jimin ? " Senjiyon එහෙම කිව්වාම Tea හිනා උනා.

" එයා නිදි ඔම්මා  " Tea එහෙම කිව්වාම Senjiyon , Gong Yoo දෙන්නාම පුදුම උනා.

" අද එයාගෙ Birthday එක එයා නිදි හහ් මාරයි මේ කොල්ලා නම් " Senjiyon එහෙම කිව්වාම Gong Yoo හිනා උනා.

" හරි අතාරින්න පොඩි ළමයි නෙ Senji " Gong yoo එහෙම කිව්වාම Tea හිනා උනා.

" හොදට හිටි පොඩි ළමයි කියලා අතහැරියොත් අහ් ඒක නෙවෙ Tea Jimin ගෙ Mate~~

" අහ්ම් නෑ ඔම්මා " Senjiyon ගෙ කතාව හරස් කරලා Tea එහෙම කිව්වෙ Senjiyon අහන්නෙ මොකද්ද කියලා එයා හොදටම දන්න නිසා.

" බය වෙන්න එපා Senji කොල්ලා පරිවර්තනය උනාට පස්සෙ Mate හම්බෙයි " Gong yoo කිව්වා.

" අහ් Tea ඔයාට Mate හම්බු~~ඔහ්හ් Tea ඔයා Mark වෙලා " Senjiyon කියාගෙන ගියාත් එයා එකපාරටම ඇස් ලොකු කරන් එහෙම කිව්වෙ Tea ගෙ බෙල්ලෙ තිබ්බ සලකුණ දැක්ක නිසා.

" අනෙ Tea කව්ද ඒ ? " Gong Yoo එහෙම ඇහුවාම Tea හිනා උනා.

" Jeon Jungkook !! " Tea එහෙම කිව්වාම Gong Yoo ගෙ ඇස් ලොකු උනා.

" අහ් Dark Moon Pack එකෙ එයාද ?  " Gong Yoo එහෙම කිව්වාම Tea හිනා උනා.

" ඔව් , ඔව් එයා තමා " Tea හිනාවෙලා එහෙම කිව්වාම Gong Yoo හිනා උනා.

" අපෙ එකාට මොකා හම්බෙයිද දන්නෙ නෑ අහ් " Gong Yoo එහෙම කිව්වාම Senjiyon හිනා උනා.

" බය වෙන්න එපා Yoon මගෙ පුතාට හොද කෙනෙක් හම්බෙයි " Senjiyon හිනා වෙවී කිව්වා.

" අහ් අපි ආවේ Jimin ගෙ Birthday එක Celebrate කරන්න " Gong Yoo ඇහිබබ නටවන ගමන් කිව්වා.

" ඇත්තටම ? හොදයි නෙ " Tea සතුටින් එහෙම කිව්වා.

" ඔව් එත් මේ වැස්~ අහ් ඒක ඕනෙ නෑ මේ වැස්ස වගෙද මගෙ කොල්ලාගෙ දහ අට වෙනි උපන්දිනෙ ඒක සමරන්න ඕනෙ හොදට " Gong yoo හිනා වෙවී කිව්වා.

" එහෙනම් ගමු " Senjiyon හිනා උනා.

" රෑට ගමු අනෙ එතකොට මේ වැස්ස අඩු වෙලා තියෙයි " Senjiyon එහෙම කිව්වාම Gong Yoo ඔලුව වැනුවා.

" එහෙනම් එහෙම කරමු මන් මෙහෙ තියන Hall එකක් බලන්නම් ගන්න " Gong Yoo එහෙම කිව්වා.

" මරු අප්පා ගමු , ගමු " Tea හිනා වෙවි කිව්වා.

" මෙහෙ තියන හොද Restaurant එක මොකද්ද ? " Gong Yoo එහෙම ඇහුවාම Tea කල්පනා කරා.

" ඒක මේ ම~~ අහ් KSJ Restaurant ඒක තමා ඔව් " Tea කල්පනා කරලා එහෙම කිව්වෙ Jungkook එකපාරක් ඒ නම ගැන කිව්ව එක ගැන මතක් කරලා.

" එහෙනම් ඒකෙ ගමු " Gong Yoo හිනා වෙවී කිව්වා.

" ඔක්කොම කරන්න කලින් Wash එකක් දාන් එමු අනෙ , Tea පැටියෝ Jimin ගෙ Room එක පෙන්නන්නකො මගෙ කොල්ලාව දැක්කෙ නෑ හුග දවසකින් " Senjiyon එහෙම කිව්වෙ සෝෆා එකෙන් නැගිටින ගමන්.

" යන් ඔම්මා " Tea එහෙම කියලා ගියාම Senjiyon , Gong දෙන්නාම Tea ගෙ පස්සෙන් ගියා.

ඒ දෙන්නාම Room එක ගාව ඉදන් නිදන් ඉන්න Jimin දිහා බලලා හිනා උනා. දෙමාපියන්ට දරුවන්ගෙ සතුට හැර වෙන මොනාද ඕනෙ. එයලා සතුටු වෙන්නෙ තමන්ගෙ දරුවො හොද තැනකට ගියාම , එයලා සතුටු වෙන්නෙ තමන්ගෙ දරුවා සතුටින් හිටියාම. Jimin ට එදා ගහපු එක ගැන Gong Yoo කොච්චර දුක් උනාද කියලා එයා විතරයි දන්නෙ. එයා එයාටම දොස් පවරගත්තා.. Jimin කියන්නෙ හුරතලෙට හැදුන කෙනෙක් ඒ ඔක්කොටම වඩා Jimin ට කව්රුත් අතක්වත් උස්සලා නෑ එයලා... Jimin ට අත උස්සන්න Jimin වැරැද්දක් කරලාත් නෑ !! ඒ දෙන්නාට ඕනෙ Jimin ගෙ Mate හොද කෙනෙක් වෙලා එයාගෙ දරුවාව බලාගන්න කෙනෙක්ව. එයලාට ඕනෙ Jimin සතුටින් ඉන්නවා දකින්නා.. ඒ ඔක්කොටම වඩා එයලා දන්නවා Jimin කියන්නෙ එයාගෙ Mate ට ගොඩාක් ආදරෙ කරන කෙනෙක් කියලා.. !! එයලා දෙන්නා අනිවාර්යයෙන් කැමති වෙන එකක් නෑ Jimin දුක් විදිනවාට. එයලාගෙ ලෝකෙ Jimin !!!

ඒ දෙන්නා හරි ලස්සනට හිනා වෙලා කාමරෙන් ආවේ Jimin ට තව නිදාගන්න සලස්වලා.

" ඉතින් පුතෙ කොහොමද යුනි එකෙ වැඩ එහෙම ? " Gong එහෙම ඇහුවාම Tea හිනා උනා.

" හොදයි ඉතින් තව අවුරුදු දෙකක්ම තියනවානෙ " Tea එහෙම කිව්වෙ එයලාට තව අවුරුදු දෙකක් තියන නිසා.

" ඒක නෙවෙ අර ඔයාගෙ Mate Jungkook එයා ඔයලාගෙ යුනි එකෙද ? "

" ඔව් අප්පා එයා Last Year එකෙ " Tea ගෙ කම්බුල් රතු උනෙ Senjiyon ට හිනා යනකොට.

" ඉතින් කොල්ලා කොහොමද ලස්සනයිද ? කඩවසම්ද ? " Gong Yoo එහෙම ඇහුවාම Tea හිනා උනා.

" දෙකම !!! "

" හුම් කොල්ලා වාසනාවන්තයි " Senjiyon එහෙම කිව්වෙ Tea ට ඇහැක් ගහන ගමන්.

" Thanks ඔම්මා , ඒක නෙවෙ අපෙ ඔම්මායි , අප්පායි ආවේ නැත්තෙ ? " Tea දුකින් එහෙම ඇහුවා.

" එයලා එයි රෑ වෙලා " Senjiyon එහෙම කිව්වම Tea ගෙ මූණ එළිය උනා.

" එහෙනම් ඔම්මා මන් මොනාහරි හදන්නම්ද ? " Tea එහෙම කිව්වා.

" එපා , එපා ඔයලාට එක්ක අපි කෑම ගෙනවා අර බෑග් එකෙ ඇති " Senjiyon එහෙම කිව්වෙ මේසෙ උස තිබ්බ බෑග් එකක් පෙන්නන්න ගමන්.

" ඔම්මා ඔයලා ගොඩාක් උදෙන් නැගිටින්න ඇති ගිහින් නිදාගන්න " Tea එහෙම කිව්වා.

" ඔව් නිදි නම් මතයි තමා " Gong Yoo කිව්වෙ ඔලුව කසන ගමන්.

" අර Room එකට ගිහින් නිදාගන්න " Tea කාමරයක් පෙන්නලා එහෙම කිව්වාම Gong Yoo ගියා.

Senjiyon Tea ගෙ ඔලුව අතගලා ඒ කාමරෙට ගියා. ඒ දෙන්නා Tea ටත්  දෙමාපියන් !!!

To Be continue

__________________________________

Hyyy Birthday එක අද නෙවෙ බය වෙන්න එපා😂💔.

එහෙනම් මන් ගියා.

Birthday එකේදි හම්බෙමු ලස්සනට ඇදන් ඉන්න හොදෙ😂🤭.

Continue Reading

You'll Also Like

31.3K 2.2K 11
🔞 Vminkook + Ot7 Threesome🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark
13.4K 2.4K 31
Sinhala fan fiction This is just ff and if you like read it.. Sope... Top - Jhope Bottom - Suga..
26.7K 3.3K 26
A Jikook One Happy Ending Slighest 🔞 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark
674 216 5
What If I Told You , I Like you