I'm sorry

By parkshinhay5427

1.4K 415 178

"ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..." More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 4

108 34 11
By parkshinhay5427

"මොකද මේ...ඔයා මන් එද්දි වොෂ් කරලනෙ හිටියේ.."

තමන් පස්සෙන්ම වොෂ් රූම් එක අස්සට ආව ටේ දිහාට බැල්මක් දැම්ම ජිමිනි එහෙම කියලා එයාගේ ඇදුම් එකින් එක ගලවන්න ගද්දි ටේටේත් තමන්ගේ ඇදුම් එකින් එක ගලවන්න පටන් ගත්තා..

"වොෂ් කරලා තමා හිටියේ..ඒත් ඔයා එක්ක නෙමෙනේ වොෂ් කලේ.."

"ඉතින් කෝමද ඔයාගේ අද දවස.."

"ගොඩක් ගොඩක් හොදයි..ඔයාගේ ලයික් ක්‍රේසි නිසා හොදටම හොදයි.මන් මුලු දවසම ෆෝන් එක අතේ තියන් හිටියේ.."

"ඒ මොකද ඒ..."

ශෝර්ට් එක පිටින් ශවර් එක යට හිට ගත්තු ජිමිනිව බැක් හග් කල ටේටේ එහෙම කියද්දි දෙන්නව නෑවිලා යන්න ශවර් එක ඇරිය ජිමිනි දිගටම කතාකරා.

"ඔයාගේ සෝන්ග් එකට ඔයාගේ ෆෑන්ස්ලා කියන දේවල් හදන පෝස්ට් බලන්න සෝශල් මීඩියා යූස් කලා..."

"ඕහෝ..එයාලා මන් ගැන ගොඩක් දේවල් කතාවෙලා ගොඩක් පෝස්ට් හදලා ඇති නේද.."

"ඔව් ඔව්..හොද හොද පෝස්ට් ගොඩක් තීනවා..වොෂ් දාලා ඉවරවුනාට පස්සේ මන් ඒවා ඔයාට පෙන්වන්නම්කෝ.."

ජිමිනිගේ ඇග දිගේ පහලට ගලන් යන වතුර බිංදු එක්කලා ජිමිනිගේ බෙල්ලේ චූටී චූටී කිස් තිය තිය හිටි ටේටේ එහෙම කියලා ජිමිනිගේ මූන් ටැටූ එක පහලට පහලට කිස් කරන්න ගත්තා..

"ඔයා ඔයාගේ ෆෑන්ස්ලට මූන් ටැටූ එක පෙන්වන්න විතරයි නේද පොරොන්දු උනේ"

"ඕ ඇයි..."

"නෑ..ඔයාගේ ෆෑන්ස්ලා අවුරුද්දට නව සද බලනවා වගේ වෙන මොනාහරි බලයි කියලා මට බය හිතුනා.."

"හයියෝ හයියෝ..අද මගේ බබූ ලන්ච් එකට ජෙලි ගොඩක් කාලා වගේ..😅😅"

"කෑවේ නෑ..ඔයා මට බලෙන් කැව්වා.."

තමන්ගේ දිහාවට හැරිලා ඇස් ගිල්ලන් හිනාවෙන ජිමිනිට හීනියට රැව්ව ටේටේ එහෙම කියලා ජිමිනිගේ බෙල්ලේ ඉදන් පපුව දිහාට සොෆ්ට් හාදු ගොඩක් තිබ්බා.

"මට හිතුනා අද මන් ගෙදර එද්දි ඔයා ජෙලි කාලා මන් එක්ක ඇරියල් එකෙන් ඉදීවී කියලා.."

"ඒනම් බය නැතුව මගෙ ගෙදර ආවේ.."

"ඊලග සතියම මට ඔයා එක්ක ඉන්න වෙන්නේ නැති නිසා වගෙම මට සෝන්ග් එකේ තව කරන්න වැඩ ගොඩක් තියෙන නිසා ඔයා මට මුකුත් කරන්නෑ කියලා දන්න නිසයි.."

මූන පුම්බන් තමන් දිහා බලන් ඉන්න ටේගේ ලිප්ස් පෙක් කල ජිමිනි එහෙම කියලා ඉවර වෙනවත් එක්කම ටේටේ ජිමින්ගේ සොෆ්ට් තොල් එයාගේ තොල් වලින් අල්ලන් දිගු හාදුවකට මුල පිරුවා.

----------------------------------------------------------
කෝමෙයි ඔයාලට..මන් හොදිම් ඉම්නවා.😁💗

ඊයේ මන් බෙහෙත් ගන්න ගිහින් මගේ ලෙඩ අහපු ඩොක්ටර්නම් හොදින් ඉම්නවද දන්නේ නෑ..

පව් අලේ ඒ ඩොක්ටර්..ඒ ඩොක්ටර් මගෙන් මොනාද රෝග ලක්ෂන කියලා අහද්දි මන් කෝච්චිය වගේ එකදිගට ලෙඩ ටික කියන් ගියා අම්මා මගේ අත තද කල නිසා මන් අම්මගෙයි ඩොක්ටර්ගෙයි මූන දිහා බැලුවා

ඩොක්ටර් කන්ෆියුස් වෙලා මගෙ දිහා බලන් ඉදලා මට බෙහෙත් ලියන්න ගත්තා.

එතකොටම මන් ඩොක්ටර්ට කිව්වා ඩොක්ටර් මගේ අතපය හරියට රිදෙනවනේ කියාලා..

ඩොක්ටර් කියපි ඒ මන් දැන් වයස නිසාලු..

ඒයා හරිම නෝටියි..මගේ මී ඇස් දිහා බලන් එයා මොන හිතකින් ඒම කිව්වද මන්දා..🤧

අපෙ අක්කා කියපි මාව ආයුවේදෙකට වගේ එක්ක ගියානම් බෙහෙත් ඔරුවක බස්සනවලු..අපරාදේ අපිට ආයුවේදෙට යන්න තිබුනේ..මන් බෙහෙත් ඔරුවලට ආසයි..😃💗

පොඩි අයියා කියපි මන් තව ටිකක් ලෙඩ කියන් ගියානම් මන් මේ සමාජෙට බරක් කියලා මීපාසනම් ටිකක් බෙහෙත් විදිහට ඩොක්ටර් කියලා දේවිලු..කොච්චර නරක කතාවක්ද ඒක..🤧💔

උණට බෙහෙත් ගන්න යමු කියලා මට තීන ඔක්කොම ලෙඩ ටික ඩොක්ටර්ට කියන්න කිව්ව අම්මා නෙමේද වැරදි...☹️💔

කෝමහරි අන්තිමට සුදු,නිල්,කහ,රෝස පාට පාට බෙහෙත් පෙති ගොඩක් අරන් පවුල පිටින් උනට බෙහෙත් අරන් ගෙදර ආවා..මන් බෙහෙත් බොන්න අකමැනි නැති නිසා හොදයි...😪

ඒ උණ මේ දවස්වල රටේ පැතිරෙන වෛරස් එකක්.ඒක හැදුනම ගොඩක් අමාරුවෙනවා.

ඒ නිසා පරිස්සම් වෙන්න..💞

මන් මෙච්චර තඩි හෑල්ලක් කියෙව්වේ මේක මගේ යාලුවන්ට කියම්න ගියොත් පලු යන්න බැනුම් අහන්න වෙන නිසා.😪

එයාලා මට අනන්තවත් කියලා තියේ ලෙඩ වෙන්න එපා කියලා.එහෙම වෙලත් මට බෙහෙත් ගන්න සිද්ද වුනා කිව්වොත් මන් ඉවරයි..🥲

මගේ හෑල්ල කියෙව්ව නොකියෙව්ව හැමෝට හද පිරි මෙව්ව එක...😁🫂💗

Continue Reading

You'll Also Like

97.9K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
4.1K 313 8
Type- Web Novel Author(s) 拉棉花糖的兔子 Artist(s) 歐拉 Associated Names ผมแค่อยากปลูกผักส่วนความรักน่ะ... 我愛種田 我爱种田 English Title-I Love Farming Status in CO...
231K 29.4K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
68.5K 3.7K 58
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။