𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.6K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

40 . Kiss .

651 142 12
By darkangle_7

Yoongi කටකොනින් හිනා උනෙ Jimin ගෙ සුවද හැගීම්බර විදියට වෙනස් උන නිසා. Yoongi ට පොඩ්ඩාක්වත් දැන් Jimin ගෙන් එන සුවද නිසා එයාව පාලනය කරගන්න බෑ ඒ නිසාම Yoongi ,

__________________________________

Yoongi කරෙ Jimin ගෙ ඉනෙන් අල්ලලා බෙල්ලට අත තියලා Jimin ගෙ මූණට එබුන එක. Yoongi කෙල ගිලලා Jimin ගෙ Lips වලට නැඹුරු වෙනවාත් එක්කම ,

" එපා Please Hyung " Jimin මිමිනුවේ එයාගෙ පලවෙනි හාදුව එයා එයාගෙ Mate ට දෙන්න ඕන නිසා.

Jimin ගෙ ඇස් දිහා Yoongi එකපාරටම බැලුවේ ඇහිබබ උස්සන්.

" මට මගෙ Mate ට දෙන්~~

Jimin ට කියාගන්න නොදි Yoongi Jimin ගෙ Lips එයාගෙ Lips වලින් අල්ලගත්තෙ Jimin ගැස්සිලා යනකොට. Jimin ට ඒකට කැමැත්තක් නොදැනුනා නෙවෙ... Jimin ට අමුතු හැගීමක් එන්න ගත්තා. එයාට අමුතු සුවදක් දැනෙන්න ගත්තා... ඒ සුවද මත් වෙන සුලුයි වගෙ කියලාත් Jimin ට තේරුනා. එත් Jimin ගෙ හිත කිව්වා ඒ එයා එයාගෙ Mate වෙනුවෙන් ඉතුරු කරපු Kiss එක කියලා.

Yoongi ගැන කිව්වොත් Yoongi ට මේ වෙන කිසිම දෙයක් හිතාමතා නෙවෙ කරන්නෙ.. මොකද එයා ඉන්නෙ සම්පූර්ණයෙන්ම Jimin ගෙ සුවදට මත් වෙලා. Jimin ගෙ පෙනුම , Jimin ගෙ සුවද ඒ ඔක්කොගෙන්ම Yoongi ව පිස්සු වැට්ටුවා.

Yoongi Jimin ගෙ තොල් උරන්න ගත්තෙ  Jimin ගෙ ඇස් වල කදුලු පිරෙනකොට. Jimin Yoongi ගෙ Shirt එක අල්ලන් හිටියෙ කිසිම දෙයක් කරන්නෙ නැතිව. Yoongi Jimin ගෙ තොල් පරිස්සමෙන් උරන්න ගත්තෙ ඒ පහස Yoongi ඕනාවටත් වඩා විදින ගමන්.. Yoongi ගෙ ආසම Orange රස Jimin ගෙ තොල් වලින් එනකොට Yoongi ට තවත් ඉවසුම් නැති උනා. ඔව් jimin එයාගෙ Lips වල ගාන්නෙ Orange Lip bam එකක්.. Jimin ආසයි ඒ සුවදට !! Yoongi එකපාරටම ගැස්සිලා ගිහින් Jimin ව ඈත් කරෙ Jimin ගැස්සිලා යනකොට. Yoongi Jimin දැකලා අතින් කොන්ඩෙ මිරිකගත්තාම Jimin ගෙ කදුලු තව වැඩි උනා.. Yoongi හරි සිහියට එන්න බෑ තමා එත් එයා ලාවට හරි සිහියට ඇවිල්ලා තිබ්බා. එයාට එතකොටයි තේරුනෙ එයා Jimin ව Kiss කරනවා කියලා.. Yoongi Jimin ඈත් කරාට පස්සෙ Bathroom එකට ගිහින් දොර හයියෙන් වැහුවේ Jimin කදුලු අතින් පිහිදාද්දි.

Jimin ඊටපස්සෙ Room එකෙන් එළියට ගියෙ උන දේ ගැන ආයෙම මතක් කරන ගමන්. හිතාගන්න බෑ තමා Yoongi ඒ වගෙ හැසිරුනා කියලා !! එත් Jimin දන්නවා Yoongi එහෙම හැසිරුනෙ එයලාගෙ Rut එක නිසා කියලා.. ඒ වගෙම Jimin දන්නවා එයලාගෙ මදන කාලය ඒ කිව්වෙ Rut එක ගත කරන්න යොදා ගන්නෙත් Omega ව කියලා.. ඒ නිසා Jimin ඒ වෙලෙ ගොඩාක් බය උනා. එත් Yoongi Jimin ව අතහැරියා ගියාම Jimin ගෙ හිතෙ Yoongi ගැන පැහැදිමක් ඇති උනා. එයා හිතුවේ Yoongi එයා Omega කෙනෙක් කියලා දැනගෙන එයාව මදන කාලයට යොදා ගන්න ගිහින් එයාව අතහැරියා කියලා !!!!! ඒ ඔක්කොටම වඩා Jimin ට දුක එයාගෙ පලවෙනි Kiss එක එයාගෙ Mate ට දීගන්න බැරි උන එක.. එත් එයා පසුතැවුනෙ නෑ මොකද Yoongi කියන්නෙ Jimin ආකර්ශනය උන කෙනෙක්.. yoongi කියන්නෙ  Jimin ට පලවෙනි වතාට ආකර්ශනයක් , හැගීමක් දැනුන කෙනෙක්. ඒක නිකන් Crush එකක් වගෙ කියලාත් Jimin නොදන්නවා නෙවෙ... ඒ නිසා එයා Yoongi ට පලවෙනි Kiss එක දුන්නා කියලා පසුතැවුනෙ නෑ හැබැයි දුක් උනා !!

" අහ් මෙච්චර වෙලා මොකද කරෙ ? " Jungkook හිනා වීගෙන ඇස් පැත්තට දලා කතා කරාම Jimin පුදුම උනා.

( හද මූණ Emoji😂🌚 ) 

" අහ්ම්... හොයාගන්න බැරි උනා " Jimin කටට ආපු එක කිව්වාම Jungkook කටකොනින් හිනා උනා.

" හ්ම් එත් Jimin මෙහෙ හැම කාමරෙකම Washroom තියනවා " Jungkook කටකොනින් හිනා වෙලා එහෙම කිව්වාම Jimin රතු උනා.

" අහ් Kook මොකද්ද අනෙ " Tea Jungkook ගෙ අතට ගහලා එහෙම කිව්වා.

" ඇයි බබා ? " Jungkook Tea ට එහෙම කිව්වාම Tea උඩ බැලුවේ පුදුමෙන්.

" Yoongi Hyung ? " Jungkook ගැස්සිලා ගිහින් උඩ බැලුවාම Jimin නුත් ඒ වගෙම එයාගෙ පිටිපස්ස බැලුවා.

" Hyung ඔයා ඇයි ? මේ~~

" Jungkook මට දැන් හොදයි " Yoongi Jimin දිහා බලන් එහෙම කිව්වාම Jimin කෙල ගිල්ලා.

ඔව් ඇත්තටම Yoongi ට දැන් හොදයි ඒකට ප්‍රධාන හේතුව Jimin ගෙ පහස !!! Rut එක වෙලාවට අනිවාර්යයෙන් එයාගෙ Mate එයා ළග ඉන්න ඕනෙ. ඉතින් Yoongi ගෙ Mate එයා ගාව ඉදලා එයාව Kiss කරාම Yoongi ගෙ Rut එක ඒ වෙලෙ නැති වෙලා ගියා..

" එත් කො~~

" ඒක වැඩක් නෑ Jungkook !! ඔයලා මොකද මෙහෙ ? " Yoongi Jimin දිහාවට ඔරවන් කිව්වාම Jimin කෙල ගිල්ලා.

" අහ්ම්... Yoongi Hyung මමයි කිව්වෙ ඔයලාගෙ Mansion එකට යමු කියලා " Tea යටි තොල හපන් එහෙම කිව්වාම Yoongi ඔලුව වැනුවා.

Yoongi ට කිසිම දෙයක් කියන්න ඕනෙ නෑ. මොකද එයාගෙ Rut එක ඉවර උනෙ Jimin ආපු නිසා.

" Jungkook මොනාහරි Oder කරපන් " Yoongi එහෙම කියලා සෝෆා එකෙන් ඉදගත්තාම Jungkook Phone එක ගත්තෙ හිනා වෙන ගමන්.

Yoongi Jimin දිහා එකපාරටම බැලුවාම Jimin ගැස්සිලා ගියා.


පැය කිහිපයක් යනකොට Oder කරපු Pizza ගෙනල්ලා තිබ්බා.

" මට තව එකක් " Tea Jungkook ගෙන් ඉල්ලුවාම Jungkook එක Pizza එකක් දුන්නා.

Jimin හිනා වෙලා Teakook දෙන්නා දිහා බලන් හිටියා. ඒ දෙන්නා හරිම ආදරණීයයි.. Yoongi නම් කාලය වෙන් කරගත්තෙ නෑ ඒ දෙන්නා දිහා බලන්න.. එයාට ඕන උනෙ නෑ ඒ දෙන්නා දිහා බලන්න එයාට ඕනෙ ඒ විදියට ඉන්න විතරයි .. පලවෙනි වතාවට Yoongi ට එහෙම හිතුනා !!!!

" Jimin තව ඕනෙද ? " Yoongi එකපාරටම එහෙම කිව්වාම Jungkook ගැස්සිලා ගියා.

" අහ් ? " Jimin ගැස්සිලා ගියෙ Teakook දෙන්නා දිහා බලන් හිටිය නිසා එයාට කියපු දේ ඇහුනෙ නැති නිසා.

Jungkook ට කටකොනින් හිනාවක් ගියෙ Yoongi කවදාවත් කෙනෙක් ගැන Care කරන්නෙ නෑ වගෙම Yoongi කතා කරද්දි Jimin රතු වෙනවා දැකලා.

" තව ඕනෙද ? " Yoongi ඇස් වලින් Pizza පෙන්නන ගමන් ඇහුවාම Jimin ඔලුව දෙපැත්තට වැනුවා.

" අහ් හෙට Jimin ගෙ Birthday එක Jungkook , ඔයලා දෙන්නා අනිවාර්යයෙන් එන්න " Yoongi එකපාරටම ගැස්සිලා ගියෙ ඒ දේ ඇහුනාම.

" ඔහ් හෙට October 13 ද ? " Jimin Pizza එක කටෙ ඔබන් එහෙම ඇහුවාම Yoongi කටකොනින් හිනා උනා.

" ඔව් මෝඩයෝ එකවත් දන්නෙ නෑ " Tea එහෙම කිව්වෙ Jimin ට ඔරවන ගමන්.

" හරි ඉතින් මතක නෑ " Jimin හිනා වෙලා එහෙම කිව්වාම Yoongi ත් ගෙ තොල් වලත් ලාවට හිනාවක් ගියා.

Jimin හිනා උනාම එයාගෙ ඇස් පේන්නෙත් නෑ Yoongi ඒක දැක්කෙත් අද. ඇත්තටම Jimin නම් Angel කෙනෙක් !!!

" හරි එහෙනම් අපි යන් නේද Tea ? " Jimin එහෙම කිව්වාම Yoongi එකපාරටම කලබල උනා.

" මෙච්චර ඉක්මනට ? " Yoongi කියන්න ගියත් Jungkook එහෙම කිව්වාම Yoongi ට සැනසීමක් දැනුනා.

" ඔව් ඇත්තටම අද දුන්න Lecture එකෙ වැඩ තියනවා.. ඒක කරන්න ඕනෙ " Jimin එහෙම කිව්වාම Yoongi හිනා උනා.

ඔව් ඇත්තටම Yoongi හිනා උනා පලවෙනි වතාවට එයා අවංකවම හිනා උනා නෑ එයා පලවෙනි වතාවට හිනා උනා කිව්වොත් හරි. ඒකාත් Jimin වෙනුවෙන් !!!!!

" අහ් ඔයලාට දෙන්නම්ද  අපි අද දුන්න වැඩ  ? " Jimin එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" ඇත්තටම එපා jimin අපි වැඩ කරෙ නෑ කියලා අපිට කව්රුත් බනින්නෙ නෑ " Jungkook එහෙම කිව්වෙ ආඩම්බරයෙන්.

" එත්~~ අහ් හරි හරි " Jimin හිනා වෙලා එහෙම කිව්වාම Yoongi Jimin දිහාම බලන් හිටියා.

සමහරවිට එයාට Jimin ව ගොඩාක් දැනෙන්න ඇති ඒ Kiss එක නිසා !!!



To Be continue
__________________________________

කොහොමද අද එක 🌚

Moons Good Bye😘.

Continue Reading

You'll Also Like

1.8K 501 6
"......The little things mean the most......" A Jikook Translation
4K 479 6
| සිංහල | smut🔞 Dead crossdressing 🚫 blood heartless Started : 06 .01 . 2023 Published : 07 . 01 . 2023 End : ?
21.1K 4.9K 20
[ YOONMIN ] ඔයා තාමත් අතිතය අස්සෙ හිර වෙලා ඉන්න කෙනෙක් ද? කිසිම වෙලාවක ඔයාගෙ අතීතය නිසා ඔයාගෙ අනාගත සතුට නැති කරගන්න එපා.අතීතය ඔයාගේ ජිවිතේට පාඩමක්...
12.7K 3.7K 40
'මේක තමා අපේ අන්තිම ආදරේ'...... ᎮᏠᎷ 💜 ᏠᏠᏦ